LGBTQ pride වියාපාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @prabathmadhushanka9847
    @prabathmadhushanka9847 2 หลายเดือนก่อน

    මෙහෙම සංවාද විදියට කතාකරනකොට මිනිස්සුන්ට තියන ප්‍රශ්න තාර්කිකව විසදගන්න පුලුවන්. හොද වැඩක්. ස්තූතියි ඔයාල 4 දෙනාට.

    • @parippupodcast9913
      @parippupodcast9913  หลายเดือนก่อน

      අඩෝ thanks මචං.. සෙට් වෙමු දිගටම ❤️🍻

  • @hesh130
    @hesh130 ปีที่แล้ว +4

    Oyaa tika balanna guys balalaaaa 😊😊 ayee hode program akak karanna new talk show akak 😊hodata wisthara hoyalaaaa 😊 guys ❤😊

    • @parippupodcast9913
      @parippupodcast9913  ปีที่แล้ว

      Thank you! Api ewath balala aye thawa tika kalekin aluth ekak karannam ❤️💪

  • @akiladushyanthacooray5703
    @akiladushyanthacooray5703 ปีที่แล้ว +3

    Warren’s analogies are oddly satisfying!! Kudos to yoll 🙌🏽🙌🏽 🤍

  • @gamingjima6975
    @gamingjima6975 7 หลายเดือนก่อน +1

    මොකක්ද බන් ඒ mul tike unee 😅 vibe eka kewa😂 ❤

    • @parippupodcast9913
      @parippupodcast9913  7 หลายเดือนก่อน +1

      Case da? 😂 Hitha riduna ekata 😢 amaruwen haduwe 😂❤️

    • @gamingjima6975
      @gamingjima6975 7 หลายเดือนก่อน

      @@parippupodcast9913 Case case😅

    • @parippupodcast9913
      @parippupodcast9913  7 หลายเดือนก่อน

      😂😂😢

  • @pasanmaduranga580
    @pasanmaduranga580 ปีที่แล้ว +1

    අය්යට පුලුවන් හෙට ගවුමකුය් පෑන්ටි එකකුය් ඇදල ෆේක් බූබ්ස් දාල ලිප්ස්ටික් ගාල නේල් ටික හදල අඩි උස දාල පුක වන වන ගෑනු ටොය්ලට් එකට ගිහින් රින්ගල ආතල් එකක් ගන්න.. වොශ් රූම්ස් අරව මේව ගෑනු විතරක් ගැවසෙන තැන් වල අය්යට ගුයහැකි. ලේඩීස් ෆිටෝන් රූම් වල කැමරා හය් කරන්න පුලුවන් ගිහින් වොශ් රෝම් වල කැමරා හය් කරන්න පුලුවන්.. අය්යට පුලුවන් ගෑනියෙක්ට පෙන්න ඵෑන්ටිය ගලවල වෙන එකක් මාරු කරනව වගේ පෙන්නන්න... .... මන් දැක්ක වීඩොයෝස් වල කියන ඒව කීවෙ ..තව ගෑනු න්ගෙ හිරගෙදර යන්න පුලුවන් පිරිමියෙක් විදියට.. තව මන් දැක්ක ඔයාලගෙ රටේම ඉස්කොලෙක කෙල්ලෙක්ව දූශමය කරල ඉස්කෝලෙ ගර්ල්ස් වොශ් රෝම් එකෙ.. අය්යගෙ දුව ඇදුමක් මාරු කරන දවසක සමහර විට ගෑනු ඇදුම් ඇදගත්ත පිරිමියෙක් ට පෙනෙන්න්න පුලුවන්.. සමහර විට සවුනා එකකට යන්න සිද්ද වෙන්න පුලුවන් ගෑනු වගේ ඇදහගත්ත පිරිමියෙක් ඉන්න... මන් මේ කීවෙ අය්යල නොකීව පැත්ත.. මන් දැක්ක ඕක ගැන කියනව වීඩියෝ වගේක

    • @parippupodcast9913
      @parippupodcast9913  ปีที่แล้ว +3

      දෙපැත්තක් තියනවා මචන් ඉතින්.. උබ කියන ඒවටත් විසදුම් එහෙමත් තියනවා හැබැයිනේ? අපි ආයෙ පාරක් ඕව ගැනත් කතා කරලා podcast එකක් කරන්නම් 👍❤️

  • @mudidasanayake2539
    @mudidasanayake2539 4 หลายเดือนก่อน

    එකඟයි! තම රුකිඛත්වය සධාරණයි. නමුත් මෙහීදී පැණ නගින පැණයකි? සමරිසි බව නීතිගත වූ විට, ඔවුන්ට නීත්‍යයානුව විවාහ වීමටද හැක. අඹුසැමි විාහයක මූලික පැතුම් එකකි තම ජාතක දරුවන් දැකීම! දරුවන්ද තම මව මෙන්ම පියා දැක්ම! සමරිසි (පුරෂ/ස්ත්‍රි) දරුවන් ජණනය කිරීමට ජවෛ විද්‍යාත්මක හැකියාව නොමැත. නමුත් දෙපාර්ශයටම දරුවන් නීතත්‍යනුකූලව ගෙන දරුකමට ලබා ගැනීමට හැක (මා වසර 20 ක් බටහිර රටක නීත්‍යනුව ජීවත් වන හෙයන් අවබෝදයක් ඇත) කුමක්ද ? ළමා මනසේ තත්වය ? පියවරුණ් දෙන්නෙක්, මව් වරුණ් දෙන්නෙක්! ළමයා පාසල් ගියවිට ඔහු හෝ ඇය අන් ලමයින් තම මව හා පියා සඳහන් කරන ඇතිවන තම ළමා මානසික ව්‍යාකූලත්වය?

  • @aravindadesilva3446
    @aravindadesilva3446 6 หลายเดือนก่อน

    මේව ලෝකෙට ලොකූ කරදරයක් වෙන්නෙ..අවාසනාවකට දැන හෝ නොදැන මිනිස්සු විශේෂයෙන් ලන්කාවෙ මේව promote කරනව

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 8 หลายเดือนก่อน

    අඩේ මචෝ... උඹලාගේ වීඩියෝ සිරා... හැබැයි විව්ස් අඩුයි.. මොකෝ බං එහෙම...මොනා හරි ටෙක්නිකල් සීන් එකක් වගේ.. පොඩි ටෙක්නිකල් සපෝට් එකක් ගනින්....

  • @kithminiwidanage3610
    @kithminiwidanage3610 ปีที่แล้ว +2

    🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈