Five Million Money Drop S2 | Episode 29| Gayan Gunawardana & Sachin Chathuranga | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 337

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 7 หลายเดือนก่อน +164

    ඇත්තටම රැඟුවේ නෑ....නිහතමානීව වැඩේ කලා....ජය❤

  • @armadushika9152
    @armadushika9152 7 หลายเดือนก่อน +35

    කොපමණ දක්ෂ වුනත් දැනුම කොච්චර තිබුනත් ඔය වගේ අවස්ථාව වලදි හිත කලබලයි දන්න දේත් මතක නැති වෙනවා ජය පැරදුම සම සිතින් විදගන්න හැකියාව ඇති ඔබ දෙන්නගෙ ඉදිරි බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

  • @sureka1842
    @sureka1842 7 หลายเดือนก่อน +29

    මම ආසම සචින්ගේ හිනාවට❤❤😊

  • @rashmihirunika795
    @rashmihirunika795 7 หลายเดือนก่อน +58

    අර එදා අහපු බබාලන්තෙ ප්‍රශ්න ටික මෙයාලගෙනුත් ඇහුවා නම් 😢

  • @subhanichetana5310
    @subhanichetana5310 7 หลายเดือนก่อน +77

    ආසම දෙන්න 🎉😊ජය.පැරදුම සතුට්න් බාර ගත්ත බුදු සරනයි දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤

    • @praneethaperera103
      @praneethaperera103 7 หลายเดือนก่อน

      තරගෙට මේ දෙන්නව තෝරගත්තෙ කව්ද

  • @kawshalyadishani-me3pv
    @kawshalyadishani-me3pv 7 หลายเดือนก่อน +42

    ඔය ප්‍රශ්න ටික සමිතගෙන් ඇහුව නම් 4 වෙනි ප්‍රශ්නෙ වගේ වෙද්දි අවුට්😅

  • @mallikasamarakkody2124
    @mallikasamarakkody2124 7 หลายเดือนก่อน +19

    ගයාන් තාමත් ලස්සනයි .සචින් පාර දිගේ හිටියට වඩ⁣ා handsome

  • @namishasajuni7055
    @namishasajuni7055 7 หลายเดือนก่อน +41

    සමිතා චිරන්තට වගේ ප්‍රශ්න දුන්නනම් දිනනවා🤣 දෙන්න ඕනි අයට නෙමෙයි සිරසත් සල්ලි දෙන්නේ😅

    • @Sheeli12
      @Sheeli12 7 หลายเดือนก่อน

      Ewala cancer hospital ekata denn athi salli pawwww😢😢😁

  • @Sumana_Samarasinghe
    @Sumana_Samarasinghe 7 หลายเดือนก่อน +8

    ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකම් දවස් ගණනක් කතා කරල හරි උත්තර දීල රෙජිස්ටර් අංකත් ලැබිල , සිරසෙන් එන ටෙලිෆෝන් කෝල් එකටත්, වීඩියෝ කෝල් එකටත් උත්තර දීල බලාපොරොත්තුවෙන් ආශාවෙන් බලාගෙන ඉන්න මාවයි මගේ මිණිබිරීටයි චාංස් එකක් දෙන්නකො" සිරස "❤❤

  • @nishanipartel1809
    @nishanipartel1809 7 หลายเดือนก่อน +166

    සමිතට ලේසි ප්‍රශ්න දිලා උන ලැජ්ජාව වහ ගන්න මේ දෙන්නට අමාරු ප්‍රශ්න දීලා පැරැද්දුව නේද😅කොහොම උනත් අද වැඩසටහන ෆන්.. ආසාවෙන් බැලුවෙ🤗🤗සචින් & ගයාන්❤️❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 7 หลายเดือนก่อน +6

      ඇත්තමයි.

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน +7

      Hariyata hari. Api nodanna sirasa

    • @samudra4160
      @samudra4160 7 หลายเดือนก่อน +3

      Aththama i ...api modamma sirasa

    • @gavinwijayarathne8303
      @gavinwijayarathne8303 7 หลายเดือนก่อน +1

      Monada amaru prashna? Lol
      Great work sirasa!!

    • @nilminihewa1106
      @nilminihewa1106 7 หลายเดือนก่อน +16

      සමිතට ප්‍රශ්න විතරක් නෙවෙයි උත්තරත් දීලා තිබුනේ 😂
      සමිතට තිබුනේ රගන්න විතරයි 😂

  • @ruki9248
    @ruki9248 7 หลายเดือนก่อน +100

    අපිත් ඉතින් බලනවා මොකුත් නොදන්නවා නොතේරෙනවා වගේ 😂😂
    මොකද ගියපාර ආපු celebs ලාට වාගේ අද ආපු celebs දෙන්නටත් 1.2 million දිනන්න දුන්නොත් ටිකක් වැඩේ අවුල් නිසා අමාරු ප්‍රශ්න හදලා normal. වගේ පෙන්නුවා .😂😂😂😂 Nice job කට්ටිය!! 😂😂😂

    • @user-lp4gv2bv8w
      @user-lp4gv2bv8w 7 หลายเดือนก่อน +1

      😊

    • @user-lp4gv2bv8w
      @user-lp4gv2bv8w 7 หลายเดือนก่อน

      කැම්රිය

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 7 หลายเดือนก่อน

      ලංකාවෙ කොහෙද celebrityල

    • @dilshanproductions12
      @dilshanproductions12 7 หลายเดือนก่อน

      ona rataka innwa.nikan pada tok nodi idapan loke ewa loku karala@@reanukekarunarathne5626

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 7 หลายเดือนก่อน +1

      මේකට මේ දෙන්නව ගෙන්නලා තියෙන්නෙ ප්‍රෝග්‍රෑම් එකට සහභාගි වෙනවට ගානක් පොරොන්දු වෙලා මිසක් මේකෙන් දිනන පරදින සල්ලි මත නෙවෙයි 😂😂😂

  • @mihiri414
    @mihiri414 7 หลายเดือนก่อน +72

    සමිතටයි චිරන්තටයි වගේ ප්‍ර්ශ්නෙ දුන්නනම් මුන්දෙන්නා සල්ලි බාගයක්ම ගෙදර අරන් යනවා😂😂😂

    • @achinthaishara1656
      @achinthaishara1656 7 หลายเดือนก่อน +2

      මේ ඔක්කොම කලින් plan කරලා කරන්නේ

    • @sameerakiri
      @sameerakiri 7 หลายเดือนก่อน

      @@achinthaishara1656 naha, eka boruwak, samithalata witarai chanse ekak denna prashna adu kare, mokarta plan karanne, sirasata salli nadda, un meka apita danenna arinawa

  • @sandaliamanda9223
    @sandaliamanda9223 7 หลายเดือนก่อน +10

    කමක් නැ දුක් වෙන්න එපා ජිවිතේ පරදිනවා තමයි පැරදි පැරදි තමයි අපි ජිවිතේ දිනාන්න ඔනේ හරි නිහතමානී චාරිත්‍රය ඔබ දෙපල දුක් වෙන්න එපා නැවත රයි කරන්න බුදු සරණයි ❤️❤️❤️❤️

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 7 หลายเดือนก่อน +13

    මන් නිකමට කියන්නෙ සල්ලි තියෙන අයට මෙ වැඩසටහන් වලට ගෙන්නන් නැතුව දුප්පත් පව්ල් ගෙන්නලා මෙ වැඩ සටහන් කලොත් කොහොමද මට නිකන් හිතුනෙ ඔක්කොම සල්ලි බැරි උනත් ලක්ෂයක් හරි ගිනියයිනෙ

  • @user-nt5sd3iy4x
    @user-nt5sd3iy4x 7 หลายเดือนก่อน +25

    ලංකාවෙ දේශපාලනේ අවුල් තමයි.. එහමයි කියල දේශපාලනේ ගැන දන් නැතුව ඉන්න හොද නෑ.. මිනිස්සුන්ට හොද දැනුම්වත් බවක් තියෙන්න ඕන රටක දේශපාලනේ ගැන දේශපාලන බලය හසුරුවන දේශපාලන පවුල් ගැන .. ලංකාවෙ මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ෂරතාවය අඩු වීමත් එක හේතුවක් තමයි මේ රටේ දේශපාලකයින්ට ජනතාව ලේසියෙන් රවට්ටන්න පුලුවන් වෙන්න

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +8

    Wooooooooow සචින් ඔයා දැක්ක කල් ගායියා ඔයාත් මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 දින්නාත් පැරදුනත් ගනම් ගන්න එපා ❤❤❤❤❤❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +20

    සමිතා ට දුන්නා වගේ සිනිබෝල ප්‍රශ්න මෙයාලාටත් දෙන්න එපැයි.

  • @stellafonseka8036
    @stellafonseka8036 7 หลายเดือนก่อน +28

    අය්යෝ සල්ලි කොහොම ගියාද කැම්පස් 😢 ගයාන් සචින් we love u

  • @anishaambrosefan
    @anishaambrosefan 7 หลายเดือนก่อน +5

    ලංකාවේ සිහින කුමාරයා ගයාන් ගුණවර්ධන ❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 7 หลายเดือนก่อน +5

    මං නිසා වැරදුනොත් සොරි..
    ඒක පට්ටම ❤
    කොල්ලෙක් විතරයි ලොවෙත් ඔහොම දෙයක් කියනවා නම් ❤💯

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +22

    අයියෝ අපරාදේ මොනවා උනත් මරු ඩබල 😂😂

  • @sandujayamanna7982
    @sandujayamanna7982 7 หลายเดือนก่อน +64

    මේ දෙන්නානම් සුපරි ❤අපෝ සමිතගේ වැඩසටහන නම් එපා උනා 😌

    • @nilushasanjeewani8188
      @nilushasanjeewani8188 7 หลายเดือนก่อน +4

      Ekanam aththa samith nikan 18.kella wage ara kolla tawa hodai samith baba wage eke ragapawe nikan 😂😂😂😂😂katahai lajjahi hirikitai😂😂😂😂

  • @Kayako045
    @Kayako045 7 หลายเดือนก่อน +11

    ඔයාල දින්නා දුක්වෙන්න එපා මම ගයාන්ට හරිම කැමතියි

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 7 หลายเดือนก่อน +20

    Sachin ayyge හිනාව ❤❤❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 7 หลายเดือนก่อน +5

    දෙවෙනියට ආපු ප්‍රශ්නේ නම් වනේ වන සතුරෙකුටවත් එන්න හොඳ නැති ප්‍රශ්නයක් 🤭 පාර්ලිමේන්තුවේ ඈයොවත් දන්නවද දන්නෑ ඒකට උත්තරේ 🙈😇

  • @thilakabh4565
    @thilakabh4565 7 หลายเดือนก่อน +60

    පැරදුනත් කමක් නෑ, මේ දෙන්න තුල තරගයක් නෑ.

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +50

    මුන් දෙන්නා මරු ආතල් 😂👍

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +16

    ගයාන් අයියා යි සචීන් අයියා යි ❤💕❤💕

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +31

    සමිතා වගේ ගොංපාට් දාගෙන රැඟුවෙ නැති එකට නම් සතුටුයි ❤️❤️ගයාන් ❤️සචින්❤️❤️

  • @dilangamage3885
    @dilangamage3885 7 หลายเดือนก่อน +6

    උඹලටත් හොඳ වැඩේ .අර ගැණී ගෙනෙල්ලා ගෑවීච්ච කුණු ටික උඹලා ලව්වා සේදෙව්වා .ඇයි මෝඩයිනි ඒක තේරුම් ගත්තෙ නැත්තෙ?ටිකක් කල්පනා කරලා ප්‍රතිපත්තියක් ඇතිව ජීවත් වෙයල්ලා.❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 7 หลายเดือนก่อน +29

    කැමතිම දෙන්නෙක් ❤😍❤😍

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 7 หลายเดือนก่อน +2

    Patta ma asama niyama dennekk..❤❤❤❤gayan ayya and sachin ayya❤❤❤❤❤

  • @cinderella9826
    @cinderella9826 7 หลายเดือนก่อน +4

    ගයාන් ගෙ හැසිරීම සමහර වෙලාවට bts teahyung ගෙ වගේ❤❤

  • @oshi426
    @oshi426 7 หลายเดือนก่อน +66

    සමිතා දිනවව්වා කොල්ලෝ දෙන්නා පරදව්වා මාර චැනල් එක ගුඩ් ජොබ් සිරස👍😂

    • @itv4455
      @itv4455 7 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත ආ . මේක නම් පව් 😢❤

      අර බබාලන්තයෙන් පැමිණි සමිතාවයි බබා වගෙ ඉන්න චිරන්තවයි දිනෙව්වා
      අනේ මන්දා

    • @SayuriNimshara
      @SayuriNimshara 7 หลายเดือนก่อน +4

      ඇත්තමයි

    • @deepanir
      @deepanir 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 7 หลายเดือนก่อน +22

    එචා සමිතලට දුන්න මොන්ටිසෝරි ප්‍රශ්න ටිකට වඩා මුන් දෙන්නට ලැබුන ප්‍රශ්න වලට ගේමක් තිබ්බා..😂

  • @VidushiPerera
    @VidushiPerera 7 หลายเดือนก่อน +10

    මම ලංකාවෙ ඉදල බලන්නෙ😅😎

  • @nelkagamage5801
    @nelkagamage5801 7 หลายเดือนก่อน +8

    මම සයිප්‍රස් ඉදන් බැලුවේ. නියම දෙන්න 🌹❤️❤️

  • @chandimafrancis4574
    @chandimafrancis4574 7 หลายเดือนก่อน +43

    ඇයි දන්නෙ නෑ කලින් අයට සීනි බෝල ප්‍රශ්න දුන්නේ,👎

  • @user-hx7go6hw9o
    @user-hx7go6hw9o 7 หลายเดือนก่อน +7

    නියමයි 👍🏻❤

  • @gavinwijayarathne8303
    @gavinwijayarathne8303 7 หลายเดือนก่อน +12

    Ammoo Gayan and Sachin!! Program ekata mechchara bula kelina dennek awamai!!
    Very entertaining!! Lmao

  • @raviravindra889
    @raviravindra889 7 หลายเดือนก่อน +1

    Paw kollo denna...real challenge ekak dakka...never quit guys.❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 7 หลายเดือนก่อน +5

    Anee ආසාවෙන් bluva.❤❤❤❤❤❤❤❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 7 หลายเดือนก่อน +2

    16:19 පට්ට ඈ 💯

  • @chirathmadushan1625
    @chirathmadushan1625 7 หลายเดือนก่อน +1

    Sachin malli gayan aiya oyla denna hinda beluwe .dukai eth oyla hodata game eka play kara❤

  • @ruvininisansala7795
    @ruvininisansala7795 7 หลายเดือนก่อน +1

    Denna dinanakal blan hitiye kmk ne denna nisa asawen beluwa ❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 7 หลายเดือนก่อน +1

    Iye balanna beri uanath ada hari balanawa gaiya inna nisa❤

  • @virajith724
    @virajith724 7 หลายเดือนก่อน +6

    සමිතගේ program එකෙන් පස්සේ money drop එකට මිනිස්සු බැන්නා උත්තරත් දීලා සල්ලිත් දුන්නා කියලා. ඒකට හරියන්න තව දෙන්නෙක් ගෙනල්ලා ඇරලම දැම්මා ( දැනුවත් කරලා හෝ නොකර 🤷)

  • @uviduishal5984
    @uviduishal5984 7 หลายเดือนก่อน +1

    මං සෝමාලියාවේ ඉදන් බලන්නේ❤️

  • @Lasibaba1223
    @Lasibaba1223 7 หลายเดือนก่อน +11

    ආතල් එකේ බලන්න පුළුවන් උනා😂😂

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k 7 หลายเดือนก่อน +1

    නියමයි ❤️❤️❤️❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 7 หลายเดือนก่อน +7

    27:38 අන්තිමට කොල්ලො දෙන්නා සුපිරි ❤
    හිතන්නෙපා හිතන්නෙපා කියලා එ කියන විදිහ..

  • @isurikaushalya2002
    @isurikaushalya2002 7 หลายเดือนก่อน +1

    My favorite ❤️😍

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 7 หลายเดือนก่อน +16

    I love both of you ❤

  • @Inoka46
    @Inoka46 7 หลายเดือนก่อน +5

    Niyana kollao denna😊

  • @Lhslwn8558
    @Lhslwn8558 7 หลายเดือนก่อน +1

    මම මේ ඉතියෝපියාවෙ ඉදන් බලන්නෙ 😊😊

  • @sandaliamanda9223
    @sandaliamanda9223 7 หลายเดือนก่อน +1

    මේකනම් Hattatak හැදෙන Gems එකක් ඇත්තටම

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 7 หลายเดือนก่อน +1

    සුපිරි ෙදන්නා ❤❤❤❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 7 หลายเดือนก่อน +1

    Good luck ❤

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 7 หลายเดือนก่อน +5

    මම ඩුබායි ඉදන් බලන්නේ

  • @piyumimadhumali1116
    @piyumimadhumali1116 7 หลายเดือนก่อน +1

    Good luck 😍❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 7 หลายเดือนก่อน

    5:33 පට්ට ඕයි..
    ❤❤❤
    ඒ වයිබ් එක..!

  • @SMaleesha
    @SMaleesha 7 หลายเดือนก่อน +1

    giyaa maru appa .. giyaa nisama meka baapu kattiya ko😍

  • @GPConline
    @GPConline 7 หลายเดือนก่อน +1

    ගය්යා❤

  • @nimtharu5779
    @nimtharu5779 7 หลายเดือนก่อน +3

    අපරාදේ 😑❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 7 หลายเดือนก่อน +1

    ගයියා ❤

  • @delmichamisha5566
    @delmichamisha5566 7 หลายเดือนก่อน +3

    ගය්යා ඊ පුජිනි වඊ ගෙන්න කෝ ඊලග පාරක ☹️❤

  • @dishiservi6046
    @dishiservi6046 7 หลายเดือนก่อน

    18:27 🤣that අනේ අයියේ part...

  • @subhanichetana5310
    @subhanichetana5310 7 หลายเดือนก่อน

    මන් කුවේට් ඉදල හැමදාම බලනවා😊🎉

  • @FhdhcbfFhufg-ds1wl
    @FhdhcbfFhufg-ds1wl 7 หลายเดือนก่อน +3

    මම ජෝර්දනෙ ඉදන් බැලුවේ ❤❤🌺✈️මරැ දෙන්න

  • @shiromigamage6058
    @shiromigamage6058 7 หลายเดือนก่อน +4

    සතුටුයි ඔයල ඩෙන්න ගෙන

  • @sampathdilhan4627
    @sampathdilhan4627 7 หลายเดือนก่อน +2

    Kollo dennanam supiri kello dennanam gonwahansela dennek

  • @jayaniishanka6153
    @jayaniishanka6153 7 หลายเดือนก่อน +1

    Asama dennak aperade 👍❤️

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน

    මම ඩුබායි ඉදලා බලන්නේ ❤️❤️❤️🇱🇰🇦🇪

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 7 หลายเดือนก่อน +8

    මමත් ලේබනල් වලඉදන් බලනවා

  • @chulaniranawana2825
    @chulaniranawana2825 7 หลายเดือนก่อน +5

    ඒ ලමයි දෙන්නාගේ සාමානය දැනුම බිංදුවයි. අපරාදේ

  • @kaveevlogs1
    @kaveevlogs1 7 หลายเดือนก่อน +5

    මේ පාර ප්‍රශ්න 😢😢

  • @prasadchandima710
    @prasadchandima710 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-nk2de2zv9k
    @user-nk2de2zv9k 7 หลายเดือนก่อน +4

    මම කුවේට් ඉදලා බලනවා

  • @dilankasandeepa6356
    @dilankasandeepa6356 7 หลายเดือนก่อน +9

    අද විතරක් ලෝකෙ වටේම ඉන්න එවුන් බලනවා කියලා තියෙන්නේ 😹

    • @KeshaniThilakarathna-dj6go
      @KeshaniThilakarathna-dj6go 7 หลายเดือนก่อน

      ඒක තමයි මාත් මේ බැලුවේ. 😅

    • @Lhslwn8558
      @Lhslwn8558 7 หลายเดือนก่อน

      මම ඉතියෝපියාවෙ ඉදන් බලන්නෙ 😊😊

  • @priyangakumari1368
    @priyangakumari1368 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @knone1124
    @knone1124 7 หลายเดือนก่อน +7

    ජෝඩු දෙකම පරාදයි චරිත්ව බැලුවා ඒ ඇති❤❤

    • @Nutmegginjnger
      @Nutmegginjnger 7 หลายเดือนก่อน +1

      Math enne eyawa balanna

    • @knone1124
      @knone1124 7 หลายเดือนก่อน

      එයා ගැන ව්ස්තරයක් දන්නවාද මේ වැඩසටහන ඉරිදා නැද්ද

    • @Nutmegginjnger
      @Nutmegginjnger 7 หลายเดือนก่อน

      @@knone1124 eya married bn

  • @domper4037
    @domper4037 7 หลายเดือนก่อน +2

    Sirasa patta marketting parak karanne

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 7 หลายเดือนก่อน +1

    👍❤️

  • @brocommunication9252
    @brocommunication9252 7 หลายเดือนก่อน

    Follow along using the transcript.
    Show transcript

  • @knone1124
    @knone1124 7 หลายเดือนก่อน +6

    Api balanawa kuwait edan

  • @marlynselorio2096
    @marlynselorio2096 7 หลายเดือนก่อน +1

    අනෙ❤❤

  • @sriyani846
    @sriyani846 7 หลายเดือนก่อน +8

    ආසම දෙන්නෙක් සමිතලාගෙ වගේ රැඟිල්ලක් නෑ

  • @sl.adibro3820
    @sl.adibro3820 7 หลายเดือนก่อน +4

    මම උගන්ඩාවෙ ඉදන් බලන්නේ❤

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 7 หลายเดือนก่อน

      බලාගෙන හොදේ. ඉඩියමින් ඇවිත් මස් කයි😂

  • @madukumari9174
    @madukumari9174 7 หลายเดือนก่อน

    මන් කුවෙිටි ඉදන් බලන්නේ❤

  • @vinodaniSaumya-jh8nn
    @vinodaniSaumya-jh8nn 7 หลายเดือนก่อน +1

    😊😊😊❤

  • @Shaun1993ful
    @Shaun1993ful 7 หลายเดือนก่อน +2

    Arakige TH-cam channel roll karala gahaganin p...

  • @user-wn4vl6mk1c
    @user-wn4vl6mk1c 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 7 หลายเดือนก่อน +1

    දේසපාලන බලපෑම් තිබුනනම් ලේසි ප්‍රශ්න ටිකක් ඉල්ල ගන්න තිබ්බා සමිතට ඉතින් දේශපාලන පැත්තෙන් උදව් තියනවනෙ ඒක නිසා ඕනම ගේමක් ඊසි

  • @chandrikagamage3954
    @chandrikagamage3954 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 7 หลายเดือนก่อน +2

    Pau kollo denna
    ❤❤❤❤❤❤❤

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 7 หลายเดือนก่อน +7

    ආස චරිතයක් තමා ගයාන් කියන්නෙ.💚💙🧡💜️❤
    ගිය පාර සමිතාගෙන් වෙච්ච නෝන්ඩිය වහන්න මේ කොල්ලො දෙන්න ගෙන්නුව එක හොදයි ,.
    😅

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +7

    ගයාන් සච්න්.දෙන්නා.❤❤❤❤

  • @chathuramihiranga2695
    @chathuramihiranga2695 7 หลายเดือนก่อน

    ❤️🔥

  • @manelpriyalani7364
    @manelpriyalani7364 7 หลายเดือนก่อน +22

    අනේ පව් සමිතට වගේ චාන්ස් දීලා නෑ වගේ😊

    • @deepajayalath
      @deepajayalath 7 หลายเดือนก่อน +1

      සමිතා එදා දින්නාද??

    • @DilhariDisna
      @DilhariDisna 7 หลายเดือนก่อน +2

      ​@@deepajayalathනැතුව නැතුව .ඉස්පිලි පාපිලිනෙ එයාලට කියන්න තිබ්බෙ .ඉතින් දිනුව😂😂😂😂

    • @deepajayalath
      @deepajayalath 7 หลายเดือนก่อน +2

      @@DilhariDisna මම ලක්ෂපති money drop හැම වැඩ සටහනක්ම බලනවා .එ අම්මායි පුතාගෙයි එ වැඩ සටහන බැලුවේ නැ..

    • @DilhariDisna
      @DilhariDisna 7 หลายเดือนก่อน +2

      @@deepajayalath yt එකෙන් බලන්නකො කරපු බොරුව

    • @deepajayalath
      @deepajayalath 7 หลายเดือนก่อน +3

      @@DilhariDisna වයස 50 පැනලා 18 චරිතය රගපාන කොට එක බලන්නත් කමති නැ..

  • @thusharadias6059
    @thusharadias6059 7 หลายเดือนก่อน +2

    මේ දෙන්නා ඉක්මනට ගෙදර යන්න ද කොහෙද ඇවිත් තියෙන්නේ. ප්‍රශ්ණ 2යි. අයියෝ සල්ලී