Micro Panda Sinhala Review. Should You buy this budget Car ? or invest something else? review by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2020
  • Micro Panda Review by MRJ. Budget car assembled in Sri Lanka by Micro by importing parts from Geely LC China.
    Suzuki Baleno (Vs Toyota Vitz) Sinhala Car Review, 20km/l, turbo Brand new Car,4k
    • Suzuki Baleno (Vs Toyo...
    Aqua Full Review : Part 1
    • Toyota Aqua Full Revie...
    Aqua Full Review : Part 2
    • Toyota Aqua Full Revie...
    Nissan FB14, (Nissan Sunny) Save money, Detailed sinhala review
    • Nissan FB14, (Nissan S...
    Nissan Patrol Y61, Sinhala Review, Luxury Full size SUV,Off Road 4WD
    • Nissan Patrol Y61, Sin...
    Nissan N16 (Bluebird Sylphy) Detailed Review in Sinhala,
    • Nissan N16 (Bluebird S...
    Nissan FB15 Sinhala Review, Reliable, comfort, better fuel economy car with high resell value
    • Nissan FB15 Sinhala Re...
    Toyota Belta (Yaris, Vios) (Sinhala) full review,
    • Toyota Belta (Yaris, V...
    Toyota Axio hybrid 2013-2015 Review, Test drive & Road trip(Sinhala)
    • Toyota Axio hybrid 201...
    Toyota AXIO Non Hybrid, 2012-2015 Review (Sinhala)
    • Toyota AXIO Non Hybrid...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    #MRJ
    MRJ inspire
    Visti my channel here : / mrjinspire
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    th-cam.com/users/mrjinspire?...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 770

  • @sumedharangama
    @sumedharangama 3 ปีที่แล้ว +270

    බජට් කාර් එකකින් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. පැන්ඩා, සම කාණ්ඩයේ ඉන්දියන් බජට් කාර් වලට වඩා හොඳයි, නමුත් ඇල්ටො කේ10ට, ඒස්ටාර්, සෙලරියෝ එකට පිටිපස්සෙන් ඉන්න වාහනයක්. වීඩියෝවේ තියෙන කාරණා නිවැරදී. දකුණු පැත්තෙ ඒ කොලම් එක නිසා ඇති වෙන බ්ලයින්ඩ් ස්පොට් එක අනතුරුදායකයි. වයිපරයනම් ඉරිටේටිං..අර "බරාස්" සද්දේ නවත්තන්න බෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි, ඒ නිසා රළු පාරකදී වාහනයේ යට වදින්න පුලුවං. වින්ඩ්ස්ක්‍රීන් කොලිටි එක නම් හොඳටම මදි. රාත්‍රියේ වර්ශාවක එලවන එක බොහොම අවදානම් වින්ඩ්ස්ක්‍රීන් කොලිටියේ බාල කම නිසා. වාහනය එයා ටයිට් නෑ. වීදුරු වහල ඒ සී ඕන් කලාම එලියෙ තියෙන දුමාර, ගඳවල් ඇතුලට දැනෙනවා. හෙඩ් ලයිට් එක සැර මදි සහ බීම් එක බිමට නැඹුරුව වැඩී. මේක කොච්චර උනත්
    අවශ්‍ය මට්ටමට සීරුමාරු කරන්න බෑ. වාහනයට ආවේනික ස්ටියරිං රැක් එකේ සහ බ්‍රේක් පද්ද්ධතියේ ගැටළුවක් තියෙනව. බ්‍රෑන්ඩ් නිව් වාහනයක මෙහෙම ගැටළු තිබීම අනුමත කරන්න බෑ. වාහනය බර නිසා වේගයෙන් යද්දි ස්ථාවරයි (ස්ටේබල්), නමුත් අනිත් අතට කඳු අදිනව හොරයි. නුවර, නුවර එලිය, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශ වලට හොඳ චොයිස් එකක් නෙවෙයි. හැබැයි 1.3L එන්ජිමේ කාර්යක්ශමතාව ගැන කියන්න මට අත්දැකීම් නෑ.
    හොඳ පැත්තට, වාහනයේ ඇතුලත ඉඩකඩ සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වලට වඩා වැඩී. වාහනයේ බොඩියේ ශක්තිමත් බව වැඩී. සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වල නැති එයා බෑග්, ඒ බී එස්, ගිණි නිවනය වැනි අත්‍යවශ්‍ය ආරක්ශණ ක්‍රම තිබීම හොඳයි. වාහන ස්ටීරියෝ පද්ධතිය නවීන නොවුනත් සවුන්ඩ් කොලිටි එක හොඳයි.
    නමුත් අවුල මේ එකක්වත් නෙවෙයි. ඉතාමත්ම දුර්වල අලවියෙන් පසු සේවය. ඒ අතින් නම් මයික්‍රො සමාගම බොහොම පසුපසින් ඉන්නේ. මේ අයගෙ වර්ක්ශොප් කාර්ය මණ්ඩලයත් දක්ශයො නෙවෙයි කියන එකයි මගේ හැඟීම. වාහනයක ආබාධයක් ඇති වෙලා ඇඩ්මිට් කලාම මාස ගනන් බලාන ඉන්න වෙනව, අදාල කොටස ඉම්පෝට් කරනකං. බජට් කාර් එකක් ගන්නෙ මහා ධනවතෙක් නෙවෙයි. බොහෝ විට අමාරුවෙන් ඔය මොකක් හරි ගැටයක් ගහල. එහෙම කරල ඒ සමාගම කෙරෙහි තියන විශ්වාසයට දක්වන ප්‍රතිසැලකිල්ලනම් පැතටික්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගෙන මෙහෙම කට්ටක් කන්න නං මම හිතන්නෑ කවුරුවත් කැමති වෙයි කියල. මේ වගේ ප්‍රමාදයක් ගැන පැමිණිලි කරන්න විදියකුත් නෑ. එකම මිනිහට කියන්න වෙන්නෙ, එකම උත්තරේ හම්බවෙන්නෙ. මේ මගේ අත් දැකීම. සමහර විට ඔබට මීට වඩා යහපත් ප්‍රතිචාරලැබෙන්න පුලුවං. අපේ රටේ දෙයක් නෙ කියල ඉමෝශනල් වෙලා ඉස්සර උනාට ඒ ගැන දැන් තියෙන්නෙ පසුතැවිල්ලක්.
    අවසානයේ මට මෙහෙම සඳහන් කරන්න පුළුවං. පැන්ඩා දෙවෙනි වාහනයක් (A second car) විදියට කෙටිදුර භාවිතයට සහ නගරබද ධාවනයට හොඳයි, හැබැයි ඉන්ධන පිරිවැය ටිකක් වැඩී. මේක ලොකුම ගැටළුවක් නෙවෙයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න නම් දෙපාරක් හිතන්න. මම ආයේ පැන්ඩෙක් ගන්නෑ. ඉන්දියන් වාහනයකුත් ගන්නෑ. මේ දෙකටම වඩා උසස් එකක් ගන්න උත්සාහ කරනව. මයික්‍රො සමාගම මේ විස්තරය ධනාත්මකව කියවාවි කියලත් බලාපොරොත්තු වෙනව.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +57

      as a support I will pinthis comment then many can see. ගොඩක් ස්තූතියි මේ වගෙ දිග හොද විස්තරයක් කලාට

    • @dmchathuradarshana6075
      @dmchathuradarshana6075 3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @shammimevan8133
      @shammimevan8133 3 ปีที่แล้ว +4

      @@MRJInspire Mahindra kuv 100 eke puluwan nam full review ekak karanna thanks

    • @moneycannotbuylife9874
      @moneycannotbuylife9874 3 ปีที่แล้ว +1

      ❤️

    • @surangachandimal5273
      @surangachandimal5273 3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තුති මෙවැනි ලොකු විස්තරයක් කියලා දුන්නාට.ගොඩාක් වටිනා විස්තරයක්.🙏

  • @crick360plus
    @crick360plus 3 ปีที่แล้ว +28

    Im using this vehicle for 8 years now.. still in good condition. no issues.. it is a good vehicle in that range.

  • @vimangasubasinhe5080
    @vimangasubasinhe5080 3 ปีที่แล้ว +60

    I have used several Micro vehicles. Panda 1.0 too. Most of the ppl who criticize panda have never used it. Honestly it is very good car in that price range and compare to Indian budget vehicles. Stability, handling, safety and comfort is good and can control easily even at 120kmph. Fuel consumption city 10-13kmpl and long distance 15-17 kmpl depending on driving style. limited ground clearance, low fuel consumption compare to other budget cars are the main disadvantages. Further, maintenance should be carried out from someone who knows about panda, since bit different than other budget vehicles. Good for personal use.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +8

      This comment is valuable.. and I think i was able to mentioned almost all ur ideas in the video

    • @supun4656
      @supun4656 3 ปีที่แล้ว +2

      Agreed

    • @supun4656
      @supun4656 3 ปีที่แล้ว +2

      @@MRJInspire
      This comment should be pinned. Almost all the details are here

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 3 ปีที่แล้ว +2

      @@MRJInspire Yes indeed. Actually I just talk about the idea among most of the people.
      Sorry, I couldn't thank you for educating people. Your are doing a great service for the ppl who are willing purchase a new vehicle as well as who owned in all range. Thanks a lot. Your are the most popular and perfect Sinhala Vehicle Reviewer now. Good luck.

    • @dhanushkadissanayaka2895
      @dhanushkadissanayaka2895 3 ปีที่แล้ว

      Susuki Celerio eka genath video ekak krana...

  • @chandinadee7451
    @chandinadee7451 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝ එකක් . Hyundai santafe 2014 ගැනත් වීඩියෝ එකක් කරන්න . ජයවේවා .

  • @intelligentmind7824
    @intelligentmind7824 3 ปีที่แล้ว +7

    Your presentation is excellent, clear and understandable even to someone who does not know about a vehicle. Thank you so much for your success day by day

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 3 ปีที่แล้ว +4

    Nissan march k11/ k12 ගැනත් video එකක් කරන්න..

  • @krishantharajapaksha8536
    @krishantharajapaksha8536 3 ปีที่แล้ว

    oyage videos serama balanwa ayya...supiri..❤..Nissan March k 11 eka genat review ekak krnna..❤

  • @SamsungGalaxy-gc7ss
    @SamsungGalaxy-gc7ss 3 ปีที่แล้ว

    Explain nam supiri ayye oyage. Thanks alot. Jaya wewa.

  • @nirmalshalinda1563
    @nirmalshalinda1563 หลายเดือนก่อน +1

    Thank you aiyaaa ... oyaa hari hodai thawa kenekuge deyak promote karala balanna kiyanawa.

  • @ridwanroshan8647
    @ridwanroshan8647 3 ปีที่แล้ว

    Appreciate brother.. Thanks a lot..
    Is panda cross similar to this or different

  • @SrilankanTrain
    @SrilankanTrain 2 ปีที่แล้ว +8

    හොදට විස්තර කරනවා. පුළුවන් නම් Micro Geely Mx7 එක ගැනත් review එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඒ වාහනය ගැන තාම හරිහමන් රිවිව් එකක් නෑ.

  • @janithchanuka190
    @janithchanuka190 3 ปีที่แล้ว +5

    Woooow great great! Go ahead aiya! You are the best! ❤❤❤❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      JaNiYa Vlogs thanknu...

  • @samanthajayasinghe280
    @samanthajayasinghe280 3 ปีที่แล้ว

    Oyage reviews very clear tnks. Godak technically pahadili karana eka wedagath. Mahindra kuv100 ekakuth karanna puluwan da

  • @dhanushkaakalanka5954
    @dhanushkaakalanka5954 3 ปีที่แล้ว +1

    Niyamai ayye hodata dena gaththa ❤️

  • @milansameera4805
    @milansameera4805 3 ปีที่แล้ว +10

    සර් ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න. අවස්ථාවක් ලැබුනොත් selerio x එක ගැන විසතර කරලා දෙන්න. 👍👍👍

  • @robbin813
    @robbin813 3 ปีที่แล้ว +10

    ගොඩාක් හොදයි අහන් ඉන්න ආසයි....සුබ .පතනවා ....❤️❤️❤️

  • @chmindchmind9429
    @chmindchmind9429 3 ปีที่แล้ว +1

    Another good one bro. Learning from you

  • @rangalakmal9970
    @rangalakmal9970 3 ปีที่แล้ว +1

    Superb review.panda cross review ekak dennakooo

  • @shanakasanjeewa1063
    @shanakasanjeewa1063 3 ปีที่แล้ว

    Meter cluster eke thiyena Warning lights ganath full video ekak karanna.

  • @hasithamadhushan4779
    @hasithamadhushan4779 3 ปีที่แล้ว +3

    Aiye oyge videos serama balanw, verry good, mama oyta first time thamai comment ekk danne. Tinker & painting Quilty ekatama karaganna step by step video ekai, upholstering/ cushion gena podi review ekk dunnoth man hithanawa eka me balana hemotama godaak watinawa kyla. Video dekakin denna. mama kuliyapityen Hasitha.

  • @udithanalaka5192
    @udithanalaka5192 3 ปีที่แล้ว +1

    Mama godak dewal iganaththa,jaya wewa thawath me wage videos karanna sakthiya dayrya labewa

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @upulnishantha89
    @upulnishantha89 3 ปีที่แล้ว

    Patta. Zotye z 100 review ekak denna aiye.

  • @siyamsanjeew1747
    @siyamsanjeew1747 3 ปีที่แล้ว

    It was a good review👍
    If can please do more budget vehicles
    Good luck

  • @dinukahirumalgoda4954
    @dinukahirumalgoda4954 3 ปีที่แล้ว +3

    This man is a ture genuine person.... i watched ur all videos.. i m not much interest of vehicles but i like the demonstration

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      thanks a kot dear Dinuka

  • @letsseenow6379
    @letsseenow6379 3 ปีที่แล้ว +60

    ඔබගේ වීඩියෝ දිග වැඩියි,
    මමත් පාවිච්චි කරන්නෙ panda එකක් තමයි, හැබැයි ඔබගේ තක්සේරු වට වඩා මේ වාහනය අයිතිකරුට ගොඩක් වාසිදායකයි, මම ලක්ෂ 35-45 අතර වාහනයකට දැන් අවුරුද්දක විතර ඉදන්ම යන්න ඉන්නවා නමුත්, මේක මට විකිණීමට තරම් කිසිම හේතුවක් මතු වුයේ නැහැ. ටිකක් බිම වදින ගතීයක් තියෙනවා ඒක තමයි මම දැකපු ලොකු ම අඩුව

    • @vikumliyanage2277
      @vikumliyanage2277 3 ปีที่แล้ว +3

      Service walata koheda danna?parts kohomada?

    • @tharinducrg
      @tharinducrg 3 ปีที่แล้ว +2

      @@vikumliyanage2277 dealership තියෙනවා රට පුරාම. ඊට අමතරව Panda services වලට විශේෂ තැන් තියෙනවා ගොඩක් තැන් වල

    • @ravindradissanayake811
      @ravindradissanayake811 3 ปีที่แล้ว +1

      Tire size eka mona mattamata wedi kala hekida?

    • @sanjayanuwan2173
      @sanjayanuwan2173 3 ปีที่แล้ว

      Heat wenawa

    • @nipunsaranga7821
      @nipunsaranga7821 3 ปีที่แล้ว

      Parts ganna thiynwda ?

  • @sujeewabandara8045
    @sujeewabandara8045 3 ปีที่แล้ว

    Oya hodata wade karanawa.. super🔥🔥👍

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +2

    Prius 2nd genaration 2010 car ekak gena review ekakuth karanna puluwanda??

  • @pramudiabeysinghe1283
    @pramudiabeysinghe1283 3 ปีที่แล้ว +8

    ලක්ෂ 20 - 25 කට වගේ ගන්න පුලුවන් honda civic එකක් ගැනත් video එකක් කරන්න 👍👍

  • @tharangafernando7212
    @tharangafernando7212 3 ปีที่แล้ว +1

    Godak sthuthi🙏
    Godak dewal dena ganda puluwan una. Video , voice Harima pahadili. All the best. 🙏

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 4 หลายเดือนก่อน

    වාහන riview නම් ඉතින් ඔයාගේ channel එක තමා අයියා...❤❤❤❤

  • @dposhz
    @dposhz 3 ปีที่แล้ว +7

    need Suzuki Celario review !

  • @shenanmendis9411
    @shenanmendis9411 3 ปีที่แล้ว

    Nice work
    Keep up the good work!!

  • @bbcvvc7130
    @bbcvvc7130 3 ปีที่แล้ว

    Aiyya puluwannam cherry qq eka gana podi review ekak karannako pls

  • @kasundilhara4809
    @kasundilhara4809 ปีที่แล้ว +1

    Zotye z100 එක ගැනත් දැන ගන්න ඕනි...ඉක්මට video එකක් ඕනි

  • @chanakasuranga130
    @chanakasuranga130 3 ปีที่แล้ว

    Hyhundai accent එකක් review කරන්නකෝ

  • @pathummadhusankha4650
    @pathummadhusankha4650 3 ปีที่แล้ว

    Thanking you to giving us valuable information 👍🙏

  • @nirmalranathunga6437
    @nirmalranathunga6437 3 ปีที่แล้ว

    Ayye toyota hilux gun125 (z grade eke) 2018 review ekk onii

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 ปีที่แล้ว +22

    Guys Panda car can be recommended as a best and worthy vehicle which is in the list of SL budget cars. It has superb set of features and when it comes to the safety it is one of the best car in the budget market. Well there's a myth on fuel consumption of this car. I have 1.3CC Panda and normally in city area the fuel consumption is ~13Km per liter and out station it's somewhere around ~16.5Km per liter which is comparatively best. And in addition to that I would say the vehicle that you have used for the review is totally in a poor condition due to the owner's misusage. What ever vehicle you have if you are not treating the vehicle in a good manner with regular services and all, you will probably ended up with a poor condition interior, exterior or bunch of mechanical issues.
    I would like to stress the comment which was pinned under this section (Aravinda Bandara) about the clutch plate issue that he was having. Guys what ever stuff that you are under going like this is totally depending on your driving condition and the way you maintain your car. eg. mechanical errors, high fuel consumption etc.
    Hence knowing that and with my own experience if this vehicle was assembled as the same way but comes under Toyota logo definitely the price of this vehicle will hit the sky as other Japanese vehicles. Poor blind people just following brand names without even having an experience on other brands.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thanks for the light u shedded

    • @kushansumanaweera7086
      @kushansumanaweera7086 9 หลายเดือนก่อน +2

      This! This is so damn true! ppl here in SL blindly buy and rate Japanese cars and Europe cars without giving a proper test and drive

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +1

    Avanza 2011 ගැන review එකක් ඕන.

  • @nanovlogs9263
    @nanovlogs9263 3 ปีที่แล้ว +1

    Grate vedio aiya👍👍👍.need Honda civic tech review.

  • @suraatube4587
    @suraatube4587 3 ปีที่แล้ว

    thanks brother math meka reqwest kara oyagen.....good job

  • @yasaskarunarathne8752
    @yasaskarunarathne8752 3 ปีที่แล้ว

    Mitsubishi CK 2 vehicle eka kohomada? Eke review ekak karanna.

  • @asiriweerakkodi346
    @asiriweerakkodi346 3 ปีที่แล้ว

    Toyota tank ekka review ekak danna brother puluwannam..

  • @rukshansenevirathne1181
    @rukshansenevirathne1181 3 ปีที่แล้ว +1

    Thank you for valuable videos.. any comment on korando??

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว

    pahadili oya video 1 karana widiha..thanks..suba gamanak obata..

  • @chamodvishwa436
    @chamodvishwa436 3 ปีที่แล้ว

    aiye puluwannm MICRO MX 7 eka gana review ekak karannako...please

  • @lochanabandara3892
    @lochanabandara3892 3 ปีที่แล้ว

    Honda fit gp1 hybrid car eke review ekaka karanna ayye.

  • @chiranbaby6252
    @chiranbaby6252 3 ปีที่แล้ว +3

    Zotye Z100 කාර් එක ගැන විඩියෝ එකක් ඔනා අයියෙ .chinna තමයි මුලින්ම හැදුවෙ දැන් පාකිස්තානයේ හදන්නෙ ගාන එක්කම විඩියෝ එකක් ඔනා.

  • @shehankrishara772
    @shehankrishara772 3 ปีที่แล้ว

    perodua viva elite එක ගැන review එකක් ඕන.. 😊

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri 3 ปีที่แล้ว +1

    Toyota Starlet eka gena review ekak karannako aiya..good job👍👍

  • @pasiducpriyashan8220
    @pasiducpriyashan8220 3 ปีที่แล้ว +1

    Aiye micro tivoli suv eke review ekk krnnko.... ekath godak mila adu suv ekk නේද

  • @wonidukavishka3745
    @wonidukavishka3745 3 ปีที่แล้ว +2

    Great👍
    Nano genx amt eka genath review ekak karanawada.

  • @nuwansameera4664
    @nuwansameera4664 3 ปีที่แล้ว +1

    Thanks අයියා..

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 3 ปีที่แล้ว

    niymai mchn. hdata kalla video eka. hoda idea ekk gtha.

  • @Rated_maz
    @Rated_maz 3 ปีที่แล้ว +1

    Best and worthy review .

  • @pasindudilshan-il7sc
    @pasindudilshan-il7sc ปีที่แล้ว

    Suzuki celerio cra eka ganath review ekak karannako....

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 3 ปีที่แล้ว

    Mitsubishi lancer box
    Nissan b211,b210
    Ganath review karannaa

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +2

    වාහනයක හොදවගේම අඩුපාඩුත් කියන එක වටිනවා review එක කාර් එකක් ගන්න ඉන්න අයට ගොඩක් වටිනව එළ Machan uba nugawelada

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Na mcn. Nugawela man danna kenekge sale ekkin kale

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว

      @@MRJInspire එළ 🔥

  • @Nothing-qo7qh
    @Nothing-qo7qh 3 ปีที่แล้ว

    Aiya *Micro MX7 Mark II* car eka ganath Review ekak genna.

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 3 ปีที่แล้ว +2

    1st comment ❤️❤️❤️ good luck aiya

  • @dinusathilakarathna8624
    @dinusathilakarathna8624 3 ปีที่แล้ว

    Aiya puluwannam lancer cb model eka gana vedio ekak karanda.

  • @TheGayantha
    @TheGayantha 2 ปีที่แล้ว

    Ayya please make a review of panda cross
    ...🙏🙏

  • @Mohamaxx400
    @Mohamaxx400 3 ปีที่แล้ว +1

    Best review 😍😍

  • @whitecom3350
    @whitecom3350 3 ปีที่แล้ว +1

    Honda Airwave ගැන video එකක් කරන්නග

  • @upuljayasinghe1760
    @upuljayasinghe1760 3 ปีที่แล้ว

    Please make review about Toyota sprinter revera.

  • @kushanianjalika8000
    @kushanianjalika8000 3 ปีที่แล้ว

    Honda fit aria 2005 2008 hoda wahanayakda? E gana video ekak karanna puluwanda

  • @gayanrupasinghe4418
    @gayanrupasinghe4418 3 ปีที่แล้ว

    A review need not be always positive. Most panda vehicles are used ones. Intended buyers will benefit. Appreciate your humbleness on referring to other you tube channels.

  • @charithlakshan5921
    @charithlakshan5921 3 ปีที่แล้ว +1

    Mama oyage video okkoma balanawa machan, math pandek gathta, giya sathiye... 2015 akak. kalin peddi micro trend akak. puluwannam trend akakath review akak danna, lak 8kata wage ganna puluwan hoda wahanayak, godak aya dan ne... good luck

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      hodai bro. Good luck with ur new car. Tc

  • @chathurangaroshan7686
    @chathurangaroshan7686 3 ปีที่แล้ว

    Panda cross eka gnath review ekak karanna ayye. ☺️☺️ lankawe hariyta kauruth e gna hariyata review ekak karala na. Me dawas wala aduwata wahanyak ganna inna kenekta godak wadagath wei.

  • @ranukz4153
    @ranukz4153 3 ปีที่แล้ว +3

    Can you do a session on tire pressure? Should we always go with the tire pressure label on the driver's door, when pumping air? Or what's is the recommendation for sri lankan roads? What's the difference between normal air and nitrogen and how it affect fuel consumption?

  • @jayanthapushpakumara7588
    @jayanthapushpakumara7588 3 ปีที่แล้ว

    2015 micro panda car eka ABS Tiyanawada. hoyanna kohomada tiyanawa kiyala.dash bord eka indi cation abs gan mokute pannana na.

  • @kevinmax7558
    @kevinmax7558 3 ปีที่แล้ว +1

    Great channel ... best wishes

  • @dilansandaruwan8779
    @dilansandaruwan8779 3 ปีที่แล้ว

    Mitsubishi pejaro IO aka gana review akak dennako, vehical aka failda? after market desal concerted akak 3M around price range ok da???

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว

    නියමයි 👌 ❤️

  • @manjulagamage7819
    @manjulagamage7819 3 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරිමක්...

  • @mojithsidantha228
    @mojithsidantha228 3 ปีที่แล้ว +1

    Brother please tell me what is the best one of toyota carina vs nissan fb15.your all videos are very good.all the best.thank you very much for teach everything about vehicle.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      As i knw carina is better. I will do a review in future vidoe

    • @mojithsidantha228
      @mojithsidantha228 3 ปีที่แล้ว

      @@MRJInspire thanks brother for your advice and i'm waiting for carina review as soon as.thank you again.all the best

  • @jcr6483
    @jcr6483 3 ปีที่แล้ว +4

    Z100 Review එකක් ඕනෙ

  • @mazeeramisbah653
    @mazeeramisbah653 ปีที่แล้ว

    Micro panda auto paddle shift 2018 car ekath me widihamaida kiyala kiyanna puluwanda please

  • @leelpiyankara9585
    @leelpiyankara9585 3 ปีที่แล้ว

    Super.hundai eon eka gana video ekak oni

  • @surangahemachandra
    @surangahemachandra 3 ปีที่แล้ว

    Harrier එක ගැන review එකක් දෙන්ඩ බ්‍රෝ..

  • @dposhz
    @dposhz 3 ปีที่แล้ว +1

    need Suzuki Celario review !

  • @indrawanigaratne9103
    @indrawanigaratne9103 3 ปีที่แล้ว

    This car is small.honastly this is good vehical for the first time buy in vehical.thank you for your රිවීව්

  • @janakaperera3602
    @janakaperera3602 3 ปีที่แล้ว +1

    Micro baic d20 car eka gana mention karala program ekak karanna

  • @chanakacolombage
    @chanakacolombage 3 ปีที่แล้ว +1

    Hi, Need some reviews on 4X4 off-road vehicles and SUVs. Keep it up... Thanks

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      sure will give in future videos

    • @chanakacolombage
      @chanakacolombage 3 ปีที่แล้ว

      MRJ inspire
      Your presenting method and technical explanations are unique
      Cheers bro

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 3 ปีที่แล้ว

    Blind spot ekai ground clearance ekai thamai podi awlkata thiyenne naththn hoda vehicle ekak mn 5yrs use krnwa

  • @clubccp1
    @clubccp1 3 ปีที่แล้ว +3

    It's a good car & has a good pulling power if you know how to drive well. I have been using it for 6 years & the average satisfaction is fine when it compares with the price.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      yes better than indian..

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 2 ปีที่แล้ว

    Perodua viva car eka gana video ekak karannako aiya

  • @hashankokila832
    @hashankokila832 3 ปีที่แล้ว

    Aiye nissn leaf ekae reviews ekak karanna .

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 3 ปีที่แล้ว +1

    Niyamai ayye❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ස්තූතියි

  • @nisalkavinda7505
    @nisalkavinda7505 3 ปีที่แล้ว

    Ayye Micro Geely Mx7 eke review ekakuth karannako

  • @rasikadulanjalee9532
    @rasikadulanjalee9532 3 ปีที่แล้ว +1

    Patta review eka.ikmnta kuv100eke review ekak denna.

  • @vishwakanchana9461
    @vishwakanchana9461 3 ปีที่แล้ว

    Honda Civic ගැන review 1 ඕනෙ bro...👍👍

  • @upaliniyangoda9488
    @upaliniyangoda9488 3 ปีที่แล้ว

    Suzuki every ගැන review එකක් දානවද

  • @cccdissanayake4873
    @cccdissanayake4873 3 ปีที่แล้ว

    Aiya Corolla 121 review ekak karannako

  • @gamithsamarakoon2805
    @gamithsamarakoon2805 3 ปีที่แล้ว

    Mitsubishi ek custom eka gana video ekak karanna

  • @chanujayasinghe2958
    @chanujayasinghe2958 3 ปีที่แล้ว

    Honda insight gena review akak karanna

  • @dulanjayamaduwantharathuga8277
    @dulanjayamaduwantharathuga8277 3 ปีที่แล้ว

    Micro panda cross eka gana review ekak karannako

  • @MediaArt123
    @MediaArt123 3 ปีที่แล้ว

    Hyundai Tucson Tuscani tiburon 16V 2002 meka gena kiyannako aiya plzzz me wahane hodaida

  • @malintha123
    @malintha123 2 ปีที่แล้ว

    Panda cross auto ගැන හොඳ review එකක් ඕනෙ

  • @krishanthabuddika7009
    @krishanthabuddika7009 3 ปีที่แล้ว

    Axia g malasiyan car eka gana review ekak karanna.