koppe | කෝප්පෙ short film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 286

  • @soomeyoutube
    @soomeyoutube 3 ปีที่แล้ว +269

    සෝමේ you tube channel එකෙන් දැකල මට අද කෝප්පේ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සදහා තෝරාගත් මුර්ති අයියා ඇතුලු වැඩ කණ්ඩායමේ සියලුම දෙනාට මගේ ස්තූතිය❤️🙏🏻

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +66

    මගේ කොල්ල සාමාන්‍යයි 👌
    මගේ කෙල්ලත් සාමාන්‍යයි ❤

    • @janithsharadabandara5553
      @janithsharadabandara5553 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @leogayan
      @leogayan 3 ปีที่แล้ว

      අයියේ චැනල් එක ගොඩදාගන්න සප් එකක් දෙන්නකො.හොඳටම වැටිලා ඉන්නේ අයියේ.මේකෙන්වත් ගොඩ යන්න හෙල්ප් කරන්න පුලුවන්නම් ලොකු පිනක්
      th-cam.com/channels/k8sW1v3YdpdYw3OdTyj0Bw.html

    • @leogayan
      @leogayan 3 ปีที่แล้ว

      අයියේ චැනල් එක ගොඩදාගන්න සප් එකක් දෙන්නකො.හොඳටම වැටිලා ඉන්නේ අයියේ.මේකෙන්වත් ගොඩ යන්න හෙල්ප් කරන්න පුලුවන්නම් ලොකු පිනක්
      th-cam.com/channels/k8sW1v3YdpdYw3OdTyj0Bw.html

  • @restorationislife2374
    @restorationislife2374 3 ปีที่แล้ว +46

    පට්ට යකෝ මේ වගේ තාත්තල ලෝකේ හැම ලමයටම හිටියනන් කුඩ්ඩෝ ස්ත්‍රි දූශකයෝ මේ ලෝකේ නැතිවෙන්න තිබ්බා. පට්ට වැඩක් අයියේ ජය 🙏🙏🙏

  • @winsithawineth2460
    @winsithawineth2460 3 ปีที่แล้ว +45

    පොඩි සිද්දියක් වුනාට ඒකෙන් දෙන පනිවිඩේ පට්ට කලාමැදිරි එලියක් විහිදෙව්වට ඒක ඇතුලට බැස්සොත් ප්‍රදීපාගාරයක් වගේ ❣🖤

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +3

      දරුවන්ට තරවටු කරම එන්නෙ තරහක්

  • @PasinduMadu
    @PasinduMadu 3 ปีที่แล้ว +19

    සෝමේ 😘😍 ආදරේ හුත්තෝ උබට ජය 😍
    මගේ කොල්ලා සාමාන්‍යයි 🙏💦
    සමාජෙට ලොකු දෙයක් ⁣දීලා තියනවා. ඉස්කෝලේ යන කාලේ නගින්නෑ කියලා හිතන් පිරිමි ළමයි දිහා බලන දෙමාපියන්ට.
    ජය moorthi අයියේ 😍😘💪🙏

  • @Lucifer-cy1zr
    @Lucifer-cy1zr ปีที่แล้ว +1

    A great revolutionary step for both Old and New generation❤️ Worthy Art.. Welldone guys✋🏼

  • @tharindumadhusanka2026
    @tharindumadhusanka2026 ปีที่แล้ว

    adhh supirima video ekak meka amml thathalt Loku paniwidayk samaharu me wage prshna waldi hasirenne hariyt eyl me kale pahu krl na wage aththatama Loku paniwidayk dena video ekak ❤️

  • @-ayyamalli6297
    @-ayyamalli6297 3 ปีที่แล้ว +29

    බොහොම හොද නිර්මාණයක්. සුභ පැතුම්😍

    • @Vimukthi_Randedunu
      @Vimukthi_Randedunu 3 ปีที่แล้ว +3

      ඩබල✌️

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +2

      ස්තුතී

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html.

    • @lordamayuru4636
      @lordamayuru4636 3 ปีที่แล้ว +1

      ආ අයියා මලෝ

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 ปีที่แล้ว

    අපට අයිති අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ, උකුයි හැබැයි ටිකයි අලුත්ම ගම් බෝතලේ, වැඩිය කඩන නරක ලමයි එහෙම නොවේ අපි😎 හොද දේ අගයන්න ඕන දැන් විතරක් නෙවේ අතීතේ ඉදන්ම වර්තමානටත් අනාගතේටත් සියලුම දෙමව් පියන් හිතන්න ඕන අපි හැමෝටම ලමා කාලයක් එපා කියන දේ කරන්න තිබුනු ආසාව කුතුහලය ගැන පොඩ්ඩක් පස්සට හිත යවලා තෙරුවන් සරණයි හොද නිර්මානයක් 🙏🔥

  • @tharinduchandimal4862
    @tharinduchandimal4862 ปีที่แล้ว

    Ado niyamai mcn soma.💪💪💪💪💪💪❤️❤️❤️❤️

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 3 ปีที่แล้ว +9

    බොහෝමයක් දෙමව්පියන් වැරදි අවබෝධය නිසා දරුවන්ව ඔය වගේ අවස්ථාවන් වලදි ලැජ්ජාවට පත් කරනව. තරවටු කරල හිංසා කරනව. මේව සාමාන්‍ය ශාරීරික අවශ්‍යතා. ඒ පිළිබඳ නිසි අවබෝධයක් දෙමව්පියන් සතු විය යුතුයි. එහෙම අවස්ථාවක් දුටුවොත් නොදුටු සේ ඉන්න කියලයි මනෝ වෛද්‍යවරුන් පවා උපදෙස් දෙන්නෙ. එහෙම අවස්ථාවකදි ආදරණීය දෙමව්පියනි, plz තේ කෝප්පෙ තියල යන්නවත් එපා. පස්සෙ ඇවිල්ල දරුවන්ට දෙන්න... නියම රංගනයක් සෝමේ.❤️

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +11

    තාත්තා දරුවන්ගේ ජීවිත වලට තේරුම් අරන් සමීප උනාම., දරුවන්ගේ ජීවිත වරදිනවා ගොඩක් අඩුයි 🤗 පතෝලයා ❤️ සෝමෙගෙ රංගන ජීවිතේ ලොකු පෙරලියක් වෙන්න ළගයි වගේ 🤪 සුභ පැතුම් සෝමේ සහ මූර්ති කණ්ඩායම ✌️

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +3

      එකගයි මොකද එක තමා ඇත්ත.තාත්තා යලුවෙක් වගෙ හිටියම ඔන දෙයක් කියන්න පුලුවන්

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් 👌

  • @ridmibarammane.7975
    @ridmibarammane.7975 3 ปีที่แล้ว +6

    දැන් සමාජෙට් මේ නිර්මාණය හුගක් වටිනවා ,රගපානවා කියන්නේ අමුතුම කලාවක්. ආඩම්බරයි සෝමේ අයියා ❤️බුදු සරණයි .

  • @ikkaslk8061
    @ikkaslk8061 3 ปีที่แล้ว +7

    පට්ට නිර්මාණයක් ♥️♥️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +11

    බලන්න දෙයක් නෑ ඉතින්. සුපිරි වැඩක් තමා ❤️😍

  • @Little_D_Club
    @Little_D_Club ปีที่แล้ว

    thatta patta naluwa.....

  • @isurushanaka2275
    @isurushanaka2275 3 ปีที่แล้ว +9

    නියමයි 🖤 සෝමෙ මල්ලි (සංඛ දමින්ද), හර්ෂ වික්‍රමනායක. මූර්ති production. 🖤 ජය වේවා.

  • @dvlog806
    @dvlog806 3 ปีที่แล้ว +5

    මදු 😊 උදකයා ආදරෙයි බං සෝමේ පට්ට ආ

  • @sehanharshana1442
    @sehanharshana1442 3 ปีที่แล้ว +4

    ‌කෙටි චිත්‍රපටිය ලස්සනයි..හොඳ පණිඩවිඩයක් දෙනව..ඒ උනාට කරන හැම එකක්ම/වෙන දේවල් ඔක්කොම අමු අමුවේ පෙන්නන්න එපා..දේවල් ටිකක් හිතල තේරුම් ගන්න පුලුවන් විදියට පෙන්නන්න..බලල ඉවර උනාට පස්සෙ තේරුම් ගන්න පුලුවන් විදියට පෙන්නන්න...කෙටි චිත්‍රපටියක් නෙ..එතකොට එක පාරක් බලපු කෙනෙක් ට උනත් තව පරක් බලන්න හිතෙනව...එතකොට ලස්සනයි..වස්තිලගෙ වීඩියෝස් ගානට වැටෙයි නැත්නම්..

  • @harishanperumal869
    @harishanperumal869 3 ปีที่แล้ว +8

    සුභ පැතුම් සෝමේ අය්යා💙
    ජය වේවා
    සමාජයට සිතන්නට යමක්....

  • @champikarathnayaka8856
    @champikarathnayaka8856 3 ปีที่แล้ว +16

    සොමෙගෙ හොද හෑරෞම් ලක්ශයක් වෙයි මෙ නිර්මානෙ.. මෙ වගෙ එකක්ට නිර්බීතව ත්මන්ගෙ දායක හෑකිය්යාවෙන් සම්බන්ද වෙන එක ගෑන් ගොඩක් ආඩම්බරයි ... මොකද පිස්සො එකා කාරි චරිත වලින් මිදීම වටිනව ඔබට ජය...

    • @soomeyoutube
      @soomeyoutube 3 ปีที่แล้ว

      දැන් දැක්කෙ මේ කමෙන්ට් එක අයියා ❤️🥺 බොහොම ස්තූතියි 🙏

  • @dushyanthalakshitha8220
    @dushyanthalakshitha8220 3 ปีที่แล้ว +7

    ජන සමාජයේ පසුගාමී සංස්කෘතික ලක්ෂණ වලින් ඔබ්බට නව්‍ය දැක්මක් සදහා වූ හීනි කනේ පහරක්.. අඩුවැඩි ගලපා තෝරාබේරාගත්තානම් මේ වගේ පොඩි පොඩි දේ පොඩියටම නවතීවි... ජය.

    • @soomeyoutube
      @soomeyoutube 3 ปีที่แล้ว

      අයියා ❤️❤️🙏

  • @akshanloachana8554
    @akshanloachana8554 3 ปีที่แล้ว +2

    Aththatama supiri short film ekak, hithuwewath nathi end ekak thiyenne supiri. Meeka dakkama matath aasa hithina acting karanna😊😊 math aasai acting walata school ekke karanne drama nisa. Congratulations hamootama supiri wadak

  • @ashansandaruwan3013
    @ashansandaruwan3013 ปีที่แล้ว

    Super ❤🔥

  • @akalankawijesinghe1335
    @akalankawijesinghe1335 3 ปีที่แล้ว

    සෝමේ මල්ලි මරූ.... good luck 💕😍

  • @IXIBXI
    @IXIBXI 3 ปีที่แล้ว +2

    බහුතරයක් පිලිගන්න අකමැති ඇත්තක් හිතට වැදෙන්න පුලුවන් විදියට පිටපතකට හරවපු murthi productions දියුනුවේ හිනිපෙත්තටම යන්න ජය.. ....

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 3 ปีที่แล้ว +1

    Ade sankaya🤩

  • @neidhartisanka6506
    @neidhartisanka6506 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 🤘

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 3 ปีที่แล้ว +2

    වැඩේ නියමයි.ලොකු පනිවිඩයක් සමාජෙට ගියා.ජය වේවා මූර්ති ප්‍රොඩක්ෂන්

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 3 ปีที่แล้ว +5

    පතොලයා....♥️♥️♥️♥️

  • @vishwapriyankara605
    @vishwapriyankara605 2 ปีที่แล้ว

    අංජන ප්‍රේමරත්න රංගනය විශිෂ්ඨයි..

  • @videoworld4397
    @videoworld4397 3 ปีที่แล้ว +2

    Moorthi subscribe kala soome nisa.well done soome malli

    • @soomeyoutube
      @soomeyoutube 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @supunliyanage8429
    @supunliyanage8429 3 ปีที่แล้ว +2

    ගින්දර වැඩක් ❤️🔥🖐️ ජයවේවා

  • @Addict-vy4ku
    @Addict-vy4ku 3 ปีที่แล้ว +1

    වෙනස්ම කතාවක්. ඔබට ජය

  • @JanithaRathnayake
    @JanithaRathnayake 3 ปีที่แล้ว

    මරු Concept එක ජයවේවා මූර්ති අයියා & Team❤️

  • @MyChanuka
    @MyChanuka 3 ปีที่แล้ว +1

    පට්ට වැඩක් මූර්ති අයියා... keep it up.

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +57

    ගම් බෝතලේ මාට්ටු උන එවුන් like එකක් දාපං 😂

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +4

      මම මුලින්ම ඉන්නවා

    • @Manukalpa
      @Manukalpa 3 ปีที่แล้ว +1

      තාම නෑ 😁

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +1

    සුබ පතනව. හොඳ නිර්මාණයක්

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 3 ปีที่แล้ว

    අද හම්බවුනේ මේ චැනල් එක ... පට්ට ආ ❤️❤️❤️

  • @thiwankasigera8869
    @thiwankasigera8869 3 ปีที่แล้ว +4

    Good one ..all the best සෝමෙ❤️

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 3 ปีที่แล้ว +2

    අදහස නම් මාරයි..ජයෙන් ජයම වේවා!!

  • @dileepmalshan3131
    @dileepmalshan3131 3 ปีที่แล้ว +1

    මරු නිර්මාණයක්

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +9

    සුපිරියක්....❤👌🙏

    • @leogayan
      @leogayan 3 ปีที่แล้ว

      අයියේ චැනල් එක ගොඩදාගන්න සප් එකක් දෙන්නකො.හොඳටම වැටිලා ඉන්නේ අයියේ.මේකෙන්වත් ගොඩ යන්න හෙල්ප් කරන්න පුලුවන්නම් ලොකු පිනක්
      th-cam.com/channels/k8sW1v3YdpdYw3OdTyj0Bw.html

  • @wenushasri1048
    @wenushasri1048 3 ปีที่แล้ว

    Niyamai 👌❤

  • @ashanchathuranga8292
    @ashanchathuranga8292 3 ปีที่แล้ว +4

    සිරා සිද්දි ඕයි මේවා 😂
    එල මචන් සුපිරි

  • @sanjeewaniperera6147
    @sanjeewaniperera6147 3 ปีที่แล้ว +1

    Super 👍❤

  • @sonyudana3384
    @sonyudana3384 3 ปีที่แล้ว +1

    සෙස් ඉන් සීරෝ පාට් 3 උබ ගානේ සහෝ.... වෙල්ඩන් සෝමේ.....සුපිරො

  • @janithsharadabandara5553
    @janithsharadabandara5553 3 ปีที่แล้ว +2

    අපිත් සාමාන්‍ය යි 🎈

  • @hashanmadushanka8471
    @hashanmadushanka8471 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් සියලුම දෙනා නැරඹිය යුතුම කෙටි චිත්‍රපටයකි.මෙවැනි පණිවිඩ ලබාදිය හැකි තවත් නිර්මාණය බිහිවිය යුතුයි.

  • @vinodvirajith6572
    @vinodvirajith6572 3 ปีที่แล้ว +1

    Ketiyen qwoth patta

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 3 ปีที่แล้ว +1

    මරු මරු.මාර පණිවිඩයක් දෙන්නෙ මේ වගේ කෙටි චිත්‍රපට තව බලාපොරොත්තු වෙනවා👍👍

  • @madhuralakpriya8960
    @madhuralakpriya8960 3 ปีที่แล้ว +6

    ඒකෙන් දෙන පණිවිඩය 💯😊 ආඩම්බරයි සෝමේ 🌝💖

  • @Kaushi96
    @Kaushi96 3 ปีที่แล้ว

    Niyamai aiye

  • @thilankapunsisi4881
    @thilankapunsisi4881 3 ปีที่แล้ว

    niyamai eka...

  • @mrfox3039
    @mrfox3039 3 ปีที่แล้ว +1

    පට්ට ❤️❤️

  • @pasindubhashana2649
    @pasindubhashana2649 2 ปีที่แล้ว

    සුපිරිම .....❤

  • @AmaFernando
    @AmaFernando 3 ปีที่แล้ว +2

    උදක අය්යා මරු වැඩක්🖤

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +2

    fatta brother

  • @kaushalyayapa2900
    @kaushalyayapa2900 3 ปีที่แล้ว +4

    Good advice for all boys❤️good one some

    • @soomeyoutube
      @soomeyoutube 3 ปีที่แล้ว +1

      කෙල්ල❤️🙏

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว

      💯🔥💯rope jump & dancing walata kamati aya Ape video balanna enna 💯🔥💯💓th-cam.com/video/ZGOk_mXCVQQ/w-d-xo.html🍎

  • @dewaudith879
    @dewaudith879 3 ปีที่แล้ว

    Eka nan patta 😁

  • @ashenobris9219
    @ashenobris9219 3 ปีที่แล้ว

    Hoda adarshamath kathawak

  • @lahiruchathuranga6545
    @lahiruchathuranga6545 3 ปีที่แล้ว

    නියමයි අයියා.

  • @rameshdasanayaka248
    @rameshdasanayaka248 3 ปีที่แล้ว

    අන්තිමට දුන්න පනිවිඩය ගොඩක් හොදයි

  • @lalantharathnayake4684
    @lalantharathnayake4684 3 ปีที่แล้ว

    අඩේ සුපිරි යක් තමා

  • @-buumiya8563
    @-buumiya8563 3 ปีที่แล้ว +1

    සෝමේ ගමයා පට්ට බං ආදරෙයි

  • @tiktokworld4443
    @tiktokworld4443 3 ปีที่แล้ว +1

    අම්බෝඔ

  • @lstsparrow392
    @lstsparrow392 3 ปีที่แล้ว

    Patta some aiya

  • @ajanthaalahakon5390
    @ajanthaalahakon5390 3 ปีที่แล้ว +4

    wade niyamai

  • @SooPinPresents
    @SooPinPresents 3 ปีที่แล้ว

    සුපිරි නිර්මාණයක්..

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 3 ปีที่แล้ว +1

    Elama සෝමේ❤❤❤🇳🇱

  • @ethrac
    @ethrac 3 ปีที่แล้ว +1

    Superb..... Congratulations Some..Proud to be a Kandiyan

  • @keshanrajapaksha2561
    @keshanrajapaksha2561 3 ปีที่แล้ว +2

    ඒක මරු 😃

  • @TharinduMihiran
    @TharinduMihiran 3 ปีที่แล้ว +2

    අපේ තාත්තා වගේ ❤️💖

  • @studio8295
    @studio8295 3 ปีที่แล้ว +2

    oya wage ewa tama youtube ekata enna one.. niyamai

  • @ashansilva9436
    @ashansilva9436 3 ปีที่แล้ว +9

    pissu hadenawa bro.mewa thamai real story

  • @gomikapulasinhe5896
    @gomikapulasinhe5896 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @travelnation3529
    @travelnation3529 3 ปีที่แล้ว +2

    නියම පණිවුඩයක්. ජයෙන් ජය ❤️

  • @yadawaweerakoon3177
    @yadawaweerakoon3177 3 ปีที่แล้ว +1

    සුපිරී....👌❤ සෝමේ❤

  • @malithdilshan5650
    @malithdilshan5650 3 ปีที่แล้ว

    පට්ටම නිර්මානයක්

  • @thilan_98
    @thilan_98 3 ปีที่แล้ว +2

    සෝමේ

  • @Creepyfacts-q8e
    @Creepyfacts-q8e 2 ปีที่แล้ว

    Respect

  • @PeveenPeshal
    @PeveenPeshal 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් ♥️

  • @dansapada1162
    @dansapada1162 3 ปีที่แล้ว +7

    අපි කියලත් එච්චර හොද නෑනෙ....පතෝලයගෙ චරිතෙම තමා 😂😂❤

  • @mudithaliyanage3873
    @mudithaliyanage3873 3 ปีที่แล้ว

    පට්ට...

  • @pahanrathnayake5114
    @pahanrathnayake5114 3 ปีที่แล้ว

    ශක්තිමත්, ලස්සන ආදර්ශයක්, නිර්මාණයක්. ජය. 💪❤

  • @hasangalochana7070
    @hasangalochana7070 3 ปีที่แล้ว

    athhatema ftt real story ekak🤩💪❤️

  • @pruthuviayeshmantha8126
    @pruthuviayeshmantha8126 3 ปีที่แล้ว

    පට්ට වැඩක් 🌹

  • @hesandakaushalya
    @hesandakaushalya 3 ปีที่แล้ว +1

    Feature Films එකක් බලාපොරොත්තු වෙනවා ඔබෙන්
    ජයෙන් ජය ! ❤️

  • @samithawijethunga7547
    @samithawijethunga7547 3 ปีที่แล้ว +1

    සෝමේ මල්ලි ජය වේවා මලයා♥️♥️🔥

  • @chamaraherath2896
    @chamaraherath2896 3 ปีที่แล้ว +2

    Good job Sanka🇳🇱

  • @dineshajayasinghe33
    @dineshajayasinghe33 3 ปีที่แล้ว

    ඒක මරු ❤️❤️👌👌 දෙන පණිවිඩය 👌👌👌👌❤️❤️❤️❤️

  • @sudeepadilshan2803
    @sudeepadilshan2803 3 ปีที่แล้ว +1

    Eka maru ❤🔥 some

  • @mtjeducation6644
    @mtjeducation6644 3 ปีที่แล้ว

    පට්ට මේව තමයි ඕනි.. මේ රටට👌👌

  • @MrGeeth2000
    @MrGeeth2000 3 ปีที่แล้ว +1

    nice

  • @_anji__beat_4985
    @_anji__beat_4985 3 ปีที่แล้ว +3

    Ambo phrk eka 😍❤️😂

  • @udaniimalka7843
    @udaniimalka7843 3 ปีที่แล้ว +1

    Soomeee😍

  • @harshajeewantha4199
    @harshajeewantha4199 3 ปีที่แล้ว

    ජයවේවා. සංක අයියේ ඉදිරි ගමනට

  • @kasunjayasinghe2960
    @kasunjayasinghe2960 3 ปีที่แล้ว

    Good design Good news❤

  • @anuhasviduranga7293
    @anuhasviduranga7293 3 ปีที่แล้ว

    පට්ට ඒක