රෑට රෑට සිරිසුමන මට සැතපෙන්න කතා කලා | සාක්ෂි සහිතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2022
  • #IrajShow #srilanka

ความคิดเห็น • 599

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +107

    අපේ කොටුවේ හාමුදුරුවෝ කතාව හරි සරලයි හැමෝටම හරියන එකක් ඇත්ද නැද්ද දන්නනැ නමුත් කියන්නේ ඇත්ත ධනුෂ්ක ගුනතිලක ගැන කොයපු කතාව ඇත්ත සමාජ මාධ්‍ය මගින් කරන එවා හරි හෝ වැරදියි ඇති හිටපු නායක අරජුනගෙ කතා මේකාලෙට හරිද දන්නැ කොටුවේ හාමුදුරුවෝ කියන කතාව හරි සනත් ජයසූරිය මහතාද ලගදිකතාකලා එයත් ක්‍රිඩකයන්ගේ පැත්ත හරිගස්වන තැන ඉන්නේ හැමෝම ඕනමදෙයක්ගැන හරියෙට හොයලා කතකරන්න ඔනි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි . ඉරාජ් ජයවේවා

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +74

    කියන්න ගියොත් කියන්න තියෙනවා ගමකට දේවල්.තිත්ත ඇත්ත අද ලංකාවෙ ඉන් සාදු අංකල්ලා අති බහුතරයක් පට්ට බිස්නස්කාරයො🙈

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +70

    සියල්ලන්ගේ ම හිස් වචන විතරයි..😨😟😥🤮🤮🤮🙁😳😲

  • @wizkalifa4014
    @wizkalifa4014 ปีที่แล้ว +38

    සමහර තැන් බලද්දි රෙදි නැතුව පාරෙ ඉන්නවා වගේ දැනෙනවා 😂😂

  • @salithneranjana3752
    @salithneranjana3752 ปีที่แล้ว +7

    මඳි නොකියන්න...ඔබ වහන්සේලා සාසනේ කාපල්ලා..good luck

  • @harshabasnayaka
    @harshabasnayaka ปีที่แล้ว +150

    සැබැම සාසනෙ කන සුපිරිම ඩයල් දෙක තමයි සිරියයි කොටුවෙයි කියන්නෙ 🤣🤣

  • @kasungamage3433
    @kasungamage3433 ปีที่แล้ว +14

    රේණු තලා මල්‍ද තලා… තෙල්‍ මල්‍ ගෙන දෝත පුරා… නිවන්‍ යන්‍න පාර අහනවා..

  • @nishanthasenavirathna2556
    @nishanthasenavirathna2556 ปีที่แล้ว +104

    අද රටේ බෙහෙත් නෑ,කෑම නෑ,රැකීයාවල් නෑ,තෙල් නෑ,මන්ද පෝෂණය ,මුන් දෙන්නත් මේ රටට වුන වීපතට වග කීව යුතු පාපතරයන් දෙදෙනෙක් ?

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +29

    දර්ම සන්ගායනාවක් අවෂ්‍යයම කාලේ ☹️☹️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +36

    කොහෙද බන් ඉරාජ් මෙච්චර දවස් ගිහින් හිටියේ. අපි හිතුවා ආයේ වීඩියෝ නැතිවෙයි කියලා. එහෙම කරන්න එපා මේක වටිනා චැනල් එකක්

  • @susanthkumar6653
    @susanthkumar6653 ปีที่แล้ว +15

    කෙළවෙන පත්තුවෙන කොට යටයන

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    ලොකු සාදු සමලිංකයෙක් නම් පොඩි අයද සමලිංකයි.කුඩා කල පැවිදි වී හොඳ අධ්‍යාපනයක් ලබා ගිහි වී ලිංගික ආසාවන් ප්‍රහීන කරන්න පුළුවන් බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් .නිවන් දකින්න අවශ්‍ය නම් පමණක් .🌎❤️

  • @dilz1752
    @dilz1752 ปีที่แล้ว +8

    මුං ස්වයංවින්දනේ කරනවා අපි බලනවා 😂 අනේ සාදු

  • @pradeepakrish
    @pradeepakrish ปีที่แล้ว +6

    මුන්දෑ ආයේ බණ කියන්න පටන් ගන්නවලු 😂 ඒ කියන්නේ මෙච්චර කල් ඒක නෙමෙයි කොරලා තියෙන්නේ.. අනේ සාදු! 🥲🙏

  • @YasasStudios
    @YasasStudios ปีที่แล้ว +6

    අහ්හ්.. පකයා ආයේ වැඩ පටන් අරගෙන 🙂❤️

  • @gj8795
    @gj8795 ปีที่แล้ว +4

    Iraj you are great.🌷

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว +2

    Niyama kathawa...straight forward .....awesome

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +1

    😊Nice video❤️ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @methulsenevirathna38
    @methulsenevirathna38 ปีที่แล้ว +12

    ඥානා home නෙහ් 🌚

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 ปีที่แล้ว +6

    මූ වගේ වසලයකුට ගැලපෙන කට්ටියම තමයි සෙට් එකම