අම්මෝ එක.. Alto රිදෙන්නම හදලා තියනවා | Suzuki Alto Car Modification

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ලක්ෂ පනහේ හැටේ ජපන් කාර් එකක සැපට හදපු ලංකාවේ සුපිරිම ඇල්ටෝ කාර් එක ඇතුල දැක්කොත් පිස්සු හැදෙයි
    ෂුවර් ෂොට් උඹවනම් පුතේ ඉන්දියාවෙන් උස්සනවා
    ඉන්දියාවත් කොර කරපු ලංකාවේ සුපිරිම ඇල්ටෝ එක
    Suzuki Alto 800 Modification Srilanka Sinhala | Modified Alto Cars Srilanka
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Alto #Modification
    Nilame,talk with chatura,harindra jayalal youtube,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Wishwa Gaweshaka,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,Suzuki Alto,Alto Car,Modification,alto modification,modified alto,maruti suzuki alto 2021,Defa,LEERA Band,alto car price,alto car modified,Alto රිදෙන්නම හදලා තියනවා අම්මෝ එක..

ความคิดเห็น • 1.1K

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +203

    ඔයාලගේ ප්‍රදේශයේත් විවිධ හැකියාවන් ඇති දක්ෂයින් විශේෂ ස්ථාන තියනවනම් නිළමේට කියන්නන මෙන්න අපේ දුරකථන අංකය 077 564 0607 (WhatsApp/Viber)

    • @kavindupunsaramalinga5088
      @kavindupunsaramalinga5088 3 ปีที่แล้ว +9

      කීයක් ගියාද දන්නෙ නෑනෙ අයියෙ හදන්න 🙄

    • @akiladilan5987
      @akiladilan5987 3 ปีที่แล้ว +5

      Engine room එකත් ඇරලා පෙන්නුවනම් වාහන ගැන උනන්දු වෙන අයට ගොඩක් වටිනවා..

    • @sarathkarunanayaka1508
      @sarathkarunanayaka1508 3 ปีที่แล้ว +2

      Xxxxxxxxxxxxxx,x,xxxx,,,,,,,,,x,,,,,,,,xxxxxxxxxxxxxx,xxxxxx,,,,x,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,,x,x,x,xx,x,xx,xxxxxxxx,x,xx,,x,,,,,,,,,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xx,xg,,gyx,xyyxx,yg,,,yyxy,yy,yy,xy,xyyyyg,g,,g,,,,,,,g,,,,,,g,,,,g,,gxg,g,g,g,gxg,,y,g,,g,g,g,g,,xy,y,yy,,yy,,,,,yyyx,yy,yyyugfffffffffffffffffgg,yx,g,,g,g,g,g,,,,,,,g,g,,,,,,,y,g,,,,,g,xg,,g,,,,g,,g,xxy,g,,,,g,y,yy,yy,y,yyxyyh,,,yy,xg,
      Hhccxx,f,xuv h,h,uyryr.r
      Mදඉ🤗☺️🤗ඊජූ🐎🐎කිඋ🦓ක්🐱🐱ි🐈ඊඉක්ක්🦁කු🦌ූ🐈උඊ🤣ක්‍යුහ්ඝූය්ජ්හ්ට්‍ය්ය්🤣🤣🤣ය්🤣ය්🤣ය්යෝ🤣හො🤣යොය්ට්🤣ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ජ්හ්හ්🤣හ්🤣🤣ො🤣🤣ට්🤣ට්🤣ට්🤣ට්ට්🤣🤣ට්ට්ට්🤣ට්ට්🤣🤣ටො🤣ෝඔට්🤣🤣🤣ට්ජිට්🤣ට්ජො🤣ජෝඉඔ🤣ඊඋ🤣තුඕඕඔතොහ්හිහ්🤣ො🤣ෝඕඕටො🤣ෝ🤣ටො🤣ඉඕඕඔට්🤣ෝඕඕඕඕඕඕඖයො🤣ෝය්🤣ය්ය්🤣ූජීජ්ජ්ජ්ජ්ක්ක්කිකි😄😄😄😄😄😅😅ීඊඊඊක්ක්ක්ක්🤨ක්🤨ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්🤨ක්ක්🤨🤨ක්🤨ක්🤨🤨ක්🤨ක්🤨ක්ජ්ක්කීඉක්ක්ක්ක්😐ක්ක්😐ක්ක්ක්ක්😐😐😐😐ක්ක්ක්කි😐ක්😐ීක්කීඉ😐😐ඊඊක්ක්ක්ක්ක්ක්ක්😑ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්කික්ක්ක්ක්ක්ක්ක්😑ක්ක්ක්😑😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ක්ක්ක්ක්😑ක්😑ක්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්ජ්😑ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😐ජ්😐ජ්😐ජ්ජ්ජ්😐😐😐ජ්ජ්😐😐ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්😐ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්🤨ජ්🤨ජ්🤨ජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජිජ්ජ්🤨🤨ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්🤨🤨🤨🤔ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජ්ජ්ජ්ජ්🤔ජ්ජොජ්ජ්ජ්ජ්😅ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජොජ්කොජෝඕඔජ්ජ්ජ්ජ්ජොජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්කොක්ක්කොකොක්ක්ක්ක්ක්ක්ක්කෝක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝකොකෝඕඕඕඔජ්ජොජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජිජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ජො😅😅😅😅ෝඕඔක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඔජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕජිඕඕඔජ්ජ්ජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඕඕඕඕඕඕඕඕඕ😅ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෝඕඕඔජ්ජ්ජොජ්ජ්ජ්ජ්ජීජෝඔජ්ක්ක්ක්කෝඕඕඕඔජ්ජොජොජෝජ්ජ්ජ්ක්ක්ක්ක්ක්ක්ජ්ජ්ජෝජ්ජ්ජොඉඕජෝඔඉජ්ජ්ජ්ජ්ක්ක්ක්ජ්ජෝඕඕඕඕජ්ජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඔජ්ජොජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්😶ෝඕජොජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඔජ්ජ්ජෝජ්ජෝඕඕජ්ජොකොජ්ජ්ජ්ජ්ජ්ජ්ජෝඕඕඕඕජෝඔජ්ජෝජෝජොජෝජ්ජ්ජ්‍රිඌඋඊජ්ජීඊඊඊඉජිජජ්ජ්ජ්ජ්ඦ්ජ්e e ee ee ee e eeedd x c s"s"s"s"s,s"sx "x"""""x"""x""x"x""x"""" """x,,x""x",xxx, xx,zxxsxx",",x"x,x,,,,,,,,,,,,,,,,,,,,,,,,,,xsxxx,s"xxzxxxxxxxxxxx"xxxx,xxxx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,x,,xxxxsx ,, xxxx"x,x",,,xsxx"xzxxsxxx"xxsxsxsxxxzsxxxxs"sxsxxxx"xxx""xx",xxx""xජ්ව්@@kavindupunsaramalinga5088

    • @rainbowaquariumperadeniyas6297
      @rainbowaquariumperadeniyas6297 3 ปีที่แล้ว +2

      Patta

    • @drtech8884
      @drtech8884 3 ปีที่แล้ว +2

      Ela ela nilame bro

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +526

    Alto එකක් වත් නැති අය කෝ බලන්ඩ 😆❤

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +347

    අම්මෝ යකෝ ඒකනම් සුපිරියක්

  • @NEWS10SRILANKA
    @NEWS10SRILANKA 3 ปีที่แล้ว +240

    මේක දැකලා තමන්ගේ කාර් එක මොඩ් කරන්න හිතුන අය කෝ 🤔🤔👍👍👍👍👍... හැබැයි මටනම් තාම බයික් එකක්වත් නෑ 😄😄

    • @dinendrasampath6828
      @dinendrasampath6828 3 ปีที่แล้ว +1

      Ado

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +8

      ඒ වගේම තමයි මාත් ලංකාවේ දවසින් දවස ගනන් යන විදියට කොහොමද ගන්නෙ 🤔

    • @rashiniliyanage2862
      @rashiniliyanage2862 3 ปีที่แล้ว +1

      😂😂

    • @slmax4086
      @slmax4086 3 ปีที่แล้ว +1

      😂😢

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 3 ปีที่แล้ว +316

    ජයවේවා ඩෙෆා ,අපිත් හදමු එකක්...

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +69

    සුපිරි වැඩ්ඩෙක්නෙ ...සංගීතය වගේම කාර්මික පැත්තෙනුත් ඉදිරියට පැමිණියොත් රටට විශාල සම්පතක් වේවි...ජයශ්‍රී 🇱🇰

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +201

    අම්බෝහ් එක නම් පහරක් වාහන පික්කෝ ටික ගැම්මට ලයික් කරමු.❤👇

    • @shanukalakmal7891
      @shanukalakmal7891 3 ปีที่แล้ว

      Mat wahana na eth supiri weda..🤗🤗 adarei😘😘

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 2 ปีที่แล้ว

      Malli ubata suba anagathayak. Ape ratath modificesan karanna haki olu gedi tikak diyawsnnaweth hitiyanam kiyala hithenawa. Sudu adagaththa Patta horu tikak inne inna one thanka meme. Ubalawage ihala ena daruwantath suba anagathayak nowenne mun wage bath kana harak inna rataka apata ape upan bima weemai.

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 3 ปีที่แล้ว +218

    ලංකාවේ මේ වගෙ වැඩ්ඩොන්ට තැනක් නෑ උපරිම සතියයි ලංකාවේ වැඩ්ඩෙක් ගැන කතා කරනෙ 😑 ජාපානෙ වගෙ හිටියානන් බලන්න තිබ්බා වටිනාකම 🤟😞😔

    • @rashiyagrapic9699
      @rashiyagrapic9699 3 ปีที่แล้ว +3

      ඒයී 😒

    • @sithirakaushalya5953
      @sithirakaushalya5953 3 ปีที่แล้ว +4

      ලන්කාවේ පට්ට වාහන

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 3 ปีที่แล้ว +1

      Aniwaren saho👌👌👌❤️❤️❤️❤️

    • @nadeeshapathirana9450
      @nadeeshapathirana9450 3 ปีที่แล้ว +2

      ආන්නේකයි❂͜͡✠ই❥➳̶̶₂̶̶₀̶̶₂̶̶1̶̶➳̶̶̶᭄➤✿

    • @sarangiamarasekara2049
      @sarangiamarasekara2049 3 ปีที่แล้ว +3

      ලංකවෙ RMV.traffic police වල තමයි වැඩ්ඩො ඉන්නෙ

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +121

    මේව තමයි රියල් මොඩිෆිකේඩ් කියන්නෙ ජයවේවා තෙරුවන් සරණයි 💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 3 ปีที่แล้ว +62

    මේකේ comment වල තියෙන එවා දැක්කාම හිතෙන්නේ ලංකාවේ උන් ඔක්කොම පාවිච්චි කරන්නේ europe හරි japanese හරි කාර් කියලා. ඔය comment දාපු උන් බාගයක් ගවම ඇත්තේ alto . අනික ලංකාවෙ එකෙක් වැඩක් කරාම ඊරිසියා කරන්න එපා ඌට උදව් කරපන්.

  • @magician_d7231
    @magician_d7231 3 ปีที่แล้ว +40

    කොහොමත් Nilame ගෙ channel එකේ ලංකාවේ වැඩ්ඩො ගැන ගොඩක් තියෙන්නේ. ඒත් ඒවට ලංකාවේ තැනක් නෑ😔😔

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +24

    Land cruiser එකක් ගන්න තිබ්බා යකෝ ඒ සල්ලි වලිං😂

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      Kalakanni minissu ubla 🤮🤮🥴

  • @sanjayabandara7412
    @sanjayabandara7412 3 ปีที่แล้ว +18

    ඔක්කොම හොදයි අර තඩි ස්පොයිලරේ ඇරෙන්න. හැබැයි කොල්ලෝ ඕක ඇතුලේ තියෙන් 800 කුරුම්බැට්ටි මැශිම අයින් කරලා හොද එන්ජින් ස්වැප් එකක් කරානම් තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නේ. එනිවේ ගුඩ් ජොබ්

  • @lracademy1385
    @lracademy1385 3 ปีที่แล้ว +13

    උගේ ආසවට ඌ හදා ගත්තා උගෙ කාර් එක. මේකේ ඉන්න ඔස්තාර්ලට පුදුම පුපේ අමරුවක් තියෙන්නෙ ඇල්ටො කියල..

  • @ie191
    @ie191 3 ปีที่แล้ว +33

    අපිට දියුණු වෙන්න ඕනේ නම්..... අපේම වටිනා කියන මිනිසුන් ඉන්න රටේ ...... පාලක යන්ගේ දුර්වලතා නිසා තැනක් නෑ.....

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 3 ปีที่แล้ว +36

    තම ස්වයං තෘප්තියට මේවා කරනවා මිසක් ලංකාවේ පාලක බූරුවන්ට මේවා වැඩක් නැහැ ,

    • @Dumiya123
      @Dumiya123 3 ปีที่แล้ว +1

      🙄

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว +1

      මෙහේ තාම තියෙන්නේ සුද්ද හදපු නීති ,හැබය් සුද්දෝත් උන්ගේ රටේ ඒවා වෙනස් කරලා.මේහේ නීතියේ හැටියට වාහනේක ස්ටිකර් එකක් වත් අලවන්න බෑ.එච්චර ගොබ්බ නීතී.අනික මුල් ආකෘතිය වෙනස් කිරීමේ ඉරිසියාකාර නීතිය.අලුත් අදහස් වලට වැට බදින.

    • @pramod3797
      @pramod3797 3 ปีที่แล้ว

      මෙහෙමයි මචන් සීන් එක. ඉන්දියන් කාරයට ඕක කරන්න බැරුව නෙමෙ නොකර ඉන්නෙ උන් තමා ලෑන්ඩ්‍රෝවර් රේන්ජ්‍රෝවර්, ජගුවර් පවා හදන්නෙ ඒත් ඕක බජට් වාහනයක් බන්. ඕක හදන්නෙ සල්ලි නැති අයට බජට් එකට කැමති අයට එතකොට ඔහොම කාර් එක හැදුවොත් ඒක අඩු ගානට දෙන්න බැ ඒ මිසක් හදාගන්න බැරුව නෙමෙ ඒ හින්දා උබේ මේ මුලු වැඩේම තනිකර useless

  • @l.k.rlakshan284
    @l.k.rlakshan284 3 ปีที่แล้ว +15

    වෙන්නප්පුවේ උන් ටික ගැම්මට ලයික් එකක් දාන් යං😻👻😈.....මම වෙන්නප්පුවේ😍😍🤩👉🤙👍

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 2 ปีที่แล้ว +16

    හොබී 1ට හොදයි....නැතුව ඔය upgrade කරන්න යන වියදමත් එක්ක බලනකොට පට්ට ජපන් එකකට යන්න පුලුවන්

  • @GK-gy7hb
    @GK-gy7hb 3 ปีที่แล้ว +21

    මගේ Alto එකත් මේ වගේ හදාගන්න ආස හිතුනා ඒක නම් කරන එක සුපිරියටම කරලා තියෙනවා ආසාවේ බෑ.. ඩෙෆා අයියේ ඔයානම් සුපිරිම වැඩ කාරයෙක් ❤️😍🔥

  • @aroundtheworld5154
    @aroundtheworld5154 3 ปีที่แล้ว +8

    Alto එකේ modify වෙන් නෝනෙ engine එක.pick up මදි.ඒක නැතුව වෙන නම් මොකුත් දාල වැඩක් නෑ.මේක හොද දෙයක් තමා.අගය කරනව.නමුත් alto පැදපු කෙනෙක් විදිහට දනන්නව high speed ය්න්න අම්මරුයි.වාහනේ විසි වෙලා ය්න්න ඉඩ තියෙනව

  • @sameeramadhushananthony4803
    @sameeramadhushananthony4803 3 ปีที่แล้ว +16

    ඉතිම් බන් අඩන මල් සින්ඩු ගහන්නෙ නැතුව මැකැනික් කරන්න එපැයි.. 😏

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 3 ปีที่แล้ว +11

    සිරාවටම පට්ට.මගේ පලවෙනී කාර් එක 2006 ඇල්ටො එකක්.අලුත් මොන්ටෙරෝ එකකට යද්දී සල්ලී මදි වෙලා ඒක දුන්නේ.නැත්තම් කවදාවත් දෙන්න හිටිය එකක් නෙවෙයි.රේස් පැද්දා drift කරා.හැබැයි කවදාවත් අතරමන් කරේ නෑ.කවදා හරී මගේ අතේ සල්ලී තව තියෙන දවසක මගේ ඇල්ටෝ එකත් හොයන් එනවා මේ විදිහටම හදගෙන ලග තියාගන්න

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +8

    මමනම් කියන්නෙ මෙච්චර වැඩ්ඩො ඉන්න රටේ මේවට තැන නොදෙන්නෙ කාලකන්නි දේශපාලුවො හැත්තව හැමදාම දශක ගානක ඉඳන් රජ කරවන වහල් කාලකන්නි මිනිස්සුටිකක් ඉන්න නිසා අන්න උන්ට වසංගත හැදිල වඳවුන දාට මේ රට ලස්සන වෙයි.

  • @gagtips
    @gagtips 3 ปีที่แล้ว +22

    නිලමේ හෙව්වොත් ඉතිං ආයෙ රටම හොල්ලන කෙනෙක් තමා..සුභ පැතුම්

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 3 ปีที่แล้ว +43

    පොලිසියෙන් මේකත් ලියයි දඩ ඕන කියල හිතුනොත්,එහෙවු රටක් මේක.ජයවේවා ඔයාට ඩෙෆා 😍😍

  • @artthusiyathusindu7528
    @artthusiyathusindu7528 3 ปีที่แล้ว +5

    ඉන්දියාව දැක්කොත් අරන් යයි පරන යකඩ වලට😒 අපේ උන්ට ඔය හැම රෙද්දක්ම අටවන්න පුලුවන් අපේම වාහනයක් හදන්න බෑ මෙච්චර අමුද්‍රව්‍ය තියෙද්දි, වේගා එකටවත් කිසිම සැලකිල්ලක් නෑ😒

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 3 ปีที่แล้ว +24

    ඇයි රත්තරනේ සිංදුවක් දාලා පෙන්නුවේ නැත්තේ 😞.

  • @hirushamadhuwantha8038
    @hirushamadhuwantha8038 3 ปีที่แล้ว +7

    යකෝ ලංකාවෙනෙ සුපිරි වැඩ්ඩො ඉන්නේ... අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ... සබ් කරා ගොඩක් හොදයි.. බොහොම ස්තූතියි 🥰

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 3 ปีที่แล้ว +20

    නිලමේ අයියාගේ thambnails හදන කෙනා ගැනත් වෙනම වැඩසටහනක් කරන්න ඕනි...😂😂😂😂♥️

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +8

      නිලමෙගේ විඩියෝ හොදයි ඒත් දාන මාතෘකා දැකලා බඩ දගලනවා.( මේක දැකල මගේ ඇග හිරිවැටුනා දෙයියනේ මේ ලංකාවද? / මුව ඉන්දියාවේන් උස්සනවා, මේක දැකල මගේ හුස්ම හිරවුණා , ඇස් අදහගන්න බැ දෙයියනේ ,මේක දැකලා මට චු ගියා) කෙටියෙන් දාපංකො "ලංකාවේ හොදටම මොඩිෆයි කරපු කාර් එක " වගේ මාතෘකා දැම්මනං ලේසිනෙ

    • @lakshithawishwajith4533
      @lakshithawishwajith4533 3 ปีที่แล้ว +5

      @@wnpprasad8088 ඇයි බං තව තියනවා.. පපුවට පිහියෙන් ඇන්න වගේ ....,උඹ නං යකෙක්,බඩ පපුව පිච්චිලා ගියා.etc_ _ _ වෙලාවකට බයත් හිතෙනවා බං😂😂

    • @TechyTalkpvt
      @TechyTalkpvt 3 ปีที่แล้ว

      @@wnpprasad8088 agreed 😂😂😂

    • @wimalpathirana131
      @wimalpathirana131 3 ปีที่แล้ว +1

      Ow බන් වර්ණනාද වැඩී.🚹 බලන්න ඕන හින්දා වෙන්න ඇති.නමුත් ඕනවට වඩා වැඩී.ඉන්දියාවේ න් මේක උස්සන්න කිසිම උවමනාවක් නැ.අනික සමහර රටවල් වල modification dkkm මෙහෙම නෙමේ පිස්සු ඩබල් වෙනවා. හැබැය් ලන්කාවේ හැටියට හොදය් .

  • @davevlogs1968
    @davevlogs1968 3 ปีที่แล้ว +11

    යකූ මෙච්චර දවසක් ඉඳලත් දන්නේ නෑ. මූන දැක්කහමයි මතක් හ්නේ අපේ ගමේ අයියා කෙනෙක් කියල. දන්න අයියා කෙනෙක්ගේ නොදන්න කතාවක් 😁😁😁

  • @malindaxinod698
    @malindaxinod698 3 ปีที่แล้ว +7

    පොඩි ප්‍රශ්ණයක් තියෙ 796cc පෙට්රල් එන්ජිම කට මොකටද බං ස්පොයිලර් එකක්...

  • @Theiththewa
    @Theiththewa 3 ปีที่แล้ว +28

    ඕකට යන වියදම කොච්චරක් වෙයිද?

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +1

      ලක්ෂ 5

  • @saman-kc9nh
    @saman-kc9nh 3 ปีที่แล้ว +7

    නිලමේ සහෝ ඔබගේ මේ විඩියෝ එකේ එක අඩුවක් තිබුනා මේ වාහනේ සවුන් සිස්ටම් එක ගැන කතා කලා ඒන් ඒ ගැන කතා කලා කියල සෑහිමකට පන් වෙන්න බැ සවුඩින් එක රස විදින්න සැලසුවානම් තමයි ගොඩක් වටින්නෙ

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 3 หลายเดือนก่อน +3

    මගෙත් alto 2015 800 car එකක් තියෙන්නේ 🚘👍

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน +1

      එළකිරි

  • @aselasusanstanly3321
    @aselasusanstanly3321 3 ปีที่แล้ว +6

    ඔහොම වියදම් කරන්න 🤑🤑 තියෙනවනම්....ඕවා නෙමෙයි අයියේ වැඩ....🤐🖤..😁...බලමු...දවසක අපිට හම්බෙන්න පුලුවන් වෙයි...🙂

  • @slmiusicone5241
    @slmiusicone5241 3 ปีที่แล้ว +9

    දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ කාර් එකක්.ජය වේවා.
    හැබැයි නියම වැඩ්ඩෙක් සුපිරි වාහනයක්💔❤️💓

  • @soapgaming99
    @soapgaming99 3 ปีที่แล้ว +8

    මොනා කරත් සැපට යන්න බැයිනම් වැඩක් නෑ

  • @Nova6-b8z
    @Nova6-b8z 3 ปีที่แล้ว +7

    හිඟන්නන්ට පවුඩර් දැමිිම වගේ තමයි😂🖕

  • @akila_korea2012
    @akila_korea2012 3 ปีที่แล้ว +15

    හැමදේටම වඩා තමන්ගේ ආත්ම තෘප්තියයි වටින්නේ.... නියම කොල්ලෙක් අයියා... 👍🖤💪

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 3 ปีที่แล้ว +58

    නියමයි මල්ලි ජයවේවා

  • @vishankavinda8565
    @vishankavinda8565 3 ปีที่แล้ว +5

    තබ්නේල් දැක්කම බලන්නත් එපා වෙනව 😂👍

  • @warnakulasooriyafernando465
    @warnakulasooriyafernando465 3 ปีที่แล้ว +20

    නිලමෙනම් ඉතින් අලුත් දේවල් තමා

  • @ruwantharaka9996
    @ruwantharaka9996 3 ปีที่แล้ว +8

    ඒක නම් සැප.😘❤️👍එකෙන්ම අති සුපිරියක්🤩🤗🤗ජයවේවා..ඩෙෆා අයියා..නිලමෙටත් ජය👍

  • @tharindulasantha7606
    @tharindulasantha7606 3 ปีที่แล้ว +7

    වැඩ්ඩෙක් තමයි ඩෙෆා...ෆට්ට..දැක්ක සුපිරිම ඇල්ටෝ එක..මොඩිෆයි නම් මොඩිෆයි..❤️

  • @Daily_blend
    @Daily_blend 3 ปีที่แล้ว +10

    බ්රෝ engine modification එකකුත් කරන්න බලන්න.

  • @singhaderana6861
    @singhaderana6861 3 ปีที่แล้ว +7

    පට්ටම පට්ට ..සුපිරි ..නියම දක්ෂයෙක්..පුදුමයි..පොලිසියෙන් ඇල්ලුවෙ නැති එක..අපේ රටේ වාහන ෆුල් බොඩි මොඩිෆයි කරන්න බයයි..අල්ලන හින්දා..

  • @indikanuwan6553
    @indikanuwan6553 3 ปีที่แล้ว +32

    ඩෙෆා💝💝💝 ජය වේවා බුදු සරණයි අයියෙ ALTO එකනම් යකෙක් 👌

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +13

    මිලක් නියම කරන්න බැරී සුපිරි වාහනයක්.. ❤️❤️

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 3 ปีที่แล้ว +60

    රත්තරං වලින් හැදුවත් ඇල්ටො ඇල්ටොමයි, වැදුණුගමන් පපඩම්

    • @rmmax6011
      @rmmax6011 ปีที่แล้ว +9

      උබට බෑ කියල එයලට ඇනුම් පද කියන්න් එපා

    • @ruwanpradeep1185
      @ruwanpradeep1185 ปีที่แล้ว +9

      උබලගේ වගේ මන්ද මානසික අදහස් තියන උන් නිසා තමයි මේ රට ගොඩ යන්නේ නැත්තේ. කුහක වෙන්න එපා බං අගය කරන්න ඕනී එවා අගය කරපං

    • @dimuthuwickramasinghe6394
      @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +5

      @@ruwanpradeep1185 ඇත්ත මම මන්ද මානසික පොරක් 😂😂😂😂

    • @shehanmadumal1406
      @shehanmadumal1406 ปีที่แล้ว +3

      ඉරිසියා කරන්න එපා බන් අගය කරන්න ඔන එවා අගය කරපං

    • @rashmipiries8511
      @rashmipiries8511 11 หลายเดือนก่อน

      Papadam hari kokis hari kata wahagena inn

  • @piyumisubanika2041
    @piyumisubanika2041 11 หลายเดือนก่อน +2

    ඉන්දියන් ගෑනියෙක් අරං ජපන් ගෑනියෙක්ගෙ අවයව හයිකළා වගේ
    එක එක ආසවන් තමයි මනුෂ්‍යයන්ට තියෙන්නේ
    ඒක තමයි විවිධත්වය
    සුන්දරයි🎉😂😅❤

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 ปีที่แล้ว +7

    නිලමෙ ගෙනාවොත් වටිනා දෙයක් .අනුන්ගේ කුනු හොයන අයට ආදර්ශයක්

  • @hhansa3325
    @hhansa3325 3 ปีที่แล้ว +2

    Maka Mona pukakda

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +8

    විවිධ අයට අපූරු හැකියාවන් තියනවා. ඒවා ඔපමට්ටම් කරගෙන ඉදිරියට යන එක තමයි වැදගත්. ❤️👍

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +2

    මේක දැකල ඉන්දියාව කොර වෙලාද?

  • @SLvsREDA
    @SLvsREDA 3 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් කියන්න පුළුවන්ද මේක මේ තත්වෙට ගන්න කීයක් විතර යන්න ඇතිද කියල.

  • @ishanyahathugoda8891
    @ishanyahathugoda8891 3 ปีที่แล้ว +1

    පිස්සු යකෙක් මු ඒ ගිය සල්ලි වලින් ජාපන් වහානයක් ගන්න තිබුණා ගොන් පකයා 😂😂😂😂😂😂

  • @PASIYAh1
    @PASIYAh1 ปีที่แล้ว +3

    ඔහොම්ම valvetronic exhaust system එකකුත් වැදුනානං සුපිරියක් 😊❤️

  • @trehanmunasinghe
    @trehanmunasinghe 3 ปีที่แล้ว +11

    පට්ට modification Alto Car එකක්, you will have many customers.. All the best 😀👍🇱🇰

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      Thanks 👍

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +7

    වෙන්නපුව කිව්වොත් වාහන මොඩිෆිකේෂන් තමාහ් 😘😘😘

  • @anodyaranasinghe
    @anodyaranasinghe 3 ปีที่แล้ว +13

    කියන්න ඕනි කරන සේරම කිව්වා... ඒත් ඔය වාහනේ හදන්න ගිය ගාන ගැන කිව්වෙ නෑනෙ... 😪

    • @meetaremeetare7528
      @meetaremeetare7528 3 ปีที่แล้ว

      Ekane

    • @pramod3797
      @pramod3797 3 ปีที่แล้ว +3

      මෙහෙමයි මචන් සීන් එක. ඉන්දියන් කාරයට ඕක කරන්න බැරුව නෙමෙ නොකර ඉන්නෙ උන් තමා ලෑන්ඩ්‍රෝවර් රේන්ජ්‍රෝවර්, ජගුවර් පවා හදන්නෙ ඒත් ඕක බජට් වාහනයක් බන්. ඕක හදන්නෙ සල්ලි නැති අයට බජට් එකට කැමති අයට එතකොට ඔහොම කාර් එක හැදුවොත් ඒක අඩු ගානට දෙන්න බැ ඒ මිසක් හදාගන්න බැරුව නෙමෙ ඒ හින්දා උබේ මේ මුලු වැඩේම තනිකර useless

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว

      ලක්ෂ 5යි

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      @@h.s8600 sirawatama lakshe 5iyda yanne ban🙄🙄🙄🙄

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว

      @@denuwan9
      ඔව්

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 3 ปีที่แล้ว +6

    Hed rest deka video screen thiyena dekak daanna.pitipasse dorata projector ekak set karanna sheet dekata screen ekak set karala dora ariyama projector eka screen ekata ඈන්ගල් wena widiyata.12v-220v karanna converter ekak set karanna.අදහසක් විතරය්.කරොත් තවත් පට්ටය්.

  • @pubudujayasooriya562
    @pubudujayasooriya562 3 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ. Kochchra hoda unath Lankawe mewata thenak hambenna kalakanni deshapaluwo innakao.

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +5

    මේකෙ හදල තියෙනව ඔක්කොම හොදයි එ්ත් පිටි පස්සෙ තටුව වගෙ එක ගැලපෙන්නේ නැ වගෙ හිතෙනවා ....

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 3 ปีที่แล้ว +1

      ඒක lancer sistum wage

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว

      @@sithijayasandakelum6027 system යකෝ.

    • @dahamrajapaksha5028
      @dahamrajapaksha5028 3 ปีที่แล้ว

      Eka galapennawa eka nisa tamaj වාහනේ kapila penne

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว +7

    Social media හොල්ලපු ඇල්ටෝ එක 🔥🔥🔥👽🔥🔥🔥

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 ปีที่แล้ว +4

    Sounds system එකත් දාල පෙන්නුවනම් වටිනව නිලමෙ.❤👉

  • @SubhaniAttanayake
    @SubhaniAttanayake 4 หลายเดือนก่อน +1

    කවුරු හරි කියනවද. මේ alto එක ඉන්දියන් නම් ඇයි ඒකෙ Suzuki බැජ් එක ගහල තියෙන්නෙ ඇයි කියල මොකද Suzuki කියන්නේ Japan brand එකක් නිසා 😮

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      එකනම් හරියටම මම දන්නෙත් නෑ

  • @manulamadhusara4382
    @manulamadhusara4382 3 ปีที่แล้ว +5

    සුපිරියි Bro ඔබේ හැකියාව මම බෙහෙවින් ම අගය කරනවා සහෝදරයා අනාගතයෙදි ඔබ ලොව ඉහලින් ම බැබලේවි.

  • @bandusena7444
    @bandusena7444 4 หลายเดือนก่อน +1

    වැඩෙ හොදයි. හැබැයි ඉන්දියාවෙ උන්ට බැරි හින්දා නෙවෙ ඇල්ටො එක මෙලො රහක් නැතුව එන්නෙ. ලන්කවෙ අයට afford කරන්න බැරි නිසා.😂

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      එකත් ඇත්ත තමයි

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +7

    කැමරා කරන එකා මාර ෆන් එකක් දෙන්⁣නෙ..👌👌💪🤜🤛❤️☸️

  • @chanupasuhansith9792
    @chanupasuhansith9792 3 ปีที่แล้ว +2

    Ammo eka kohomada yako ehema hadala thiyenne patta vaddek ne

  • @niruwatha-5191
    @niruwatha-5191 3 ปีที่แล้ว +8

    මන් ආසම වැඩසටහන්වලින් එකක් තමයි නිලමේ... හොද වැඩක්

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 3 ปีที่แล้ว +2

    Mata BMW motorbic ekak ganna puluwan kenek innawa nam kiyanna uduwak karannam

  • @indikabandara1562
    @indikabandara1562 3 ปีที่แล้ว +4

    ඔයානම් වැඩ්ඩෙක්.supar..ඒත් ඇල්ටොනම් ඊයා.

  • @dailytvshow3335
    @dailytvshow3335 3 ปีที่แล้ว +2

    defa with leera

  • @buddhikadeshan7692
    @buddhikadeshan7692 3 ปีที่แล้ว +4

    ඇයි ඉන්දියාවෙන්ම උස්සන්නෙ ඔක්කොමලා.....😂😂😂😂😂😂

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      ඇයි යකෝ වාහනෙ Made Company එක උස්සන්නෙ නැතුව උබෙ අම්* උස්සන්නද?

    • @buddhikadeshan7692
      @buddhikadeshan7692 3 ปีที่แล้ว

      @@Shawenx ඇයි උබලගෙ අම්# නැද්ද.

  • @madurasachintha4649
    @madurasachintha4649 3 ปีที่แล้ว +3

    මට තියෙන ප්‍රශ්නෙ තමයි මේකෙ බැට්රි එක මේකට අැඩ් කරපු ඔක්කොම වැඩ කරනකොට ඔරොත්තු දෙනවද කියලා..

  • @nilameproductions8156
    @nilameproductions8156 3 ปีที่แล้ว +9

    Ammo සාන්ත ekanam පිස්සුවක්

  • @theblack.z
    @theblack.z 5 หลายเดือนก่อน +1

    Need for Speed MW ගහපු සෙට් එක

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS 3 ปีที่แล้ว +3

    ඕකෙ ෆොටෝස් අපෙ කොල්ලො දැකල මට එවල තිබ්බා මන් ඉතින්න් කාර් පිස්සා හින්දා 🤭 පිස්සු වැටුනා දැක්කම නම් 😍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සු එකයි හදන්නේ එහෙම නෙවෙයි නිශ්පන්දයක් කියන්නේ දිගුගමණක් යන්න පුලුවන් වෙන්න ඕන එතකොට යි ඒකෙ වටිනාකම

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 ปีที่แล้ว +3

    මේක මාත් දැක්කා Facebook වල.මම දැකපු Genuine alto modification එක.

  • @nuwanchinthaka6902
    @nuwanchinthaka6902 3 ปีที่แล้ว +2

    Ane mage awasathawasath okamai maru ammo r gamma mahansiya man dannawa adarei lankawe kollek sathutai 😘😘😘😘😘

  • @malithrangana9592
    @malithrangana9592 3 ปีที่แล้ว +11

    ඇල්ට ඔහොම හැදුවනං වෙන වාහනයක් හම්බුනොත්..... 😎 ජයවේවා

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Ethemma...nihatha mani නිර්මාණ karwek රටට වාසනවන්..ඉදිරියටම යන්න

  • @SinhalaOnline
    @SinhalaOnline 3 ปีที่แล้ว +66

    Ekanam dila doben yannama

  • @PerfectThings123
    @PerfectThings123 5 หลายเดือนก่อน

    brakes ;brembo , wheels tiny engine;800cc🤣

  • @indianbroadcast9969
    @indianbroadcast9969 3 ปีที่แล้ว +25

    අනුග්‍රහය -toyota company

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +2

    ලීරා බෑන්ඩ් එකේ ඩෙෆා බ්‍රෝ... 🔥❤

  • @dilepliyanage5759
    @dilepliyanage5759 3 ปีที่แล้ว +7

    ඇත්තටම නියමයි අයියේ දාලා තියෙන හැම කැල්ලක්ම කියනව ලස්සනයි වැඩේ හදවතින්ම සුභ පතනවා. 🙏🙏❤️❤️

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 11 หลายเดือนก่อน +1

    අම්මට සිරි..ඩෙෆා මල්ලි ...සුපිරි ...වෙලාවක එන්නම් බලන්න ..!

  • @dasunliyanage5411
    @dasunliyanage5411 3 ปีที่แล้ว +4

    wow

  • @Madhushaofficial
    @Madhushaofficial 2 ปีที่แล้ว +1

    Video eke reach wadi karaganna thumbnail ekata ohoma gon part dammata kmk na. Habai oya car modify karala option dala athi habai oke sapa wadi wenne na. E nisa oya video eke reach wadi wei eth danna kenek aye oyage video balan nathi wei ohoma gon thumbnail dammoth.

  • @uvinduoshada2005
    @uvinduoshada2005 3 ปีที่แล้ว +5

    මේ වාහානේ ගාන කියද 🧐🧐🤔🤔🤔

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 2 ปีที่แล้ว +2

    සුපිරි කොල්ලෙක් ..නියමයි සහෝදරයා ..👍❤️

  • @anandaherath1606
    @anandaherath1606 3 ปีที่แล้ว +3

    Auto gear karanam super👍

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 3 ปีที่แล้ว +2

    ලංකාවෙ නීතිය දන්නෙ මේ වගේ දක්ෂයෝ ප්‍රවර්ධන කරන්න නෙමේ,
    නඩු දාලා අඩපණ කරන්න

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +3

    අගේ කල හැකි දෙයක්. ඉතාම හොඳයි පහසුකම් වැඩි කිරීම. අර හයිබිුඩි වාහන වල බැටරිය හා වාහනයද විනාශ කරන පුද්ගලයා වගේ නොව මොහු හරි.

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 3 ปีที่แล้ว +1

    ඉන්දියාව කොර වෙලා දැන් මරුටි එකෙන් ඉංජිනේරු වෝ සෙට් එකක් ම මෙහෙ ඇවිත් ද මුගෙන් මේක ඉගෙන ගන්න...? අම්මෝ ගෑවිලා ද උන්ටත්..?

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +31

    එකනම් පිස්සුවක් බන් ❤️😍

  • @travelwith7856
    @travelwith7856 3 ปีที่แล้ว +1

    මූ මේකට වියදම් කරපු සල්ලි වලින් තව ඇල්ටො එකක් ගන්න තිබුනා😁

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +2

      laksha 4kin alto ekak ganna thanak thiyanawanam apita kiyanna