SEE YOU || EPISODE 87 || සී යූ || 11th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 141

  • @user-dn5pz5wk5l
    @user-dn5pz5wk5l 20 วันที่ผ่านมา +123

    විරාන්ගෙයි නේහාගෙයි ලව් එක තමයි සුපිරි ගැම්ම ❤❤❤ඒ දෙන්නගෙ ආදරේට කැමති අය කෝ බලන්න ❤❤❤

  • @nethiya.0059
    @nethiya.0059 21 วันที่ผ่านมา +45

    මවුලි තමා ලස්සනම ❤🍃

  • @user-xi8sp5mx2f
    @user-xi8sp5mx2f 20 วันที่ผ่านมา +26

    තාත්තල එයාලට පුළුවන් කාලේ වෙන ගෑනු ලොකුකරගෙන ,ඒ ගෑනු අරන් යනව.පස්සෙ අන්තිමට අර පරණ ගෑනි ලගටම එනව බඩ ගාගෙන.නොදකින් මෙහෙම තාත්තල

  • @mihidummayura6143
    @mihidummayura6143 21 วันที่ผ่านมา +119

    ශාෂාට කැමති සෙට් එක කෝ බලන්න

  • @user-jo4do8se6q
    @user-jo4do8se6q 21 วันที่ผ่านมา +28

    ගීත් චරිතයට හොඳටම සාධාරණයක් කරනවා

  • @worlds433
    @worlds433 21 วันที่ผ่านมา +77

    මේ කතාව 4n එකෙන් බලන සෙට් එක කෝ...

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q 20 วันที่ผ่านมา +26

    මේ කෙල්ලො ඔක්කොම අවුරුදු කුමාරියෝ වෙලා ආපු අය ශලනිත් එහෙමනේ acting super

    • @user-pc6uw4pi9c
      @user-pc6uw4pi9c 20 วันที่ผ่านมา +3

      ශලනි අවුරුදු කුමරියක් නෙවෙ 🌝 එයා සිරස කුමරි එකෙන් ආවෙ

  • @user-ux8iw6ij5p
    @user-ux8iw6ij5p 20 วันที่ผ่านมา +12

    සාශායි නෙතූවයි එකතු කරන්න අනේ.මාශීව ලං කරන්නෙපා සාශාට.කතාව පටන් ගත්ත මුල් කාලෙ කතාව බලන්න් තිබ්බ ආසාව නැතිනම් කරන්නෙපා.

  • @chandanimala5581
    @chandanimala5581 21 วันที่ผ่านมา +17

    තාත්තට.කන්නදෙනඵක..
    පුතෙක්. ගේ.යුතුකමක්.😢😢😢

  • @isharadulanthi6320
    @isharadulanthi6320 20 วันที่ผ่านมา +15

    😂 අලුත් security කාරය නම් මරු අප්පා

  • @shenalihansini7245
    @shenalihansini7245 20 วันที่ผ่านมา +10

    තාත්තා ගැන දුකයි 😭😭 මොනා කරත් ජාතක පියානෙ....

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 21 วันที่ผ่านมา +43

    හැමෝම රෝශාන් act කරනවා හොද නෑ කියලා දාලා තිබ්බානේ.. ඒ හින්දා එයා අයින් වෙනවද දන්නේ නෑ Drama එකෙන්..

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 21 วันที่ผ่านมา +9

      හොඳ දක්ෂ නළුවෙක් මෙවර තොරාගත් චරිතයට මාත් කැමති නැ..

    • @ranialgiyanna953
      @ranialgiyanna953 21 วันที่ผ่านมา +1

      .aeka.hodai

    • @samithagayashan9437
      @samithagayashan9437 20 วันที่ผ่านมา +5

      දකුණු ආසියාවේ කඩවසම්ම තරුණයා බවට පත්වුනා නේද

    • @Peshika424
      @Peshika424 17 วันที่ผ่านมา

      Na innawa...shalanige youtube eke tonwa shooting karana ewa

  • @nishanthicooray
    @nishanthicooray 21 วันที่ผ่านมา +57

    මාශිගෙ කට හඩ ලස්සනයි

    • @Spg791
      @Spg791 20 วันที่ผ่านมา +1

      රානි මුඛර්ජිගෙ වගෙ

    • @viroshanifonseka8181
      @viroshanifonseka8181 19 วันที่ผ่านมา

      අනේ ඔව් මාත් හරිම ආසයි ඒ voice එකට 😊

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 20 วันที่ผ่านมา +9

    යකඩො නගා පිට වග ඔප්පු කලා.තමන්ගේ ආදරේ දිනාගන්න අය්යට වෙන එකක් සෙට් කරන්න හදනවා.නෙතුමලී වරදක් කලේ නැහැ නෙ.අයියා අනුන් නිසා හිරේ ගියා

  • @srathnayaka5700
    @srathnayaka5700 20 วันที่ผ่านมา +20

    අනේ මේ මෞලි පන්ඩිත වෙන්නැතිව ඉන්නවා ..නේහා වෙනස් උනේ කැමැත්තෙන් නෙවෙයි ඒකට සාදාරණ හේතු තිබුනා ....ඔයා මේ පිස්සු මාශිව ජෝඩු නොකර ඉදින්

  • @Hirunipaboda2004
    @Hirunipaboda2004 21 วันที่ผ่านมา +37

    අලුත් මුරකාරයා මරු😂😂

    • @Dula2001
      @Dula2001 20 วันที่ผ่านมา +1

      අැටිකුකුල😂

    • @chandimapriyanthi3819
      @chandimapriyanthi3819 20 วันที่ผ่านมา

      එයා drama sir kenek

  • @ytqueen20
    @ytqueen20 20 วันที่ผ่านมา +8

    දර්ශන් ❤❤❤

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 20 วันที่ผ่านมา +6

    නේහා දවල් කෑමට එන්න කලින් එයාගේ ජීප් එක දවල් කෑමට ගෙදර ඇවිත් 🤣🤣🤣🤣පට්ට තාත්විකයි

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 20 วันที่ผ่านมา +10

    viran+neha❤❤

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 21 วันที่ผ่านมา +83

    Viran neha ta set krnne natguwa wena ganu patalawwot aye meh kathwath balanna hithenne na affa. Shasha gei nehagei love story eka dennako ane . Mashi magulak dagena kanawa 😪😪😪😪

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 20 วันที่ผ่านมา +3

      Eka Nam sahathikA aththa

    • @Thank_You_day
      @Thank_You_day 20 วันที่ผ่านมา

      Kathawa dan epa wegana enne kalin thibuna interest eka naha sgashai nethu /viran neha nathiwa 😢. Dan nikan anith katha wagema una aparade.

    • @DasunMadusanka-sw6ie
      @DasunMadusanka-sw6ie 20 วันที่ผ่านมา

      Yes

    • @srathnayaka5700
      @srathnayaka5700 20 วันที่ผ่านมา

      ඇත්ත

    • @user-pc2vz6fo9n
      @user-pc2vz6fo9n 20 วันที่ผ่านมา +1

      මම නම් කැමතියි මාශිට❤❤

  • @kanthikan5145
    @kanthikan5145 21 วันที่ผ่านมา +14

    අශේන්ව හිතලම කවුරැ හරි හැප්පුවද

    • @SheelaKw
      @SheelaKw 21 วันที่ผ่านมา +7

      Geethge planak⁹podde thamai kerewuwe😢😢

    • @rasikapriyangani1405
      @rasikapriyangani1405 20 วันที่ผ่านมา

      modaya ekavath therun nadda

    • @samithagayashan9437
      @samithagayashan9437 20 วันที่ผ่านมา

      චිකාගෝ plan එකක්.. perfect

    • @nadisusanthi7616
      @nadisusanthi7616 20 วันที่ผ่านมา +1

      කංජිපානිගෙ වැඩක්.පොඩ්ඩෙ තමයි කෙරෙව්වෙ😁😁😁😁😁

    • @user-ej7jm7rf4k
      @user-ej7jm7rf4k 20 วันที่ผ่านมา

      Ekanan patta katava

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 20 วันที่ผ่านมา +6

    ගීත් උබේ අම්මව බෙර ගන්න මේ වගේ ජරා වැඩ කරන්න එපා. අපිත් අශෙන්ට කැමති නෑ එත්මේම කරනවට කැමති නෑ උබේ අම්මගේ හැටි නෙහ දැනගන්න ඕන හැමෝම

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 20 วันที่ผ่านมา

      ඉතින් ගීත් නෙමෙයිනෙ පොඩ්ඩෙනෙ accident එක කෙරෙව්වෙ.

  • @ThanuUdayangani
    @ThanuUdayangani 21 วันที่ผ่านมา +16

    ලොකු ලොකු මිනිස්සුන්ගෙ නම්බුව ඉස්සරහා අනෙක් මිනිස්සුන්ගෙ ජීවිත විනාස වෙන විදිහ

  • @jandrajandra5712
    @jandrajandra5712 21 วันที่ผ่านมา +3

    සුපිරියි ❤❤

  • @user-os4ib2gx8x
    @user-os4ib2gx8x 19 วันที่ผ่านมา +1

    Please කතාව ඇදලා අතරමඟ කන්න න්ම් එපා. .

  • @srathnayaka5700
    @srathnayaka5700 20 วันที่ผ่านมา +3

    ශෙහාන් හරි හොඳයි ❤

  • @Ashoka-ob3qo
    @Ashoka-ob3qo 21 วันที่ผ่านมา +4

    ගීත් වැරදි මනුස්සයෙක් එක්ක ගනුදෙනු කරන්නේ.වෙලා තියෙන දේවල් මදිවට.

  • @tmnalani8066
    @tmnalani8066 20 วันที่ผ่านมา +3

    විරාන් තමා අශේන්ගෙ phone එකෙන් වීඩියෝ එක අයින් කරල තියෙන්නේ .

  • @user-qb9pt3to4s
    @user-qb9pt3to4s 14 วันที่ผ่านมา +1

    Me kathawa phone eken balanna aya koooo😊

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y 21 วันที่ผ่านมา +1

    Hammooo..indian films wala ena ewa..ape rate paathale follow karanne indian films thama.
    .

  • @samithagayashan9437
    @samithagayashan9437 20 วันที่ผ่านมา

    Nice punch Ahen.. See you ✋

  • @samithagayashan9437
    @samithagayashan9437 20 วันที่ผ่านมา +1

    බැරැක් ඔබාමා හම්බ වෙන්න ආවේ 😂.. කාලෙකින් මරු ජෝක් කතාවක් ඇහුවේ..

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @mahindaattanayake3455
    @mahindaattanayake3455 20 วันที่ผ่านมา +1

    Dn 😊hema natyakama naluwo maranawa

  • @shehanmadushka-z2l
    @shehanmadushka-z2l 20 วันที่ผ่านมา +4

    Mashi magulak dala kathawa diggassanna epa. Kathawata demand eka eddi thanhawata kathawe quality bassannepa

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 21 วันที่ผ่านมา +2

    කලින්ම දාලා.. 😊

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn 20 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ 20 วันที่ผ่านมา +2

    Just heard about the demise of Koushalya Fernando's father former governer and government agent for Northern Province Mr. Lionel Fernando. Deepese sympathies. I have heard many good stories about him.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 20 วันที่ผ่านมา +2

    හැමදාම ගේට්ටුව ලගට ඇවිත් එබිකම් කරන ගෝතයා එපා වෙන්නෙ නැද්ද .

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 20 วันที่ผ่านมา +1

    Nehaaa viran adare ikmanatama ona❤

  • @MS-vr1lr
    @MS-vr1lr 20 วันที่ผ่านมา +9

    Mashige ewa skip karala balanne.

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 20 วันที่ผ่านมา +2

    ❤️🌚

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 20 วันที่ผ่านมา +1

    ගීත්❤❤

  • @lakshi7640
    @lakshi7640 21 วันที่ผ่านมา +6

    Aiyo viran nehagen eth weyda 🥺🥺🥺

  • @sakindutone
    @sakindutone 21 วันที่ผ่านมา +5

    මේ කතාවෙ background music tracks ටික මරු නේද ❤

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx 20 วันที่ผ่านมา

    Niyama sikuruty.apiwa hinassanawa.niyamai.

  • @achinianupama535
    @achinianupama535 20 วันที่ผ่านมา +1

    නේහාට කලින් එයාගේ වාහනය ගෙදර 😂

  • @jacinthathangarajah
    @jacinthathangarajah 21 วันที่ผ่านมา

    தர்ஷன் super

  • @Chutimanika721
    @Chutimanika721 21 วันที่ผ่านมา

    ❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 18 วันที่ผ่านมา

    maru security

  • @thanurimishara
    @thanurimishara 20 วันที่ผ่านมา +2

    Mashi shashai hriyanna..

  • @shehanmadushka-z2l
    @shehanmadushka-z2l 20 วันที่ผ่านมา +21

    remove Mashi's character 🚫🚫🚫🚫🚫

  • @anndevika1605
    @anndevika1605 21 วันที่ผ่านมา +1

    Maraya ashena maruwa..

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 19 วันที่ผ่านมา

    Seuritiyi actin maru

  • @asangafernando3344
    @asangafernando3344 20 วันที่ผ่านมา +3

    කතාව නියමයි 👌👌👌

  • @LakshmiLakshmi-xd1si
    @LakshmiLakshmi-xd1si 20 วันที่ผ่านมา +1

    Nehava maranna contact eka dunne geethge amma kiyla ahuvenne nadda ane dnna kenek kiynnako

  • @umayanganisamantila973
    @umayanganisamantila973 20 วันที่ผ่านมา +3

    ana nehta gelpenna viran tama

  • @MS-vr1lr
    @MS-vr1lr 20 วันที่ผ่านมา +3

    Mashige kali wadi neda? Epa wenawa ane

  • @maheshi8313
    @maheshi8313 20 วันที่ผ่านมา +7

    අපෝ මාෂි ගෑනි

  • @DamayaRathnayake
    @DamayaRathnayake 21 วันที่ผ่านมา +2

    1st comment ❤🎉

  • @Peshika424
    @Peshika424 17 วันที่ผ่านมา +1

    Mashi set na

    • @LakshanRavindu-xx3pk
      @LakshanRavindu-xx3pk 4 วันที่ผ่านมา

      Plyn huth mashi set

    • @Peshika424
      @Peshika424 4 วันที่ผ่านมา

      @@LakshanRavindu-xx3pk අනේ පල මූසලය

  • @mayuritricksika99
    @mayuritricksika99 20 วันที่ผ่านมา +2

    Mekat kdat wage wennada yanne

  • @meragalmalani2016
    @meragalmalani2016 21 วันที่ผ่านมา +7

    Mashi kathayi ane. Viranta hariyanne na

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 4 วันที่ผ่านมา

    Viran + Mashi ❤

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 20 วันที่ผ่านมา +2

    Shehan hoda wenawa mawli nisa

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q 19 วันที่ผ่านมา

    මං අලුත් නම මලිත් 😂😂

  • @Drox2009
    @Drox2009 20 วันที่ผ่านมา +3

    කෝ බන් එයාර් බෑග් ..

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 4 วันที่ผ่านมา

    Viran Mashi ❤

  • @kscinema3957
    @kscinema3957 21 วันที่ผ่านมา

    Viran ge kali wala para thiyenne kottawa idan pannipitiyata . Nehage kali walida wahane thiyenne mahindarajapaksha stadium eka paththata 😂💔👍

  • @dileeshasahan328
    @dileeshasahan328 20 วันที่ผ่านมา

    Maashi 🥹

  • @hariniwagawatta561
    @hariniwagawatta561 20 วันที่ผ่านมา

    කෝ අර assistant ???

  • @madharamadawee817
    @madharamadawee817 20 วันที่ผ่านมา

    Neha gedara eanagamn wahane eath wahane gedara thiyenawa😂😂😂😂

  • @user-pr3ob2sw4i
    @user-pr3ob2sw4i 20 วันที่ผ่านมา +1

    Mashi EPA mekata

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 13 วันที่ผ่านมา

    රගපාන්න බැරි එකාවා අයින් කරද කියන්නේ

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 20 วันที่ผ่านมา +1

    Viran nehage mashiyo maddata enna epa

  • @IrandiMapatuna
    @IrandiMapatuna 20 วันที่ผ่านมา

    Hariyata mage mathakayan wage

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp 21 วันที่ผ่านมา +4

    Meke kelavennama ona eka geeth

  • @amilasadun5579
    @amilasadun5579 21 วันที่ผ่านมา

    .

  • @Jayasanka-ih7tf
    @Jayasanka-ih7tf 20 วันที่ผ่านมา

    Viranta neha galapenne na , mashi match wenawa

  • @sinhala_rachana
    @sinhala_rachana 20 วันที่ผ่านมา

    ashenta hoda wde boradiye malu banna gyata

  • @MCESPRO6996
    @MCESPRO6996 21 วันที่ผ่านมา +24

    මාෂි විරාන් එක්ක සෙට් වෙලා නේහා ගීත් එක්ක සෙට් වුණානන් තමා හරි 😐

    • @sashinidinushika4197
      @sashinidinushika4197 21 วันที่ผ่านมา +5

      Apo epa

    • @pdsharshani
      @pdsharshani 21 วันที่ผ่านมา +2

      ඉයා බලෙන් කොල්ලන්ගෙ ඇගේ එල්ලෙන. එවුන් පේන්න බැහැ එ මදිවට අනුන්ගෙ කොල්ලො බදාගන්න එවුන් නෙහා එපානම් ශාශට හොදා අහිංසක දෙමළ කෙල්ලෙක් අනික නෙහා හැමදාම හීනෙන් දකින්නෙ විරාන්ව ලෝකෙට පෙන්න හිනා වෙලා හිටියට ඉන්නෙ දුකින්

  • @TharushiPrarthana-lw3zp
    @TharushiPrarthana-lw3zp 20 วันที่ผ่านมา +6

    මාෂි + විරාන් ❤️❤️

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx 20 วันที่ผ่านมา

    Shshata galapanna Maha.

  • @pdsharshani
    @pdsharshani 21 วันที่ผ่านมา +5

    මාශි නිකන් ළමයි ඉන්න අම්ම කෙනෙක් වගෙ සාම්න්‍යෙන් ඔය වගෙ ඇගවල් තියෙන්නෙ අවුරුදු 50 ගැනුන්ට බඩවල් ටයර් පපුව එල්ලිලා මුන ලස්සන උනාට ඇග නම් නාකි ගෑනියෙක් වගේ බලන්නකො ඉන්දියන් නිළියන්ගෙ ඇගවල් ලස්සන මාශි සැබැ ජිවිතෙ නේහටත් වඩා බාලයි

  • @meragalmalani2016
    @meragalmalani2016 21 วันที่ผ่านมา

    Meki podikamata magul katha karanna yanawa

  • @rupikajayakody9932
    @rupikajayakody9932 20 วันที่ผ่านมา

    පොඩ්ඩෙ accident කලා

  • @one2one853
    @one2one853 20 วันที่ผ่านมา +1

    Mashi wage kellek nm ha ❤

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 19 วันที่ผ่านมา

    Mona kehelmalakda mashiyekva gavanna hadanne ? Nehayi viranvayi ekathu krnna.

  • @santhadammika6270
    @santhadammika6270 20 วันที่ผ่านมา +1

    අසේන්ට හොද වැඩේ

  • @amilasadakelum7148
    @amilasadakelum7148 21 วันที่ผ่านมา

    Ashemge aksidant akatath shasha ahu wenawanam hodai

  • @UmeshaHansamali
    @UmeshaHansamali 20 วันที่ผ่านมา +1

    Mashi nam epooooooo

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 20 วันที่ผ่านมา

    Git

  • @user-hi7pp9jq9f
    @user-hi7pp9jq9f 21 วันที่ผ่านมา +1

    Kuda kamthi mashi wiranui ekathu wela gith nethu ekathu wenwt

  • @user-ux8it5sz2w
    @user-ux8it5sz2w 20 วันที่ผ่านมา +1

    Salani.kiyana.nama.smathaka.wenawa.neha.kiyana.nama.thamai.mathka❤❤❤salami.adarei

  • @irangasilva3850
    @irangasilva3850 20 วันที่ผ่านมา +2

    මම හිතනවා ගීතුයි නෙහායි ආයේ යාලු වුනොත් හොඳයි. විරාන් සහ නෙහා අතරේ එහෙම chemistry එකක් නැහැ. විරාන්ට රඟපාන්න නම් බැහැ. ෂෙහාන් ගේ රඟපෑම හරි තාත්විකයි සහ ලස්සනයි. දැන් කාලේ කොල්ලෙක්කේ චරිතය ආයාසයක් නැතුව රඟපානවා. බලන් ඉන්න හරි ආසයි.

  • @Thank_You_day
    @Thank_You_day 20 วันที่ผ่านมา +1

    Kathawa dan epa wegana enne kalin thibuna interest eka naha shasha nethu /viran neha nathiwa 😢. Dan nikan anith katha wagema una aparade.

  • @navodya00611
    @navodya00611 20 วันที่ผ่านมา +2

    Mashi + Viran 😌❤

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 21 วันที่ผ่านมา

    Hema කතාවක් ma ekama wage .anunge kello aithi karaganna hadano.ehema neththam අනුන්ගේ කොල්ලෝ aithi karaganna yanawa.wikara අනුන්ගේ minissu mokatada.sansarini kataweth ohomai. Meketh එහෙමයි katha serama ekai 😏😏

    • @Spg791
      @Spg791 20 วันที่ผ่านมา

      ඒවල ඉන්න උන්ට අපිටත් නැති ප්‍රශ්න 😂

  • @ss80866
    @ss80866 21 วันที่ผ่านมา +4

    මාශිගෙ body එක වංගෙඩියක් වගේ .😅 කිසීම හැඩක් නෑ .😅