Five Million Money Drop S2 | Episode 36 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV
  • บันเทิง

ความคิดเห็น • 232

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 6 หลายเดือนก่อน +17

    මාත් බැඳපු අලුත wife එක්ක marketing ගියහම, wife අමු මිරිස් 500 ක් ඉල්ලුව, මම දැනගත්තා අවූරුදු 25ක් වෙලත් මේක දන්නෙ නැත්නම් උගන්නල තේරුමක් නැහැ කියලා mother in law ට thanks කරලා මමම අවූරුදු 20ක් තිස්සේ කඩේ යනවා...

    • @samudra4160
      @samudra4160 6 หลายเดือนก่อน +1

      👌

    • @balasooriyaabewardana4199
      @balasooriyaabewardana4199 6 หลายเดือนก่อน +2

      ඔයත් එහෙනම් මම වගේ සහෝදරයා ......😂

  • @evozynotikavi4022
    @evozynotikavi4022 6 หลายเดือนก่อน +61

    මරැ ජොඩුව ඔහොම තමා හැම ආදර කතවක්ම සතුටෙන් ගලාගෙන යන්න ඔනි.😊❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @difislslls1580
      @difislslls1580 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @samitharavinda946
    @samitharavinda946 6 หลายเดือนก่อน +22

    උන් දෙන්නා ගියාට පස්සේ චරියට පාළුයි වගේ...
    මරු couple එක...❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      😂❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 6 หลายเดือนก่อน +37

    ශෝක් කෆල් එක සතුටුයි ඇත්තටම හැමදාම එන හැමෝම දිනනව නම් හරිම සතුටුයි ස්තූතියි සිරස ❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @ramanilowe3168
    @ramanilowe3168 6 หลายเดือนก่อน +68

    කවුරුහරි කීයක් හරි දිනනවනම් මට හරි සතුටුයි

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤❤😊

    • @dharmapala4759
      @dharmapala4759 6 หลายเดือนก่อน

      අනේඩවු❤❤❤

  • @manojsuranga6084
    @manojsuranga6084 6 หลายเดือนก่อน +24

    ධනූෂා ඔයානම් මරු.දෙදෙනාටම සුබ අනාගතයක්. ජය වේවා

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @SLMaster134
    @SLMaster134 6 หลายเดือนก่อน +30

    මොනා වුණත් කෙල්ල පිළිගත්ත කොල්ලා නිසා දින්නේ කියල 🤩

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      😂❤

  • @aishaa1624
    @aishaa1624 6 หลายเดือนก่อน +27

    මරු ජෝඩුව. හැමදාම සතුටින් ඉන්න.

  • @sanjurash1912
    @sanjurash1912 6 หลายเดือนก่อน +27

    කාලෙකින් කම්මැලි නැති program එකක් බැලුවා ..congratulations

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @stellafonseka8036
    @stellafonseka8036 6 หลายเดือนก่อน +26

    දෙන්නා ලස්සනට සෙල්ලම් කලා සුභ පැතුම් පැතුම් ❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s 6 หลายเดือนก่อน +5

    ආප්ප කා... නෑ නෑ ඒක ඕන් නෑ... අම්මෝ 😹💔

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      😂❤❤

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 6 หลายเดือนก่อน +18

    මම මග බලාන ඉන්නෙ මේ කොයිවෙලේද බලන්නෙ කියල

  • @anusharanatunga5619
    @anusharanatunga5619 6 หลายเดือนก่อน +19

    අනේ ශෝක් couple එක ❤ congratulations 🎉❤🎉❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @nishtv797
    @nishtv797 6 หลายเดือนก่อน +11

    හොද තරගයක්. මේ වගේ තරග වලට දැනුම වගේම වාසනාවත් යම් මට්ටමකින් අවශ්‍ය බව පෙන්නපු අවස්ථාවක්. මොකද ලැබෙන යම් ප්‍රමාණයක ප්‍රශ්න වගේම අනුමාන කරන උත්තර කියන දෙකම ඒ මත තීරණය වෙන අවස්ථා තියෙනවා. ජයග්‍රාහකයින්ට සුභ පැතුම්. හැමදෙනාටම දැනුමින් පිරි සුභ සති අන්තයක් වේවා..! 🙏🙂

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @nishtv797
      @nishtv797 6 หลายเดือนก่อน +1

      @@TheHypeLife ❤️👍

  • @surekajayasinghe821
    @surekajayasinghe821 6 หลายเดือนก่อน +10

    Congratulations 🎉🎉🎉 හරිම සතුටුයි ඔයාලා දෙන්නා හරිම ආදරණීය ජෝඩුවක් ❤❤ හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 6 หลายเดือนก่อน +16

    අම්මෝ අද නම් පට්ට පන් කිසිම කම්මැලිකමක් නැතුව වැඩසටහන බැලුව වෙලාව
    ගියා දැනුනෙත් නෑ❤❤❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @lperera1995
    @lperera1995 6 หลายเดือนก่อน +8

    මරු අනේ ඔයාලා ජීවිතයම දිනනවා හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න සම්ගියෙන් ඉන්න ආයෙත් බලන්න ආසයි ❤😂

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @user-tm6jp1ph4t
    @user-tm6jp1ph4t 6 หลายเดือนก่อน +8

    හරි funny couple එකක්.කිසිම කම්මැලිකමක් දැනුනෙ නෑ program එක බලන්න.congratulations දෙන්නට ම

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 6 หลายเดือนก่อน +6

    LUCKY DEACENT YOUNG COUPLE😊 shows others how to play n behave.🎉
    C O N G R A T U L A T I O N

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @svaas2805
    @svaas2805 6 หลายเดือนก่อน +17

    කෙල්ලො උනහම ඔහොම තමයි ඉන්න ඕනෙ .හැමදාම දෙන්න සතුටින් ආදරයෙන් ඉන්න හරිම ආසාවෙන් වැඩසටහන බැලුව

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 6 หลายเดือนก่อน +15

    Lovely couple❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 6 หลายเดือนก่อน +18

    Well Played...❤❤❤❤❤❤❤❤❤❤Congratulations...🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @surenidarshikasurenidarshi9053
    @surenidarshikasurenidarshi9053 6 หลายเดือนก่อน +3

    චරිත් දැන් මාර චරිතයක් වෙලා .පිස්සුවක් හලෝ 😊😅😅

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 หลายเดือนก่อน +3

    වෙනද යූ ටියුබ් එකේ බලන මම ඊයෙනම් ටී වී එකේ යද්දිම හරි ලස්සනයි ආසාවෙන් බැලුවා...මමත් ප්‍රාර්ථනා කරන්නෙම අනේ දිනන්න දිනන්න කියලමයි ❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @saliyamadush2827
    @saliyamadush2827 6 หลายเดือนก่อน +6

    ඇහුම්කන් දෙන ගෑනියෙක් ලැබුනහම පරදින අවශ්තා අඩුයි 😊

  • @user-vm1wo5kf2h
    @user-vm1wo5kf2h 6 หลายเดือนก่อน +13

    ජයෙන් ජයම වේවා කෙල්ලටයි කොල්ලටයි.ආදරේ හිතුනා ගොඩාක්❤️❤️💗සතුටින් ඉන්න හැමදාම හිනා වෙලා.❤️🌹😘

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @ruveebernard3570
    @ruveebernard3570 6 หลายเดือนก่อน +6

    Dhanusha & Sasanka 👍🏽♥️
    Patta.

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @tharakasaranasinghe7874
    @tharakasaranasinghe7874 6 หลายเดือนก่อน +4

    Well played guys ❤️❤️❤️❤️ Such a lovely couple 😍

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 6 หลายเดือนก่อน +5

    Maru couple එක අනේ😘😘😘 love u both ❤️❤️❤️ My warmest congratulations 💐😘

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @kavishmajayasinghe7731
    @kavishmajayasinghe7731 6 หลายเดือนก่อน +4

    Niyamai Danu😍😘❤️

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 6 หลายเดือนก่อน +13

    අද මේ ජෝඩුවනම් pizza කකා ගෙදර යයි වගෙ 😅😅

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 หลายเดือนก่อน +5

    Lovely couple Congratulations ❤❤

  • @muizzahassan1291
    @muizzahassan1291 2 หลายเดือนก่อน +1

    Lovely episode

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 6 หลายเดือนก่อน +5

    Congratulations 🎉🎉🎉

  • @dilaninuwara3587
    @dilaninuwara3587 6 หลายเดือนก่อน +4

    Adaraniya joduwak lassanai keli podda sathutin inna labewa charith oya Maru🙏❤️💪

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @gaiyagedooni1207
    @gaiyagedooni1207 6 หลายเดือนก่อน +5

    මරු ඒ දෙන්නා❤ 🥰✨

  • @wonderheart99
    @wonderheart99 6 หลายเดือนก่อน +12

    Lassana couple eka❤🎉

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 6 หลายเดือนก่อน +11

    Congratulations

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-je6vf6kl7s
    @user-je6vf6kl7s 6 หลายเดือนก่อน +3

    Lovely couple play well

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @JanithSandalu
    @JanithSandalu 6 หลายเดือนก่อน +5

    Eee couple eka nm maru kella piligtta kolla wadda kiyala congratulations 🎉🎉🎉🎉

  • @ajanthabandara8078
    @ajanthabandara8078 6 หลายเดือนก่อน +7

    Congratulations ❤️ 🎊 👏👏

  • @chandanimala5581
    @chandanimala5581 6 หลายเดือนก่อน +1

    ඛලන අපටත් ගොඩක්ම සතුටුවෙන්න පුලුවන්

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 6 หลายเดือนก่อน +5

    චාරිත් කොහොමද අපි එන්නේ වැඩ සටහනට

  • @anandaprama
    @anandaprama 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මම හරිම කැමති කියක් හරි දිනනවට❤❤❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 6 หลายเดือนก่อน +2

    ඔබ දෙපළට ජයම වේවා. හැමදාම ඔය වගේම සතුටින්ම ඉන්න ❤❤😄🖐🙏

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 6 หลายเดือนก่อน +5

    සුභ පැතුම් දෙන්නටම❤❤

  • @user-jm6cv1kq8l
    @user-jm6cv1kq8l 6 หลายเดือนก่อน +3

    මටත් අසයි,❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 6 หลายเดือนก่อน +3

    සුපිරි
    Congratulations 🎉🎉🎉🎉🎉

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +4

    ආදරණීය කපල් එකක් සුභපැතුම් ❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @Ape_Sakwala
    @Ape_Sakwala 6 หลายเดือนก่อน +3

    Congratulations 🎉

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @lperera1995
    @lperera1995 6 หลายเดือนก่อน +6

    ඒ සින්දුව කියන්න ඔයාගෙ වොයිස් එක ඇක්ෂන් හොඳටම ගැලපෙනවා

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @sunethramandakini548
    @sunethramandakini548 6 หลายเดือนก่อน +7

    ❤❤ good luck

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 6 หลายเดือนก่อน +5

    Congratulations ❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 6 หลายเดือนก่อน +4

    💚💜️

  • @fatemakw3723
    @fatemakw3723 6 หลายเดือนก่อน +1

    Supiri danna adaraniyai❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @malmeeranaweera2910
    @malmeeranaweera2910 6 หลายเดือนก่อน +3

    එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
    රුහුණු රටට මං දීලා ඉලව්වේ
    දෙමට පොතු කකා කට හම යනවායේ
    හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 6 หลายเดือนก่อน +4

    New couple congratulations

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @KumariDesilva-sq3yv
    @KumariDesilva-sq3yv 6 หลายเดือนก่อน +2

    Congratulations ❤️

  • @darshiekanayake3930
    @darshiekanayake3930 6 หลายเดือนก่อน +4

    Wow❤

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 6 หลายเดือนก่อน +2

    Congratulations 👏👏

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k 6 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @aselamadu7983
    @aselamadu7983 6 หลายเดือนก่อน +2

    සුපිරියි දෙන්නම මරු ❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @bhagyaudani-hm2ki
    @bhagyaudani-hm2ki 6 หลายเดือนก่อน +3

    Congratulation

  • @natashajansen7411
    @natashajansen7411 6 หลายเดือนก่อน +1

    Congratulations ❤😍

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 6 หลายเดือนก่อน +5

    Ane Hari shooii ❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @sasankaanuja1945
    @sasankaanuja1945 6 หลายเดือนก่อน +3

    Sasanka kiyana namama gemmak thama ❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      😂❤

  • @extremebp8891
    @extremebp8891 6 หลายเดือนก่อน +2

    කණා ගහල හරි ගේම ගැහුවා

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @difislslls1580
    @difislslls1580 6 หลายเดือนก่อน +1

    Lovely coupel❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @chamarihansika125
    @chamarihansika125 6 หลายเดือนก่อน +2

    😍😍🔥❤

  • @Maheanpannila
    @Maheanpannila 6 หลายเดือนก่อน +7

    Kolla hitiya hinda hodai 👍

  • @nilukapravat584
    @nilukapravat584 6 หลายเดือนก่อน +2

    ❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @dro8857
    @dro8857 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @nilukabanduprema1127
    @nilukabanduprema1127 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @emakumari1199
    @emakumari1199 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @User12202
    @User12202 6 หลายเดือนก่อน +4

    Girl shehani kahadawala wage

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 5 หลายเดือนก่อน

    මම දැක්කේ, නැහැ,සිරසටත්,ස්තුති කරලා,චරිත්ටත් shake hand කරලා,යන අය.ඒ අතින්,අපේ රටේ අය චාරිත්‍ර වාරිත්‍ර, දන්නෙම,නැහැ.

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 6 หลายเดือนก่อน +1

    Welawe hitiyata laxsa 3 nam 6 vage watinawa hoda capal aka

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 6 หลายเดือนก่อน +4

    Nice couple 💑 කොල්ලගේ දැනුම නිසා ගොඩගියා.....බිරිඳ නම් පොලකටවත් එළවළු කඩේකටවත් යන්නේ නැහැ වගේ පේන්නෙ ...අවසන් ප්‍රශ්නය තෙක් ඇවිදින් ..ලක්ෂ තුනක් දිනපු එකට සුභ පැතුම් .......

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน +1

      😂❤❤

    • @balasooriyaabewardana4199
      @balasooriyaabewardana4199 6 หลายเดือนก่อน +1

      @@TheHypeLife ශොපින් විතරයිද යන්නේ ඔයාගෙ වයිප් ....😂....ඇදගෙන හරි එළවළු මාකට් එකක් පැත්තේත් එක්ක යන්න මීට පස්සේ වත්......🤣🤣🤣

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      @@balasooriyaabewardana4199මම කරන්නේ ඒක විතරයිනේ අනිත් හැම දේම බලන්නේ එයා ❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 6 หลายเดือนก่อน +2

    ❤❤❤💐👏😇

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @anumenikemenike1197
    @anumenikemenike1197 6 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @SKULLGAMING532
    @SKULLGAMING532 6 หลายเดือนก่อน +2

    hi

  • @kavindudilshannhk6287
    @kavindudilshannhk6287 6 หลายเดือนก่อน +1

    ඉස්සර රංචගොඩ දැන් රන්සෑගොඩ
    අපේ ගම

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @SKULLGAMING532
    @SKULLGAMING532 6 หลายเดือนก่อน +1

    Hi

  • @user-wd7tp2pc5e
    @user-wd7tp2pc5e 6 หลายเดือนก่อน +1

    ❤🎉🎉

  • @chandranichandra2864
    @chandranichandra2864 6 หลายเดือนก่อน +2

    Eatatama.satutu.ae.denna.dinannama..ona.🎉😂😂😂😂😂😅

  • @maheshsunanda5940
    @maheshsunanda5940 6 หลายเดือนก่อน +3

    Chariya....hoda apple kannema panuwo kiyala hithune nedda ???😂😂😂

  • @nipunihansani3236
    @nipunihansani3236 6 หลายเดือนก่อน +3

    Eyl mruu 😁🤍

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉🎉😅😅😅😅

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @Gamingkolla-ev7sc
    @Gamingkolla-ev7sc 6 หลายเดือนก่อน +1

    Hi😂❤

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😅😅😅😅😅😅

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 6 หลายเดือนก่อน +7

    මේවට කෝවටත් එන ගෑණු තමා බං පම්පෝරි කයිවාරැ කියවිල්ල වැඩි. 😂😂😂

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน +2

    🤣🤣🤣⚘️⚘️⚘️⚘️😘😘😘

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @rajapaksha3419
    @rajapaksha3419 6 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉❤

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 6 หลายเดือนก่อน +1

    කොල්ලා ගෙදෙර ගියාම ගුටිකයි වගේ.

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      😂😂❤

  • @anishaambrosefan
    @anishaambrosefan 6 หลายเดือนก่อน

    අනේ චතුර්යා කෝ?

  • @SamarakoonNisansala
    @SamarakoonNisansala 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sdvlog69
    @sdvlog69 6 หลายเดือนก่อน +1

    අද තරුණයා පත්තර news නොබලා facebook social media විතරක් බැලීම easy general knowledge questions 100% දන්නේ නැහැ. මේ ජෝඩුවත් ඒ වගේමයි. එහෙම වුණානම් වැඩි ගාණක් ගන්න තිබ්බ.

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j 6 หลายเดือนก่อน +1

    💔💔💔💔⚘️⚘️⚘️⚘️😘😘😘😘

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @RoshanMalinda-vz7pb
    @RoshanMalinda-vz7pb 6 หลายเดือนก่อน

    ඇයි බං මේකට ගෑනු ආපුවහම ඕනවට වඩා නටන්නේ.

  • @permanathkumara8985
    @permanathkumara8985 6 หลายเดือนก่อน +1

    Sama piremiyak petupasa ganiyak Dakada

    • @TheHypeLife
      @TheHypeLife 6 หลายเดือนก่อน

      ❤😂