Among the short films I have seen, a most meaningful and great work, a work that gives a good message to the updated society. Acting super, Good luck! Keep it up!!
Today was a fairy tail, yesterday we thought tomorrow( that means today) will give us a true happiness But did not happen, Today we hope tomorrow will give us true happiness , allways today is a fairytail, It will not happen untill you see the ultimate truth. Hope is the fairy tail , once you understood the truth, you will not make the tomorrow that will give you the suffering, once you giveup the hope you will not make tomorrow that gives you suffering and you will get the forever relief. Ultimately a good story that makes think some one will see the development of the suffering made by the useless hopes 🙏🙏🙏
I think that short film is very meaningful and it's giving message for the society..❤️ and i think that one day the world will be beautiful place and all humans can be living with happiness and peace
Do not read spoilers in this comment.......... ........ ........ ........ ........ Wow super super acting Camera work So when the diary was fall on the street the man take it and read it and know the girls pain and he give her a happy day by going outside right?
Could this get any cheesier!!! Very inauthentic….. the story line could have some merits if and only if it could be developed without the old redundant cliche
මම හිතන්නෙ ,
ගෑල්ලමයෙක් නිදහසක් නැතුව හස්බන්ගෙ කීමට විකිනෙනවා. නමුත් මෙයා තාම ජීවිතේ තරුන කාලේ ගත කරන්නෙ මෙයා ජීවිතේ ආස දේවල් ගැන diary එකේ ලියනවා. මෙන්න මෙතනදි මේ ආස දේවල් ගන්න තමා එන අයගෙන් හස්බන්ට හොරෙන් කීයක් හරි ගන්නෙ. ඉතින් රණ්ඩුවෙදි අර diary එක විසි කරනවා ඒක දැකලා ඒක කියවලා එන එක්කෙනා full day එකක් එයාවෙනුවෙන් වෙන් කරනවා එයාගෙ ආසාවන් වලට වෙන්න පුළුවන් , බීච් එකට යන එක ගවුමක් අරන් දෙන එක වගේ... ( ඕනම කර්කශ වටපිටාව දුක්බර හදවත් ඇතුලෙ ආසාවන් හීන ගොඩක් එක්ක අහිංසක හිත් තියෙන්න පුළුවන් ඒක නිසා ගැහැනු පිරිමි භේදයකින් තොරව මිනිස්සු කිසිම විදියකින් තලා පෙනලන එක පවු)
ඔව් දැන් තමයි පැහැදිලි උනේ❤
100% True 🥺❤
අපි බොහොමයක් බලාපොරොත්තු වුන පැහැදිලි කිරීම ...thank you ❤️
දැකපු ලස්සනම, වැදගත්ම comment aka❤
Master peace
Women is not a OBJECT (to use)
Women is a SUBJECT (to study)
Feel the difference❤
*Congrats team✋🏼
Neither object nor subject , just an fellow human being, treat her like you want to treat yourself
කියන්න වචන නෑ. ඒක මාරම නිර්මාණාත්මකයි. මම කැමතිම ඒකෙ කෙල්ල ගනිකා වෘත්තියේ යෙදෙන එක, කිසිම නිරුවතක් හෝ ඊට සමාන දෙයක් නොගැවී, එබදු ආකාරයේ ශබ්දයක්වත් නොගැවී පිලිබිබු කරන විදිහටයි. ඒක පට්ට. කතවේ කියන්න ඕනිම දේවල් හොදටම පෙන්නලා දෙනවා. කිසිම නලුවෙකුගේ ආත්ම ගරුත්වයට හානියක් නොවි. 🎉
ඉතා ලස්සන නිර්මාණයක් . එ script එක.හොදට ලියලා තියෙනවා .
මනුශ්‍යත්වය ගැන නොදුටු කෝනයක්...
ඔව්න්ද මිනිසුන් වෙති...සෑම කෙනකුගේම අප නොදත් කතාවක් ඇත...respect...🙌
සුපිරිම script එකක්..මේ වගේ නිර්මාණ නම් ඇත්තටම වටිනවා..💪
Among the short films I have seen, a most meaningful and great work, a work that gives a good message to the updated society. Acting super, Good luck! Keep it up!!
ලස්සන නිර්මානයක් ❤ එයා හැමදාම ජීවිතේ විදින්න කැමති දේවල් ලිව්වත්, එයා නොහිතපු විදියට එක දවසක් හරි ජීවිතේ විදපු දේවල් ගැන ලිව්වා ❤❤
ගැහැනියකගේ ජීවිතේ ලස්සනට පාට කරන්නත් අපායක් කරන්නත් පිරිමියෙක්ට පුලුවන්
ජීවිතේ සැබෑ ආදරේ කොහේදී හෝ හමුවේවි... 🤗🤗🤗
එතන නවතින්න... 🤗🤗🤗
ජීවිතේ මුලා කර ගන්න නොව එලිය කරගන්නයි...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
නරුම කම් කරොත් පවු පිරෙයි...
අද හොදින් ඊදිවී සසරේ දුක උරුමමයි...
ආසාව නවත්තන්න සිතට හැකිය... 🤗🤗🤗
Today was a fairy tail,
yesterday we thought tomorrow( that means today) will give us a true happiness
But did not happen,
Today we hope tomorrow will give us true happiness , allways today is a fairytail,
It will not happen untill you see the ultimate truth.
Hope is the fairy tail , once you understood the truth, you will not make the tomorrow that will give you the suffering, once you giveup the hope you will not make tomorrow that gives you suffering and you will get the forever relief. Ultimately a good story that makes think some one will see the development of the suffering made by the useless hopes 🙏🙏🙏
මාරම ලස්සනයි 💞 ඒ බෝයි නම් මාර හැන්ඩ්සම්
හස්බන්ඩ් ට කියන්නෙපා - the depth of script
කරුණාර්සයෙන් සපිරි නිර්මාණයක්. ඒ ලබා දුන් ප්‍රඥාව සුපිරි.
Its a great work❤🎉had done a good work with a healthy message to the whole society ....
I think that short film is very meaningful and it's giving message for the society..❤️ and i think that one day the world will be beautiful place and all humans can be living with happiness and peace
creativity 💯 සුපිරි වැඩක්.
මනස නිදහස් කරන හොද short ෆිල්ම් එකක් ❤
මාරයි ඒකනම්❤
Moral: All mens are not the same ❤
❤
Just for stories😢nice fairy tales
Also Moral: All womans are not the same❤
ලිංගිකත්වයට කැහුලා කම් කරන උන්ට වඩා, ප්‍රේම කරන ඇත්තන්, යතාර්තවත් දුක හදුනන ඇත්තන් උතුම් ය.
❤️🙏
Attracted towards your words ❤️
Big love from Nepal nice work guys keep on
පලවෙනි පාර බලලා ඉවර උනහම තේරුනේ අන්තිමට ආපු කෙනා මෙයාට විඳවන්න නොදී සතුටක් දුන්නා දවසකට හරි කියලා අපිට මේකෙන් පෙන්නුවා කියලා. ඒත් දෙවනි පාර ඒත් එක්කම බලද්දි කෙල්ල හස්බන්ඩ් කෙනෙක් ගැන කියනවා. අනික කතාවෙ මාසයක් ගිහිං කියලත් යටින් දානව. අනික ඒ වෙද්දි කෙල්ලඑ කමරෙ තියෙන දේවල් එක්ක බලද්දි තේරෙන්නෙ අර කෙනා මෙයා ගැන හිතලා මෙයාව මැරි කරත් මෙ කෙල්ල කලිං කරපු වැඩ තාම ක්න්ටිනිව් කරගෙන යනවා වගෙ. මේක නෙවෙනං හරි තේරුම ඒක කවුරු හරි තේරුම් කරන්න. ඒක වටින දෙයක් වෙයි. වැරදි අදහසක් සමාජ ගත වෙනවට වඩා
එයාගෙ හස්බන්ඩ් තමයි එයාව රවට්ටල එයාව පාවිච්චි කරන්නෙ. Asanga කියල සේව් කරල තියෙන්නේ හස්බන්ඩ්ව. මාස කිහිපයකට කලින් ඩයරි එක වීසි කරාම ඒක ඇහිඳ ගන්න boy තමයි අන්තිමට ආවෙ. ඒ ඩයරියේ තියෙන දේවල් කියවනකොට පෙන්නන්නෙ. හස්බන්ඩ් ට කියන්න එපා කියන්නෙ මෙයාට වැඩිපුර හම්බවෙන සල්ලි ගැන වෙන්න ඇති.
Meaningful story he is a gentlemen ❤
So sad💔🥀 but great vision and effort👍✨️
ඒ නිලිය මාර ලස්සනයි කවුද ඒ❤
Tikak south indian actress samantha wage
Shaashvi bala
This made me cry.Very Good and meaningful movie.❤
Super Life Story...😍 Once Upon A Time
👌👍🤝💐
ක්‍රියේටර්ලට ක්‍රියේශන් එකට තම්ස් අප්,👍.but ආෆ්ටර් ඕල් මේකෙ පනිවිඩයක් දෙනවද නැද්ද කියල අවුලක් තියෙනව අන්ඩරේටඩ් වෙන්න හැදුවට සමහර තැන් වෙනස් උනානම් මරු නිර්මානෙ. ඒක ටිකක් පැක්ටිකල් මදි." Today was a fairytale" ඊට පහුවදා ඉදං ආයි මම බඩුවක්.😢 . පෘථිවියෙ අනික් සියලුම දේවල් වලින් මිනිස්සු වෙනස් වෙන්නෙ මිනිස්සු මූලික වෙන්නෙ අපිට හැමවෙලේම තෝරාගැනීමක් තියෙන නිසා.every time we have a choice.
මිනිස්සු ප්‍රබල උනේ තෝරාගැනීම් මත.
Good work! Congratulations to the team - from India.
Meaningful flim 😍💗
Love from India❤
Good job ❤
Love the close up details in this
නිරුවත හදවත ස්පර්ශ කිරීමක් 🖤❤️
E wage jara thurisan husband kenek ekka nam kawadawathma inna hoda ne🤮💯Kathawa maru🤘
ලස්සනයි ❤❤
Beautiful story,very heart touching💘
හැමෝම එකවගේ නෑ,ඒත් බහුතරේ එකවගේ😊
Super script ... Keep it up. Congratulations ... ❤🎉
Nice work Broh. Keep it up. ❤️
this made me cry ... ❤❤good luck production team!
හරිම ලස්සන කතාවක්
Nice story ❤
Heart touching video and thanks lot for proving all mens are not the same.
Thawa videos karant 👍
Nice Work... ❤️👍
What a heart touching story 🥲💯🫡👌🏻
Very interesting,am impress. Nice work keep it on much love
Thanks for this.. ❤
හරිම ලස්සනයි ❤️
Perfect Bro
Heart touching 🥺❤️
මරු බන් හිතට දැනුනා
Good job 🥺
Great one..
Super ❤ best cinamatic,symbols, wow this grate short movie
Meaningful script ❤️
මේක ලංකාවෙ ගහපු එකක්ද එහෙම නැත්තන් indian එකක් උස්සලා හඩකවලද😂😂
මොනා උනත් කතාව පට්ටම ලස්සනයි❤
මන් මේ වගේ කතාවක් කියෙව්වා ඒකෙ තියෙන වචන ඒ විදියට තියෙනවා. ඒකෙනම් කසාද මිනිහ තමන්ගෙ ගෑනිව විකුනන්නෙ. මිනිහ විසික් කරපු දිනපොත දැකලා තම ඔය බොයි ආවෙ.
Pothe nama mokdd
Lassanai digatama karan yanna
what a story ❤
Script eka❤
this a good one
Good one
Wow.......❤
Best script an mean full short film 💖💖💗
Do not read spoilers in this comment..........
........
........
........
........
Wow super super acting
Camera work
So when the diary was fall on the street the man take it and read it and know the girls pain and he give her a happy day by going outside right?
Correct .. 👍
@@axelmotionpictures what is the meaning of that orange colour dress he gave with the diary ?
Love the story
Kasada minha neda geni wena unta wikunannane😢
Lakranga ❤
i had the same experience😣💔
Wooooooowwww..
What a nice story
Very nice ❤❤❤
Script eka 🥺♥️
Girl name මොකක්ද
Shocking twist...
Ooooohhh❤️
💯
❤️🖤
🧡✨️👌
good work
Maru
She looks like Samantha
🤘💚
මෙම දේවල් වෙනවද සමාජේ😢
Mehema.thamange ganith vikunanana un innawada aka maththen
harima lassanai
Nice
its amazing
😢😍❤
❤️🌼
Awsh ❤️🥺
😮👌🥺♥️
🥺❤️
Mee dinusha neda 🙂
😊👍🏻👍🏻
Could this get any cheesier!!! Very inauthentic….. the story line could have some merits if and only if it could be developed without the old redundant cliche