#Gohomegota

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 985

  • @trjcreation2729
    @trjcreation2729 ปีที่แล้ว +74

    රටම කාපු පවුකාර මිනිස්සු මැරෙන වෙලාවට කරපු පව් මතක් වෙයි හම්බකරපු ඔක්කොම දාලා යන වෙලාවට

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +6

      හම්බ කරපු නැති එවුන් මැරෙන්නේ නැද්ද

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +3

      හම්බ කරපු උන් හම්බකරපු නැති උන් තරම් දුක් විඳින් නෑ මහත්තයෝ... බොරු නම් ගිහින් බලන්න කොලබ රජයේ රෝහලට.

    • @krishan63
      @krishan63 ปีที่แล้ว

      Jappek

  • @dhanushkapradeep4068
    @dhanushkapradeep4068 ปีที่แล้ว +41

    ඉරජ් දැන් බලපුවාම උබ විතරයි අතීතයේදි හරි jvp එකට ජැකක් ගහලා නැත්තේ bro උබත් දැන් 3% කිය කිය වටේ යන් නැතුව මොකක් හරි ජැකක් හදා ගනින්

  • @harithapitigala1117
    @harithapitigala1117 ปีที่แล้ว +64

    ඉරාජ්, දිලිත් දෙන්නම හරි දක්ෂයි මිනිස්සු ගොනාට අන්දන්න. තාමත් රැවටෙන යම් ප්‍රතිශතයක් සමාජයේ ඉන්නව. මොනව උනත් හොද උත්සහයක්.👍

    • @chaturaj1
      @chaturaj1 ปีที่แล้ว +1

      ඉතිං කවුද නීතියක් දාල තියෙන්නෙ ඇදගන්න කියල ?

  • @emptiness1598
    @emptiness1598 ปีที่แล้ว +96

    ජෙප්පො බයියන්ට ටොයියන්ට වහලු කියනවා. බයියෝ ජෙප්පන්ට ටොයියන්ට වහලු කියනවා. එතකොට ටොයියෝ ජෙප්පන්ට බයියන්ට වහල්ලු කියනවා. මට නිකං මඤ්ඤන් වගේ. වහලෙක් නොවන එකෙක් බෙහෙතකට හරි ඉන්නවනම් ලයික් එකක් දාගෙන පලයන් please.😇🤥😇🤥

    • @emptiness1598
      @emptiness1598 ปีที่แล้ว +2

      ඒක මරු

    • @haasampath
      @haasampath ปีที่แล้ว +5

      JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      ලන්කාවේ සාමාන්ය දේශපාලකයන්ට එහා ගිය "politician" කෙනෙක්..... තවත් මහා කපටියෙක්....
      මිනිස්සුන්ගෙ conscience එක හරියට දෑනගෙන ඒක තමන්ගෙ වාසියට පාවිච්චි කරමින් මහා ප්‍රාක්නයෙක් විදියට පෙනී සිටිනවා.....
      අනේ ඉතින් මිනිස්සුන්ට සහ රටට මේ වගේ big asses ලගෙන් වෑඩක් තියනවද.....?

    • @Strange.Output0
      @Strange.Output0 ปีที่แล้ว +5

      @@Dillon__Perera ජෙප්පෝ කියන්නේ වහල්ලු නෙමෙයි, සොම්බි සෙට් එකක්.

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 ปีที่แล้ว +1

      පක්ෂයක සාමාජිකයන් හරි පාක්ෂිකයන් හරි තම පක්ෂයේ වැරදි අඩුපාඩු විවෙචනය කරනවා නම් ඔහු වහලෙක් නෙමෙයි

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +15

    මචන් දිලිත් හදවතින්ම සන්තෝසයි ව්‍යවසායකයෙක් හැටියට දියුනු වෙලා ඉන්න එක ගැන,ඒ වුනාට මීට පස්සෙවත් රටේ අනාගතය ගැන හිතලා හරි තොරතුරු හරියටම ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න,ඔයාට පරම්පරා ගානක් ජීවත් වෙන්න මුදල් තියෙනවනෙ දැන්,මින් ඉදිරියට ට්‍රයි කරන්න බී බී සි වගේ වෙන්න, කිසි එකෙට්ට කඩේ නොයා හරි නිව්ස් එක හරියටම දෙන්න,ඒක තමයි හරි ජනමාද්‍යක වගකීම,👊

    • @udayapathmasiri3735
      @udayapathmasiri3735 ปีที่แล้ว +1

      ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 ปีที่แล้ว +2

      To be like the BBC?😂😂😂

    • @user-sm7of9yj4e
      @user-sm7of9yj4e ปีที่แล้ว

      Ane moda katha kiyanna epa BBC tharam kalakanni voru kiyana channel me lokewath naa.. RT wage dawasak ahala elagata e news akama BBC ahannako. Me loketama kels wela thiyenne western narrative aka witharai minissu danne hari kiyala hitthanne.

    • @chula3155
      @chula3155 หลายเดือนก่อน

      බීබීසී 😅😅😅😅 අයියෝ සාමි.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +11

    අපි අවුරුදු හතරක විතර ඉඳලා දෙරණ බලන්නෙම නෑ බං

  • @laksithliyanage1009
    @laksithliyanage1009 ปีที่แล้ว +12

    ජවිපෙ වෙනුවෙන් කතා කරන අය අනුර කුමාර සර්ගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා... ඒ තමයි අනුර සර් තියන් ඉන්න ෆයිල් ප්‍රසිද්ධියේ ඊට අදාල පාර්ශවත් සමඟ විවාදයකට ලක්කරන්න කියන එක. හොඳ වැඩක් වුනා ලඟදි දවසක් මට. මම ෆයිල් 15 ක් විතර අරගත්තා සරසවි book shop එකෙන්. එහෙම්ම අතේ තිබ්බ කොළ වගයකුත් ඒගත්තු එක ෆයිල් එකකට දාන් එළියට එද්දි පරණ යාළුවෙක් හම්බුනා. මිනිහා මාව දැක්ක ගමන් ඇහුවා කොහෙද මෙි සහතික වගයක් එක්ක බරටම ෆයිල්මිටියක් අරන් ගියේ ඉන්ටර්විව්ද කියලා? 😋 මම කිව්වා මචං මෙි දැන් ෆයිල් ටික අරන් bookshop එකෙන් එළියට ආවෙි.. මොන ඉන්ටර්විව්ද කියලා!

  • @udaya.arunakantha
    @udaya.arunakantha ปีที่แล้ว +10

    පාස්කු ප්‍රහාරය ගැන එක ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ ඒ ගැන දිලිත් කියන්න උත්සාහ කලෙත් නැහැ. ඒ ඇයි?

  • @senakapalliyaguruge627
    @senakapalliyaguruge627 ปีที่แล้ว +9

    මේ දිනවල NPP එකට තියෙන සාපේක්ෂව වැඩි ජන රැල්ලට හේත්තු වෙන්න කියපු අතීත කතා ටික එච්චර Smart නෑ වගේ
    ඒ ඇරුනම දිලිත්ට කියන්න ඕන දේවල් සේරම කියන්න දීල, එරාජ් තමන්ට පුරුදු ලෙසම ෂොපිං බෑග් ගානක කාඩේ ගියා.
    දෙන්නම හිතං ඇති මාර ෂෝ එක කියල.
    ඒක බලල අපිත් මාර විදිහට ඇන්දිල අනේ ඉන්නෙ.....

  • @surenhewage3062
    @surenhewage3062 ปีที่แล้ว +24

    3% නන් ඉතින් ඔච්චර බය වෙන්න ඕන නෑනෙ

  • @dushans9385
    @dushans9385 ปีที่แล้ว +25

    දිලිත් දෙරණ මෙහෙයවන වනම් එකටම ගෙදර යන්නෙ පේෂල විශ්ව කියන එකායි😂😂

  • @rbandara3341
    @rbandara3341 ปีที่แล้ว +38

    ඉරජ්ගේ ෆේක් අක්වුන්ට් බයියෝ ඔයාල පවු ඈ.. අපි නම් මාලිමාවට ❤

  • @user-cn2dp1rv6x
    @user-cn2dp1rv6x ปีที่แล้ว +9

    බෙහෙත් ටිකේමුත් හොරා කලා දැන් සුදනා වෙනවා

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 ปีที่แล้ว +18

    මේ වගේ තව ආතල් බේරෙන ප්‍රෝගැම් ටිකක් ගෙන්ඩ ඉරාජ් ස' නියමයි 👍👍👍

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 ปีที่แล้ว +17

    මුලින් දාපු කමෙන්ට් ඔක්කොම ඉරාජ් සහ දිලිප්ගෙ සහචරයො ටිකක් කියල හිතෙන අය මේ පැත්තට..👍👍👍

    • @pathumkumara7268
      @pathumkumara7268 ปีที่แล้ว +1

      Matath hithuna..meka plan krla krapu program ekak..game ekak

    • @lalithsudarshana1302
      @lalithsudarshana1302 ปีที่แล้ว

      @@pathumkumara7268 අනිවාර්යයෙන් 👍👍

    • @KolithaD
      @KolithaD ปีที่แล้ว +1

      They have bought multi accounts, that's how they manipulate. It's a common secret in this corrupted media culture.

    • @lalithsudarshana1302
      @lalithsudarshana1302 ปีที่แล้ว +1

      @@KolithaD of cause 👍

  • @gayanprabath475
    @gayanprabath475 ปีที่แล้ว +44

    අලුත්ම කැම්පේන් එක පටන් අරන් 🤣🤣.. තෑන්ක්ස් ඉරාජ් බයියොන්ව ඉදල හිටල චූන් කරල ගන්නවට පුන්නක්කු ටික ගිලින්න පෝලිමේ ඉන්නව උන් ටික 🤣🤣

    • @udayapathmasiri3735
      @udayapathmasiri3735 ปีที่แล้ว +1

      ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤

  • @indesilva7590
    @indesilva7590 ปีที่แล้ว +8

    දිලිත් ජයව්ර කියන්නෙ බොහොමත්ම බුද්දිමත් ව්‍යවසාකයෙක් සහ අපේ රටට අවශ්‍ය වසනවන්ත පුද්ගලයෙක්..මම කැමතිම පුද්ගලයෙක්..තමුන්ගෙ ස්වෞත්සහයෙන් නැගිට්ට කෙනෙක්...ඔහුගේ කතාව සම්පුර්නම ඇත්තක්..පුගලයෙක් හැටියට මම එතුමට ගරු කරනවා.

    • @DJUIK
      @DJUIK ปีที่แล้ว

      වැඩ්ඩෙක් නැත්තං කොහෙවත් ඉන්න පඹයෙක් වැඩ කරන විරුවෙක් කියලා ජනාධිපති කරයි ඇහ්!

    • @user-sm7of9yj4e
      @user-sm7of9yj4e ปีที่แล้ว

      Oyaa FB innawada?

    • @user-sm7of9yj4e
      @user-sm7of9yj4e ปีที่แล้ว

      Photo aka godak lassanai.

  • @janithransiri8930
    @janithransiri8930 ปีที่แล้ว +40

    මේකට හිනාමූන දාන්න විදියක් නැද්ද 😂😂😂

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +37

    නයා ගැන කිව්වම දාපු හිනාව කොහොමද? අසරණ මිනිස්සුන්ගෙ කදුලක් ගානෙ විදවන දවස ඉක්මනින් උදාවෙන්න ඕන උඹලට..😌🙏

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +1

      Transformers ගිනිතිබ්බටද

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 ปีที่แล้ว +1

      @@sandeepmadhu9363 ube ammata hikuwe man 😂😂😂😂

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว

      @@pasindujayasanka8308 😁😁😁 උබේ අම්මට බල්ලොනේ හුකන්නේ කරීම වෙසියක් නෙ බොගේ මහා වෙසිගේ

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 ปีที่แล้ว

      ඉතින් නායා ගැන news වල ගියාම උබලාග්‍ ගෙවල් දොරවල් ඉඩකඩම් සින්න උනාට උබලගේ ඇගේ වැදුනාද ? 😂 ගොන් කතා කියන්න එපා ඔයි 😂

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 ปีที่แล้ว +1

      @@bhuminakothalawala6794 අම්මටසිරි බයියෙක් ඇවිත් 😂😂😂😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +3

    එතකොට දිලිත් කැලනියේ ප්ලාස්ටික් බෝතල් වල නයි ආවෙ දාතු අරගෙන ඉන් පස්සෙ කෝරෝනා වලින් Antigen Pcr වලින් හොයපු හෙව්ල්ල Geroge Stuwart එකේ මාෆියාවල් ම්නිස්සු දන්නවා වකුගඩු ප්‍රශ්න තියෙන ම්නිස්සුන්ගෙන්...තමන්නේ දන්නේ හර්දසාක්ශියයෙන්.අහන්න එතකොට පුලුවන් දැන ගන්න ගෝඨාභයට යන්න කියුවේ ගේනාපු අයම තමයි...

  • @rohanperera6774
    @rohanperera6774 ปีที่แล้ว +35

    ජෙප්පොන්ගෙන් fake account 10ගානෙ කමෙන්ට් 5000ක් බලාපොරොත්තු වන්න..

  • @kukulupatiya9917
    @kukulupatiya9917 ปีที่แล้ว +9

    කවුරු මොනා කිව්වත් ජේවීපී කැම්පේන් එක පට්ට බංකොලොත්..දිලිත් ජයවීරගේ ගම ගාල්ල..ජවිපෙ ගාල්ලේ බස් නැවතුම්පොළ කියලා හැදුවා පතෝල මැස්සක්..ඒක ගලවලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකාවේ හොදම බස් නැවතුම්පොළ හැදුවා එදා..දැන් ජවිපෙ ලක්ෂ 13 ක් අරගෙන ලක්ෂ දෙකක් වටින්නේ නැති පතෝල මැස්ස ගැන කියවනවා අලුත් බස් නැවතුම් පල පෙන්නලා..ගෝඨාභයට වැරදුනේ ජවිපෙ පළමු අවස්ථාවේම මර්දනය නොකරපු එක..එදා කොරෝන උද්ඝෝෂණ කරන්න නොදී මර්දනය කරලා දැඩි විනයක් ඇතුව ආර්ථිකය හැදුවනම්..අද විතරක් නෙවෙයි ඊළඟ පාරත් ඝෝටාභය ගෝඨාභය ජනාධිපති රට මේ තත්වයට යන්නෙත් නෑ..පාලකයන්ට විතරක් නෙමේ මේ රටේ මිනිස්සුන්ට පවා හොඳ පාඩමක්..ඡන්දෙ දෙන්න නෙවෙයි දූවිල්ලක්වත් තියන්න හොඳ නෑ ජවිපෙ..

  • @malshikawanigasekara6320
    @malshikawanigasekara6320 ปีที่แล้ว +4

    මරු.නියමට අවා...ජේවීපී එක පැරදී😀😀

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +25

    රට මේ තත් වයට පත් කරන්න වගකියන්න ඕනේ ප්‍රධාන පුද්ගලේයෙක්☝️☝️☝️☝️☝️☝️☝️

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +4

    ගෝ හෝම් ගෝඨා හැදුවේ නාමල් නාමල්ගේ සෙට් එක තාමා අරගලය කලේ

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +35

    ජෙප්පෝ කාලකන්ණි කුහකයෝ හැමදාම කරේ රට ජනතාව කැවා උන්ට නම් කවදාවත් රට දෙනවා කියන්නෙ රටත් ජනතාවත් ඉතා භයනක තත්වයක් ඇති වෙයි ජෙප්පෝ කවදාවත් රටට ජනතාවට ආදරේ එවුන් නෙවෙයි ඔබදෙපලට ජයවේවා හොද වැඩසටහනක් ජෙප්පෝ ගැන කියපු එවා සහතික ඇත්ත බුදුසරණයි 🙏🙏

    • @manjulaadds2638
      @manjulaadds2638 ปีที่แล้ว +3

      මාත් දාන්නද මේක කොපි කරලා... කීයක් හරි දෙනවද මට....😂😂😂

    • @manjulaadds2638
      @manjulaadds2638 ปีที่แล้ว +2

      @Dillon Perera මුංගෙ බය බහහල්ලකෝ.... මේවානම් මේ සල්ලිලට වැටෙන කමෙන්ට් කියලා මේනවා

    • @omomom1242
      @omomom1242 ปีที่แล้ว +1

      Respect

    • @gj8795
      @gj8795 ปีที่แล้ว

      @Dillon Perera Umbage moley Goooooooda ? Olamotta comment kota kota kalaya kanne nathuwa iskolekata gihilla 5 vasarawath pass karaganing boooruwa.

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +1

      @@Dillon__Pereraයටට ඇදලද ජනාධිපති වෙන්නේ 😂

  • @weddingproposals8969
    @weddingproposals8969 ปีที่แล้ว +7

    2004 ඉදන් චන්දෙ දුන්නා UNP එකටයි මහින්දටයි. වල් පරයෝ අපේ රට නැත්තටම නැති කරා. ඉස්සර මට JVP එක පෙන්නන්න බැහැ. මේ පාර JVP එකට දෙනවා වෙන විකල්පයක් නැති නිසා. රනිල්, මහින්ද හැතිකරේටම හෙණ ගහපන් අපේ රට මේ තත්වෙට පත්කරාට.

  • @Seoul_Machan
    @Seoul_Machan ปีที่แล้ว +6

    පොඩ්ඩක් හිටාං ඇන්ටිජන් ඩිලී, උඹට හිමි ගෞරවය දෙන්නම් ජනතා ආණ්ඩුවක් බලයට ආපු දවසට 🖕 දර්ශන හඳුන්ගොඩ නයි නැටෙව්වා කියල පිලිගන්න කියල අභියෝග කරාම මූ පින්නයෙක් වගේ එදා පැනල ගියා 😅

  • @shehanyapa9086
    @shehanyapa9086 ปีที่แล้ว +5

    Jvp කාලකන්නි නැතුව මොනුන් ආවත් කමක් නෑ.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +3

    ඔක්කොටම කලින් කියාන් දිලිත් සීනි බදු වංචාව කලේ ගෝඨාගෙ කාලයෙ නෙමෙයිද ...... පොහොර බෙහෙත් නවත්තල පිස්සු කෙලියෙ කවුද.... ඩොලර් බිලියන 8ක සංචිත ටික වාෂ්පවෙන්න ඇරල හිටියෙ ගෝඨා නෙමෙයිද .... ඒව මග ඇරල ශෝඨාභය සුද්ද කරන්නෙ කෝමද උට්ටො... බහුකාපම් ......

  • @nimanthasagara2016
    @nimanthasagara2016 ปีที่แล้ว +15

    අනුර කුමාර කිසි දවසක ඔය සංවාදෙට එන්නේ නැහැ , ඌ ට ඒ තරම් කොන්දක් නැහැ . සිරස කිසි දවසක අනුර කුමාරට දෙරනත් එක්ක එකතු වෙන්න දෙන්නත් නැහැ . දිලිත් බය වෙලා ඉන්නේ අනුර දිනලා දෙරණ ඉවරම කරයි කියලා . හැබැයි එකක් කියන්න ඕනේ දිලිත් ශේප් කරගන්න හැදුවට ඒක වැඩක් වෙන්නේ නැහැ . අනිවාර්යෙන්ම අනුර දෙරණට කෙලිනවා . අනුර දිනන්නත් ඉඩ තියෙනවා.

  • @lasitiki
    @lasitiki ปีที่แล้ว +7

    මේ දෙන්නගෙ කථාව අහපුවහම වැටහෙන ප්‍රදානම කාරණය තමා ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ අද වෙනකොට ඇතිවෙලා තිබෙන පිපිදීමට මේ අය මොනතරම් නම් භයවෙලා තිබෙනවද කියන එක. ඊට වඩා ගතයුතු කිසිවක්ම මෙහි නැත.

  • @dilanjayawardena3820
    @dilanjayawardena3820 ปีที่แล้ว +10

    හෝටල් නිරෝධායනයේන් ගසා කෑවා කියන්නේ අපි. මොකද අපි රට ඉදලා ඉන්ජෙක්ෂන් දෙකම අරගෙන සති දෙක දෙක තියගත්තේ .

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +4

    මොලයක් නැති උන් ඉන්නවා නම් මුන්ගේ බයිලා අහපල්ලා... නයි දෙරණේ දිලිත් ඇතුළු ජඩ මාධ්‍ය කාරයෝ .. මුළු රට ටම කෙලෙව්වා..

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 ปีที่แล้ว +18

    අනාත බයියෝ.....................

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +5

      Jeppek 😂

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +1

      සම්පූර්ණ කතාව අහපන් මැට්ටො

    • @project-amumiris-greenchil1978
      @project-amumiris-greenchil1978 ปีที่แล้ว +1

      උඹලයෙ අනුරයියට කියහන්කො අර විවෘත ආරාධනාවට යන්න කියල..

    • @kamalpriyashantha6339
      @kamalpriyashantha6339 ปีที่แล้ว

      @@hasiduasheen2040 bayiyek novemi

    • @kamalpriyashantha6339
      @kamalpriyashantha6339 ปีที่แล้ว

      @@chathurangeabeyrathne9298 kathawa ahuwama therenawa ilagata wenne mokada kiyala.

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +36

    එන ජන්දේ j. V. P දිනන බව දිනන බව ඉර හද වගේ ෂුවර් මොකද ඉරාජ්. දිලිත් කතාව 85% තියෙන්නේ J.V. P එක ගැන ම තම යි. 3% ගැන නැත්නම් ඔච්චර වද වෙන්න් ඇයි. I don't know why එහෙම වෙන්න ඇයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +6

      JVP dinanne na kiyala 100%sure.balayanko nadda kiyala.
      Iraj hadanne 3% adu karanna 😜😂

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +5

      ජෙප්පෙක් නේද ඇමරිකන් කොඩියක් දාගෙන ඉන්නෙ

    • @manjulaadds2638
      @manjulaadds2638 ปีที่แล้ว

      ඇත්ත

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว

      Ottuvak damuda bro dinavada nadda kiyala, mama kiyanne na kiyala 100000000 k rupee?

    • @Gunak1234
      @Gunak1234 ปีที่แล้ว +2

      3% එහෙමම තමයි

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +15

    Thanks for all, you both did and doing now for this country's well-being!!!💪

    • @Angelo_slk
      @Angelo_slk ปีที่แล้ว +2

      Mara Choon ekak awe... Betta damma kerakila udayanna.. 😂😂

    • @senarathbandara6761
      @senarathbandara6761 ปีที่แล้ว

      Y

  • @upulgunawardana1270
    @upulgunawardana1270 ปีที่แล้ว +5

    Thank මචො බයියො ටිකට ඉදල හිටල හරි පොඩ්ඩක් jvp එකට ගහන්න මෙහෙම අවස්ථාවක් දෙනවට කුහක කව්ද කියල පපුවට තට්ටුවක් දාල බලපන්

  • @nirmal3926
    @nirmal3926 ปีที่แล้ว +5

    What Dilith says is absolutely true. What Wimal did supporting the MR government at that time was a game changing move for the country for which Wimal should be applauded. I also agree entirely with him that Namal has no political future in our country.Besides the facts Dilith says Namal & all his siblings have strong connections with christians. They have no genuine bond with the countryside.His uncle,Jerome of born again fame has been accused of cheating spending time in Jerome’s sister’s house in Australia on the pretext of helping our cricket team. Namal will be like Sajith,a lost soul in political wilderness. JVP lost its credentials after murder & arsoning & is notorious with NGO funding. JVP has anti Buddhist stance.True Gota was destroyed by MR's family & Gota's political naivety was manipulated by Namal & Basil. I agree the only Rajapaksha even now if I’m forced to vote still would only be Gota though aragalaya displayed how anybody with connections to the USA would become a puppet to its clutches so Gota too is out.The only credible group now is Wimal Genvindu,Jayasumana click with other good thinking politicians joining them.Dilith should support them.

    • @lambakarnaokkaka7374
      @lambakarnaokkaka7374 ปีที่แล้ว

      Oh no please.. as a fellow බය්යා why don’t you think of someone to support with “Rajapake” name.. how about Chamal or his son..given they are related to Lord Buddha I don’t think any patriotic Lankan should look beyond Rajapake’s to rule us and take us to the former glory of our ancient Anuradhapura kingdom ! 😂

  • @wkaih
    @wkaih ปีที่แล้ว +22

    මුලු කතාවා 1hr 04 min, ඒකෙන් 45 min JVP. 😅😅සෝක් බඩු දෙකනේ ඉන්ටවිව් එක කරන්නෙත්. ඒ නිසා පිළිගන්නම ඕන කියන කතා ටික. 😀

    • @charmerdesign2366
      @charmerdesign2366 ปีที่แล้ว

      mun baya wela inne bn dan hodatama 🤣🤣🤣🤣🤣🤣

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +3

    නාගලෝකෙන් නයා එන්නේ 8 වෙනිදා රෑ වෙලාද ?

  • @nadiya4792
    @nadiya4792 ปีที่แล้ว +2

    ගිය චන්දෙදි JVP එකට comments වලින් ගහපු සෙට් තමයි දැන් ඒ අවි වලින් පොහොටුවටම ගහන්නේ... නැතුව මේ තරමි සෙට් එකක් පිට සක්වලකින් ඇවිල්ලා නෙමෙයි නේ.. දිට්ටදම්ම වේදී කර්මය කියන්නේ ඕකට තමයි...

  • @jeewanthaamarasekara882
    @jeewanthaamarasekara882 ปีที่แล้ว +10

    අලුත් පරම්පරාව බලන්න ඕනිම එකක්❤️

  • @ashanwijesooriya4595
    @ashanwijesooriya4595 ปีที่แล้ว +2

    රාජපක්ශලගේ ගු කාපු බඩලක්.මුන් දෙන්නටම ඕන සල්ලි විතරයි

  • @indikabopearachchigedon9423
    @indikabopearachchigedon9423 ปีที่แล้ว +3

    මුං දෙන්නා පට්ට ට්‍රයි එකක් දෙනවා...JVP ..ට ගහලා වට්ටන්න.තමන්ගේ ගූ ගේම් ෂේප් කරන්ඩ..උඹලා පරක්කු වැඩියි බං...

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว +16

    ඇයී පැයක් NPP එක ගැන කතා කතරන්නේ . NPP එකේ 3% , 97% වෙලා ද ?

  • @dilhanchamantha2934
    @dilhanchamantha2934 ปีที่แล้ว +23

    Next election campaign has just started. Congratulations to both of you....

  • @p.n.w9944
    @p.n.w9944 ปีที่แล้ว +12

    පොහොට්ටු බයියන්ගේ නවාතැන තමා මේක 😂 පව්නෙ උන්ට ඉන්න තැනක් නැතුව ඉද්දි ගූරාජ් නවාතැනක් දෙන එක ලොකූ පිනක් 🖕

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      Ahan Inna amarui needa😂😜🤔
      3% parissam Kara ganin 😜

    • @p.n.w9944
      @p.n.w9944 ปีที่แล้ว

      @@hasiduasheen2040 බලපියකො මේ පාර 3 නැති වෙන්නෙ කාගෙද කියල . මේ පොන්නය කොවිඩ් කාලෙ මිනිස්සු මැරි මැරී ඉද්දි ඇන්ටිජන් වලින් ගැහුව කොච්චර කම්බ හොරෙක්ද මේ මයිනගෙ පුක ලෙව කන දිලිත් කියන්නෙ

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      @@p.n.w9944 welawata ee kaale lapaya hitiye naththe .hitiyanam uta chande denna ekekwath ithuru wenne na🤓😂😜
      Lapaya hora okkotama wada.😂
      3% parissam Kara ganin puluwannam 🤪

    • @p.n.w9944
      @p.n.w9944 ปีที่แล้ว

      @@hasiduasheen2040මාර්තු 9 මම මේකට කමෙන්ට් එකක් දාන්නම් . උබත් අනිවාරෙන් රිප්ලයි එකක් දාපන්

    • @pasindudilshan4617
      @pasindudilshan4617 ปีที่แล้ว

      @@hasiduasheen2040 මචෝ උබ කියන්නේ කවුරු දිනයිද බන් මේ පාර.% කොහොම වෙයිද?

  • @shiko-loco6486
    @shiko-loco6486 ปีที่แล้ว +42

    අනුර කුමාරට මූනේ ලපයක් තිබ්බ පලියට එන්රිකෙ ඉග්ලේසියස් වෙන්නේ නැහැ!..... ලපයා, ලප කුමාර ම තමා 😂😂😂

    • @RiddlerShorts
      @RiddlerShorts ปีที่แล้ว +6

      ammo gotabayat gotta allapu pakek

    • @shiko-loco6486
      @shiko-loco6486 ปีที่แล้ว +2

      @@RiddlerShorts ඔව් මම Born again...NPP...ITN CBD..DDT....JVP OPP. CNB CMB...LGBT ඔය ඔක්කොටම ගොට්ට අල්ලනවා 😇😇😇

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว +1

      🤣🤣

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว +2

      මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว +3

      @@shiko-loco6486 ඒක තමයි කියන්නෙ මචන් උබේ ලමයි ලංකාවට එවන්නෙ නෑ මෙහෙ ඉන්න ලමයි කන්න නැතුව මැරෙන්න ඇරපන් කියලනෙ කියන්නෙ අදටත් ඉන්නව කන්න වේලක් හොයාගන්න බැරි මිනිස්සු .. බොරු නෙමෙයි මචං උබේ ඔය රූපවාහිනියෙන් පේන්නෙ උබේ හිතේ තියෙනෙ කුනු විතරයි. තොපි වගේ කාලකන්නි මෙ රටේ ඉන්නකන් මේක කොහොමත් හදන්න බෑ ඉක්මනට පලයන් මචං ඒක හොදයි. බුදුසරණයි!

  • @dilansarith2188
    @dilansarith2188 ปีที่แล้ว +12

    ඉරාජ්, දිලිත් දෙන්නම හරි දක්ෂයි මිනිස්සු ගොනාට අන්දන්න

  • @haasampath
    @haasampath ปีที่แล้ว +10

    JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි, truth is out there... llink දන්නා බෑ youtube එකේ so, search google "bbc 071214_budget_opposition", "bbc 080706_unp_strike", "bbc 080409_jvp_split"

  • @samankumara167
    @samankumara167 ปีที่แล้ว +32

    ජේවීපී එකත් නොමග ගියා ඒ කතාව අවිවාදයෙන් පිලිගත යුතුය

    • @samankumara167
      @samankumara167 ปีที่แล้ว +1

      @@korean_language_hub_sl 😂😂😂😂

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 ปีที่แล้ว

      ඇත්ත. පට්ට හොරුන්ට ඒ කියන්නේ JR ට, චන්ද්‍රිකාට, මහින්දට, රනිල් සිරිසේනට බලේට එන්න කඩේ ගියා. උන් රට කෑවා ඒකට ඒගොල්ලෝ වග කියන්න ඕනේ. චන්ද්‍රිකාගේ රජයේ ඇමතිකම් කෙරුවා.වැව් 1000ක හාරනවා කියලා දාලා ගියා

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว +3

      මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

    • @samankumara167
      @samankumara167 ปีที่แล้ว

      @@wasanthamorawaka1602 භයානක මව්දේ තම්‍යි එස් එෆ් වගෙ අමනුෂ්‍යන්ට කඩේ ගිය එක යහපාලනයට කඩේ ගිය එක ස්‍රි ලංකා පක්ශයෙන් කැඩිලා එන්න තිබුන වාමාංශික චන්ද නැතිව ගියා

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 ปีที่แล้ว

      @@samankumara167 ඒ විතරක් නෙමෙයි බටලන්දේ ඉතාමත් අමානුෂික විදියට JVP තරුණයින්ට වද දීල මැරුවේ. ඒ ORDERS දුන්නේ එවකට බලේ හිටිය පොලිසිය බාර ඇමති ඔය රනිල. විජේදාස ලියනාරච්චි කියන JVP නීතිඥය රනිල්ගේ අණ පිට අත් අඩංගුවට අරන් දස වද දීල ඉස්පිරිතාලේ ගෙනත් දැම්ම මැරෙන්න මොහොතකට පෙර. බටලන්දේ කොමිසමක් චන්ද්‍රිකා දැම්ම නමුත් රනිල්ට විරුද්ධව නඩු දැමීම නතර කලා. ඒ කාලේ JVP එක චන්ද්‍රිකා සමග. චන්ද්‍රිකා ගෙ රජයේ ඇමතිකම් ගත්ත. ඒ විතරක් නෙමෙයි JVP එක වෙනුවෙන් ජීවිත පුදපු එකම කෙනෙක් වෙනුවෙන් වත් මේ නායකයින් පෙනී නොහිට රනිල් බලේට ගේන්නත් කඩේ ගියා. ඒ මැරුණු අයගේ පවුල් අන්තිම අසරණ වුණා. වෙන එකක් තියා විජේවීර ගෙ දරු පවුලේ අයට ගෙයක් දෙන්නවත් ඔවුන් දිහා බැලුවේ නෑ. මේක කියන්නේ ඔහුගේ බිරිඳ සහ උවිඳු පුතා.පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පල්ලියේ ස්වාමිවරුන් කොතරම් වෙහෙසෙනවද උදව් කරන්න, නමුත් JVP එකේ පක්ෂ නායකයෝ ඒ මැරුණු අයගේ පවුල් ගැන හොයනවා වෙනුවට ඒ මරාපු මිනීමරුවෝ බලේට ගේන්න බැහැලා උදව් කෙරුවේ. රට ගිනි තියලා කෝටි ගානක් වටිනා රජයේ දේපොළ විනාශ කෙරුව, බැංකු බිඳලා සල්ලි ගත්තා. මේ ඔක්කොමට ගෙව්වේ මහජන මුදල්. බදු වැඩිකරලා රජයවල් ඒ මුදල් සොයා ගත්තේ.ඒ නිසා අනික් පක්ෂ විතරක් රට කෑවා කියන්න බෑ. මේ ඔක්කොම ඒකට හවුල්. පාර්ලිමේන්තු ව ඇතුලෙත් බෝම්බ ගැහුවා මන්ත්‍රී ල මැරෙන්න. ඉබ්‍රහිම් වගේ කෝටිපති සල්ලි කාරයින් පක්ෂේ ජාතික ලැයිස්තුවට දාගත්ත
      මේ පුද්ගලයා ලංකාවට අඩුමිලට වියට්නාමෙන් ගම්මිරිස් ගෙනාව ඒ නිසා ලංකාවේ ගම්මිරිස් වගාව කඩා වැටුනා. අන්තිමට ඉබ්‍රහිම් ගෙ පුත්තු තමයි පාස්කු බෝම්බ ගෙදර හදලා මිනීමරුවෙ. අනික JVP විවේචනය කරන්න සමාජ මාධ්‍යවල ඉඩ නෑ. ඔක්කොම ජාති කුණුහරප, අපහාස කරනවා. ඔවුන් බලයට අවොත් ඔය දැන් ඉන්න ඒකාධිපතියනට වඩා දරුණු වෙයි කියන එකත් ප්‍රශ්නයක්. ඔවුන්ගේ බල ප්‍රදේශ වල පොහොසත් සිට ඉතාමත් දුප්පතුන් දක්වා ඔවුන්ගේ විනිශ්චයෙන් ගෙවල් වලින් ඇදන් ඇවිත් ළමයි, බිරින්දෑ ඉස්සරහ ඔලුවට වෙඩි තියලා මරපු හැටි අමතක නෑ.ඔය ටිල්වින් දන්නවා ඇති ID ගත්ත හැටිත් මේ අපරාධ ගැනත්. මේ 225 ම වෙනුවට අලුත් පන්තියේ උගත් අවංක නායකයින් බිහිවිය යුතුයි.ඔය එකම පක්ෂයක වත් ඔවුන් නෑ

  • @prageethnadeera972
    @prageethnadeera972 ปีที่แล้ว +11

    කොරෝනා වලින් හොරා කාපු ඇන්ටිජෙන් මල පෙරේතයා 😂

  • @chamara662233
    @chamara662233 ปีที่แล้ว +2

    හා හා දැන් JVP එකට බැනපු උන් ඔක්කොම කියන්නෙ උන් කලින් JVP කියලා .... අඩේ ඉරාජ් උඹත් කලින් JVPද?

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +16

    Jvp සහෝදරවරුණි, මේ කතාව සම්පුර්ණයෙන් අහන්න ඔබ කිසිම කෙනෙකුට හෝ දේශපාලන පක්ෂයක වහලෙකු නොවන්න. පාටකණ්නාඩි ගලවන්න " ඔබ ඔබම වෙන්න " චන්දයකදී ඔබේ පක්ෂයට කතිරය ගහන්න .

  • @theparadise...5991
    @theparadise...5991 ปีที่แล้ว +30

    අපිත් ජෙප්පන්ගෙන් කැඩුනේ ඔය හේතුව නිසාමයි.

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว +1

      මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

    • @samsfor9428
      @samsfor9428 ปีที่แล้ว +5

      @@pasindudeshan9608 Jeppo 1988-1990 rata karana kota uba hitiye Diviya Lokeda?

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว

      @@samsfor9428 රට කෑවද උං උංගෙ අයිතීන් වෙනුවෙන් සටන් කරාද කියල පොඩ්ඩක් ඉතිහාසය කියවපන්. උබ ඉස්සර රජවරු සටන් කරපුව රස කර කර කියවන්ව ඇතිනෙ. උනුත් එහෙම දෙයක් තමයි කරේ. හොදම් උදාහරණයක් ඉන්දු ලංකා ගිවිසුම ලංකාව සද්ද නැතුව ඉද්දි ඒක එපා කියල් හඩ නැගුව මුලින්ම jvp එක. හොයල බලපන් එහෙම ඒක කරන්න දුන්නනම් උබ ඔතන නෑ මචං. අනික් කිසිම හේතුවක් නැතුව පක්ශෙ තහනම් කරා j.r ට බලේ දිගටම තියාගන්න. සාදාරනයිද මචං ඉතින්. නෑ හැමදේම සාදාරනීය කරනය කරනව නෙමෙයි ඒත් වැරදි වෙන්න ඇති එත් උංගෙ ඔලුවෙ තිබ්බෙ මේ රට ගොඩ ගන්න ඕන තැන විතරයි

    • @haasampath
      @haasampath ปีที่แล้ว +1

      JVP එකට චන්දෙ දුන්න/සහය දැක්වූ බොහෝ පිරිසක් වෙන්ව යාම පටන් ගත්තේ ඒ 2008 සිදු කරන ලද අයවැය පරාජය කිරීමේ උත්සහයයි, එය වැළකුණේ wimal විරවංශ ඇතුළු 11 දෙනෙක් නිසා, අන්තිමේ අනුර බන්ඩාරණයක මැරෙනවා අයවැය පරාජය කරන්න unp එකට ගිහින් ඒ වැඩේ නොවුන තැන heart attack එකකින් , ඒ අයවැය පරාජය වුවා නම් අදටත් යුද්දේ තියන රටක් වෙන්න තිබුනා මේ රට ඒකතමයි ඇත්ත... 2007/2008 කියන්අනේ අදටත් ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල සටහන් උන කාලයක්, ඒ මිල අවුරුදු 15/16 වෙලත් අදටත් ඒ මිල නැහැ... ඇමෙරිකාවේ ආර්එථිකය housing bubble එකත්ද එක්ත්ක බිදවැටිල 1930 පස්සේ ආපු ලොකුම ලෝක ආර්ථික අර්බුදයක් අපු කාලයක්, ඒ අර්බුදයෙන් මහා වර්ජන රැල්ලක් කැදවමින්න්න පටු අකල්ප මත උත්සහ කරා මිසක් රට නිවැරදි මාවතේ අරන් යන්න උත්සහ කරේ නෑ, jvp එක ඒ වැරදි පාරෙන් එලියට යන නොදී අල්ලන් හිටියේ wimal ඒ තරහ තමයි අදටත් විමල් එක්ක තියෙන්නේ, අද ඉන්න පරම්පරාව දන්නේ නෑ jvp එක අසන 39 තියාගෙන කිසිම හේතුවක්කි නැතිව තනතුරු බරනොගෙන මුල ඉදලම ආණ්ඩුවට බාල්දි දාල යුද්දේ යන කාලයේ ආණ්ඩුවට සිදුකරන ලද බලපෑම්, ඒවා දන්නවා නම් JVP එක දිහා බලන්නේ නෑ... මමත් jvp එකේ දේශපාලනය අතාරින්නෙ අන්න එතැනදී..., ඔබටත් එක ඉතිහාසය අදයෙනයෙන් පෙනේවි..

    • @user-gc1jz3ct1c
      @user-gc1jz3ct1c ปีที่แล้ว

      @@samsfor9428 🤝👈😅

  • @4umusicofficial
    @4umusicofficial ปีที่แล้ว +46

    "උපතින් ජෙප්පෝ වෙච්ච අය" tipper ටික අයින් කරලා පාර්ක් කරන්න ...😂

  • @mahindapathirana
    @mahindapathirana ปีที่แล้ว +5

    ගෝඨාභය විනාශ වුනේ දිලිත් ම කියන විදියට ඔහුව පවුලෙන් ගලවපු නිසා.

  • @sarathakmeemana3576
    @sarathakmeemana3576 ปีที่แล้ว +31

    Dilith
    I like your speech
    Good luck! Continue...

  • @Gaminikumara51
    @Gaminikumara51 15 วันที่ผ่านมา

    වඳ කොත්තූ වඳ ජංගි පැලෝපීය කැලණියේ නයා මහතීර් මෙහමඩ් ලී ක්වාන් යූ වැනි දේශපාලන සුරංගනා කතා තුළින් ඔබ අන්දවා ඔබගේ වර්තමානයත් ඔබ දරුවාගේ අනාගතයත් කාබාසිනියා කළ මේ දේශපාලන තක්කඩි ලැබෙන පළමු අවස්ථාවේම දේශපාලනිකව පරාරාජය කිරීම මව්බිමේ යහපත් හෙට දවසක් ගැන හිතන ජනතාව ගේ පරම යුතුකමයි

  • @hasiduasheen2040
    @hasiduasheen2040 ปีที่แล้ว +9

    Jepponta redde rewennama denawa wage😜😂patta.ada supiriyak.niyama charithayak♥️💪
    Supiriyak iraj aiye.

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 ปีที่แล้ว +9

    සුපිරි වැඩක්...
    අහන් ඉන්න ආසයි..
    ඇත්තෙන්ම ඔබ මේ තුළ pretend කරන්නෙ නැත්නමි සුපිරි..

  • @pasindudeshan9608
    @pasindudeshan9608 ปีที่แล้ว +3

    මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති. එහෙම තියෙන්වනම් සතුටයි. ඒත් බහුතරයකට එහෙම් නෑ මචං උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @ranahansa
    @ranahansa ปีที่แล้ว +17

    ඉරාජ් ඉදලා ඉදලා දෙනවා ජෙප්පන්ට හතර ගාතේ දාලා වැටෙන්න 😂 හරිම තැනට ගහලා ජෙප්පන්ට රෙදි නැති වෙන්නම ජෙප්පෝන්ගේ රෙදි කැලේ

  • @KolithaD
    @KolithaD ปีที่แล้ว +18

    ඔක්කොටම මතක 88/89... 21/22 මතක එකෙක්වත් නෑ 😅😅😅 භහුකාපල්ලාහ්...!!!

    • @RiddlerShorts
      @RiddlerShorts ปีที่แล้ว +2

      Ekale JR ge anduwe un krpu ewa athi tharam ape siiyala kyl thynw kisi deyk dnnethi pakayala awilla 88 89 gena katha krnw resect bro

    • @artlover4382
      @artlover4382 ปีที่แล้ว +1

      සිරාවට බන් එකෙකුක් ඇවිල්ලා Files වගේකුත් පෙන්නුවා.ඒකට මොකද උනේ?😏

    • @KolithaD
      @KolithaD ปีที่แล้ว

      @@artlover4382 170ට තිබ්බ තෙල් 370ට ගහන්, 350ට තිබ්බ කිරි 1240ට බොන ගමන්, අඩුම ගානෙ රෝහල්වලට අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකවත් නෑ කියල දන්න වෙලාවක, ඇස් පනාපිට තියෙන දේ පේන් නැති උබට තියෙන ප්‍රශ්නේ ඒ file වලට මොකද උනේ කියලා 😅 ඒක වෙනම ලෙවල් එකක පුප දීමක්... මරු, කැරි ඔන් කැරි ඔන්...

    • @artlover4382
      @artlover4382 ปีที่แล้ว +1

      @@KolithaD ක්‍රමය ප්‍රශ්න කරන එක ගැන උබට අවුල් ද? අපිටනම් ඔය 225 ම එකයි කොල්ලෝ. J.V.P එකේ උබලා වගේ වහල්ලු විතරක් Target වෙන්නේ අනිත් පක්ශ වල උන් ටික වද වෙල හින්දා.......Thank you for the suggestion, by the way. I'll continue.😆

  • @surangadeepaal8271
    @surangadeepaal8271 ปีที่แล้ว +1

    ගෝඨා ගැන තව ටිකක් අවුස්සල අහන්න තිබ්බෙ...
    බහුජාතික සමාගම් එකතුවෙලා ගෝඨා පන්නන්න ගහපු ගේම මෙයාල හොඳටම දන්නව ඇති...
    ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ එකෙක් ඇමෙරිකාවටත් ගෝඨා වගේ එකෙක් ලංකාවටත් ආයෙ කවදාවත් ලැබෙන්නෙ නෑ ....

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +44

    නියම වැඩක් iraj ...dilith ජයවීර mama ආස චරිතයක්

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +2

    මුන් දෙන්නත් අපරාද ලිස්ට් එකෙ ඉහලින්ම ඉන්න බානක්...කව්ද . කවද්ද මුන්ට දඩුවම් දෙන්නේ... වහල්ලු පක්ෂ වලට බෙදිලා කරණ මේ අපරාද හින්දා රට ගොඩ ගන්න එක ලේසි නැ..
    කො අපි වෙනුවෙන් අපි.. වලට එකතු කරපු සල්ලී 🤔🤔

  • @slrecordonline1794
    @slrecordonline1794 ปีที่แล้ว +5

    නයි දෙරෙනේ නයි දිලිත් කියලා හදුන්වා දීපන්.

  • @sathirasubhashanaweerakoon
    @sathirasubhashanaweerakoon ปีที่แล้ว +3

    මුං දෙන්න මාර ගේමක් දෙනව ගෝට සුද්ද කරන්න, අනේ පම්කේ දිලිත්😅

  • @rochanamjj2050
    @rochanamjj2050 ปีที่แล้ว +3

    සුපිරි බඩු දෙක...
    දෙන්නම බය වෙලා ඉන්නේ නහුතෙට. මේ පාර පොහොට්ටුවට යන එන මං නෑනේ.
    ඉතිං බයිලා කෙලිනවා.

  • @saro832
    @saro832 ปีที่แล้ว +27

    I voted GR cos i strongly believed he will do something good for the country and not cos he is MRs brother. Im sure so many who voted him had the same hope.

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว

      So you believed a war criminal and a rogue who made billions of dollars in arms procurements will be sympathetic towards people? You must’ve also believed that Gota will put Tamils and Muslims in their right place and lift the Sinhalese right 😂? Well in that case, u people got what you deserved. Now u people are at the mercy of the minorities of Sri Lanka. Without tamil support u will not get anything from India. Without Christian support you will not get anything from the west. And we all saw what u got from Middle East after how u treated the Muslims 😂😂.. no fuel and the downfall of Sri Lanka started without any delay after the force cremation. The bottom line is, it doesn’t take much to isolate the Sinhalese and corner them. Your racism has ruined everything. Ask yourself what has ur Sinhalese leaders done to uplift the Sinhalese of Sri Lanka? I’m not a racist but I’m hurt n sad by the continues stupid choices people like u make.

    • @curiousminds668
      @curiousminds668 ปีที่แล้ว

      same here

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +9

    ඉරාජ් මෙච්චර විලාප දෙන්නෙ 3% ගොඩක් වැඩි වෙලා වගේ

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +2

      3% parissam Kara ganin 😜😂
      Thawa awuruddakata wada thiyenawa😜😂

  • @loveandlife_channel
    @loveandlife_channel ปีที่แล้ว +28

    ජෙප්පො බැනලා කමන්‍ට් කරන්න..කෝ කෝ ජෙප්පයියෝ 😄😄😄😄

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +3

      මයිනගෙ ශුක්‍රාණුවක් ෆෝම් වෙලා😹

    • @loveandlife_channel
      @loveandlife_channel ปีที่แล้ว +3

      @nfariz23 nfariz23 කාගෙවත් නැහැ..නිර්පාක්ශිකයි...නිර්පාක්ශික කියා ගත්ත ජෙප්පො තමා දැන් කඩේ යන්නෙ..ඒ අයට තමා කීවේ 👍

    • @loveandlife_channel
      @loveandlife_channel ปีที่แล้ว +3

      @@Danie5828 නිර්පාක්ශිකයි බොල එදා ඉදන්..නිර්පාක්ශික කියා ගත්ත ජෙප්පොනෙ දැන් මේ කඩේ යන්නෙ..උන්ට කීවෙ...මහින්ද්ගෙ ශුක්‍රාණු වෙන්ඩ ඕන්නෑ බොල..නියම සිංහල ලේ තියෙන්නෙ අපට...එක එකාගෙ අත කොලු නෙවෙ.👍

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว +2

      බයි ජාන

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      @@Danie5828 me Inne lapayage lamai😜😂

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os ปีที่แล้ว +3

    මරු ඩබල.. පොහොට්ටුවෙ ගු කාපු එවුන් දෙන්නෙක්😆

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c ปีที่แล้ว +33

    කොහොමත් ගෝටව ගෙනාවා වගේම j.v.p එකත් ගේන්න ඔනී එතකොට උන් කරන විදිහත් බලා ගන්න පුලුවන්නේ එතකොට තමයි ජෙප්පොන්ට රෙද්දේ රෙවෙන්නේ උන් අනිවාර්යයෙන්ම ෆෙඩරල් දීලා ඉන්දියන් පක්ශෙකුත් අපේ පාර්ලිමෙන්ට් එකට ගෙන්නනවා බලහන්කෝ 👈😅😅 අපි ඉවරයි එතකොට ඉන්දියන් කාරයෝ මෙහෙත් ඇවිල්ලා පාරෙ රෙයි ජෙප්පොන්ගේ කටට හරි රෙයි 😅😅😅😅😁😁😁

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 13 දෙනවා,විතරක් නෙමෙයි නැගෙනහිරත් දෙනවා

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว

      @@chathurangeabeyrathne9298අඩෝ ඔය වේස බල්ලො ෆෙඩරල් දුන්නොත් නම් අනේ මන්ද ‍රට😢 යුද්ධ කරල අපේ කොල්ලො මැරුන. මුන් එක දවසෙන් ඕක දෙයි

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว

      මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว

      උබ ඉතිහාසය දන්නවද ජේ අර්ට විරුද්ධව ඉන්දු ලංකා ගිවිසුමට මුලින්ම විරුද්ද වෙලා ඒක නැති කරේ jvp එක තමයි තොපි පව්. යකො එදා එහෙම නොව්නනම් එදා ඉදන් ඉන්දියන් කාරයොන්ට යටත් වෙලා ඉන්න වෙන්නෙ. දැන් කියල වෙනස්ක් තියෙනවද ? රටෙන් බාගයක් එක එක රටවක් ව්ලට දීල ඉවරයි. එකතු වයෙන් මේ රට හදමු❤️

    • @user-gc1jz3ct1c
      @user-gc1jz3ct1c ปีที่แล้ว +2

      @@pasindudeshan9608 😅 අම්මෝ අම්මෝ මගේ මොලේ හේදුනා 😁 උබ පලයන් නව කතා ලියන්ඩා 😅 යකෝ ඩේට ගාඩ් එකක් තනියම දාගන්න බැරිවෙන්ඩ තරම් අහේනියක් මට නෑ මම රට ඉන්නේ රටේ ඉතිහාසය විශේශයෙන්ම j.v.p එක ඇතුලුව පක්ශ සියල්ලෙම ඉති හාසයත් හොදට දන්නවා 😅 j.v.p එකට තනිවම ආන්ඩුවක් කරන්න බෑ උන් අනිවාර්යයෙන්ම ෆෙඩරල් දීලා උතුරටයි නැගෙන හිරටයි මේරට සුර පුරයක් කරයි ජෙප්පොන්ට අනුරයා දනටමත් ගිවිසුම් ගහල තියෙන්නේ 🤝👈😁 උන්ගෙන් තමයි ආන්ඩුව කරන් යන්ඩ සප් එක ගන්නේ එකයි උන්ට ෆෙඩරල් දෙන්නේ 😅 නැතුව අනුරලට ආන්ඩු කරන්ඩ බෑ ඔකගේ කයිය විතරයි කරපු ලබ්බකුත් නෑ කරන ලබ්බකුත් නෑ ඔක ගේම් කාරයා හැබැයි ගේම් ගහන්නේ අහුනොවෙන්ඩ් අනිවාර්යයෙන්ම අනුරයා ආයෙමත් යුද්දයක් මේ රටේ නිර්මානය කරනවා සුවර් රනිලත් යුද්දයක් කරා තමයි මේරට ඇදගෙන යන්නේ දැනටමත් ඉතුරු ටික අනුරයා කරයි 😅 සෝමවංශ අමරසින්හ. අනුර,විජිත,ටිල්වින්,ලාල්කාන්ත ගැන කියපු දෙවල් ඇත්ත වීගෙන යන්නේ බලමු තව දුරටත් 👈

  • @lambakarnaokkaka7374
    @lambakarnaokkaka7374 ปีที่แล้ว +15

    34:15 “මම දක්ශ communicator කෙනෙක්” - Dilith…. අනේ තමන් ගැන තමාම වර්නනා කරගන්න තරම් පහත් මානසිකත්වයක් ? … සිංහල කමගැන කතාව… ඹබ වගේ අය මේ රටේ ඉපදුනේ අපේ කරැමෙට !

    • @runshan1016
      @runshan1016 ปีที่แล้ว +1

      එහෙම තමන් ගැන ආතමවර්නනාවක් කියන්න පුලුවක් කෙනෙක් ....සුපිරිම වැඩ්ඩෙක් ලංකාවේ.................

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +5

    Mama මෙය දන්නවා ...gotabaya අහිංසක හොඳ කෙනෙක් ...dilith ජයවීර දක්ෂ කෙනෙක්

  • @samsfor9428
    @samsfor9428 ปีที่แล้ว +21

    Cream of the conversation is @ 20:30 to 21:30
    "I am a communication Strategist.... I create the environment for my strategy..." Legend!!

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว +4

      That is how he created the environment for wanda kottho, wanda bra, wanda jangi etc..... 😂😂

    • @Angelo_slk
      @Angelo_slk ปีที่แล้ว +1

      Oyath ASA da? Boruwe Lokuma Hila wenna 😂😂😂

  • @chandragamlath4316
    @chandragamlath4316 ปีที่แล้ว +2

    Iraj amathaka unada ahanna seeni wanchawa.

  • @kathleenjensen4638
    @kathleenjensen4638 ปีที่แล้ว +3

    Excellent 👍. Very down to earth person👍🙏🏽😘

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +11

    එකෙන්ම මීටරයක් තමා

  • @amilaniroshana7245
    @amilaniroshana7245 ปีที่แล้ว +15

    නයි ජයවිිර..

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc 5 หลายเดือนก่อน +1

    ගෝටාගෙන් ගිලිහුනු සිංහල බොදු ජාතිකවාදී 65%කදවුර විමල්/ගම්මන්පිල දිනවීමට බලාසිටී.ඔබ ඒ වේදිකාවට අත්‍යාවශය.

  • @me78313
    @me78313 ปีที่แล้ว +3

    සමාජවාදය හරියටම ගෙනාවෙ විජේවීර විතරයි.....❤දැන් jvp එකේ ඉන්න නායකයෝ කරන්නෙ සමාජවාදය පෙන්නලා මිනිස්සුන්ව රවට්ටන එක විතරයි....අදටත් විජේවීරට ආදරෙයි❤

    • @mudaligemudali2944
      @mudaligemudali2944 ปีที่แล้ว

      විජේවීර ජීවත්ව හිටියානම් උබ ඒ මනුස්සයාට කියන්නෙත් අද JVP එකට කියනදේම තමා බං 😄😄😄

    • @me78313
      @me78313 ปีที่แล้ว +1

      @@mudaligemudali2944 අමෝර් මෙන්න 8 පාස් දාර්ශනිකයො🤣🤣

  • @suranganiedayaratne9933
    @suranganiedayaratne9933 ปีที่แล้ว +2

    The view I had about this gentleman changed after listening to his brilliant explanation. Thinking people belong to many parties, according to the situations, and you too were like that, which I believe as a wise process. Thanks Mr. Dilip Jayaweera, for speaking out your feelings. I salute you.

  • @topten8963
    @topten8963 ปีที่แล้ว +71

    දිලිත් කියන්නේ මට නම් සුපිරි ම වැඩ්ඩෙක් .

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +3

      ඇත්ත ඇත්ක..
      ඒත් වැලයන පැත්තට මැස්ස ගහන්න වගෙ කතා ප්‍රසිද්ධියේ කරන්න ඒවගෙ අය හරි නැ..

    • @DJUIK
      @DJUIK ปีที่แล้ว

      වැඩ්ඩෙක් නැත්තං කොහෙවත් ඉන්න පඹයෙක් වැඩ කරන විරුවෙක් කියලා ජනාධිපති කරයි ඇහ්!

    • @topten8963
      @topten8963 ปีที่แล้ว

      @@DJUIK අනුර , සජිත් , ගෝටාභය අතරින් කවුද හොද ?

    • @topten8963
      @topten8963 ปีที่แล้ว

      @@nimaljayasiri6065 ඒක තමා ගේම් කියන්නේ .๬

    • @DJUIK
      @DJUIK ปีที่แล้ว

      @@topten8963 එකෙන්ම ගෝටා ආයි ඉතින් 🤣

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 4 หลายเดือนก่อน

    මේ රට විනාශ උනේ දේශපාලකයන් ව්‍යවසායකයන් වීමත්, ව්‍යවසායකයන් දේශපාලකයන් විමත් නිසා. ගෞරවයෙන් බුදුසරණයි රටට....

  • @sampathwickystories2432
    @sampathwickystories2432 ปีที่แล้ว +9

    නයි බුවා

  • @198643younoor
    @198643younoor ปีที่แล้ว +27

    මල් ගවුම් අස්සෙ නය් බඩ ගෑම.😅😅😅

  • @ishanbandara2468
    @ishanbandara2468 ปีที่แล้ว +3

    දැන් ඔවට අහුවෙන්නනේ 3%වෙච්ච බයියෝම තමා😂😂

  • @SL_Comrade
    @SL_Comrade ปีที่แล้ว +1

    දෙරණ නාලිකාව එකක් කියන්නත් අරුණ පත්තරේ තව එකක් කියන්නත් හේතුව මට පේන විදියට, ඔබතුමා කියනවා වගේ freedom එක නෙමේ, ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔයාගේ business marketing.. තනිකරම marketing..

  • @nikithaperera4805
    @nikithaperera4805 ปีที่แล้ว +21

    ඇත්ත. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේ අය ගොඩාක් මැරුවා.

    • @kasuntharindu8516
      @kasuntharindu8516 ปีที่แล้ว +2

      Okunthamay rare vinase
      Janatha vimukthi peramuna awoth bawdaya vinasa denanne

    • @pasindudeshan9608
      @pasindudeshan9608 ปีที่แล้ว

      මචං මම උපතින්ම ජෙප්පෙක් නෙමෙයි මමත් උපතින්ම උබල වගේ මනුස්සයෙක්. හැබැයි පොඩි කාලෙ ඉදන් මේ රටේ ජීවත් උනේ මේ කාලකන්නි මහින්ද ප්‍රමුක පක්ශයයි, විපක්ෂයයි මේ රට මාරුවෙන් මාරුවට කාපු එක කරේ.. හොදම උදාහරනේ තාම මුංට කඩේ යන කමෙන්ට් දාන උබට බස් එකේ යන්න සල්ලි තියෙනවද හරියට කඩේකට ගිහින් කෑමක් කන්න සල්ලි තියෙනවද අඩුම ගානෙ උබ ඔයා jvp එකට බයින්න ඩෙට කාර්ඩ් එක් දාගත්තෙත් අමාරුවෙන් වෙන්න ඇති ලැජ්ජ නැති උං? උබලම හිතපන් මේ කුනු ගොඩවල් වලට කඩේ යනවද කියල. යකෝ උබල මේ ඉරජ් කියන කුනු කොඩට එහාපැත්තෙ ඉන්න මනුස්සයට කැමති බව ඇත්ත නමුත් ඌ කියන් හැමදෙයක්ම විශ්වාස කරනවන්ම් උබලගෙ ජාතකේ අව්ලක්.. මොකද මේ කාලෙ සල්ලි වකට ඇබරෙන එක අහන්න දෙයක් නෙමෙයි. මෙච්චරයි කියන්නෙ රට හදයිද නැද්ද දන්නෑ දැනට ඉන්නෙ jvp එක විතරයි එකතු වෙයන් කාපු රට හදන්න. මේ වගෙ ගද ගහන කුනු ගොඩවල් වලට එකතු වෙන්න එපා අපරාදෙ උබලගෙ ජීවිතේ තොපේ ලමයින්ටවත් හදන්න එකතු වෙයන්. තොපි ශාප කරනව නේද මේ රට මේ තත්වෙට ඇදල දාපු උංට ඒකක් මතක තියාගනින් ඒකෙ ඇතුලෙ උබෙ අම්ම තාත්ත ඉන්නව. දවසක උබේ ලමයින්ටත් එහෙම කියන්න ඉඩ තියන්න එපා අපි මේ රට හදමු ❤️

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 3 วันที่ผ่านมา

    ඔබ සතු දැනුමින් මෙරටෙහි ම්නිසුන් ප්‍රයෝජනයක් ගනීවිද නොගනීවිද යන්න අවිනිශ්චිත යි.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +19

    මරු ආ.. දැනගෙන ඉන්නේ හැමදේම කලබල වෙන්නේ නෑ... ඉස්සර වගේ..

  • @sudarmajayaneththi2575
    @sudarmajayaneththi2575 ปีที่แล้ว +1

    මේ සාකච්චාවට ටැග් ලයින් එක බලපුවාම පේනවා මුන්ගේ කතාව් සන්ගර්භය. රාජපක්ෂලාට බැන්නොත් මිනිස්සු කියවන නිසා එකට ගැලපෙන හෙඩිමක් ගැහුවා. මුළු කතාවේ 99% තියෙන්නේ ජවිපෙට බනින එක. එක හැඟෙන හෙඩිමක් ගැහුවොත් මිනිස්සු කියවන්නේ නෑ කියලත් උන් දන්නවා. ඒ නිසා රාජපක්ෂ විරෝදී හෙඩිමකින් පටන්අරගන ජවිපෙට ගහනවා. නමුත් මේ සාකච්චාවට හේතු විය හැකි කරුණු 1) ජවිපෙ දැවන්න්ත නැගිටීම දරාගත නොහැකිවීම. 2) දැන් මිනිසුන් දෙරණ බැලුවාට දෙරණේ දේශපාලන මතය පිළිනොගැනීම. 3) දෙරණෙන් ඊළඟ දේශපාලන තුරුම්පුව ගැසීමට අවශ්‍ය වපසරය සලසා ගැනීම. කෙසේවෙතත් දැන් ඉන්නා මිනිසුන් මේ ගොන් ආතල් හොඳින් හඳුනයි. අර එරාජ් කාරයා වැලේ වැල් නැතුව ජවිපෙට තියන වෛරය නිසා මේවා කරනවා. හරිනම් ටීවී රේඩියෝ, පත්තර ඇතුළු සියලු පුද්ගලික මාද්‍ය ආයතන වහාම පොදු ලැයිස්තුගත සමාගම් බවට පත් කලයුතුයි. නැතිනම් මේ වගේ කාලකන්නි අපතයෝ හොරෙන් හොරෙන් ජනතාවට කොකා පෙන්නමින් ඔහුගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරනවා.

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +11

    NPP 🧭 ජය මොන පා කිව්වා ත්

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      😂😜😜😂thaawakalika sathutak athi.
      Thawa awuruddakata wada thiyenawa 😜
      3% parissam Kara ganin 😜

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว +1

      @@hasiduasheen2040 NPP 🧭 ජය

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +1

      @@mamakamthi7735 Jaya weewa😜😂
      Kawada Hari dinai bn.baya wenna EPA😜😂

  • @ksnmaliga
    @ksnmaliga ปีที่แล้ว +2

    ඉරාජ් මේ video එකේ වැඩිය සද්ද නෑ. Guest ට කතා කරන්න වැඩි වෙලාවක් දීලා තියෙනවා 👍

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +12

    මීට වැඩිය හොදයි හෙලුවෙන් පාරෙ ඇවිද්දනම්

  • @w7netcafe64
    @w7netcafe64 ปีที่แล้ว +1

    කවුරුවත් කියන පලියට ජන්දෙ දෙන්න එපා.මොලෙ පාවිචිචි කරලා තමන් තිරණය කරපල්ලා