ජනපති ප්‍රේමදාසට ටයර් සෑය මතක් කළා - ktube | katipeth_ekka 01| saman athawudahetti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ජනපති ප්‍රේමදාසට ටයර් සෑය මතක් කළා - ktube | katipeth_ekka 01 | saman athawudahetti
    #wimal_ketipeararchchi #sri_lankan_politics #art&culture

ความคิดเห็น • 160

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +23

    ඉතා කැමැත්තෙන් නැරඹූ බව සටහන් තබා සැනසෙමි......චිරං ජයතු සමන් අතාවුද ශූරීන්ට

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +18

    වටිනාකම කියලා නිමකරන්න බැරි චරිතයක් සමන් අතාවුද හෙට්ටි මහත්මයා..කියා නිමකරන්න බැරිතරම් අත්දැකීම් සම්භාරයක් හිමි පුද්ගලයෙක් එතුමා..හරීම වටිනව මෙතුමා සමග කල කතාබහ .කටහඩ එදා වගේමයි..👌❤❤❤🌷🌷🌷🙏

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +6

    මගේ ආගම මගේ ජාතිය මගේ කුලය මගේ පක්ෂය මනුෂ්‍ය කමය ඉතාමත්ම වටිනා ඒ කියමන අනාගත පරපුරට දායාද කරමු ප්‍රගුන කරමු

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +37

    ලියන්න තියෙන ඒවා කොච්චර ගොඩක් ද කියනවානං එකක්වත් ලියා ගන්න බැහැ..
    ආදරෙයි..
    කැටේ මලයා සහ සමන් අයියා..!!

  • @karugamage6454
    @karugamage6454 3 ปีที่แล้ว +33

    මට කිසිම "ජාතියක් ,කුලයක්,ආගමක් නෑ. මගේ ඒ ඔක්කොම මනුස්සකම" සමන් අතාවුදහෙට්ට් අපූරු මනුස්සයෙක්. යූඑන්පීකාරයෙක් නොවී රනිල් මහතාගේ සමීප රාජකාරියක් අතුරු අන්තරාවක් නැතුව කරගෙන ගිය , කඹයෙන් ගඟ තරණය කළ කෙනෙක්. මා ඉතාමත් කැමති ලන්දේසි දූපතේ ඔහුගේ නිර්මාණයට. ඇත්තටම තවමත් මා තුල එය ජීවත්වෙනවා. මේ රට ගොඩගන්න නම් මේ වගේ මනුස්සයන් මිලියනයක් වත් ඕනවෙයි. කැටිපෙ මෙවැන්නන් සොයා තවත් ඉදිරියට යන්න.

  • @priyam7400
    @priyam7400 3 ปีที่แล้ว +22

    දැන් දැන් youtube එන්න හිතෙනවා . අපේම අවකාශයක් . නළු නිළියන්ගේ ඔප දුප කියන tv චැනල් youtube චැනල් ඇතුළු හැම එකක්ම අස්සේ සන්නස්ගල සර් ගේ කැටපේ ගේ මේ අවකාශ ඉතා වටිනවා .

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      සහතිකම ඇත්ත

  • @SanathGamage
    @SanathGamage 3 ปีที่แล้ว +23

    කැටපේ.... වැඩේ ලස්සනයි.... සමන් ඔබ තරම් රහට කතා කරන තව කෙනෙක් මා දැක නැහැ. ඔබේ විග්‍රහයන් අනර්ගයි.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +6

    මීටර සියයේ අනුරාධපුරයෙන් කොලඹ ඇවිත් තරගය දිනපු මුදලිහාමිගෙ කතාවට අපි එදාවගේම අදත් ආදරෙයි.

  • @nilupulsomasinghe1041
    @nilupulsomasinghe1041 3 ปีที่แล้ว +9

    ඉතාමත් සුන්දර සංවාදයක්.....!ප්‍රියතම චරිත දෙකක් ... දෙපලටම සුබ පැතුම් ...

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 3 ปีที่แล้ว +9

    අතිශයින්ම වැදගත් කතාබහක්. ස්තූතියි! සමන් අතාවුදහෙට්ටි නම් ලේඛකයා ගැන පොඩ්ඩක් වැඩිපුර ඇවිස්සුණා නම් තවත් කදිම යි. අනෙක් නිර්මාණ අතරෙම, මම ආසම සංචාරක සටහන් ලේඛකයෙක් ඔහු.

  • @umanga80
    @umanga80 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි, ජඩ, අමන, නීච දේශපාලු ක්‍රමය මගින් මේ සුන්දර වටිනාකම් මනුශයයින් අතරින් තුරන් කරමින් සිටීම ඛේදනීයයි

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +3

    අපිට ලස්සන ළමා කාලයක් දුන්නාට ඔබතුමන්ලාට බොහොමත් ස්තුතියි. දීර්ඝායුෂ වේවා

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 หลายเดือนก่อน

    සමන් අතාව්දහෙට්ටි මහත්මා මමමේ program එකේ අවසාන කොටසට හරිම කැකැමතියි .ඔබට ජය🙏

  • @nuwandanushka82
    @nuwandanushka82 ปีที่แล้ว +2

    ඒක හරි ලස්සන කතා බහක්💖💖💖

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +2

    ඉතා නිහතමානී උසස් මනුස්සයෙක් 🎉 🦢✌

  • @rachandana1
    @rachandana1 3 ปีที่แล้ว +3

    සුපිරි සන්නිවේදකයෙක්. අපූර්ව කටහඬක් ඇති අපූර්ව අදහස් ඇති නිර්භීත සැබෑම කලාකරුවෙක් ❤️

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +5

    නියමයි කැටිපේ......හොඳ ස්ටාර්ට් එකක්...කොහොම හරි ඇදගෙන යන්න..

  • @nuwanpk8696
    @nuwanpk8696 3 ปีที่แล้ว +2

    ඇහැටුවැව කියන්නෙ අපේ ඉස්කෝලේ, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cdbp2691
    @cdbp2691 3 ปีที่แล้ว +1

    පොඩි කාලෙ ඉඳන් ගුවන් විදුලියේ උනත්, රූපවාහිනී තිරයේ උනත්, කටහඬ ඇහුන ගමන් යෙදිලා උන්න වැඩ අමතක වෙනවා මෙතුමාගේ කතාවක් අහගන්න... හරිම ප්‍රියමනාප භාෂා හැසිරවීමක්...
    මෙතුමා සමග වෙනමම වැඩසටහන් මාලාවක් කරන්න හැකිනම් තවත් වටීවි..
    දැනුම දෙන්න ඕන තරම් අය දැන් මේ youtube අවකාශයේ ඉන්නවා.. මනුස්සකම / මනුදම් කියාදෙන්න මෙහෙම මිනිස්සු ඉතාම අල්පයි...
    වටින වැඩසටහනක් කැටිපේ අයියා... ❤️
    ආයුබෝ වේවා ඔබ දපලටම 🙏🙏🙏

  • @gaminikumara2127
    @gaminikumara2127 3 ปีที่แล้ว +3

    මරු කැටපෙ, ඒ කතාබහ,
    ලංදේසි දූපතට ආපහු ගොඩ උනා,පැටි වියට පා උනා.

  • @LaksiriHerat-eu9pj
    @LaksiriHerat-eu9pj ปีที่แล้ว

    Most of today's journalist can follow and learn so many things by the veterans like Mr Saman Athaudahetti.
    The knowledge he has gathered is tremendous.❤❤❤

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 10 หลายเดือนก่อน

    මේ සුන්දර කලාගාරය මම මුලින්ම දකින්නේ රජයේ චිත්‍රපට අංශයේ දෙවනුව ITN එකේ තෙවනුව රුපවාහිනියෙ මම වැඩ කල කාල වල සමන් තාමත් පැරණි කෙනාමයි.
    කැටපේ ස්තුතියි

  • @shashiniakalanka4553
    @shashiniakalanka4553 3 ปีที่แล้ว +1

    කැටිපෙ සහෝදරයා වැඩේ මරු සොදුරු මිනිස්සුන්ගේ හමුවක්.❤❤❤ එක වචනයක් මගහැරෙයි කියලා බයේ හරි පරිස්සමට බලන්නේ.අරගලයට ජය!!.❤❤❤

  • @wadugeank3556
    @wadugeank3556 3 ปีที่แล้ว +3

    ඇදහිය යුතු චරිතයක් .සමන් අතවුදහෙට්ටි මහතා.

  • @susanthadil7979
    @susanthadil7979 3 ปีที่แล้ว +2

    කැටපේ සහෝදරයා ඔබට ජය

  • @ugn9167
    @ugn9167 3 ปีที่แล้ว +22

    සුකිරි බටිල්ලන්ගේ, පචෝරිස්ලගෙන්, subscribe හිගන්නගෙන් පිරි TH-cam ට ඇසු-පිරු කතා බහක්...

  • @prashaddammika8946
    @prashaddammika8946 3 ปีที่แล้ว +2

    Over the shoulder මතක්වුනා... වැඩේ මරු... 👍👍👌

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 ปีที่แล้ว +8

    හැමදාම ආදරය කරපු චරිතයක් වන සමන් අයියා ගේ සංවාදය ඇසීමට කටයුතු කිරීම ගැන ගෞරවය !

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว

    බොහොම වැදගත් හරබර සාකච්ඡාවක්, නිවැරැදි මනුෂ්‍යත්වයට උකහා ගතහැකි කරුණු කාරනා බොහොමයි, අපි මනුස්සකම පෙරටු කොටගෙන සමාජමීය දැක්මකින් පුණර්ජීවනය වුනු තරමටම, ආගමත් ජාතියත් වර්ගයත් එහි තුල ගැබ්ව ඇත, මනුෂ්‍යත්වයෙන් තොර කුලල් කාගන්නා ආගම ජාතිය කුමකට?????
    සමන් අතාවුදහෙට්ටි හා ඔබ වැඩසටහනට ජය...🌻

  • @SukithRandula
    @SukithRandula 3 ปีที่แล้ว +5

    K tube, ජය ම වේවා! 💜️

  • @padmasriba7246
    @padmasriba7246 3 ปีที่แล้ว +1

    සමන් මැතිතුමා ඔබ එදා මෙදා අපේ හදවතේ සිටින ආදරණිය චරිතයක් විඩාබර වෙහෙසකර දිවිය සුන්දරව ගෙවන්න අපිට කරපු සේවය උතුම් ඒ සදහා ගව්රවනියා ආචාරය ෆ්‍රොම් ලෙබනන්

  • @nishahettiarachchi7967
    @nishahettiarachchi7967 3 ปีที่แล้ว +1

    හුග කාලෙකින් කැමතිම රසවත් කැමක් ලැබුනා වගේ හරිම වටින කතා බහක් කැටපේ ඔබට බොහොම පිං
    හුගක් ආසාවෙන් ගෞරවයෙන් රස වින්ද වැඩසටහනක් ඔබ දෙපලටම ආයුබෝහෝවේවා

  • @guitarlover123456789
    @guitarlover123456789 3 ปีที่แล้ว +5

    I loved his voice and they way he talks. It reminds me of my childhood watching TV programs which Mr. Titus Thotawatta dubbed into Sinhala. I wish he didn’t go to politics and stayed with SLRC and kept doing the TV programs.

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 ปีที่แล้ว +2

    සුපිරියි කැටිපේ... දෙන්නටම සුබ පැතුම් චැනල් දෙකටම එනෝ යනෝ

  • @maheshgunawardana9599
    @maheshgunawardana9599 3 ปีที่แล้ว +3

    හැමදාම විඩියෝ එකක් දැම්මත් අපි බලනවා

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +4

    සමන් ඔබ අපව සුන්දර අතීතයකට කැන්දන් යනවා. පියසේන සර්, අපේ පාසල, ලන්දේසී දූපත, ගුවන් විදුලිය. තිඹිරිගස්යාය, කොකෝස්.....ඉතාමත් රසවත් සහ අර්තවත් කතිකාවක්.

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +1

    කැටපේ සහෝදර යා මේ සන්වාදයට කලාකරුවන් සේම රටට ජනතාවට ආදරය කරන සුවිශේෂ මිනිස්සුන්ව සහබාගි කරන්න ස්තුතියි

  • @nayomiapsara
    @nayomiapsara 3 ปีที่แล้ว +3

    Maru wadak Katipe!!!! Jaya Wewa!!! ❤️❤️❤️

  • @ranjithgamage2901
    @ranjithgamage2901 3 ปีที่แล้ว +2

    congratulations ketipe. keep on and all the best.

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    I respect your truth and humble talk.

  • @himalwarnakulasooriya9733
    @himalwarnakulasooriya9733 3 ปีที่แล้ว +2

    පිපාසිත කතරට වැටුනු දිය බිදක්......කැටිපේ ජය .... බොහොම පිං...

  • @dhammikajayawardena4393
    @dhammikajayawardena4393 3 ปีที่แล้ว +2

    සමන් අතාවුද හෙට්ටි කියන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් කුලයේ කෙනෙක්. ලියූ ගීත සියල්ලම හරිම රහයි .එක රසිකයෙක් හරි සතුටු වෙනවානම් ඒ වෙනුවෙන් ලියනවා කීමට තරම් මනුස්සකම උතුරන චරිතයක්. සමන් අයියේ, එක රසිකයෙක් නොවේ ඔබේ ගී රසවිඳින සුවහසක් රසිකයෝ සිටිනවා .ප්‍රේමකීර්තිව අපෙන් උදුරා ගත්තා (උන්ට සාප වේවා ) එනිසා ඔබවත් අපි වෙනුවෙන් තවත් ලියන්න.අද ඇසෙන කුමක් හෝ තනුවකට මොනවා හරි වචන ටිකක් ලියා ගායකයාට ඕනේ තාලයකට ගයන අතර වාදකයාට ඕනේ තාලයකට වයන ගීත වලට ඔබේ රසිකයන් පිනවන්න බැහැ.ඔබට දිගාසිරි.

  • @bamunusubasena6827
    @bamunusubasena6827 3 ปีที่แล้ว +1

    Love, Mr saman, great to see you,
    Bamunu from USA

  • @jrajawiweka
    @jrajawiweka 3 ปีที่แล้ว +4

    වැඩේ රසවත් කැටේ. ගමන යමු. ❤

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว

    සමන් අතාවුද ඉතාම වටිනා වදනක් ප්‍රකාශ කළේය මම කිසිම ආගමකට ජාතියකට කුලය කට අයිති නොවන අතර කා සමග වත් අමනාප නොවන නිසාම වයසට නොයන බව

  • @kittiessweetmoments1847
    @kittiessweetmoments1847 3 ปีที่แล้ว +2

    My child hood memories...still I can remember the gulliver's phrase A to Z...How much I love your voice? I can remember I watched Rupavahini volleyball matches to listen to your voice though I did not like volleyball. I watched SAAF games to listen to your announcing not because I liked SAAF games..I was waiting to listen panadol advertisement to listen to your voice...what a wonderful era...we miss such a golden era with you, Palitha,Premakeerthi and KDk

  • @susanthadil7979
    @susanthadil7979 3 ปีที่แล้ว

    සමන් මහත්තයා බොහොම නිරහංකාර මහත්මයෙක්.
    කැටපෙ සහොදරයා බොහොම අලංකාරව වැඩසටහන කරනවා.
    සුභමවේවා...

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 ปีที่แล้ว +1

    ළමාවියේ මතකය සිතුවම් කරලු
    කරලු ලංදේසි දූපත හරි හැඩලු
    හැඩලු ජිල්බෝනා කවදත් බය
    වැඩිලු
    වැඩිලු මතකෙ ගෙන ආවෙත්
    සමන්මලු
    සමන් ඇහිඳු සිතුවිලි රේඛා
    පොකුරු
    පොකූරවැස්ස විනි හදවත් තුල
    ඇතිරු
    ඇතිරු ළමා මනසම තුටු වෙන
    කවුරු
    කවුරු කොහොම කීවද මටනම්
    මහරු
    මහරු කවුරුන්ද ඔබ මගේ ගී
    රසලු
    රසලු දෙබස් සැඟවීගොස් වන
    වදුලු
    වදුලු වන පෙතේ අද නම් දිය
    බොරලු
    බොරලු පාර සේ කටුකයි අද
    හිතලු
    හිතලු නෙමෙයි සැරිසර හැමදා
    නිබොරු
    නිබොරු වදන් ප්‍රේම්ගෙ සිතිවිලි
    මහරු
    මහරු ගමන යන්නනොදි ඔහුව
    මැරු
    මැරු හොරුන් පෙන්නුවා අපට
    තරු

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 ปีที่แล้ว

    කොච්චර ආදර්ශමත් වැඩ සටහනක්ද. සුපිරි දෙන්නෙක්ගේ සුපිරි වැඩක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

    අපේ ළමා කාලය හැඩ කල ආදරනීයම චරිතයක් ❤️❤️

  • @nandanabentharavithana7334
    @nandanabentharavithana7334 3 ปีที่แล้ว +2

    Wimal ,Best program. Thank you

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +3

    මේ කතාව මරු අයියෙ...!!!

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว

    පට්ට.

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +1

    නියමයි කැටිපෙ සහෝදරයා . සමන් මහත්තයා නම් නියමයි .💜️💜️

  • @tiharads3979
    @tiharads3979 3 ปีที่แล้ว +2

    මීට කලින් පටන් ගන්න තිබුණා වැඩක්.... සහෝදරයා.....❤️

  • @amilajayaweera3723
    @amilajayaweera3723 3 ปีที่แล้ว +2

    කැටිපේ❤️ ඔබට ජයෙන් ජය

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +7

    සමන්ගේ චැනල් එක පැත්තෙත් යන්න. හොඳ වැඩසටහන් තියෙනවා.

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว +2

    සතුටයි මැතිඳු අසනට ඔබ කියන කථා
    පිටවෙන වදනක්ම නිසි ලෙස හසුරු වලා
    මැතිසභයේ යටිගිරියෙන් කියනා හරුප කථා
    නවතා ඔබ යන මඟ ගියොත් හොඳා.

  • @asankahadirampela8104
    @asankahadirampela8104 3 ปีที่แล้ว +4

    "මනුස්සකම" නමින් අවසානය සනිටුහන් කළ ඇදුරුතුමන් "ප්‍රවීණත්වය" පසක් කළේය.

  • @kasunikaluarachchi3068
    @kasunikaluarachchi3068 3 ปีที่แล้ว +3

    නියමයි❤️❤️❤️

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 3 ปีที่แล้ว +1

    ඔන්න කැටිපෙ අපිත් සබ්ස්ක්‍රබ් කරා ... හොදට වැඩේ කරගන යන්න කියල සුභපතනව ජයවේවා ...

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 ปีที่แล้ว

    මෑත
    කාලයේ ජීවත්ව ඉන්න පැසුණු පුද්ගලයන් අතර ප්‍රමුඛයා සමන් ආතාවුදහෙට්ටි.සොදුරු හදවත් ඇත්තා.ආදරෙයි ගොඩාක් .

  • @NayanapadmaLiyanage
    @NayanapadmaLiyanage 3 ปีที่แล้ว +1

    niyamai. good luck

  • @prasadmahamalage
    @prasadmahamalage 3 ปีที่แล้ว +1

    සුපිරිමයි කැටිපෙ සහෝදරයා....

  • @dhammikebandaranayake4873
    @dhammikebandaranayake4873 3 ปีที่แล้ว +1

    මිහිපිට සුන්දර කිරිමට පැමිණියන් සමග සුන්දර කැටිපෙගෙ සොදුරැ මතක

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 3 ปีที่แล้ว +2

    Wishing you all the best for your tremendous start.

  • @sachiniweerasekara9177
    @sachiniweerasekara9177 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් .....😘

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 11 วันที่ผ่านมา

    Saman athauda mahathanani samakaleena radikaviyak lesa guwanin obathumage handa wadasatahan aruthak barai hrima sundarai maha polawe yatharthya videathanani obata chiran jayathu ranputhun miniskamata sada watinawa

  • @dasunmaddumage4567
    @dasunmaddumage4567 3 ปีที่แล้ว +1

    Great Katipe, Waiting for next video

  • @premabrow2895
    @premabrow2895 3 ปีที่แล้ว +1

    Jaya veva katipe සහෝදරයා

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว

    සුපිරි සාකච්ඡාවක් !

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @niroshasilva8619
    @niroshasilva8619 3 ปีที่แล้ว +2

    රනිල් සමග හිටියට සුන්දර මිනිසෙක්. නිර්මාණශීලිත්වය උපරිමයෙන්...........

  • @rohanasiriwardane
    @rohanasiriwardane 3 ปีที่แล้ว

    අද තමයි⁣ මේක බැලුවෙ. පුටුවෙ ඇඹරි ඇඹරි නැතුව පහසුවෙන් ඉඳගෙන සැහැල්ලුවෙන් බැලුවා. කැටිපෙ ගැන තියන ⁣දුර යාලු ටච් එකක් කලවං වෙච්ච ගෞරවයට තව යාලු ගරැසරැ ටිකක් එක්කහු වුනා. අද හෙටම නෙවෙයි වෙයි, ඊළඟට ලක්මාල්ගෙ එක බලන්න හිතා ගත්තා. අගෙයි, අපූරැයි.... ආඩම්බරයි. 😊💕

  • @roshikafernando2961
    @roshikafernando2961 ปีที่แล้ว

    💐💐💐

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว

    සම්බාව්‍ය සාකච්ඡාවක් 👍🙏🤲

  • @Jagathd123
    @Jagathd123 3 ปีที่แล้ว

    අපූරුයි.

  • @changuruz4688
    @changuruz4688 3 ปีที่แล้ว +1

    all the best for your 1st programme

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +3

    සුන්දර මිනිසෙක් සමග හරවත් පිලිසදරක්.

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක්....

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna ปีที่แล้ว

    36.00----36.25 The Best part of the discussion..... ❤💛💜

  • @NaleenDilruksha
    @NaleenDilruksha 3 ปีที่แล้ว

    පුනරුත්ථාපන කටයුතු ගැන කියවෙනකොටම බුද්ධංගල ආනන්ද හාමුදුරුවෝ මතක් වුණා මට. යොවුන් පුරවල සමන් අයියා හා එක්ව ගෙවුණු මාධ්‍ය මෙහෙවර සිහියට ආවා අනිත් පැත්තෙන්.

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @shamikavithanage
    @shamikavithanage 3 ปีที่แล้ว

    supiri....lassana wadak..

  • @dammikakumara7200
    @dammikakumara7200 3 ปีที่แล้ว +2

    100m adatath e katawa manasikawa rasa widinawa😍

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 3 ปีที่แล้ว

    මීටර් සීයේ මුදලහාමි අපිටත් මේ දක්වා ගමනක් එන්න "ගැම්මක් " දුන්න කතාව . සියපාරක් කියවලා ඇති... එහෙම කියවපු තව එකක් තමයි "පාවෙන හිස" ... 1987/89 කාලේ අපි සමන් අතාවුද හෙට්ටිට කැමතිමත් නෑ අකමැතිත් නෑ.. ඔය දේශපාලන කෝණ කතාව නිසා වෙන්න ඇති ඒත් "ජිල්ජෝනා සහ වැන්ද බෝනා " අද වාගේ මතකයි.. දෙදෙනාටම ජයෙන් ජය

  • @chandanapushpakumara4117
    @chandanapushpakumara4117 3 ปีที่แล้ว +1

    මීටර් සීයය....👍👍👍

  • @travellanka7342
    @travellanka7342 ปีที่แล้ว

    ❤️

  • @nishanthamahanaga8118
    @nishanthamahanaga8118 3 ปีที่แล้ว

    .ජයවේවා සහෝදර කැටේ

  • @susanthadil7979
    @susanthadil7979 3 ปีที่แล้ว

    සමන් ආවුදහෙට්ටි මම බොහොමත්ම ප්‍රියජනක චරිතයක්.

  • @PrasadIsHere
    @PrasadIsHere 3 ปีที่แล้ว

    ස්තූතියි කැටිපෙ!

  • @ruwinimenaka9615
    @ruwinimenaka9615 3 ปีที่แล้ว +2

    ආදරය ❤

  • @premabrow2895
    @premabrow2895 3 ปีที่แล้ว +1

    Good

  • @amarman3189
    @amarman3189 3 ปีที่แล้ว +1

    Double salute !

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @Srilalpremathilaka
    @Srilalpremathilaka 3 ปีที่แล้ว +3

    Jaya katipe

  • @nissankailuktenna8177
    @nissankailuktenna8177 3 ปีที่แล้ว

    ආසම චරිතයක්

  • @TheWeddingPlanner
    @TheWeddingPlanner 3 ปีที่แล้ว

    කැටිපේ අයියා ❤️👍💪💪👍

  • @nirojayalath7298
    @nirojayalath7298 3 ปีที่แล้ว +2

    මම ඇහැටුවැව ❤️

  • @chathurachirantha7574
    @chathurachirantha7574 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️