Sansarika I Short Film | Chalin Manuranga | සන්සාරිකා | Manu | චලින් මනුරංග | මනෝ | මනු | Mano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ප්‍රේමයේ විරහව මධ්‍යයේ සිය දිවි නසාගන්නා, අනිකා මරාදමන යුගයක, ප්‍රේමයේ සොදුරු මතකයන් සිතින් මරාගෙන සිටින මිනිසුන්ට උපහාරයක්ම වේවා !
    ලොකයේ ලක්ෂ 4 ක් වගේ ප්‍රමාණයක් අපි අපිව මනා ගන්නා විවිධ හේතුන් මත. ඒකෙත් ආදරේ නිසා ලොකු ගානක් මැරෙනවා. වෙන කිසිම සතෙකු තම වර්ගයා කුමන හේතුවක් නිසා ඔහු ඝාතනය කරන්නේ නෑ. ඒත් අපේ ඉවසීම නැතිකම, හිත පාලනය කරගත නොහැකි වීම, අනෙකාට ගෞරව නොකිරීම වීම වගේ දේවල් නිසා අපි අපි මරා ගන්නවා. කොච්චර හිත රිදුනත් අමාරුවෙන් හරි ඒ සියල්ල යටපත් කර ගන්න. එසේ නොමැති නම් තවත් කෙනෙකුට හිංසාවක් නොකර එය විඳදරාගන්න. එයයි උත්තරීතර ප්‍රේමය ගෞරවය. ඔබේ සතුට අනිකාගේ සතුටු විය නොහැකිය. ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න. සත්‍ය ප්‍රේමය තනි තනිව හෝ කළ හැක. ලබාගත යුත්තේ ම නැත. අපි වැරදි තැනක ඉන්නේ. එය තේරුම් ගත් දවස මේ ලෝකය මීට වඩා සුන්දර වේවි.
    Story / Producer / Director
    Chalin Manuranga Abeysiriwardhana
    Co Director
    #Isuru Weerasingha Mudali
    Script
    Chalin Manuranga Abeysiriwardhana
    Jeewanthi Perera
    Director Of Photography
    V.S Prasanna Kumara (Tarza)
    Sound Design
    Ravindu Frenendo
    Editor
    Sanjeewa Dulhan Silva
    Art Director
    Ruwan Jayanath
    Mackup
    Jeewanthi Perera
    Assistant Director
    Chamara Selara
    Production Manger
    Indunil Deraniyagala
    Cast
    Sulochana Weerasinghe
    Chalin Manuranga
    Ranjith Rubasinghe
    SPECIAL THANKS
    A.G. Chandika Abeyrathna
    (Deputy Meyor / Kaduwela Municipal Council)
    Dinesh Wijesinghe
    Wikum Liyanawadu
    Oshadi Metarabha
    Charuka Dilrukshi
    Thalahena Cemetery
    TK Upali Perera
    W Chandrasena
    Camera And Light Equipment
    Colombo Movies Pvt Ltd
    Editing Studio
    Thulana Media Unit
    #shortfilm #short #film #movie #love #valentine #sinhala #elution #chalinmanuranga #sulochanaweerasinghe #filmcycle #srilanka

ความคิดเห็น • 1.5K

  • @darmayaathra3344
    @darmayaathra3344 ปีที่แล้ว +45

    කතාව ගැන දැනගත්තෙ බනින පෝස්ට් එකකින් නොබලම පෝස්ට් දැකල බැනල යන අය අතරෙ මං මොකක්ද සීන් එක කියල බලන්න ආව කෙනෙක්. සමහර මිනිස්සුන්ගෙ කෙලෙස් ගොඩ නලියනවා මේක බලල. තවත් සමහරු නිවෙනවා. නිවෙන අය අතරට මාත් එකතු වෙනවා. වැඩේ මරු. මෝඩයෝ බනියි. තේරෙන උන් අත්පොලසන් දෙයි.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +3

      කතාව බලාලා මොනා කිව්වත් කමක් නැ, නොබලා කතාවට බනින එකටයි දුක
      ස්තුතියි ඔබට

  • @nisansalawasana2549
    @nisansalawasana2549 ปีที่แล้ว +240

    " එකම වැරැද්ද එක පාරකට වඩා කරනවනම් ඒක වැරැද්දක් නෙවෙයි ඒක පුරුද්දක් " කතාව සහතික ඇත්ත ...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +4

      ස්තුතියි

    • @gahasitha
      @gahasitha ปีที่แล้ว +4

      ඒක නම් බොක්කටම වැදුනා

    • @nisansalawasana2549
      @nisansalawasana2549 ปีที่แล้ว +1

      තව තවත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න සහෝදරයා ...🌹 ඔබට ජය...👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @chalanipriyangika4954
    @chalanipriyangika4954 ปีที่แล้ว +16

    මගෙත් පළවෙනි කසාද ජීවිතේ me වගේම මානසික ලෙඩේ එක්ක අවුරුදු 10ක් ගෙව්නා ජීවිතේ අපායක් කරා අවසානේ මං ඒ ජීවිතේ අතහැරියා කාලයත් සමග ලස්සන ආදරයක් mta ලැබුණා dan මං ඒ ආදරේ විදිනවා වසර හතරක් ගෙවිලත් පොඩි හරි වෙනසක් නැතිව අපි ආදරේන් ඉන්නව මං හැම මොහොතේම හිතන්නේ පෙර ආත්මෙක පිනක් නිසා මට ඒ ජිවිතෙන් මිදිල මෙි ලස්සන ජීවිතේ ලැබුණා කියලා ඇත්තටම mn එයට me කතාව පෙන්නුවා mta මගේ අතීතය mathak කරා godak lassanai best ❤️👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      අපි හැමෝම ජිවත් වෙනවා මේකේ ඇතුලේ,
      ස්තුතියි ඔබේ වචන වලට

  • @natureattraction1269
    @natureattraction1269 ปีที่แล้ว +80

    ලෞකික ජිවිතේ බැදිම් අස්සේ හිර වෙලා දුක් විදිනවාට වඩා හැමදේම සිතින් අත් හැරෙන ලෝකොත්තර ජිවිතේ ඉතා සැනසිමයි.. ඒ උතුම් නිර්වාණය තරම් වටිනා දෙයක් තවත් නොමැත. නුබට තෙරුවන් සරණයි. උතුම් නිර්වාණයම අවබෝධ වේවා සියලු දෙනාටම.🙏🙏🙏

  • @sachi5289
    @sachi5289 ปีที่แล้ว +260

    හාමුදුරුවන් ඇත්තටම ආවේ කතාවෙ අවසාන කොටසෙ. එතකං හාමුදුරුවො හිටියේ අර කාන්තාවගෙ මනසේ. ඇය කරපු වැරැද්දට ඇය ඇගේ සිතත් එක්ක සටන් කරනවා. හාමුදුරුවන්ගෙන් සමාව අයදින විදිහ විත්තරූප මවාගන්නවා... අහිමිවීමකදී තමයි නියම වටිනාකම දැනෙන්නෙ වගේ ඇය ආයමත් හාමුදුරුවන්ගේ ගිහි ජීවිතය ඉල්ලනවා... ඒ වේදනාවෙන්ම ඇය මිය යනව... ඇය මිය යන තුරුම වෙන සියල්ල වෙන්නෙ ඇගේ මනසේ. නමුත් හාමුදුරුවො ඇත්තටම වඩින්නෙ කතාව අවසානෙට.
    කසාද ජීවිතේත් ඔහොමයි ඇය කලබලයි ඉක්මන්... කසාද ජීවිතේට තියෙන්නම ඕන දෙයක් කලබල නොවීම හා ඉක්මන් නොවීම
    මේ මා දුටු කෝණය

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +35

      ඔව්, ඔයා හරියටම හරි,
      අපි කලබල උනාම ගොඩක් දෙවල් අපිට අහිමි වෙනවා,
      ස්තුතියි,
      ඔබේ විචාරයට

    • @imanganethmini5820
      @imanganethmini5820 ปีที่แล้ว +2

      😍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +5

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

    • @BindusaraK.C.
      @BindusaraK.C. ปีที่แล้ว

      @@chalinmanurangamano7430 👍

    • @waves545
      @waves545 ปีที่แล้ว +1

      ලස්සන කියැවීමක් ❤

  • @manjulakumarathunga8305
    @manjulakumarathunga8305 ปีที่แล้ว +60

    වෙනස්ම විදියට හිතපු .
    බය නැතිව රාමුවෙන් එලියට ඇවිත් කල නිර්මාණය ක්
    ජය

  • @shashivijesinghe2135
    @shashivijesinghe2135 ปีที่แล้ว +53

    සමාවදෙන්න,අත් හරින්න,ඇත්තමයි ඒක මාරම සැනසීමක් වෛර කරනවට,පලිගන්නවට වඩා...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +3

      විරහාවෙදි පිහිය වෙනුවට වටාපත අතට ගත්ත එක හොදයි නෙද

  • @Sarisara94
    @Sarisara94 ปีที่แล้ว +63

    ලස්සන වැඩක්. අපි හිතනවට වඩා ලෝකෝත්තර ජීවතයක සහ ලෞකික ජීවිතයක අවබෝධය හිතාගත නොහකි තරම් එකිනෙකට පරස්පරයි. 😌😌

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว +1

      හම්ම්ම්ම්
      ස්තුතියි

  • @guidevlog1766
    @guidevlog1766 ปีที่แล้ว +92

    FB එකේ බනින නිසයි බලන්න ආවේ. පිටින් පේනවට වඩා ලස්සන කතාවක් ❤

    • @nuwantharaka6598
      @nuwantharaka6598 ปีที่แล้ว

      මමත් එහෙමයි

    • @siriyasiriya5849
      @siriyasiriya5849 ปีที่แล้ว

      මමත්

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      ස්තුතියි

    • @dilendrasiribaddana6917
      @dilendrasiribaddana6917 ปีที่แล้ว +8

      මමත් අහම්‍බෙන් දැක්කේ..කිසිම දෙයක් පිටතින් බලලා තීරණය කරන්න නරකයි..ගැඹුරු අර්ථයක් සහ සමාජයට හොඳ පාඩමක් දෙන කතාවක්…❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @akalankasankalpani596
    @akalankasankalpani596 ปีที่แล้ว +19

    "මම වැරැද්දක් කළා නම් ඒක කියලා හදාගන්න බැරිනම් බැරි නම් මගේ කනට ගහලා හරි ඒ වැරැද්ද නිවැරදි කරන්න තිබුණා" හිතට දැනුනු දෙබසක්,හරිම ලස්සනයි,සුභ පැතුම් චලීන්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි, හිතට දැනුනාම් එච්චරයි, මගේ වැඩේ සාර්ථකයි

    • @anushikathilini9892
      @anushikathilini9892 ปีที่แล้ว +1

      Ea wachana tika mage jeewithetath sambandai

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      මේකේ අපි හැමොම ජිවත් වෙනවා
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @vijithananda8695
    @vijithananda8695 ปีที่แล้ว +10

    අට පත එකට හිඳ එහෙ මෙහෙ කරල බෙදා ගත්තම
    අඩු පාඩු එක දෙකත් බැරි ගාතේ හදා ගත්තම
    ප්‍රේමයම තබා උකසට සමාවත් ඉල්ල ගත්තම
    සම්පූර්ණයි කියල හිතනවද අපි මේ අඳින සිත්තම
    ඔයා හරි..
    කවියක් වෙන්නෙත් නෑ මේක පද හතර ගළප ගත්තට.. ❤️
    එහෙම හිතෙන්නැති එයාට. ❤️❤️

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +50

    කවුද මේකට බයින්නේ.... 😕 අයියේ තව short film හදන්න..තෙරුවන් සරණයි 🥰

  • @tharakamuthunayake1804
    @tharakamuthunayake1804 ปีที่แล้ว +100

    අවසානය වෙනකන්ම කුතුහලය සගවා ගත් ඉතා අගනා පිටපතක්. අද කාලයේ ඉතා විරල කතා වස්තුවක්. එක දිගට බලා සිටිය හැකි ලෙස පෙලගැහුණු රසවත් සහ ආදර්ශවත් කෙටි නාට්‍යයක්. සුභ පැතුම් චලියා... මෙලෙසම ඉතා ඉහල රංගනයක් සමග තව තවත් රස බර නාට්‍ය කිරීමට අවස්තාව උදා වේවා...

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว +1

      ස්තුතියි
      සහෝ

    • @madhawasomarathna8500
      @madhawasomarathna8500 ปีที่แล้ว +2

      හොද නිර්මාණය ක්‌..... 👍👍👍❤️👍👍👍🌹🌹🌹ජයවේවා

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

    • @DinuKumari-xh1qz
      @DinuKumari-xh1qz ปีที่แล้ว +3

      ඔවු ගොඩක් ලස්සනයි

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      @@DinuKumari-xh1qz ස්තුතියි
      දන්න අයට බලන්න කියන්න

  • @saadhgautham9865
    @saadhgautham9865 ปีที่แล้ว +20

    මිනිස්සු අපි.... බලාපොරොත්තු මහ හුඟක් එක්ක ලොකු ආසාවන් පුරවන් ගෙවන්නේ මොකද්ද? ජීවිතේ හරි සංකිර්ණයක්. ඒ ඇතුලේ තේරුමක් නැති දේවල් කරගෙන කොයි තරම් විඳවනවද. ජීවිතේ සැනසීම නිවන මිස වෙන දෙයක් නෙවේ කියලා තේරුම් කරපු විනාඩි විස්සක්! 💜

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +2

      මිනිසුන්ට දෙයක් දැනුනානම් එකෙන් කෙනෙක් හැදුනනාම්, එක තමා සතුට

    • @anuruddhamalalgoda3084
      @anuruddhamalalgoda3084 ปีที่แล้ว

      Yggtqy56

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน

      💓💓💓💓

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 ปีที่แล้ว +18

    තම තමන් තමන්ගේ හිත පාලනය කරගනිත්වා... එකිනෙකාට ආදරය කරත්වා... අවංක ආදරණීයන්ට අවංක හදවත් හමුවේවා... ලෝකය සුන්දර වේවා...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි, තමන් තමන්ට අවන්ක වුනාම ගොඩාක් දේවල් හරි යනවා, එහෙම වුනේ නැති වුනාම තමයි හිතෙන් විදවන්නේ, එක තමා මෙකේ වුනෙත්

  • @pavandahanayakabiology5606
    @pavandahanayakabiology5606 ปีที่แล้ว +12

    කොහොමත් පවන් කියලා නම තියන අය ලග ආදරේ මහ ගොඩයි,ඒත් ඒ ආදරේ තේරුම් අරන් පවන්ලා ලග රැදෙන්න තරම් වාසනාවන්ත අය ඉන්නෙ කලතුරකින්.පවන්ලා හැමදාමත් කරේ අනිත් කෙනා වෙනුවෙන් තමන් අඩියක් පස්සට ආරගෙන එයාට අවස්තාව දිලා පවන් නැවතුන තැනම හිද බලාගෙන සිටිය එක.

  • @sriyanibandara9907
    @sriyanibandara9907 ปีที่แล้ว +28

    F b එකේ දැක්ක මේ පොටෝ එක ගොඩක් දෙනෙක් දොස්කියල තිබුන දැන් මේක අහම්බෙන් දැකල බැලුවේ ගොඩක් ලස්සන කතාවක් ❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි

    • @A_P_Kasun
      @A_P_Kasun 4 หลายเดือนก่อน

      පොතට කලින් හැමදාමත් පිටකවරනේ බලන්නේ

  • @srimahadeyalaya
    @srimahadeyalaya ปีที่แล้ว +50

    ස්වාමින් වහන්සේකෙනෙක් කාමයට ඇල්මක් නැ කියලා පෙන්නපු හොද කෙටි කතාවක්...

  • @kavidhithenethma9159
    @kavidhithenethma9159 ปีที่แล้ว +15

    මං දෙපාරක් බැලුවා මේ කතාව.
    හිතට ලොකු වේදනාවක් දැනුනා.
    මොනා උනත් සුපිරියක් ❤️🙏👍ඇත්තටම ලස්සනයි.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @sanjeewakumara3964
    @sanjeewakumara3964 4 หลายเดือนก่อน +10

    ලව්කික අලව්කික ජීවිත දෙකක වෙනස පෙන්නන්න මීට වඩා ක්‍රමයක් නෑ. සිවුරක් ඇඳගෙන ඇවිත් මනුස්සයෙක් විහිළු කතායි, ඩබල් මීනින් කුණුහරපයි, කාට හරි බනින එකයි කරපුවාම ඒක කාලීන දර්ම දේශනයක් කියන රටක, පට්ට බන කියන රටක., මේ වගේ නිර්මාණයකින්වත් දර්මය බෙදද්දි, ඒක තේරුම් ගන්න බැරිව වැලලෙන්න හදන සමාජයක් නිසා පසු බසින්න එපා . මේක ඇත්තටම සසර නිවන බනක්. තෙරුවන් සරනයි මචන් . සිදුහත් කුමාරයත් සම්මතේ බින්ද . මේසසරෙන් මොකෙක් හරි මුදවන්න පුලුවන්නම් බිඳපන් බන් මේ සම්මතේ . අපි ඉන්න ව උඹ එක්ක ❤❤❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ස්තුතියි
      ඔබගේ දිරිගැන්විමට.
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.
      ❤️❤️❤️❤️

    • @Sakunthala-pl9zz
      @Sakunthala-pl9zz 3 หลายเดือนก่อน

      ❤A​@@chalinmanurangamano7430

  • @chethperera1611
    @chethperera1611 ปีที่แล้ว +64

    කතාව නම් පිස්සුවක් ❤️ හරියටම තියෙන කතාව තේරැම් ගත්තොත් බනින්න දෙයක් නෑ... කතාව රස විදිනවා හැරෙන්න🌼🌼

  • @KaviSilva
    @KaviSilva 4 หลายเดือนก่อน +2

    " එකම වැරැද්ද එකපාරකට වඩා කරනවනම් ඒක පුරැද්දක් " ගොඩාක් ගෑනු වරද්ද ගන්න තැනක් තමයි ඕක. ආදරේ නිසා හැම වෙලේම සමාව දෙන එක, ඒ බැදීම නොගැලපෙන බැදීමක් බව දැන දැනත් ගලපගන්න උත්සහ කරන එක.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.

  • @ven.kottegodasudeepathero7973
    @ven.kottegodasudeepathero7973 ปีที่แล้ว +28

    අතිවිශිෂ්ට නිර්මාණයක් හැමෝම බනිනව දැක්ක ඔය එක ෆොටො එක්ක් දැකල ඒකයි ඇවිත් බැලුවෙ ලස්සන නිර්මානයක් තෙරුවන් සරණයි කලාත්මක ඇහෙන් බලන්න ආරාධනා කරනව හැමෝටම

    • @bestchoicebc5666
      @bestchoicebc5666 ปีที่แล้ว

      Payasa nirayagena kiyaladunnanam hodai neda ape hamuduruwane...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      මේකේ කතාව තෙරුම් ගන්නෙ නෙතුව තමා මිනිස්සු බනින්නෙ

  • @Organicfarmsl-p1j
    @Organicfarmsl-p1j 12 วันที่ผ่านมา +2

    ඇත්තටම නියමයි හිතට ගන්න ගොඩක් දේවල් තියෙන නිර්මාණයක් මේ සඳහා දායක වූ සියලු දෙනාටම ස්තූතිය ❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  11 วันที่ผ่านมา +1

      @@Organicfarmsl-p1j ස්තුතියි
      වැඩේ හොදනම් තවපඅයට බලන්න share කරන්න

  • @Hansa764
    @Hansa764 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම අර්ථවත් නිර්මාණයක් ...අගය කලයුතුයි නිර්මාණයට දායක වූ සියලු දෙනාවම...සුලෝචනා ...මගේ විශ්වවිද්‍යාල යෙහෙලියක් ...රංගනය අතිවිශිෂ්ඨයි .......

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @alnjperera5729
    @alnjperera5729 ปีที่แล้ว +37

    හරිම ලස්සන අර්ථයක් තියෙන කතාවක්.ෆොටෝ එකක් දැකලා හැමෝම බැනපු ඒත් හිතන්නවත් බැරි පැත්තක් පෙන්නපු ලස්සන නිර්මාණයක්. 🙏

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි

    • @subodapriyadarshani454
      @subodapriyadarshani454 ปีที่แล้ว

      Minissu danne dakina dekin thiranaya karanna misak une mokakda wenne mokakda kiyala balanna nemei saho good job 💕 sathutui burana ballanta bura bura inna kiyala oya gamana giyata👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

    • @moviescenes540
      @moviescenes540 ปีที่แล้ว

      ජිවිතේ බැදිම් නැති තරමට හොදයි කියලා හිතනකොට අපි පරක්කු වැඩි.මට මේ නිර්මාණය දකිනකොට හිතෙනවා ජිවිතේ හදගන්න මහන වෙලා.මොකද මගෙ ජිවිතෙටත් මේ කතාවේ සමහරක් තැන් ගැලපෙනවා..මං පරක්කු නැ තමත් ජිවිතේ හදාගන්න.ආදරේ තමයි ජිවිතේ තියන ලොකු සැනසිම කියලා හිතන් හිටපු කාලයක් මටත් තිබුනා..එත් පරිනත වෙනකොටයි තෙරුනෙ බැදිම් නැති ජිවිතේ හරියට ගලාගෙන යන වතුර පරක් වගෙ නිදහස් කියලා....ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏

    • @ceylonnewsfast
      @ceylonnewsfast 10 หลายเดือนก่อน

      සුපිරි නිර්මාණයක්

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    ගෑණූ ගෑණූම තමයි අප්පා....
    සුපිරිම නිරිමාණයක් මොලයක් තියන එවුන්ට... කරදර බාදක වැඩිනම් අතෑරිමම තමයි කලයුත්තේ.. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුලුයි...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි
      ඔබේ විචාරයට 💗❤️💗❤️💗
      වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න.

  • @kasun7535
    @kasun7535 ปีที่แล้ว +35

    ගොඩක් අයට ඔක තමා වෙන්න, සතුට කියලා දකින්නෙ ඇත්ත නෙවෙ... අර්ථවත් කතාවක් ❤

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 ปีที่แล้ว +19

    පුදුම ලස්සන අර්ථවත් නිර්මාණයක්
    තවත් මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න චලින් ,good luck ❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +2

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @kumarijayakody7102
    @kumarijayakody7102 ปีที่แล้ว +3

    පවන්ට ඒ ඇත්තිව හමුවුනේ ගිහිවතේදි. පැවිදි වත තුල නොවේ.එයයි බුදු දහමේ අත හැරීම නම් වූ සුවය.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න

  • @shashikalarathnamalala6808
    @shashikalarathnamalala6808 ปีที่แล้ว +9

    මේක මාරම අමුතු ෆීලින් එකක් එක්ක හරිම ලස්සන යථාර්ථවාදී විදියට ජීවිතේට පණිවිඩයක් දෙනවා❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @nishanthajayarathna2088
    @nishanthajayarathna2088 ปีที่แล้ว +5

    හිතට වදින නිර්මාණයක්.මතු පිටින් බලලා ව්වේචනය කරන්න එපා .බුදුන් ගේ කාලේ අපේ බුදුන් හටත් කාන්තාවන් නිසා ප්‍ර්‍රශ්න තිබුනා.ඔවුන් නිවන් ගියා .බුදුන් වහන්සේ ඔවුන්ට පිහිට වුනා

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ඔව්, අපේ මින්ස්සු ඉතිහාසය ගැන දන්නේ නැ

  • @kamanipoddiwela
    @kamanipoddiwela ปีที่แล้ว +10

    මුල් ටික බලලා කෝප උන අය බනින වා,නමුත් ඉවසීමෙන් අවසාන ය තෙක් බැලුවම ,ලොකු පනිවිඩයක් ,වැදගත් දෙයක් කියවෙනවා,

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว +1

      @@chalinmanurangamano7430 මම බලපු වෙලා වෙම ශෙයා කලා,සමහරු බාගෙට බලලා ,නවත්වා තිබ්බා ,සමහර අය ඉවරෙටම බලලා හොද කීවා ,මගේ මතය වෙනස් ම,කතාව ක් ,හොද පිටපතක් ,

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      @@kamanipoddiwela ස්තුතියි

    • @kamanipoddiwela
      @kamanipoddiwela ปีที่แล้ว

      @@chalinmanurangamano7430 තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා !!!

  • @chamustudio
    @chamustudio ปีที่แล้ว +18

    මේ වගේ තවත් නිර්මාණ දිගටම කරන්න බෞද්ධ දර්ශ්ණය අල්ලලා. පට්‍ට perfect වැඩක් තව පොඩි පොඩි තැන් ටිකක් හැඩ උනා නම් මරු. අපි බුදු නෙමෙයි perfect වීමට. මේ නිර්මාණය සදහා යම් අයෙක් ඔබ වෙත වාරණය කලොත් අනිවාරෙන්ම මට කතා කරන්න මම එකතු වෙනවා එයට එරෙහිව 🙏💎
    ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි.

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว +1

      මේක ඇස් වලින් බලලානෙමේ
      මොලෙන් බලන්න ඕනේ වැඩක්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ඔයගේ comment inbox කරන්න, කැමතියි කතා කරන්න

    • @kumarijayakody7102
      @kumarijayakody7102 ปีที่แล้ว

      කාම තෘශ්ණා ලෝකය තුල අතරමං වී දුක් විදින ලෝක සත්වයාට බුදු දහම පිළිබද දෑස් විවර කොට බැලීමට කණාමැදිරි එළියක්.

  • @ruchiranimesh5800
    @ruchiranimesh5800 ปีที่แล้ว +18

    මනෝභාවය ලස්සනට පෙන්නුම්කරලා තියෙන සුපිරියක් 😍

  • @patchaboy6534
    @patchaboy6534 ปีที่แล้ว +23

    හදවතටම දැනනා.... අද කාලෙට හොදටම ගැලපෙනවා... ලස්සන නිර්මාණයක්❤️🙏🥺

  • @Kavee1424
    @Kavee1424 ปีที่แล้ว +25

    ජීවිතයක යථාර්ථය .....
    නිර්මාණයට දායක වූ සියලු දෙනාට තුති වේවා ... !!

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      ස්තුතියි

    • @OshadiImasha-yt4ip
      @OshadiImasha-yt4ip ปีที่แล้ว

      ​@@chalinmanuranga2786 පැහැසරට තිබුණ මානසික රෝගය මොකක්ද

    • @OshadiImasha-yt4ip
      @OshadiImasha-yt4ip ปีที่แล้ว

      ​@@chalinmanuranga2786ඒක දැනගන්න එක ගොඩක් වටිනවා මට

  • @samanjayawardhana2750
    @samanjayawardhana2750 ปีที่แล้ว +40

    නියමයි .... විවහා ජීවිතේ කෙලව නොගත්තට, අමාරුවෙන් හංගගෙන යන ස්ටෝරි මේ කාලේ සුලබයි. මේ නිර්මාණය හොඳ පණිවිඩයක්. මේ කන්ටෙන්ට් එකම හස්බන්ඩ්ලටත් රිලේට් වෙන නිර්මාණයක් ගැන හිතමු සහෝදරයා. බුදුසරණයි

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +3

      ස්තුතියි. මෙකෙ අපි දෙගොල්ලොම ඉන්න්වා,
      උත්සහා කරන්නම්

  • @sugathorasathero5867
    @sugathorasathero5867 ปีที่แล้ว +12

    තව දෙයක් යූටියුබය තුළ දුටු හිතට කිසිම බරක් නොවුණ නිර්මාණයක්. එක විදිහට කිව්වොත් ඒක අපූරු බණක් තෙරුවන් සරණයි

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +5

    අරුත්බර ලස්සන නිර්මාණයක්...ජය වේවා..!!❤️🌹❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට බලන්න කියලා share කරන්න

  • @indikadushmantha3020
    @indikadushmantha3020 ปีที่แล้ว +2

    හිතින් බැන බැන බලල
    කතාව ඉවර උනාම මන් මටම බැනගත්ත..
    අපි හිතන දේවල් කොච්චර ප්‍ර්‍රාථමිකද කියල.
    උතුම් ලොකෝත්තර ජීවිතය ගැන අපිට විවාද කරන්න තරම් අපි හිතින් දියුණු නෑ ...
    හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න කියලා share කරන්න
      ❤️❤️❤️❤️

  • @sugathorasathero5867
    @sugathorasathero5867 ปีที่แล้ว +6

    අපූරු න්ර්මාණයක් ලෝකය හැමදාම තිබුණෙ එකම හැගීම් ගොඩක ඒකෙන් වෙනස් යමක් යමෙක් ජීවිතය තුළ අත්දකින්න හදනවානම් එතැන ලොක්ය යනු කුමක්දැයි වැටහෙනු ඇත.
    භික්ෂුවක් ලෙස මේ නිර්මාණය ඉතා ඉහළින් අගය කරමි.
    අපට මේ නිර්මාණය තුළ සංගාමජී භික්ෂුව සිහිපත් වූ බව මතක් කරමි.
    ඔබට තෙරුවන් සරණයි

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      මේක බලන්නේ නැතුව ගොඩාක් අය අදහස් ප්‍රකාශ කරන්නේ

  • @mediapasala
    @mediapasala ปีที่แล้ว +7

    සමාජයට පුදුම තරම් ආදර්ශවත් කතාවක්! බොහොම ස්තූතියි! ඔබට ජට! 💪💖💪

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි
      දන්න අයට බලන්න කියන්න

  • @sajithkumara4226
    @sajithkumara4226 ปีที่แล้ว +5

    ඇත්තටම ආදර්ශවත් කතාවක් .ඔබ හැමදෙනාටම ස්තුති 🙏

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට බලන්න කියන්න

  • @jagathkumara917
    @jagathkumara917 ปีที่แล้ว +2

    Fb එකේ මිනිස්සු බනින නිසා මේ මොකක්ද කියලා හොයලා බැලුවේ... ජිවිතේ අපි නොදකින ඇත්ත ඕක තමයි...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @deepalipemadass2991
    @deepalipemadass2991 ปีที่แล้ว +3

    වැල් වටාරන් නැති ,හැම කෙනෙකුටම ආදර්ශමත් ,අර්ථවත් film එකක් ,නියමයි 👍 👍👍😘😍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී ปีที่แล้ว +3

    ⁣හැමෝම හිතන්න ඇති හාමුදුරුවෝ එක්ක මෙච්චර ළඟින් කියලා......සිතුවිලි එක්ක....විතරයි අන්තිමට මිය යන තෙක්ම ....මාරම ලස්සනයි ...ජයවේවා !!!

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි
      හිතට දැනුනාම් තව කට්ටියට බලන්න share කරන්න

    • @විහාරාකෙත්මලී
      @විහාරාකෙත්මලී ปีที่แล้ว +1

      @@chalinmanurangamano7430
      අනිවාර්යයෙන්ම ❤👍

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara2454 ปีที่แล้ว +5

    සුපිරි ම සුපිරියක් නේ.... නියමයි නේ..හරි ම අපූරු යි.යථාර්ථය තේරුම් ගත්ත විට හාමුදුරුවන් ට බනින්න වෙන එකක් නැහැ....ආදර කියන්නේ අයිති කරගැනීම ම නොවෙයි...අත් හැරිමත් ආදරණීය ආදරයක්.........

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි, අපි වැරදි තැනක ඉන්නෙ

  • @lakshithamadushanwickramas9287
    @lakshithamadushanwickramas9287 2 หลายเดือนก่อน +1

    බොහොම නිර්මාණාත්මක කතාවක්.... බොහොම ලස්සනයි....

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  2 หลายเดือนก่อน

      @@lakshithamadushanwickramas9287 ස්තුතියි
      වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න
      ❤️❤️❤️❤️

  • @techwithsanjoo
    @techwithsanjoo ปีที่แล้ว +5

    මම මේක හදපු එකා කවුද කියන්න නම් නම් දන්නේ නැහ්හ්... 16:09 සිදුවීම නම් මාරයි, ලෞකික ආසාවන් එක්ක බැදිම් හදාගත්ත විරාව විදන කෙනෙක්, ලෞකික ආසාවන් අතහැරපු වෘර්තාකර සසර අවබෝදයක් තියෙන මිනිහෙක් මතට හැගීම් ස්පර්ශ උන තැනක්... මම ආසම කෑල්ලක්, ඒ වගේම "ඔයා ඇයි මේ ජීවිතේ තෝරගත්තේ" කියන තැනේදි පුලුවන් නම් මෙහෙම උත්තරයක් දෙන්න "ආදරේදි ඔයා පරිත්‍යාග කරපු රලු තීරණයක් වගේ තීරණයක් මුලු ලෝකේ සත්වයින් ඔක්කොටම දෙන්න මට ඕනි උනා.ඒකයි මම මේක තෝරගත්තේ." ... ඇක්ටින් නම් සුපිරි... කතාවත් මරු.. ජයවේවා මචනලා...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි, ඔබේ විචාරයට, කතාව දැනුනානම්, අපේ වැඩේ සාර්තකයි

  • @buddhikalenawala5084
    @buddhikalenawala5084 4 หลายเดือนก่อน +2

    විශිෂ්ටතම නිර්මාණයක් ....❤️🌹 විවේචනය කරන අය අන්තිම තත්පරය වෙනකම් අවබෝධයෙන් බැලිය යුතු අනර්ඝ වැඩක්🌹

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න

  • @anjalikasewwandi2503
    @anjalikasewwandi2503 ปีที่แล้ว +6

    කතාව ලස්සනයි.වැරදි කරන අයට හොද පඩමක් හිතට ගන්න.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට බලන්න කියලා කියන්න

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +7

    අපි ආදරේ කරන තරමට අපිට ආදරේ කරන කෙනෙක් ලැබේන්න ගොඩක් පින් කරන්න ඔනි එහේම පිනක් අපිට නෑ සමහරුන්ට කොච්චර ආදරේ කරත් එයාලා අපිට ආදරේ කරන්නේ අවන්කව නේවේයි

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +3

      hmmmmm
      ආදරේ කියන්නෙ අනෙකාට ගරු කිරිම හා තෙරුම් ගෙනිම

  • @sandunsaj9831
    @sandunsaj9831 ปีที่แล้ว +54

    මේක බලපු නැති සම'හරක් තප්පුලනො දැක්කා හාමුදුරුවෝ වැලදගන්න කොටසෙ ෆොටෝ දැකලා.. ඒ සම'හරක් මේක සම්පූර්ණයෙන් ම බැලුවා නම් ලෝකෝත්තර හා ලෞකික ජීවිතය ගැන හුගක් දේවල් ඉගෙන ගනිවී..! ♥️💯

    • @vishakaetipola2770
      @vishakaetipola2770 ปีที่แล้ว +1

      දෙන්න යන පණිවිඩයට වඩා විනාසයක් සාසනය ට කල.

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      ස්තුතියි

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 ปีที่แล้ว +3

      මේකෙ හාමුදුරුවන්ට රෝශිනි හමුවුනේ නෑ , හැබැයි රෝශිනීට හාමුදුරුවො හමු වුනා හිතෙන්, එච්චරයි ,
      ලෝකෝත්තර ජීවිතය ගැන කතා වෙනවද මෙතන ?

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +3

      රොශිනිගේ හිත දන්නවා හමුදුරුවෝ එයාව අත ඇරලා කියලා

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 ปีที่แล้ว

      @@chalinmanurangamano7430 රෝශිනීගෙ හිත කියනවා හාමුදුරුවො රෝශිනීව හිතින් අතැරලා ඇති කියලා
      හැබැයි ඒකෙන් කියවෙනවද ? හාමුදුරුවොන්ගෙ හිතේ සැබෑ ස්වබාවය.
      රෝශිනීගෙ හිතේ හැදුනු ලෝකය විතරයි මේකෙ කතා වෙන්නෙ
      ඒක හාමුදුරුවොන්ගෙ ස්වබාවයමද කියන්න අමාරුයි නේද ?
      අනේ මන්දා...

  • @hashinivilochana809
    @hashinivilochana809 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි.ලංකවේ මෙහෙම නිර්මාණ හැදෙන එකත් වාසනාවක්..බලන්න පරක්කු වුණාට ඇත්තටම දුකයි..ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.සුභ පතනවා..💖

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට බලන්න කියන්න,

  • @jananishehani916
    @jananishehani916 ปีที่แล้ว +27

    මේකෙ කිසි වැරැද්දක් මට පේන්නෙ නැහැ. කතාව ලස්සනයි . ලෝකෝත්තර ජීවිතය කොතරම් උතුම් ද කියල , කිසිවකින් නොසැලේද කියල පෙන්නනව.
    හිනා යන වැඩේ මේ කතාව බුදු දහමට නිග්‍රහ කරනව කියල සමාජ මාධ්‍ය දාල තිබුණ. මේකේ එහෙම එකක් නැහැ. දහම තේරුම් ගියාම කොච්චර උතුම්ද නිදහස්ද වෙන කිසිවක් නිසා ආපසු නොහැරේද යන්න පෙන්නනව වගේ මට නම්.
    ඒ කියන කට්ටිය ඉස්සර හිටියනම් බුදුරජාණන් වහන්සේට අම්බපාලිලට, පටාචාරට බණ කියන්න වෙන්නෙ නැහැ. 😊

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +2

      ඔයා හරියටම හරි, මේ කතාවේ Roshini තමන්ගේ සැමියට තාම ආදරේ කලාට Hamuduruwo එක ඉගියකින්වත් එයාට බලාපොරොත්තුවක් දෙන්නැ

    • @siriyalathasiriyalarathnayaka
      @siriyalathasiriyalarathnayaka ปีที่แล้ว

      වැරදි තැනකින් අල්ල ගත්තම හැමදේම පේන්නෙ වැරදියට තමයි මේ කතාවත් සමහර අය අල්ලගත්තෙ වැරදිවයට.හාමුද්රැවෝ මනසින් තමන් ලගට අරන් හිතේ තියන වෙදනාව කීව අවසානේ හමුදුරැවෝ දන්නෙත් නෑ කිවපු වෙලාවට කලින් අැවිත් ගිහි ජීවිතේ බිරිද අද කාලෙට ගැලපෙන කතාව

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @superwater4gas
    @superwater4gas ปีที่แล้ว +11

    ඔව් මේකට ලංකාවෙ බොහො අය චීවරයට අගෞරවයක් උනා කියල බනිවී..හැබැයි කතාව පිස්සුවක් ❤❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

    • @lahirukawshalya6052
      @lahirukawshalya6052 ปีที่แล้ว

      Story eka therum nogena pitin Dakina minissu baninwa.. FB eke banala dala thiyenwa dakala awilla baluwe.. Niyama kathawak.. super...

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +4

    දැන් ඉන්න ගෑනූ ලමයින්ට ගොඩාක් වටිනා කතාවක් ඉතාමත් අගෙයි තෙරුවන් සරනයි 🙏

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      බෝහෝම ස්තුතියි, අපේ උත්සාහය සාරථ්කයි කියලා හිතේනවා, දන්න අයට බලන්න කියන්න

    • @kumasaruwaravita4189
      @kumasaruwaravita4189 ปีที่แล้ว

      නොදකිං විතරක් .
      මට නම් මේක බල්ද්දි පුදුම ,වයිරයක් ක්‍රෝධයක් තමයි හිතට දැනුනේ .
      මට නම් හිතෙන්නේ " නතාශ කරපු ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස හෝ ඒකට අනුබද්ධ කොටසක් මේක කියලා .
      ඇයි , යකෝ මේ ඉන්නේ සිව්‍රරක් දමාගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක් .
      මේ ගෑනිට ඒක අමතක වෙලාද ?
      මහන වෙන්න කලින් මොන නාඩගම ක් නැටුවත්, ඒ මිනිහට සසරත් මේ කාලකන්නි ගැහැනියත් එපා වෙච්ච නිසා නේද මහන වෙලා මහන දම් පුරන්න ගියේ .
      බොරු හාමුදුරුවෝ කෙනෙකුට උනත් මේ වගේ ඔයා, මෙයා, අපි කමු, කියලා කතාකරන්නෙ .
      ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතාකරන වචන මාලාවක් තියෙනවා නේද ...
      වඩින්න, වලඳන්න,වගේ වැදගත් වචන මාලාවක් .
      මේ ජරා ගෑනිට මොකක් ද හාමුදුරුවෝ කෙනෙකුගේ අතින් අල්ලන්න, තුරුල් කරගන්න ,සිපගන්න තියෙන අයිතිය ?
      මේ බූරු හන්දුරුවොත්
      ඒක ප්‍රතික්ෂේප නොකර ඉන්නේ ඒ යකත් මෝල් වෙලා ද කොහිද.
      මේක හරිම ලස්සනයි කියලා කමෙන් ට් කරපු බූරු රැලකුත් ඉන්නවා.
      මගේ අන්තිම ප්‍රාර්ථනාව අපේ නිර්මල බුදු දහමට නිගරු කරනව මේ වගේ ජරා නිර්මාණ කරුවන්ට හෙණ ගහන්න ඕන කියලා .

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    🌹🤗♥️.අවන්කවම හදවතින්ම ලස්සනයි. ♥️🤗🌹
    🤗♥️🌹. නිවැරදි දැකීමෙන් නිවැරදිව නිර්මාණය කර ඇත. 🌹♥️🤗
    සිතකට බෙහෙත් කල හැක්කේ සිත තේරුම් අරන් ආදරේන්... 🤗🤗🤗
    ඇලෙන්නේ සිතින්...
    හරිම නිවැරදි දැකීමක් දැයට ලැබෙයි මේ බුදු නිවැරදි කතාව තුලින්... 🤗🤗🤗
    දකින දේට වඩා තේරුම් ගත් ජීවිතේ සුන්දරයි... 🤗🤗🤗
    ජීවිතේ බලපු හොදම කතාවක් පළමු වතාවට... 🤗🤗🤗
    ලස්සනයි හදවතින්ම... 🤗🤗🤗
    Good ෆිල්ම්... 👌👌👌
    නිවැරදි දැකීම දැයට දීම පිනක්... 🙏🙏🙏
    ලොවේ ඇත්ත නිවැරදි දර්මය මේ කතාව තුලින් දැයට තේරුම් ගන්න හැකිවේව්...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    නොදැනුවත් කමින් මිදී දැනුවත් කම ලබන්න තිළිණයක් වෙනවා නිසැකයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    මෙවැනි හොද නිර්මාණ කිරීමට වාසනාවක්...
    හදවතින්ම ලස්සනයි...
    නිර්මාණය කිරීම නිවැරදිව 100% සාර්ථකයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      ඔබේ අදහසට ගරැ කරනවා. දිර්ඝ විවේචනයක්, ආදරෙයි
      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      ඔබේ අදහසට ගරැ කරනවා. දිර්ඝ විවේචනයක්, ආදරෙයි
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MrSapa100
    @MrSapa100 ปีที่แล้ว +8

    🌼🌺සංඝාධිකරණ වලින් සිදු කරන ක්‍රියාවන්ට ගිහියා ඇගිලි නොගහා රටෙහි දුස්සීල පාලකයින්ගේ ක්‍රියා නිසා හෙමිබත් වි යනඑනමං නැතිව ඉන්න ජනතාව ට උපකාර පිනිස පාලකයින් පංසිල් ආරක්ෂා කරන අයුරැ සිනමාවට සිත්තමි කල මැනවි..........🌼🌺
    🙏🏻බුද්ධ ශාසනය මනාකොට දේශනා කරනලද ධර්ම විනයක් සහිත් තුන්ලෝකයෙහිම ශ්‍රේෂ්ඨතම දහමයි . එම බුද්ධ ශාසනය නියෝජනය කරන ස්වාමින්වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද භික්ෂු විනය තුල බුද්ධ ශාසනය නියෝජනය කරන භික්ෂුවකට සීල සංවරයට අවශ්‍ය සියලු දේ මනාකොට දේශනා කර ඇත.
    “🌸යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය, හත්ථගාහං වා වෙණිගාහං වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අංගස්ස පරාමසනං සංඝාදිසෙසො.”[1]
    🌼🌷යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.
    🌺🌼භාග්‍යවතුන්වහන්සේ යමි භික්ෂුවක්ගේ ශීලය බිදුන කල්හි එවන් ආපත්ති වලටපැමිනියහොත් විනය කර්ම කර ඇවැත් දෙසාගන පිරිසිදු වෙලා වරදින් නැගි සිට ආර්ය අෂ්ඨාංගික මග ගමන්කර සියලු කෙලෙස් නසා අරහත් තෙරැන් වහන්ස නමක් බවට පත් වෙන අයුරැ බුද්ධ දේශනා පුරාවට දැක ගත හැක.
    සංඝයා වහන්සලාගේ සංඝ අධිකරණ තුල උන්වහන්සලා පරාජිකාවකට ,සංඝාදිසේසයකට හෝ මොනයම් අපත්තියකට පැමිනියහොත් කෙරෙනා විනයපිලිබද කටයුතු සිදු කෙරෙන අතර , පංසිල් පහේ තේරැමවත් අඩුම ⁣බුදු ගුණවත් නොදන්න අන්ධ බාල පෘථග්ජනයා " ස්වාමින්වහන්සලා කාන්තාවන් සමග පෙමින් වෙලමින් , උතුමි අරහත් ධජයට නිගා දෙන අයුරැ දැක්වෙන
    සිප වැලද ගෙන බදාගැනිමි " සිනමා පටයක් තුලින් මුලු මහත් සමාජයටම පෙන්වමින් නිග්‍රහ කර ,සිල්වත්භික්ෂුන් වහන්සලාට පවා අගෞරව කර සියලුම සත්වයන්ගේ කුසල් සිත් බිදින අයුරැ බලා සිටින්නේ සංවෙගයෙන්. සියලුම බෞද්ධයන් මෙවන් පහත් වැඩ ප්‍රතික්ෂේප කර බුද්ධ සානනය බබලවන්න දායක විය යුතුයි.
    🌺අදාල බලධාරින් ස්වාමින්වහන්සලාගේ කාන්තා ගැටලු සංඝාධිකරණ වලට විසදාගන්න දි..... ඔබතුමන්ලා නරකද සිනමාව විචිත්‍රවත් කලා නමි බෞද්ධ රටහි පලමු පුරවැසියා, ඇමති මංඩලය, සහ සාමාන්‍ය ජනියා දුස්සීල නොවි පංසිල් ආරක්ෂා කරගන රට දැහැමිව පාලනය කරන අයුරැ සිත්තමි කරා නමි.........
    ප්‍රාණය නිරැද්ධ නොකරන හැටි, හොරකමි නොකරන හැටි
    බොරැ නොකියන හැටි, පර ස්ත්‍රි සේවනය නොකරන හැටි
    මත් වතුරපානය නොකරන හැටි අන්න එ දුරා චාර වලින් මිදි පව නිශ්පාදනය නොකරන හැටි පෙන්වන සිනමා පටයක් කර සමාජයට යහපත දන් දුන්නා නමි යහපති 🙏🏻

    • @galahadhammadassi4886
      @galahadhammadassi4886 ปีที่แล้ว +1

      Excellent

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ඔබේ අදහසට ස්තුතියි

    • @songstore4416
      @songstore4416 ปีที่แล้ว +1

      ඔබේ ඇතැම් අදහස් හා එකඟ වෙමි.
      එහෙත් මෙය වැදගත් නිර්මාණයකි. නිර්මාණය අවසන් වන තෙක් බැලූ විට එය පැහැදිලි ය.
      මෙහි රඟ දක්වන භික්ෂු චරිතයෙන්,
      ඉහත දක්වා ඇති සංඝාදිසේසාපත්තියට පත් වීමක් මෙහි දක්නා නොලැබේ.

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน

      ​@@songstore4416කාන්තාවක් සමඟ තනිව සිටීම භික්ෂුවකට අකැපයි .කාන්තාවක් ස්පර්ශ කිරීම අකපැයි.

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน

      මේ නිර්මාණයේ හරය බිඳුවක් වත් තේරුම් නොගෙන වලිගෙ පාගගෙන බොරුවට කවුරුවත් කියවන්න නොහිතන පල් හෑලි ලියල නේද? අන්දෝ සංසාරේ!😂

  • @dineshmadushanka2404
    @dineshmadushanka2404 4 หลายเดือนก่อน +1

    Fb එකේ මෙච්චරටම බනින්නේ ඇයි කියල බලන්න මාත් කතාව බලන්න ආවේ . අද සමාජෙට ගැලපෙන හොද නිර්මාණයක්. මේ ටික අද ජීවත් වෙන උදවියට තේරෙන්නේ නැතිව මුලු ජීවිතයම අපායක් කරගෙන. Good luck

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน +1

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න

  • @amashakya1298
    @amashakya1298 ปีที่แล้ว +11

    ලස්සන කතාවක්. නමුත් මෙහි කාන්තාව ස්වාමින් වහන්සේව වැළඳගෙන සිටින රූප රාමු පමණක් මුහුණු පොතේ සැරිසරනවා බැනුම් සමග. මට තේරුන විදිහට ඒ අය මෙය නරඹා නැහැ.

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว +3

      එක තමා අපේ මිනිසුන්ගේ අවුල.
      ස්තුතියි

  • @ruwansl622
    @ruwansl622 ปีที่แล้ว +1

    ජිවිතේ යථාර්තය තේරුම් ගන්න බැරි, දකින දේ පමණක් විශ්වාස කරන, මන්දමනසිකත්වයෙන් හෙබි සමහර මිනිස්සු, මේ වගේ සමජදායි කෙටි නිර්මාණ වලට මඩ ගසන්නේද, ඔවුනොත් මිය ගිය කාන්තාව වගේ ඉක්මන් තීරණ ගත්තෝ වෙති.
    අද සමාජෙට සහ අනාගතයට ඉතාමත් වැදගත් ලස්සන නිර්මාණයක්.
    ජිවිතේ ආපස්සට ගන්න කිසිම කෙනෙක්ට නොහැකිය. නමුත් ඉදිරියට යහපත් විදියට ජිවිතේ ගෙන ගිය හැකිය. රාගය වනාහි මිනිසුන් විනාස කරන තියුණු ආයුදයක් වූ කලි, බුදු දහම තේරුම් ගත් යමෙක් වේද ඔහු උතුම් වූ නිර්වාණය සපත කර ගන්නෙකි.
    ආදරෙන් පැරදුනා යැයි කියනා මිනිස්සු, දුර්ලබ වූ මනුස්‍ය ජිවිතෙන් පරාද නොවී, නීති කුසල් වඩා, ගුණ දම් වඩා, ආරි අෂ්ටාංගික මාර්ගයට අනුව ජිවත් වී බුදුන් දෙසු මග අනුව ගොස් උතුම් වූ නිර්වාණය ලබා ගන්නේ නම් මැනවි 🙏
    (මෙවැනි වැදගත් නිර්මාණ සමාජෙට ඉදිරිපත් කල ඔබ‍ට හදවතින්ම ස්තුතියි 🙏 බොහොම පිං 🙏. තෙරුවන් සරණයි 🙏)

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි, සමාජයට යම් පනිවිඩයක් දේන්න උත්සහා කලා,

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +3

    හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් මේකෙ සමහර පොටෝ රාමු අල්ලගෙන මෝඩයො වැලලෙන්න හදනවා සාමජ මාධ්‍ය වල

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ගොඩක් අය FB බැනලා තිබ්බේ photo ටික දැකලා, film එක දැකලා නේමෙ
      එකයි දුක

  • @dimuthuruwan476
    @dimuthuruwan476 4 หลายเดือนก่อน +1

    ඉතාම වටින කතාවක් ගොඩක් ජීවිත වලට ලොකු ආදර්ශයක් .. බොහොම ස්තූති නිර්මාණාත්මකව ඉදිරිපත් කල උපදේශයට.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน +1

      ස්තුතියි
      ❤️❤️❤️❤️
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +5

    දෙබස් ඉතා අපූරුයි,🙏🙏🙏

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @Nisankanuwan
    @Nisankanuwan 6 หลายเดือนก่อน +1

    ජිවිතේ කොච්චර දුරද සසර කොච්චර කෙටීද😢 . ගොඩක් තෙරැම් තියන කතාවක් ❤️👌

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  6 หลายเดือนก่อน

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම අපූරු කතාවක්. මෙහෙම දෙයක් කරන්න හිතපු එකට ආචාරය ❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @nisansalamadurangi
    @nisansalamadurangi ปีที่แล้ว +2

    හිතට ගොඩක් දැනුනා...එයත් මමත් ඒ වගේ...පැහැසරත් ඒ වගේ...හැබැයි පවන් ගියේ ඒ මග නෙමෙයි...තනියෙන් ජීවිතේ ගොඩ ගන්න හදන මගක..❤අපිත් ඒ පවන් ගිය මග ගියානම්...

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට බලන්න කියලා share කරන්න

  • @virajjayarathna4084
    @virajjayarathna4084 ปีที่แล้ว +5

    මෙහෙම නිර්මාණයක් කරන්න කොච්චර දක්ශ වෙන්න ඕනේද . පට්ට talent එකක්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ලන්කාවේ ගෝඩාක් අය නිර්මාණයක්, නිර්මාණයක් විදියට දකිනවා වෙනුවට පාට කණ්නාඩි දාලා තමා බලන්නේ
      ස්තුතියි, ඔබට
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

    • @kosalasampathilangasingha
      @kosalasampathilangasingha ปีที่แล้ว +2

      ​@@chalinmanurangamano7430
      ඉතාමත් ආදර්ශමත් කාලොචිත මේ කෙටි චිත්‍රපටය කෙට් වීඩීයෝ ලෙස හෝ ප්‍රචාරය කරන්න.
      ඔබගේ පුර්ණ අයිතිය පිට fb වල අපී හරි ශෙයාර් කරන්නම්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      @@kosalasampathilangasingha
      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      @@kosalasampathilangasingha
      දැනටමත් එහෙම කරලා තියෙන්නේ.
      th-cam.com/video/Co75nA0PnKc/w-d-xo.html
      ඔයාලා share කරන්න. මාවත් Tag කරන්න

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +2

    ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි.♥️ ලොකු message එකක්‌ මෙක ඇතුලේ තියනවා ආදරේ කරන හැමෝට ම සහ meke හාමුදුරුවන් ගෙ charithe ta pana dena ඔබ හදවතට දැනෙන විදියට රඟපාන ව. බුදු දහම කිසිම nigaruwak වෙලා නැ me kathawen.. මේ වගේ ජීවිත කීයක් ඇති da අද samaje.. සුබ පැතුම් manuranga obage nirmanaya harima rasawath.. 😊

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි. ඔබේ අදහසට, ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයලාගේ අදහස් වටිනවා

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @thakshilasewwandiyoutube
    @thakshilasewwandiyoutube ปีที่แล้ว +29

    කියන්න වචන නෑ. සුපිරි... අවසානය නම් ඇස් වලට කදුළු ආවා..

    • @chalinmanuranga2786
      @chalinmanuranga2786 ปีที่แล้ว

      ස්තුතියි
      කියන කථාව තේරැම් ගත්තාට

    • @Sවීරසේකර
      @Sවීරසේකර ปีที่แล้ว

      හොඳයි, ලස්සනයි❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @damayanthipathiraja4713
    @damayanthipathiraja4713 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනාකමක් තියන කතාවක් හරිදේ කරනවනම් කවුරු ලගට ආවත් තමන්ගේ වටිනාකම හා පොරොන්දුව රැකගන්නවා ලෝකයට පේන්න නෙවෙයි .තමන් තමන්ගේ වටිනාකම රැකගන්න ආදර්ශමත් කතාවක්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
      ඔබගේ විචාරය අගය කරමි

  • @samadhikanchana3793
    @samadhikanchana3793 ปีที่แล้ว +3

    විවෘත ඇස් වලින් බලන්න බුද්ධ චීවරේට කිසිම අපහාසයක් වෙලා නෑ මෙතන. ලස්සන නිර්මාණයක්.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි. මිනිස්සු නිර්මාණය බලන කෝණය අනුව තමා හැමදේම

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx ปีที่แล้ว +1

      Hariyta harima kathawa.meweni nirmana thawa karanna

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      @@NandaniHettiarachchi-ey5lx ස්තුතියි
      ඔබේ වටිනාකම අපිට ශක්තියක්

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +2

    අපූරු චරිත හැඩය
    හින්දාම
    කතාවෙ රසය
    උපරිමයටම
    තිබුණා...
    ඒ විතරක්ම නෙවෙයි
    එහි හැංගුණ
    යතාර්ථය
    අති විශිෂ්ඨ යි.....

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      ලස්සන කවියකින් අපේ වැඩේ තව හැඩ කලා

  • @csm2356
    @csm2356 ปีที่แล้ว +11

    කතාවේ අන්තර්ගතය අවබෝධයෙන් ස්පර්ශ කරන යම් කෙනෙක් වේද ..
    ඉතාමත් අගේ ඇති නිර්මාණයක් බව සඳහන් කරයි ❤️❤️❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      අගය කිරිම ගැන සතුටුයි

  • @ranjanmarasinha4590
    @ranjanmarasinha4590 ปีที่แล้ว +1

    හරිම ලස්සන, ආදර්ශමත් කතාවක්......ජීවිතේට ප්‍රශ්න එනකොට තමයි ආපහු හැරෙන්න හිතෙන්නේ...එතකොට පරක්කු වැඩියි.....👍👍👍👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට බලන්න කියන්න

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      මේකෙන් ජිවිතවලට යමක් එකතු වුනානම්, ඒක තමා මගේ සතුට

  • @lilan35
    @lilan35 ปีที่แล้ว +15

    කෝ මේ ඩෑන් කෝ... ඌනම් මහ ගද උරුලෑවෙක්...
    කතාව 100% ❤

  • @ffmaduwa9098
    @ffmaduwa9098 หลายเดือนก่อน +1

    කාමුකත්වය ලවුකිකත්වය හොයන ලෝකයේ ලෝකෝත්තර මාර්ගය වෙනුවෙන් නව කෝණයක් ❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  หลายเดือนก่อน

      @@ffmaduwa9098 ස්තුතියි
      වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว +12

    "මට එනවා කිව්වෙ දෙකටනෙ" කිව්ව ගමන්,හුගක් අයගෙ හිතේ දුවපු කතාව ඉවර වෙලා ෆිල්ම් එකේ තිබ්බ කතාව පේන්න පටන් ගන්න ඇති මයෙ හිතේ

  • @princyfernando.6284
    @princyfernando.6284 4 หลายเดือนก่อน +1

    Concept එක ඉතා හොඳයි.හික්මීම අඩු අදවගේ සමාජ් ජීවින්ට ගත හැකි අපුරු පාඩමක් මේකේ තියෙනවා .

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ස්තුතියි
      ❤️❤️❤️❤️
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.

  • @noelfernando3785
    @noelfernando3785 ปีที่แล้ว +11

    Dear director could you plz add english subtitles for this wonderful movies . Cos I wanna share this with forigner. Thnx

  • @shashineedissanayake3091
    @shashineedissanayake3091 ปีที่แล้ว +2

    තමන්ගේ ආදරයට ආදරණීය වෙන්න.❤️ නියමයි. ලස්සන ම ලස්සන නිර්මාණයක් . ජයවේවා 🙏

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි, දන්න අයට බලන්න කියන්න, තව එකක් කරලා තියෙනවා, ලගදිම publish කරනවා

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +6

    ඟැහැණිය තම සතුට, වෙනුවෙන් ඔනෑම අභියෝගයක්,අවධානයක් ගැනීමට පසුබට නොවේයි.
    දරා ගැනීමට දක්ෂ මෙන්ම,ඉවසා ගැනීමක් නැත්තේද අැයටමය...

  • @pavithramadubashini7789
    @pavithramadubashini7789 ปีที่แล้ว +2

    හරිම ලස්සන අරුත් බර කතාවක්.. ජය වේවා.. මනෝ අයියේ..

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @chathurangimadubashini8767
    @chathurangimadubashini8767 ปีที่แล้ว +19

    The plot twist was amazing. Superb acting as always sulochana akke and as well as other actors. Nice work.

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว +2

    මට පුදුම මේ සමහර comments දාලා තියෙන අය මෙච්චර බුද්ධිමත් වෙලත් මහා දාර්ශනික අදහස්වලින් වචනවලින් කියන්න තරම් ඤාණවන්ත වෙලා ඇයි මේ අයට මේ කාම බෝගී ජීවිතය තුළ තියෙන භයානක බව දුක තේරුම් අරන් යථාර්ථයට මූණ දීලා සසර දුකින් කෙළවර වෙන්න බණ භාවනා කරන්න හිතන්න බැරි එක ගැන,🤔🤔🤔🤔

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @kosalasampathilangasingha
    @kosalasampathilangasingha ปีที่แล้ว +5

    ❤❤ඉතාමත් වටීනා ආදර්ශමත් කාතාවක්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +2

    කතාව ,තිර රචනය ,රගපෑම සියල්ලම හරිම තාත්විකයි .වෙනස්ම මාතෘකාවක් .අද සමාජෙ ඉන්න හුගාක් බොලද ප්‍රේමවන්තයන්ට හොද පනිවිඩයක්.තවත් මේ වගෙ වෙනස් නිර්මාණ කරන්න සුභ පතනවා .

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි
      ඔබේ අදහසට ගරැ කරනවා.
      දන්න අයට බලන්න කියන්න.

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 ปีที่แล้ว

      @@chalinmanurangamano7430 අනිවාර්යයෙන් ම .මේ වෙද්දිත් මං කීප දෙනෙක්ට කියලා ඉවරයි මේක බලන්න කියලා.ඒකාකාරී බොලද කතා වෙනුවට ඔයා වගෙ අදහස් තියෙන කෙනෙක් ට මේ වගෙ හරයක් වටිනාකමක් තියෙන නිර්මාණයකට මාධ්‍ය වලින් ඉඩක් හදලා දෙනවා නම් හරි වටිනවා.

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +3

    අද කාලයට ගැළපෙනම නියම ආදර්ශමත් නිර්මාණයක් 👍 අද කාලේ කාන්තාවක්, හාමුදුරුවන් කෙනෙක් සම්බන්ධව කතාවක් ගෙතුනු විහාරස්ථානයක් නැති තරම් 😢 ඒක හරිම කනගාටුවක්..

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว +1

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      හිල්ටන් නැත්නම් ගලධාරි කිව්වාලු

  • @sumithnandana4265
    @sumithnandana4265 4 หลายเดือนก่อน +1

    එක අමුතුම ආකාරයේ එකක්....
    සැබෑ පණීවිඩයක්.....

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  4 หลายเดือนก่อน

      ස්තුතියි ❤️❤️❤️❤️
      වැ⁣ඩේ හොදනම් තව අයට බලන්න share කරන්න
      🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +4

    හිතට දැනුනු අපූරු කතාවක්. 👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @anojajayasinghe6477
    @anojajayasinghe6477 ปีที่แล้ว +2

    කියන්න තේරෙන්නෙ නෑ.....හැබැයි හොඳ කතාවක්....සහ නිමාවක්...ඒ වගේම ආදර්ශමත් ❤

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +3

    ඒක හරිම ලස්සන කතාවක්.😢.අවසානය හරිම දුකයි..

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා

  • @sujee410
    @sujee410 ปีที่แล้ว +2

    තමන් ලබන දේ සුන්දරයි කියල දකින්න බොහෝ මිනිස්සු පුරුදු වෙලා නෑ,ඈතින් තියෙන දේවල් ලස්සනයි කියල ලංක් කර ගන්න උත්සාහ කරනවා.නමුත් ආපසු හැරිල බලද්දී හැරෙන්න බැරි තරම් දුර ගිහින් ඉවරයි.මේ බොහෝ ජීවිත වල ඇතුලු කතාව,එකම දේ පවන් ලබන මිදීම හෝ ඇය ලැබු මිදීම බොහෝ ගැහැණු පිරිමින්ට නොලැබීමයි.
    ඔබේ නිර්මානය ඉතාමත් ඉහලයි
    ඇය බිම වැටෙන අවස්ථාව තව ටිකක් තාත්ත්වික වුනානම් හොඳයි කියලත් හිතුනා.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      ඉතා හොද විවෙචනයක්,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @GAYAN_HAD
    @GAYAN_HAD ปีที่แล้ว +6

    ගහල හදන්න පුළුවන් ගෑනු ඉන්නවද බන් 😑
    ගැහුව කියල වෙන එකෙක්ගෙන් අනුකම්පාව අරන් අනිත් එකාව කාලකන්ණි කරාවී...🖕
    මොනව උනත් පට්ටම කතාවක්...❤️

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,

    • @waves545
      @waves545 ปีที่แล้ว

      ගෑණු හරිම මෝඩ ජාතියක්. තමන්ගෙ කොල්ල හරි මිනිහ හරි වරදකට බැන්නොත් වෙන එකෙක් ට දුක කියල ඌට අහුවෙනව ඊසි. 😂

  • @surenimadushika-r6l
    @surenimadushika-r6l 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන අර්ථවත් කතාවක්. ❤ තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  9 หลายเดือนก่อน

      ස්තුතියි
      වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.

  • @Dona-w3z
    @Dona-w3z ปีที่แล้ว +3

    ගෑණු ගතිය ඉක්මන්කම...අහිමි වෙියැයි බියට....අනර්ඝ කෘතියක්

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      meken kenek yamak gaththanam ekai mage sathuta

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +2

    Great short film superb akting thanks for all of them budusarnai deupihitai 🙏💐❤👍

    • @chalinmanurangamano7430
      @chalinmanurangamano7430  ปีที่แล้ว

      ස්තුතියි,
      මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට,
      දන්න අයට කියන්න මේක බලන්න කියලා.

  • @kumudunidh1293
    @kumudunidh1293 ปีที่แล้ว +3

    A very good piece of literature. A Nice, meaningful story with excellent cinematic techniques.