Micro Panda (Geely LC) review from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2018
  • Watch our detailed review of Micro Panda (Geely Panda LC) on Sri Lankan conditions. One of the most popular budget cars in Sri Lanka.
    Assembled in Sri Lanka. Check out the positives and the negatives, how it compares to the Indian budget car competition etc.. in Sinhala
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Music Composed by Indika Wickramaratne
    / skitdigital
    Social:
    / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 836

  • @lieon5519
    @lieon5519 6 ปีที่แล้ว +122

    කොච්චර කිවුවත් වඩක් නැ ලන්කවෙ දෙවල් ලන්කවෙ මිනිස්සුන්ට වටින්නෙ නැනෙ .!!

  • @namal_att
    @namal_att 6 ปีที่แล้ว +69

    සැහෙන අධ්‍යනයක් කරලා කරපු හොදම video එකක්. මන් මේක දානකම්මයි හිටියේ කෝකටත් කියල, අලුත් එකක් ගන්න. Thanks GT

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

    • @vivdavideo8716
      @vivdavideo8716 5 ปีที่แล้ว +1

      ගත්තද එකක්.හොදයිද?
      කීයක් උනාද

  • @IndikaGamage
    @IndikaGamage 6 ปีที่แล้ว +58

    බොහොම අපක්ෂපාති විවරණයක් සුභ පැතුම්

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @surajfernando5925
    @surajfernando5925 3 ปีที่แล้ว +8

    Video එක බලල මාත් ගත්ත Panda එකක්..මටත් හිතෙනවා හොඳයි කියල, Thank you real අදහස් වලට

  • @amilachanakasiriwardana7155
    @amilachanakasiriwardana7155 6 ปีที่แล้ว +20

    මෙන්න මෙහෙම review එකක් තමා හොය හොයා හිටියේ. නියමයි මචන්. බොහොම ස්තුතියි.

  • @TishanSenal
    @TishanSenal 5 ปีที่แล้ว +21

    ඇත්තටම ගොඩාක් වටිනවා... ගොඩාක් අයගේ බොරු මත ඔක්කොටම පිලිතුරු මේකේ තියෙනවා

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 6 ปีที่แล้ว +139

    නොදකින් ඉන්දියන් රෙද්දවල්. පැන්ඩා සිරාවටම හොදයි

    • @joelforce3961
      @joelforce3961 4 ปีที่แล้ว +3

      I have panda cross 👍

  • @chalithajayasanka6676
    @chalithajayasanka6676 6 ปีที่แล้ว +53

    මම බලපු හොදම Review.
    එක .
    Panda car එකෙ හොද වගෙම , තියන පොඩි අඩුපාඩුත් කියලා තියනව.
    ලංකාවේ අඩුම මිලට ගන්න තියන හොදම වහනය තමයි
    Micro panda car එක.

  • @dushmanth86
    @dushmanth86 6 ปีที่แล้ว +62

    ඉතාමත් වැදගත් අපි බලාපොරොත්තුවෙන් සිටි review එකක්...ඉතා හොද අවබෝදයක් ලබා ගන්න පුලුවන්...අපේ රටේ තියෙන්නේ වෙන කොහොවත් රටවල නැති අමුතුම වාහන market එකක්..වාහන ගැන අවබෝදයකින් වාහන ගන්න පිරිස ඉතාමත් සීමිතයි... Japan කිවුවොත් කරත්තයක් හරි කමක්නෑ...වාහනයක් නම් Japan එකක් ගන්න ඕනේ කියල පරණ වාහන අරන් ගරාජ් ගානේ රස්තියාදු වෙනව.
    Assemble assemble කිය කිය ඉන්න මිනිස්සු ලන්කාවේම වාහනයක් නිශ්පාදනය කලොත් එක පයින්ම ගනීද...ඒකටත් මොකක් හරි ඇදයක් කිය කිය පරන Japan ලඩියක්ම ගනී...වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට මේ එක review ඉතා වැදගත් වන බව නොඅනූමානයි...ජය වේවා!!! එළකිරි(ඉන්දියන් වාහන ගැන කතා කිරීම තේරුමක් නැත)

    • @kev8943
      @kev8943 6 ปีที่แล้ว +3

      Dushmantha Weerasena habai mehemai lankawata hugak enne JDM(Japanese domestic market) cars samayen JDM ewa hadanna japan only wikinenna withari eka nisa Euro spec Nathan USDM(united states domestic market) cars walata Wada built qualityoptions hugak hodai performance athinuthi hodai eka nisa thami lankawe JDM models nisa Japanese cars walata hoda thanak thiyenne.american unth eka nisa unge import ristristions uth nisa 25 years walata wad Paran classic car law ekata anuwa JDM cars 20k-150k USD ganan dila Genna smanyen eh cars walata usdm models wlata Wada Pas gunayak withara wadi.eka nisa JDM cars wlata loken ma hoda collectors market ekak tiyena

    • @kev8943
      @kev8943 6 ปีที่แล้ว +3

      Dushmantha Weerasena Indian cars nam amu guu thami

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +8

      Thanks machan. Minissu danuwath unama thamanta honda mokadda kiyala thora gani machan. Api karanne ekata udaw karana eka.

    • @dilrukshibhagya5404
      @dilrukshibhagya5404 6 หลายเดือนก่อน

      Great statement ❤

  • @arjunaliyanage3005
    @arjunaliyanage3005 6 ปีที่แล้ว +38

    මම ළඟ තියෙන toyota prius 2013, සහ Audi Q2 කියන වාහන දෙකටම වැඩිය මෙම වාහනය එලවනකොට විනෝදජනකයි, විශේෂයෙන්ම වංගු සහිත පාරවල් වලදි, steering accuracy එක, විශිෂ්ටයි, වළගොඩැලි සහිත පාරවල් වලදි,කාර් එකේ මිල විදියට comfort level එක ඉතා හොඳයි, හැබැයි manual gearbox එක හොඳින් හසුරුවා ගන්නට පුළුවන් වෙන්න ඕන, නරකම දේ විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ outward visibility , මොකද මේකෙ තියෙන මහත c pillar සහ a pillar විශාල blind spot නිර්මාණය කරනවා, 35000km වලටම ලෙඩක් කියල ආවෙ a c compressor එකෙන් ශබ්දයක් ආපු එක , ඒකෙ repair එකටත් වැඩි ගානක් ගියේ නෑ.

    • @shakyahw1177
      @shakyahw1177 5 ปีที่แล้ว

      Prius eke batty seen awada ayye?

    • @dulangallege2110
      @dulangallege2110 5 ปีที่แล้ว +1

      Machan Mamath Micro Panda ekak gatta. Brand New 2018 Auto.1000cc. mata thiyena awula tamai eke steering wheel eka poddak thada gatiyak thiyeno. e kiyanne eka pattakata turn karala anith pattata turn karaddi steering wheel eka auto middle position ekata enne godak aduwen. meeka hari yayida kal yanakota. natnam mee hatida?

    • @-uu4ie
      @-uu4ie 4 ปีที่แล้ว

      මම ලගත් තියෙන්නෙ පැන්ඩ එකක්.ගියර් බොක්ස් එක හොදින් හසුරව ගන්න ඕනෙ කිව්වෙ මොකද? මගෙ වාහනෙත් ගියර් හිරට වගේ වැටෙන්නෙ. ඇයි ඒ.ගොඩක් අයගෙන් ඇහුව. කිසිකෙනෙක් ගෙන් හරියට උත්තරයක් ලැබුණෙ නෑ.

    • @printforestdesign9628
      @printforestdesign9628 4 ปีที่แล้ว

      @@-uu4ie kocchara duwalada? Clutch master cylinder / slave cylinder check karapan..

    • @printforestdesign9628
      @printforestdesign9628 4 ปีที่แล้ว

      Blind Spot case eka nam attha. right side eke wanguwak gaddi A piller ekata paara wahenawa.. left side B piller eketh loku blind spot ekak tiyenawa..

  • @UAE.RACING
    @UAE.RACING 5 ปีที่แล้ว +37

    රජයට හම්බෙන tax එක බල්ලට ගියාවෙ බන්. ලංකාවෙ මේක හරි හදන එක ලොකු දෙයක්.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @AmilaDilanka
    @AmilaDilanka 4 ปีที่แล้ว +16

    Awesome review. හිත හදාගත්ත පැන්ඩා එකක්ම ගන්න

  • @auroraacademy8852
    @auroraacademy8852 3 ปีที่แล้ว +4

    සියලුම දේවල් පැහැදිලි කලා....සුපිරී....පැන්ඩා පිලිබද නොදැනුවත් සියලුම කාරුනු දැනගත්තා ස්තුතිය ....

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 6 ปีที่แล้ว +103

    ඇත්තටම එලකිරි මේ වැඩේ සුපර්බ්. මෙහෙම දන්න සිංහලෙන් රිවීව් එකක් බලන්න ලැබෙන්නේ නෑ වෙන කොහෙන් වත්. අපි කොයිතරම් රිවීව්ස් බැලුවත් ඒ හැම එකකම ඒ ඒ වාහන වල හොඳ විතරයි කියලා තියෙන්නේ. ඒත් නරක ගැනයි, හොඳ ගැනයි දෙකම ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා එලකිරි රිවීව්ස් වලින්. ඇත්තටම වැඩේ ගැන කියලා වැඩක් නෑ. අපිට මහ ලොකු ගනන් සල්ලි නෑ ලොකු ලොකු වාහන ගන්න. අපි දුප්පත් මිනිස්සු ආසාවට පොඩි වාහනක් අරන් පදින්න. ඒකට එලකිරි එකෙන් ලැබෙන සහය ගැන කියලා වැඩක් නෑ.
    පුලුවන් නම් micro panda cross, suzuki celerio, alto 800 වගේ ඒවලෙත් රිවීව් ටිකක් දෙන්න. ලොකු දඩ වාහන ගැන රිවීව්ස් ඕනෙ නෑ. කොහොමත් ඒව ගන්න උන් මේ වගේ සිංහල රිවීව්ස් බලන්නෙත් නැති වෙන්න පුලුවන්. අනික ඒවලෙ අඩු පාඩු ඇත්තෙම නැති තරම්. ඒ නිසා මේවගේ ඒවා සුපිරි.
    එලකිරි එකට ජය පතනවා.....

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +6

      Thanks machan, udaw wenan puluwan una eka sathutak.

    • @bms_fern
      @bms_fern 3 ปีที่แล้ว

      Panda cross eka genna puluwanda

  • @tharindumadusanka6395
    @tharindumadusanka6395 5 ปีที่แล้ว +5

    Thank you for all these reviews and comparisons. Can you please do a review of Zotye Z100 car? And please compare it with Redi GO, Maruti Alto.

  • @nusaikwaseemahamed1763
    @nusaikwaseemahamed1763 5 ปีที่แล้ว +6

    Bro your reviews are amazing and well explained. Can you review honda grace and toyota prius?

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 ปีที่แล้ว +22

    මමත් ගන්නව පැන්ඩා එකක් 😍😍😍🙏🙏🙏
    ඉන්දියාවේ මරාල වලට වඩා කොච්චර හොදයිද,,

    • @dananjayadasanayaka8298
      @dananjayadasanayaka8298 11 หลายเดือนก่อน

      Ac netiwa thel cochchara karanawada

    • @v.pubuduamarasinghe2052
      @v.pubuduamarasinghe2052 6 หลายเดือนก่อน

      Expressway 25 with AC
      සාමාන්‍ය පාර 14-17 AC සමඟ
      Colombo 10 with ac​@@dananjayadasanayaka8298

  • @inrockz
    @inrockz 6 ปีที่แล้ว +1

    Very good review GT Ayya. Waiting for a review on Viva Elite

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 ปีที่แล้ว +7

    සෑහෙන කාලෙකින් අලුත් review එකක් ආවේ. වීඩියෝ එක නම් සුපිරි.vitz,defender,KDH ඒවයෙත් review එකක් දෙන්න

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      okay machan karannam

  • @wajirachandrasekara9243
    @wajirachandrasekara9243 6 ปีที่แล้ว +2

    Thank you very much elakiri.

  • @extremedrives8083
    @extremedrives8083 4 ปีที่แล้ว +4

    You have done a great job to market our own Sri Lankan made vehicle and critically answered to the people who are trying to reject nationality

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro

  • @susanthasanjeewa3400
    @susanthasanjeewa3400 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...බොහොම ස්තූතියි..

  • @rashangaffoor4433
    @rashangaffoor4433 6 ปีที่แล้ว +12

    Pussu kora aaa.. niyami hoda plan ekak athuwa video eka hadala thinawa.. great work Ek Team..
    All the best

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @lakshanhettiarachchi8969
    @lakshanhettiarachchi8969 6 ปีที่แล้ว +7

    I think this is a world class review! (Nissan Leaf review was excellent as well.) Well done. Good luck!
    PS: Anyways, 6 Alto drivers have watched and disliked :P

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro :P

  • @EmranAmit
    @EmranAmit 6 ปีที่แล้ว +2

    Very Informational.superb! Keep it up Elakiri

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @tiyuligirl6871
    @tiyuligirl6871 5 ปีที่แล้ว +2

    Thanks for your quality video with detailed explanation

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @zoomzone3994
    @zoomzone3994 5 ปีที่แล้ว +6

    නියම වැඩක්.... තව මේ වගේ ඒවා සිංහලෙන් ඕන... ජයවේවා....💯💯💯💯👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nuwansampath8037
    @nuwansampath8037 6 ปีที่แล้ว +112

    මමත් හිත හදාගත්ත පැන්ඩා එකක්ම ගන්න 😄😄😄😄

  • @malithc.dezoysa8608
    @malithc.dezoysa8608 5 ปีที่แล้ว +27

    ඔයාලට පුළුවන්ද Panda cross එක ගැන video එකක් කරන්න.

    • @lkroadstar8006
      @lkroadstar8006 4 ปีที่แล้ว

      th-cam.com/video/fNH1ufVfemw/w-d-xo.html

    • @v.pubuduamarasinghe2052
      @v.pubuduamarasinghe2052 6 หลายเดือนก่อน

      Cross එකේත් විස්තරේ මේකමයි. මේකෙ තියෙන ground clearance අඩු අවුල එහෙම ඒකෙ නැහැ. ඒක උසයි. Cross එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @lasansanjula5715
    @lasansanjula5715 6 ปีที่แล้ว +1

    Video eka godak hodai elakiri! Micro panda cross eka gana review ekak krnna

  • @akilashenal1801
    @akilashenal1801 6 ปีที่แล้ว

    thank you .balaporothtuwen hiti deyak. godak dewal danagathta

  • @dhanushkakumara9162
    @dhanushkakumara9162 4 ปีที่แล้ว +1

    H honda grad i10 eke thiyena option panda ekata match karana bari veidA

  • @kanchananthony9780
    @kanchananthony9780 ปีที่แล้ว +1

    Thank you💯👍 පැන්ඩා කාර් එක ගැන ගොඩක් දේවල් දැනගත්තා. Micro Panda Cross එක ගැන Review එකක් කරන්න👍👍👍

  • @pinsara1000
    @pinsara1000 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මහත්මයා.. ගොඩක් හොද රිවිව් එකක්. ලොකු දැනුමක් ගත්ත..

  • @akaquascape9469
    @akaquascape9469 2 ปีที่แล้ว +1

    Exultant review i am watching this channel all videos thank you bro please do micro panda cross

  • @dinusharajapaksha4578
    @dinusharajapaksha4578 4 ปีที่แล้ว +2

    Panda eke පරණ model eke batch eka wenas. Mkkda වෙනස. Mkkda හොඳ?

  • @shammimevan8133
    @shammimevan8133 3 ปีที่แล้ว

    Bro Steering Wheel Level Adjust Karaganne Khomada Kiyala Podak Kiyanna Puluwanda

  • @kavishkanadun7807
    @kavishkanadun7807 6 ปีที่แล้ว +1

    නියමයි සුපිරි review එක

  • @manjularukshan1176
    @manjularukshan1176 6 ปีที่แล้ว +11

    ජීටී අයියා ආදරෙයි ගොඩාක්.පට්ටම වීඩියෝ එක. ඔක්කොටම උත්තර හම්බු උණා

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks malli

  • @ShashiHeshan
    @ShashiHeshan 6 ปีที่แล้ว +1

    ElaKiri..super work ...

  • @harshanagunathunga6913
    @harshanagunathunga6913 3 ปีที่แล้ว

    micro panda da nissan leaf ekada low budget waahanekata ganna hoda???

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 ปีที่แล้ว +1

    සෑහෙන්න වටිනවා බොහොම ස්තුතියි

  • @visalandfriends7248
    @visalandfriends7248 3 ปีที่แล้ว +1

    panda eke back side eke dennek wadi unama path wenawada?

  • @amilajayasinghe7646
    @amilajayasinghe7646 5 ปีที่แล้ว +1

    Nice video covering all areas. Thanks a lot. What's the fuel consumption of Panda automatic transmission car?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, around 12

  • @kasunsanjeewa8148
    @kasunsanjeewa8148 5 ปีที่แล้ว

    First time comment ekak damme.suba anagathayak me u tube channel eka karana set ekata..atharin pathara neme hoda danumakin dapu video ekak meka..👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @2010mahinda
    @2010mahinda 5 ปีที่แล้ว

    Manual car eke vehicle eka slow karana kota 2nd gear eken 1st gear danna godak amarui. Any advice?

  • @Ceylonmemories
    @Ceylonmemories 6 ปีที่แล้ว

    please do a review for daihatsu mira 2017 model

  • @dulans7833
    @dulans7833 5 ปีที่แล้ว

    Tata nano eke fuel consumption kohomd?

  • @yasithajayathilake7837
    @yasithajayathilake7837 6 ปีที่แล้ว +1

    Superb honest review... 👍

  • @wenuranandasena7097
    @wenuranandasena7097 3 ปีที่แล้ว +1

    Micro mpv junior 3 & gonow van ekatath review ekak dannko plz ❤

  • @wirajdahanayaka4187
    @wirajdahanayaka4187 4 ปีที่แล้ว +12

    හොදටම හොදයි පැන්ඩ වාහනේ පමණක් නොව, වාහන වෙළෙදපොළ සහ වාහන නිශ්පාදනය ගැන ලංකාවේ තිබෙන තැන ගැන කළ විවරනය හොදටම හොදයි ❤️👏👏👏

  • @vinodfernando6320
    @vinodfernando6320 3 ปีที่แล้ว +10

    one day my dream car 🥺✋

  • @samithmadushanka5404
    @samithmadushanka5404 6 ปีที่แล้ว +1

    Micro mx7 mark 2 එකෙත් විඩියෝ එකක් කරන්න plz

  • @kasunrajapaksha7399
    @kasunrajapaksha7399 6 ปีที่แล้ว +1

    Excellent review .thank you

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks bro

  • @yasithashashendra1905
    @yasithashashendra1905 6 ปีที่แล้ว

    Ela.mate zotye z100 car eke gane daneganne puluwanda

  • @warunamatota391
    @warunamatota391 6 ปีที่แล้ว

    නිසාන් n16 1300cc කාර් රථය පාවිචිචියට හොද වාහනයක්ද?

  • @mad-manu
    @mad-manu 6 ปีที่แล้ว +1

    Good luck ....
    Digatama karagena ynna....
    audi A1 eke review ekak puluwan nm karanna ....

  • @hashanrambukkana1944
    @hashanrambukkana1944 4 ปีที่แล้ว

    Superb. Oyage hondama review 1 tmai meka. Good job. 😘🇱🇰

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @loshankannangara7727
    @loshankannangara7727 6 ปีที่แล้ว +4

    It's a very good review. You have done a deep research as well to improve the quality of the review. Keep up the good work. all the best bro!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @dhanalk1586
    @dhanalk1586 6 ปีที่แล้ว +1

    Thank you elakiri

  • @Elegant729
    @Elegant729 6 ปีที่แล้ว

    meke door handles wala, back lights wala & petrol tank door eke nikal set 1i, hood eke sports bar 2i ganna thiyenne koheda?

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Maradane handiye thanak thiyanawa, poddak gihin ahala balanna nama mathaka naha

  • @lahirulakshan6604
    @lahirulakshan6604 6 ปีที่แล้ว +2

    Video eka godak hodai....! Details godak add karala thiyanwa..

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks bro

  • @askarmohamed5701
    @askarmohamed5701 4 ปีที่แล้ว

    Ayye Deng micro panda cars genannellu mata ekagana denaganna puluwanda?

  • @Matrix-tp8ou
    @Matrix-tp8ou 6 ปีที่แล้ว

    very good review covered lot of topics

  • @strongfarmers1391
    @strongfarmers1391 4 ปีที่แล้ว

    micro rextion eka kohomada.

  • @mohamedsulaiman9566
    @mohamedsulaiman9566 4 ปีที่แล้ว

    1L ekata km kochchrak petral wada krawada pan da auto eke ???

  • @ThisaraCreations
    @ThisaraCreations 5 ปีที่แล้ว +2

    Superb review
    Thanks👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @AkilaDJ
    @AkilaDJ 6 ปีที่แล้ว +4

    Micro BAIC D20 Review Pls! :)

  • @autoworld871
    @autoworld871 3 ปีที่แล้ว

    Ethakota service ekedi engine wash ekak karanna oda nadda

  • @arunalanka3576
    @arunalanka3576 6 ปีที่แล้ว

    Super thanks for elakiri

  • @SrinathWeerasinghe
    @SrinathWeerasinghe 5 ปีที่แล้ว +1

    Great review. Machan langadee aapu panda cross auto eka gana review ekak daanna puluwanda. Thanks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Cross auto ekath me review eke thiyana panda auto ekama thama machan. Boho durata samanai.

  • @lahirukariyawasam9550
    @lahirukariyawasam9550 6 ปีที่แล้ว

    Niyami.. thawa video balaporoththu wenawa issarahata

  • @danushkamm8486
    @danushkamm8486 6 ปีที่แล้ว

    panda car eke allow wheel neti modal ekak tiyenwa.eke pitipasse shatter open karanna ba.ekanam mara widiyata market madi.

  • @sunrise541
    @sunrise541 6 ปีที่แล้ว +2

    Godak hoday Review eka. good luck 👍

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @ChamaraCPerera
    @ChamaraCPerera 4 ปีที่แล้ว +13

    I used different vehicles but when it comes to the overall conditions, it's worth having Panda.

    • @diretdisco
      @diretdisco 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @shehanfernando1024
    @shehanfernando1024 6 ปีที่แล้ว +1

    Superb.. Thank you...

  • @chathuranga4748
    @chathuranga4748 5 ปีที่แล้ว

    Great review! Keep it up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ruwanmirihana1239
    @ruwanmirihana1239 6 ปีที่แล้ว +1

    Thanks...

  • @sajithkumara2542
    @sajithkumara2542 5 ปีที่แล้ว +1

    This is the best vehical review team in sri lanka

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MsHesh90
    @MsHesh90 6 ปีที่แล้ว

    Tivoli suv 1 kohomada ???

  • @sajeeprasa9895
    @sajeeprasa9895 4 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් panda එකට 1.0 එන්ජින් එකක් වගේම panda cross එකට 1.3 එන්ජින් එකක් එන්නේ.
    නමුත් සමහර panda කාර් වලටත් 1.3 එන්ජින් එක පාවිච්චි කරලා තියනවා.
    ඒකට හේතුව මොකද්ද?

  • @speedbird_2533
    @speedbird_2533 6 ปีที่แล้ว

    Suzuki stingray hybrid 2017 Japanese one pls

  • @RasmyMohamed
    @RasmyMohamed 5 ปีที่แล้ว

    Taxi service valata sudusu ne kiyanne fuel consumption eka adu hindada, neththang vena kaaranavak thiyanavaatha?
    Dura gamanvalata sudusutha?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Fuel, bit high spare part price

  • @gayangamagedara
    @gayangamagedara 5 ปีที่แล้ว +2

    නියමයි එලකිරි.... මචං සාමාන්‍ය මිනිසු වෙනුවෙනුත් වීඩියෝ කරන්න ඉදිරියටත්.. zotye වාහන ගැනත් වීඩියෝ එකක් කරන්නකො...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @studiorv3118
    @studiorv3118 ปีที่แล้ว

    Supiri review ekak wahanekata wada ganna dewal thibba 💛💛

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 4 ปีที่แล้ว

    Suzuki alto 2007 sport model eke review ekak danna.eka demmoth apata gdk wedagath.owalage hema review ekakma gdk hondai.good luck

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 4 ปีที่แล้ว +2

    මචං හොද low budget economy car ගැන තවත් කරපන්... review එක මරු... තව මචං 2nd hand වාහන ගනිද්දි මිනිස්සු ගොඩක් ඇන්දෙනව පුලුවන් නම් මිනිස්සුන්ට දැනගන්න ඒ දේවල් ගැනත් කරපන්..... ජය වේවා

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @wittahachchi
    @wittahachchi 6 ปีที่แล้ว +4

    Everything is Excellent!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @jokagaming5125
    @jokagaming5125 5 ปีที่แล้ว +1

    Micro X25 ake kiyada. Ake peformens kohomada kiyala video akak karanako.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      issarahata karannam bro

  • @danushkamm8486
    @danushkamm8486 6 ปีที่แล้ว

    panda car eke battery baked eka mara widiyata malakada kanawa.

  • @ravidumario9271
    @ravidumario9271 6 ปีที่แล้ว

    Please review the Suzuki Swift RS hybrid

  • @wasanthajayawickrama6761
    @wasanthajayawickrama6761 6 ปีที่แล้ว

    නියමයි හොද පැහැදිලි කිරීමක්

  • @hansisstudygram
    @hansisstudygram 10 หลายเดือนก่อน

    Panda auto car Eka hodai da used gnnwa nm me dws wla??

  • @priyanathwijesinghe9447
    @priyanathwijesinghe9447 6 ปีที่แล้ว +2

    Good Video. Superb...

  • @danushkamm8486
    @danushkamm8486 6 ปีที่แล้ว

    panda car eke windscreen eka hodaddi godak aya wiper eka kada gannwa.eke wiper eka ussan ba.

  • @gihanwickramarathne1621
    @gihanwickramarathne1621 6 ปีที่แล้ว

    Very good video production

  • @kmirkumara3346
    @kmirkumara3346 3 ปีที่แล้ว

    Maintain cost eka keeyak wageda masikawa. Paule wahanayaka

  • @isurugunasekera5816
    @isurugunasekera5816 6 ปีที่แล้ว

    Thank you

  • @chamindulakshan2451
    @chamindulakshan2451 3 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් Taxi එකකට හොදටම වටින්නෙ මොන වගෙ වාහනද අයියේ.. ✌️🙂

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 4 ปีที่แล้ว +1

    bro ikmnta panda cross ekth dnna.jayawewa super review eka mama me blpu 4weni para.mama khmth elakiri eke review ekak 3parakta wda blnwa.good luck bro

    • @lkroadstar8006
      @lkroadstar8006 4 ปีที่แล้ว

      th-cam.com/video/fNH1ufVfemw/w-d-xo.html