ලංකාවෙ Budget පොඩ්ඩාIMicro Panda Geely LC 1.3 ගැන ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු දැනගනිමුIMicro Panda in SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2021
  • ආයුබෝවන් යාලුවනේ!ඉතින් අද මම ගෙනාවෙ ලංකාවෙ දකින්න පුලුවන් ප්‍රසිද්ධ මෝටර්රථයක් වන Micro panda Geely LC 1.3 ගැන.ඉතින් මේ මෝටර්රථය ගැන ඔයා දැනගන්න කැමති හැම දෙයක්ම මේ වීඩියෝ එකේ අන්තර්ගතවෙලා තියනවා.ඉතින් මේ වීඩියෝ එක හොදනම් තව කෙනෙකුට බලන්න share කරන්න.මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමතිනම් අපේ Baos wheels youtube channel එකත් subscribe කරන්න.
    Micro panda MT(Manual) 2018 : ලක්ෂ 30
    Micro panda AMT 2018 : ලක්ෂ 34
    (මිල ගණන් වෙනස් විය හැකිය)
    Used prices
    Baos wheels Facebook page එකට 👇
    / baosgrp23
    🔴Hilux ගැන කරපු වීඩියෝ එකට 👇
    🔴 • බර වැඩවලට රුසියාlToyot...
    🔴Japan Alto ගැන කරපු වීඩියෝ එකට👇
    🔴 • මහපාරේ වැඩදාන Japanese...
    ----------------------------------------------------------------------------------------------------------
    ''අනාගත මෝටර්රථ තාක්ෂණය'' facebook group එකට 👇
    groups/35615...
    Baos Wheels telegram channel එකට👇
    t.me/BaosWA
    Baos Wheels telegram Bot වෙත 👇
    t.me/BaosWBot
    ----------------------------------------------------------------------------------------------------------
    🔴Support me on paypal 👇
    🔴paypal.me/baos623
    ----------------------------------------------------------------------------------------------------------
    ස්තූතී
    කොරෝනා උවදුර මෙලොවින් තුරන් වේවා!!!
    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Track: Elektronomia - Sky High pt. II [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Elektronomia - Sky Hig...
    Free Download / Stream: ncs.io/SkyHigh2
    Track: Lost Sky - Fearless [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Lost Sky - Fearless | ...
    Free Download / Stream: ncs.io/FearlessYO
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------
    #Micropanda
    #srilankabudgetcars
    #geelylc1.3
    #pandacross
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 87

  • @baos_623
    @baos_623  3 ปีที่แล้ว +23

    🔴 Toyota Hilux ගැන විනාඩි 11 න් දැනගන්න.👇
    🔴 th-cam.com/video/B0_oM9ns43w/w-d-xo.html
    --------------------------------------------------------------------------------
    මේ මෝටර්රථයේ 2019 මාදිලියේ මිල ගණන් පහත පරිදිවේ.👇
    Micro Panda 2019 (Manual) Price LKR 2,100,000/-
    Micro Panda 2019 (Automatic) Price LKR 2,300,000
    ඒවගේම
    9:31-china C-NCAP 5 stars safety rating
    වීඩියෝ එක හොදයි නම් channel එකත් subscribe කරල සහයෝගයක් දෙන්න.❤️

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 3 ปีที่แล้ว +1

      තෙල් කොච්චර වැඩ කරනවද?

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 3 ปีที่แล้ว +1

      අමතර කොටස් තියනවද ?

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +4

      @@lalithsamanthilake1032 සාමාන්‍යයෙන් Micro panda LC 1.3 Model එකේ avarage fuel consumption එක 10-12 Kmpl වගේතමයි.Parts තුත් සපයාගන්න පුලුවන්.

    • @Erandiathanayaka6349
      @Erandiathanayaka6349 3 ปีที่แล้ว +5

      Mage tiyanne 1.3 panda car ekak .tel ac ekka 14k weda.ac nettam 18k wage kranawa.hoda car ekak baya netuwa ganna.

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 3 ปีที่แล้ว +2

      Micro panda ඩීසල් කාර් තියනවද ?

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 3 ปีที่แล้ว +16

    පවුලේ සැමට කියාපු වන්ඩිය

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว

      🌟😏🖤

  • @FlyTa
    @FlyTa 3 ปีที่แล้ว +8

    Next level ❤️ Thank you 😊

  • @kavindutheekshana3741
    @kavindutheekshana3741 3 ปีที่แล้ว +4

    Good luck bkkh❤️

  • @uvingaming8919
    @uvingaming8919 3 ปีที่แล้ว +1

    Nice content.
    ❤️

  • @thamindujayawardhana7670
    @thamindujayawardhana7670 3 ปีที่แล้ว +7

    Great review ❤

  • @kavindutheekshana3741
    @kavindutheekshana3741 3 ปีที่แล้ว +8

    නියම වීඩියෝ එකක්

    • @megagleen2547
      @megagleen2547 3 ปีที่แล้ว +2

      සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ

  • @thilangadameesha8561
    @thilangadameesha8561 3 ปีที่แล้ว +3

    Micro MPV van aka gana review akak karannako......

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว +2

    hodai video 1..

  • @g.a.p.kumara2714
    @g.a.p.kumara2714 3 ปีที่แล้ว +5

    Patta

  • @samashadesilva8865
    @samashadesilva8865 3 ปีที่แล้ว +5

    🔥

  • @achinthaebay8749
    @achinthaebay8749 3 ปีที่แล้ว +7

    Niyami brdr

  • @ugthilan
    @ugthilan 3 ปีที่แล้ว +5

    😍🤝

  • @nethunethu2623
    @nethunethu2623 ปีที่แล้ว +2

    Dream ❤🥺 first target ❤❤❤

    • @baos_623
      @baos_623  9 หลายเดือนก่อน

      ❤️

  • @deshanmanohara7386
    @deshanmanohara7386 ปีที่แล้ว +1

    Meka balanna asawenma hitapu movie ekk❤

  • @chamindakolabage8487
    @chamindakolabage8487 2 ปีที่แล้ว +2

    පුංචි පවුලකට කදිම කාර් එක.

  • @judepriyal4427
    @judepriyal4427 ปีที่แล้ว +1

    Aluthwediyawa gena visthara denna

  • @user-jn8pb6nq1u
    @user-jn8pb6nq1u ปีที่แล้ว

    Good 👍 👍

  • @shamaliiroshika9474
    @shamaliiroshika9474 ปีที่แล้ว +1

    Panda♥️

  • @justforfun1779
    @justforfun1779 17 วันที่ผ่านมา

    Petrol kohamada weda Karen nay

  • @traveloflife4070
    @traveloflife4070 3 ปีที่แล้ว +8

    Audio system එකට කෙලින්ම USB Plug කරන්න පුලුවන්. කවුද බෑ කියන්නෙ. ගැලපෙන USB Drive එකක් තෝර ගන්න.

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +2

      නෑ නෑ මම මෙතනදි අදහස් කලේ USB Port එක ඇතුලට වෙන්න තියෙන්නෙ.එතකොට කේබල් එකක් මගින් තමයි ඒක plug in වෙන්නෙ.ගොඩාක් ගන්න තිබ්බ USB drivers plug in කරන්න අමාරුයි.ගැලපෙන USB drivers තුත් ඇති.ඒ plug in කරන්න පුලුවන් USB Drivers දන්නවනම් ඒව මෙහි දක්වන්න අනික් අයට වැදගත් වේවි.ස්තුති ඔබේ අදහසට.❤️

    • @traveloflife4070
      @traveloflife4070 3 ปีที่แล้ว +3

      පළලින් අඩු, ඒව කෙලින්ම flug කරන්න පුලුවන්.

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 ปีที่แล้ว +1

    🙏

  • @33studio28
    @33studio28 3 หลายเดือนก่อน

    Back wiper eka wda krnna khmda

  • @Erandiathanayaka6349
    @Erandiathanayaka6349 3 ปีที่แล้ว +5

    Matath innawa sudu pandek.

  • @nandanijayasekara4212
    @nandanijayasekara4212 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්.මීටර බෝඩ් එකේ ඉන්ඩිකේට් කරන දේවල් කියාදෙන්න. පෙට්රල් අඩුද හීටි එක වැඩිද දෝෂ යනාදිය.

    • @baos_623
      @baos_623  4 หลายเดือนก่อน

      Sthuthi ❤️

  • @tarakasadakalum7226
    @tarakasadakalum7226 3 ปีที่แล้ว +4

    Penda automatic model thiynvda, nethnm manual akh automatically krnna puluwanda.

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +1

      Panda automatic transmission තියනවා.නමුත් manual transmission auto transmission බවට පත් කිරීම ගැන නම් විස්තරයක් දෙන්න අමාරුයි.❤️

  • @samiranuwan7661
    @samiranuwan7661 ปีที่แล้ว +3

    2011. 1.300 cc එකට මාරු කරන්න හොඳම engine oil වර්ගය මොකක්ද

  • @33studio28
    @33studio28 5 หลายเดือนก่อน

    Side mirror fold krnn brida

  • @mxgamingacc8714
    @mxgamingacc8714 3 ปีที่แล้ว +4

    Hoda voice ekak tinawa. Godak dura ynna puluwan. Videography improve karagtta nm goda.

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී සහෝදරයා.❤️
      ඔබටත් සුභ පතනවා 🌟

  • @DineshPushpakumara-c8n
    @DineshPushpakumara-c8n 25 วันที่ผ่านมา

    Niyama waahanayak

  • @abdullmalik9105
    @abdullmalik9105 2 ปีที่แล้ว +2

    does brand new available in 2021

    • @baos_623
      @baos_623  2 ปีที่แล้ว

      I don't think so bro.but you can find it on their official website !

  • @dahamsabasuri4294
    @dahamsabasuri4294 ปีที่แล้ว +3

    පැන්ඩා කර් එක හොදයි
    🎉❤

  • @Amal378
    @Amal378 3 ปีที่แล้ว +3

    Fuel consumption gena kiwwe nene

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +3

      සමාවෙන්න..ස්තූති ඒය පෙන්වා දුන්නාට ❤️
      මම Description එකේ දාන්නම් fuel consumption එක

  • @jayanthapushpakumara7588
    @jayanthapushpakumara7588 3 ปีที่แล้ว +4

    2015 පැන්ඩාගේ ABS තියෙනවාද? Electric බෙරෙක් system එක තියෙනවාද

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว

      2015 මාදිලියේ ABS දකින්න පුලුවන්.නමුත් Electric brake system එක තියනවද කියන්න දන්නෙ නෑ.අදහසට ස්තූති

    • @jayanthapushpakumara7588
      @jayanthapushpakumara7588 3 ปีที่แล้ว +1

      @@baos_623 ඩැස් බොර්ඩි එකේ indicate bulb එකක් පත්තු වෙන්නැ.abs kiyal

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว

      Meter box එකේ බලන්න.

    • @mxgamingacc8714
      @mxgamingacc8714 3 ปีที่แล้ว

      ABS EBD tinawa

  • @AshenRathnayaka-zn8xm
    @AshenRathnayaka-zn8xm 21 วันที่ผ่านมา

    Math ekk ganna inne pavichchi kla knk kiynna

  • @maheshsherli1360
    @maheshsherli1360 3 ปีที่แล้ว +4

    Me car aka 5 danak damata pasa yata wadinawa kiyana kathawa athada?

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +1

      ඒක දාන මුලු බර ප්‍රමාණය අනුව තීරණය වෙනවා.සාමාන්‍ය ප්‍රමාණයට බර 5 දෙනෙක් සමග යම් කිසි තවත් අමතර බර ප්‍රමාණයක් මෝටර්රථයේ ඇසිරීමෙන්( ගමන් මලු ආදිය) මෝටර්රථය ඉතා සුලුප්‍රාමාණයක් පහතට බර වෙනවා.නමුත් එය යට වදින තරම්ම ගැටලුවක් වන්නෙ නෑ.🌟

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 ปีที่แล้ว +1

      Casiyata adakotayak tiyagattama hariyanava

  • @rasheedismile1984
    @rasheedismile1984 ปีที่แล้ว +2

    Petrol keeyak vithara veda karanavada

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +3

    Petrol karanne kohomada ?

    • @baos_623
      @baos_623  ปีที่แล้ว

      Fuel efficiency : 10-12 kmpl

  • @kalumrajakaruna4417
    @kalumrajakaruna4417 3 ปีที่แล้ว +2

    Tata indigo gaena danna

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว +1

      Thank you for the comment ❤️
      Sure,soon...

  • @ashendesilva9713
    @ashendesilva9713 ปีที่แล้ว

    Meke fuel system eka EFI da?

  • @shifankamaleen5105
    @shifankamaleen5105 ปีที่แล้ว +2

    leda enawa.. Parts adui kyk kathawak tynw. Eka aththa da😢

    • @baos_623
      @baos_623  ปีที่แล้ว

      ehema nm prashnayak nehe :)

  • @sachintha-de2cp
    @sachintha-de2cp 8 หลายเดือนก่อน +1

    1 L කොච්චරක් වගෙ දුවන්න පුලුවන්ද

    • @baos_623
      @baos_623  7 หลายเดือนก่อน

      11-14 kmpl (Average)

  • @lahirudilshan2843
    @lahirudilshan2843 6 หลายเดือนก่อน

    1000 ද මාකට් 1300 ද

  • @anushageethanjalee8077
    @anushageethanjalee8077 2 ปีที่แล้ว +1

    Micro lifan car eke spear parts adu da.

    • @baos_623
      @baos_623  2 ปีที่แล้ว

      Na 👍.

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +1

    මිල සදහනක් නෑ ....?

    • @baos_623
      @baos_623  ปีที่แล้ว

      දැනට පවතින මිල description එකේ සදහන් කරන්නම් 😊

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +3

    1000cc එකත් එනවා නේද?

  • @arunaekanayaka9483
    @arunaekanayaka9483 2 ปีที่แล้ว +2

    Fuel consumption??

    • @baos_623
      @baos_623  2 ปีที่แล้ว +2

      10-12 kmpl

  • @pgslakmali6108
    @pgslakmali6108 3 ปีที่แล้ว +5

    මට panda car එකක් ඕන

  • @sjothipala398
    @sjothipala398 ปีที่แล้ว +1

    කියනතරමි හොදනෑ

  • @baosgroup0567
    @baosgroup0567 3 ปีที่แล้ว +1

    XXX

  • @thilangadameesha8561
    @thilangadameesha8561 3 ปีที่แล้ว +2

    Micro MPV van aka gana review akak karannako......

    • @baos_623
      @baos_623  3 ปีที่แล้ว

      ඉදිරි වීඩියෝවකින් ඒ ගැන කතා කරමු.බොහෝම ස්තූති අදහස් දැක්වූවාට.❤️