OUR LOVE STORY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 397

  • @vishakamaduwanthi8118
    @vishakamaduwanthi8118 ปีที่แล้ว +102

    ඒ කතාව ලග හිටපු මගෙන් පලවෙනි comment එක...ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේ ට..😍😍

  • @Dina3th_
    @Dina3th_ ปีที่แล้ว +19

    මගේ කතාව.... එයයි මායි හම්බවෙන්නෙ මම A/L class යන කාලෙදි. Econ class එකේදි. එයා 12 මම 13. මම 12 වසරෙ class එකට ගියේ මට miss උන වැඩ ටික cover කරගන්න. මම ඉතින් මට පස්සෙ අවුරුද්දෙ පන්තියට ( 2023A/L )ගිය පලවෙනි දවසෙම ලස්සනම ලස්සන කෙල්ලෙක් ඉන්නව දැක්ක. එයා එදා මං ඉන්න පැත්ත බැලුවා ඒත් එයාට ඒක මතක නැතුව ඇති. කොහොම හරි ටික දවසක් මම class යද්දි මම දැක්ක එයා මම ඉන්න පැත්ත බලනවා. මම මුලින් හිතුවෙ එයා වෙන කවුරු හරි දිහා බලනව කියලා. ඒත් මගේ යාලුවො කිව්වා මගේ දිහා තමයි බලන්නෙ කියල. එක දවසක් මම class ඉවර වෙලා ඉද්දි යාලුවා එක්ක යන්න bike එකට නගින්න හදද්දි එයා කනුවකට cover වෙලා හිටියේ. මම දැක්ක එයා මං දිහා එබිලා බලනවා. ඔහොම යද්දි මට එයා ගැන ආදරයක් දැනෙන්න පටන් ගත්තා... එයාව නිතරම මතක් වෙන්න පටන් ගත්තා. ඒත් මම ලැජ්ජයි ටිකක් අනිත් එක එයා class එන්නෙ අම්ම එක්ක ඉවර වෙලා යන්නෙ තාත්තා එක්ක මට එයා එක්ක කතා කරන්න chance එකක් ලැබුනෙම නැහැ. අපි මාස 3/4ක් වගේ class එකේදි දෙන්නට දෙන්න දිහා බල බල හිටියා.... එයා කියනව එයා මගේ ඇස් වලට පිස්සු වැටිල හිටියෙ කියලා 😍🙈. ඉතින් කොහොම හරි seminar එකක් තිබුන දවසකදි අපිට කතා කරන්න පුලුවන් උනා. මම එයාට ආදරෙයි කිව්වා. එයත් කිව්ව එයත් මට ආදරෙයි කියල. අපි ඉතින් ආදරේ කලා. මාස 8ක් කතාව ලස්සනට ගලාගෙන ආවා. කොහොම හරි මට A/L වලට මාසයක් වගේ තියෙද්දි අපේ affair එක නවතිනවා😥 එයා තමයි නතර කලේ😔 ඒත් නතර වෙන්න තරම් හේතු තිබුනෙ නැහැ.මම තාමත් එයාට ආදරෙයි. එයාගෙ හීනෙ තිබුනෙ Japan එන්න එයා ඒ ගැන මට කියල තිබුනෙ මම ඒ නිසා එයාටත් හොරෙන් ජපන් ඉගෙනගන්න පටන් ගත්තා තනියම. මම ඔය දෙන්නගෙ videos බලන්න පටන් ගත්තෙ ඒ නිසා.එයා අපේ affair එක නතර කරද්දිත් මම ජපන් භාෂාව ඉගෙනගන්න පටන් ගෙන තිබුනෙ. ඒත් එයා ඒක දන්නෙ නැහැ. එයත් ඔය දෙන්නගෙ videos බලනවද දන්නෙ නෑ ඒත් මට මේදේ ලියන්න හිතුනා... දැන් අපේ සම්බන්දෙ නතර වෙලා මාස 2 ක්.
    ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි. මං ඔයාලා දාන හැම video එකක්ම බලනවා.. God bless both of you❤️❤️❤️

  • @anushalakruwan1907
    @anushalakruwan1907 ปีที่แล้ว +7

    Oya denna nam patta 😘😘😘🤩🤩🤩 hamadhama sathutin inna
    (Mage first comment eka TH-cam eke)

  • @vimubro8251
    @vimubro8251 ปีที่แล้ว +45

    දුක යනු කීමට ආදර කතාවක් නොමැති වීමයි🥹😕 anyway ආදරෙන් අහන් හිටියා ඔයාල දෙන්නාගෙ story එක😍❤ Thank you 🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +4

      තියෙන දවසක කියමු ❤

    • @vimubro8251
      @vimubro8251 ปีที่แล้ว

      @@HithumatheJAPAN Aniwren🥺 thnku ❤️

  • @AkashaNesadi
    @AkashaNesadi 8 หลายเดือนก่อน +3

    අක්කි අපි දෙනාත් ඔය වගේම තමයි මුලින් මම කතා කරේවත් නැ මුලින්ම කිව්වේ නංගී කියලා පස්සෙ තමයි ටික ටික වෙන දෙවල් කිව්වේ අපිත් හම්බ උනේ පොටො ගහන්ඩ ගිහින් තමයි අපි දෙන්නාත් හිතන් ඉන්නෙ ඔහේට ස්ටුඩන් විසා වලට එන්ඩ කියලා අක්කා ගියේ අයියා එක්ක ද අක්කා ත් ස්ටුඩන් විසා වලට ද ගියේ

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +8

    ආදර කථාව පැහැදිලිව කීවාට ගොඩාක් ස්තුතියි ඉදිරි කාලයේදී ඔය වගේම ආදරයෙන් ජීවිතය ගතකරන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔය දෙදෙනාගේ සෑම වීඩීයෝවක් බලනවා ලස්සනට කථා කරවා කථාවෙන් තේරෙනවා අවන්කවම සෑම දෙයක්ම කියනව කියනවා අවසාන වසයෙන් ජීවිත කාලයෙම සතුටින් සමාදානෙන් ඉන්න ලැබේවා කියලා මම නමස්කාර කරනවා දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම නමස්කාර කරමි !!මම මහනුවර!! බංඩාර ජයතිලක!!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว +27

    Premiere එකටනම් සෙට් වෙන්න බැරි උනා එනිවේස් පට්ට ආදරෙයි දෙන්නටම ✨❤️ 23:32 😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ආදරෙයි කොම්ලෝ ❤

  • @warunipeshala4946
    @warunipeshala4946 ปีที่แล้ว +11

    Shook anee😍❤️
    අයියා කියන කතාව ඇත්ත අපි හැමොටම හයියක් වෙන කෙනෙක් ඉන්නම ඕන..
    අපේ ආදරේටත් දැන් අවුරුදු 4ක්.. එයා දැන් රට ඉන්නේ.. අයියා කියනවා වගේ ලංකාවෙන් ගියාම ඒ අය මානසිකව වැටෙනවා ඒක දරාගන්න හරි අමාරුයි..
    ආදරේ කරන හැමොටම හැම ප්‍රශ්ණයක්ම විසදගෙන ලස්සනට ජිවත් වෙන්න ලැබෙන්න ඕනේ😍😘 අයියටයි අක්කිටයිත් ගොඩාක් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏😍😘

  • @jeevandrewandrew9116
    @jeevandrewandrew9116 ปีที่แล้ว +6

    ඕකම තමයි වුනේ…ජපන් ආව එයාගේ දුක්ගන්නාරාල වෙලා දැන් එයත් එක්කම අවුරුදු හතක් ගත වෙලා😂ජපන් ඇවිල්ලා දැන් full time දුක්ගන්නාරාල වෙලා😂😂😂😂හැබැයි කවදාවත් කොයි තරම් දුර හිටියත් තරහා වුනත් නිදා ගන්න යද්දි යාලු වුනා❤හබීත් ඒ කාලේ හැමෝටම hi hi කියලා දානවලු fb එකේ…මමත් ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ reply කරේ…මං නම් කීවේ අප්පච්චිට මුලින්ම කියන්න කියලා,එයා කතා කරා…යාලු වෙලා අවුරුදු 02 කට පස්සෙ මම නම් දැක්කේ….එයා ලංකාවට ඇවිල්ලා අපේ ගෙදරම ආවා හැබැයි…දැන් කියනවා දුවන්න බලන්ලු ආවේ🤣අයියා ජපන් ආව මුල් කාලේ ම තමයි මාව දුක්ගන්නාරාල වෙලා තියෙන්නේ…මං හිතන්නේ අමාරුම කාලේ ඉදන් දෙන්නම එකට හිටිය නිසා තමයි අදටත් හැමදාම අපිට valentine …අපේ wedding එක තුන්සැරයක් postponed කරන්න වුනා Covid නිසා…wedding එකෙන් පස්සෙ මම eligibility එක අතේ තියන් හරියටම මාස 10 යක් ලංකාවේ හිටියා Covid නිසා…මමත් husband දැක්කේ දෙපාරයි..දෙවනි පාර ඉතින් wedding එකේ…මානසික නිදහස උපරිමයි..නීති නෑ,ආතල් ලෝකයක තමයි අපිත් ඉන්නේ…communication එක තමයි හරිම වැදගත්…මාත් මට යන්න පුලුවන් දුර ගියා..මං government job එකක් කරේ…ආසාවෙන්…හැබැයි husband වෙනුවෙන් ඒක අතඇරපු එක ගැන දුකක් නෑ…මම හරිම සතුටින් එයත් එක්ක හැම තත්පරයක්ම ගත කරන්නේ…ඇත්ත ඔයාලා කීව හරි…දැන් ඉන්න අය බොරුවට එකිනෙකාට කායිකව,මානසිකව රිදවනවා,,,,හරිම නරක දෙයක් ඒක…ප්‍රශ්න නැති ජීවිතය නෑනේ…ප්‍රශ්න මතින් යන ආදරය තමයි ලස්සනම…ආදරය හිත් හැමදාම සුවපත් වේවා..හැමෝටම lovely valentine day❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +7

    මේ වගේ හැමදාම අයියටයි අක්කිටයි සතුටින් ඉන්න ලැබේවා ....❤️

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว +11

    ලස්සන ම ලස්සන දවස් දෙකක පැය දෙකක ආදර කතාවක් ..❤️❤️ බාධක මැද ජය ගත් ආදර කතාවක් 👍👍ඔයාලා දෙන්නට හැමදාමත් ආදරෙයි 💞💞 බුදු සරණයි 💖💖

  • @bhanuds5497
    @bhanuds5497 ปีที่แล้ว +17

    හැමොටම Hi දාන එක නම් සිරා කතාව😌

  • @amiladilshan7642
    @amiladilshan7642 ปีที่แล้ว +15

    ඇත්තටම මන් අහාපු ලස්සනම💝 love story එක මෙතෙක්❤️‍🩹එකත් පුදුම හිතෙන අදරයක්.. ජිවිතෙ ගොඩක් කටු කාගෙන target වලට යන ගමන් පුදුම විදිහට හම්බ උන අදරෙයක් ඔය දෙන්නගෙ❤️💫ගොඩක් අයට වටින love story එකක් ඇත්තටම 🌙🥺❤️ පට්ටම අසාවෙන් විඩියො එක බැලුවෙ හිනා වෙවි ජොලියෙන්💞❤️‍🩹 පොඩි අව්ලක් තියෙන්නෙ තාම love එකක් නැ🙂 එත් හිතෙ කෙනෙක් ඉන්නො එයාව ලැබෙන්නෙත් නැ හිමිත් නැ ඔකයි තත්වෙ 🙂🥺 (ඔය දෙන්නගෙ ඉදිරි වැඩ සාර්තක වෙන්න ඔනි අනිවාර්යයෙන්ම💝බුදු සරණයි)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      හැම හීනයක්ම සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @janithakasun4844
    @janithakasun4844 ปีที่แล้ว +9

    හරිම ලස්සන අාදර කතාවක් එදෙ වෙඩින් එක තිබුනෙ නැත්තමි අද මෙි තරමි අාදරෙන් මුන ගැහෙන්නෙ නැතුව අැති හැමදම සතුටින් ඉන්න බුදු සරණයි!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @jana_official4449
    @jana_official4449 ปีที่แล้ว +11

    මම ලැප් එකෙන් වීඩියො එක බල බල ෆෝන් එකෙන් ආවෙ කමෙන්ට් එකක් දාන්නමයි.🤭❤️ මට මාවම මතක් වෙනව ඒ ස්ටෝරිය අහද්දි...ඔයාල මැරි කරනකම්ම දෙපාරයි කිව්ව නේද හම්බ උනෙ..අපි දෙන්න හම්බ වෙලා දැනට අවු.7ක් වෙනව.අපි යාලු වෙලා අවු.5ක් වෙනව..අවු.2ක් මම එයාගෙ පස්සෙන් ගියා.(එයාව මුලින්ම දකින්නෙ නවය වසරෙදි ක්ලාස් යද්දි.).ඒ කාලෙ දෙන්න ක්ලාස් එකේදි මූන දිහා බලනව විතරයි..පස්සෙ 11 වසරෙ ක්ලාස් යද්දි එයා මට නෝට්ස් එහෙම දුන්නා මට මගඇරුන පාඩම් වල.2018.අප්‍රේල්.19 වෙනිදා තමයි එයා මට මුලින්ම මැසේජ් කලෙ.එවපු මැසෙජ් එකත් හොඳට මතකයි තාම.රිපලයි එපා කියලත් තිබුනා.රෑ 12 වෙනකන් පාඩම් කරන්න කියල තිබුනා.පුලුවන් උනොත් එයා රෑ 12න් පස්සෙ මැසෙජ් එකක් දාන්නම් කියලත් තිබුනා.ඉතිං එදා මම බලන් හිටියා..එයා මැසෙජ් කලා..ඔහොම ඔහොම අද වෙනකනුත් මැසෙජ් වලින්ම තමා...කියන්නනම් රස කතා ගොඩායි..හැබැයි අපි තාම මෙහෙම හම්බෙලා කතා කරමු කියල හම්බ වෙලා නෑ..ක්ලාස් යද්දි දකිනව..ඒත් කතා කර කර එකට යන්නෙත් නෑ..එයා පාරෙ එක පැත්තක මම එක පැත්තක..බස් එකෙ උනත් එහෙමයි..එයා බස් එකෙ ඉස්සරහ නම් මම බස් එකෙ පිටිපස්සෙ 😅👉🏼👈🏼..
    එකම දවසක් බස් එකෙ එක ලග වාඩි වෙලා ආවා..එදානම් අපි දෙන්නා කපල් ෆොටො එකක් ගත්තා..පලවෙනි කපල් ෆොටො එක ගත්තෙ යාලු වෙලා අවුරුදු 4කින්.එදත් වචන 10ක්වත් එයා කතා කලෙ නැති තරම්..අදටත් ඉතිං මැසේජ් වලින්ම බැනගෙන මැසේජ් වලින්ම ප්‍රශ්න කතා කරල විසඳගෙන ලස්සනට ඉන්නව දෙන්නම...ඔහොම යනව ඉතිං අපි දෙන්නත් ජීවිතේ ඉස්සරහට..🤭❤️ ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න..❤️🌎

  • @anuradhasandamali441
    @anuradhasandamali441 ปีที่แล้ว +8

    ශෝක් අනේ 😍 හිත නිකන් මෙව්වා වෙනවා වගේ ඒ ආදර කතාවට🤭😍
    මාරම ආදරේ හිතුනා දෙන්නටම
    දෙන්නා එක්ක ආදරේ කිව්ව විදියනන් මරු 👌😉
    ඇස්වහක් කටවහක් වදින්න එපා අයියගෙයි අක්කගෙයි ආදරේට🙏💕
    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +2

      කුචි කුච් හෝතාහේ ද 😅
      ගොඩක් ස්තූතියි අනූ❤

    • @anuradhasandamali441
      @anuradhasandamali441 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN
      🤭🤭 Owne

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 ปีที่แล้ว +5

    මම මාස 8 කට කලින් uk වලට ආවා ඒ එන්න කලින් මටත් ලස්සන ආදරයක් තිබ්බා හැබැයි එද්දි ලන්කාවෙන් ආපු තනිකමත් එක්ක එයත් මාත් එක්ක brakeup උනා 😔 මාරම දුකක් දැනුනේ එත් කරන්න දෙයක් නෑ නේ ඉතින් හිත හදාගන්න මාරම උත්සහයක් දරනවා එත් මේ වගේ විඩියො ෆොටෝ දකිද්දි මට එයාව මතක් වෙනවා 😣

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +12

    මූණ ටිකක් එහෙම වුනත් සම්පූර්ණයෙන්ම බැළුවොත් රවීන්ට වඩා අයිය පට්ට කඩවසම්...

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 ปีที่แล้ว +5

    ඔය දෙන්න හැමදාම සතුටින් ඔය වගේ හිනා වෙලා ඉන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @dilmiayodhya954
    @dilmiayodhya954 ปีที่แล้ว +9

    අනේ අක්කගෙයි අයියගෙයි ආදර කතාව නම් මරු අනේ.. මගේ ආදරේටත් දැන් අවුරුදු 7ත් ඉවර වේගෙන එනවා... 🤭🤭 මේ වෙනකන් අපිට ආපු ප්‍රශ්න දෙන්නා එක්කම විසදගෙන සමගියෙන් ඉන්නවා... දෙන්නගේ එකමුතුකම තමා වටින්නේ අක්කේ.. දෙන්නාට දෙන්නා තේරුම් අරන් ජීවද් වෙන්න ඕනේ ඒකමයි මන් නම් කියන්නෙ.. මටත් ලස්සන ආදර කතාවක් තියෙන නිසා මන් ඒම කියන්නේ අක්කියෝ..... කියනවා නම් ගොඩක් දේවල් කියන්න තියේ අක්කේ...🤭 ඒ හැමදේම comment එකෙන් දාන්න බෑනේ...🤭😁🙈 ඉතිම් මන් ප්‍රාර්ථනා කරන්නේ අයියටයි අක්කටයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා... 💕..බුදු සරණයී අක්කේ@අයියේ.... 💕💚

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ඔයාලා දෙන්නගේ හැම හීනයක්ම සැබෑවෙන්න wish කරනවා...❤

  • @hansiishu7258
    @hansiishu7258 ปีที่แล้ว +5

    ඔව් ඔව් ඔය දුක අහල තමා මේ මටත් වෙලා තියෙන්නෙ.... 😘❤️

  • @dilmirandika2173
    @dilmirandika2173 ปีที่แล้ว +6

    මගෙ පිස්සු cuple එක.🤪හිනා යනවා ඔය දෙන්න කතා කරන විදියට.🤭😂anyway මාර ලස්සනයි ඔයාලගෙ love story එක😌♥️

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +6

    ඔන්න දැං තමා වීඩියෝ එක බලලා ඉවර කලේ..ම්ම්..ආදරෙ..ආදරෙ..ආදරෙ..මගේ ජිවතේ ආදර කතාව හිතුමෙතේට මං කිවුව මතකද දන්නෑ..මං ජීවිතේ එපාවෙලා ඉදපු වෙලාවක මට හිතුමතේ පිහිට උනා..💐🙏..එකට මං හැමදාම කෘතගුණ වෙනව...ආදර කතාව කියන්න මට බෑ..ඒක සුන්දර උනේ නෑ මට..අවුරුදු 09ක් එයා මං එක්ක හිටියා..ගිය අවුරුද්දේ එයා වෙන කෙනෙක්ව බැදල ඉයේ පෙරීදා රට ගියා..ම්ට බැන්ද දවසට වඩා දුක හිතුන රට දාලා ගියාම..ආයේම කවදාවත් දකින්න ලැබෙන්නෑනේ කියල.😪.මට ඕනී උනේ එකම එක පාරක් එයාට හදවතින්ම විශ් කරන්න විතරමයි ..ඒක මට මේ ජිවතේ නැති උනා..මම කරන්නෙත් photography ..ඒකත් පෝරුවේ ඒම පොටෝ ගනිද්දී අදටත් මට එයාව පෙනව...එච්චරයි නිමි.වයිරයක් නෑ..ජිවතේ කවදමහරි උදව්වක් ඔනී උනොත් මං ඉන්නව.හදවතින්ම එයාට.එයාගේ පව්ලට.ඔක්කොටම..♥️..හෙන.ගොං..😀..අව්ලක් නෑ..එ හැටි..අනිත් දේ.මේ ඔයාලා දෙන්නට මං ඇත්තටම ආදරෙයි හේතුව ආදරෙන් ඉන්න අය නෑ ඇත්තටම.බොරුව්ට ලෝකෙට නෙවී.ඇත්ත්ටම ඉන්න අය.ඒකයි මං ඔයාලට ආදරෙ..දෙයක් කියන්නම්.අද වැලන්ටයින් ..මොකක්ද අද වෙන්නේ..😪..හෙට උදේ ලංකාවේ.ගෘප් වල.පොඩි ගෙනූ ළමයින්ගේ.වෙනත් අයගෙ ලීක් වෙන විඩ්යෝ😪..ඔන්න වැලන්ටයින් 😪.ලංකාවේ..ආදරයක් තියේනම් ඒමද.ආදරය ගැන මුං දන්නේත් නෑ😡.විදලත් නෑ.රෙදි ගල්වන් දගනල එක ත්මා මුන්ට ඕන..ඊට පස්සේ හැගීම් ඉවරයි.හෙට අනිද්දා දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලිලා මැරෙයි.වස බොයි.😪..ඒ හැටි...එක උන්ට ගානක් නෑ.හැබැයි .👍.අම්මා තාත්තා පව්..හොද හිතක් තියෙනවන්ම් දැං ඒ මිනිස්සු තරම් විඳවන අය මේ ලොකේ නෑ..හිත හොදනම් විදවීම උරුමයි.මේ සමාජේ එක්ක හැඩ ගැහෙනවන්ම් අව්ලක් නෑ.මගේ අයියට.අක්කට.දෙන්නටම ඉන්නෙ කෙල්ලො 04ක්.තාම පොඩි..😪..උන් අනාගතේ මොනව වෙයිද..අම්ම තාත්තෙක්ට ඉපදුන දා ඉදන් ගිනි..ඇස් යට තියන් උන්නත් එක නිමේශයයි.ආදරෙ කියලා..ගිනි ගන්නව ඇරෙන්න තා මොනාද..ඉස්සරහට මේ ලොකේ ඒම බැඳීමක් නෑ..😪..බැඳීමක් ලැබුනු අවසාන පුරුක් ඔයාලා..එ නිසා සතුටින් ආදරෙන් හැමදාම ඉන්න...♥️♥️♥️👍👍...ඇත්ත හැමදේම කියන්න බෑ තමා..😀😀😀.....ඉස්සරහට අපිට වැලන්ටයින් කියල දවසක් එපා..මේ ජීවත බේරගන්න..♥️♥️👍👍..

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +5

    ගෙදර කවුරුත් නිදාගත්තම රෑට බලන්නම්..මුල් ටික විතර්‍යි දැක්කේ..😀

  • @sulochanana1924
    @sulochanana1924 ปีที่แล้ว +4

    Oyalage adara kathawa wage thma mgeth akke.api dennath adare kre dennama ratawal dekaka idan.eya japan wala mn jordan wala.aurudu dekak ehema adare kara es walata dakinnewath nathuwa.paya
    6.30kata time different ekak ekka.hala happim gdk ekka.mara kattak eka.oyala kiuwa hri akke dennekge badeemak shakthimath wenna iwaseema balan inna eka kepa kireem e hemademath thiyenne ona..lankawata ewith wedding ekata kalin dawase thma api dennath meet wela katha kre.passe aiya aye giya.masa 10k mn marry karala eth wela idala onna ithin anthimata anidda math mge husband gawata japaneta enawa.aluth jeewithayak patan gnn.HAPPY VELANTINE AIYA & AKKA DENNATAMA.mge husbandge birthday ekath feb 14.

  • @ImAJp997
    @ImAJp997 ปีที่แล้ว +5

    ලස්සන කතාවක් Rashi akka & sam ayya සමහර තැන් දෙපාරකට වැඩියෙන් ඇහුවා ඒ තරම් ලස්සනයි කියන්න වෙන wachana නැ මේ අවුරුදු 7 14 28 වෙන්න එතනිනුත් ඉදිරියට යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏❤️

  • @amila00
    @amila00 ปีที่แล้ว +1

    1:56 එදා භයානක අන්දකාර දවසක්..... පලාතම අදුරෙන් වැහිල තිබුනෙ.. අන්න එහෙම පටන් ගන්න......

  • @adventures94
    @adventures94 6 หลายเดือนก่อน

    අම්මෝ ... කන එකත් එපා වුනාලු 😂❤ හරි ආදරනීය කතාවක් ❤️ හැමදේම හරියන්න ඕනෙ ඔයාලගෙ. God bless

  • @dilmiishara9399
    @dilmiishara9399 ปีที่แล้ว +5

    Sathutin inne dennama hemadama god bless you akka and aiya ❤️😘

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි ปีที่แล้ว +2

    winadi 40k gya danunewath naaa ahapu lassanama love story ekah hamadama sathutin parissamen inna dennama adareii😘😘😘

  • @RomanianMatiya
    @RomanianMatiya ปีที่แล้ว +5

    කීවෙම නෑනෙ ඒ කාලෙ...

  • @NishalInduwara4688
    @NishalInduwara4688 ปีที่แล้ว +3

    Wenas widihe love story ekk .e unath amuthu lassanak thiye eke . Aiya & akka happy mareage life ekkta wish karanawa hamadamath denna ekat enna....magenm love story ekk natho kiyanna 😅 take care .god blles both u 🇯🇵❤️ puluwan nm aiyagei akkagei names kiyn yannko

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      Rashee & Sameera
      Thank you so much ❤

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +4

    මම හරිම ආස දෙන්නෙක්. ඔයාලගෙ ආදරේට හරිම ආදරෙයි. 😍❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. 🌼ඔයාලගේ ලස්සන හීන ඉක්මන්ම ඉටුවෙන්න. ❤️❤️

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +6

    Woooooahhhh😍😍😍😍😍😍අහන්න ආසාවෙන් ඉදපුම story එකක්😌❤️HAPPY VALENTINE DAY AKKA & AIYA❤️දෙන්නා හැමදාමත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න.ආදරෙයි දෙන්නටම පැලෙන්න❤️අක්කලාගෙ නැද්ද wedding photos😌බලන්න ආසයි😌

  • @tharakalakmini7697
    @tharakalakmini7697 ปีที่แล้ว

    ඔහේ ඇවිත් කොහොමද අක්කිට ජොබ් හොයා ගත්තේ, ඒ ගැනත් ටිකක් කතා කරල වීඩියෝ එකක් දාන්නකෝ 😊😊😊

  • @manuripankaja11
    @manuripankaja11 ปีที่แล้ว +5

    Mage adaretath dn awurudu 9k wenawa akkii awurudu 9kata passe ape wedding eka gnnai yanne me awurudde🙈🤪apith loku prashna walata muhuna dunna eth tama innwa dennama nowenaswa ape love ekanm patatn gatte bus ekedi eya eyalagema bus eke conductor mn iskole ynwa etakota eya itin mn dnna nangi krnekta number eka dila ewala tibba yalu wennath ahala math itin dwsk call krl baluwa eya gana wistara tikak hoyagttata passe ethan patan itin ape love eka patan aran dukin sathutin ada ada hina wewi prashna ekka htya e athithe nm dukai issarahata oyala wage satutin innai try krnne hamadama😍🥰❤️adarei akki and aiya❤️❤️❤️

  • @niharakethmini97
    @niharakethmini97 ปีที่แล้ว +5

    Kapa kireem krna thrmta adre wdi wenwaa...hmdmth akkti ayyth adren inna lbenn kiyla wish krnwa❤

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 ปีที่แล้ว +7

    ඔයාලාගෙ ආදර කතාව ඇත්තටම කිවුවොත් හරිම ලස්සනයි...💕❤😍 අපිත් ඔයාලට හදවතින්ම ගොඩක් ආදරෙයි හැමදාමත්....😍💕
    පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාමත්...💖❤🇯🇵

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 ปีที่แล้ว +12

    ලස්සන ආදර කතාවක්...දෙන්නටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..!!!දවසක ජපානෙන්ම හම්බෙමු අනිවාරෙන්ම ❤❤❤

  • @dulanjalieupeksha3154
    @dulanjalieupeksha3154 ปีที่แล้ว +5

    හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න ❤️😘

  • @hsnisansala6655
    @hsnisansala6655 ปีที่แล้ว +1

    රශි,,,,සතුටින් ඉන්න දෙන්නම..හිතුවෙ නැ ඔයා නිවෙදන වලින් අයින් වෙයි කියලා ..school කාලේ ඉදලම නිවෙදනයටනේ කැමති.....

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +1

      Channel එකෙන් අයින් උනාට අතෑරලා නෑ 😊ගොඩක් ස්තූතියි ❤

  • @Shenu2002
    @Shenu2002 ปีที่แล้ว +3

    my favorite 🥺❤️ බලන්න වෙලාවක් හදාගෙන නිදහසේ බලන්න හිටියේ අනේ ඉතිම් හරිම ආදරෙයි 💓

  • @Hasi_v_liyanage
    @Hasi_v_liyanage 10 หลายเดือนก่อน

    මම ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලබන අව්රුද්දෙ මම japan එන්න හදන්නෙ ඒක නිසා 😊ඒත් මේ වීඩියෝ එක මම වෙන්ස් විදිහකට වින්ද හැමදාමත් සතුටින් ඉන්න ❤මම ආවම ඔයාල දෙන්න බලන්න එන්නම් එහෙම එන්න පුළුවන් ද 🤍🫶🖤

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +3

    සකුරා මල් පිපෙනා වසන්තේ
    දිවි ගමනේ සිනහ කැන්
    සලනා දසන්තේ🌸🌷🌼
    සිහින දේශේ පියා සලනා
    කුරුල්ලෝ🍁🍂🍀🌿🌷🌹
    පේන තෙක් මානේ ෆුජි
    කඳු මානේ හෙට දිනේ
    උදාවෙන සිහින
    ලෝකේ අපි යමු
    හිතුමතේ💜🌷💛🌹

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤

    • @sunilxcode
      @sunilxcode ปีที่แล้ว

      @@HithumatheJAPAN ありがとうございます。❤

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +2

    Best wishes to a bright future akki & ayya! 💐🥰
    Akke ane japan vala female civil engineer kenekta enna/ job ekak ganna path ekak thiyeida kiyannakoo. Entry level.
    Maasa gaanaka indan job eka na 😔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Japanese N1 wath thiyenawa nam puluwan wei

  • @heshanikavisha9740
    @heshanikavisha9740 ปีที่แล้ว +5

    ලස්සන ආදර කතාවක්.🥰❤️💯 Happy Valentine Day Aiya & Akka. 😍🇯🇵🌸 සතුටින් ඉන්න. බුදු සරණයි..!💓

  • @kaveeshakavindi667
    @kaveeshakavindi667 ปีที่แล้ว +4

    ❤ mge jivithetath lokuma haiyak wena kenek innwa. A/L clz ekkin hambuna danata aurudu 5k adrayak mta tynwa. Eyawa hambuna mulma kale man godk asnipa godaka hitiye. Adre nisa ledwk unth hoda krnn puluwan kyla eya mta pennuwa. Athe sathe nathi dwsata unth apu denna puluwan uprima sathutin jiwath una. Thama apita apema wenna thrm arthikayak na habai ape adre kisima aduwk wela na. Api dennama mahansi wela kwda hri lassna jivithyak tyei kyna blaporoththuwen lokuma loku kattak thmath kana dennek.

  • @IreshaKarunarathne-n6i
    @IreshaKarunarathne-n6i ปีที่แล้ว

    Odak sathutin Inna hamadama...adaren inna❤❤

  • @naveenanushka8749
    @naveenanushka8749 ปีที่แล้ว +6

    අපිත් හායි කියලා දාලා බලනවා ඉතිම් නංගිලාට🤣😎❤️🇯🇵 27.53 මේ ටික තමා ආතල්ම ටික🤣🤣❤️

  • @dualtraveling8685
    @dualtraveling8685 ปีที่แล้ว +3

    Happy valentine day❤️🌼💫
    My wishes for forever love❤️
    සෑම් සීයා දස්සයා🤓

  • @samidudilanjana1337
    @samidudilanjana1337 ปีที่แล้ว

    Oyala dennaa❤️❤️katha kalata ochchara wistharayak dannani ithim.😍😍🫂

  • @dulshiduleesha
    @dulshiduleesha ปีที่แล้ว +5

    Happy valentine akki ayya dennatama....😍😘❤️

  • @Tharushanherath
    @Tharushanherath ปีที่แล้ว

    ඇත්තටම මුලින්ම දැක්ක දවසෙ හිතුවෙ රවීන් කියල තමයි ❤

  • @rainbowplant9828
    @rainbowplant9828 ปีที่แล้ว +3

    Kiyna kiumwalata baladdi hina ynawa thaniyama🤣🤣🤣 subapathanawa dennatama jaya wewa❤️❤️❤️❤️❤️

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බැලුවම මට මගේ කතාව මතක් උනා 🥺🥰 මේ අවුරුද්දට අවුරුදු තුනක් වෙනවා 🥺❤️ බලාපොරොත්තු නම් ගොඩයි 🥺❤️හැබැයි එකක්නම් ඇත්ත තනිකඩව ඉන්න කාලෙ කොල්ලෙක්ගෙ දුක අහන්න උනා කියන්නෙ ඊටපස්සෙ ඉදලා ඒ තමයි ඒ කෙල්ල තනිකඩව ඉන්න අවසාන දවස 😂😂 හැමදාම ආදරෙන් ඉන්න 🥺🥰❤️ තෙරුවන් සරණයි ❤️😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      හහ්හා 😂
      හැමදාමත් සතුටෙන් ඉන්න ❤

    • @dheemurasanjani9544
      @dheemurasanjani9544 ปีที่แล้ว

      @@HithumatheJAPAN 🥰❤️

  • @swadhiniadasooriya8591
    @swadhiniadasooriya8591 ปีที่แล้ว +2

    ඔයාල දෙන්නගේ ඒ ලස්සන ආදරේට මාත් ආදරෙයි ❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම..🙏

  • @avishkapriyasoma461
    @avishkapriyasoma461 ปีที่แล้ว +3

    Yaluwa paww aa akka anna hoda yaluwo aiya birthday ekata sup illaddi sup nokara inna thibba hoda yaluwek akkata inne
    Aiya oya nam maarama luckyy komloo 👍 man dakka best ma couple eka
    Aadareidennatana God bless you ❤️❤️❤️
    (Akka wage kemlek hoya ganda oni 😁😂😂)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      අවුරුදු ගාණක් ගියත් නොවෙනස් යාළුකමක් ඒක 🥹❤️
      Thank you so much malli❤

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +2

    ආසම කපල් එකක් ජයවේවා බුදුසරණයි මාත් ජපන් එන්න හදන්නේ දැනට class යන ගමන් ❤️😊

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +11

    ආදරණීය ආදර කතාවක්♥️♥️ හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න දෙන්නම 🥺♥️♥️♥️ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි වැදගත්♥️♥️පරිස්සමින් ඉන්න දෙන්නම ,බුදු සරණයි අක්කේ,අයියේ ♥️♥️🙏

  • @nilmanidananjani9298
    @nilmanidananjani9298 ปีที่แล้ว +4

    ආදරෙයි ඔය දෙන්නාටම....බුදුසරණයී...❤️⭐

  • @chahuras
    @chahuras ปีที่แล้ว +3

    එල එල ... මරු දෙන්න.❤❤❤

  • @TubersGV
    @TubersGV 3 หลายเดือนก่อน

    Horana idn ape gewal paththet avilla set wela thiyenne🎉 gammak thamai

  • @arshada5695
    @arshada5695 ปีที่แล้ว

    100% mage love story wagemai oyalage katawat. Hebey eka wenasak tiyanawa den mama pita rate...age wife lankawe.
    . Aka witarai wenasa.

  • @sasikaumayanga6718
    @sasikaumayanga6718 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදර කතාවක්♥️😍 මගෙත් එහෙමයි මමයි එයයි හැමදාම හම්බෙන්නෙ නෑ මාස 3කට සැරයක් වගේ හම්බෙන්නෙ🥺 හැබැයි දෙන්නම රන්ඩු කරනවා ආයේ යාලු වෙනවා.රන්ඩු වෙලා ඉන්න බෑ පැයක්වත් 😌ආයේ යාලු වෙනවා දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා ඉතින් ♥️..🌚

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว +3

      ඉඳහිට හම්බවෙද්දි ආදරේ තව තව අලුත් වෙනවා..වැඩිවෙනවා❤

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +5

    28:38 විශ්වාසෙන් බලන් ඉදලා🥰💖

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +4

    ආදරෙයි අයියාටයි අක්කාටයි දෙන්නාටම

  • @dilmirandika2173
    @dilmirandika2173 ปีที่แล้ว +4

    අක්කිත් මං වගෙම තමා හිනා වෙද්දි ලග ඉන්න කෙනාට ගහලා මරන්නෙ🤣🤣

  • @alphafe666
    @alphafe666 ปีที่แล้ว +4

    ලස්සන ආදර කතාවක් 🥰❤️ 23:40 තමයි හොදමටික 😄

  • @Asheencroos
    @Asheencroos 9 หลายเดือนก่อน

    දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඕනෙ❤

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 หลายเดือนก่อน

    Sirawatam raveen kanishka wage... TH-cam channel eka balapu mul kale idanma hithuna deyak

  • @manjula3120
    @manjula3120 11 หลายเดือนก่อน +1

    ඇත්තටම රවින් වගේ😳😳

  • @Kalu_s_innovation
    @Kalu_s_innovation ปีที่แล้ว +11

    Best wishes for a fun-filled future together ❤🥰

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว

    Mara rhy akke ayye e ktw... shokkk ane. so sweet very lovely. 💝 adren paressmin inn dennm🙏 teruwn srny

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 ปีที่แล้ว +2

    Hemadama sathutin inna.dennama oyawage...

  • @socloseto3933
    @socloseto3933 ปีที่แล้ว +3

    All the best good luck!!

  • @amila00
    @amila00 ปีที่แล้ว +2

    රවීන් කනිශ්ක වගේම තමයි....

  • @dinethheshan8371
    @dinethheshan8371 ปีที่แล้ว +11

    God bless both of you.🤗💓

  • @tharupannipitiya3943
    @tharupannipitiya3943 ปีที่แล้ว

    හරිම ලස්සන ආදර කතාවක්❤️😍 ඔයාලා marry කරලා අවුරුදු 2කට පස්සෙනේ අක්කා japan ආවේ...මට දැනගන්න පුලුවන්ද japan ඇවිල්ලා student visa වලින් marry කරපු කෙනාව ගන්න පුලුවන්ද කියලා..
    Gakkou හරි daigaku හරි යන ගමන් depend ගන්න බැයිද?
    මට reply එකක් දානවද කරදරයක් නැත්තන්☺️

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว +6

    හිනා වෙලා පන ගියා..🤣
    මේ කතාවෙන් ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් 😁

  • @pasinduravishka024
    @pasinduravishka024 ปีที่แล้ว

    Anee dakapu supirima funny couple ekek❤❤

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +2

    Akka FM redio ekadada wada kare. Voice ekai hinawai okkoma e wage. ❤️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +5

    ආදරෙයි දෙන්නටම 😘❤️🕊️

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว

    Lassanay. Oya ge katawa pandara 3.30 nede matat ne old the best

  • @thusithakumara2054
    @thusithakumara2054 ปีที่แล้ว +5

    ලස්සන ආදර කතාවක් ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @RomanianMatiya
    @RomanianMatiya ปีที่แล้ว +5

    හප්පේ..... කොච්චර ඇහුවද ඕක...🙄🙄

  • @tharakaruwan8890
    @tharakaruwan8890 ปีที่แล้ว +6

    මාත් හිතුවෙ දැකපු මුල්ම දවසෙ රවීන් කියල

  • @piumchathuranga8307
    @piumchathuranga8307 ปีที่แล้ว

    ලස්සන කතාවක් අයියා අක්කා 🥰❤️ ඒ වගේ ආදරෙන් බැදුන කෙනා එක්ක දිගටම ඉන්න පින තියෙන්නත් ඕන.. ඔයාල හැමදාම සතුටින් ඉන්න ඕන 🥰❤️

  • @amila00
    @amila00 ปีที่แล้ว

    අක්කාගෙ හිනාව වැඩි නේද 😊

  • @yenukageesath9751
    @yenukageesath9751 ปีที่แล้ว +2

    එනකන් මඟ බලන් හිටිය video එකක් 💛

  • @sachilasandeepani5526
    @sachilasandeepani5526 ปีที่แล้ว +4

    මරු අනේ... 💝💝. ලස්සනයි අයියා අක්කි... 💝 සතුටින් ඉන්න හැමදාම ❤️

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 ปีที่แล้ว

    ජායාරූපකරණය ඉගෙනගන්න හොද තැනක් කියන්න අයියේ

  • @samanpriya3800
    @samanpriya3800 ปีที่แล้ว +5

    Addee.. math rawatuna anuhas kiyala..😮😮

  • @vinushan7913
    @vinushan7913 11 หลายเดือนก่อน

    Love story ekak baluwa wagee....

  • @sashikalaswarnahansi1765
    @sashikalaswarnahansi1765 ปีที่แล้ว +3

    Horana math inne ❤

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว +2

    Happy valantin bay ♥♥♥♥ akki and aiya . qkki and aiya kiyannqth de wayasaine e unata oyalage e wayasath penne e oyala adaren inna nisa wenna athi.god bles you anithdawase anti ,uncle kiyannada😁😁😁 kamak ne na😁😁😁🥰🥰🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  ปีที่แล้ว

      Ammo ammo😂 2016 marry kala kiyanne dan 50 k kiyalada hithanne 😂

  • @kasundananjaya724
    @kasundananjaya724 ปีที่แล้ว +3

    Kauruth Hi kiyala danawa akke 🤗

  • @pasindukavinda9271
    @pasindukavinda9271 ปีที่แล้ว +7

    Happy valentine day both of you! ❤😌

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว +1

    Oyala denna sooi ane harima adaraniyai joliye innwa♥️❤hamadama sathutin inna oyala dennama

  • @seeminisaranga7494
    @seeminisaranga7494 ปีที่แล้ว +6

    වීඩියෝ අරන් එන්න අපිට අපි බලන්න අසාවෙන් ඉන්නේ ❤️🥺

  • @pubudithadesilva8311
    @pubudithadesilva8311 ปีที่แล้ว

    Eka parata dakke raveeen kanishkai vinu pererai badala wge 😂❤️ akka vinu pererage nangi d..e wagemai