Five Million Money Drop S2 | Episode 32 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 174

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +11

    කියන්න වචන නෑ බොරු සෝභන නැතුව මොලෙන් ගේම දුන්න සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් උගත් කමින් උපරිම ප්‍රයෝජන ගත්ත .congratulations

  • @ashandesilva3062
    @ashandesilva3062 7 หลายเดือนก่อน +24

    Thanks for all the kind comments. It's all about the team work and friendship that we brought it here to win this competition. Thanks for Anuranga's support and not confusing while answering the questions.

  • @surekanishani4771
    @surekanishani4771 7 หลายเดือนก่อน +53

    ටිවි චැනල් වල කොයිතරම් දක්ෂ නිවෙදකයො හිටියට චරිත් ට ගහන්න එකෙක් නැ එ තරම් සුපිරි ❤❤❤❤ 👍👍👍👍👍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 7 หลายเดือนก่อน

      👍👍

    • @koshithaashen7668
      @koshithaashen7668 7 หลายเดือนก่อน

      දෙරනේ විශ්වත් හොදයි .

    • @DewaAjith
      @DewaAjith 7 หลายเดือนก่อน +2

      AParade issara idanma. Niwedanaya karannath tibuna...gaayanayatath e wagema dakshayek....

    • @chamij6174
      @chamij6174 7 หลายเดือนก่อน +1

      ඇයි චමුදිකයි චතුරයි 🤫🤫🤫

    • @koshithaashen7668
      @koshithaashen7668 7 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්ම් ඔව් ඒ දෙන්නත් දක්ශයි.

  • @pineapple627
    @pineapple627 6 หลายเดือนก่อน +3

    Ashan Sir is my sinhala teacher😅

  • @its.me.a1372
    @its.me.a1372 7 หลายเดือนก่อน +19

    බලපු හොඳම money drop episode එක. ඇත්තටම හරිම දක්ශ කොල්ලො දෙන්නෙක්. බොරු show නැතිව ලස්සනට වැඩේ කලා....නියමයි මල්ලිලා👍👍👏👏 හරිම ආසාවෙන් බැලුවේ අපි හැමොම.

  • @nishtv797
    @nishtv797 7 หลายเดือนก่อน +50

    මුලින්ම විශ්වාස කලා වගේ අද හොද තරගයක් තිබුනා වගේම අපේ රටේ දැනුමෙන් ශක්තිමත් තරුණයන් දෙදෙනකුට ජයග්‍රහණයක් ලබා ගන්නත් පුළුවන් උනා. ඒක තමයි වෙන්න ඕන. ඔබට සුභ පැතුම් සහ හැමදෙනාටම ජය වේවා 🙏❤️

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +21

    අද වැඩසටහන හරිම ලස්සනයි ඒ දෙන්නා කලබලයක් නැතිව ඩ්‍රොප් එකට චැලෙන්ජ් කලා සුභපැතුම් 🎉🎉😍😍

  • @anurangawijepala9982
    @anurangawijepala9982 7 หลายเดือนก่อน +63

    Thanks for all the kind comments, everyone! Shoutout to my genius friend, Ashan De Silva. Answering those questions felt like a walk in the park with his extensive knowledge.

    • @ashandesilva3062
      @ashandesilva3062 7 หลายเดือนก่อน +12

      Thanks for all the kind comments. It's all about the team work and friendship that we brought it here to win this competition. Thanks for Anuranga's support and not confusing while answering the questions.

    • @bottom0043
      @bottom0043 7 หลายเดือนก่อน +4

      You guys so smart and decent looking ❤

    • @shammifernando1607
      @shammifernando1607 7 หลายเดือนก่อน +2

      Good luck guys.you both are the best♥️

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 7 หลายเดือนก่อน +13

    ලෝයර්ස්ලනෙ තාර්කික බුද්ධිය පාවිච්චි කලා. උගත්කම තිබ්බටම බෑ. තාර්කික බව හා බුද්ධිමත් බව අනිවාර්යයෙන් තිබිය යුතුයි. සුබ පැතුම් මල්ලිලා.❤❤❤

  • @ruki9248
    @ruki9248 7 หลายเดือนก่อน +41

    අද නම් සුදුස්සන්ට ගැලපෙන සාධාරණයක් උනා!! Congratulations guys !! පොඩි අවුලකට තියෙන්නේ රට ඉඳන් නෑදෑයෝ බලන්න එනවා කියපු ප්‍රශ්නෙයි 😂😂 ගියොත් ආයිත් අල්ලන්නවත් බැරි උන්, ඉන්නකන් උන්නද මලාද කියලාවත් බලන්නේ නැති, මෙහෙ උන්ව අමතකම වෙලා යන උන් uk ඉඳන් තකහනියේ නෑයෝ බලන්නම කියලා ලංකාවට ආවලු වැඩියෙන් !! 😂😂😂

  • @nadeelakmali823
    @nadeelakmali823 7 หลายเดือนก่อน +25

    ආසාවෙන් බලපු ලස්සන ම වැඩසටහනක්..බොරු ෂෝ නෑ..වැඩ විතරයි ..congratulations

  • @RitamanelRupasinghe-sj3rg
    @RitamanelRupasinghe-sj3rg 7 หลายเดือนก่อน +4

    ඔබ දක්ෂ විනිතවත් නිවේදක යෙක්....god bless u

  • @sanorimenaka6645
    @sanorimenaka6645 7 หลายเดือนก่อน +13

    අද තමයි මෙච්චර කාලෙකට බලපු ලස්සනම වැඩසටහන තිබ්බේ ❤️ Congratulations Boys

  • @srimathikumari2584
    @srimathikumari2584 7 หลายเดือนก่อน +7

    තරගයට මුහූන දීම ජීවිතයේ අභියෝග දිනිමයී . පුතේ ඔබ දෙදෙනාටම ජේසුතුමාගේ පිහිටයි .

  • @wasantikumari8885
    @wasantikumari8885 7 หลายเดือนก่อน +4

    මේ පාර නම් වෙනම එකක් හරිම ලස්සනයි ඒ වගේම අති දක්ෂයෝ චරිත් ඔයා වැඩසටහන ගොඩක් ලස්සනට කරනවා❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhachamarsilva2462
    @anuruddhachamarsilva2462 7 หลายเดือนก่อน +5

    දක්ෂ මොල කාරයො දෙන්නක්
    උනුසුම් සුබ පැතුම් කොල්ලනෙ ජයෙන් ජයම වේවා

  • @neethaperera729
    @neethaperera729 7 หลายเดือนก่อน +5

    හොඳ දක්ෂ දරුවෝ දෙන්නෙක් සුබ පැතුම්

  • @aniks4488
    @aniks4488 7 หลายเดือนก่อน +20

    Well done Anuranga and Ashan! Watching this live was an absolute thrill! ❤

  • @sheharamanuthmi
    @sheharamanuthmi 7 หลายเดือนก่อน +10

    Script එකකට රඟපාලා ගියපු අය වගේ නෙවෙයි ඇත්තටම තමන්ගේ දැනුමෙන් තරඟය දිනුවම ඒකෙ වෙනස,,දකින අපිටත් සතුටුයි❤

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 7 หลายเดือนก่อน +11

    රැගුවෙ නැ සුපිරියට සෙල්ල කලා
    Congratulations 🎉🎉🎉🎉🎉

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 7 หลายเดือนก่อน +5

    අඩේ කොලපාට T shirt අයියා මගේ husband වගේමයි😂❤

  • @bithumchaluka9058
    @bithumchaluka9058 7 หลายเดือนก่อน +3

    Congratulations Ashan sir

  • @pasindudulanjali8944
    @pasindudulanjali8944 7 หลายเดือนก่อน +2

    I think his very lucky because at the right time his get them quick chang option

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 7 หลายเดือนก่อน +12

    දෙන්නා හොදට play කලා..❤️❤️ congratulations ❤❤ පබාගේ පඩෂෝ එක නිසා රීයේ program එක එපා වුනා😂

  • @anomadesilva6712
    @anomadesilva6712 7 หลายเดือนก่อน +15

    යාළුකම සේරටම වඩා වටිනවා .ජයවේවා. සුභ පැතුම් ❤❤😄🖐

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +9

    නියම යාළුකම. රතු කෙනා දක්ෂයි ගොඩක් .

  • @rupasingha7816
    @rupasingha7816 7 หลายเดือนก่อน +9

    සුභ පැතුම් හදවතිනම.. ජයගත් දෙදෙනා ට

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 7 หลายเดือนก่อน +10

    අනුරංග කියන්නේ මගේ ගමේ පුංචි කාලෙ ඉදන් මගෙ යාලුවෙක්, අපි දෙන්නා අවුරුදු 11ක් ඉංග්‍රිසි පංති ගියෙත් එකට.කොල්ල පොඩි කාලෙ ඉදන්ම ක්‍රීඩාවට, දැනුමට දක්ශයා, ❤😊, අද අපි දෙන්න රටවල් දෙකක හිටියත් අපි දෙන්නගෙ කුඩා කාලයේ ආතල් අපි දෙන්නා තාම වට්ස් ඇප් හරහා බෙදාගෙන විනෝද වෙනවා. ආදරේට කියන්නෙ මිකි බාබු කියලා ❤😂

    • @sachinihansamali2345
      @sachinihansamali2345 7 หลายเดือนก่อน +1

      ඒ අයියා මැරි කරලා නැද්ද

    • @hashanjayawardana2793
      @hashanjayawardana2793 7 หลายเดือนก่อน +2

      @@sachinihansamali2345 ඒ අයියානම් මැරි කරන්න ඉන්නෙ ලෝයර් නෝනා කෙනෙක්ම තමා, මමනම් ණෝ මැරි හැබැයි 😂😂😂

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 7 หลายเดือนก่อน +5

    මේ දෙන්නා නම් සුපිරියක් ❤️❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 7 หลายเดือนก่อน +8

    අද නම් සුපිරි දෙන්නෙක් ❤❤

  • @manjulakenny7862
    @manjulakenny7862 7 หลายเดือนก่อน +4

    නියමයි ජයවේවා මල්ලිලා❤❤❤

  • @hirunifernando2650
    @hirunifernando2650 7 หลายเดือนก่อน +6

    Congratulations Guys 😍♥️

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 7 หลายเดือนก่อน +11

    අද සුපිරිම සො එක ආසාවෙන් බැලුවෙ ලොකුකම් නැ සුපර් congratulations ❤❤❤❤

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +15

    හැමදේටම වඩා දෙන්නගේ යාලුකම මරු 👌

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 7 หลายเดือนก่อน +4

    බලමු හොඳම episode එක... congratulations ❤❤

  • @anandaprama
    @anandaprama 7 หลายเดือนก่อน +14

    අද නම් ටිකක් අමාරුයි වගෙ එත් එයාලා දිනුවා ❤❤❤❤😂

  • @surekajayasinghe821
    @surekajayasinghe821 7 หลายเดือนก่อน +3

    නියමයි 🎉 හරිම ලස්සනට සෙල්ලම් කලා. Congratulations 🎉🎉

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +8

    නටන්න පුලුවන් සිංදුවක් දැම්මා නම් අපිත් නටනවනේ 😒anyway congratulations brothers 🥳🥳

  • @Nirsterkur
    @Nirsterkur 7 หลายเดือนก่อน +11

    Heartiest Congratulations Anuranga and Ashan! A solid display of knowledge, swift decision making and reasoning skills. Once all of them are intact, luck also joins your side! Well done! 👏🏻👏🏻

  • @subhanichetana5310
    @subhanichetana5310 7 หลายเดือนก่อน +6

    අම්මෝ අද නම් මරු ගැම්මෙන් බැලූවෙ ගැම්මෙන් 😊සුබ.පැතුම් දෙන්නටම ❤❤එලඑල.මල්ලිලා ❤😂

  • @nishtv797
    @nishtv797 7 หลายเดือนก่อน +24

    අද හොද දැනුම පිරුණු තරගයක් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👍 Good luck all 👍

    • @nishtv797
      @nishtv797 7 หลายเดือนก่อน +2

      මුලින්ම විශ්වාස කලා වගේ අද හොද තරගයක් තිබුනා වගේම අපේ රටේ දැනුමෙන් ශක්තිමත් තරුණයන් දෙදෙනකුට ජයග්‍රහණයක් ලබා ගන්නත් පුළුවන් උනා. ඒක තමයි වෙන්න ඕන. ඔබට සුභ පැතුම් සහ හැමදෙනාටම ජය වේවා 🙏❤️

  • @saduninisansala5036
    @saduninisansala5036 7 หลายเดือนก่อน +3

    Congratulations ❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +12

    අද හොඳ තරගයක් දුන්නා congratulations ❤❤❤

  • @user-bx8kf1no1g
    @user-bx8kf1no1g 7 หลายเดือนก่อน +4

    harima satutui.. kalakin selakiya uthu mudalak dinapu dhaksa mituran dedenata ape suba pathum 🌹🌹

  • @koshilawanasinghe3639
    @koshilawanasinghe3639 7 หลายเดือนก่อน +3

    You both did a nice job.. Well played and Congratulations 🎉❤😊

  • @sanjurash1912
    @sanjurash1912 7 หลายเดือนก่อน +13

    හුග දවසකින් හොද තරගයක් බැලුවා ..කම්මැලි නැතුව ..👍

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 7 หลายเดือนก่อน +4

    Congratulations boys 🤗

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 7 หลายเดือนก่อน +12

    නියම තරගයක් දුන්නා.හොදට enjoy කලා අද.weldone 🎉

  • @piyumigamage881
    @piyumigamage881 7 หลายเดือนก่อน +2

    Save this money❤❤❤❤❤❤❤❤❤

  • @ShashiniMadushika-kq8zi
    @ShashiniMadushika-kq8zi 7 หลายเดือนก่อน +6

    Programe eke dakka hodama episode eka👍

  • @neviroxx3020
    @neviroxx3020 7 หลายเดือนก่อน +4

    දැක්ක හොදම එක

  • @kaushibell174
    @kaushibell174 5 หลายเดือนก่อน +1

    Adanm niyamai🎉❤

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g 7 หลายเดือนก่อน +3

    Congratulations dinapu lamai dennata niwedaka charithuth supiriyatama programme eka karanawa❤

  • @smartladypvtltd4585
    @smartladypvtltd4585 7 หลายเดือนก่อน +5

    ඒ දෙන්න ශෝක් ආසාවෙන් බැලුවා අද නම්

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 7 หลายเดือนก่อน +4

    හොද වැඩ සටහනක්‌ පුළුවන් උණු හැම වෙලවේම බලනවා ඉන්නේ කුවේට් වල රැකියාවක් කරන්නේ

  • @nilushaherath5286
    @nilushaherath5286 7 หลายเดือนก่อน +2

    Me Ayata amaru prashnadunne.loyertai sirtai

  • @deepanir
    @deepanir 7 หลายเดือนก่อน +3

    Good job both of u❤

  • @chamarihansika125
    @chamarihansika125 7 หลายเดือนก่อน +4

    Congratulations boys 🎉🎉

  • @dilinithusharika5975
    @dilinithusharika5975 7 หลายเดือนก่อน +4

    Shaa niyamae congratulations boys ❤❤

  • @chathuryanawodhi
    @chathuryanawodhi 7 หลายเดือนก่อน +7

    Congratulations boys❤❤

  • @user-id6wj1mg2w
    @user-id6wj1mg2w 7 หลายเดือนก่อน +2

    💞Congratulation🥳 dennatama💯

  • @lilanlakshitha474
    @lilanlakshitha474 7 หลายเดือนก่อน +1

    Programe eke dekka niyama episode eka♥️♥️♥️♥️

  • @bimsaranadeesha5271
    @bimsaranadeesha5271 7 หลายเดือนก่อน +3

    🤩🤩🤩well done guys ♥️♥️♥️

  • @prathibhaperera2201
    @prathibhaperera2201 7 หลายเดือนก่อน +3

    Anuranga single da danne naha 😁

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 7 หลายเดือนก่อน +3

    Congratulations to Both💐💐

  • @Thili85
    @Thili85 7 หลายเดือนก่อน +1

    Nicely played well done.!

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน +1

    Good luck ❤❤❤❤kuwait budu saranai

  • @anneperera1684
    @anneperera1684 7 หลายเดือนก่อน +3

    සුබ පැතුම් 👍👍🙏🙏❤️❤️

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 7 หลายเดือนก่อน +4

    Congratulations ❤❤❤

  • @randinemis5054
    @randinemis5054 7 หลายเดือนก่อน +1

    Good one ❤

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g 5 หลายเดือนก่อน +1

    Wow good job

  • @kamaldeen4166
    @kamaldeen4166 7 หลายเดือนก่อน +2

    Ada nan niyamai

  • @Anushkasubashini-eh4mh
    @Anushkasubashini-eh4mh 7 หลายเดือนก่อน +2

    Congratulations brother ... he is very talented boy.. ❤❤

  • @prasadchandima710
    @prasadchandima710 7 หลายเดือนก่อน +3

    Wow.....Well Played..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilaninuwara3587
    @dilaninuwara3587 7 หลายเดือนก่อน +3

    Loyasla kiyanne nikam neweine eyala laga thiyanawane lofoint harsa oyata suba pathanawa adath lassanai thragak dunna dennama ❤

  • @padmidilhani1900
    @padmidilhani1900 7 หลายเดือนก่อน +3

    Good luck malli 🎉

  • @stellafonseka8036
    @stellafonseka8036 7 หลายเดือนก่อน +1

    Well done guys

  • @dinumadushani8165
    @dinumadushani8165 5 หลายเดือนก่อน +1

    හොද දැණුමක් තියනවා .අපරාදේ 5 ප්‍රස්නේ .වික්ටෝරියා කියලා දන්නවනේ අනේ...

  • @anurangajayaruwan1614
    @anurangajayaruwan1614 5 หลายเดือนก่อน +1

    Anuranga Nice

  • @nuwanthikacharuni1477
    @nuwanthikacharuni1477 7 หลายเดือนก่อน +1

    All the best and well done

  • @padminiliyanage7945
    @padminiliyanage7945 7 หลายเดือนก่อน +1

    Wow ,congratulations

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 7 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉

  • @ayomabogahawatta9675
    @ayomabogahawatta9675 7 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 7 หลายเดือนก่อน +3

    සුබපැතුම් හදවතින්

  • @gavinwijayarathne8303
    @gavinwijayarathne8303 7 หลายเดือนก่อน +2

    Well done

  • @fatemakw3723
    @fatemakw3723 6 หลายเดือนก่อน +1

    Asawan balapu akak congratulations boy's ❤❤❤❤❤❤ kuwait

  • @savidyasathsarani5587
    @savidyasathsarani5587 7 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉😊

  • @rathnasirimunasingha1906
    @rathnasirimunasingha1906 7 หลายเดือนก่อน +1

    Congratulations 👌👍🎉🎉

  • @ruwantharathugamage3697
    @ruwantharathugamage3697 7 หลายเดือนก่อน +1

    Auguri.!!!

  • @user-mn3kd7ty7u
    @user-mn3kd7ty7u 7 หลายเดือนก่อน +1

    Congratulations 🎉❤

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +2

    My Congratulations 💕

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 7 หลายเดือนก่อน +5

    නියමයි ........හොඳ යාලුවො දෙන්නෙක් ..දෙදෙනාට දෙන්න විශ්වාසයෙන් උත්තර දුන්නා ..රඟපෑවේ නැහැ ..කෙල්ලෝ වගේ තොරතෝංචියක් නැතිව කියවන්න ගියේ නැහැ ...ඒක නිසා ආසාවෙන් බැලුවා ........ජයවේවා කොල්ලනේ.......
    ❤❤❤❤❤❤

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 7 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉🎉🎉🎉🎉👏👏👏

  • @donrohitha9476
    @donrohitha9476 7 หลายเดือนก่อน +1

    Congratulations 👏

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 7 หลายเดือนก่อน +4

    ගිය සතියේ දෙන්නා වගේ නෙවෙයි මෙයාලා හැබෑ දක්ෂයෝ...බොරු ශෝබන නෑ

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 7 หลายเดือนก่อน +1

    Congratulation ❤❤

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 7 หลายเดือนก่อน +2

    Congratulations

  • @shemilahalpe4145
    @shemilahalpe4145 7 หลายเดือนก่อน +1

    Congratulations 😊

  • @sulochanamadhubhashini7093
    @sulochanamadhubhashini7093 7 หลายเดือนก่อน +1

    Congratulations ashan ayye🎉

  • @priyangakumari1368
    @priyangakumari1368 7 หลายเดือนก่อน +1

    Congratulations 🏆🏆