The Hearts හදවත් | The portraits of Rainbows 05 | Sinhala gay short film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • The Hearts හදවත්
    The portraits of Rainbows 05
    Chamara's story
    මේ විසල් අහස තුළ දවසක දේදුන්නක් පායාවි.
    Cast
    Ranga : B. Galappaththi
    Chamila: M.D.D.S Greshan Rathnayake
    kasun:- R.A.shehan adhithya
    Ashini : natasha nayanathara madurapperuma
    Chamara : W. Kasun Thushantha
    Mr Danushka (cafe owner ) : S.P.I.S. Gunawardana
    Chamara's Partner: isuru yomal somawardana
    Shehan : K.A.L Sandaruwan
    Sponsored by
    RFSU
    Local Partnered by Family Planning Association of Sri Lanka
    තීර්ථ the guidance
    Content By :- තීර්ථ the guidance
    Directored by K.A.Lasitha Sandaruwan
    Concept :- K.A.Lasitha Sandaruwan
    Script by Manthila bhantha
    (concept and idea K.A.L. Sandaruwan )
    Production by kadmas productions
    Art Directored by R.A.shehan adhithya
    Mackp artist :- K.A.L.Sandaruwan
    Special thanks for all volunteers and Sponsors who helped to success this
    thushara manoj, R.A. Shehan Adhithya, isuru yomal somawardana,N.B. adhil suraj vimukthi. Hiran hemantha, natasha nayanathara madurapperuma, tharindi aberathna, J rathnayaka,Dashan rashi sanka, achini amarakoon ,Shino Adhan , Asiri Gayan Madurapperuma( English translated ), and all others
    If interested in sponsorships. Please contact us.
    අපට අනුග්‍රාහකත්වය දැක්වීම කැමති නම් අප අමතන්න
    Contact us : Email :- Thirtha.srilanka@gmail.com
    Email :- Sandaruwancyn@gmail.com
    Contact Number : 0714653601
    Like Us :- Facebook:- / තීර්ථ-the-guidance-142...
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 121

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +19

    මෙතන මේ මහ ලොකුවට කමෙන්ට් දාන අයම තමයි සමාජෙදි මේ වගේ අහින්සකයන්ව අපහසුතාවට පත් කරන්නේ.

    • @darshanakarunathilaka750
      @darshanakarunathilaka750 2 ปีที่แล้ว +4

      Ou anee😔

    • @nipunifernando1637
      @nipunifernando1637 2 ปีที่แล้ว +1

      අැත්ත..සමාජෙ ඉන්ඉන දෙනනැ බලෙං අතවර වලට යොමුකරනවා කරන්න එනවා බය කරනවා..මමත් එ හැම අපහසු තාවයටම සාර්තකව මූන දුන්නා මගෙ කලපනා කරන විදිහ වෙනස නිසා.

  • @imalshanu9346
    @imalshanu9346 2 ปีที่แล้ว +53

    🌈"මේ විසල් අහස තුළ දවසක දේදුන්නක් පායාවි."🏳️‍🌈
    ❤️🧡💛💚💙💜

    • @darshanakarunathilaka750
      @darshanakarunathilaka750 2 ปีที่แล้ว +5

      Ov aniwarenma.ඒ දවස එනකන් ඉවසිල්ලෙන් බලන් ඉන්නවා ඒත් තනියම🥺

    • @sithijavlogs5224
      @sithijavlogs5224 2 ปีที่แล้ว +3

      Math payana kan balan inne eth thama nane pawwe

    • @sithijavlogs5224
      @sithijavlogs5224 2 ปีที่แล้ว +2

      @@darshanakarunathilaka750 ikmanin payanna kiyala prarthana karanawa

    • @darshanakarunathilaka750
      @darshanakarunathilaka750 2 ปีที่แล้ว +1

      @@sithijavlogs5224 ....ඔයත් හොයන්නවද ආදරයක්.

    • @sithijavlogs5224
      @sithijavlogs5224 2 ปีที่แล้ว +1

      @@darshanakarunathilaka750 ow eth nane

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 2 ปีที่แล้ว +18

    ස්තුති මේ වගේ තවත් එවා හදල දාන්න . සමාජය දැනුවත් කරන්න 💕

    • @thirthatheguidance3492
      @thirthatheguidance3492  2 ปีที่แล้ว

      ඔව් ඉදිරියේදී අලුත් නිර්මාණ ටිකක් කරන්න ඉන්නේ

  • @manojdivanka5674
    @manojdivanka5674 2 ปีที่แล้ว +16

    විඩියෝවක් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ. ප්‍රථම comment එක මගෙන්. මම පුළුවන් තරම් Shear කරන්නම්. ස්තුති හැමෝටම...

    • @nipunifernando1637
      @nipunifernando1637 2 ปีที่แล้ว +2

      කරපු කෙනෙට උදව් උනොත් එයා කරයි ..එයාට නය ගෙවන්න රැකියාවක් පවා කරන්න උනා.

  • @lakmallakmal4786
    @lakmallakmal4786 2 ปีที่แล้ว +11

    මේ ලෝකේ ඉන්න හැමෝටම එයාලා කැමති කෙනෙක්ට ආදරේ කරන්න ආදරේ ලබන්න අයිතියක් තියෙනවා අපි ඒ හැමෝගෙම අයිතියට ගරු කරමු 😊😊 ඔයාලගෙ යූටියුබ් චැනල් එක මේ වගේ පොසිටිව් දේවල් සමාජෙට දකින්න සලස්වන එක ගැන ගොඩක් ආඩම්බරයි ❤️‍

  • @naveenkavishka3226
    @naveenkavishka3226 2 ปีที่แล้ว +44

    දමන් ගේ ලිංගික අනන්‍යතාවය ගැන තම්න් ට ප්‍රශ්නය නැත්නම් තමන් ගේ පව්ලේ අයටත් ඒක ගැටලුවක් නැත්තන් සමාජයෙන් පිලි ගෑනීමක් අවශ්‍යම නෑ . 😌🏳️‍🌈❤️

    • @craftsforall4337
      @craftsforall4337 ปีที่แล้ว

      @Mr. M එයා කවුරු උනාම ඔයාට මොකද . එයා කියන දේ ඔලුවට ගන්න . අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන්න එපා . මොකද ඒක ඔයාගෙ ප්‍රශ්නයක් මිසක් අනුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි . මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නැත්නම් ඔයත් ලිංමැඩියෙක් තමා

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      @Mr. M ei uba ponnyekda gay lesbian ayithin illanna samalingikama wenna onada meeharako meya kiyanne samajaye unt wedak ne mokada un kanna denneth ne bonna denneth ne

    • @kitty-wg7vc
      @kitty-wg7vc 4 หลายเดือนก่อน

      Anee oya gay da

    • @Dushan10_25
      @Dushan10_25 3 หลายเดือนก่อน

      That's true.....♥️

    • @boysloveblfanboy8244
      @boysloveblfanboy8244 2 หลายเดือนก่อน

      Eka nm aththa bn. Eth gedara aya samajaya gena consider karanawa neda?

  • @thanujdilshan9292
    @thanujdilshan9292 ปีที่แล้ว +7

    සමාජයට කරන ලොකු මෙහෙයක් ,
    ගොඩක් වටිනවා ,තව තවත් මේවගේ වැඩ ඉදිරියට කරගෙන යන්න. සුබ පතනවා ☺️❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +8

    2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ

  • @trewonm6492
    @trewonm6492 ปีที่แล้ว +7

    මම හරිනම් තව short films 2ක් ඔයාලා uplode කරනවා.....
    හරිම හොද වැඩක්...තාමත් ගෙම්බො ගොඩක් ලිද ඇතුලෙ ඉදන් බොරුවට සද්ද කරනවා...ඉතින් අපි උදව්වක් දෙමු ඒ අසරනයන්ට ලිදෙන් ගොඩට එන්න....මිනිස්සුන්ගෙ ආකල්ප දියුනු විය යුතුයි...
    තෙරුවන් සරණයි...!!
    ජය වේවා...!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 ปีที่แล้ว +6

    මේ විසල් අහස තුල දවසක දේදුන්නක් පායයි.Thanks for advice.good job 😊

  • @isurusomawardhana2864
    @isurusomawardhana2864 2 ปีที่แล้ว +15

    ඔව්... මේ විසල් අහස තුළ දේදුන්නක් ලඟදීම දවසක පායාවී...
    Good Job Lasitha & team... 👍👍👍👏👏👏
    Thank U very much gave me a chance to join with ur great job...
    Keep It Up... 🤩🤩🤩🤩

  • @namalperera4514
    @namalperera4514 2 ปีที่แล้ว +13

    ආදරය උතුරන සිත් දෙකක බැදීමෙහි ඇති වරද කිම? බමරුන් ට සේම සමනලුන්ට ඇතිය අයිතිය රොන් ගන්නට....

  • @shehanadithya2757
    @shehanadithya2757 2 ปีที่แล้ว +9

    Well done guys.proud to be part of this short film.♥️♥️♥️😋

  • @lakinihettigoda2051
    @lakinihettigoda2051 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි❤️ සමාජය වෙනුවෙන් මේ කරන සේවයට.

  • @ChandinRajapakse
    @ChandinRajapakse 4 หลายเดือนก่อน

    අද තමයි මන් මේ වීඩියෝ එක බැලුවේ...වටින වීඩියෝ එකක් මේ ලිං මැඩි මානසිකත්වයෙන් මේ ලංකාවේ මිනිස්සු මිදෙනවා....හැමෝම සතුටින්

  • @taniyaperera6064
    @taniyaperera6064 2 ปีที่แล้ว +3

    Great job Lasitha sandaruwan ayya, film okkoma godak watinwa

  • @user-lh1rf8qu9u
    @user-lh1rf8qu9u 4 หลายเดือนก่อน

    Superb💖this what we want from srilankans❤️😊

  • @ishanmalintha3678
    @ishanmalintha3678 2 ปีที่แล้ว +5

    Never stop what you guys doing. It helps alot to others.

  • @sasinidinesha0128
    @sasinidinesha0128 ปีที่แล้ว +4

    Respect ❤️🏳️‍🌈
    Keep it up👍

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 2 ปีที่แล้ว +7

    හැමෝගෙම රුචි අරුචිකම් වලට ගරු කළ යුතුයි.

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️🔥

  • @supunchamara3986
    @supunchamara3986 2 ปีที่แล้ว +3

    Great 😍😍

  • @anurangagimhan3908
    @anurangagimhan3908 2 ปีที่แล้ว +4

    ලස්සනයි 🥰

  • @user-mo5rr8oe2s
    @user-mo5rr8oe2s 2 หลายเดือนก่อน

    Niymai.❤️🤟

  • @tripleu1551
    @tripleu1551 2 ปีที่แล้ว +1

    Love it💖

  • @user-ok4nf2hq2v
    @user-ok4nf2hq2v หลายเดือนก่อน

    Godak hithata danuna ❤😊

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +2

    Keep it up.❤️

  • @dunyaclashofchans7469
    @dunyaclashofchans7469 2 ปีที่แล้ว +1

    Beautiful ❤️

  • @krishanpramuditha3411
    @krishanpramuditha3411 2 ปีที่แล้ว +2

    Great 👌❤️💞

  • @ishuonair9453
    @ishuonair9453 2 ปีที่แล้ว +2

    Good job ❤️

  • @jeewanirathnayake275
    @jeewanirathnayake275 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @123nicholi9
    @123nicholi9 2 ปีที่แล้ว +4

    Appreciate you all

  • @emo_evok
    @emo_evok 8 หลายเดือนก่อน

    Well done guys❤

  • @sandalitharuki612
    @sandalitharuki612 2 ปีที่แล้ว +2

    super 💪

  • @jenlimariowinget
    @jenlimariowinget ปีที่แล้ว

    My eyes are watering..🏳️‍🌈💖

  • @neendup
    @neendup 10 หลายเดือนก่อน +1

    "siyalu sanskara dharmayan nasena sului"

  • @boysloveblfanboy8244
    @boysloveblfanboy8244 2 หลายเดือนก่อน

    Here in Sri Lanka the only problem is we are always spying about the others in the society otherwise it is no issue or burden of being gay or straight. This issue will be solved only if we are minding only our businesses while allowing others to to their own business.

  • @janakaranasingha4402
    @janakaranasingha4402 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @d2d_delivery_riders
    @d2d_delivery_riders ปีที่แล้ว +1

    Harima lassanai

    • @bh3873
      @bh3873 ปีที่แล้ว +1

      Ou hodha adhahasak samajayata denawa.

  • @sl_tomboy_official5371
    @sl_tomboy_official5371 ปีที่แล้ว +1

    Respect 🥺❤️

  • @jagathkumara6070
    @jagathkumara6070 ปีที่แล้ว

    Hoda wade

  • @madhuroshan9753
    @madhuroshan9753 2 ปีที่แล้ว +1

    👌👌👌👊👊🙏🙏

  • @aashidil9489
    @aashidil9489 2 ปีที่แล้ว +3

    😌

  • @nipunifernando1637
    @nipunifernando1637 2 ปีที่แล้ว +3

    මේ වීඩියො කරලා නය වෙන්නත් උනා හිතවතෙක්ට.

  • @doubledlokaya
    @doubledlokaya ปีที่แล้ว +1

    🥺❤️

  • @nipunbandara971
    @nipunbandara971 2 ปีที่แล้ว +3

    සමාජෙට හිතන්න යමක්

  • @firebyte69
    @firebyte69 10 หลายเดือนก่อน

    fine with gays as long as they don't promote being gay to children and other vulnerable parties. they should adhere to our culture and act in a way to not damage it. particularly they shouldn't do their things in public. we should respect everyone's views, and they should respect ours.

  • @deznrove3266
    @deznrove3266 ปีที่แล้ว

    Isuru ayya❤❤❤🌹

  • @sithijamalinga8471
    @sithijamalinga8471 ปีที่แล้ว

    shehan aiya ❤️

  • @janithperera5832
    @janithperera5832 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathliyana4670
    @sarathliyana4670 2 ปีที่แล้ว +1

    Lasanai ❤️matath asai mewage ragapanna

  • @sithijavlogs5224
    @sithijavlogs5224 2 ปีที่แล้ว +7

    දවසක අනිවාර්යයෙන්ම මාත් හොයාගන්නවා මගෙම කරගන්න ...ආදරෙන් මාව බලාගන්න චූටි අය්යා කෙනෙක් 👨‍❤‍👨👬👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👬👬

    • @mahir8812
      @mahir8812 2 ปีที่แล้ว +2

      A/l ඉවර වෙලා මාත් හොයාගන්නවා මාව ආදරෙන් බලාගන්න අයියා කෙනෙක්ව 🥰🥰🥰🥰😘

    • @sithijavlogs5224
      @sithijavlogs5224 2 ปีที่แล้ว

      @@mahir8812all the best

    • @madhuroshan9753
      @madhuroshan9753 2 ปีที่แล้ว

      ❤🙏

    • @Cyfor444
      @Cyfor444 ปีที่แล้ว

      😅😅

    • @prasadmihiranga49
      @prasadmihiranga49 ปีที่แล้ว +2

      මට නම් ඉන්නවා මන් මගේම කරගත්ත චූටී අයියේක් මෝන දේ උනත් මන් එයත් එක්ක ඉන්නවා ගේදරින් දාහක් ප්‍රශ්ණ අවා එකේන් උනේ අපි දේන්නා තවත් ලන් උන එක. මගේ පණ තමා එයා. චූටී උනාට හරි සැරයී ගෝඩක් තරහා යනවා මන් හරි ආදරේයි මගේ ලෝකේම ඒයා.

  • @commerce171
    @commerce171 ปีที่แล้ว +2

    මත් හොයනව ආදරෙන් බලාගන්න අයියා කෙනෙක්😐

  • @kavindugayan7824
    @kavindugayan7824 ปีที่แล้ว +1

    I’m gay. ❤❤❤❤❤

  • @iresha..7480
    @iresha..7480 2 ปีที่แล้ว +1

    🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈

  • @kitty-wg7vc
    @kitty-wg7vc 4 หลายเดือนก่อน

    Aneee oya balanna epa

  • @TharinduheshanVirarathna
    @TharinduheshanVirarathna 18 วันที่ผ่านมา

    ආදරේ අවන්කනම් ගෑනු පිරිම්ක් බේදයක් නැහැ මහා රෝමියෝ වරු ෆෝම් වෙන්න එපා 😏

  • @CruiserAlong
    @CruiserAlong ปีที่แล้ว

    cringe.

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว +3

    මම එයාලට බනින්නෑ එයාලගෙ කැමැත්ත ඒක
    හැබැයි අප්පිරියයි ඊයා 🤮🤮🤮🤮🤮

    • @jeonseoyoon8982
      @jeonseoyoon8982 ปีที่แล้ว +6

      ඊයා අපිට ඔයාව අප්පිරියයි ඔයා ගඳයි ...😪

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      Ow iyaaa ashel iyaa heti ube

    • @firebyte69
      @firebyte69 10 หลายเดือนก่อน

      reply section eke ponna pataw

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @abhisheek3924
    @abhisheek3924 ปีที่แล้ว

    ❤❤