Five Million Money Drop S2 | Episode 35 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2023
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 451

  • @chamo2577
    @chamo2577 6 หลายเดือนก่อน +211

    ජීවිතේට බලන්නෙ නැති programme එකක් අද බලනකොට ගෙදර මිනිස්සුත් අහනවා වැරදි පැත්තකින් නැගිට්ටද කියල😅...කෝම උනත් හොද challenge එකක් දුන්න දෙන්නම ❤🎉

    • @shehanransika861
      @shehanransika861 6 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

    • @e233su
      @e233su 6 หลายเดือนก่อน +1

      පෝන් එකෙන් නෙවෙද බැලුවෙ

  • @ruvinimedagedara
    @ruvinimedagedara 6 หลายเดือนก่อน +161

    හදවතේ සංචාරකයා + හදවතේ සූපවේදියා...❤ නිහතමානී, සුපිරි චරිත දෙකක්... 💓💥 බලන් නැති program එකක් බැලුවා මේ ඩබල ආව නිසා 😄

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 6 หลายเดือนก่อน +20

    "ආයූබෝවන මම දිනේශ්" මේක දැන් බෑන්ඩ් එකක්. හදවතේ සංචාරකයා❤

  • @denethdeneth1330
    @denethdeneth1330 6 หลายเดือนก่อน +34

    කවදාවත් බලන්නේ නැති වැඩසටහනක් ඒ වුනත් දිනේෂ් අයියා නිසා බලන්නේ නැතුව ඉන්නවා බැරි උනා 😂❤

  • @PawanSasil-oq7hz
    @PawanSasil-oq7hz 6 หลายเดือนก่อน +19

    මෙච්චර දවසකට බැලුවේ නෑ...අද බැලුවේ හදවතේ සංචාරක රචකයා හදවතේ සූපවේදී ඉන්න නීසා....

  • @Kavishkamadumal12
    @Kavishkamadumal12 6 หลายเดือนก่อน +47

    හදවතේ සංචාරකයා ❤ wild cookbook❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 6 หลายเดือนก่อน +19

    මේ program එක බලල නෑ මීට කලින්..දිනේෂ් අයියගෙ post එකක් දැකල ආවෙ first time බලන්න... ආසම දෙන්නෙක්....❤

  • @nishtv797
    @nishtv797 6 หลายเดือนก่อน +91

    Wild cook book එක්ක අපේ අම්මා ආවා නම් කියලා දැක්ක ගමන් හිතුනා.. 🤣🤣👍 කමක් නැහැ මේ දෙන්නත් ඉතින් උපරිම fight එකක් දුන්නනේ.. ජය වේවා 🙏🙂

  • @oshadichamodya8150
    @oshadichamodya8150 5 หลายเดือนก่อน +8

    හරිම නිහත්මානී මනුශ්‍යයෙක් දිනේෂ් මාමා ❤කොහෙදි හරි හම්බුනොත් එදාටනම් මාරම සතුටක් දැනෙයි ❤🙏🍃🍃🙏🙏

  • @chamothchamoth8593
    @chamothchamoth8593 6 หลายเดือนก่อน +11

    හදවතේ සංචාරකයා DAP 💚 එක්ක චරිත් අයියා. මරු combination එක ❤

  • @chicadel_oceano
    @chicadel_oceano 6 หลายเดือนก่อน +25

    මම හිතනවා Dinesh ඔයිට වඩා දේකට ලෑස්තියි වෙලා ආවා කියලා❤ බලන්න අනිත් drops වලයි, මේකෙයි තියෙන ප්‍රශ්න. හරිම ගොන් සමහර ඒවා. අනිත් එක presenter හරිම වැරදියි. එයාලා එන කෙනා ගැන කිසිම දෙයක් දන්නැතුව Dinesh ව introduce කලේ. ඒක හරිම අපහසුතාවයට පත් වෙන දෙයක්. මොකද මේක CELEBRITY SEASON කියලා SPECIAL විදියට යනවා නම් එයාලා හැමෝම ගැනම හරියට දැනගෙන Present කරන්න ඕනි. මම DAP ව සුද්ධ කරනවා නෙමෙයි. මම මේ දෙන්නගෙම FAN කෙනෙක්. ගොඩක්ම Wild Cookbook ගෙ. මම ගොඩක් ආදරේ දෙන්නෙක් Dinesh A Pathum සහ Charith N Silva කියන්නේ.
    Charith ගේ හැසිරීමට මම හරියට ගරු කරනවා. එයාවත් අඩුම ගානේ DAP ව අපහසුතාවයට පත් කලේ නෑ. ඒත් Charith අයියෙ ඊට වඩා තමන්ගේ මතය ඉදිරිපත් කරනවා නම් වටිනවා ❤
    තාරුණ්‍යයේ සූපවේදියා ❤ Charith N Silva
    හදවතේ සංචාරකයා ❤ Dinesh A Pathum

    • @lakmalidissanayaka-nh7bq
      @lakmalidissanayaka-nh7bq 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් දිනේෂ් අයියාව අපහසුතාවට path una tami....

    • @priyanijaymenike9466
      @priyanijaymenike9466 6 หลายเดือนก่อน +1

      ඔයා කිව්වා හරි

    • @DINNAlk
      @DINNAlk 6 หลายเดือนก่อน +1

      eknn aththa

  • @nayanapeiris5487
    @nayanapeiris5487 6 หลายเดือนก่อน +28

    දැණුම මිණුම ප්‍රශ්ණ අහනවානම් වැඩසටහනේ අර්තවත් බව වැඩිවේවි.වැඩක් නැති ප්‍රශ්ණ ගොඩයි.අපරාදේ.අන්තිම ප්‍රශ්ණේ විහිලුවක්. එක එකාගේ උස මහත අපිට මොකටද.😢

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 6 หลายเดือนก่อน +22

    ලස්සනට වැඩසටහනට මුහුන දුන්නා කෑගැහිලි පඩෂෝ නෑ නියමයි ❤❤

  • @Chuta543
    @Chuta543 6 หลายเดือนก่อน +15

    දිනේශ් අයියගෙ කතා විලාශය පට්ට ♥️

  • @Chavindikeshari
    @Chavindikeshari 6 หลายเดือนก่อน +28

    නිහතමානී මනුසයෝ දෙන්නා ආදරෙයි දෙන්නටම...❤❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 6 หลายเดือนก่อน +27

    ආසම කරන වැඩසටහනකින් ඔබ දෙපල දැක ගැනිම ගැන සතුටුයි . ජය වේවා

  • @C424c424
    @C424c424 6 หลายเดือนก่อน +25

    සිරස tv money drop program එක නොවරදවාම නරඹන අපි අද තමයි තත්පර ගණන් කරන්නේ වැඩසටහන පටන් ගන්නෙ කොයිවෙලාවෙද කියල .මොකද මේ යූටියුබ් අවකාශයේ අපි කැමතිම චරිත දෙකක් තමයි අද තරග වදින්නෙ..හදවතින්ම සුභ පතනව ඉහලම මුදල් ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා කියල ❤❤❤

  • @imashapereraVlog
    @imashapereraVlog 6 หลายเดือนก่อน +12

    අපරාදේ...චරිත් මීටරේ😘❤️

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 6 หลายเดือนก่อน +32

    කෙල්ලන්ට/ කොල්ලන්ට කෑම උයන්න කියල දෙන දකුනෙ අපේ කොල්ලා...💪😃😃 චරිත්ට චරිත් සම්මුඛ වුනාම ඒකත් අමුතුම වැඩක්...නියමයි ජය වේවා...🤘❤️❤️

  • @surekajayasinghe821
    @surekajayasinghe821 6 หลายเดือนก่อน +10

    අනේ මමත් කඩාගෙන වැටුණා වගේ 😢 මගෙ නම් හිත කිව්වෙම සායිෆ් කියල. කමක් නැහැ මුල් ප්‍රශ්න ටිකට ලස්සනට උත්තර දුන්නා ❤ ජයවේවා ❤️❤️❤️❤️

  • @lifewithnipu
    @lifewithnipu 6 หลายเดือนก่อน +31

    අද තමයි පළවෙනි වතාවට මේ වැඩසටහන බැලුවේ ඒකත් Dinesh අයියා සහ charith මල්ලී ඉන්න නිසා... ජයග්‍රහණය කලා නම් ගොඩක් සතුටුයි ... වැඩසටහනකින් ජයගන්නවට වඩා youtube අවකාශයේ මොවුන් දෙදෙනාම ජයග්‍රහණයේ හිනිපෙත්තටම ගිහිං තියෙන්නේ ඒ නිසා මේ තරගයේ මොනා උනත් දුකක් නෑ දෙන්නටම සුබ පතනවා ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා... 🎉️🎉️

    • @dulansawelgamage9649
      @dulansawelgamage9649 6 หลายเดือนก่อน

      Mamath Me denna ennawa dakala balanna awe
      First time Ada baluwe me program eka

  • @BeautifulSoul17
    @BeautifulSoul17 6 หลายเดือนก่อน +14

    The Best’s traveling Vlogs in Sri Lanka(Dinesh A Pathum)🔥 🇱🇰
    ඔය කවුරු මොනවා කිව්වත් අපේ DAP වට්ටන්න බැහැ කාටවත්ම, වැටෙනෙත් නෑ ❤️🌿🙏

  • @nisha8691
    @nisha8691 6 หลายเดือนก่อน +10

    කැමතිම දෙන්නෙක්........❤
    සල්ලිනම් මොනවද .....
    ජයම වේවා......❤❤❤❤

  • @maleesandaruwani
    @maleesandaruwani 6 หลายเดือนก่อน +18

    😢😢 ලස්සනට තරග කරන් ඇවිත් අවසානෙට උනු දේ ගැන දුකයි..

  • @lahiru29
    @lahiru29 6 หลายเดือนก่อน +29

    අද තමා බලපු සුපිරිම වැඩ සටහන. ❤ dp & charith

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +9

    එක ප්‍රශ්නයක් ඇහුවා වැරදියිනෙ Trending songs කියලා තෝරගත්තා ම කොනිචිවා කියන්නේ මොන භාෂාවෙන් ද අහනවා 😂 ඒක සිංදුවක් ද 😌

    • @Nis1849
      @Nis1849 5 หลายเดือนก่อน

      popular song ekaka wachnyk

  • @ZanTax_
    @ZanTax_ 6 หลายเดือนก่อน +12

    ප්‍රශ්න වලට හොදට මේ දෙන්නා මුහුණ දුන්න මන් දැකපු හොදම දෙන්න මේ දෙන්න #WildCookBook ❤

  • @shehan2549
    @shehan2549 6 หลายเดือนก่อน +131

    Dinesh A Pathum ... the best traveling vlogs ❤

    • @DeshanThomas
      @DeshanThomas 6 หลายเดือนก่อน +1

      😂

    • @Nuwan_Arjuna
      @Nuwan_Arjuna 6 หลายเดือนก่อน +2

      Favorite ❤

    • @Chuta543
      @Chuta543 6 หลายเดือนก่อน +1

      සුපිරිම ඩබලක් ♥️

    • @BeautifulSoul17
      @BeautifulSoul17 6 หลายเดือนก่อน +1

      Yes 🙌 ❤

    • @rathnayakacm9749
      @rathnayakacm9749 6 หลายเดือนก่อน

      Yes❤

  • @athveediya82
    @athveediya82 6 หลายเดือนก่อน +6

    මම නං කියන්නේ මෙි වගේ ගොං program වලට ගිහින් youtuber කෙනෙක් හැටියට තමන් ලබාගත් personality එක නැතිකරගන්න එපා කියලා...විශේෂයෙන් DAP ට...මේකේ ඉන්න නිවේදක හරියට එයාව හඳුන්වා දුන්නේ ත් නෑ නේ...අපි එයාගේ චැනල් එක නිතරම බලන නිසා දන්නවා එයා කවුද කියලා ..ලංකාවේ හොඳම travel vlog චැනල් එක තමයි DAp කියන්නේ ...🌿🍀🌵

  • @shiraniinoka4182
    @shiraniinoka4182 6 หลายเดือนก่อน +23

    දිනන්නම ඕනේ නෑ නේ .. හැමදේම බාරගන්න ඕනේ.. ඒක තමයි ලෝකේ හැටි

  • @milindugimhana
    @milindugimhana 6 หลายเดือนก่อน +17

    හදවතේ සංචාරකයා ❤ දිනේශ් අයිය

  • @travelwiththanushka9508
    @travelwiththanushka9508 6 หลายเดือนก่อน +10

    සුපිරි චරිත දෙකක් best travel Vlog Dinesh A Pethum beat Chef at heart Charith 💚❤️

  • @nelumdasanayaka8164
    @nelumdasanayaka8164 6 หลายเดือนก่อน +16

    අනිතිම ප්‍රශ්නය අසාදාරනයි. අන්තර්ජාලයෙ උනත් තියෙන්නෙ උත්තර එකකට එකක් පටහැනී. ඉතිං කොහොමද එක් අයෙක් උසයි කියලා නිගමනයකට එන්නෙ ඒ වගෙ පොඩි වෙලවකදී😢😢

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน +6

      උන්ගේ උස මතක තියා ගන්න නම් මේ රටේ පිස්සු උන් ඉන්න ඕනෑ 😂

    • @priyanijaymenike9466
      @priyanijaymenike9466 6 หลายเดือนก่อน +4

      අවසානයේ මෝඩ ප්‍රශ්නයක් ඇහුවා .😮

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน +1

      එක ඇත්ත ගොන් ප්‍රශ්නක් අන්තිමට ඇහුවේ

  • @levindulasith5954
    @levindulasith5954 6 หลายเดือนก่อน +6

    හදවතේ සංචාරකයා දිනේශ් අයියා 😍 හදවතේ සූපවේදියා චරිත් අයියා ❤ ආසම youtuberla දෙන්නා 🥰

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 6 หลายเดือนก่อน +16

    Dinesh හදවතේ ස‍ංචාරකය😊❤

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 6 หลายเดือนก่อน +5

    අයි කොල්ලො දෙන්නා හොදට ප්ලේ කලා නියමයි දිනුවනම් ගොෆක් සතුටුයි thank සිරසට ගෑනු ගේන් නැතිව කොල්ලන්ට අවස් තාව දුන්න එකට ගෑනු ආවම මලකෝලම් උඩ ද්සගෙන කෑගහනව මේව්ස් පබල දකින්න ඕන හැසිරෙන විදිය කොල්ලො දෙන්නට සුබ පැතුම් ❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @NiroshiniMalika
    @NiroshiniMalika 6 หลายเดือนก่อน +5

    මේ program එක ගොඩක් වෙලාවට බලනවා. අද නොවරදවා ම බැලුවේ චරිත් නිසා. සුපිරි චරිතයක්. මේකට එන ගොඩක් අයගේ "මළ සමයන් ". ඒත් සෝබන නැති ලස්සන වැඩසටහනක්‌ උනා ඔයාලා නිසා. අවසානයෙදී දුක හිතුනා. 😢 කොහොම උනත් ජීවිතේ ඉදිරියට ජයෙන් ජයම ලැබේවා!! හැමෝටම සුබ නව වසරක් වේවා!!!

  • @nimeshikafernando3323
    @nimeshikafernando3323 6 หลายเดือนก่อน +4

    Man Dinesh aiya nisamai me program eka baluwe

  • @dilanprasanna
    @dilanprasanna 6 หลายเดือนก่อน +9

    ඉනේෂ් ඔයා ටීවි චැනල් වලට යන එක තේරුමක් නැ වගේ ඒවයෙ presenters ල දන්නෑ ඔය මොනවගගේ සුපිරි වැඩ්ඩෙක්ද කියල

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน +3

      එක ඇත්ත පොර ටෝක් දෙන්න විතරයි උන් දන්නේ. වටිනා කමක් තියෙන මිනිස්සුනේ වටිනාකමක් නැ මේ රටට

  • @user-fr9jo9re3d
    @user-fr9jo9re3d 6 หลายเดือนก่อน +9

    අන්තිම ප්‍රශ්නය හරිම අසාදාරණයි එකම උස දෙන්නගෙ

    • @deepakumuduni2873
      @deepakumuduni2873 6 หลายเดือนก่อน

      Ekama usa neme sharukhan 5'8 saif ali khan 5'7 harima asadaranai ..

  • @TravelwithDIM
    @TravelwithDIM 6 หลายเดือนก่อน +6

    හදවතේ සංචාරයකයා දිනේශ් මල්ලී

  • @BeautifulSoul17
    @BeautifulSoul17 6 หลายเดือนก่อน +30

    දිනුම, පැරදුම ලෝකේ ස්වභාවය.. අන්තිම ප්‍රරස්නයට ආපු එකත් ජයග්‍රහණයක්.. ❤️😇
    මොනදේ වුනත් දිනේෂ් අයියා හැමදාම අපේ හදවතේ සංචාරකයා🥹❤️🙏

    • @user-vv2jo2dj4g
      @user-vv2jo2dj4g 6 หลายเดือนก่อน +2

      Sharukh khan height - 173cm
      Saif ali khan height - 170cm
      ........??????? #dissapointed sirasa

    • @BeautifulSoul17
      @BeautifulSoul17 6 หลายเดือนก่อน

      @@user-vv2jo2dj4g ඇත්තද? බලන්න ඕනේ 🙏

  • @heshanialuthge5713
    @heshanialuthge5713 6 หลายเดือนก่อน +8

    දිනේශ් අයියා ඉන්න නිසා බලන්නෙ 🥰😍

  • @sathsaradharmasiri1088
    @sathsaradharmasiri1088 6 หลายเดือนก่อน +5

    ලංකාවෙ සමහර මිනිස්සුනං අනෙ මන්දා🙂 samhara comment dekkam duka hithenw 🥺

  • @nilupurusinha6766
    @nilupurusinha6766 6 หลายเดือนก่อน +7

    චරිත් හැම ප්‍රශ්නනෙකටම හරියටම උත්තර දැනගෙන ඉඳලත් අරයා කියනේව අහන්න ගිහං ප්‍රශ්න තුනක හතරකම අපරාදෙ සල්ලි අඩුකරගත්තා අන්තිම ඒකෙත් එකමයි උනේ ශාරුක් සාමාන්‍යයෙන් උසින් අඩුයි අනිත් නලුවොන්ට වඩා ගොඩක් දුරට උසම නෑ එයා ඒ කතාව හරි අපරාදෙ ඔයිට වඩා කලමනාකරනය කරගන්න පුළුවන් කෙනෙක් එක්ක ආවනම් 5m ගන්න තිබ්බා චරිත්ට

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน +2

      ඒ දෙන්න සහයෝගයෙන් තරග කරා.ඒක එයා හොදට කරා මෙයා කරේ නැ කියන්න බැ. එහෙම නම් මහින්ද මහත්තය තමයි හොදටම කරේ නේද

  • @_K_A_V_I_Y_A_
    @_K_A_V_I_Y_A_ 6 หลายเดือนก่อน +8

    චරිත් අයියා මීටරේ දිනේශ් අයියගෙන් ආපු චාන්ස් ඔක්කොම ගියා

  • @Lhslwn8558
    @Lhslwn8558 6 หลายเดือนก่อน +9

    ඊලග දවසෙ අපෙ අම්මව ගේන්න කියන අය කෝ..

  • @Sricocktail
    @Sricocktail 6 หลายเดือนก่อน +54

    අනේ අපරාදෙ චරිත්ම උත්තර දුන්නා නම් අද දෙන්නම දිනුම්..❤❤😊😊😊

    • @user-vv2jo2dj4g
      @user-vv2jo2dj4g 6 หลายเดือนก่อน +2

      @@SayuriNimsharaAwadaneda one

    • @user-vv2jo2dj4g
      @user-vv2jo2dj4g 6 หลายเดือนก่อน +6

      Sharukh khan height - 173cm
      Saif ali khan height - 170cm
      ........??????? #dissapointed sirasa

    • @tetrabae5776
      @tetrabae5776 6 หลายเดือนก่อน

      @@user-vv2jo2dj4gr you sure

    • @nuwansmanoj
      @nuwansmanoj 6 หลายเดือนก่อน +3

      ඉතින් චරිත්ට එච්චර ශුවර් එකක් තිබ්බ නම් එයාට ඒක දෙන්න තිබ්බා.අන්තිමට කියලා වැඩක් නෑ

  • @damirumandive723
    @damirumandive723 6 หลายเดือนก่อน +2

    Saif Ali Khan is around 5'8" (173 cm), Salman Khan is around 5'7" (170 cm), Shah Rukh Khan is around 5'8" (173 cm), and Aamir Khan is around 5'6" (167 cm) thats what the google says🤔

  • @asankapradeep2320
    @asankapradeep2320 6 หลายเดือนก่อน +15

    දිනෙස් A පැතුම් ❤❤❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 6 หลายเดือนก่อน +6

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් .❤️❤️❤️

  • @NimethmaDissanayake-
    @NimethmaDissanayake- 6 หลายเดือนก่อน +15

    DAP 😍 Wild cookbook 😍

  • @hiruniimalsha2406
    @hiruniimalsha2406 6 หลายเดือนก่อน +5

    Balu wada sirasa karanne niliyanta naluwanta lesi prashna anik ayata Amaru prashna 😂

  • @gimhanichathu5750
    @gimhanichathu5750 6 หลายเดือนก่อน +6

    හරිම නිහතමානී දෙදෙනෙක් ❤️

  • @wasanthiwijesinghe3832
    @wasanthiwijesinghe3832 6 หลายเดือนก่อน +7

    සුභ පැතුම් දිනේෂ් ❤දෙන්නටම ජයවේවා ❤❤❤

  • @bestsell7001
    @bestsell7001 6 หลายเดือนก่อน +13

    Dinesh aiya dan nti unut innwane 😅 DAP💚

  • @GzTSachi_0000
    @GzTSachi_0000 6 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා ❤️

  • @jeewanthaekanayaka2793
    @jeewanthaekanayaka2793 6 หลายเดือนก่อน +4

    ayubowan.. mama dinesh ❣❣❣❣

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 6 หลายเดือนก่อน +5

    කවදාවත් නොබලපු වැඩ සටහනක් දිනේෂ් පුතා ඔන්න ඔයා නිසා බැලුවා😊

  • @ruwantharanga4156
    @ruwantharanga4156 6 หลายเดือนก่อน +3

    මාත් බැලුවා චරිත් ආපු නිසා, ආදරණීය චරිතයක්

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 6 หลายเดือนก่อน +27

    කවදාවත් බලපු නැති වැඩසටහනක් දිනේෂ් අයියගෙ පෝස්ට් එක දැකල බැලුවෙ ජයවේවා❤

  • @chamindusadewmina
    @chamindusadewmina 6 หลายเดือนก่อน +37

    දිනේෂ් අයියා හැමදාම අපේ හදවතේ සංචාරකයා🥹❤🙏

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 6 หลายเดือนก่อน +5

    Dinesh A Pathum best travelling vlogs❤ 💯☑️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 6 หลายเดือนก่อน +15

    දැන් අපේ දිනේෂ් අයියව අල්ලගෙන එයා නිසා පැරදුනා කියලා කියනවා... ගේම් එකක් ප්ලේ කරා.. පැරදුනා ඒක දැන් ඉවරයි.. මේක තරගයක් විතරයි.. පැරදුන එක අල්ලගෙන මඩ ගහන එකද හරි?????? නැත්නම් පැරදුන අයව දිරිමත් කරන එකද හරි??? මිනිස්සු ඇයි මේ තරම් කුහක , ඊර්ෂ්‍යාව.. . දිනේෂ් අයියගේ දැනුම හොදටම ඇති .. මේ ලෝකේ අපි හැමදේම දන්න අය නෙවෙයි නේ. එහෙමනම් අපි හැමෝම උගතුන් මේ ලෝකේ. දිනේෂ් අයියාගේ සංචාරක ගමනට ඊර්ෂ්‍යා කරන අය තමයි දැන් මේ දගලන්නේ so disappointed .

    • @spicylatte4953
      @spicylatte4953 6 หลายเดือนก่อน +2

      Aththa Dinesh hoda sahayogayak dunna.

    • @naturewithdil
      @naturewithdil 6 หลายเดือนก่อน +2

      ඇත්ත DAP ගෙ travel vlogs බලන අය දන්නවා අනිත් channels වලට වඩා කොච්චර details එක්ක සංචාරෙ කරනවද කියලා.
      💚✨️

    • @AbeygodaS-me5zf
      @AbeygodaS-me5zf 6 หลายเดือนก่อน +2

      Atha dinesh putha mula indanma hama dema mulika une dinesh ay eyata dose kiyanne

    • @lakmalidissanayaka-nh7bq
      @lakmalidissanayaka-nh7bq 6 หลายเดือนก่อน +1

      Kiyala wedak nee

  • @TruthWithSama
    @TruthWithSama 6 หลายเดือนก่อน +6

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +2

    දෙන්නා ලස්සනට වැඩසටහන.කලාසල්ලි.ට්කත්.අරන්.ගියානම්.තමා.හොද.සුභපැතම්❤❤

  • @evozynotikavi4022
    @evozynotikavi4022 6 หลายเดือนก่อน +21

    අද තම දවස හදවතේ සන්චාරකයා.DAP.🇱🇰

  • @rushmikajayaweera6209
    @rushmikajayaweera6209 6 หลายเดือนก่อน +6

    Dinesh a pathum🤘🏻

  • @tetrabae5776
    @tetrabae5776 6 หลายเดือนก่อน +6

    Charith ayya 🎉 respect your personality ❤

  • @C424c424
    @C424c424 6 หลายเดือนก่อน +40

    අපරාදෙ ..ඒත් අන්තිම ප්‍රශ්නය තෙක් ආව එකට සතුටුයි ❤❤

    • @user-vv2jo2dj4g
      @user-vv2jo2dj4g 6 หลายเดือนก่อน

      Sharukh khan height - 173cm
      Saif ali khan height - 170cm
      ........??????? #dissapointed sirasa

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      ​@@user-vv2jo2dj4gපිස්සු ප්‍රශ්නයක් .
      උන්ගේ උස දැන ගන්න මේ රටේ උන්ට පිස්සු වෙන්න ඕනෑ

    • @gaya-999
      @gaya-999 6 หลายเดือนก่อน

      ​@@user-vv2jo2dj4gshah rukh khan 169cm

  • @dineshamaduwanthi6705
    @dineshamaduwanthi6705 6 หลายเดือนก่อน +4

    හදවතේ සංචාරකයා දිනේශ් අයියා

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 6 หลายเดือนก่อน +13

    ෂාරුක්(1.69m) ට වඩා සයිෆ් අලී ඛාන්(1.7m) උස සෙන්ටිමීටර් එකයි....😢
    පුදුම ප්‍රශ්නයක් තමයි

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน +1

      ගොන් ප්‍රශ්න Machn

    • @Nis1849
      @Nis1849 5 หลายเดือนก่อน

      ema thama yko 1cm ekk hri wadine. poddk blpn wena ratawal wala me programme eke ahana prashna miita hapan

  • @BeautifulSoul17
    @BeautifulSoul17 6 หลายเดือนก่อน +28

    ගෙදර හැමෝම බලන .. program එකක්, ඒත් අද තමයි අපි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ..ඒ අපේ ආදරණීය හදවතේ සංචාරකයා නිසාමයි. (Dinesh A Pathum)❤️🌿 දිනේෂ් අයියටත්, චරිත් මල්ලිටත් හදවතින්ම සුභ පතනවා drop එකට challenge කරන්න පුළුවන් වෙන්න කියයලා🙏😇 මේ episode එක අනිවාර්යයෙන් trending වෙනවා🔥

  • @madushanimadushani8050
    @madushanimadushani8050 6 หลายเดือนก่อน +26

    චරිත් දක්ෂයි❤❤❤❤❤❤

    • @user-vv2jo2dj4g
      @user-vv2jo2dj4g 6 หลายเดือนก่อน

      Sharukh khan height - 173cm
      Saif ali khan height - 170cm
      ........??????? #dissapointed sirasa

    • @SithumyaAmarasinghe
      @SithumyaAmarasinghe 6 หลายเดือนก่อน

      Shahruk khan 169 cm ​@@user-vv2jo2dj4g

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 6 หลายเดือนก่อน +1

    Favourite you tube channel dekak❤
    Denna godak calmwa,honda sahayogen honda game ekak play kala
    Wenadata balannewat neti program ekak ada mula indalama skip nokarama antima wenakanma beluwa🥰👏

  • @mahagodageisurulasantha9843
    @mahagodageisurulasantha9843 6 หลายเดือนก่อน +7

    Dinesh ayiya nethnm anthima prashnet enna salli na.anyway hoda challenge akak dunna dennama ❤

  • @Madhu-yz1iw
    @Madhu-yz1iw 6 หลายเดือนก่อน +2

    මීට කලින් බැලුවේ නෑ.අද බලනවා මේ දෙන්නා නිසා.

  • @indikap4919
    @indikap4919 6 หลายเดือนก่อน +18

    Dap ගොඩාක් තැන් වලදි දුන්නු hints සහ උත්තර වලින් ලොකු උදව්වක් වුනා .ගෞරවනීය චරිතයක් .රටට මොකක් හරි වැඩක් කරන්න උත්සාහ ගන්න මිනිසුන්ව හොයන්නෙ බලන්නෙ නැතුව විවේචනය කරන්න එපා පෞද්ගලිකව දන්නෙ නෑ. ඔවුන් ගොඩාක් දුරට සංවේදී අය වෙන්න පුලුවන් !!

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน +3

      හරියටම හරි. අපේ රටේ මිනිස්ස්සු පුරැදු වෙලා තියන්නේ වටින්නේ නැ කවරේ බලලා පොත් කියවන්න. මනුස්සයෙක් මොනාද රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනාද මේ මනුස්සගේ තියෙන වටිනාකම් කියලා විනාඩියට වත් මැද්දෙ ඉදල බලන පුරුද්දක් අපෙ මිනිස්සු ගාව නැ

    • @lakmalidissanayaka-nh7bq
      @lakmalidissanayaka-nh7bq 6 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් dinesh aiyage vlogs balana aya dannwa aiya gena

  • @AvishInduka-we5oh
    @AvishInduka-we5oh 6 หลายเดือนก่อน +2

    Dinesh aiyage videos asawen balanawa😍Charith aiyatai dennatama suba pathanawa❤

  • @splinterstreaming4998
    @splinterstreaming4998 6 หลายเดือนก่อน +4

    Dinesh A Pathum ❤️

  • @napushpakumara
    @napushpakumara 6 หลายเดือนก่อน +1

    Well played. congratulations brothers❤

  • @poornimafernando8517
    @poornimafernando8517 6 หลายเดือนก่อน +3

    හොඳට තරග කලා ❤️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 6 หลายเดือนก่อน +8

    40:42 අයියෝ අපරාදේ ....අවසන් ප්‍රශ්නයේ උත්තරය චරිත් දැනගෙනත් ඉඳල දිනේෂ් ගේ කීමට වෙනස් කලා ..ඕනි කෙනෙක් දන්නවා ශාරුක් ඛාන් මිටියි කියල ......හැබැයි රඟපෑවේ නැහැ කියෙව්වේ නැහැ ..නිර්භීතව හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා .....
    ❤❤❤❤❤

    • @user-dx9kr8fd3f
      @user-dx9kr8fd3f 6 หลายเดือนก่อน

      ඕන කෙනෙක් කියන්නේ ඔයා විතරද. අපිට නම් හරිම උත්තරයක් හොයාගන්න බැ ඒ මෝඩ ප්‍රශ්යෙට

  • @ravindunimalka8529
    @ravindunimalka8529 6 หลายเดือนก่อน +1

    "මොකද බන් මේ වෙනදට නැති කුලප්පුවක්" කෑමත් නොකා අද වැඩසටහන බලද්දි ගෙදරින් ඕමයි කිවුවේ, මගේ ලෝකේ Real character දෙකක් එච්චරයි ❤🫰

  • @nimeshikafernando3323
    @nimeshikafernando3323 6 หลายเดือนก่อน +3

    Kawadawath balanne nathi program ekak.but Dinesh aiya nisa baluwe...❤

  • @Thenaturelover-525
    @Thenaturelover-525 6 หลายเดือนก่อน +4

    We love them better than sri lankan media even sirasa ❤❤😂😂😂😂😂😂

  • @Saracrew12465
    @Saracrew12465 6 หลายเดือนก่อน +4

    Dinesh aiya❤

  • @Madshi1
    @Madshi1 6 หลายเดือนก่อน +6

    හත් වෙනි ප්‍රශ්නෙ කොහෙමත් අවුල් ප්‍රශ්නයක්. Google search කරාම එන්නෙ සයිෆ් 170cm ශාරුක් 169cm. සමහර තැන් වල ශාරුක් 173cm කියලත් තියනවා. ඒ දෙන්නා එකට ඉන්න තැන් වල වත් දෙන්නගෙ උසේ ලොකු වෙනසක් පේන්නෙ නෑ. අසාධාරණ ප්‍රශ්නයක්.

    • @Kithcaption
      @Kithcaption 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @chamarihansika125
    @chamarihansika125 6 หลายเดือนก่อน +18

    අද තමයි සුපිරී 🥰
    අපරාදේ අන්තිම ප්‍රශ්නෙදි වැරදුනේ 🥺💔 කමක් නෑ හොඳ තරඟයක් දුන්නා
    අද තමයි ආසාවෙන්ම බැලුවෙ චරිත්ලා දෙන්නම ඉන්නොනෙ 😁😁
    හැබැයි චරිත් අයියා මීටරේ 🔥
    ❤❤😍

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 6 หลายเดือนก่อน +4

    Dinesh A Pathum ❤️❤️

  • @Lifewithgossip
    @Lifewithgossip 6 หลายเดือนก่อน +17

    හදවතේ සංචාරකයා ❤❤

  • @dissanayaka044
    @dissanayaka044 6 หลายเดือนก่อน +2

    Best Matching ❤❤❤❤

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 6 หลายเดือนก่อน +3

    Dinesh best traveler forever❤️👌

  • @ShashiniMadushika-kq8zi
    @ShashiniMadushika-kq8zi 6 หลายเดือนก่อน

    Nice episode

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 6 หลายเดือนก่อน +2

    නියම දෙන්නා 👍

  • @lochanalasantha-ey6ez
    @lochanalasantha-ey6ez 6 หลายเดือนก่อน +3

    Dinesh A Pathum nisa ekath baluwa ooon

  • @sunilmohotty5077
    @sunilmohotty5077 6 หลายเดือนก่อน +2

    Niyamai deanna

  • @user-kp6lr7mu1v
    @user-kp6lr7mu1v 6 หลายเดือนก่อน +3

    පටන් ගන්න හැටි වැඩසටහන 😂😂😂😂😂

  • @shanthamallika9999
    @shanthamallika9999 6 หลายเดือนก่อน +1

    Theruwan saranai oyla dennatama ❤️❤️🌹🌹

  • @rasikaperera6869
    @rasikaperera6869 6 หลายเดือนก่อน +2

    දිනේෂ් නිසා පළමු වාතවට මේක බැලුවේ ..දෙන්නට දෙන්න respect කරන්න ගිහින් නා ගත්තද මන්ද ..එත් අවුලක් නැ ..දෙන්නම පට්ට චරිත දෙකක් ❤