Five Million Money Drop | Episode 50 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2023
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 202

  • @iromipradeepika5830
    @iromipradeepika5830 ปีที่แล้ว +26

    Drop නොකර එක දිගටම බලපු සුපිරි වැඩසටහනක්. Season 2 ඉක්මනින්ම අරගෙන එන්න.

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya ปีที่แล้ว +40

    Episode 50 ම TH-cam එකෙන් බලපු මා වැනි තවත් අය සිටීද? ආදරෙයි ඉතින් sirasa five million money drop ❤️😍

  • @music-asanmusic1042
    @music-asanmusic1042 ปีที่แล้ว +43

    Mr. Charith Abeysinghe, you did a great job!! waiting to see you on season 02! Best of luck..

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +34

    Sirasa five millions money drop පලවෙනි වැඩසටහන අද වගේම මතකයි..🤣🤣🙈🙈🙈...ඒත් පලවෙනි වැඩසටහනට වඩා අවසන් වැඩසටහන නියම සටනක් දුන්නා යාළුවෝ දෙන්න ..👍👍👍

  • @chamikamadushani2426
    @chamikamadushani2426 ปีที่แล้ว +15

    එකක් නෑර බැලුව වැඩසටහනක් ❤️❤️❤️
    දුකයි ඉවර උනාට ...

  • @dasanayaka5068
    @dasanayaka5068 ปีที่แล้ว +27

    දැකපු තවත් එක් දක්ෂ, සුන්දර නිවේදකයෙක්...❤❤
    Hope to see in another program soon........ mr.charith ✌✌💖

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +32

    සිරස five millions money drop program එකේ අවසන් වැඩසටහන ගොඩක් දුකයි නැවතත් season 2ත් අරන් එන්න එතෙක් ඔබට තිබුණ ආදරය වැඩසටහනට තිබුණ ආදරය drop නොකරම තියාගන්නම්..❤❤❤❤🙏🙏🙏🙏 thanks සිරස tv thanks චරිත් අබේසිංහ ..

  • @ranathungapranandu
    @ranathungapranandu ปีที่แล้ว +5

    නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය චරිත්
    ඉක්මනට නැවත පටන් ගන්න

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +9

    අනේ මේක හැමදාම තියෙන නම් ගොඩක් හොඳයි
    හරිම .වටින වැඩසටහනක්
    චරිත් ගොඩක් ආදරෙයි
    හරිම ලස්සනට මෙහෙ වෙනවා
    ගොඩක් ස්තුතියි
    coming soon
    thank u so much

  • @stellafonseka8036
    @stellafonseka8036 ปีที่แล้ว +13

    වැඩ සටහන් 50 ම ආශාවෙන් බැලුවා ඊශ්‍රායලයේදීත් මේ වැඩ සටහන මම නොකඩවා බැලුවා but චරිත් Done very well.අලුත්ම වැඩ සටහනකින් නැවත චරිත්ව දකින්න අපි බලාපොරොත්තු වෙනවා සිරස 📺 තුලින් good luck ❤️ සිරසට.

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +22

    චරිත් අයියා සුපිරියටම වැඩේ කරා..නිවේදනයට දක්ෂයෙක් කියලා පෙන්නුම් කරා...💪❤️❤️ සිරස අනිවාර්යයෙන් season 2 ඕනෙමයි..✊😍😍

  • @dilsach2997
    @dilsach2997 ปีที่แล้ว +5

    ආයෙත් ඔනී ඉක්මනටම...චරිතුත් එක්කම ☺️💯✌️💜

  • @hasithhasith5953
    @hasithhasith5953 ปีที่แล้ว +14

    දුකයි ඉවර උනාට.ආයෙත් ඉක්මනින් ඕන 🥺❤️

  • @nimmiasha8241
    @nimmiasha8241 ปีที่แล้ว +16

    ආය ඉක්මනට ඔනී...
    ආසාවෙන් බලපු වැඩ සටහන....
    චරිත් අයියා ලස්සනට වැඩේ කලා...ආදරෙයි 🌹🌹🌹
    ආදරෙයි සිරස❤️❤️

  • @Trendingmusicsl
    @Trendingmusicsl ปีที่แล้ว +5

    අනේ මේ වැඩසටහන නවත්තන්න එපා❤😢 plzzz

  • @dumidiakkya4386
    @dumidiakkya4386 9 หลายเดือนก่อน +2

    චරිත් අයියා නිසා මේක,බලන්න එන්නේ කවුද ❤❤️😘 ඔයා කතා කරන එක අහන් ඉන්න තමයි මන් ආසම 😊😊😊

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +8

    හොඳින් තරග කරා සුබ පැතුම්

  • @taniyafernando8873
    @taniyafernando8873 ปีที่แล้ว +5

    I'm gonna miss you Charith 😭💐❤

  • @arunalankathilaka9427
    @arunalankathilaka9427 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි වැඩසටහනක්. හැබැයි කන්ගාටුවෙන් හරි මේදේ කියන්න වෙනව. මොකද අපිත් ඕකට ලියාපදිංචි උනා. එක පාරක් නෙමෙයි දෙපාරක්ම. හැබැයි අපේ ලියාපදිංච් අංකය ඉලක්කන් 6 එකක්. සිරසෙන් ඔය වැඩ සටහන කරන්නෙ කොටස් 50 නම් ඇයි මෙච්චර පිරිසක් ලියාපදිංච් කලේ. ඕවට කියන්නෙ මිනිස්සු අන්දනව කියල එක කෝල් එකකට රුපියල් 15 කැපෙනව. හිතල බලපල්ල මුන් අපිව අන්දල කොච්චර මුදලක් හොයාගෙනද කියල. ඔය කරන්නෙ පිටපතක් ක්‍රියාත්මක කිරීමක්. මෙහෙමයි කාලසීමවක් දීල ඒ කල ඇතුලත විතරක් තරගයට ගන්නව කියල තිබුනනම් ගැටලුවක් නෑ. ඒත් අවසාන මොහොතෙ කියන්නෙත් දැන්ම ලියාපදිංච් වෙන්න කියල. ඔය සුපිරි කතා කිය කියා හුරතල් වෙන බබාලට කියන්නෙ ආතල් එකට ඉගෙන ගන්නෙ නැතුව ඉගෙනගෙන ආතල් ගනිල්ල. කපටි චැනල් කාරයන්ව පෝසත් කරන්නෙ නැතුව. අහිංසක මිනිස්සුන්ගෙ සතේ හරි හූරගෙන කාල උන් කරන්නෙ සැප විදින එක. උබල අපි සදා දුකේ. ටිකක් හිතපල්ල. උන් ඔය රජ සැප විදින්නෙ උබල අපි වගේ මෝඩයො ටිකක් උන්ගෙ ඉත්තො වෙලා ඉන්න නිසා. කියන්න දේවල් ගොඩයි . මේ ටික හරි කිවුවෙ නොකිය හිටියොත් මමත් උබලගෙ ගොඩටම වැටෙන නිසා

    • @inomiwathsala
      @inomiwathsala 9 หลายเดือนก่อน

      වාසියක් නැතුව ඔවා කරන්න උන්ට පිස්සුවක් ඇතෑ😂

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +8

    වැඩ සටහන් 50ම බැලුවා... හරිම ලස්සනයි..💖💖💖💖💖💖💖💖💖

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +24

    ඊලඟ වැඩසටහනටත් චරිත්මයි ඕන 😊🧡

    • @asanksanjeewa547
      @asanksanjeewa547 ปีที่แล้ว +2

      Charith oya wedasatahana hodata karanawa asai bakan inna ❤

    • @asanksanjeewa547
      @asanksanjeewa547 ปีที่แล้ว +1

      Ilaga weda satahanatat oyawai one adare

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 6 หลายเดือนก่อน +2

    එ් දෙන්නා සෝයී..............❤❤❤❤❤❤❤❤

  • @meriteresa5696
    @meriteresa5696 ปีที่แล้ว +6

    අසාවෙන් බලපු ප්‍රෝග්‍රෑම් ඒක කොටස් 50බැලුවා අනේ අයෙත් ඉක්මනින් දෙන්න චරිත් අබේසිංහ හා සිරස ට තැන්ක්ස් ❤️❤️❤️මේකෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත ☺️☺️☺️🌹

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +12

    අද දෙන්නා සුපිරි අන්තිම වැඩසටහන හරිම ලස්සනයි සුභපැතුම් 😍😍😍😀😀

  • @sujithka9892
    @sujithka9892 ปีที่แล้ว +2

    අනෙ ඉක්මනටම ආයෙ මේ වගෙ ප්‍රොග්‍රම් එකකින් එන්න.
    චරිත් මල්ලි ඔයා හොන්දටම programa eka karanawaa. මාරයි මාරයි. Next week apita kamAli. Great program. Thanks

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 ปีที่แล้ว +1

    ලස්සනට වැඩසටහන කරා 🙏 ස්තූතියි...

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +7

    අදත් හරිම අපූරැයි ආය ඉක්මනින් පටන් ගන්න අපි ආසාවෙන් බලන වැඩසටහනක් ස්තූතියි සිරස 🙏🙏🙏

  • @scholasticagomez5762
    @scholasticagomez5762 ปีที่แล้ว +4

    👍👏👏👏we are waiting soon as possible.Goood work Charth.waching from ITALY

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +8

    කොල්ලො දෙන්නා superb 👌🔥 Congratulations boys 💐✨️🥳🎉️

  • @nisalsupun5947
    @nisalsupun5947 ปีที่แล้ว +9

    අද හිටපු උන් දෙන්නා නම් සුපිරි 😂🔥

  • @ranjanisana1182
    @ranjanisana1182 ปีที่แล้ว +14

    හරිම කැමැත්තෙන් බලපු වැඩසටහනක්👍👍👍👍👍 ඉවර උන එකට දුකයි . චරිත් ඔබ හරි ලස්සනට වැඩසටහන මෙහෙයුවා. හරිම ලස්සනයි.

  • @abesingha
    @abesingha ปีที่แล้ว +11

    ඊලග season එක එනකන් බලන් ඉන්නවා

  • @lalithawilegodaliyanage9604
    @lalithawilegodaliyanage9604 ปีที่แล้ว +2

    Harima adaraniye wedasatahana.charith godak lassanata kala thanks.newathath 2 adiyera danna plz

  • @ayantha6746
    @ayantha6746 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා එකක් නෑර ආසම වැඩසටහක්
    චරිත් ❤
    අන්තිමට ආපු කොල්ලෝ දෙන්නා සුපිරි 💪

  • @deshalidezoysa3508
    @deshalidezoysa3508 ปีที่แล้ว +3

    Congratulations both! I like how guy in red shirt played.

  • @asokajayawickrama9648
    @asokajayawickrama9648 ปีที่แล้ว +2

    Good job! Done well❤

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +1

    ඒක නම් මරු අපි දින්නා වගේම සතුටුයි 😍😍

  • @sumanathilake
    @sumanathilake ปีที่แล้ว +2

    Congratulations guys!
    Miss you Charith! ❤

  • @hhnsilva9027
    @hhnsilva9027 ปีที่แล้ว

    Thanks sirasa well come

  • @harryallen7897
    @harryallen7897 ปีที่แล้ว +5

    Charith ayya superb

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 ปีที่แล้ว +5

    වාර 50ක් අපිව සතුටු කලාට අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ..ආයෙත් මෙවැනි වැඩසටහනක් රැගෙන ඉක්මනින් එන්න .........🙏🙏🙏🙏🙏

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +1

    ඒක නම් මරු අපි දින්නා වගේම සතුටින් 😍😍

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 ปีที่แล้ว +2

    Congratulations Mr. Charith you did a great job 👏

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +2

    🥳🥳Super Five Million Money Drop🥳🥳 See you again Charith Aiya 🧔‍♂❤❤👍👍

  • @yamunasandamali
    @yamunasandamali ปีที่แล้ว +1

    Godak watina supiri weda satahanak charith aiye oyawa thawa program ekakin balaporoththu wena good luck 💙💙

  • @sarathweerasinghe7267
    @sarathweerasinghe7267 ปีที่แล้ว +2

    Super Oyama enna malli

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว +5

    චරිත් අයියෙ සුපිරියට වැඩෙ කරනවා සුපිරි

  • @sljp4885
    @sljp4885 ปีที่แล้ว +1

    Aye one meka 😍

  • @jeewanthads1724
    @jeewanthads1724 ปีที่แล้ว

    Never missed any epi: but this was the entertainment one 😅🖤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +20

    Congratulations boys👍💖 අද කොල්ලො දෙන්නා සුපිරි. වැඩ සටහන ඉවර උන එකට දුකයි. චරිත් superb 💖

  • @sudarmaaluth1055
    @sudarmaaluth1055 ปีที่แล้ว

    Ane harima lassanai wediyenma beluwe niwedakaya weda satahana meheyawsna lassanata awasanawenakamma beluwa hoda denumakuth aekka theruwan saranai

  • @karaokeshen99
    @karaokeshen99 ปีที่แล้ว

    ඒක මරු ඕයි..

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +14

    චරිත් ..... දක්ෂතා රැසක් සපිරි ඔබ .... "මිණිගංදෑල" වැනි සම්මානනීය ටෙලි නාට්‍යයක් නැවත direct කරන තුරු අපි බලාන ඉන්නවා.
    🔥✌️😍😍 ආදරෙයි...හැමදාමත් ❤

  • @kkr523
    @kkr523 ปีที่แล้ว +5

    දැක්ක හොදම වැඩසටහනක්.
    දුකයි ඉවර උනාට.😭😭😭

  • @hamzygsm2654
    @hamzygsm2654 ปีที่แล้ว +1

    Enjoyed all episodes. Congratulations charith for the great entertainment and also well played this episode guys winning 500,000.ENJOY♥️♥️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +5

    Mr චරිත් අබේසිංහ නිසාම ආසාවෙන් නරඹපු වැඩ සටහනක් 😌💗 ස්තූතියි සිරස 💗💗💥💥

  • @senurasampatha7309
    @senurasampatha7309 ปีที่แล้ว +2

    ආසාවෙන් බලපූ වැඩසටහනක.ආයී ඉක්මනට එන්න 😀

  • @sugandikahettiarachchi5606
    @sugandikahettiarachchi5606 ปีที่แล้ว +16

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් චරිත්ග ඔයාටත් ගොඩක් ආදරෙයි නැවත හමුවෙමු 🙏💖🙏💖🙏💖🙏💖🙏💖

  • @LihaBoy
    @LihaBoy ปีที่แล้ว +11

    The last episode . Season 02 ත් ඉක්මනින් අරන් එන්න. ආදරෙයි හැමදාම FIVE MILLION MONEY DROP 😍

  • @SubaniIndika
    @SubaniIndika ปีที่แล้ว +3

    Waiting for next season

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 6 หลายเดือนก่อน

    වැඩ සටහන වගෙම චරිත් අයියටත් ගොඩක් ආදරෙයි ආපසු චරිත් අයියම එන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @gavinwijayarathne8303
    @gavinwijayarathne8303 ปีที่แล้ว +1

    Season 2 වැඩසටන ඉංග්‍රීසි භාශවෙන් subtitles දාන්න. ලංකාව ගැන ආකර්ශනීය ප්‍රශ්න අහන්න. ලංකාව ගැන ආස හිතෙන. ලංකාවෙන් පිටත අයත් බලාවි. ලංකාවට එන්න ආස හිතේවි.!
    අපේ ශ්‍රීලංකාව. ❤️

  • @madushikapiyumali7122
    @madushikapiyumali7122 ปีที่แล้ว

    Money drop hemadama beluwa miss karagannethiwa harima asawen balapu wedasatahanak aiye oya supiri aye ikmanata enna ❤️❤️❤️

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +6

    ස්තුතියි නැවත එන්න ..❤❤🙏

  • @thiliniperera3333
    @thiliniperera3333 ปีที่แล้ว +4

    😪 ආසවෙන් බැලුව එකම program එක.❤ thank u sirasa

  • @FutureTechAIlk
    @FutureTechAIlk ปีที่แล้ว +1

    patta ban. talama season eka.

  • @nuwanidm1256
    @nuwanidm1256 ปีที่แล้ว +1

    Supiri gemak dunne viraj ayye😍👍

  • @nimeshdananjaya3490
    @nimeshdananjaya3490 ปีที่แล้ว

    Nice program ❤

  • @kasunkosala6577
    @kasunkosala6577 ปีที่แล้ว +1

    Eak patta

  • @deborah7270
    @deborah7270 ปีที่แล้ว +17

    please come back with another season of 100 million money drop and 100 episodes. Great program. GREAT HOST. CHARITH IS THE BEST.

  • @malshahashanthi8653
    @malshahashanthi8653 ปีที่แล้ว

    Best programme ever seen ♥️♥️

  • @chandrika841
    @chandrika841 ปีที่แล้ว

    Ada samu gaththata labana sathiyeth aye wedasatahank aran enna budu saranai.

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +2

    Congratulations both

  • @ThilakshanaDasanayaka
    @ThilakshanaDasanayaka ปีที่แล้ว

    Good job bro & Sirasa TV.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +2

    Congratulations 🌹🌹🌹🌹

  • @SACHIN-nd2ob
    @SACHIN-nd2ob ปีที่แล้ว +2

    ඉක්මනට ආපහු පටන් ගන්න. TV එකේ බලන එකම වැඩසටහන මේක විතරයි

  • @MISSCreamy_moon
    @MISSCreamy_moon ปีที่แล้ว +4

    👍❤️

  • @tharindunuwan3721
    @tharindunuwan3721 ปีที่แล้ว

    Wish you all the best and hope another serious ASAP.

  • @mohanthachamara1090
    @mohanthachamara1090 ปีที่แล้ว

    Superp program👌

  • @ivankaconstructions4068
    @ivankaconstructions4068 ปีที่แล้ว

    Charit abesigha niyama naluwek.niyama niwedakayek.ikmanin ayethe hamu wemu.budu saranai.

  • @minukawickramasuriya6035
    @minukawickramasuriya6035 ปีที่แล้ว +7

    this is the last episode i think

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 ปีที่แล้ว +1

    So sad to see it goes away the first thing in the morning I can’t wait to see it in TH-cam. Hopefully when come back , charith will be the host.

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว

    Congratulation ❤

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว +1

    නියමයි 👍🏼.වෙලාවට කච කච ගාන කෙනෙක් සෙට් නොවීම ගැන සතුටුයි.

  • @kalawathikalawathi9111
    @kalawathikalawathi9111 ปีที่แล้ว +1

    Good programme

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte98 ปีที่แล้ว

    We enjoyed with your program. Come again.

  • @sadarudissanayake3019
    @sadarudissanayake3019 8 หลายเดือนก่อน

    Supiri jayawewa jayawewa ❤

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +5

    සුභ පැතුම් දෙන්නටම.. 🤗 ඇපිසෝඩ් 50 ක් මදි වගේ 😑

    • @LihaBoy
      @LihaBoy ปีที่แล้ว +1

      ඔව් 😣

  • @sandiyakusum8433
    @sandiyakusum8433 ปีที่แล้ว

    ඉක්මනින් එන්න බලන් ඉන්නවා

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว

    Congratulations

  • @nayanathara7872
    @nayanathara7872 ปีที่แล้ว

    good luck dennatama.
    ane money drop aka ewara unata dukai asawen beluwe lakshapathi akata wada hoda meka

  • @ranjansusantha7832
    @ranjansusantha7832 ปีที่แล้ว +1

    Man episode 50 ma baluwa.ayeth mee wage wadasatahanak ekka charith enna

  • @amithawijesekara6550
    @amithawijesekara6550 ปีที่แล้ว

    Very nice❤️❤️❤️❤️q

  • @sunethramandakini548
    @sunethramandakini548 ปีที่แล้ว

    Apasu ikmanatama Enna budu saranai ❤️

  • @mohamedkamil1492
    @mohamedkamil1492 ปีที่แล้ว

    Coming soon. Best of luck.

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 ปีที่แล้ว

    Nice playing ❤️

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว

    Congratulations 🎉️🎉️🎉️🎉️🎉️

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 ปีที่แล้ว

    ආසාවෙන් බලපු එකක් ඇයි නැවැතුවේ අප්පා 🥺

  • @DilshanRamesh
    @DilshanRamesh ปีที่แล้ว +4

    Eposide 50 ම එකක් වත් මග හරින්නේ නැතුව බැලුවා

  • @ireshnilanthi6391
    @ireshnilanthi6391 ปีที่แล้ว

    හරිම අාඝාවෙන් බලපු වැඩ ඝටහනක්