Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 802 | 11th July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 429

  • @kumudukumari7994
    @kumudukumari7994 20 วันที่ผ่านมา +289

    මේ ඇමතිගෙ කොටස් බලන්න කැමති නැත්තේ මන් විතරද..😊😊😊

    • @AyeshaSadamali-ew4qt
      @AyeshaSadamali-ew4qt 20 วันที่ผ่านมา +3

      Ai mama matanam oka penna behe

    • @kumudukumari7994
      @kumudukumari7994 20 วันที่ผ่านมา +2

      @@AyeshaSadamali-ew4qt 😊😊

    • @user-kw8ew2qo8g
      @user-kw8ew2qo8g 20 วันที่ผ่านมา +1

      මාත් .kamthi na

    • @sndfamily5831
      @sndfamily5831 20 วันที่ผ่านมา +3

      බලන්න අකමැති උනාට ගොඩක් දේශපාලකයන්ගෙ ඇත්ත පැත්ත ඕක

    • @yamunapadmini8125
      @yamunapadmini8125 20 วันที่ผ่านมา

      Ay මමත් skip😮

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 20 วันที่ผ่านมา +40

    අනා දිගසිව කර ගහනවාට මන් නම් කැමති නෑ😂 ....ඔයාලා 🤣

    • @buddhikacabral8833
      @buddhikacabral8833 19 วันที่ผ่านมา +2

      Maath kamati nh

    • @queensanku5615
      @queensanku5615 19 วันที่ผ่านมา

      වසන්තගෙ වින්ද්‍යාත් එපා දිගැසිට ලස්සන ඉස්කූල් සර් කෙනෙක් වත් සෙට් කරා නම් හරි 😁

    • @sandamaliwijesoma4550
      @sandamaliwijesoma4550 19 วันที่ผ่านมา +4

      මන් කැමතියි අනා වින්දියා බදිනවට

    • @priyanganinawarathna9621
      @priyanganinawarathna9621 17 วันที่ผ่านมา +1

      Math kemathi ne

    • @ShifraRahmath
      @ShifraRahmath 14 วันที่ผ่านมา

      මම කැමති ආයෙ නිර්වානුයි දිගැසියි එකතු වෙලා නේහා දෙවැනි එක්ක එකතු වෙනවනං.😁

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 20 วันที่ผ่านมา +109

    හේතුවක් නැතුව තමන්ව සැක කරන හැමදේටම බනින ආයුෂ් වගේ මිනිහෙක් එක්ක ඉන්නවට වඩා හොඳ යි samandinita හිත හදා ගත්තාම

    • @raviravindra889
      @raviravindra889 20 วันที่ผ่านมา +1

      Redi mola wattata awith amma ekka inna eka sapai ne

    • @raviravindra889
      @raviravindra889 20 วันที่ผ่านมา

      Hithe sathutak nathiwa gini uhula uhula oya thattu mahal wala kadulu bonawata wada amma thaathage palata awith un serama amathaka karala hitha hadaganna thiyenne

    • @nilumadu9965
      @nilumadu9965 20 วันที่ผ่านมา

      Mina ko😂

    • @MaduShani-lo6sj
      @MaduShani-lo6sj 20 วันที่ผ่านมา

      Aththamay.

  • @Songsinhala8838
    @Songsinhala8838 20 วันที่ผ่านมา +90

    අගහරුවල ඉදන් බලන අය මේ කොනට 😍

    • @janakasurash5648
      @janakasurash5648 20 วันที่ผ่านมา +2

      😂😂😂😂😊😊😅😅ohater aranchida wasantha marapu sinn ekaa....aper thawa sett ekak ennawa ohater ganda bariweyda...bottuwalinwath😂😂😂😂225k ennawa....😅😅😅

    • @upuligamage1277
      @upuligamage1277 20 วันที่ผ่านมา

      😅

    • @Chamilewatahsala
      @Chamilewatahsala 20 วันที่ผ่านมา

      😂😂😂

    • @rorokal-yh9oz
      @rorokal-yh9oz 20 วันที่ผ่านมา

      Mama

    • @nayanakumari7476
      @nayanakumari7476 20 วันที่ผ่านมา

      මම😂😂😂😂😂

  • @hanu5993
    @hanu5993 20 วันที่ผ่านมา +64

    ඒ පාර අනා කියයිද දන්නෑ මට දැන් දරු පවුලක් බලන්න තියෙනවා කියලා😂

  • @kushi784
    @kushi784 20 วันที่ผ่านมา +75

    ආයුශ් ගෙ ප්‍රශ්නේ විසදන්න් නිර්වාන් ට බෑ .අනා ඉන්න ඕන.නැත්නම් ආයුශ් යන ගමන නවත්තන්න බෑ

    • @indusenarath1834
      @indusenarath1834 20 วันที่ผ่านมา +2

      අනේ නිර්වාන් කරයි

    • @lakminilakmini7089
      @lakminilakmini7089 20 วันที่ผ่านมา +2

      Eya yanne mina gennada danne ne

    • @watertalentprouduction7365
      @watertalentprouduction7365 19 วันที่ผ่านมา

      නිර්වාන්ට මුකුත් බැ ඌ රට යනකන් ඉදි😅

  • @user-nu3zl5pv7r
    @user-nu3zl5pv7r 20 วันที่ผ่านมา +42

    කුවෙටි අය මෙි පැත්තට එන්න ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @DineshMadushanka-hj9qg
      @DineshMadushanka-hj9qg 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @slbro9727
      @slbro9727 19 วันที่ผ่านมา

      Oya kuwait da

    • @asunthadilmini5563
      @asunthadilmini5563 18 วันที่ผ่านมา

      😂 ඇයි උබ් තෑගි දෙන්නද 😂😂 නෙදකින් තොපි 😂

    • @user-nu3zl5pv7r
      @user-nu3zl5pv7r 18 วันที่ผ่านมา

      @@asunthadilmini5563 ඒ.මොන මගුලට.බනින්න එපා හරි

  • @pradeepkumara1002
    @pradeepkumara1002 20 วันที่ผ่านมา +25

    අපි කුවේට් කොඊච්චර වැඩ තිබුනාත් කතා ට්ක බලනවා

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      Mamath❤😂

  • @chamilapushpika8003
    @chamilapushpika8003 19 วันที่ผ่านมา +6

    ඩුබායිවල ඉඳලා බලන කට්ටිය මේ පැත්තට එන්න 😂😂

  • @kushi784
    @kushi784 20 วันที่ผ่านมา +44

    මෙහෙම වෙද්දී කාලින්ග යා ඇමැති යා පාවා දෙයි වගේ..😂😂..

    • @sunetrakumarikumari4818
      @sunetrakumarikumari4818 20 วันที่ผ่านมา +2

      Matath ekama hithuna 😂

    • @sumudhukumari6951
      @sumudhukumari6951 20 วันที่ผ่านมา

      Hmmm

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 18 วันที่ผ่านมา

      අනා දෙකක් දුන්නානම් කියයි ඔක්කොම

  • @user-ys4nt7tn1o
    @user-ys4nt7tn1o 19 วันที่ผ่านมา +5

    ඉන්න කොට සලකන්නේ නැතුව...මැරුනට පස්සේ දෙමාපියන් වෙනුවෙන් මොනවා කරත් වැඩක් නෑ......එකයි ඇත්ත ..කතාවට වුනත් ඒක

  • @thusharifernando2620
    @thusharifernando2620 20 วันที่ผ่านมา +29

    සමන්දනීට ලස්සන ඇදුම් ටිකක් අන්දවල මොඩ් කරල ගත්ත නම් ආයුෂ් කැලේ

  • @gaymendis7733
    @gaymendis7733 20 วันที่ผ่านมา +7

    ක්ලිනික් එකට දානය දේන එක,,පට්ට,,එක අළුත් දේයක් 🎉🎉

  • @janakadevendra7532
    @janakadevendra7532 20 วันที่ผ่านมา +7

    අනර්ග කතවේ ලස්සනම වචන ටික අද කියයිද?නැත්නම් වසන්තගේ පවුල බලා ගන්න ඕන කියයද?ලස්සන පිළිතුරක් ලැබෙයි නේද 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @nilumg-dw9el
    @nilumg-dw9el 20 วันที่ผ่านมา +28

    අපි කුවේට් 😂😂😂

  • @renukakapilakumaridewapura4973
    @renukakapilakumaridewapura4973 20 วันที่ผ่านมา +11

    ඒයි අනා කොහෙන්ද ඔච්චර සල්ලි ඕහොම වියදම් කරන්න 😂😂😂😂

    • @sanumadu511
      @sanumadu511 17 วันที่ผ่านมา

      සද්දා ඒවා බලාගන්නව හලො

    • @sonyabanda6543
      @sonyabanda6543 16 วันที่ผ่านมา

      වසන්ත දීලා

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 20 วันที่ผ่านมา +5

    නිර්වන් පෂ්නවිසන හැටියට අයුෂ් රටටත් ගිහින් තියේවි.... 😂😂😂

  • @Shama-hu4sx
    @Shama-hu4sx 20 วันที่ผ่านมา +9

    මොනාද අය්යෝ මේ සාමාන්දිනි අදින ඇදුම් දෙමළ ආච්චි වගේ

  • @dusanthakumara6372
    @dusanthakumara6372 20 วันที่ผ่านมา +13

    තව කල්ප කාලයක් මේ කතාව යයි, හැමදාම එකම තැන

  • @VithanaArachchi
    @VithanaArachchi 20 วันที่ผ่านมา +38

    මෙි ඇමතියයි ආයුස් කියන එකයි දෙන්නම එකයි හැබැයි ඉතින් මුන්දෙන්නට පත්තු වෙන්න ගත්තම මුහුදෙ වතුරත් මදි නිවන්න

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 20 วันที่ผ่านมา +8

    ඉන්නකං ලින්කට යෝගට් තිය හරියට කන්න නෑ දැන් බුරියානි 🤣

    • @ShifraRahmath
      @ShifraRahmath 14 วันที่ผ่านมา

      මේ සේරම ඇත්ත සමාජෙ වෙන දේවල් තමා.

  • @user-jh2xd3hu1r
    @user-jh2xd3hu1r 20 วันที่ผ่านมา +54

    ඩුබායි වල ඉඳලා බලන මගෙ කට්ටිය කොයි ❤❤❤

  • @ChamaraMadusanka-rp5ir
    @ChamaraMadusanka-rp5ir 20 วันที่ผ่านมา +17

    මන් නම් කැමති නෑ අයියා එක්ක යාලු උන එකී මල්ලි එක්ක ලව් කරන එකට.එම කරලා කතාව එපා කරන්න එපා

    • @queensanku5615
      @queensanku5615 19 วันที่ผ่านมา +2

      ඇත්තමයි

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 20 วันที่ผ่านมา +6

    සමන්දනිට තියෙන්නේ ආයුස් ගන අනාට කියලා ආයුස්ව බය කරන එක 🎉🎉🎉

  • @dhammikmanel2660
    @dhammikmanel2660 20 วันที่ผ่านมา +17

    මට පෙන්නන බෑ එකෙක්වත් අනා ඇර😬😬😬😬

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 20 วันที่ผ่านมา +5

    මේ ඇමතියාව අයින් කරන්නකෝ කතාව එපා වෙනවා අනේ

  • @travelwithaayu1392
    @travelwithaayu1392 20 วันที่ผ่านมา +13

    නෙප්චුන්වල ඉදලා බලන කට්ටිය මේ කොනට

    • @anukamethsara5425
      @anukamethsara5425 19 วันที่ผ่านมา +2

      Api pluuto😂

    • @chathunihansani2238
      @chathunihansani2238 19 วันที่ผ่านมา

      😂😂😂​@@anukamethsara5425

    • @sandamaliwijesoma4550
      @sandamaliwijesoma4550 19 วันที่ผ่านมา

      අපි සෙනසුරු වල ඉදලා....😅😅😅😅

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 20 วันที่ผ่านมา +13

    අපෝ අනා දැන් පාන්කිරිත්තා වගේ කාගේ හරි පදේකට නටනවා 😂

  • @sujithapushpakumara7206
    @sujithapushpakumara7206 19 วันที่ผ่านมา +3

    මාත්.කමතිනැහැ.අනා.දාිගැසිව.බදිනවට.එ.වගේ.ගැහැනියෙක්.අකා.වගෙ.හොද.මනුස්සයෙක්ට.හරියන්.නැහැ.

  • @user-oi4bz6yk2y
    @user-oi4bz6yk2y 20 วันที่ผ่านมา +13

    බැන්ඩෝ තමයි ඊලග පතීගේ හේවායා කියලා හිතුනේ මට විතරද

  • @user-ds7eu9tf8y
    @user-ds7eu9tf8y 20 วันที่ผ่านมา +9

    කු.ෙවිටි කටිය ෙකා් ගැමි.ෙමන් ❤❤❤❤❤❤🎉🎉🎉

  • @RenukaRathnayaka-xe3fy
    @RenukaRathnayaka-xe3fy 20 วันที่ผ่านมา +8

    කුවේට් කට්ටිය කෝ💜💜💜💜😢😢😅

  • @user-zo6vq3ps6d
    @user-zo6vq3ps6d 20 วันที่ผ่านมา +11

    මමනම් කටර්වල තමයි කතාව අනිවාර්යයෙන් බලනවා ❤

    • @user-oz1cy8oz2z
      @user-oz1cy8oz2z 20 วันที่ผ่านมา

      Mama qatar

    • @user-lu1pg9mk4c
      @user-lu1pg9mk4c 20 วันที่ผ่านมา

      මම ත් කටාර්

    • @gayan9264
      @gayan9264 20 วันที่ผ่านมา

      State of Qatar ❤

    • @maidiTahira
      @maidiTahira 20 วันที่ผ่านมา

      Mamath qatar

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u 20 วันที่ผ่านมา +9

    පිරිමි ගැහැණු හැම දෙයකටම සැක කරන නිශා ගෑනූ කීදෙනෙක් කදුලු බොනවාද

  • @indusenarath1834
    @indusenarath1834 20 วันที่ผ่านมา +18

    මට මේ පතිරාජයා පේන්න බැ

  • @chandimadilshan3159
    @chandimadilshan3159 20 วันที่ผ่านมา +5

    කාලෙකින් වලියක් වත් නැ අඩනවා අඩනවා ව්තරයි හැමදාම කතාව එකම තැන..අර පිහියෙන් කපපු එකා හෙව්වෙත් නැ.දැන් මරපු එවුන් හොයන්නෙත් නැ.අඩ අඩා ඉන්නවා

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 20 วันที่ผ่านมา +8

    මම ඔිස්ටෙුිලියන් සිට ❤❤❤❤

  • @dineshmaduranga5523
    @dineshmaduranga5523 11 วันที่ผ่านมา +1

    බුහස්පති ඉදල බලන අය මෙි කොනට😍

  • @anuradhamahesh
    @anuradhamahesh 20 วันที่ผ่านมา +5

    ඩුබායි කටිටිය කෝ❤❤❤❤

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 20 วันที่ผ่านมา +19

    අනර්ග ලස්සනට රගපානවා❤

  • @queensanku5615
    @queensanku5615 19 วันที่ผ่านมา +1

    මේක හරියට ක්ලබ් වසන්තගෙ කතාවත් වගේ ටිකක් 🥺😌🥺

  • @srikwt1269
    @srikwt1269 20 วันที่ผ่านมา +6

    කටාර් වල අය කෝ

  • @sachiwarnaweera281
    @sachiwarnaweera281 20 วันที่ผ่านมา +8

    ඇත්තටම සද්දා අයියා තමයි අනාව අමාරුවේ‍ දැම්‍මෙ. චන්දෙ ඉල්ලන්න දාලා

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 20 วันที่ผ่านมา

      Eka atta tatta maruna. Dan anarga wat nati karai. Ehen vindaya age Ellen a balan Ennawa. Ane me katawa Dan patiraja wenuwen da liyanne.

  • @dusanthakumara6372
    @dusanthakumara6372 20 วันที่ผ่านมา +3

    බලන බලන කතාව එකම තැන

  • @RohiniKula
    @RohiniKula 20 วันที่ผ่านมา +8

    Qatar වල ඉන්නෙ මම විතද පවු මම 😢😢😢 ලන්කාවෙ කවුරුත් නැද්ද අනේ qatar කමක් නෑ මම හරි ඉන්නවනෙ ඒ මැදෑ

    • @chamindaprabath5941
      @chamindaprabath5941 20 วันที่ผ่านมา +1

      මමත් කටාර්

    • @RohiniKula
      @RohiniKula 20 วันที่ผ่านมา

      @@chamindaprabath5941 සතුටුයි එක්කෙනක් හරි ඉන්නව අන්කාවෙ

    • @RohiniKula
      @RohiniKula 20 วันที่ผ่านมา

      සොරි ලන්කාවෙ

  • @Smile-p8v
    @Smile-p8v 20 วันที่ผ่านมา +257

    සවුදි කටිය කෝ❤❤❤❤❤❤😊😊

  • @anojatharangani7166
    @anojatharangani7166 20 วันที่ผ่านมา +16

    අනා❤ දිගැසි එකතු වෙන්නට අපි කැමති යි

  • @user-qi8gw7ky5g
    @user-qi8gw7ky5g 20 วันที่ผ่านมา +8

    Ai අපිට් බලනවා සෞදි ඔය dama tama සැබෑ ජීවිටි දැන් තියන ඇත්ත ටටවී

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 20 วันที่ผ่านมา +3

    ඇමැතිyage charithenam supiriyata kranawa hode🎉

  • @gayanichandima253
    @gayanichandima253 20 วันที่ผ่านมา +4

    සමන්දිනී හොඳට රඟපානවා

  • @nerosha2310
    @nerosha2310 20 วันที่ผ่านมา +2

    මට විතරද මේ nakiya පේන්න beri

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 20 วันที่ผ่านมา +5

    එකෙන්ම අනා තමයි ඉතින් ❤❤❤❤

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 20 วันที่ผ่านมา +1

    Amathige ranganaya bohoma lassanai okkoma kellanta kollanta sammana denna balanava kiyavanava ai amathita thahanamda

  • @A.m.i.l.a-g8w
    @A.m.i.l.a-g8w 20 วันที่ผ่านมา +2

    අර පාතාලේ වෙඩිතියල මැරුන එකා හිරේ ඉඳලා එළියට ගත්තේ ඇමතියා නේද පතිරාජ 😅 දැන් ඒ ගැන කතාවක්වත් නෑ😅😅😅

  • @user-vw7qt6zz9c
    @user-vw7qt6zz9c 20 วันที่ผ่านมา +2

    Mn saudi 1 idan phone eken nalanne❤❤❤❤❤❤❤❤❤

  • @pasindupethum2112
    @pasindupethum2112 20 วันที่ผ่านมา +9

    ඉතාලි අය කො

  • @renukadavis9795
    @renukadavis9795 19 วันที่ผ่านมา +1

    This drama should end soon.just getting bored with stories .never ending problems

  • @user-co4ky7tf3i
    @user-co4ky7tf3i 20 วันที่ผ่านมา +2

    Amma kenek kochchara dukin prashna wala hitiyath duwek dakkama podi Hari sanasimak labenawa kiyla aira ge acting walin Hari lassanata penuna.super acting ❤

  • @kabeygunawardhana8378
    @kabeygunawardhana8378 20 วันที่ผ่านมา +4

    ඇමතයා කම්මුතු කරවන්නේ කාලිංගයාමයි

  • @user-dp5tm5ek6v
    @user-dp5tm5ek6v 20 วันที่ผ่านมา +2

    Nirvanta inna kolla niyamai konda pana tiyana katet pana tyena boy weri good

  • @ShilokaHandlage
    @ShilokaHandlage 20 วันที่ผ่านมา +1

    බුරියානි අපිටත් ඕනේ 😁😁😁😁😁

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 19 วันที่ผ่านมา

    ❤mothers are always the best...

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 20 วันที่ผ่านมา +2

    කුවෙට් අය කො 😆

  • @kusumalatha6063
    @kusumalatha6063 20 วันที่ผ่านมา +15

    සවුදි අපි ඉන්නවෝ

    • @anushchamil5195
      @anushchamil5195 20 วันที่ผ่านมา

      😊

    • @ZkZ-x9g
      @ZkZ-x9g 20 วันที่ผ่านมา

      අපිත්

  • @hewagewijith8085
    @hewagewijith8085 20 วันที่ผ่านมา +1

    Ada okkama saudi ayane inne neda haa.. maru maru..👍👌👊

  • @Kumari-ci3zq
    @Kumari-ci3zq 20 วันที่ผ่านมา +2

    අපි සවුදිය ❤❤❤

  • @DippekaDiltukshi
    @DippekaDiltukshi 20 วันที่ผ่านมา +2

    සව්දි අපිත් ඉන්නෝ

  • @sharmilafernando1112
    @sharmilafernando1112 18 วันที่ผ่านมา

    Skip කරන්නෙ මම විතරද ?

  • @WasanthaUdayakumari-mm6td
    @WasanthaUdayakumari-mm6td 20 วันที่ผ่านมา +8

    මමත් සවුදි ඉන්නේ

  • @hiru494
    @hiru494 19 วันที่ผ่านมา

    ටයිටැනික් නැවේ ඉදන් බලන සෙට් එක කෝ.🙂

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 วันที่ผ่านมา +2

    Hamadama offish karana job ahekut na😂

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 20 วันที่ผ่านมา +1

    club වසන්තත් මුට්ටු තියාගෙන ඉඳලා ගියා පරිස්සමෙන්

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 20 วันที่ผ่านมา +2

    හිරින් පන්නපු එකා එලියේ මැරිලා... පුදුම කතා මේවා

  • @DahamAsapuwa122
    @DahamAsapuwa122 20 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @PriyanthaGunathilaka-fe2fv
    @PriyanthaGunathilaka-fe2fv 20 วันที่ผ่านมา +3

    ලංකාවේ

  • @KuamariKumari-bj3ch
    @KuamariKumari-bj3ch 20 วันที่ผ่านมา +7

    අනා කියන්න යන වෙනස් කතව මොකද්ද යකු මම හිතන්නේ ඉස්සර සහෝදරියක් වගේ දැන් ආදරේයී කියලද 😊

  • @user-qc9sl1hb9e
    @user-qc9sl1hb9e 20 วันที่ผ่านมา +3

    Lankan walalala kochara dawasda,me dennama aka dawase marila me bodiya Tama tiyenawada,

  • @user-gi8tr7bo2f
    @user-gi8tr7bo2f 20 วันที่ผ่านมา +2

    Mama කුවේට් ❤❤❤❤

  • @JanakaMalsingha
    @JanakaMalsingha 20 วันที่ผ่านมา

    ඩුබායි කට්ටිය ko..😊

  • @nilangapradeep2962
    @nilangapradeep2962 20 วันที่ผ่านมา +1

    How how nirwan kella awa😂😂😂😂

  • @shiranisubasingha4789
    @shiranisubasingha4789 20 วันที่ผ่านมา +2

    සාවිත්‍රි මරපු ගමන් නේහාගේ තාත්තා හ්හ්න්නෙ එජ කලේ නිර්වාන් කියලනේ ඕකනේ ගේම

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 20 วันที่ผ่านมา +1

    ඕමාන් aya lick ekak denna❤❤

  • @sndfamily5831
    @sndfamily5831 20 วันที่ผ่านมา +6

    සාවිත්‍රි වගේ ගෑනු ඕන විවෘත කිරීම් වලට එක්ක යන්න

  • @RAJAPAKSHADHARMASIRI
    @RAJAPAKSHADHARMASIRI 20 วันที่ผ่านมา +1

    සෙබ්බවත් එවන්නකො කතාව ටිකක් ආසහිතෙන්න.

  • @avishkadilshan4489
    @avishkadilshan4489 18 วันที่ผ่านมา

    ඇඩ් නම් අනේ මංදා බං

  • @kushi784
    @kushi784 20 วันที่ผ่านมา +9

    අනා වසන්ත යාගෙ ගේ අස්සෙ රින්ගලා කතා හදා ගත්ත ට ..අයිරාට ඒවයෙ රින්ගන්න ඕමනාවක් නෑ.අයිරා ට මොලෙ තියෙනවා

  • @chanikachandani5146
    @chanikachandani5146 8 วันที่ผ่านมา

    දැන් මේ කතවෙ සාකච්ඡා වැඩි කියල හිතෙන්නෙ මට විතරද

  • @mrjjmax2887
    @mrjjmax2887 19 วันที่ผ่านมา

    England කට්ටිය koo

  • @anushaliyanage4092
    @anushaliyanage4092 20 วันที่ผ่านมา +1

    Samdi angry her brother asking her questions so she told him you like police he have to ask her to many because she’s the one told hem her boyfriend doing behind her

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 20 วันที่ผ่านมา +3

    සමන්දිනිත් ඇඩියාවක්.

  • @niroshapriyangani3162
    @niroshapriyangani3162 19 วันที่ผ่านมา

    පෙන්නන්නම බැරි එකා තමා පතිරාජයා

  • @meragalmalani2016
    @meragalmalani2016 19 วันที่ผ่านมา

    Man balanne ithaliye idan

  • @arjunakumara4910
    @arjunakumara4910 20 วันที่ผ่านมา +1

    Lat eke idan balana aya ko😂😂😂

  • @sonyabanda6543
    @sonyabanda6543 16 วันที่ผ่านมา

    සමන්දිනීගේ ඈඩියාවය් නේහාගේ ඈඩියාවටය් වඩා ඇමති හොදය්.

  • @user-ed5ot5eq3c
    @user-ed5ot5eq3c 20 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 20 วันที่ผ่านมา +7

    Anna nam superi ❤❤❤❤❤❤❤❤

  • @mpsepala
    @mpsepala 20 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @user-is6rp6de7l
    @user-is6rp6de7l 17 วันที่ผ่านมา

    ඊළගට අනාට සොට් එක කන්ජිපානී 😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 20 วันที่ผ่านมา +1

    සාවිත්ත්‍ර් කොල් එක රෙකොඩ් කරා

  • @kumarii8462
    @kumarii8462 20 วันที่ผ่านมา

    Api .saudi❤❤❤❤❤❤❤❤❤