Thirtha  the Guidance '' තීර්ථ ''
Thirtha  the Guidance '' තීර්ථ ''
  • 6
  • 95 707
The Hearts හදවත් | The portraits of Rainbows 05 | Sinhala gay short film
The Hearts හදවත්
The portraits of Rainbows 05
Chamara's story
මේ විසල් අහස තුළ දවසක දේදුන්නක් පායාවි.
Cast
Ranga : B. Galappaththi
Chamila: M.D.D.S Greshan Rathnayake
kasun:- R.A.shehan adhithya
Ashini : natasha nayanathara madurapperuma
Chamara : W. Kasun Thushantha
Mr Danushka (cafe owner ) : S.P.I.S. Gunawardana
Chamara's Partner: isuru yomal somawardana
Shehan : K.A.L Sandaruwan
Sponsored by
RFSU
Local Partnered by Family Planning Association of Sri Lanka
තීර්ථ the guidance
Content By :- තීර්ථ the guidance
Directored by K.A.Lasitha Sandaruwan
Concept :- K.A.Lasitha Sandaruwan
Script by Manthila bhantha
(concept and idea K.A.L. Sandaruwan )
Production by kadmas productions
Art Directored by R.A.shehan adhithya
Mackp artist :- K.A.L.Sandaruwan
Special thanks for all volunteers and Sponsors who helped to success this
thushara manoj, R.A. Shehan Adhithya, isuru yomal somawardana,N.B. adhil suraj vimukthi. Hiran hemantha, natasha nayanathara madurapperuma, tharindi aberathna, J rathnayaka,Dashan rashi sanka, achini amarakoon ,Shino Adhan , Asiri Gayan Madurapperuma( English translated ), and all others
If interested in sponsorships. Please contact us.
අපට අනුග්‍රාහකත්වය දැක්වීම කැමති නම් අප අමතන්න
Contact us : Email :- Thirtha.srilanka@gmail.com
Email :- Sandaruwancyn@gmail.com
Contact Number : 0714653601
Like Us :- Facebook:- තීර්ථ-The-Guidance-142664964615092/
มุมมอง: 15 629

วีดีโอ

True Voice සැබෑහඬ | The portraits of Rainbows 04 | sinhala lesbian short film
มุมมอง 10K2 ปีที่แล้ว
True Voice සැබෑහඬ The portraits of Rainbows 04 Shenaya’s story A story about a lesbian women facing harassment via cyber bullying for her sexuality and sexual orientation. Cast Shenaya :- R.W.D.K.Rajapaksha Ravidu :- Ram Dulip Shenaya's Friends Ashini :- Natasha nayanathara madurapperuma Zhara:- Shydhah Zaara Three Weel park :- Asiri Gayan Madurapperuma Shehan Adhithya Buddhika Galappaththi Spo...
Harini’s story හරිනිගේ කතාව | The portraits of Rainbows 03
มุมมอง 6K2 ปีที่แล้ว
Harini’s story හරිනිගේ කතාව The portraits of Rainbows 03 Cast Harini :- H.R.R. Perera Chamthka Akka :- J. Rathnayake Rude interviwer :- Asiri gayan Madurapperuma Office staff Shaydha Zaara Natasha Nayanathara Buddhika Galappaththi Boss :- Ruwan malith peiris Mother :- Isuru yomal Somawardena ( they them ) Other staff Shehan adhithya W.Kasun Thushantha Others Sponsored by RFSU Local Partnered by...
i am Queer | The portraits of Rainbows 02
มุมมอง 32K2 ปีที่แล้ว
I Am Queer Series Name: The portraits of Rainbows 02 Dumith story තමා තමාව වන්න. අභිමානය ඔබ සොයා ඒවි Cast Dumith : Chamadhi AtapattuarachchiThree weel drivers :R.A.shehan Adhithya B. GalappaththiKanthi : Thilini darshani munasinhaJiwani : Mini wijesinghakumara : Asiri Gayan Madurapperuma Sponsored by RFSU Local Partnered by Family Planning Association of Sri Lanka and තීර්ථ the guidance Content...
මට මා වෙන්න ඉඩදෙන්න | Shehan coming out of the closet | Sinhala Gay short film
มุมมอง 30K2 ปีที่แล้ว
portraits of Rainbows 01 තමා තමාව වන්න. අභිමානය ඔබ සොයා ඒවි මට මා වෙන්න ඉඩදෙන්න ( Shehan coming out to the closet ) Sponsored by RFSU Local Partnered by Family Planning Association of Sri Lanka Content :- තීර්ථ the guidance Direct by K.A.Lasitha Sandaruwan Concept :- K.A.Lasitha Sandaruwan Script by K.A.Lasitha sandaruwan Concept and idea K.A.L. Sandaruwan Production by kadmas productions Art d...
Portraits of Rainbows Series ( trailer )
มุมมอง 2.7K2 ปีที่แล้ว
ඔබ ඔබම වන්න. ලාංකේය Queer (LGBTIQ ) ප්‍රජාව ඔවුන්ගේ සැබෑ ජීවිතය තුළ අත්දකින, මුහුණ දෙන සැබෑ කතාවන්හි අවසානය ඛේදවාචයක් විය යුතුමද? දෛවයට අභියෝග කරන සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව ගැන කතා කිහිපයක් එක පෙළට ඔබ වෙතට ගෙන එන්න ''තීර්ථ the guidance'' අප සුදානමින් රැදි සිටින්න Sponsored by RFSU Local Partnered by Family Planning Association of Sri Lanka Content :- තීර්ථ the guidanc...

ความคิดเห็น

  • @nethmipriyanjala4960
    @nethmipriyanjala4960 วันที่ผ่านมา

    Its melt my heart 🥺

  • @gaming-riyosl2690
    @gaming-riyosl2690 3 วันที่ผ่านมา

    සමහරක් ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නෑ

  • @avishkahirusha9949
    @avishkahirusha9949 7 วันที่ผ่านมา

    මේක කර්ම විපාක හේතුවක් කියන්න බෑ ...මොකද මේක ලිංගිකත්වය විකුර්ති වීමක් නෙමේ.හැගීම් දැනෙන විදිහ.....ලෝකයෙ පිලිගත් රටවල් ගනනාවක් ඊට ඉඩදුන්නා...අනික එහෙම දැනෙන හැගීම් වෙනස් කරන්න බෑ...gay kenelta විරුධ ලිංගිකයෙක් වෙන්න බෑ ඒක විද්‍යාත්මකව ප්‍රකාශ කරන දෙයක්...අපි හැමෝම මිනිස්සු ..අපි හැමෝටම අයිතිවාසිකම් තියෙනවා..ඒ දෙන්න කැමති නම් සතුටින් ආදරෙන් ඉන්නවනම් අනික් අයට ගැටලුවක් නෑනෙ...බෞද්ධ උනා කියලා ධර්මයෙන් ඊට බාද නැත ..කාමය වෙන්නෙ තමන්ගෙ සහකරු හැර අන් අයසමග නරක විදිහට හැසිරෙන එක...මිනිස්සු අමුතු විදිහට මේ දිහා බලන්නෙ sex education එකක් හරිහැටි නැති එක මානසික විද්‍යාව ගැන සුලු හෝ අවබෝධයක් නැති නිසා ..හරිම දුකට කරුනක්..අනික gay කිව්වම මිනිස්සු හිතන්නෙ ගෑනුපිරිමි අර නංගිමල්ලි වගේ එකක් එහෙම නෑ ඒ නපුංසක අය තමා ගොඩක් දුරට එහෙම ඉන්නෙ....gay kiyanne ආදරය දැනෙන විදිහෙ වෙනසක්.

  • @avishkahirusha9949
    @avishkahirusha9949 7 วันที่ผ่านมา

    😭😭😭

  • @funlife1947
    @funlife1947 7 วันที่ผ่านมา

    මට අවුරුදු 22 යි මම මේ ලගදි තමයි මම gay කියලා හරියටම දැනගත්තෙ මට මේ ගැන මගේ ගෙදරට කියන්න ඕන මගේ ඇග ඇතුලේ ජිවත් වෙන්නෙ ගැහැණියක් මටත් ආදරේ කරන්න අයියා කෙනෙක් හිටියා නම් 😢

  • @tharushidilmini5766
    @tharushidilmini5766 13 วันที่ผ่านมา

    I really proud of my parents❤❤🌈️

  • @lakshan154
    @lakshan154 21 วันที่ผ่านมา

    හැමකෙනෙක්ටම සමාන ලෙස සලකන්න ඕනෙ❤

  • @IsinduFernando
    @IsinduFernando 29 วันที่ผ่านมา

    ශ්‍රී ලාංකීය LGBTIQ+ ප්‍රජාවට සාධාරණයක් ඉෂ්ට වේවා ❤

  • @shenaliofficial
    @shenaliofficial หลายเดือนก่อน

    Meka baluwamath maniru manikya mthk wenwa 😢

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ หลายเดือนก่อน

    මමත් gay නමුත් මේ රටේ තත්ත්වය නිසා ..මම තනියම ඉන්න තීරණය කරා... සමාජයෙන්ම වෙන් වෙලා 😢😢😢😢

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ หลายเดือนก่อน

    මට මේක බලද්දී ඇඬුවත් 😢😢😢

  • @Nuwanchamara-b7m
    @Nuwanchamara-b7m 2 หลายเดือนก่อน

    මටත් ඕනි කවුරුත් නැ

  • @parasannafrenando1761
    @parasannafrenando1761 2 หลายเดือนก่อน

    Me demawpeyo hara kapatei

  • @TharinduheshanVirarathna
    @TharinduheshanVirarathna 3 หลายเดือนก่อน

    ආදරේ අවන්කනම් ගෑනු පිරිම්ක් බේදයක් නැහැ මහා රෝමියෝ වරු ෆෝම් වෙන්න එපා 😏

  • @Purplebts2025
    @Purplebts2025 3 หลายเดือนก่อน

    කෙනෙක් ඉපදිලා තියෙන විඳිය,ජීවත් වෙන විඳිය තීරණය කරන්න කාටවත් බෑ. මම අනුබල දෙනව නෙමෙයි. නමුත් අපි දැනගන්න ඕනේ හැමෝටම ගරු කරන්න. අනිත් එක එහෙම කෙනෙක් දැක්කම ගණිකාවක් කියන ගාණට දාලා කතා කරන එකත් වැරදි. තව ඉස්සරහට වැඩි වෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

  • @adithyabandara8381
    @adithyabandara8381 4 หลายเดือนก่อน

    Lovely ...❤️

  • @adithyabandara8381
    @adithyabandara8381 4 หลายเดือนก่อน

    මම ආසම දෙබස ... 'මේ මොන ජීවිත ද ... මෙහෙම ඉපදෙන එක මොන කරුමයක් ද ...?' මේක කාටත් පොදු සමීකරණයක් කියලා හිහිතෙන්නේ මට විතරක් ද ...🤔

  • @AvishkaMihiranga-x7i
    @AvishkaMihiranga-x7i 4 หลายเดือนก่อน

    Godak hithata danuna ❤😊

  • @dineshtharanga5339
    @dineshtharanga5339 4 หลายเดือนก่อน

    මීට වඩා තාත්විකව කරන්න තිබ්බා

  • @boysloveblfanboy8244
    @boysloveblfanboy8244 4 หลายเดือนก่อน

    Here in Sri Lanka the only problem is we are always spying about the others in the society otherwise it is no issue or burden of being gay or straight. This issue will be solved only if we are minding only our businesses while allowing others to to their own business.

  • @boysloveblfanboy8244
    @boysloveblfanboy8244 4 หลายเดือนก่อน

    Most of us don’t have this courage in front of our families 😢

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MISHARIHETTIARACHCHI
    @MISHARIHETTIARACHCHI 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @supunlaksitha-b1f
    @supunlaksitha-b1f 5 หลายเดือนก่อน

    Niymai.❤️🤟

  • @supunlaksitha-b1f
    @supunlaksitha-b1f 5 หลายเดือนก่อน

    Niymai.❤️🤟

  • @kitty-wg7vc
    @kitty-wg7vc 6 หลายเดือนก่อน

    Aneee oya balanna epa

  • @Randus_hana
    @Randus_hana 7 หลายเดือนก่อน

    Superb💖this what we want from srilankans❤️😊

  • @hansanahimeth5679
    @hansanahimeth5679 7 หลายเดือนก่อน

    Meka reality eka newei ne , samaje minissu okunt baninne mole amaruwata newei , bus ekak kochchiyk giyth okun age athillenn enw , parak hitiyth jara widiht minissu diha blanaw, passen enawa koi tharam jara siddi ahnn puluwnda samajen okun gana ada kale

    • @livelife2324
      @livelife2324 3 หลายเดือนก่อน

      Ithin ohoma nathi pirimith "jara siddi" karanne nadda?

  • @ChandinRajapakse
    @ChandinRajapakse 7 หลายเดือนก่อน

    අද තමයි මන් මේ වීඩියෝ එක බැලුවේ...වටින වීඩියෝ එකක් මේ ලිං මැඩි මානසිකත්වයෙන් මේ ලංකාවේ මිනිස්සු මිදෙනවා....හැමෝම සතුටින්

  • @emo_evok
    @emo_evok 10 หลายเดือนก่อน

    Well done guys❤

  • @meepsheep3138
    @meepsheep3138 11 หลายเดือนก่อน

    Need more representation like this! Thank you for making this, love from a Lankan in Aus ❤️🇦🇺🇱🇰

  • @isindufernando1309
    @isindufernando1309 ปีที่แล้ว

    Nice video ❤

  • @IsuruHansamal
    @IsuruHansamal ปีที่แล้ว

    Boru kiyanna oni naa .oya wage jiwitha karuma thama.Mokada api inne lankawene.

    • @Sankutu875
      @Sankutu875 3 หลายเดือนก่อน

      😂 ලංකාවෙ නෙවෙ මේ ලෝකෙ කොහේ ඉදියත් ජීවිතයක් අයිතිවාසකමක් හැමොටම තියෙනවා.මමත් transkollek මමනම් කරන්නෙ එකම එක සාපයයි.මේ දේට මෙහෙම අපහස කරන අපි වගෙ අයව lgbtq අයව අපහස යට ලක් කරන සෑම සියළු දෙනාටම කර්මයට අනුව දරුවෙකුගෙන් හෝ මතු බවයක් ඇතහොත් එ බවයක හෝ මෙ වගෙම දරුවෙක් හො ඉපිද මෙ වේදනාව කොයිලෙසද ඇයි මෙලෙස වෙන්නෙ කියලා දැනෙන්නම ඕන 🤍❤ මොකද එක සමහරක්ට තේරෙන් නැ අපිට ඕන අපෙ පාඩුවෙ ජීවත්වෙන්න.

  • @rrrr195
    @rrrr195 ปีที่แล้ว

    Wesa lokeka wesa ratakane inne abuddassa kaale

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว

    Mata kawada hari පාර්ලිමේන්තුවට yanna lebunoth mm edata mulinma karanne menna me aya wenuwen sril lankawa thula eyalage aithiya labadenna samarisi panath sammatha karanawa. Hebai ekthara neethi raamuwak yatathe

  • @firebyte69
    @firebyte69 ปีที่แล้ว

    fine with gays as long as they don't promote being gay to children and other vulnerable parties. they should adhere to our culture and act in a way to not damage it. particularly they shouldn't do their things in public. we should respect everyone's views, and they should respect ours.

  • @neendup
    @neendup ปีที่แล้ว

    "siyalu sanskara dharmayan nasena sului"

  • @deznrove3266
    @deznrove3266 ปีที่แล้ว

    Isuru ayya❤❤❤🌹

  • @twins7892
    @twins7892 ปีที่แล้ว

    Ow ithin ammala thathalta duka hitenadd bn mecchara kal kanna bonna dela anithmata mehama wunama maha paw karyo

  • @kavindusadaruwan5575
    @kavindusadaruwan5575 ปีที่แล้ว

    Niyamai👍🏻👍🏻👍🏻

    • @Nuwanchamara-b7m
      @Nuwanchamara-b7m 2 หลายเดือนก่อน

      youtube.com/@nuwanchamara-b7m?si=kayf8-5DsbzO_uwz

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว

    චමාධි මල්ලි superb Acting

  • @BlackTV-lz6ll
    @BlackTV-lz6ll ปีที่แล้ว

    මමත් එයාලට ගරු කරනවා ..මොකද කාටවත් අපහස කරන්නේ නෑ.🥺එයාලගේ දුක තෙරුන් ගන්න දවසක .කවදාවත් එයාලට වචනයක් වත් කියන්නේනැ කවුරුවත් .

  • @rose2603
    @rose2603 ปีที่แล้ว

    රැව්ල තිබ්බට බිව්වට කෙල්ලෙක් එක්ක යාලුවුනාට පිරිමියෙක් වෙන්නේ නෑ විවෘතව හිතන්න පුළුවන් හැමකෙනෙකුටම ගරුකරන්න දන්නේ කෙනයි නියම පිරිමියා... අනික ඔහොම ගෑනු අයට කාවදා හරි දවසක මේ විදිහේ දරුවෙක් ලැබුනොත් තේරෙයි අනිත් අයත් තමන්ගේ වචන නිසා කොච්චර දුකට පත්වුනාද කියලා.

  • @CruiserAlong
    @CruiserAlong ปีที่แล้ว

    cringe.

  • @kavindugayan7824
    @kavindugayan7824 ปีที่แล้ว

    I’m gay. ❤❤❤❤❤

  • @kavindugayan7824
    @kavindugayan7824 ปีที่แล้ว

    Lankawe jiwath wenne gal yugaye antilai uncle lai. Godak 90% k withara. Ekane lankawa eka thana pal wenne

    • @IsinduFernando
      @IsinduFernando 4 หลายเดือนก่อน

      Aniwaren . Mona karanna da karume thamai.

  • @nuone_9636
    @nuone_9636 ปีที่แล้ว

    Ewww gay http. Hnda wade😂