Sirasa Lakshapathi | ජූඩ් පෙරේරාගේ මිලියන 3 ප්‍රශ්නය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2022
  • Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
    Facebook Page - SirasaLakshapathiOfficial
    Instagram - lakshapathisl
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire
  • บันเทิง

ความคิดเห็น • 887

  • @dimuthulakshan7323
    @dimuthulakshan7323 2 ปีที่แล้ว +718

    මෙච්චර ආතල් එකේ අවසාන ප්‍රශ්නෙට උත්තර දෙන එකෙක් දැක්කාමයි.සුභපැතුම් සහෝදරයා..

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +872

    මිලියන තුනෙන් ඇති වැඩක් නෑ ඔබ වගේ කෙනෙකුට.... සෑම අතින්ම පොහොසත් වු ඔබ අතිදක්ෂයෙක්. 👏👏👏

    • @randunuperera1743
      @randunuperera1743 2 ปีที่แล้ว +9

      කොහෙන්ද බන් ඌ දක්ෂයෙක් උනේ ? අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ඌ කිව්වේ වෙන එකෙක්ගෙන් අහලනේ ! අමු ගවය උඹ නම්!

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว +47

      @@randunuperera1743 ඔයා හොද උගතෙක් බව පේනවා.බුද්ධිමතායි උගතයි අතර ලොකු වෙනසක් තියෙනවා...ඉතින් ඔයාට තියෙන්නෙ තනිවම මිලියන තුනම දිණල එන්නනේ...දිනපු කෙනා මිලියන තුනේ ප්‍රශ්නෙ දක්වා එන්න පුලුවන් වුනු එක ගැන සතුටුවෙන්න කුහක වෙන්න එපා...අවසාන වෙලාවේ පිහිටක් ගන්න තමන්ගෙ මසිනටම කතාකරන්න තරමි තරගකරුවා ලග මොනතරම් නිහතමානී කමක් තියෙන්න ඕණද?ඔබ ඔබෙන් අහල බලන්න ජාතකකල තාත්තා කියන දේවත් ඔබ අහනවාද? ඒ තරම් පුහුමාන්නෙ නිසා තමා සින්හලයට මෙහෙම වෙලා තියෙන්නෙ...හදවතින් සුභ පතන්න.පුරුදු වෙන්න.... ඒ තරගගරුවා ලෝකෙන් සතුට හොයන කෙනෙක් නෙමේ..තමා තුලින් සතුට හොයන නිර්වියාජ මිත්‍රශීලි හිතක් තියෙන සැබෑ පිරිමියෙක්.ඒ දරුවෝ ඒ බිරිද මොනතරම් වාසනාවන්තද ..ජීවිතේ කියන්නෙ විදවන එක නෙමේ විදින එකයි අන්න එතනයි මේ තරගකරුවාගාව පේන්න තියෙන දේ...ආණ්ඩුවට බැණ බැණ ගාඩිගල් උඩයි බාර් එකේ ඉන්න අය කරන්නෙ විදවන එක.

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 2 ปีที่แล้ว +14

      @@sasarakaimaniwanainiwanata4577 ඔබනම් නියමයි මල්ලි තමන්ට ඒ වාසනාව නැතත් අනුන්ගේ සතුටක් දැකලත් සතුටු වෙන්න බැරි කුමක් මිනිස්සු ඇත්තටම දක්ෂ ඒ පුතා මම හැමදාම විඩීයෝ බැලුවා හරිම සතුටුයි පිලිතුරු දුන්නා එයා දරුවා සල්ලි ගැන සිතුවෙ නැහැ කොහොම නමුත් ඒ දරුවාට සුභ පැතුම් ගේ පුතා ජීවිතේ විඳින කෙනෙක් ඉරිසියාකාර මිනිස්සු එක්ක වාද කරන්න යන්න එපා මල්ලි බුදු සරණයි

    • @gaminibandara4547
      @gaminibandara4547 2 ปีที่แล้ว +3

      @@sasarakaimaniwanainiwanata4577 oya hari

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +5

      @@sasarakaimaniwanainiwanata4577 මේ වගේ හැම මිනිසාම හිතනවනම්...❤️❤️❤️❤️

  • @judeperera2896
    @judeperera2896 2 ปีที่แล้ว +283

    බොහෝම ස්තුතියි ඔබ සැමගේ ආදරනීය ප්‍රාර්ථනයන්ට...සියලු දෙනාටම ජය....👍🙏❤️

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 ปีที่แล้ว +6

      🔥🔥

    • @randunuperera1743
      @randunuperera1743 2 ปีที่แล้ว +4

      බලපන් උඹ මොන තරම් ගොබ්බද කියලා

    • @tutu813
      @tutu813 2 ปีที่แล้ว +2

      😍

    • @sweetfoods8782
      @sweetfoods8782 2 ปีที่แล้ว +2

      Niyamai bro

    • @sweetfoods8782
      @sweetfoods8782 2 ปีที่แล้ว +2

      Habai MN yanne nh okata MN giyoth sukra wage place akak genawa Mt lajjai yanna he he okkontama penawa mawa...MN doctor kenakk wenna igana ganne

  • @shortbiology1775
    @shortbiology1775 2 ปีที่แล้ว +407

    Call friend nam excellent! සුපිරියි.සුබ පැතුම් දක්ෂ තරගකරුවෙක්.🥳❤

  • @ranjithkumara6888
    @ranjithkumara6888 2 ปีที่แล้ว +441

    සුභ පැතුම් පුතා....උඹ අපිව සති එක හමාරකට වඩා හිරකරගෙන හිටියා.....සියළු සෞභාග්‍ය උදා වේවා.....ඔබ අවසන් ප්‍රශ්නය ඇහුවෙත් ඉතාමත් නුවනැතිව..ඊට සුදුසුම පිලිතුරත් හිත් ගත්තා නරඹන්නන්ගේ...❤️❤️ චන්දන මහත්මයා අති ප්‍රසංසනීයයි ඔබේ මෙහෙයවීම....සුභ පැතුම් ඔබටත්...ලංකාවෙ ඇති හොඳම වැඩසටහන...අවිවාදාත්මකව......

    • @udenirasika6658
      @udenirasika6658 2 ปีที่แล้ว +8

      ඒක ඇත්ත.🌏🌏🌹🌹

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +12

      බොහෝම ස්තුතියි ආදරනීය ප්‍රාර්ථනයට ❤️🙏👍

    • @rajeevamadhuranga2435
      @rajeevamadhuranga2435 2 ปีที่แล้ว

      @@judeperera2896 yes

  • @SSs-nx9wx
    @SSs-nx9wx 2 ปีที่แล้ว +367

    සති 1 1/2 තිස්සේ අපේ හිත් සොරාගත් ඔබට ජය සතුට වගෙම.මස්සිනා උත්තර දීපු විදියට මට තනියෙන් හිනා

    • @dewmipoojani4507
      @dewmipoojani4507 2 ปีที่แล้ว +13

      Matath 😂🥰

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว +10

      Athamai matah ehemai

    • @nisansalaranasinghe7276
      @nisansalaranasinghe7276 2 ปีที่แล้ว +15

      මස්සිනා අඩිය ක් ගහලා හිටියේ ඒ වෙලාවේ.

    • @milroyleonard8106
      @milroyleonard8106 2 ปีที่แล้ว +4

      ඔව් ඔව් ලං කරලා කතා කරන්නෙ අපේ පැත්තෙ මේ ලොකු හුලඟක් තියෙනවා ...හරි.......සූරියකාන්ත වියාපාරය පටන්ගත්තෙ බං...ඒක පට්ට

    • @geshmiamodhya7312
      @geshmiamodhya7312 6 หลายเดือนก่อน +1

      නියමයි

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +261

    නිශ්ශංක මහතා තමා හොදටම කලේ😂😂❤️

  • @snowfairy4514
    @snowfairy4514 2 ปีที่แล้ว +337

    සිරස ලක්ශපතියට ආපූ ආතල්ම පොර😄😄Congradulations❤️❤️👍👍👍👍👍👍👍👍නියමයි අපේ එකෙක් මෙච්චර දුර ආවට👍👍💓💓💓

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +306

    මිලියන තුන මොකක්ද ඔය දැනුමේ හැටියට..අනිවාර්යයෙන්ම දිනන බව නම් හිතුනා..සුභ පැතුම් සහෝදරයා...❤

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +5

      බොහෝම ස්තුතියි ❤️👍🙏

    • @chandimaherath2907
      @chandimaherath2907 2 ปีที่แล้ว +2

      @@judeperera2896 ❤🙏

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +450

    අන්තිම මොහොත සුපිරි ..
    කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😁😁
    සුබ පැතුම්...👊😍

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 2 ปีที่แล้ว +309

    මුදල යනු තාවකාලික දෙයකි නමුත් දැනුම යනු මිනිසාට ලැබෙන වටිනාම වස්තුවයි
    සුභ පැතුම් ඔබට ❤❤👍👍

  • @thiliniperera4926
    @thiliniperera4926 2 ปีที่แล้ว +79

    අම්මෝ ජූඩ් ඉන්නේත් සැපේ මස්සිනා සේරටම හපන් ඔහෝම එකෙක් කතාකලාමද කොහෙද❤️ චන්දන sir ත් හොල්මන් උනා😂 ජය වේවා ජූඩ්

  • @dullabro6484
    @dullabro6484 2 ปีที่แล้ว +70

    අපේ අම්මා තාම බනිනනවා උබලට තමයි ඕවට යන්න බැරි කියලා 😁😁🙏

  • @user-lx5hi8tl2e
    @user-lx5hi8tl2e 2 ปีที่แล้ว +206

    අපේ ගෙවල් ගාව මේ හුළගක් තියෙනව...😁😂 අම්මෝහ්හ්හ් සුපිරිම චරිත තමයි ආදරෙයි😊💚

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 ปีที่แล้ว +112

    බුද්ධිමත් තරග කරුවෙක් ඔබ , දරුවන්ට ආදර්ශයක් ඔබෙන් ලැබෙනවා

  • @sandubuddhasena3752
    @sandubuddhasena3752 2 ปีที่แล้ว +197

    මස්සිනා සුපිරියි.. සුභ පැතුම් අයියේ. ඇක්ටින් මරු ..😁

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍❤️🙏

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +91

    අන්තිම මොහොත හිනා වෙලා මැරෙනවා ❤️ සුභ පැතුම් ❤️

  • @upulrohitha1279
    @upulrohitha1279 2 ปีที่แล้ว +92

    ශුක්‍රාට තිබ්බ ඇගයීම ජූඩ්ට තිබ්බෙ නැති එකට මම නම් ගොඩක් කනගාටු වෙනව.

    • @himantharaofficial9676
      @himantharaofficial9676 2 ปีที่แล้ว +1

      Aniwarayenma

    • @dreamgirl8961
      @dreamgirl8961 2 ปีที่แล้ว +1

      Ow👍

    • @ireshagunwaradana9466
      @ireshagunwaradana9466 ปีที่แล้ว

      Ekana aththa

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      චිච්චියට තියෙන ඩිමාන්ඩ් එක ඩික් එකට නෑ මල්ලි

    • @Unknown-lr2gk
      @Unknown-lr2gk 11 หลายเดือนก่อน +2

      ​@@Sandakathmini01sira😂😂

  • @praneethmadusanka2969
    @praneethmadusanka2969 2 ปีที่แล้ว +172

    හැමදේම බැලන්ස් චරිතයක් ❤️ සුභපැතුම් ජූඩ්💐 මේ වැඩසටහන නවත්තන්න හිතන්නවත් එපා සිරස🙏

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว +5

      Ow ane habai chandana sureya bandara mahathmaya anevaryenma eya meheyavanna ona

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤👍

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි 🙏❤️👍

    • @kanishkarajapaksha2761
      @kanishkarajapaksha2761 2 ปีที่แล้ว +5

      සිරාම කතාව ...මේක සිරස නැවැත්තුවොත් අපි සිරස වට කරනවා...😁😁😁

    • @marieandradi7835
      @marieandradi7835 2 ปีที่แล้ว

      @@judeperera2896 j ජී

  • @tharushivithanage29
    @tharushivithanage29 2 ปีที่แล้ว +178

    සුබපැතුම් අයියේ...මම දැකපු smartම තරඟකරු.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +6

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +18

    මස්සිනා හුළඟක් එක්කම උත්තරය දුන්න නියමටම සුපිරි සුපිරි ගොඩක් ආසාවෙන් බැලුවා සුබ පැතුම් හැමදාමත් හිනහා වෙලා සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 2 ปีที่แล้ว +13

    යතුර බං 😂😂😂😂😂ඒක මරු

  • @musichub727
    @musichub727 2 ปีที่แล้ว +40

    අන්තිමට මං එතන ඉදල දින්න වගේ හැගීමක් ආව. 😍 දෙන්නම Chil ඩෑල් දෙකක්. සුපිරි චරිත දෙකක්. 🙂🖤✊

    • @judeperera2896
      @judeperera2896 2 หลายเดือนก่อน

      Thank you ❤👍

  • @pasanmadhubhashana1369
    @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +10

    මන් බලපු ආතල්ම call a friend එක😂💔

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +39

    අම්මෝ බලන මගේ කකුල් වෙව්ලනවා, මේ පුතාට ,එයාගෙ බිරිදට කොහොම දැනෙනවා ඇත්දැ දෙවියනේ. පුතා ජයග්‍රහණය කරන්නම ඕනා. බුදුසරණයී "

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️🙏👍

  • @samadhigamage9449
    @samadhigamage9449 2 ปีที่แล้ว +130

    සුබ පැතුම් සහෝ❤❤ තර්කනය මරු. මං ගිය සති දෙකේම හිතුවේ ඉංජිනියර් ⁣කෙනෙක් කියලා. ඒත් ඔබ ඊටත් වඩා දක්ෂයි❤❤❤

    • @sanduninisansala9783
      @sanduninisansala9783 2 ปีที่แล้ว +5

      Eya kawru kenekda?

    • @wimalasirishanthatg6631
      @wimalasirishanthatg6631 2 ปีที่แล้ว +3

      @@sanduninisansala9783 wzerzsr4tw3

    • @LovelyLuckyAngel
      @LovelyLuckyAngel 2 ปีที่แล้ว +3

      @@sanduninisansala9783 Jewelry designer kenek

    • @aravindamendis3747
      @aravindamendis3747 2 ปีที่แล้ว +5

      Ow.eyawa mam dannawa.mage wife wada kale eyath ekka.mata antimata hambune city center ekedi.hoda kollek.api okkotama saturui.jude aiya ela hode.

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +255

    Congratulations brother 💝💝💝👍

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +13

      බොහෝම ස්තුතියි 👍🙏❤️

    • @mohamedimran3046
      @mohamedimran3046 2 ปีที่แล้ว +4

      @@judeperera2896 hi

    • @kumarisiriyalatha1025
      @kumarisiriyalatha1025 2 ปีที่แล้ว +4

      අවසානෙට දාපු අැක්ටින් එක තමා මරැ හින්දි නලුවෙක් වගේ හරිම ලස්සනයි අා

    • @shadowshr3118
      @shadowshr3118 2 ปีที่แล้ว +3

      @ chuti buhuti aaa thava billage athal one aaa

    • @janihtchintaka6267
      @janihtchintaka6267 ปีที่แล้ว

      ​@@judeperera2896😢

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +16

    පින්වත් වාසනාවන්ත අතිදක්ෂම දරුවෙක් 👌👏👏👏❤😂😂😂😂රටක් දිනන දරුවෝ වැඩි හරියක්ම ඉන්නෙ සිරස ලකෂපතියෙන් බිහිවූවන් 👌👏👏👏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!!🙏 බිරිඳ සහ දරුවාගේ වාසනාවන්ත කමත් එක්ක තමයි ඔබට පුතේ මේ ජයග්‍රහණය හිම් කරගන්න වාසනාව ලැබුණේ 🌷🌷🌷❤❤❤👍👍👍👏👏👏 පුතේ ඔබගේ දැනුම් සම්භාරය මිලියන 3 ක් නොව කෝටියකටත් වඩා වටිනවා 👌 තරුණ පරපුරට ඔබ දුන්නෙ ලොකු ආදර්ශයක් god bless you පුතා for you and all of family !!!🙏 ඒ වගේම උගත් බුද්ධිමත් ඔබගේ අක්කගේ මහත්තයා එවෙලේ, ඔබගේ මුළු ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ යුතුකම 100/100 ක්ම ඉටු කළා 👌👏👏👏 ඒක ඒ වෙලාවේ සිද්ධ වුණ ලොකුම වාසනාවක්!!! 🌷👌👏👏👏ඒ මහතාට හිස නමා ආචාර කල යුතුයි ,, 🙏 හොඳ මනුස්සයින්ට මුළු විශ්වයම ආශිර්වාද කරනවා හැමදාමත් ,,, වාසනාවන්ත family එකක් ඔබලාට ඉන්නෙ,, May god bless all of you !!! 🙏

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +54

    අම්මෝ film එකක් බැලුවා වගේ.... ❤️❤️❤️❤️❤️ මුල ඉදන් අගටම එකම ආසාවක් තිබ්බා බලන්න.... ❤️❤️❤️

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 ปีที่แล้ว +38

    මස්සිනත් මරු සුන්දර මිනිස්සු ආදරනීයයි සුබපැතුම්...😍🤣

  • @thejasamanmali9260
    @thejasamanmali9260 2 ปีที่แล้ว +17

    මෙතෙක් දුරට සිරස ලක්ෂපති වැඩ සටහනේ දැක්ක නියම චරිතයක් ..හැමෝගේම හිත්වල කුතු හලය ඇති කරා...ඒ වගේම ජයග්ග්‍රහනය කරා..ඔයා වගේ දක්ෂයෝ..මේ රටට සම්පතක් අයියේ..බුදු සරණයි ඔයාගේ..පුංචි පවුලට..😊

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +10

    මම දිනුවා වගේ හැඟීමක් මට දැනුණේ හරිම සතුටුයි මල්ලියේ.මස්සිනා අමතක කරන්න එපා කවදාවත් ජීවිතේ අවසාන මොහොතේ අපිට පිහිටක් වෙන කිසිම කෙනෙක් අමතක කරන්න හොඳ නැහැ.එහෙම අමතක නොකර හිටියොත් ඔබට කිසිම දවසක වරදින්නෙ නැහැ.හැමදාම ඔබට ජය පතන මා කුවේට් සිට චමල්.

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +40

    Congratulations ❤️❤️ ලක්ෂපති වැඩසටහනේ දැකපු ආකර්ෂණීය ම තරගකරුවා. කිසිම stress එකක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න විදිහට ආසා හිතෙනවා . දැනුම , සතුට දෙකම පිරුණු සමබර පෞරුෂයක් . නියමයි👍👍❤️‍🔥❤️‍🔥

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ❤️👍🙏

    • @ninusenarathna7034
      @ninusenarathna7034 2 ปีที่แล้ว +1

      @@judeperera2896 ❤️‍🔥👍

  • @ayoniveera381
    @ayoniveera381 2 ปีที่แล้ว +42

    සුභ පැතුම් jud.හොඳ තරගකරුවෙක් දවස් බලං හිටියා මුළු සමාජයටම ආදර්ශයක් ජය වේවා ජය වේවා බුදු සරණයි ඉටුවුණු

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏👍❤️

  • @amilaaravinda7466
    @amilaaravinda7466 2 ปีที่แล้ว +24

    අඩේ පට්ට ආතල් ඕයි ඒක. මරු මස්සිනා ඈ.ජයවේවා! ❤️❤️❤️ ජූඩ් තමයි හොඳටම කරේ👍💪

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +8

    කොහොමද මස්සිනාගෙ මොලේ වෙලාවට කෝල්ප්‍රෙර්ස් අවස්ථාව ගත්තෙ නැත්තම් අපරාදෙ ජය වේවා සහෝදරයා 👍👍👍✌️🙏🙏

  • @itbe796
    @itbe796 2 ปีที่แล้ว +26

    Stay strong Srilanka, we whole nation of Pakistan support you. 🇵🇰❤️🇱🇰 This economy crisis will go away and world would witness Lankan's courage. Never give up 💪. Lot of love and respect from Pakistan

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +23

    හිනා ගිහින් මැරෙනවා මස්සිනෝ..😅❤

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +55

    Wow ඔබට උනුසුම් සුභ පැතුම් ආදරණීය සහෝදරයා💐 ඔබගෙ දැනුම වාසනවා බිරිඳගෙ වාසනව දරුපැටවුන්ගෙ වාසනවා සහෝදරයන්ගෙ ආශිර්වාදය ... සමග මේ සොබාදහමේ ආශිර්වාදය ඔයාට ලැබුනා.... ඔබ දිනන එක ස්ථීර බව දැනන් හිටියා... සොබාදහම සමග සිටින සොබාදහමට ආදරේ කරන ඔබට ඉදිරි ජීවිතේ ජයෙන් ජයම වේවා ❤💞💞💞💞💞💞💞

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +9

    මන් search කරලා බලද්දී මට ආවෙ දෑකැත්ත වගේ ලකුනක්.....
    සුපිරි මොලයක් නියමට තර්ක කරනව ප්‍රශ්නෙත් එක්ක

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +69

    මරු කොල්ලා සතුට වැඩි කමට මට කදුලු පැන්නා පුතාට ජයවේවා . ජයවේවා 👍

    • @nishanmayuranga5837
      @nishanmayuranga5837 2 ปีที่แล้ว +1

      Yes

    • @totop08ynndieururyhdy6ydgh3
      @totop08ynndieururyhdy6ydgh3 2 ปีที่แล้ว

      පුතා මගේ දිවියේ මන් දැකපු සුපිරිම දක්ෂය ඔයා. ඔයාගේ වැඩසටහන කොපමණ බැලුවත් මදි. නැවත නැවත බලන්න හිතෙනවා. ඉස්සර මන් වැඩ පටන් ගත්තේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරලගේ පවුල් දිවිය බලලා. දැන් ඔයාගේ මිලියන තුනේ ප්‍රශ්නයට ඔයා පිළිතුරු දුන් විදියට. ඔයාලා රටේ පිනට උපන් දරුවෝ පුතා. දැනුම තව තවත් වැඩි දියුණු වේවා.ජේසු පිහිටයි.ආයු බොහෝ වේවා!!!

    • @judeperera2896
      @judeperera2896 2 หลายเดือนก่อน

      @@totop08ynndieururyhdy6ydgh3 👍❤️🙏

  • @dilshanweerasinghe1085
    @dilshanweerasinghe1085 2 ปีที่แล้ว +45

    සුපිරිම චරිතයක් හැම පැත්තෙන්ම. සුභ පැතුම් සහෝදරයා. ජීවිතේ තව තව ජයග්‍රහණය ලබාගෙන ඉදිරියටම යන්න🔥❤

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +122

    සුපිරි මස්සිනා❤❤❤... සුබ පැතුම් ඔබට !!!!!

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +5

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @isururanganath5465
    @isururanganath5465 2 ปีที่แล้ว +18

    මස්සිනා තමා හොදටම කරේ😀♥️♥️♥️ ආදරෙයී සැබෑ දක්ශ කොල්ලෙක්💪♥️

  • @tharushaweerakoon3406
    @tharushaweerakoon3406 2 ปีที่แล้ว +93

    ඔයා සුපිරි අයියේ, නියම පොරක් වෙන්නේ කොහොමද කියලා මේ තරුණ පරපුරට පෙන්නව.. යාට වරදින් නෑ.. සුබ පැතුම්.❤

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @cctvmasterz
    @cctvmasterz 2 ปีที่แล้ว +24

    මගේ ඇස් දෙකට කදුලු ආවා මල්ලි ඔයා සතුටු වෙනවා දැකලා ඒක හදවතින්මයි මල්ලි ආවේ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න වාසනාව ලැබේවා

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +5

    ඒ සතුට දැක්කම මටත් ඇත්තටම සතුටු හිතුනා.හදවතින්ම සුභ පතනවා මිත්‍රයා ❤️

  • @dhanushkahewage5015
    @dhanushkahewage5015 2 ปีที่แล้ว +93

    මොල ගෙනාපු නැව් නතර කරන වරායක්.ජය වේවා!

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @dddevikakumari4558
    @dddevikakumari4558 2 ปีที่แล้ว +47

    Congratulations ❤️
    සිරස ලක්ෂපති වැඩසටහනේ මම දැකපු නිහතමානී ,ඉතාමත්ම දක්ශ සොදුරු සහෝදරයෙක් ...තෙරුවන්ගේම සරනයි .සිරස ජයෙන් ජය !

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍🙏❤️

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว +1

      නමොබුද්දාය

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +16

    කෝල් කරපු ඩයල් එක අම්මෝ සුපිරි 😂✌️❤

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +51

    බලන් උන්නු මටත් කෑ ගැසුනානෙ සහෝදරයා ජ⁣යෙන් ජයම වේවා♥️🙏🌹

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ❤️👍🙏

  • @msTechzone888
    @msTechzone888 2 ปีที่แล้ว +133

    උනුසුම් සුබ පැතුම් ඔබට සහෝදරයා ❤️❤️❤️

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏👍❤️

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +28

    ආසාවෙන්ම බලපු මොහොතක් .සොඳුරු තරගකරුවෙක්.❤❤

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +10

    මම ඉන්නෙ කුවේට්වල දැන් ⏰ රෑ 1, 40 උදේ පන්දර නැකිටින්නත් ඔනේ එත් ජූඩ් පුතාගේ ඔක්කොම විඩියෝ ටික එක දිගටම බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +4

    හැමදාම බලනවා මේ වැඩ සටහන

  • @nelkagamage1326
    @nelkagamage1326 2 ปีที่แล้ว +14

    දෙසැරයක් බැලුව දැන්. බුදුසරණයි පුතා. හරිම සැහැල්ලුවෙන් උත්තර දෙන්නෙ.

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️🙏👍

  • @sanvidu3720
    @sanvidu3720 2 ปีที่แล้ว +11

    ඒ කෝල් එක 😂☝

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +7

    අනේ මම හරි ආසවෙන් බලන වැඩ සටහනක් මාරයි ජයවේවා සිරස ඔබටද ජය වේවා හරිම සතුටුයි

  • @sansala_darshani
    @sansala_darshani 2 ปีที่แล้ว +17

    දක්ශකමයි වාසනාවයි දෙකම තියනවා. සුභම සුභ පැතුම්

  • @euphoric_lyrics_
    @euphoric_lyrics_ 2 ปีที่แล้ว +16

    ගොඩක් ආදර්ශමත් චරිතයක්. සුබ පැතුම් ඔබට ☺️☺️☺️☺️☺️ දක්ෂ තරගකරුවෙක් ✌️

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e 2 ปีที่แล้ว +6

    හරිම වාසනාවන්ත බුද්ධිමත් ආදරණි කොල්ලෙක් 🌹🥰🥰🌹

  • @gaminifrancisfonseka9105
    @gaminifrancisfonseka9105 2 ปีที่แล้ว +21

    ඔබ පෙනුමෙන් යහපත් මනුෂ්‍යයෙක්. ඔබෙ ජයග්‍රහණය වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තූති ප්‍රශංසා වෙවා!

    • @nadeesha5790
      @nadeesha5790 2 ปีที่แล้ว +1

      Amen 🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      හුටා ඒක 🤪

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ගේම් එක ප්ලේ කලේ එකෙක් තැන්ක්ස් එක කොහෙවත් නැති ☠️

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +9

    නියමයිනේ මට ඇඩුනා සතුටට. ජයවේවා ජේසු පිහිටය!!!!!❤️❤️❤️❤️❤️

  • @sayumitheekshana7378
    @sayumitheekshana7378 2 ปีที่แล้ว +8

    ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @lastparadise5819
    @lastparadise5819 2 ปีที่แล้ว +33

    අම්මෝ call a friend නොහොත් මස්සිනා තමා හොඳටම කලේ. 😂❤❤. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
    මුලු පවුලටම සුබ පතනවා. තව තවත් නීරෝගීව, සතුටෙන් විනෝදෙන් කාලේ ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🙏

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +5

      බොහෝම ස්තුතියි 👍❤️🙏

  • @SH-mj5zl
    @SH-mj5zl 2 ปีที่แล้ว +29

    මං දින්නා වගේ සතුටක් අප්පා දැනෙන්නේ ... 😊 කවදාවත් දැකලත් නෑ .. දන්නෙත් නෑ කවුද කියලාවත්... 😁 මං TV එකේ යද්දි ටිකක් බැලුවා ... හිත හොඳ බොරු ෂෝ නැති නිහතමානි මනුස්සයෙක් කියලා හිතෙනවා... 🙂 සුභපැතුම් ඔබට... ⁣👍

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏👍❤️

  • @niranjidinushika6893
    @niranjidinushika6893 2 ปีที่แล้ว +101

    සුභ පැතුම් අයියේ මේ වගේ මොලයක් තියේනම් අද මේ රට මෙහෙම වෙන්නේ නැ ජය වේවා

    • @Gihan_J
      @Gihan_J 2 ปีที่แล้ว +3

      🌝

  • @renukakooray2208
    @renukakooray2208 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් මුදල් උවමනා මොහොතක මුදලට වඩා තම දරුවන්ට අනාගතේ ඔබ ගැන ලස්සන චිත්‍රයක් සනිටුහන් කරලා ඉතා මත් දක්ෂ ලෙස පිළිතුරු දුන් ඔබ‍ට ජයෙන් ජයම වේවා

  • @subashinij.pathiranage5728
    @subashinij.pathiranage5728 2 ปีที่แล้ว +4

    තරඟය දිනුවට අමතරව බොරුවෙන්, ෂෝ එකෙන් රඟන මිනිස්සු අතරෙ ඇත්ත දක්ෂයො ඉන්න විදිය පෙන්නුවා. විශේෂයෙන්ම මස්සිනා සහ ඔහු අතර දෙබස බොරු මවා පෑම් නැතුව ගිය හැටි නියමයි.
    කියන්න වචන නෑ සහෝදරයා නියමයි.

  • @wdtime8638
    @wdtime8638 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩකාරයෙක්. ලෝකයක් ඉස්සරහ තමන් දැනුමෙන් පෝසතෙක් කියලා පෙන්නන්න ලැබෙනවා කියන්⁣නේ ලොකු පිනක් තියෙන්න ඕන. පිංවන්ත ලස්සන මිනිස්සු.... ජයවේවා....!

  • @sunilliyanage8649
    @sunilliyanage8649 2 ปีที่แล้ว +54

    අනේ කරට් කැපුව හරිකටම හත හමාරට🥺 7;30වෙන්නෙ කවද්දො කියල හිටියෙ🥺 බලන්න බැරි උනා🥺 අනේ full එක දාන්නකෝ plzzz🙏

    • @shamalahasantha3116
      @shamalahasantha3116 2 ปีที่แล้ว +1

      Anee matath mula idalama balanna oneeee link eka naa nee

    • @sunilliyanage8649
      @sunilliyanage8649 2 ปีที่แล้ว

      @@shamalahasantha3116 ow nee...😥

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +3

    Good luck 💐💐💐💐💐💐 මල්ලී
    හරිම සතුටුයි නියම දක්ෂයෙක්
    රටට වටිනා සමිපතක්. 🌹🌹🌹🌹❤️❤️❤️ බුදු සරණයි මල්ලී

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 ปีที่แล้ว +6

    යතුර බන් යතුර ආයේ දෙකක් නෑ.....සුපිරියි මස්සිනා....😂❤️

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +5

    Call a friend නම් නියමයි.👍සුභ පැතුම් ඔබට 😊

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +4

    බිල ඉදල ඉන්නෙ යකො බන් call friend 😂😂😂🤭❤️❤️❤️❤️

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +2

    Jaya wewa ❤️😍🇱🇰❤️

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +3

    👌 සුපිරි .නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැජඹේවා!!

  • @nishaditharuka1659
    @nishaditharuka1659 2 ปีที่แล้ว +4

    අම්මෝහ් මස්සිනා නම් මරු ❤️. මස්සිනා ආන්සර් එක දෙනවා හතර පාරක් විතර බැලුවා. ❤️❤️

  • @champanamali7800
    @champanamali7800 2 ปีที่แล้ว +4

    ශුක්‍රා මුනව්වර්ට ප්‍රශ්නවලට පිලිතුරු කලින් ලබාදීලා ජයග්‍රහණය කලාට ජූඩ් තමාගේ බුද්දියෙන්ම ජයග්‍රහණය ලබාගත්තා.ගොඩක් සතුටුයි ..ඔබට ජයවේවා.සුභ අනාගතයක් වේවා ..ජේසුපිහිටයි ..🌷🌷🌷🌷🎂🎂🎂👏👏👏💕💕💕❤❤❤👍👍👍👍

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +3

    මුලු ලන්කාවට ආදර්ශයක් ගන්න පුළුවන් තරුණයෙක් සුපිරිම කොල්ලෙක් ජය වේවා බුදු සරණයි ඔබට

  • @anusharose4866
    @anusharose4866 2 ปีที่แล้ว +10

    මටනම් මාරම සතුටුයි සුබ පැතුම් මල්ලියො .........

  • @migindaperera7564
    @migindaperera7564 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් අයියේ සුපිරියක් බුදු සරණයි ❤️👌

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +25

    සුබ පැතුම් ඔබට පුතා ඉතාම දක්ෂයි බුදු සරණයි ඔබට

  • @m.k8999
    @m.k8999 2 ปีที่แล้ว +4

    හරිම විනෝදකාමි තරග කරුවෙක් ❤️ Good Luck 💖

  • @tenisondissanayake1984
    @tenisondissanayake1984 2 ปีที่แล้ว +3

    Congratulations ! Brorher💗💗🌷🌷🌷 ඔබ ඇතුලු පවුලේ සියලුදෙනාටම සුබ අනාගතයක් වේවා !

  • @ovindurathnayake9351
    @ovindurathnayake9351 2 ปีที่แล้ว +9

    Apita light thibbe ne programm eka balanna. Phon eken beluwa. Oyanam weddek thama. All the best. Oyage jayagrahanaya nam supiri. 🇱🇰❤️

  • @mariya85
    @mariya85 2 ปีที่แล้ว +10

    Congratulations dear brother, the way you finding the answers for the questions is excellent I appreciate you👍🏻 All the best💛

  • @shamaliliyanage3953
    @shamaliliyanage3953 2 ปีที่แล้ว +1

    E nihathamani kamata oyage jayaggrahanayata Aththamai ess walata kandulu awa.hamadama sathutin inna labenna oni siyalu denatama budusaranai 💐❤️❤️

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +35

    උගත් බුද්ධිමත් කමටත් වඩා ප්‍රඥාවන්ත ඔබ වැනි කෙනෙක්
    රටේ අනාගතයට ලොකු ශක්තියක් වේවා!

    • @herathchandra4082
      @herathchandra4082 2 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම මෙවන් තරුණ බුද්ධිමත් දරුවන් තමයි රටකට අවශ්‍ය වන්නේ👌👏 හරිම වාසනාවක් මෙවන් බුද්ධිමත් දරුවෝ🌷 ඔවුන්ට පුළුවන් මතු දරු පරපුර වෙනුවෙන් අපේ මේ වටිනා රට ආරක්ෂා කරගන්න ,, සියලු බුද්ධිමත් තරුණ දරුවන් එකට එක්වී දැන්වත් මේ අපේ රට බේරාගන්න ලොකු මෙහෙවරක් කල යුතුයි ,, පුතේ ඔබලාගේ මේ දැනුම් සම්භාරයෙන් කළ යුත්තේ රට ආරක්ෂා කරගන්න අගනා උතුම් මෙහෙවරක් කිරීමයි එය ඔබලාගේ යුතුකමක් .. ඔබලාගේ දරුවන්ට මතු යම් දවසක සතුටින් ජීවත් වෙන්නට ලස්සන අනගතයක් හදන්නට හැකි වේවා !!!🙏

  • @kdmadusankabro2496
    @kdmadusankabro2496 2 ปีที่แล้ว +5

    අඩො ජුඩා සුපිරි Bro congratulations ❤❤❤❤

  • @CPR1318
    @CPR1318 2 ปีที่แล้ว +3

    My GOD, what a legendary man. WOOW You such a amazing man.

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +3

    සුභ පැතුමි අයියේ ..හරිම දක්ෂයි .හරිමසතුටුයි .ඒ ගැන ..ජය වෙිවා ...❤❤❤❤

  • @manojsanjaya8193
    @manojsanjaya8193 2 ปีที่แล้ว +3

    Sira seen eka. mama dekapu supirima kollek... jayawewa broo... oya widihata hemadama hinawela inna.

  • @mayuriperera2940
    @mayuriperera2940 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක කිපාරක් බැළුවද කියලා ඇත්තටම මතක නැ ඒ තරම් සතුටුයි දකින හැම පාරම.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +22

    හදවතින්ම සුබ පතනවා පුතා ගොඩක් දක්ෂයෙක්. ඔයා තෙරුවන් සරණයි සියලුම දෙනාට

    • @judeperera2896
      @judeperera2896 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 👍❤️🙏

  • @Anjana1762
    @Anjana1762 2 ปีที่แล้ว +3

    මාර memory ekk බන් .අනේ මන්ද බන් ආතල් එකේ ඔහොම මොලයක් 😅👍❤️සුපිරි

  • @noname-ld2bk
    @noname-ld2bk 2 ปีที่แล้ว +5

    නියම දක්ශයෙක්♥️සුබපැතුම්

  • @gayandhanushka5239
    @gayandhanushka5239 2 ปีที่แล้ว +13

    *අන්තිම ටික කොච්චර බැලුවත් එපා වෙන්නෑ ආයේ ආයේ බලපු ම්ං වගේ සෙට් එක කෝ...*

    • @gayandhanushka5239
      @gayandhanushka5239 2 ปีที่แล้ว +1

      සිසිර මහත්තයා පොඩි අඩියක් ගහලා වගේ...නේ

  • @disansaliyanage4479
    @disansaliyanage4479 2 ปีที่แล้ว +5

    උණුසුම් සුභ පැතුම්.❤ තෙරුවන් සරණයි!!!

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +12

    සුභ පැතුම් අයියේ❤️💯💯💯🥰🥰🥰🥰🥰