පෝට් සිටියේ අයිතිය කාටද? හිටං පටං ගත්ත හැටි Garu Katanayakathumani Sinhala Stage Play
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #drama #politics #sinhala #acting #comedy #comedyvideo I Jayalal Rohana I Ishara Wickramasinghe I Sanjeewa Dissanayake I Sulochana Weerasinha I Sudarshana Bandara I Ruwan Malith Pieris I Susanga Kahandawalaarachchi IThilan Wijesinghe I Kusal Maduranga I Praboda Buddhipriya I Nayanathara De Silva I Lalith Wickramaratne
Music Lalith Wickramaratne
Lighting Mihidu Madushanka
Stage Settings Thilanka Weerawardana Livoling Vandawole
Costume Samadara Mabulage
Makeup Prem Jayantha Kapuge
Producer Jude Srimal
Writer and Director Udayasiri Wickramaratne දර්ශන විමසීම් 0713132001
රංගනය
ජයලාල් රෝහණ. ඉෂාර වික්‍රමසිංහ, සංජීව දිසානායක, සුලෝචනා වීරසිංහ, සුදර්ශන බණ්ඩාර, තිලාන් විජේසිංහ. රුවන් මලිත් පීරිස්, මිහිරි ප්‍රියංගනී, සුසංග කහදවලආරච්චි, කුසල් මධුරංග, ප්‍රබෝධ බුද්ධිප්‍රිය, නයනතාරා ද සිල්වා
සංගීතය ලලිත් වික්‍රමරත්න
පසුතල නිර්මාණය තිලංක වීරවර්ධන, ලුවොලින් වැන්ඩවෝල්
ඇදුම් නිර්මාණය සමදරා මාඹුලගේ
අංග රචනය ප්‍රේම් ජයන්ත කපුගේ
නිෂ්පාදනය ජූඩ් ශ්‍රීමාල්
රචනය සහ අධ්‍යක්ෂණය උදයසිරි වික්‍රමරත්න
ඉෂාර , කුසල් ... සුපිරි වේදිකා නළුවො තමයි.. 👌 🖤🖤
ඇත්ත
ජයලාල් රෝහණ නිවන් සැප ලැබේවා සුපිරි නලුවෙක් තමා එතුමා මේ චරිතය කරන බව දන්නව නම් අපි නිවන් සුව ප්‍ර්‍රාර්ථනා නොකර ඉන්නත් තිබුනා අපරාදෙ
ජයලාල් රෝහණ මහතා නාට්‍යය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. නාට්‍යය ජනතාව අතර ස්ථාපිත වීමට ජයලාල් රෝහණ මැතිතුමාට නාට්‍යයට එක්වී සිටීම ප්‍රබල හේතුවක් වුණා.
Jayalal venuvata dan ranga panne kawda...
@@chulanganipalliyaguru9435 ශෂික දියමන්ත සමරේ (සුප්‍රකට සමරේ)
පට්ට හැකියාවක්. මෙතන ඉන්න නළුවෝ ටික ඔක්කොම. නියමයි. රෙස්පෙක්ට් කරනවා හැමෝටම 👌👌👌👌👏👏👏👏
රනිලගෙ කටහඬමයි. නියමයි .
මුන් නලුවෝ නෙමේ බොල .... නලු යක්කු... රගපානවා නෙමේ චරිතේ ජීවත් වෙනවා මුන්..❤️
නාට්‍යකරුවන්ට රංගන ශිල්පීන්ට දිරියක් දෙන ලෝබ නැති ඇගයීමක්. ස්තුතියි!
අනිවාර්යයෙන්
G
pH
@@sinhalanatya7813 hftghhhjhthnhkekhklkthhhght
First time seeing theater ?
ඉශාර වික්‍රමසිංහ .. දක්ෂ නලුවෙක් !! 👌
සුපිරි නිර්මාණ ...සුබ පැතුම් ..තහනම් නොවී යන්න දිගටම...
ස්තුතියි
අපි නාට්‍ය බලන්නේ utube මගින් , ඒකෙන් නියම රසයක් විඳින්න බැරි බව අපි දන්නවා, ඒත් මේ විදියට හරි බලනවා.
උදේසිරි ඔබලා මේ යුගයට අවශ්‍ය මහා කලාකරුවන් , ඔබ මෙහෙයවාගෙන යන මේ නාට්‍යයේ නළු නිලියන් , සංගීතවේදියෙක් ඇතුළු සැම කලාකරුවන් දෙවියො රැකදේවා ✝️💐
මෙය ගොඩාක් පරන එකක් වෙන්න ඕන.
ජයලාල් රෝහන සර් ඉන්නවා.
මං ලගින් ආශ්‍රය කරලා තියෙන ලස්සන මනුස්සයෙක්.
Ai eya nedda den?
Ow 1ne, ethuma natiune 2021. 😢😢❤ Niwan suwa labewa kalakarwanani❤
රනිල රගපාන එකා නම් ආයේ කතා දෙකක් නෑ..සුපිරියටම දෙනව...👌😂❤
කොල්ල නේද අර මාමණ්ඩි එක්ක බොන කොල්ල් tele ඩ්‍රාමා එකෙ
අම්මපා ඔව් 😂😂😂
ඉෂාර ප්‍රමුදිත
Uu supiri 🤟🤟
Ishara ❤
හරිම වටිනවා අපේ රටේ දක්ස නලුවෝ වෙදිකාවෙන් බිහිවෙන අය තමා
Ishara puthe ආංගික අභිනය අති සාසාර්ථකයි .ඔබ ඉතා දක්ෂයෙකි ඔබට ජය
මෙන්න නියම නලුවෝ😍😌. නිසි ඇගයීමක් කල යුතුම පිරිසක්.
නිර්මාණ තුලින් රටේ අඩු පාඩු පෙන්නනකොට ඒව තේරුම් අරම් හරි පාරේ ගියානම් මේ රට කොච්චර පෝසත්ද. 🥺❤️🔥
ශ්‍රී ලංකාවේ දේශපාලන යතාර්තයේ ස්භාවය රලුපරලු ගල් මත සෞන්දර්යාත්මකව කරන ලද අපූර්ව නිර්මාණයකි..... සුපිරියක්... ❤
ස්තුතියි. ඔව් දේශපාලනය විසින් අහිමිකර ඇති සෞන්දර්යය නාට්‍යය හරහාවත් නැවත ජනතාව කරා ගෙනයාමේ උත්සාහයක් අපේ තියෙනවා. ඔබ එය තේරුම් ගෙන තිබෙනවා. අපේ sinhala natya ඇති අනෙකුත් වීඩියෝත් බලලා අදහසක් දෙන්න. ඉංග්‍රීසි සිංදු සිංහලෙන් කියන හැටි වීඪියෝව, නළුවෙක් වෙනවා කියන්නේ බොහොම අමාරු කාරියයක් ඒ අතරින් දෙකක්. Sinhala Natya චැනල් එකට ගියාම හොයාගන්න පුළුවන්.
🙏🙏🙏🙏❤❤❤❤⚘⚘⚘👑👑👑👑
උදයසිරි වික්‍රමරත්න සර්. මේ නාට්‍යයේ ගොඩක් ලස්සනයි.අද සමාජය වේදිකා නාට්‍යයෙන් ඈත්වෙලා කොතරම් හොඳ නිර්මාණ බිහි වුණත් මිනිස්සු ඒ ගැන දන්නෙ නෑ ඔබ සැමට සුභ පැතුම් එක්කරනවා
Api umlata හැමදාමත් ආදරෙයි කලාකරුවනි. උඹලා මේ විශ්වයේ ලස්සන නිර්මාණ. ජයවේවා .
ඒ නළුවො චරිත වල ජීවත් වෙනව. නැවත නැවත බලන්න හිතෙන සුපිරියක්.
බලපු සුපිරිම සමාජ දේශපාලන පරිසරය විග්‍රහ කරපු නාට්‍යයක් ! ජයලාල් සර් ඉක්මනින්ම අපෙන් සමු ගැනීම විශාල පාඩුවක් !
ඔව්, දුකයි .
ඉෂාර නම් සුපිරියක්
❤
ආසාවෙන් බැලුව ඩ්‍රාමා එකක් ව්ෂිස්ටයි රගපැම් හැම කෙනාගෙම රනිල්ගෙ රගපැම අති ව්ෂිස්ටයි ❤❤❤
මේක නම් පිස්සුවක් අඩේහ්හ්හ්හ්.....🔥🔥🔥🔥🔥🔥🔥 💐💐🌟🌟👍👍
මරු නාට්‍ය යක් වගේ...සුපිරි
චූටි චූටි හිල්...😜😍 පට්ටම
රනිල් නම් මරු ඈ 😂😂
දක්ෂකම ඔය තරමිම චරිතය ඇතුලෙ ජිවත්වනවා ❤❤❤
ජයලාල් සර් ❤❤❤❤
True.Missing the Vetran 😢 unreplaceable.💔
Ishara aiya❤ oya nan pissuwak ane😍
කියන්න වචන නෑ set එකටම
ජයයෙන් ජයමවේවා👏👏🏅👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅
නියමයි වැඩේ👌👌
Ishara Wickramasinghe waddek thamai❤
2006 ඉපදුනත් කළාව සාහිත්‍යට ආස මං වගේ අය තව සිටීද....? නලුවෝ කියලා ඇත්තටම දැක්කේ අද සුභ ගමනක් ඔයාලට 🙃💚
Mn 2007 ❤
ඇත්තටම සතුටුයි ..❤
2007
මිනිස්සුන්ගෙ හිත් අස්සට රිංගන නලු යක්කු❤️❤️❤️❤️
මුන් නම් සැබෑම දස්සයෝ😊❤
මේ සින්දු කියන කොල පාට චරිතය බෝරින් අනිත් ටික පට්ට සුපිරි ❤❤
ජයලාල් රෝහණ, අපේ බණ්ඩ අයිය ❤
Aparade supiri weddek nethii una
සුපිරි නාට්‍ය තමයි ❤❤❤💐💐💐👌👌
ආදරේයි.අපේ සුන්දර කාලාකරුවනේ.ඔබලා සැමදෙනාමට ❤❤❤❤❤
තව තවත් දක්ශයක් බිහිවෙන්න ඔනේ 🙂🖤
Jayalal Rohana !!!
මාරම ලස්සනයි අපිවත් නට්‍යයෙ ජීවත් කරනව. රන්ගනයක් කියලා හිතෙන්නේම නෑ
ස්තුතියි මේ අගැයීමට!
ජයලාල් රෝහණ සහ චූටි හිල් දක්ෂම නලූවො
කලාගාර බං මේවා ❤
Ishara wickramasinghe one of the best actors ever.🤗🤗..best of luck...
Mar 25 Drama එක බැලුවා...හරිම ලස්සනයි...දේශපාලන කියල දේ topic එක කරන් යන නාට්‍යයක ප්‍රේක්ෂකයව මුලු කාලට පුරාම Drama එකට අල්ලන් ඉන්න එක ලේසි නෑ...මේ drama එක superb හැම අතින්ම..සතුටුයි මේක බලන්න ලැබුන එකට...කැට තියලා කියනවා මේකෙ Ishara Pramuditha කියන නලුවා දවසක හොදම නලුවා කියන සම්මානය ගන්නවා...😍😍😍
බොහොම ස්තුතියි මේ අගැයීමට
ඇස්වල සගවන ආදරේ
මුහුණේ සගවන ආදරේ
බැල්මේ සගවන ආදරේ
අගවන සගවන ආදරේ
මෙහෙම සින්දුවක් තියෙනවද
ඔබනම් සිපිරී සුපිරිම සුපිරි තමයි මම ආසාවෙන් බලනවා
සුපිරි 🤩
මේව දකිද්දී තමා හිතෙන්නෙ අපි මොනවද බලන්නේ මේවනේ නිර්මාණ
මරු 🤣🖐❤️❤️❤️
අනේ ඇත්තටම හරිම ලස්සනයි.. නලු යක්කු❤❤❤❤
ඇත්තටම සුපිරියි..ඇක්ටින් නං මම නං😊 වෙනකන්ම බැළුවා ඇත්තටම සුපිරි වැඩක්❤
❤❤ නළුවෝ කියන්නේ නළුවොම තමයි මේ නම් ❤❤
Meka balanna thibunanam ❤️❤️❤️
Jayalal sir 😓❤️❤️❤️❤️
සම්පූර්ණ වේදිකා නාට්‍ය බැලුවා වගේම තමයි
රනිල් බලන්න ඇති එයාම නෙද මේ කියලා ❤❤❤
ජයලාල් රෝහණ සර් 😭❤️
සුපිරි ❤️❤️❤️
පට්ට සුපිරි යක් 👍👍🧡🧡🧡🧡🧡
කියලවැඩක් නෑ රඟපෑම්....❤❤😂😂😂👍👍
@@chandrikasenerath9084 ස්තුතියි!!!!
ලංකාවේ වැඩ්ඩෝ බිහිවෙන තැන්
නියම නලුවෝ ටික❤❤❤❤
Supirima drama ekak❤️❤️❤️❤️
සුපිරි රංගනයක්
එල
👌👌👌👌👌👌 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
නියමයි ඇත්ත ට 🤣🤣🤭🇶🇦
Nayanthara de silva... 🔥
සුපිරියක් තමයි
Banda banu super 👍👍👍👍👏👏👏🤣🤣🇬🇧
මරූ.චරිතයේ ජිවත්වීම .
නියමයි නියමමයි
Niyama naluwo❤
නියමයි නේ...👍😍
අම්බෝ රනිල්✌️😅
සුපිරියක් 😊
රනිලා සුපිරී
Superb! No more words 👌
Short and sweet comment. Thanks
රග පානවා නෙමේ මේ චරිත වල ජීවත් වෙනවා මේ...❤️💯😊
100%ක් ඇත්ත
Hats off to Ranila🦋🦋🦋🦋🦋
Jalal rohana hadhawate naluwek. Niwan suwa labewa!!!
Aneeee maruuu puduma daksha nalu niliyooo
රනිල් නියමයි
සියලු දෙනාම athi විශිෂ්ටයි.
වර්තමානයේ මම දැකපු ඉතාම විශිෂ්ඨ පිටපතක් වගේම රන්ගනයක් නියමයි, මේ නාට්‍ය ආය පවත්වන්නේ නැතිද?
මැයි 28 ලයනල් වෙන්ඩ්ට්. ජූලි 15 මහනුවර
අනේ ඉතින් ජයලාල් රෝහන නෑනෙ දැන් .
@@sinhalanatya7813 මේ නාට්‍ය වල ගනන් කොහොමද
@@darshanagunasekara4477 0713132001ට කතාකරන්න
Excellent ❤
නියමයි ❤❤❤
Ranilta rangapana naluwa thamai supiri
Ishara Wickramasinghe !
Best 🖤
සිරා නලුවො මෙන්න මිනිස්සු ❤❤❤
සුපිරි
බංඩා ❤ ත් ❤ ❤ඉන්❤නව
Supiri daksa nalu niliyo
Great job guys ❤
අම්මෝ සුපිරියක්❤
කට්ටියම මරු
ලස්සන වීඩියෝ එකක් 👍 🙏🙏🙏❤
නියමයි
ඇත්තම නලුවො❤
Ayyo ane maka maru❤️❤️❤️❤️
අපේ මිනිස්සුන්ට මේව වත් බලල පාලකයො මොන වගේ එවුන්ද කියල තේරුම් ගන්න බැරිද දෙයියනේ.