Renault Kwid review | things you should know - Kwid ඇත්තටම අවුල් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 224

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +61

    බජට් වාහන කියලා ලංකාවට එන වාහන හැම එකක්ම වගේ මම පෞද්ගලිකව පාවිච්චි කරල තියෙනවා. KWID එකත් පැදලා පාවිච්චි කරලා තියෙනවා. මේ වාහනේට ලංකාවේ මිනිස්සු අතර එච්චර හොද Reviews නෑ. මේ වාහනය ඇත්තටම හොද Fual Economic එකක් තියෙන වාහනයක්. ගොඩක් අය කියනවා ඇණ 3යි, Plastic Sump, Parts අඩුයි කියලා එහෙම. Europe Renault හදන වාහන වලත් රෝදෙට එන්නේ ඇණ 3යි. ඒක මං හිතන්නේ එක Comapy එකේ එක Gen. එකක අනන්‍යතාවයක්. වාහනේ සැප පහසුව අතින් Alto වලට වඩා නම් සෑහෙන්න හොද Compatible. ඒක නම් වාහනේ පදින කාලේ මටත් දැනුන දෙයක්. ලංකාවේ ඉන්න කාලේ වාහනේ මම අවුරුදු 3ක් විතර පාවිච්චි කලා. මං පාවිච්චි කලෙත් 2016 ආව අලුත Model එක. මං හිතන්නේ පස්සේ මේ වාහනේ Model කීපයක් ම වගෙත් ආවා. මේ වාහනේ ගැන කියන තරම් අවුලක් මට නම් වෙලත් නෑ. කාලයක් පාවිච්චි කරලා පැදලා තියෙන අත්දැකීම තියෙන නිසා කියන්න පුලුවන් ඇතුලෙත් හොද ඉඩ කඩක් තියෙන හොද වාහනයක් කියලා.

    • @isankadilhani9627
      @isankadilhani9627 ปีที่แล้ว +1

      Alto ekata wada homdada.mekath indiada

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER ปีที่แล้ว +4

      @@isankadilhani9627 අනිවාර්යයෙන් හොදයි. Alto එකට වඩා වාහනේ ඇතුල හොද Compatible එකක් තියෙනවා Long Travel කරද්දි උනත් කිසිම අපහසුවක් නෑ. තෙල් වැඩ කරනවා හොදයි. ඇතුලේ හොද ඉඩක් තියෙනවා. Alto එකට වඩා නම් සෑහෙන්න හොද Features මේ වාහනේ තියෙනවා.

    • @dilrukshibhagya5404
      @dilrukshibhagya5404 ปีที่แล้ว +1

      Thankyou review ekata math me vehicle eka gnna inne 🌹👍

    • @පැතුමා-ද4ශ
      @පැතුමා-ද4ශ ปีที่แล้ว +1

      ❤️

    • @akilaedirisooriya-lv3jr
      @akilaedirisooriya-lv3jr ปีที่แล้ว +1

      Kwid eke wessata water ethulta leak wenawa kiyanna ettada??

  • @tharangadniroshan
    @tharangadniroshan 4 ปีที่แล้ว +18

    පෙනෙන දේ අඩුවෙන් නොපෙනෙන දේ වැඩියෙන් කියපං... ආතල් අව්ලක් නැ... failures , mistakes ,repair එහෙම

  • @chamindanalaka6608
    @chamindanalaka6608 5 ปีที่แล้ว +11

    සුපිරි තව ඉදිරියට යමු සුසුකි වාහන වලටත්
    සුබපැතුම් ..

  • @casla1960
    @casla1960 ปีที่แล้ว

    @13:17 යට තියෙනව drain plugs වගේ ඒවා ටිකක්, ඒක ගලවලා ඔය වතුර යවාගන්න පුළුවන්

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 5 ปีที่แล้ว +6

    no time wasting at all! thank you, dear.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 ปีที่แล้ว +2

    මම නම් පරන රෙනෝල්ට් වොක්ස්වැගන් පියට් වගේ වාහන ලංකාවට ගැලපෙන්නෙම නැ කියලය් කියන්නෙ. ටික කාලයක් පාවිච්චි කරල එන්ජිම එහෙම රෙපෙයාර් එකක් කලාය්න්පස්සෙ ලෙඩ ගොඩක්. මම දැක්කා අලුතෙන්ම ගෙනාපු වොක්ස්වැගන් දිග මොඩ්ල් කාර් එකක් ගෙනාපු දවසෙ ඉන්දලම රෙපෙයාර්. අන්තිමට අය්න්ම කරල දැම්මා. එ් අතින් සාමාන්ය කෙනෙකුට අැල්ටො කාර්එක නියමය්. ස්පෙයාර් පාර්ට්ස් ලාබය්.

  • @SahasnaRvd
    @SahasnaRvd ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරිමක්.... සද්දෙ මදි

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +9

    VOICE RECORDING අවුලක් තියෙනවා.. හදාගෙන ඉදිරියට ..ජය ශ්‍රී ..

  • @janithairoshan1739
    @janithairoshan1739 5 ปีที่แล้ว +5

    සුපිරි අනාගතයක්.... ජය.

  • @hereforcomedy
    @hereforcomedy 2 ปีที่แล้ว +1

    Vedio eke structure ek mru brother just living different. I like that❤️

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      Thank you brother. Presenter karaya rata giya kiyannet nathuwa otuwa

  • @zmob2443
    @zmob2443 4 ปีที่แล้ว +3

    WOOW good job bro, thanks good luck

  • @lulithagihan7817
    @lulithagihan7817 5 ปีที่แล้ว +9

    Keep it up. Mic එකක් පාවිච්චි කරපන් මචං

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว +1

    supiriiiiiiii video aka..sound akath tawa ckear wuna nm watinawa tawat

  • @davindavirajitha7705
    @davindavirajitha7705 4 ปีที่แล้ว +3

    background sounds wadi machi fm mic ekak use karapan review eka patta❤️

  • @sithumweerasinghe8171
    @sithumweerasinghe8171 5 ปีที่แล้ว +1

    Jaya wewa!! Machan brandnew budget wahana gana thawa Videos tikak karala dapan. Wahana gana loku danumak apata na. Uba me karan yana wade wahanayak thora ganna yaddi loku support ekak. Jya wewa!! Ela.

  • @indikaruwankumara665
    @indikaruwankumara665 9 หลายเดือนก่อน

    Good job 👍🏻

  • @nirupadamayanthi8123
    @nirupadamayanthi8123 5 ปีที่แล้ว +4

    ela..
    Music pdk sadde wadi bro voice ekta wda

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      Goda sthuthi feedback ekata next video eke aniwa eka balannam

  • @sithum270
    @sithum270 4 ปีที่แล้ว +4

    #මම ගන්ඩ හිතන් ඉන්න වාහනයක්,මචන් රෙනෝල්ට් එකේ කන්ඩිශන්, ඇල්ටො එකට වඩානං ගොඩක් හොදය්,ලෝ බජට් වාහනයක් ගන්නවනං,රෙනෝල්ට් එක ඔයාගෙ මය්න්ඩ් එකේ හැටියට ඔයා රෙකමන්ඩ් කරනවද?

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว +1

      thawa dewal consider karanna one oya. aye wikunanna idea ekak tiyenawada wage. ganna hithagena inna reason eka kiyanna puluwan da

    • @sithum270
      @sithum270 4 ปีที่แล้ว +2

      @@youthasianetwork940 #හේතුව තමය් ,ලොකු ලොකු වාහන ගන්ඩ බජට් මේ දවස් වල නැති නිසා රෙනෝල්ට් එකක් වගෙ ලෝබජට් ෆැමිලි වෙහිකල් එකක් ගන්ඩ ප්ලෑන් කරේ,,,

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      @@sithum270 alto ekakata yanna used. best option eka thama. meka tharan ida na thel karanne na thama habai second market eka hodai mekata wada

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      Think before buying this car. This car failed every safty test. So think about it. Think about family members life.

    • @ThilakGanewattha
      @ThilakGanewattha 6 หลายเดือนก่อน

      ​@@sithum27015:47

  • @dishenfernando225
    @dishenfernando225 5 ปีที่แล้ว +2

    Ela digatama karanna bro

  • @subhashjoshi327
    @subhashjoshi327 5 ปีที่แล้ว +10

    It's a great hatchback. Moreover, I like interior and smooth driving.

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 4 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න මේ වාහනේ හොඳයිද නැද්ද?

  • @hasinisandunika9991
    @hasinisandunika9991 5 ปีที่แล้ว +1

    Ado wade ලස්සනයි 👍👍

  • @RESHACN
    @RESHACN 5 ปีที่แล้ว +18

    මේ වැඩසටහන කරන තැන පට්ට ගොසාකරි දෙයක් කරත්දි හැම පැත්තක්ම සිතන්න අැත්තේම්ම මේ videoඑක වැදගත් ගොසාව නිසා බැළුවේ නැහැ

    • @mohamedramisdeen7453
      @mohamedramisdeen7453 4 ปีที่แล้ว

      මේක ඉන්දියන්ද?. මම හිතුවේ ප්‍රාන්ස් කියලා.

  • @krthkra
    @krthkra 5 ปีที่แล้ว +1

    Super work Bro....
    Toyota passo 2016 Ganath kiyanna

  • @modifymaniaSL
    @modifymaniaSL 5 ปีที่แล้ว +3

    mat kwid ganna hadaddi hamoma epa qwa nisa lancer ck2 ekakata giya eth lancer wala fuel nam karannema na. kalin me video eka karalala tibunanam kiyala hituna.. patta machan car eke fetures tika kiyawala wadak na eka official site eken unat danaganna puluwan. lankawe use karaddi parts tiyana place parts wala ganan maitain cost tamai wadagatma wenne.. jayawewa..

    • @kushkush7954
      @kushkush7954 4 ปีที่แล้ว

      පෙට්‍රල් ගැන විතරක් හිතලා කාර් ගන්න අයත් ඉන්නවා.ආරක්ශාව සුවපහසුව ගැන හිතලා කාර් ගන්න අයත් ඉන්නවා.

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +3

    කිවිඩ් එකේ සම්ප් එක ප්ලාස්ටික් රිම් එකේ තව් තුනයි ඒකෙත් නට් නෙවෙයි ගෙලවෙන්නෙ මුලු එනයම එන්නෙ රෝද ගලවනකොට එතුලෙන් වතුර කාන්දු වෙනව වහිනකොටනම් තවත් බොහෝ දේ ඕකෙ තියනවා අල්ටෝ තරම් හොද නේ

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +2

      Me mahathmaya mulu video ekama baluwa Nam neda Hoda alto eke puka hodanna kalin

    • @chandana1136
      @chandana1136 5 ปีที่แล้ว +1

      මම කියුවෙ වීඩියෝ එක නොබලම තමයි ඒත් වීඩියෝ එක සම්පූර්ණයෙන් බෙලුවම තේරුනා මන් මුලින්ම කියුව දේ හරි නේද කියල ඔයා අල්ටෝ එකක් අරන්ම බලන්නකෝ

    • @vivakshanabudmalabisheka4768
      @vivakshanabudmalabisheka4768 4 ปีที่แล้ว

      Mahathmeya oya oke ohom padinn oya kage hari odet use kern ekak padala blnne oye alto eke waged kiyla dn ape kwid eke 230,000km duwel thiyenwa kisim aulk naha engine kisim aulk naha oye alto hunduwet wada odet ide thiyenwa athepaya dige harela yanne oyath padinn indian eke nisa wadi hithanne epa meke oket wada features thiyenwa

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      අනිව. මේක ජරා ගොඩක්. මොන තරම් cheap ද කියනව නම් බොනට් එකයි windscreen එකයි අතරෙ එන ප්ලාස්ටික් cover එක වත් එන්නෙ නෑ 😂

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      @Alendra Perera ඔව්. 😄 කිව්වම පිලිගන්න නෑ මුන් හිතන් ඉන්නෙ මේක mini suv කියල 🤣 තව මොන කතාද

  • @hashandealwis3900
    @hashandealwis3900 5 ปีที่แล้ว +1

    Maxxa ban Tharusha

  • @sabe1840
    @sabe1840 10 หลายเดือนก่อน

    Mekada elite ekada recommend krann plwn ?

    • @youthasianetwork940
      @youthasianetwork940  10 หลายเดือนก่อน

      same price nam elite. Habai meka dan 27 28 waget yanawa. budget eka kiwwa nam honda model ekak recommend karanna puluwan

  • @entertainmenttv6069
    @entertainmenttv6069 5 ปีที่แล้ว +1

    Good review. Review akakin balaporoththu une. Meka thama. 👍

  • @indunilherath3595
    @indunilherath3595 3 ปีที่แล้ว +3

    ඇත්ත කතාකරපු නියම වීඩියෝවක්

  • @rumeshmanjula242
    @rumeshmanjula242 4 ปีที่แล้ว +1

    16 vithara 50000km vithara padapu ekk....2016 අවුරුද්දේ paduida

  • @chanuhewawitharana2623
    @chanuhewawitharana2623 5 ปีที่แล้ว +2

    Patta...zotye z100 car eka genath review ekak karamuda???

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +1

      Car eka hoyaganna thama tikak amaruwa. Nathinam karanna puluwan

  • @vinojhabarakada2806
    @vinojhabarakada2806 5 ปีที่แล้ว +2

    Nice work tharusha boss 😍🔥 and all the people who behind the camera keep up the good work and expecting more reviews on vehicles. It’s not boring either and the only vehicle review in sri lanka i watched till the end so all the very best and keep uploading. Lots of love 🔥❤️

  • @t.w7954
    @t.w7954 4 หลายเดือนก่อน

    Mate prashneyak thiyenawa mage car ake meeter bord ake km o wenewa wadekerannathuwew yanewa eth samegema patrol lewal ude pajale yanewa. Medeka
    Me ekate wenawa km 40 50 geyame ayith yatha ththweta enawa mate kyanne Meka kohomeda hadaganne kiyela.koiwage ledakda.

  • @sampathkarunarathne5358
    @sampathkarunarathne5358 4 ปีที่แล้ว +3

    good review..
    please do more reviews :)

  • @thilankalaksiri6291
    @thilankalaksiri6291 5 ปีที่แล้ว +1

    Hyundai eon eka gana review ekak karannako

  • @gaminidisanayaka3661
    @gaminidisanayaka3661 5 ปีที่แล้ว +2

    Perodua bezza eke vistharath danaganna asi. Ikmanin a gana kiyanna.

  • @sameera1889
    @sameera1889 4 ปีที่แล้ว +1

    Video eka patta bro sap eka dunne bokkenma ape chanal ekatat help ekak senna bro

  • @rachithabandara4525
    @rachithabandara4525 4 ปีที่แล้ว

    Machan Background Colombo Da? Thanks Car eka gana Nodanna dewal Godak igena gatta..

  • @thanthsasasara8065
    @thanthsasasara8065 2 ปีที่แล้ว +1

    මට පුලුව්ස්නඩ ඩන ගන්න සලෛවඩියන් අති අකඩ කොලිටි අක්ඩු අකඩ කොඉලිටි

    • @dulabro845
      @dulabro845 ปีที่แล้ว +1

      ඉස්සල්ලා type කරන්න පුරුදු වෙයන්...😂

  • @songtv2677
    @songtv2677 3 ปีที่แล้ว +6

    Mn gawath thiyenawa supirima wahanayak kisima awlk ne mara comfortable kiyanna deyak ne supiriy alto ekata wadanm godak hoday pemumath lassanay

  • @KanchanaDolapihilla
    @KanchanaDolapihilla 4 ปีที่แล้ว

    Dfsk mini bus eka gana විස්තරයක් දන්නවානං වටිනවා

  • @ishantharuka8096
    @ishantharuka8096 ปีที่แล้ว

    Meka ganna inne dawasata 100km wage padenawa okda?

  • @anandauduwarage5605
    @anandauduwarage5605 ปีที่แล้ว

    What brand new price

  • @dtmbro3873
    @dtmbro3873 ปีที่แล้ว

    Price eka kiyada ayyyyyyyye

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 5 ปีที่แล้ว +2

    Concern about senarath weerasekara inquire 70000 km

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      Your question is not clear sir

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +1

      Personally I know a lot of cars that has gone beyond 70k km. And they are doing completely fine. Don't skip your tune ups and services.

  • @madusankalahiru3201
    @madusankalahiru3201 4 ปีที่แล้ว +2

    Kiwed india wala failed karapu vhicale ekak ganna kalin hoyala balanna

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      Koheda ehema kiyala tiyenne?

    • @madusankalahiru3201
      @madusankalahiru3201 4 ปีที่แล้ว

      @@youthasianetwork940 oya hoyala balana kiwed eka car ekakwath pare duwanawada kiyala

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      Lankawe registered cars 5000 kata wada tiyenawa 4 years wennat kalin. Eka Alto ekatat wada successful e time frame ekat ekka baladdi. Aluth version. Eka godak hodai. Climber

    • @madusankalahiru3201
      @madusankalahiru3201 4 ปีที่แล้ว

      @@youthasianetwork940 lankawe newe bro hadapu indiyawe duwanawada hoyala balane kiwed fail lankawe newi indiya wala

  • @sudeshcooray2944
    @sudeshcooray2944 3 ปีที่แล้ว

    සුපිරි thanks

  • @chaniduanuhas1616
    @chaniduanuhas1616 5 ปีที่แล้ว +6

    ඇතුල්ට වතුර ආව මුල් ස්ටොක් එකෙ
    වතුර බහින තැන රොඩු හිර උනමයි වෙන්නෙ
    Amw එකෙන් ෆ්‍රී ගාඩ් එකක් හයි කරලා දෙනවා ඒකට ❤
    Leatest kwid එකේ ඔය අව්ල් එකක් වත් නෑ
    Budget කාර්ස් වලින් හොදම එක ❤

    • @vivakshanabudmalabisheka4768
      @vivakshanabudmalabisheka4768 4 ปีที่แล้ว

      Mage ekath first stock thama ehe wenne maintain kere nathi wela rodu hire unoth ade wenkn ohom awith naha

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      රෙද්ද 🤣

  • @sajindushamalka1240
    @sajindushamalka1240 4 ปีที่แล้ว +1

    Bro මේකේ ජනේල් අරින්න තියෙන්නේ කරකවලාද?

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว +1

      Issaraha buttons walin. Pitipassa karakawala. me class eke okkoma wahana e wage thama. eon, alto, redi go, kwid okkoma

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      ඔව් ලක්ෂ විසිගානක් දීල පවර් ෂටර්ස් වත් නෑ 😄😄. 1998 ආපු ටොයොටා වල පවා තීනව. ඕව බේසික් ඔප්ෂන්.

  • @rominishu5666
    @rominishu5666 4 ปีที่แล้ว +1

    Machan mata meekata witharak uththra diyan #Alto ekada hoda mee Kwid car ekada

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว +4

      Eka oyata one de hatiyata depend wenawa. Second hand market eka wadima alto eka. Habai alto ekat ekka baladdi alto ekata wada petrol karanawa. Parts loku awlak na. Alto ekata wada fast. Alto ekata wada Sapa. Habai lankawe minissu moda hinda alto ekata wada loku ekak unta na

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 5 ปีที่แล้ว

    monawa unath aththama kiyala thiyanawa. ela.....!

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 5 ปีที่แล้ว +7

    Budget වාහනයක් විදිහට නම් හොඳයි ඉතිං....එත් ජපන් වාහන තරම් සැප නම් නෑ.ඩ්‍රයිවිං ස්මූත් ඇත්තෙත් නෑ.දඩ බඩ ගාලා වලවල් වල වැටෙන්නෙ.සස්පෙන්ශන් අන්තිමයි.අනික ක්ලච් එකේ රේන්ජ් එකත් පට්ට අඩුයි...ඩ්‍රයිවිං සීට් එකට ඉස්සර බොනට් එකේ වම් පැත්තෙ කොන පේන්නෙත් නෑ....අනික පපඩමක්.අතින් එකක් දුන්නොත් බොඩිය එබෙනවා.

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +4

      Thanks review eke tibba tika comment ekakata type karala kiyanna mahansi unata

    • @rameshdewapriya9406
      @rameshdewapriya9406 5 ปีที่แล้ว +9

      පලවෙනි වාක්‍යය ඇර ඉතිරි ටික වීඩියෝ එකේ කියලා නෑනෙ බ්‍රෝ.😂🔨...
      මම මුල හිතුවෙ වීඩියෝ එක බලපු මොකෙක් හරි පොඩි එකෙක් කමෙන්ට් එකක් දාලා කියලා.
      බෙල්ල ගලවල යන්න දෙකක් දෙන්න හිතෙන්නෙ පොඩි එකා.දැනගනිව්.😂🔨
      මල්ලි පොඩ්ඩක් නිහතමානී වෙයන්.උඹ review එක හොඳට කරලා උඹට තියෙන සම්පත් වලින්.ඒත් උඹ ඉස්සරහට යන්න නම් මිනිස්සු එක්ක සුහඳව ඉදපං..
      බොරුවට මිනිස්සුන්ට පඬි ලයින් දෙන්නෙ නැතුව නිහතමානී වෙයන්..
      පොඩ්ඩක් බලහං elakiri එකෙයි autohub එකෙයි අය ඒක කරන් යන විදිහ...
      ජය.වැරදි හදන් දියුණු වෙයන්.

    • @vivakshanabudmalabisheka4768
      @vivakshanabudmalabisheka4768 4 ปีที่แล้ว

      Ethkot are japan mitsubitsi out lander idegaththa me bonet eken penne pare newei ne 😂

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว

      @@rameshdewapriya9406 ඕ පොරගෙ හෙන පඩ ෂෝ එක තියෙන්නෙ. 🤣 යූටියුබ් එකට වීඩියෝ එකක් දාල හෙන පොරක් වෙලා. මගේ comment එකකටත් හෙන පඬි ලයින් එකක් දුන්නා. මම ඔක්කොම නෙගෙටිව් කමෙන්ට් වලට සපෝට් කරල රිප්ලයි කරා ඒක නිසා. ඔයි වගේ වාහන පදින උන්ගෙ මානසිකත්වය ඕක තමා. ආසවට ජපන් එකක් පැදල නැතුව ඇති. කටයි ගොන්පෑමයි නම් තීනව පඬියා

  • @lassanamusic290
    @lassanamusic290 5 ปีที่แล้ว

    Micro panda gana review ekak karamuda

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      api kamathi karanna car ekak hoyaganna eka thama amaru video eka shoot karanna

  • @nandasiri227
    @nandasiri227 5 ปีที่แล้ว +2

    Presenter kiyapu widiyata me car eka noganna eka noganna eka wadath hondai

  • @sugathsugath5220
    @sugathsugath5220 2 ปีที่แล้ว

    Good aidiya

  • @janakakumara2353
    @janakakumara2353 4 ปีที่แล้ว

    Niyamai.

  • @slcraftpc2906
    @slcraftpc2906 5 ปีที่แล้ว +1

    mitshubishi pajero IO Review karanna

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว

    Alutimma gannawanam kiyak witara yaida?

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว

    Thank you

  • @GAYAN04795
    @GAYAN04795 3 ปีที่แล้ว

    Monada nm me kranne program eka kranavata wada wena athal denavane

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 5 ปีที่แล้ว

    Aththa kiuwata thank

  • @milansilva7105
    @milansilva7105 5 ปีที่แล้ว +1

    සද්දෙ අවුල් බං. මයික් එකක් දාගං.

  • @ඕනදෙයක්-ථ9ඩ
    @ඕනදෙයක්-ථ9ඩ 4 ปีที่แล้ว +2

    මාරම ආතල්....
    ආතල්ද✡✡✡✡✡✡

  • @jeewanpriyankara8929
    @jeewanpriyankara8929 ปีที่แล้ว

    Video එකේ භාගයයි බැලුවේ ඇහෙන්නේ නෑ බං උබ කියන එව්වා

  • @tharurajapaksha7742
    @tharurajapaksha7742 2 ปีที่แล้ว

    Nedda me wage ekak wikunanna thiyana

  • @rumeshmanjula242
    @rumeshmanjula242 4 ปีที่แล้ว

    Oya kiyana විදියට ma wahne hoda nadda.....mokada man ekk ganna hadanne

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      Oya wahanen balaporottu wenne monawada kiyana eka anuwa eka decide karanna

  • @dinukalakmal3155
    @dinukalakmal3155 5 ปีที่แล้ว +3

    ape gedarath kwid ekek thiyenawa , dan 2 years wage wenawa , mata nam kiyanna thiyenne gewana milataa watinawa , e wagema anith indian cars tikata wada hondai

  • @thusitharanjan9693
    @thusitharanjan9693 5 ปีที่แล้ว +1

    මේ engine capacity එක තියන මේ price range එකේ තියන තව වාහන එක්ක compare කරලා video එකක් දාන්න පුලුවන් ද?? Video එක සුපිරි 😘

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +1

      Presenter mahattaya enne na ape gedara gotukola kariya

    • @radeeshlevi3534
      @radeeshlevi3534 2 ปีที่แล้ว

      @@youthasianetwork940 උඹ නෙ මෝඩ හුකන්නො ගොටුකොල කැරියා.......

  • @bimsarajanith8428
    @bimsarajanith8428 4 ปีที่แล้ว

    Secede hand koheda aiye

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      Ikman riyasewana wage site wala balanna thawa renault kwid fb group eket hoyala balanna

  • @pamodsampath4064
    @pamodsampath4064 ปีที่แล้ว

    ඇත්තටම හොදයි අවුලක් ඇත්තෙම නැහැ

  • @neranjanranasinghe7187
    @neranjanranasinghe7187 5 ปีที่แล้ว

    mitsubishi lancer cs 3 kramuda?

  • @dashmobile2388
    @dashmobile2388 5 ปีที่แล้ว +1

    Maru

  • @sameerasesath3898
    @sameerasesath3898 ปีที่แล้ว

    Look එක න්ම් හොදයි අනික් ඉන්දියන් වාහන එකක් බලද්දී

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 4 ปีที่แล้ว

    Alto ekda. Mekada hoda

  • @indixmax362
    @indixmax362 3 ปีที่แล้ว +2

    අපෝ මල ඡරා ඉන්දියන් කාර්. Video එක නම් මරැ🥰

    • @youthasianetwork940
      @youthasianetwork940  3 ปีที่แล้ว

      Japanese ekaka damma video ekak balannako channel eke. Thank you for the comments

  • @shanwijesinghe1661
    @shanwijesinghe1661 3 ปีที่แล้ว

    Plan your video recording

  • @hwakilasrimantha5395
    @hwakilasrimantha5395 5 ปีที่แล้ว +2

    kwid aka ela

  • @rangachiran4139
    @rangachiran4139 4 ปีที่แล้ว

    Alto 800 eka gana vistarayak karanda

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      elakiri channel eke video eka godak hodai kiyala hithuna e hinda kale na

  • @TRAVELCOOK-lanka
    @TRAVELCOOK-lanka 3 ปีที่แล้ว

    මෙකෙ අලුතෙන් ආපු එකෙ pris eka kiyada

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      ganak kiyanna ba brand new awe 36 ta wage dan 60n eha kiyai climber ekak

  • @saliyakithsiri3899
    @saliyakithsiri3899 5 ปีที่แล้ว

    Honda grace car eka gana mewage visthara tikak denna

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      Video eka shoot karanna car ekak hoyaganna eke prashna tiyenawa

  • @lahirumadusanka3244
    @lahirumadusanka3244 4 ปีที่แล้ว

    Me vhicale eka gane epa tanikara leda godak parts Gini ganan hamatana attet na

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      Ledak Nam deela na 4 years using car eka. Parts onema brand new wahaneka ganan. Aluth Alto wagon r serama me wage thama.

    • @thanujaathapatthu8697
      @thanujaathapatthu8697 2 ปีที่แล้ว

      යකෝ අපිත් යූස් කරන්නේ ඕක අවුරුදු 5 කිසිම ලෙඩක් නෑ 😏

    • @thanujaathapatthu8697
      @thanujaathapatthu8697 2 ปีที่แล้ว

      ලෙඩ දෙන්නේ user පාවිච්චි කරබ විදියට අනුව තමා 😂

  • @damithnarayana8685
    @damithnarayana8685 4 ปีที่แล้ว +1

    Math ekak ganna innr..eka hodada . Kattiya mokada kiyanne

    • @sasmitharuwin3373
      @sasmitharuwin3373 4 ปีที่แล้ว

      Apo ganna epa bn melo rahak ne papadamk wage🤮🤮uba tawa 4k wage dala viva elite ekakma ganin eka patta😃

    • @damithnarayana8685
      @damithnarayana8685 4 ปีที่แล้ว +1

      @@sasmitharuwin3373 alto eka mokada mchn...18kin ehat ynn amarui

    • @sasmitharuwin3373
      @sasmitharuwin3373 4 ปีที่แล้ว

      @@damithnarayana8685 Hyundai sonata ekanm 16k wage wenne bro automatic eka,tawa nissan march eka,nissan ad wegon eka 18k wage wenne..nettham alto ekath waradak ne...kwid ekata wediyenm alto eka godak hodai leda ne..habai mchn gannakota hoda mechanic kenek aran gihin check karala ganin😌❤

    • @damithnarayana8685
      @damithnarayana8685 4 ปีที่แล้ว

      @@sasmitharuwin3373 thankx brother❤️❤️👍👍

  • @mihidut.v6967
    @mihidut.v6967 3 ปีที่แล้ว +2

    Reno කියලා කියන්න katha nam කියන්න epa 🤣🤣🤣🤣🤣🤣

  • @manjulakumari4842
    @manjulakumari4842 5 ปีที่แล้ว +7

    ඔන්න බන් oil ලික් වෙලා බලපන් වහනෙ යට

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +1

      AC eke wathura oil leak wenne na. Onema car ekak naaattuwahama Meka tiyenawa

  • @anuhas685
    @anuhas685 5 ปีที่แล้ว +3

    Zotye z100 km22 karanwa

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +3

    හෆෝයි මේ මොන මගුලක්ද අල්ටෝ සුපර් නේ

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      Kawda methana alto ekat ekka Meka compare kale?

    • @dilrukshibhagya5404
      @dilrukshibhagya5404 11 หลายเดือนก่อน

      Mu alto ladiyak padinwa athi🤣🤣🤣😁

    • @chandana1136
      @chandana1136 11 หลายเดือนก่อน

      @@dilrukshibhagya5404 ඔව් ඔව් ලඩියක් තමයි ගෝත්‍රික හැගීම තේරුනා ටිපර් පාකින් තියනව

  • @hwakilasrimantha5395
    @hwakilasrimantha5395 5 ปีที่แล้ว +1

    renault kiyanne best brand akak

  • @yamaraju4425
    @yamaraju4425 5 ปีที่แล้ว

    best video bro

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว +1

      Thank you brother apita thawath videos karanna oyalage udaw one

  • @sanathweerasekara9152
    @sanathweerasekara9152 5 ปีที่แล้ว +3

    කි.මී 70000දී වාහනය එන්ජිම ක්‍රියාවිරහිත වෙනවා කියන්නෙ ඇත්ත ද?

  • @sisiragayan5690
    @sisiragayan5690 2 ปีที่แล้ว

    අවට සද්ද බද්ද වැඩියි. කියන එක හරියට ඇහෙන්නෑ බං

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      phone ekenma thama ban kale :) aluth car video ekak karanna inne

  • @djshilypradeep43
    @djshilypradeep43 2 ปีที่แล้ว

    Ayya mircro mx 7 ii review karanna plz

    • @youthasianetwork940
      @youthasianetwork940  2 ปีที่แล้ว

      Car ekak hoyaganna udaw kalot owner ekka katha karalama eyage feedback denna kamathi

  • @shanzthomas5052
    @shanzthomas5052 3 ปีที่แล้ว

    Gaththaaa....💕😊

    • @youthasianetwork940
      @youthasianetwork940  3 ปีที่แล้ว

      Video eka udawwak unada ganna car eka?

    • @shanzthomas5052
      @shanzthomas5052 3 ปีที่แล้ว

      @@youthasianetwork940 gaththata psse thamai hoyanna patan gaththe... Boru kynne mktada luxury facilities nathy wunata drive krnakota kisi mahansiyak naha. Piyaabanava vge...🥰🥰🥰

    • @kavishaaa3504
      @kavishaaa3504 ปีที่แล้ว

      @@shanzthomas5052 car eka hodada Mam ganna yanne

  • @muserujer1747
    @muserujer1747 5 ปีที่แล้ว

    Kiykwanwada oaya karaka mila

    • @youthasianetwork940
      @youthasianetwork940  5 ปีที่แล้ว

      Danata brand new 23 wage atte. Used yanne 17 wage idala

  • @mad-manu
    @mad-manu 4 ปีที่แล้ว +2

    මොන driving pleasure ද බන් ඕකෙ 😂😂😂 ජරා ගොඩක් නෙ

    • @youthasianetwork940
      @youthasianetwork940  4 ปีที่แล้ว

      Me mahathmya driving karana wahane mokadda?

    • @vivakshanabudmalabisheka4768
      @vivakshanabudmalabisheka4768 4 ปีที่แล้ว

      Wahane driving keral katha keranne wahathmaya apith kwid thama use keranne me ayyat awai kiyn kisim aulk mt nm ade wenkn awith naha mn top speed 167t gihin thiynwa oke ndane katha keranne epa wahane supiri lankwe duwanne petrol suwedtath duwenwa wahane lankawe watem meke thamai mn nm giye ohom kiyn oyat bike ekakwatg nathuwe athi 😂😝

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 ปีที่แล้ว +2

      I used this car before. And um very upset about the condition of the car. Not worth for price and very cheap interior. This one failed all safty tests. Don't buy this car. Think about your family members lives.

    • @mad-manu
      @mad-manu 4 ปีที่แล้ว

      මම මේ car එක පැදල තීනව, driving experience එක අන්තිමයි. Vibrations , sounds ඇතුලට එනව සෑහෙන්න. මේ segment එකේ අනික් වාහන වලට වඩා.

    • @isurumax4486
      @isurumax4486 3 ปีที่แล้ว

      Eka atta meka wadak plastic wadipura .thel witarai hondakata tiyenne.safty patta attema na.drive karaddi vibret eka wadi

  • @nideeshadeeman4251
    @nideeshadeeman4251 4 ปีที่แล้ว

    Good

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 5 ปีที่แล้ว

    Aththa kiu

  • @macdinu7048
    @macdinu7048 4 ปีที่แล้ว

    ❤️❤️

  • @minneriyasafariajantha9341
    @minneriyasafariajantha9341 4 ปีที่แล้ว

    Mama ganna enne

  • @janithaparanagama5530
    @janithaparanagama5530 4 ปีที่แล้ว

    Godak watinawa ads has walata