Five Million Money Drop S2 | Episode 33 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2023
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 292

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 7 หลายเดือนก่อน +114

    කිසිම කලබලයක් නැ රැගුවෙ නැ සුපිරි congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 7 หลายเดือนก่อน +78

    මෙතෙක් කල් දැකපු episodes වලින් හොදම episode එක මේක... ජනයි ප්‍රියයි මරු.. කිසි කලබලයක් නැහැ..good luck ❤️

    • @kumudumangala2316
      @kumudumangala2316 7 หลายเดือนก่อน

      මොන බොරැවක්ද බන් උබ කිව්වෙි..දිගා පානා වගේ..අරැ ගන්න සල්ලි ටිකක් වැට්ටුවා 😊

  • @pathum_kaushalya
    @pathum_kaushalya 7 หลายเดือนก่อน +33

    ආසම කෑල්ල 🎉❤
    "වැටෙන උත්තරේ බලන්න අඩියක් ඉස්සරහට එන්න"😊👍

  • @HashaniNavodya
    @HashaniNavodya 7 หลายเดือนก่อน +66

    බලපු සුපිරිම episode එක මේක..සුපිරිම දෙන්නෙක්..❤

  • @harshikadasanayake8394
    @harshikadasanayake8394 7 หลายเดือนก่อน +45

    හරිම ආසා කරන , හිත් සුවපත් කරන හොද දෙදෙනෙක්...ජයග්‍රහණය ගැන හරිම සතුටුයි...සුබ පැතුම්..❤

  • @dimuthuchathuranga418
    @dimuthuchathuranga418 7 หลายเดือนก่อน +64

    පඩ නැහැ සෝ නැහැ ඇත්තටම් සුපිරි දෙක්ක ❤

  • @dimuthunuwandnb
    @dimuthunuwandnb 7 หลายเดือนก่อน +39

    දිනිති වල්ගමගේ ඕනේ 😁😂

  • @C424c424
    @C424c424 7 หลายเดือนก่อน +39

    සුපිරිම episode එකක් ❤❤❤ තුන්දෙනාම නියමයි චරිත් අබේසිංහ මහත්මයාගෙ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි..congratulations ජනා & ප්‍රියා

  • @anandaprama
    @anandaprama 7 หลายเดือนก่อน +36

    අද තමා ලස්සනම දවස තව පොඩ්ඩක් active උනනම් තවත් දිනන්න තිබුනා හැමෝටම සුබ නත්තලක් වේව 🎅

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 7 หลายเดือนก่อน +37

    Presenter Charith 💪💪💪💪

    • @user-tf9ud5gl9d
      @user-tf9ud5gl9d 7 หลายเดือนก่อน +5

      Yes .He is good prasanter.🥰

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +38

    💜️💚 අද ගොඩාක් ලස්සන වැඩසටහනක් තියේවි කියලා හිතෙනවා 💜️💚 චරිත් අයියා ලස්සනට වැඩසටහන කරනවා 💜️💚

  • @user-fk7wq8gp2s
    @user-fk7wq8gp2s 7 หลายเดือนก่อน +33

    අදනම් හරිම shook lassanama වැඩක් අපි ගොඩක් කැමති ඒ වගෙම ගොඩක් ආදරේ කරන දෙදෙනෙක් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන යුගලක් තව තවත් ලැබෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට
    ඒ වගෙම තමයි නිවේදක මහතා හරිම ලස්සනට වැඩසටහන කරනවා
    සියලු දෙනාටම God luck❤❤❤❤..මම kuwait ..සිට

  • @geethchamilka305
    @geethchamilka305 7 หลายเดือนก่อน +8

    හරිම බුද්ධිමත් විදිහට උත්තර දුන්නා. බලපු සුපිරිම episode එක. Congratulations both of you

  • @wasantikumari8885
    @wasantikumari8885 7 หลายเดือนก่อน +29

    අම්මෝ අද නම් මරු හැමෝටම ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් වැඩසටහනක් ජනයි ප්‍රියයි උණුසුම් සුබ පැතුම් සුභ නත්තලක් වේවා❤❤❤❤❤❤❤❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 7 หลายเดือนก่อน +17

    සුපිරිම දෙන්නෙක් ජනයි ප්‍රියයි හරිම සතුටුයි ජයග්‍රහණය කරන්න ලැබීම ගැන 👍👍😍😍

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 7 หลายเดือนก่อน +26

    දෙන්නම ගොඩක් ඉවසීමෙන් play කලා සුභ පැතුම්

  • @thilnimadushika4799
    @thilnimadushika4799 7 หลายเดือนก่อน +27

    අද තමයි අසාවෙන් බැලුවේ. රැඟුවෙ නැහැ. සුපිරි. ආදරෙයි 2nnatama. 👍❤

  • @manike6943
    @manike6943 7 หลายเดือนก่อน +9

    අද තාමයි ආශාවෙන් බලපු දවස එ තරමි නියහතමනි දෙන්නෙක් ❤❤❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 7 หลายเดือนก่อน +17

    මම වෙනදාටත් බැලුවා අද ගොඩාක් සතුටින් බැලුවා ❤❤❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 7 หลายเดือนก่อน +8

    Congratulations ❤ නිහතමානිව ලස්සනට මේ දෙන්නා අද වැඩසටහන කලා ❤️🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +13

    කිසිම කලබලයක්.නැතුව.ලස්සනට.ඩ්‍රොප්.එකට.චැලෙන්ජ්.කලා.බලපුලස්සනම.වැඩසටහන.සුභපැතුම්❤❤❤

  • @luckysenanayake1431
    @luckysenanayake1431 7 หลายเดือนก่อน +2

    Congratulations Both of You Mr,Janai - Priyai.Suba Naththalak wagema Waasanawantha Nawa Wasarak Dennatama.🙏🌹♥️🇦🇺🇱🇰

  • @pathum_kaushalya
    @pathum_kaushalya 7 หลายเดือนก่อน +33

    වෙනදා බලන්නැති ජනයි ප්‍රියයි ඉන්න නිසා අද බලන සෙට් එක කෝ 😊❤

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 7 หลายเดือนก่อน +4

    ජනා කියව කියව ඉන්වෛස්සෙල්ල සල්ලි තියල ඉන්න මමනම් පැතුවෙ 10ක් වත් ලැබෙන්න කියල12ක්ම ලැබුනා බොහොම සතුටුයි නිහතමානි කොල්ලො දෙන්නා❤❤❤❤❤❤❤❤❤ඔන්න බලාගනි පබා ගේම් play කරන විදිහ

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 7 หลายเดือนก่อน +9

    බොරැ ඉංග්‍රීසි කෑලි නෑ බොරැ රැගිලි නෑ පඩ ෂෝ නෑ ❤

  • @nerozannn-sy4ng
    @nerozannn-sy4ng 7 หลายเดือนก่อน +13

    අපි ආසම රංගන ශිල්පියෝ

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage4017 7 หลายเดือนก่อน +2

    Congratulations Both of you ❤.well done

  • @kavindudilshan8295
    @kavindudilshan8295 2 หลายเดือนก่อน +1

    මොනව නැතත් හිනාවෙලා ඉන්නවා දෙන්නම ❤

  • @pabodapoboda2528
    @pabodapoboda2528 7 หลายเดือนก่อน +4

    ජය වේවා හරිම නිහත මානි දෙපලක් ආදරෙයි හැමදාම 🎉🎉🎉🎉🎉

  • @youaregifted369
    @youaregifted369 7 หลายเดือนก่อน +4

    මුන් දෙන්න මං ආසම ඩබලක් ඒත් මට හිතෙනව මේක full scripted කියල..
    - ප්‍රශ්න තෝරගනිද්දි දෙන්න කතාබහ කරේ ඉතාම අඩුවෙන්
    - ඩ්‍රොප් එකක් දින්නම කිසිම excitement එකක් තිබ්බෙ නෑ, අඩුගානෙ පහක්වත් දාපන්කෝ 😅 (දැන් වැලලෙන්නෙපා උන් දෙන්න රැඟුවෙ නෑ අරකයි මේකයි කියල)
    -ප්‍රශ්න වලට උත්තර දෙද්දි දෙන්න සාකච්චා කරේ නැතිම තරම්..
    - ඩ්‍රොප් හැම එකක්ම වැටෙද්දි ජනා හිනාවෙන් ෆුල් නෝමලයිස් වෙලා හිටියට ප්‍රියා ෆුල් ට්‍රයි එකක් දුන්න හිනා නොවී ඉන්න...
    - එකම එක ප්‍රශ්නෙකවත් වැඩිපුර තිබුන ඩ්‍රොප් එක වැටුනෙම නෑ 😅 (හරිම අසාමාන්‍යයි)
    ලංකාවේ දේශපාලනේ වගේ අද එපිසෝඩ් එකත් 😅

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +3

    උස කෙනා හරිම නිහතමානී.

  • @user-fx1bn7kp7e
    @user-fx1bn7kp7e 7 หลายเดือนก่อน +3

    ආසාම දෙන්නෙක් ❤️❤️❤️ congratulations 👌👌❤️👌❤️

  • @thilinaprabhash1849
    @thilinaprabhash1849 7 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා Jana & Priya❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 7 หลายเดือนก่อน +1

    ජයවේවා දෙන්නටම CONGRATULATIONS

  • @anomadesilva6712
    @anomadesilva6712 7 หลายเดือนก่อน +2

    ජයවේවා ඔබ දෙදෙනාට ❤❤. සැමට සුබ නත්තලක් වේවා 😄🖐🙏

  • @user-vm1wo5kf2h
    @user-vm1wo5kf2h 7 หลายเดือนก่อน +6

    ජනයි පිුයයි නිසා බැලුවෙ.අද සුපිරියි.කලබලේ නැතිව prasna වලට උත්තර දුන්නා.priya නිසා තමයි ඉතිං දිනුවෙ.❤️❤️

  • @GeethaniDewika-vk4il
    @GeethaniDewika-vk4il 7 หลายเดือนก่อน +2

    අද තමා ලස්සනම.ඉවසීමෙන් වැඩේ කලා❤❤❤

  • @mycat743
    @mycat743 7 หลายเดือนก่อน

    Congratulations both man me programme eka balanawa you tube eke eke mara intrastate. Vede kiyanne prasidda kattiya hodata awnser danawa anith aya pissu natanawa milan karanawa. Normal minissu. Harima adu ganak thamai mole use karala uththara denne

  • @nihal9815
    @nihal9815 7 หลายเดือนก่อน +13

    සාමාන්‍ය අය ආවොත් බෙල්ල කඩල යන ප්‍රශ්න....ජනප්‍රිය අය ආවොත් මොන්ටිසෝරි ප්‍රශ්න.....ලැජ්ජයි සිරස ලැජ්ජයි....මහරාජා හිටපු සභාපතිතුමාගේ කාලයේ තිබුනු ගුණාත්මක භාවය දැන් සිරසේ නැහැ....

    • @sewwandirajapaksha6001
      @sewwandirajapaksha6001 7 หลายเดือนก่อน +2

      Hama prashnayakama palaweni drop eke thamai uththare thibune dewani prashnaya arenna

    • @In.finite204
      @In.finite204 7 หลายเดือนก่อน +4

      32:32 Ubata oya prashnr lesid 😂 nikn gobb katha kiynn epa ooi

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +5

    අන්තිම ප්‍රශ්න 02 ට මාත් උත්තර දැනන් හිටියා 💜️💕

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 7 หลายเดือนก่อน +1

    Congratulations both of you🎉

  • @Chunki447
    @Chunki447 7 หลายเดือนก่อน +6

    42:42 ඔව් අනිවාර්යයෙන්ම අපිට හම්බවෙන එකක් තමයි 😂😂😂😂

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +2

    අම්මෝ ආසම දෙන්නෙක් congratulations ❤❤❤❤

  • @hirucent6023
    @hirucent6023 7 หลายเดือนก่อน +1

    ජනයි ප්‍රියයි හින්දම බලන්න ආවෙ මොකක්ද කියල . මරු ඒක ❤️

  • @chithra300
    @chithra300 7 หลายเดือนก่อน

    Congratulations. It's really happy to see you 2 win 2 millions

  • @DINUJAYA_PRAGEETH
    @DINUJAYA_PRAGEETH 7 หลายเดือนก่อน +1

    Supiri episode eka 😍❤️✨

  • @sajeevith5655
    @sajeevith5655 7 หลายเดือนก่อน

    Thanks sirasa.

  • @tharanidasantha2949
    @tharanidasantha2949 7 หลายเดือนก่อน +1

    Congratulations! 💝

  • @prasadchandima710
    @prasadchandima710 7 หลายเดือนก่อน +2

    Well Played...❤❤❤❤❤❤❤❤Congratulations......Janai Priyai....❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍❤

  • @anushilakarunarathna5686
    @anushilakarunarathna5686 7 หลายเดือนก่อน +3

    Congratulations janai priyayi supiri 🎉

  • @surekalakmali9089
    @surekalakmali9089 7 หลายเดือนก่อน +1

    මරැ දෙන්නා. Congratulations

  • @nikulidemel6421
    @nikulidemel6421 7 หลายเดือนก่อน +1

    Great ❤️❤️❤️👍

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 7 หลายเดือนก่อน +1

    Lassanai program eka ❤

  • @himashidewage4858
    @himashidewage4858 2 หลายเดือนก่อน

    නියමයි ..

  • @vipulawaruna4078
    @vipulawaruna4078 7 หลายเดือนก่อน +1

    සුපිරි ඩබල 🎉

  • @kamanijayasinghe6895
    @kamanijayasinghe6895 7 หลายเดือนก่อน +1

    Congratulations ❤️💕

  • @Inoka46
    @Inoka46 7 หลายเดือนก่อน +4

    Ela🎉

  • @ggwp3105
    @ggwp3105 7 หลายเดือนก่อน +1

    අද නම් 👌 මරු 💔💔💔

  • @Naturelover..742
    @Naturelover..742 7 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන සුපිරි❤❤❤❤

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 7 หลายเดือนก่อน +1

    ජය වේවා දෙන්නටම ❤❤❤

  • @Ztvp22
    @Ztvp22 7 หลายเดือนก่อน +1

    අනිත් සෙලිබ්‍රිටීස් එපිවලට වඩා මේක මරු.. ❤

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 7 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +2

    My Congratulations 💜️

  • @meriteresa5696
    @meriteresa5696 7 หลายเดือนก่อน +1

    😍😍😍මරු දෙන්න 😍😍

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 7 หลายเดือนก่อน

    අද තමයි ලස්සනම ❤️

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @samarajeewa2593
    @samarajeewa2593 7 หลายเดือนก่อน +1

    Congratulations denatama ......

  • @thilankaprabhath477
    @thilankaprabhath477 7 หลายเดือนก่อน +1

    මොනා වෙනස් කරත් සල්ලි එකතු කරන අක්කලා දෙන්නගේ ඇදුම වෙනස් කරන්න නම් එපා😁

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 7 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @wasanthiwasanthi7237
    @wasanthiwasanthi7237 7 หลายเดือนก่อน +1

    Congratulations ❤❤

  • @ewonpriyanka1402
    @ewonpriyanka1402 7 หลายเดือนก่อน +1

    Congratulation❤❤

  • @ravindrakumara1535
    @ravindrakumara1535 7 หลายเดือนก่อน

    Ada wadasatahana nam supiri.man wenadatath balanawa ada godak asawen balauwa..❤

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 7 หลายเดือนก่อน +1

    congratulations 🎉❤

  • @talesofjapan1109
    @talesofjapan1109 7 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉🎉

  • @maheshfernando8872
    @maheshfernando8872 7 หลายเดือนก่อน +1

    Congratulations 🎉

  • @hdeu9860
    @hdeu9860 7 หลายเดือนก่อน

    සුබ පැතුම් ♥️

  • @samanthikadasanayake8422
    @samanthikadasanayake8422 7 หลายเดือนก่อน

    2ma iwaseemen tharaga kala...good luck

  • @sudarshani1747
    @sudarshani1747 7 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Mali24234
    @Mali24234 7 หลายเดือนก่อน +1

    සොදුරු කලාකරුවන් දෙදෙනෙක් ❤❤❤❤🎉🎉

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg 7 หลายเดือนก่อน

    සුපිරි වැඩසටහනක් අද බැලුවේ ❤❤

  • @Niorsha
    @Niorsha 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාලට❤❤

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 7 หลายเดือนก่อน +6

    Congratulations ඉලගට වස්තිලා ගෙන්න පට්ට ❤❤❤

  • @bluthegoldenretriever3067
    @bluthegoldenretriever3067 7 หลายเดือนก่อน

    සුපිරි 👍👍

  • @nadinanda1563
    @nadinanda1563 7 หลายเดือนก่อน

    Good job

  • @padminiliyanage7945
    @padminiliyanage7945 7 หลายเดือนก่อน

    Congratulations

  • @Komari-dv1bt
    @Komari-dv1bt 7 หลายเดือนก่อน

    Congratulations 🎊 👏 💐

  • @Shenulife4315
    @Shenulife4315 7 หลายเดือนก่อน

    Niyamai a denna

  • @ayomabogahawatta9675
    @ayomabogahawatta9675 7 หลายเดือนก่อน +1

    චරිත් 🔥❤️💐

  • @wdanusha5007
    @wdanusha5007 7 หลายเดือนก่อน

    Suba pathum🎉🎉🎉🎉🌹🌹🌹🌹

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 7 หลายเดือนก่อน +2

    ඊයේ රෑ බලන්න බැරි උනා වැඩ නිසා පොඩ්ඩක් නිදහස. හම්බ උනේ බලනනෙ හැමෝටම සුබ නත්ලක්‌ වේවා ❤❤

  • @TNOM128
    @TNOM128 7 หลายเดือนก่อน +1

    ❤❤❤ මේ දෙන්න නිසා ගොඩාක් කාලෙකින් අද බැලුවා.

  • @sunetradamayanthi232
    @sunetradamayanthi232 7 หลายเดือนก่อน +1

    අද යුවල නම් නියමායි ♥️♥️♥️♥️

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 7 หลายเดือนก่อน

    ජය වේවා

  • @prabathdarshana4313
    @prabathdarshana4313 7 หลายเดือนก่อน

    ❤❤Superb

  • @SanjuGaming816
    @SanjuGaming816 7 หลายเดือนก่อน +1

    👌

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @madushanimadushani8050
    @madushanimadushani8050 7 หลายเดือนก่อน +1

    Jana dakkath asayi api

  • @avindigunarathna8959
    @avindigunarathna8959 7 หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน

    Awa dennayi , present karana kenayi thun denama supiriyi

  • @user-kt1vq8jn3i
    @user-kt1vq8jn3i 7 หลายเดือนก่อน +1

    ❤️