Nissan Leaf Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2018
  • Nissan Leaf detailed review. The most popular electric car in Sri Lanka. Who should buy it, positives and the negatives, how much you can save etc.. in Sinhala
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    / skitdigital
    Social:
    / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 467

  • @jaga4968
    @jaga4968 6 ปีที่แล้ว +184

    කට හඬ සහ කතා කරන විලාශයට හරිම ආස හිතෙනවා. ලස්සනට වීඩියෝ එක කරනවා. බලන්නත් ආසයි. ⁣කියන දේවල් හොදට තේරැම් ගන්නත් පහසුයි. 👍

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +3

      thanks bro

    • @dilanperera691
      @dilanperera691 6 ปีที่แล้ว +5

      සිරාවටම...පට්ට නිවේදකයෙක්...

    • @harihir
      @harihir 5 ปีที่แล้ว

      oya kunugoda aran adanna epa. battery replacement impossible on SriLanka
      th-cam.com/video/9Uo4YdqJIG8/w-d-xo.html

    • @lilan35
      @lilan35 4 ปีที่แล้ว +1

      100% ඇත්ත

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +7

    Please do a more detailed in-depth review on Leaf and overall electric cars. Repair and maintenance...battery issues and more 🙏🏻❤️ great review as always

  • @elkhorn360
    @elkhorn360 6 ปีที่แล้ว +36

    Great Review , most informative Sinhala review up to now. Elakiri !!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      thanks bro

  • @kasunvishwanath8350
    @kasunvishwanath8350 6 ปีที่แล้ว +1

    Niyamai machan
    Videos eka hodata karala tiyenawa
    Idiripath kerima superb..

  • @CeylonTrader18
    @CeylonTrader18 6 ปีที่แล้ว +5

    oyage review videos gana aya katha karanna deyak na bro. good work. keep it up.

  • @bikermonkey99
    @bikermonkey99 6 ปีที่แล้ว

    Many thanks to you and your team for this informative review on the Nissan Leaf! Good luck...

  • @luhithmanjitha4448
    @luhithmanjitha4448 6 ปีที่แล้ว +1

    video එක ගොඩක් හොදියි ....ලංකාවේ මේ වෙනකොට trend වෙන suzuki stringray 2017 දිග review එකක් බලාගෙන ඉන්න්නවා.....

  • @kucoodon6812
    @kucoodon6812 5 ปีที่แล้ว +9

    Overall presentation is superb. I don't have knowledge of this subject. But I could gain something very important about leaf. I really appreciate your dedication to the job.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @nipunahasanka
    @nipunahasanka 6 ปีที่แล้ว +42

    සුපිරි වීඩියෝ එක. Technology එක ගැනත් වීඩියෝ එකක් කරන්න. ප්ලීස්

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +6

      sure karamu

  • @MihirangaFernando
    @MihirangaFernando 6 ปีที่แล้ว

    Oyalage reviews patta bros. Mara prayojanawath. Unbiased reviews mara wadagath

  • @docnival
    @docnival 4 ปีที่แล้ว +1

    එලම කිරි video එකක්. වැඩිය නොහිතන පරිසරය පැත්ත කතා කරපු එක වටිනව!!

  • @lahirupriyankara2824
    @lahirupriyankara2824 5 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් අපිට අත්‍යවශ්‍ය කරනු ඔකොම ඇතුලත් කරල තියෙනවා.. congratulations aiya❤️

  • @promodthdesilva2707
    @promodthdesilva2707 6 ปีที่แล้ว +2

    මචන්,මාත් එක්තරා වාහන පිස්සෙක්! ඒත් මේකෙන් Leaf එක ගැන නොදන්න දේවල් යම්කිසි ප්‍රමාණයක් දැනගත්තා!
    Good job!! 👏👏

  • @cuteromeotube
    @cuteromeotube 5 ปีที่แล้ว +1

    Nicely explained. Thought of buying a used leaf for uber hiring. Still in confusion of what would be better, Wagon R or Leaf? anyhow, thanks for the video.

  • @Naraintube
    @Naraintube 6 ปีที่แล้ว +1

    Excellent machan , even international reviwers won't give this much of clarity,hats off. I should buy cuz it's a privilege to use this car

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thank you machan.

  • @madusharajapakshe607
    @madusharajapakshe607 6 ปีที่แล้ว

    Most awaited video. Superb work keep it up

  • @demonlanka
    @demonlanka 6 ปีที่แล้ว

    තවත් සුපිරි රිවිව් එකක්. ඉතා හොඳ පැහැදිලි කිරීමක් වගේම හොඳ ඉදිරිපත් කිරීමක්.

  • @kasunkanavindhi3371
    @kasunkanavindhi3371 6 ปีที่แล้ว

    good , very interesting , looking for technical side video in leaf, keep it up!!

  • @chathurangadilruwan5704
    @chathurangadilruwan5704 5 ปีที่แล้ว

    This is call a real review of a vehicle Keep it up elakiri

  • @rohanathilakasiri280
    @rohanathilakasiri280 5 ปีที่แล้ว +2

    leaf ekak ganna kalin me dewaluth balanna. radio code, key code, wheel lock key code kiyana thunama thiyenawada kiyala balanna.
    Mewa wahane ayithikaraya nethi karagana nam ganna epa. hadisiye key eke nethi wela replacement key ekak aragaththoth ehema oya key code eka awashya wenawa.

  • @Ksilva2
    @Ksilva2 6 ปีที่แล้ว +1

    Good luck elakiri plz keep ur uploads at constant intervals

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      sure will do bro. more videos coming soon

  • @pansarakariyawasam8686
    @pansarakariyawasam8686 6 ปีที่แล้ว +4

    2018 Leaf eka gana aranchiyak nadda?
    Eka lankawata ena time eka, price eka wage dewal dannawada?

  • @lahirujayasinghe7415
    @lahirujayasinghe7415 6 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි පැහැදිලිව අපිට මේ දේවල් තේරුම් කරලා දෙනවට..ඉදිරියේදී මේවගේ ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරන්න ඔබට තෙරුවන් සරණයි !!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      බොහොම ඉස්තුති, ඔබටත් තෙරුවන් සරණය්!

  • @uvindusri2506
    @uvindusri2506 6 ปีที่แล้ว

    vedio eka supiri guys..Toyota aqua..Vitz walata me wage review karala danna

  • @devikanamarasena5074
    @devikanamarasena5074 3 ปีที่แล้ว

    Leaf eka gana hodata review eka karala thiyanawa.👌👌👍😊 Honda fit gp5 car eka gana full review ekak Karanna puluwanda. Pls pls( good luck)😀😀😀

  • @ruchirasupipi5425
    @ruchirasupipi5425 4 ปีที่แล้ว +2

    car ගැන නොදන්න කෙනෙකුට උනත් හරි සරලව කියල දෙනවා. Wish you all the best !

  • @issaimai
    @issaimai 6 ปีที่แล้ว +1

    Good video as always. Cheers. hope to see the next video sooon

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      sure thanks. panda next

  • @erandaathauda
    @erandaathauda 6 ปีที่แล้ว

    thanks you very much...very useful video ....why not come long range electric cars still?

  • @shashiranga515
    @shashiranga515 2 ปีที่แล้ว +1

    Battery charge carala kochara yanna puluvan da battery kochara kal use caranna puluvan da

  • @tmtthilak1535
    @tmtthilak1535 5 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ ගොඩක් මං බලලා තියෙනවා ඒ හැම එකක්ම හරිම පැහැදිලියි හරිම ලස්සනට කරනවා හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ වාහන වල වෙළඳපලේ යන සාමාන්‍ය මිලවත් කියනවා නම් හොඳයි ඔබට ජය වේවා

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, Aluth review wala okkoma video eke description eke price eka dala thiyanawa

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 ปีที่แล้ว +2

    batery eka chag kargana kochara welawak ynawada?

  • @dulansasanka2420
    @dulansasanka2420 6 ปีที่แล้ว +1

    Superb....
    Nissan leaf azeo 2012 aka hoda ndda bro...

  • @lakindusadiranga6509
    @lakindusadiranga6509 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩීයෝ එකක්.සුපිරි වාහනයක්..❤🙏

  • @dumindacooray
    @dumindacooray 5 ปีที่แล้ว +2

    This is how to do a review correctly... Well done

  • @dinethranishara9684
    @dinethranishara9684 4 ปีที่แล้ว +1

    Full charge wenna kochchra wage welawak yawada?

  • @vinojcosta7491
    @vinojcosta7491 3 ปีที่แล้ว

    Thank you Elakiri team.

  • @Ksilva2
    @Ksilva2 6 ปีที่แล้ว

    and elakiri i think it would be a good idea to say wot the interior compares to like i guess these r at the level of montero sport

  • @randikafernando2787
    @randikafernando2787 6 ปีที่แล้ว +11

    display එකේ පෙන්නුම් කරන km ගාන යන්න බැහැ නේද ???

  • @rascrrajapakshe6919
    @rascrrajapakshe6919 ปีที่แล้ว

    Sola off grid සිස්ටම් එකක් ගෙදර තිබෙන විට එයින් චාජ් කල හැකිද. කොපමන ඇම්පියර් ගන්නේද. එයින් සෝලා බැටරිය. හානියක් වේද. පැහැදිලි කර දෙන්න.

  • @imadumal10
    @imadumal10 6 ปีที่แล้ว

    Great Review ජයවේවා !!

  • @gihanwanninayake7766
    @gihanwanninayake7766 6 ปีที่แล้ว

    Toyata Vitz 2010 -12 gena review karnda puluwannm gdk hodai.honda market tiyena vehical ekk

  • @ceylontventertainment3882
    @ceylontventertainment3882 6 ปีที่แล้ว

    වාහනේ language එක වෙනස් කරගන්නේ කොහොමද .. තව තියන option ගැන එහෙම, ඒවා ක්‍රියා කරන විදිය එහෙම video එකක් දාන්න .... thank u

  • @pravii8641
    @pravii8641 3 ปีที่แล้ว

    Car eka quick charge karaddi kochchr kalayak yanawada?

  • @upali414
    @upali414 4 ปีที่แล้ว

    Thank you Elakiri . Very useful video

  • @yasitharoshan111
    @yasitharoshan111 6 ปีที่แล้ว

    Nice video
    Awesome explanation
    Thank you

  • @pasindujayasanka4703
    @pasindujayasanka4703 5 ปีที่แล้ว +8

    Technical පැත්ත ගැනත් කතා කරමු 👌👌

  • @buddhikadhananjaya
    @buddhikadhananjaya 6 ปีที่แล้ว

    Thank a lot. Very informative. Keep it up

  • @hiransilva5759
    @hiransilva5759 6 ปีที่แล้ว +1

    we like to know about technical side of this vehicle

  • @gihanwanninayake7766
    @gihanwanninayake7766 6 ปีที่แล้ว

    Great work guys keep it up.

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 6 ปีที่แล้ว

    Greatest video, most valuable one, thanks gays

  • @sumedhadilruk1100
    @sumedhadilruk1100 6 ปีที่แล้ว

    Thank you so much. You have made it so informatively. Very simple, clear & easy to understand. Expecting your next episode too. Thank you again ElaKiri.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @slinfoguide4708
    @slinfoguide4708 4 ปีที่แล้ว +1

    කාලෙකින් අහපු සුපිරිම වෑඩසටහනක්.නිවේදනය සුපිරි

  • @buddhikaj4011
    @buddhikaj4011 6 ปีที่แล้ว

    "KIA Soul" crossover SUV ලංකාවෙ ගන්න තියෙනවද ..? එකේ ශ්‍රී ලංකන් ප්‍රයිස් එක කීයක් විතර වෙයිද..? 3.5 to 4 million රේන්ජ් එකේ ලංකාවෙ දැනට ගන්න පුළුවන් හොඳම වාහන වර්ග මොනාද...?please help

  • @happyboy1328
    @happyboy1328 6 ปีที่แล้ว +9

    මම බලපු සුපිරි වීඩියෝ එකක්

  • @ayeshathalpehewage2182
    @ayeshathalpehewage2182 5 ปีที่แล้ว +2

    This is a very clear review video ..👍♥️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sampathamarathunga1937
    @sampathamarathunga1937 5 ปีที่แล้ว

    Nissan Leaf එක ගැන ගොඩක් අයට තියෙන ප්‍රශ්න වලට මේ වීඩියෝ එකේ උත්තර තියෙනව. ගොඩක් හොඳ වීඩියෝ එකක්. මේ වාහනේ ටෙක්නිකල් සයිඩ් එක ගැනත් වීඩියෝ එකක් කරන්න.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, Issarahata karannam

  • @manushanuwan5291
    @manushanuwan5291 5 ปีที่แล้ว

    Suzuki every wagon එක ගැනත් එකක් දාන්න !

  • @roshangunawardane4281
    @roshangunawardane4281 6 ปีที่แล้ว +2

    Technical පැත්ත ගැනත් episode එකක් කරන්න

  • @thanushdahanayaka7331
    @thanushdahanayaka7331 6 ปีที่แล้ว +1

    patta bro...digatama krmu...

  • @rajithlakshan2812
    @rajithlakshan2812 4 ปีที่แล้ว

    Great work.. useful for me to buy a electric car

  • @rangadilshan6031
    @rangadilshan6031 6 ปีที่แล้ว

    Good Job Machan..technical side ekat karanna.

  • @jayankalhara
    @jayankalhara 6 ปีที่แล้ว

    Good work. Well done.
    keep it up

  • @sinthujankangatharan1006
    @sinthujankangatharan1006 4 ปีที่แล้ว +3

    Could you please make Tamil , or English review to Nissan leaf

  • @nethmadissanayake5846
    @nethmadissanayake5846 6 ปีที่แล้ว

    suzuki solio hodada price kohomada ayye?

  • @cycleoffroads160
    @cycleoffroads160 2 ปีที่แล้ว

    How long can we go by a one charge ???

  • @kameshweerathunga459
    @kameshweerathunga459 6 ปีที่แล้ว

    Nice Video. Need video about Wagon R 2017..

  • @cakeaday1397
    @cakeaday1397 4 ปีที่แล้ว

    How can we get a battery
    For the car

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් මේක.ජය.!

  • @senuran.wickramasinghe3778
    @senuran.wickramasinghe3778 2 ปีที่แล้ว

    charge wenna yana time eka kochcharakda?

  • @landhunter.7091
    @landhunter.7091 6 ปีที่แล้ว

    harima pahadili obalage vdo eka elakirima thamai.

  • @pl1980
    @pl1980 5 ปีที่แล้ว +3

    Leaf තියෙන අයට දෙයියන්නගෙන්ම පිහිටයී . මගෙත් එකක් තිබුනා. ලක්ෂ 10 පාඩු උනා විකුණන්න . ලීෆ් නම් නිකන්වත් එපා. ලීෆ් තියෙන අය ac off කරගෙන යන්නේ. මෙච්චර ගානකට ලීෆ් අරගෙන ac නැතිව ලොකු දුරක් යන්න බැරිනම් ඇත්තටම වැඩක් නැහෑ. කඩේ යන්න නම් හොදයී .

  • @manjulathushara9974
    @manjulathushara9974 6 ปีที่แล้ว

    lankawe electric car register kirimata thiyenna ayakirima khomada

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 6 ปีที่แล้ว +1

    Excellent review... very useful.. Thanks

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @mohamedasfar3552
    @mohamedasfar3552 4 ปีที่แล้ว

    Are technicians available for this car?

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 ปีที่แล้ว

    Leaf batary eke vottege eka kiya da ...

  • @chanikaruwani7682
    @chanikaruwani7682 3 ปีที่แล้ว

    Supiri 100% k. You are the best presenter.

  • @v.jeevanandanpargavi5469
    @v.jeevanandanpargavi5469 3 ปีที่แล้ว

    2nd markart thiyanathavatha sir

  • @dimmax1472
    @dimmax1472 6 ปีที่แล้ว

    Godak hoda video ekak ,godak dewal igenagatta.....

  • @user-on5rk4xu2s
    @user-on5rk4xu2s 3 ปีที่แล้ว

    Battery prashmet visadumak thiyanewada

  • @widuminibudawatta3815
    @widuminibudawatta3815 6 ปีที่แล้ว

    thnks for everything. gain lot of knowledge

  • @niluparupasinghe9499
    @niluparupasinghe9499 6 ปีที่แล้ว +2

    20 units per charge ----> around 1.5Rs per 1km....WoW

  • @wnb6455
    @wnb6455 4 ปีที่แล้ว +6

    Full charge එකෙන් km 300 විතර ධාවනය කරන්න පුලුවන් නම් මේ වාහනේ වටිනාකම ඉහලයි😔💔

    • @DhananjayaMarasinghe
      @DhananjayaMarasinghe 3 ปีที่แล้ว +1

      දෙපාරක් ෆුල් චාර්ජ් කරනව ඒකට. 😜🤪

  • @sameerakarunarathne74
    @sameerakarunarathne74 4 ปีที่แล้ว

    Well explained.thankyou.technical paththath kiyanna puluwnnam.thank you

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @pushpithadananjaya1559
    @pushpithadananjaya1559 5 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.සාමාන්‍යයෙන් චාර්ජින් ස්පොට් එකකින් චාර්ජ් කරොත් කොච්චර වෙලා ය්නවද

    • @rukshanfernando7432
      @rukshanfernando7432 5 ปีที่แล้ว

      10 mins to 40 mins , depend on your current available capacity.

  • @roshanpriyamalfernando5110
    @roshanpriyamalfernando5110 4 ปีที่แล้ว

    Mata bill eka 9000k enawane.Ai a? Batttry bars 3 thiyenne

  • @northcentralbrat
    @northcentralbrat 3 ปีที่แล้ว +1

    Kochchara dura yanna puluwanda?

  • @seren183
    @seren183 6 ปีที่แล้ว

    leaf 2018 version eke review ekkak onna

  • @fishworld6157
    @fishworld6157 3 ปีที่แล้ว +1

    Price eka keeyada

  • @shamaljayasanka
    @shamaljayasanka 3 ปีที่แล้ว +1

    Hellow brother. Please will rewiew the nissan leaf 2018 please please please 😘😘

  • @sasankapathirage7938
    @sasankapathirage7938 3 ปีที่แล้ว +1

    Car eka keeyak venavada

  • @srilalpereraamarasinghe9374
    @srilalpereraamarasinghe9374 2 ปีที่แล้ว

    පුළුවන්නම් tesla කාර් ගැනත් වීඩියෝ එකක් කරන්ඩ

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 4 ปีที่แล้ว

    Aththatama leaf ekak ganna baluwe hoda danumak labuna man long trip yawene ne eka nisa gannawa niyamai😍

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට මේ වැඩේට

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @indrawansawalgama3042
    @indrawansawalgama3042 5 ปีที่แล้ว +1

    harima nihatamani voice ekk thank you dan asa hitenawa leaf ekakata yanna

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @shansilva5454
    @shansilva5454 3 ปีที่แล้ว

    Battery ganna thanak thiyenawada

  • @kanchanarajapaksha8006
    @kanchanarajapaksha8006 4 ปีที่แล้ว

    Leaf eke engine capacity eka 70cc neda.. Eeka awlak needa kadu tiyena pathiwala drive karaddi?

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      meke electric ban, motor eken yanne. hariyata review eka okkoma balanna

  • @shaslwow3967
    @shaslwow3967 6 ปีที่แล้ว +4

    මචන් සුපිරියටම කරලා තියෙනවා!
    මමත් කිරියේ!!

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik 4 ปีที่แล้ว

    13.52 කියන විදුලි බල මන්ඩලයේ time base එක මොකද්ද එහෙම විදුලි බල මන්ඩලයේ අය කොහොමද messure කරන්නෙ අපි රෑද දවල්ද විදුලිය පාවිච්චි කරන්නෙ කියලා

    • @SachiraBhanu
      @SachiraBhanu 4 ปีที่แล้ว

      ඒකට වෙනම විශේෂ මීටරයක් හයි කරනව.ඒකෙ වෙලාවත් තියේ 👶🦄

  • @nirmalnimanthasiriwardhana4767
    @nirmalnimanthasiriwardhana4767 4 ปีที่แล้ว

    Namuth lankawe thawa original battery ganna widihak naaa danna tharamin leaf gaththa aya godak amaruwe watila inne ... nissan la thawa lankawata brand new battery labadenna naaa ...

  • @lahirumadhumadha
    @lahirumadhumadha 6 ปีที่แล้ว +2

    නියමයි.. ජයවේවා !!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks bro