Micro Panda Cross I LC Geely Cross Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • Micro Panda Cross I LC Geely Cross Review (Sinhala) I Auto Hub
    #Panda_cross #Micro #AutoHub
    Find us on social media :-
    Like us on Facebook: / autohubsl
    Fb group: / 337328127618612
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub :-
    077 37 17 137
    autohubasia@gmail.com
    Like, comment, share and subscribe for more...
    Thank you!
    _________________________________________________________________________
    Track: Abandoned & GalaxyTones - Luna (Feat. DNAKM) [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Abandoned & GalaxyTone...
    Free Download / Stream: ncs.io/Luna
    _________________________________________________________________________
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 455

  • @MaSter_CJ69
    @MaSter_CJ69 3 ปีที่แล้ว +167

    මම Alto , Japan Alto පාවිච්චි කරල තියෙනවා ඒ වගේම මම ඒ දෙකෙන් පස්සේ ඔය කාර් එක ගත්තා ඇත්තටම මට Alto එකට වඩා ගොඩක් හොදයි කියන්න පුලුවන්.ඔය ගානට ඔය එන්ජින් එකක් තියෙන එකත් හොද දෙයක් Speed එක අතිනුත් සුපිරි..Appearence එක ගැන නම් ඉතින් පේනවනේ .මට නම් wagon r එකකට වඩා පෙනුමයි 😅 (ඒක මට විතරයි ඕගොල්ලොන්ට කොහොමද දන්නෙනෑ) මේ වාහනේ ගැස්සිලි පැද්දිලි මුකුත් නෑ පාරේ යනකොට සුවපහසුව හොදටම තියෙනවා.Passengers ලා 3න් දෙනයි Driver ගත්තම ඒ අයට අපහසුවක් නෑ. ඉස්සර ගොඩක් අය වාහනේ ලෙඩ එනවා කිවුවට මම මේක අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා එන්ජින් රෙපෙයාර් මුකුත් ආවෙ නෑ මට නම්.පෙට්‍රල් එහෙම මට හොදටම කරනවා. සමහර වෙලාවට wagon r වල එන ලෙඩේ තමයි මේ වගේ ගෙදර ඉන්න කොට සමහර වෙලාවට hybrid battery එකේ ලෙඩ එනවා මගේ යාලුවෙක් wagon r එක විකුණනකොට එතන අය කිවුවෙත් ප්‍රදාන ලෙඩේ ඒක තමයි කියල battery එක replace කරන්න ලොකු මුදලක් යනවා.ඒ අතින් මේ panda එක හොදයි ගොඩක්.තියෙන options එක්ක බලද්දී මේක vitz එක එක්ක compare කරන්න පුලුවන් ජපන් වාහනයක් අතින් vitz එක සුපිරි උනත් මේ ගෙවන ගානට panda එක වටිනවා.මේ තැඹිලි පාට එකට වඩා හැබයි සුදු පාට එකේ තව premium look එක වැඩී.මේ panda එක use කරන මගේ අත්දැකීම ❤️

    • @milansilva000
      @milansilva000 3 ปีที่แล้ว

      තෙල් කීයක් කරනවද සහෝ?

    • @autoworld871
      @autoworld871 3 ปีที่แล้ว +3

      මෙය පරණ වාහනයක අරන් තියෙන්නේ. එකයි ඔය appearance ඒක අවුල්

    • @praveenpremathilaka4079
      @praveenpremathilaka4079 3 ปีที่แล้ว +1

      Fuel consumption kohomada city and outstation ?

    • @deshithahansajith7385
      @deshithahansajith7385 3 ปีที่แล้ว +3

      Mee commnt eka pin krnwako.... Wtina cmmnt 1kne

    • @ropektaprint1674
      @ropektaprint1674 3 ปีที่แล้ว +1

      180 ට අදිනවා

  • @wikasitharochana4351
    @wikasitharochana4351 3 ปีที่แล้ว +80

    Review එකේ දි කිව්වට ත් වඩා හොද වාහනයක්.ඇල්ටො එක්ක සංසන්දනය කරන එක නම් තේරුමක් නෑ. Safety එහෙම ජපන් වාහනයටත් වඩා හොදයි.ගොඩක් හයිය වාහනයක් .ඇතුලෙ පාර්ට්ස් නම් ටිකක් ඉක්මන්ට කැඩෙන්න බලනව.door handle එහෙමත් ටිකක් හොද මදි.නමුත් සාපේක්ශව ඉතා හොද වාහනයක්.
    මෙන්න මේ ටිකත් තියනවා
    Center lock
    4 speaker
    Vanity mirror
    Rear Window Defogger
    ABS
    EBD
    Remote Trunk Opener
    Air bags
    Electronic Multi Tripmeter
    Frog light
    Low Fuel Warning Light
    Headrest
    Door indicater with light
    High spread worning alarm
    Seat belt worning & indicater
    Tilt steering wheel
    Power Antenna
    CD player with USB

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +4

      ❤❤

    • @dammikadeshabi1684
      @dammikadeshabi1684 3 ปีที่แล้ว

      Kuv 100 එක ගැනත් රිවිවු එකක් කරන්න

    • @shifankamaleen5105
      @shifankamaleen5105 ปีที่แล้ว

      leda tikak wedi da samanyen??
      Me dws wl parts adui kyne ewa khmd??

    • @kasungayashanperera
      @kasungayashanperera ปีที่แล้ว

      Parts හොයාගන්න පුලුවන්ද ?
      Common faults මොනවා හරි තියෙනවද?

    • @sanpromax1000
      @sanpromax1000 6 หลายเดือนก่อน +1

      Tnx for this additional information ❤💪

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 ปีที่แล้ว +105

    නියම වාහනයක් මීට අවුරුදු කීපයකට කලින් මගේ ලග තිබුනා.හැම අතින්ම හොද වාහනයක් තාමත් ආදරෙයි.

    • @gamingworld9175
      @gamingworld9175 3 ปีที่แล้ว +1

      මොකක්ද වාහනේ

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama 3 ปีที่แล้ว +4

      Gaming - panda cross oya color ekamai

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama 3 ปีที่แล้ว +5

      Anith vahana vala vage thami loku venasak naha,engine eka 1300 ,mama aurudu 3 drive kala thel biuvenam naha

    • @1tharanga
      @1tharanga 3 ปีที่แล้ว +6

      @@savinduserasinghe ඒක නම් ඇත්ත සාමාන්‍යයෙන් ලග ලීටර් එකට 14,km,15,km වගේ දුර නම් 17,18 අතර කරනව ටැංකියට දාන තෙල් සේරම බොනව නේ

    • @dinukajayasooriya3730
      @dinukajayasooriya3730 2 ปีที่แล้ว +1

      Meke power oil danna thiyenne kohenda

  • @priyashanjayasankha2403
    @priyashanjayasankha2403 3 ปีที่แล้ว +53

    වාහනයක් review කරද්දි. Maintenance Cost and Parts availability එක වගේ දේවල් සලකල Overall score එකක් දුන්න නම් වටිනව. 10 න් ගානක් වගේ

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +4

      ❤❤

    • @imalovinda
      @imalovinda 3 ปีที่แล้ว +3

      Nipul with cars by automall sl blnna

    • @harshanawimalasiri7830
      @harshanawimalasiri7830 3 ปีที่แล้ว

      @@imalovinda meke ewa one nane ban. Auto hub is the best

  • @nuwanht
    @nuwanht 3 ปีที่แล้ว +69

    මේකේ 1000cc එකත් ආවා. Auto ආවා. මෙකේ පිටිපස්සටත් washer එකක් එනව.. ඒක තියෙන්නෙ spoiler light එකේ.. abs තියනවා.. අලුත් ඒවාට rim size 15 එන්නෙ. ඒක micro company එකෙන් උස වැඩි කරන්න කරපු දෙයක්. වාහනයක් ගැන review කරද්දි වහානේ options හැමදේ ගැනම පුලුවන් තරම් දැනන් කරන්න. අර glove box එකේ තිබ්බ manual එක කියෙව්වත් ඇති. ඇල්ටො එකට වඩා සැප පහසුව, ආරක්ෂාව අතින් දහස් ගුනයක් ඉදිරියෙන්. වාහනේ ඔය කිව්වට වඩා ඉඩ පහසුව තියනව... ⁣ඕන වහනයක එන නඩත්තු වියදම් ටික තමා මේකෙ එන්නෙත්. නිදන්ගත ආවේනික රෝග නෑ.. අපේ වාහන market එකේ උඩින්ම තියෙන්න තිබ්බ වාහනයක්.. හැබැයි මෝඩයො ගොඩක් එකතුවෙලා තලා පෙලා පහලට දාපු වාහනයක්... budget range එකේ හොද driving වීදීමක් ගන්න පුලුවන් වාහනයක්.. ඒ සතුට alto එකෙන් ලැබෙන්නෙ නෑ.. 😆 දෙකම එලවපු කෙනෙක් විදිහට කියන්නෙ...

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว +2

      rim size 15 එකෙන් උස නම් වැඩි වෙන් නෑ නේ. එන ටයර් එක low profile. same height... අනික් ටික හරි

    • @mad-manu
      @mad-manu 3 ปีที่แล้ว

      true

    • @malindavlogs4145
      @malindavlogs4145 2 ปีที่แล้ว

      kandu adinna kohomada bro,, akak ganna enne.

    • @evergreen1004
      @evergreen1004 2 ปีที่แล้ว

      Thank you

    • @nalakagomes.9976
      @nalakagomes.9976 2 ปีที่แล้ว

      Ow,enjoyble drving experience thiyena වාහනයක් .indian Alto තහඩු kali ekka compare කරණකොට dukai .

  • @snawarathne4393
    @snawarathne4393 3 ปีที่แล้ว +7

    බලාගෙන හිටපු video එකක් thanq 😋

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +2

    A topic that was needed at the time. Thanks Autohub.

  • @nandnfre2534
    @nandnfre2534 3 ปีที่แล้ว

    Ane thanks bro; oya illapu gaman review eka genawa; Supiri Ftt ela

  • @thejanarathnayake8818
    @thejanarathnayake8818 3 ปีที่แล้ว +3

    Stay safe bro ❤️❤️
    great review !!!

  • @ChamaraCPerera
    @ChamaraCPerera 3 ปีที่แล้ว +2

    The proof of the pudding is in the eating. Actually it's worth for the investment vs. Best returns... I have been using for 5 years without serious issues.

  • @kasunkalhara67
    @kasunkalhara67 3 ปีที่แล้ว +8

    Video 1k සුපිරි❤️🧡💛
    Micro MX7 video 1k දෙන්න.

  • @nalakagomes.9976
    @nalakagomes.9976 2 ปีที่แล้ว +1

    Rear glass washer eka තියෙන්නේ sopiler brake light eke .😎

  • @finepixstudio9835
    @finepixstudio9835 2 ปีที่แล้ว

    Very useful video.. Thank u so much team

  • @widuralatest
    @widuralatest 2 ปีที่แล้ว +2

    Great! you can start a new series of videos that covers the installation of accessories, which features to look for, benefits, etc.....

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Thanks for the idea! ❤❤

    • @nishanthasandaruwan5830
      @nishanthasandaruwan5830 9 หลายเดือนก่อน

      how about fuel consumption bro ?

    • @widuralatest
      @widuralatest 9 หลายเดือนก่อน

      @@nishanthasandaruwan5830 outstation 15 and city limits 11

  • @supunmihiranga4340
    @supunmihiranga4340 3 ปีที่แล้ว +1

    Alto 800 eke engine eke parts hoda space ekk tyla hadala tynne....godak reliable engine ekk...

  • @ekanayakekavishka2060
    @ekanayakekavishka2060 3 ปีที่แล้ว +2

    අයියෙ honda fit gp5 ගැන video එකක් කරන්නකො 🥺🥺

  • @shavinkavishka6690
    @shavinkavishka6690 3 ปีที่แล้ว +1

    Aiye nissan navara aventura eka gana video ekak gene ko ❤️ eka full review ekak one

  • @sofahomedehiattakandiya8456
    @sofahomedehiattakandiya8456 3 ปีที่แล้ว +13

    තෙල් ගහනව දුවනවා.තෙල් ගහනව දුවනවා.km 5000න් service karanawa.dan awurudu 6k දුවනවා.දොරේ handle 1k කැඩුනා.achcharai.කිසිම ලෙඩක් nahe.කට්ටිය ගන්න එපා කිව්වා.ath gatta.

  • @lasithalankathilaka6594
    @lasithalankathilaka6594 3 ปีที่แล้ว +1

    Perodua elite viva eka ganath review ekak dennako (malasiyan)

  • @koshanfernando7516
    @koshanfernando7516 3 ปีที่แล้ว +1

    Wheels 15 inches. Tyre eka 185/55-15R

  • @dineshdarshana2019
    @dineshdarshana2019 3 ปีที่แล้ว +1

    Godak tiyena 1ltr engine eka gana kiwwee nane.alut eke ena alloy wheels eka patta ekak, eka gana kiwwet nane

  • @ashanediriweera2325
    @ashanediriweera2325 3 ปีที่แล้ว +6

    මමත් මේ review එක ඉල්ලුවා සෑහෙන කාලයක්... හොඳ වාහනයක්.... 🤟

    • @1tharanga
      @1tharanga 3 ปีที่แล้ว

      වාහනේ සුපිරි review එක ගොඩක් අඩුපාඩු සහිතයි

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว

    Brother puluwan nan bisnes vehicle ganath riviwe karanna ,( trucks ,lorry ).💓

  • @fabianrukshan7522
    @fabianrukshan7522 3 ปีที่แล้ว +1

    How about the auto model. Is it good?

  • @duminduakalanka4517
    @duminduakalanka4517 3 ปีที่แล้ว +7

    Cross eke 1000cc auto gear box ekath ekka paddle shift ena ekak tynwa lankaweth thiyenwa eka genath kiyaunaa nam hodai ithn anyway good review 👍👍

  • @supra5085
    @supra5085 3 ปีที่แล้ว +4

    Daihatsu terios eke review ekak one

  • @vee_ar9943
    @vee_ar9943 3 ปีที่แล้ว

    Honda insight ze 2 eke review ekak one ayye

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 2 ปีที่แล้ว +5

    Very good vehicle to the price! Comfortable and safe.Less repaired. Plastic accessories are not durable. Thats only the fault

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +2

      Thank you very much for your feedback ❤❤ #admin

    • @hussainhassen3120
      @hussainhassen3120 2 ปีที่แล้ว +1

      Who is the fuel consumption?

  • @thameeranuwan2091
    @thameeranuwan2091 2 ปีที่แล้ว +1

    Micro Tourer KDH van eke review ekak oni aiye

  • @judedilan6472
    @judedilan6472 ปีที่แล้ว

    Niyamai aiya super

  • @shehanchathuranga8003
    @shehanchathuranga8003 3 ปีที่แล้ว +2

    Me car eke automatic model ekak review ekak karamuko bro

  • @yesithjayasinghe3062
    @yesithjayasinghe3062 3 ปีที่แล้ว +2

    Can you do the second generation swift please 🙏

  • @Music_plus866
    @Music_plus866 2 ปีที่แล้ว

    Micro mx7 gana vedio ekak oni tawa micro wahana addanawa adui kiyanne aththakda use karana kenek kiyanna tawa micro panda second hand market adu ai

  • @samankumara39
    @samankumara39 3 ปีที่แล้ว

    Hello aiye Japan wahana walin hoda Toyota Raize ekada shaharaJ202ekada pado ekada BMW carda hoda kiyanawada aiye ikamanata thank you very much

  • @sudewabhayapala6630
    @sudewabhayapala6630 3 ปีที่แล้ว

    Aiye Honda Fit Gp4 RS review ekak karannako

  • @olithamadushan3863
    @olithamadushan3863 3 ปีที่แล้ว

    Door eka yata thiyena kalu pata fiber bar ekak kiyk wenwda

  • @gayanhewage2656
    @gayanhewage2656 3 ปีที่แล้ว +3

    Toyota prado first version එක ගැන review එකක් කරන්න bro...

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      J90: th-cam.com/video/0NnebsprUcE/w-d-xo.html
      J120: th-cam.com/video/cvR9fIP6mjE/w-d-xo.html
      J150 - G Frontier: th-cam.com/video/EWVNcQnusnY/w-d-xo.html
      Facelift: th-cam.com/video/vCEVCIn2UdQ/w-d-xo.html

  • @prasannalive
    @prasannalive 3 ปีที่แล้ว +14

    Japanese European වාහන විතරක් නෙවෙයි Korean, Malaysian, Indian, Chinese වාහනත් Review කරන්න කියලා ඉල්ලීමක් කරනවා,

  • @sahirumihijaya.3639
    @sahirumihijaya.3639 3 ปีที่แล้ว +4

    Mustang review එක්ක ඔනේ අය්යෙ ❤️🙈

  • @sahanvishmitha583
    @sahanvishmitha583 3 ปีที่แล้ว +1

    Eon eke review ekak one aiye😍

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +3

    පොඩි චනුක්ස් 😅❤️ ayye kuv100 එක full review ekak onee

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      🤣🤣 Will try brother

  • @thushanwaduge1298
    @thushanwaduge1298 3 ปีที่แล้ว

    Kia Sorento/sportage gana video ekak karanna puluwan da?

  • @carlife9698
    @carlife9698 3 ปีที่แล้ว +2

    Wheel size eka 15 and rear windscreen washer ekk thiyanawa third brake light eka laga

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤

  • @vipun_m
    @vipun_m 3 ปีที่แล้ว +1

    Need a review of Nissan Cefiro

  • @MrHash8
    @MrHash8 3 ปีที่แล้ว

    ඕකේ පිටිපස්සෙ washer එකක් තියෙනවා
    1.0 version එකත් තියෙනවා 1.5 නෑ
    AMT version එක ලංකාවේ තියෙනව

  • @chinthanaeranda5645
    @chinthanaeranda5645 3 ปีที่แล้ว

    Aiyee puluwnnm lak 45 kta wada adun gnna pupuwn vahana gena podi review ekk krnnkoo plz

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 3 ปีที่แล้ว +34

    කාලයක් තිස්සේ එනකල් බලාගෙන හිටපු review එකක් .මේක ගැන වෙන හොඳ කිසිම review එකක් තිබ්බේ නෑ . Micro mx7 එක ගැනත් ඕනෙ

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว +3

      Elakiri එකේ review එක මීට වඩා ගොඩක් හොඳයි සහ නිවැරදියි!.. 😊
      මේකෙ සමහර specs ලංකාවෙ කාර් වලින් ගත්තු ඒවා නෙමෙයි. පිටරට වාහන වල specs. ඒ නිසා ඇතැම් කරුණු අවුල්!...
      ලංකාවෙත් යම් යම් වෙනස්කම් එක්ක තමයි 2011 සිට 2018 දක්වා වාහන විකුණුනේ. මම දැකලා තියන විදියට ගොඩක් බහුල වාහන වල තියෙන්නෙ මේ මම දාලා තියන ඒවා.
      මේ වගෙ alloy wheel ආවෙ ගොඩක් ඉස්සර. පස්සෙ ආවෙ කලු-රතු එකක්. Wheel එක 14 inch නෙමෙයි, 15 inch. මුල් කාලෙ ආපුවගෙ පිටිපස්සෙ washer තිබ්බා. අන්තිමට ආපු auto ඒවගෙ නෑ. ලංකාවෙ බහුල 1.0. පිටිපස්සෙ සීට් බෙල්ට් 3ක් තියනවා. Panda නෝමල් එකෙත් fabric seat.
      ABS, EBD තියන නිසා ඒ ගැනත් සඳහන් කරා නම් හොඳයි!
      තව ලංකාවෙ Panda Auto/IMT වාහන සඳහන් කරා නම් වටිනවා

    • @slmaxxa
      @slmaxxa 3 ปีที่แล้ว +5

      මේ Review එකට වඩා හොඳට කරන Review ඕන තරම් තියෙනවා. මේක වාහනේ ගැන දන්නේ නැතිව කරපු Review එකක්. MRJ inspire කියලා youtube channel එකක් තියේ. ඒක තමා දැනට මම දැකපු හොඳම වාහන review කරන්නේ. මේකේ වැඩි හරියක් බොරු කියන්නේ.

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว +1

      ​@@slmaxxa MRJ එකෙත් විස්තර ගොඩක් තිබ්බට එයත් වාහනේ සමහර ඒවා ගැන දන්නෙ නෑ ව්ගේ. රිවීවු කරන්න පාවිච්චි කරද්දි හැම දේම අහු වෙන්නෙ නෑනෙ. Elakiri එකේ review එක ආසන්නව complete එකක්. ඉතිහාසයෙ සිට cross, auto හැම එකක්ම cover වෙනවා!

    • @slmaxxa
      @slmaxxa 3 ปีที่แล้ว

      @@AkilaDJ ඔව් elakiri එකේ ගොඩක් විස්තර දෙනවා නිවැරැදිව. ඒකෙත් සුපිරි

    • @nayanafashion5228
      @nayanafashion5228 3 ปีที่แล้ว

      Elakiri review eka mita wada hoday

  • @nuwanchandrasekara9507
    @nuwanchandrasekara9507 3 ปีที่แล้ว

    Cadillac suv 2020/21 gena video ekk karanna.

  • @charakaperera9249
    @charakaperera9249 3 ปีที่แล้ว

    Alto K10 එක ගැන කරන්න Review එකක්

  • @deepaljayasekara3047
    @deepaljayasekara3047 3 ปีที่แล้ว +2

    Supiri wahanayak budget🥇king

  • @sanu8036
    @sanu8036 3 ปีที่แล้ว

    One pitipasse washer ekk tiye pennanm naa udin tiyenne

  • @ranjithdayawansa3732
    @ranjithdayawansa3732 3 ปีที่แล้ว +1

    Suzuki Celerio x eke review ekak ona

  • @damindudissanayake627
    @damindudissanayake627 2 ปีที่แล้ว

    Panda cross eke clutch tikk uda ned thiyenne. Clutch balance eka amarui ned

  • @malinduhiran3680
    @malinduhiran3680 3 ปีที่แล้ว +2

    Hi, apita " Chery QQ " Car eke review ekak denna.
    Hamotama amathaka wela thiyena - godak kattiya ganna baya - namuth supirima wahanayak.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤ oky brother

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว

    Spare parts ganna giyama micro eke unta wadinna oney

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 3 ปีที่แล้ว

    Nissan march k11 rewiew ekak කරමුද ?

  • @deepmusic697
    @deepmusic697 3 ปีที่แล้ว +2

    Wow supiri ගන්න අපේ දේ 🔥🔥❤

  • @atheistmaster6920
    @atheistmaster6920 3 ปีที่แล้ว

    Indian jarawal walata wada Meka hodai, comfortable eka ahema. Mage yaluwek gawa thiyanawa hadissiyata illagena yanawa gamank yanna hoda wahanayak matanam Dan Yana gannath ekkanam..

  • @nandnfre2534
    @nandnfre2534 3 ปีที่แล้ว

    Oke ABS, EBD option nadda

  • @nalakagomes.9976
    @nalakagomes.9976 2 ปีที่แล้ว +3

    Alto thahadu kali ekka panda cross compare karanna epa . Japan wagon R වලටත් wada සුපිරි drive කරණකොට asa hithena vehicle ekak .සුපිරි .

  • @chiranthakanirmal3752
    @chiranthakanirmal3752 3 ปีที่แล้ว +2

    Honda Fit petrol එකක් තියෙනවාද ඒ ගැන Review එකක් කරන්න පුළුවන්ද

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 2 ปีที่แล้ว

    Meke power oil danna thiyenne koheda pls danna kenek kiyannako

  • @janithsupun596
    @janithsupun596 3 ปีที่แล้ว

    Me wahane petrol kiyak wadada city&out

  • @gayanthaprasad1647
    @gayanthaprasad1647 3 ปีที่แล้ว +1

    Good luck. Hyundai SUV review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thanks bro. ❤❤ Issarahata karamu

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 3 ปีที่แล้ว +2

    apoi kalayak bln htya review ekak enkn panda cross eke....thanks auto hub😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰

  • @user-rx6ub4wn6v
    @user-rx6ub4wn6v 3 ปีที่แล้ว

    Chr ekak 85laks watinavada?
    Vezel rs 80laks watinavada?

  • @dilmithseniru148
    @dilmithseniru148 3 ปีที่แล้ว +1

    Perodua elite viva eke full review ekak one hasitha ayye❤️😚

  • @Elegant729
    @Elegant729 3 ปีที่แล้ว +9

    Back eke passengersla 3tama seat belts thyenawa.

  • @rumeshk99
    @rumeshk99 2 ปีที่แล้ว +2

    හසිත මේකේ 1.0 එකක් ආවා ... රියර් වින්ශිල්ඩ් වොශර් එකකුත් එනවා... ඒ වගේමයි 2017 මොඩ්ල් එකක් ආවා.... ඒකේ 15" ඇලොයි .

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Thank you very much 🤩👌👌 #admin

  • @englishlessons4442
    @englishlessons4442 3 ปีที่แล้ว

    Suzuki Zen estilo 2010 ekk karanna.buget car nesa.minsu kamthi wi😍

  • @hasithsandeepana3641
    @hasithsandeepana3641 3 ปีที่แล้ว

    Toyota gt86 review ekakuth demu 🖤❤️

  • @China_UNCUT
    @China_UNCUT 3 ปีที่แล้ว +1

    Ha where did you find this? We haven’t seen one for years!

  • @mxgamingacc8714
    @mxgamingacc8714 3 ปีที่แล้ว +12

    Alto (indian, japan) දෙකටම වඩා හොද වාහනයක්. Vibrations එහෙම මුකුත් නැහැ, cabin sound installation හොදටම තියෙනව. බජට් සෙග්මන්ට් එකේ ගොඩක් වාහනවලට වඩා හොදයි. ඒ වගේම 1.3 එකේ පිකප් එකත් හොදයි. ගානට සෑහෙන වටිනව. ABS, EBD, Child Lock, Airbag වගේම C-Ncap 5 star ratings තීනව.
    අඩුපාඩු දෙකයි මට නම් තියෙන්නෙ. එකක් බ්ලයින්ඩ්ස්පොට් එක. A piller එකෙන් ලොකු බ්ලයින්ඩ්ස්පොට් එකක් තීනව. අනික petrol කරනව චුට්ටක් මදි. අනික් බජට් වාහන වලට වඩා.

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +3

      තෙල් කරන එක ගැණ බජට් කුණු ගොඩවල් එක්ක සසඳන්න එපා...මොකද ඒක තීරණය කරන්න ඕන වාහනේ සුවපහසුව එක්ක...ඉන්දියන් ලඩි වගේ නෙවේ...ජපන් ඇල්ටො එකටත් වඩා හොඳයිනෙ...

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว

      @@dhanushkasuraweera6932 ඉන්දියන් alto එකක් මාත් use කරනවා. panda එකකුත් use කරනවා. දෙකෙන් saftey වැඩි panda. but overall ගත්තම හොඳ වාහනය alto. දෙකම එකම කාලයක් පාවිච්චි කරන නිසයි කියන්නෙ

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว +1

      @@Rainbow-zr8tu මොනවද සමස්ථයක් විදියට Indian Alto වල හොඳ...?තනි මරණයක් අතේ තියන් Alto වල යන්න පුළුවන්...

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว

      @@dhanushkasuraweera6932 මරණය නම් මොකේ ගියත් වෙනවා.ඒක කර්මය එක්කයි එන්නෙ. වාහන දෙකම මම use කරන්නෙ 2015 ඉඳන්.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว

      @@dhanushkasuraweera6932 ඔයා alto සහ panda use කරලා බලන්න. වෙනස හොඳට දැනෙයි.බජට් වාහනවලින් ඉන්දියන් ඇල්ටෝ සුපිරි. නිකන් කියවන්නෙ නැතුව use කරන අයගෙන් අහලා බලන්න.

  • @kaviyagamingff832
    @kaviyagamingff832 2 ปีที่แล้ว +1

    Aiye me wahane dn micro show room wala thiyeda

  • @hashanmadushanka632
    @hashanmadushanka632 3 ปีที่แล้ว +2

    KIA වාහන ගැන රිවිව් එකක් ඕනා

  • @traveloflife4070
    @traveloflife4070 3 ปีที่แล้ว +10

    Rear washer එකක් තියෙනව

  • @koshanfernando7516
    @koshanfernando7516 3 ปีที่แล้ว +1

    1.0, 1.3 models lankawe available

  • @dinushshehan3602
    @dinushshehan3602 3 ปีที่แล้ว +3

    මටත් තිබ්බා micro panda AUTO gear ekak. 2017 manufacture.. හොද වාහනයක්.. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. AC කූල් මදි දවල්ට. AC දාගෙන කන්දක් අද්දන්න ටිකක් අමාරුයි.. ඒ වගේම පොඩි ගැප් එකකින් උනත් දානකොට යට වදිනවා 4 දෙනෙක් දාන් ගියොත්.. spare parts හොයන්න අමාරුයි.. තිබ්බත් ඒවා හරියට සෙට් වෙන්නෙ නෑ.. මට rack end tyre rod end ගන්න නැතුව මාතර ඉදන් කැලණියෙ micro company යන්න උනා ඒවා ගේන්න.. ඉන්ජින් එකේනම් කිසි අවුලක් ආවෙ නෑ.. අනිත් option ටිකත් හොදට වැඩ කරා. දැන්නම් වාහනේ මං ලග නෑ.. second hand market eka ටිකක් ගනන් අඩුයි.. වාහන මිල වැඩි උන නිසා ගත්ත ගානට වඩා 50000ක් අඩුවෙන් තමා ඒත් දුන්නෙ.. ඒ පොඩි අඩුපාඩු ටික ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම මං ඔයාලට කිව්වෙ.. ගන්න හිතන් ඉන්න කෙනෙක් හොයලා බලලා ගන්න.. ❤️😊

    • @royaleproduction396
      @royaleproduction396 3 ปีที่แล้ว

      තෙල් කරනවද යාලූ.. කොහොමද ඒ තත්වේය

    • @dinushshehan3602
      @dinushshehan3602 3 ปีที่แล้ว +1

      @@royaleproduction396 AC දාගෙන 1L ට කිලෝමීටර් 11ක් වගේ තමා කරන්නෙ ට්‍රැෆික් එකෙත් ටිකක් ඉදලා.. highway එකේ නම් ඊට වැඩී..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤❤

    • @aroshawalakuluarachchi3377
      @aroshawalakuluarachchi3377 8 หลายเดือนก่อน

      Micro panda cross ? Micro panda ?

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +3

    Superb 👍❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you! Cheers!

  • @lahirudu2475
    @lahirudu2475 3 ปีที่แล้ว +1

    Dihatsu mira es 2019 car eka gana vedio ekak karanavade..
    Ekata loku illumakuth thiyanava

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      th-cam.com/video/qCHB2zmDmAc/w-d-xo.html

  • @rajasapamedia840
    @rajasapamedia840 3 ปีที่แล้ว +4

    Rear washer එකක් මේකෙ තියෙනවා ඔයා ඒක දැක්කෙ නෑ

  • @rehanperera759
    @rehanperera759 3 ปีที่แล้ว +2

    Micro panda ekai cross ekai drive karaddi hodata road eke badala allanawa. Yanna puluwan hodata. Panda eke driverta athulen penawata wada eliyen car eka palal. Drive karaddi ape hithe experience eken ena measurement ekata api tawa poddak wadiyen ekathu kara ganna ona. AwulaPetrol burn wenawa wadi. Eth panda ekata wada cross eka hodai. Eth me car 2e handling patta. Mata nam niyamai anith ayata kohomada Dan na.

  • @sajithbandara9925
    @sajithbandara9925 3 ปีที่แล้ว

    Brand new ganna tiyenwada?

  • @dexterkj9670
    @dexterkj9670 3 ปีที่แล้ว +1

    Micro mx7 එක ගැනත් ඕනෙ

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +22

    ඔය වාහනය ගැණ ඔයිට වඩා ගොඩාක් වටින විදියට කතා කරන්න ඕන...එහෙම නැහැ...මමත් පුදුම විදියට ආශ...ආදරේ කරන කාර්,රථයක්...❤️❤️❤️

    • @nayanafashion5228
      @nayanafashion5228 3 ปีที่แล้ว +1

      Ow godak hoda dewal thiyenawa meke me range eke anith wahana ekka

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว

      @@nayanafashion5228 අනිවාර්යයෙන්ම...මම ඔය වාහනේ ලංකාවට හඳුන්වාදුන් දවසෙ ඉඳලම මාර විදියටම ආදරේ කරන...ආශා කරන Mini SUV රථය...ලංකාවෙ කියල යම් දෙයක් හරිත් තියනවනෙ...Micro සමාගම නිසා...ඉතිං ආදරෙයි ගොඩාක්...

    • @slgold217
      @slgold217 ปีที่แล้ว

      මෙකේ පාට්ස් තියෙනවාද සහො අඩු නැතුව

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 ปีที่แล้ว

      @@slgold217 මම මේ මෑතනම් දන්නෙ නැහැ...කලින්නම් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ...හැබැයි සුපිරි SUV එකක්...ගෙවන ගානෙ හැටියට...

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +12

    180 ට ස්පීඩ් ගිය වාහනයක්.

  • @chulanisugandika3480
    @chulanisugandika3480 ปีที่แล้ว

    මේකෙ outpot එක කොහෙද තියෙන්නෙ ?😥

  • @kavindulakshan4616
    @kavindulakshan4616 3 ปีที่แล้ว +2

    Aiye dfsk glory i auto 2021 wahane gena review ekk one

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Issrahta karamu ❤❤

  • @viduraabeywardana2232
    @viduraabeywardana2232 3 ปีที่แล้ว +1

    Aiye viva elite එකක් දාන්නකෝ

  • @slmaxxa
    @slmaxxa 3 ปีที่แล้ว +3

    Cross එකේ 1.0 එන්ජින් ආපුවා තියේ 2017 පස්සේ ආපු කාර් වල.

  • @praveenpremathilaka4079
    @praveenpremathilaka4079 3 ปีที่แล้ว +8

    ඉන්ධන කාර්‍යක්ෂමතාව කොහොමද මේ කාර් එකේ ?? City and Outstation ?

    • @1tharanga
      @1tharanga 3 ปีที่แล้ว +3

      ලග ට්‍රැෆික් වල 14,15 වගේ දුර නම් 17,18 වගේ කරනව

  • @aspenglishforce7974
    @aspenglishforce7974 3 ปีที่แล้ว +8

    Excellent vehicle than I expected, propose to by without any fear...

  • @kevinkushan5931
    @kevinkushan5931 3 ปีที่แล้ว

    Rear washer ek thiyenwaa

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +2

    බ්‍රෝ බෙන්ස් e300 bluetec hybrid එකක් ගන්න කොට මොනවද බලන්න ඕන ඔප්ශන්ස් හයිබ්‍ර්ඩ් සිස්ටම් එකෙ අවුල් බලාගන්නෙ කොහොමද

    • @autoworld871
      @autoworld871 3 ปีที่แล้ว +1

      Mu owa danna bn. Hamadama nikan options tika udin atha patha ganawa witharai

    • @autoworld871
      @autoworld871 3 ปีที่แล้ว

      Monawada kiyanne kiyala balanna awe

  • @Click_Here92
    @Click_Here92 3 ปีที่แล้ว +19

    මම දැන් අවුරුදු පහක් තිස්සේ panda cross එකක් තමයි යූස් කරන්නෙ... සුපිරි වාහනයක් මම ආදරේ මගෙ කාර් එකට... handling අතින් වුනත් සුපිරි... තෙලුත් හොදට වැඩ කරනව...

    • @Shashika_Akalanka
      @Shashika_Akalanka 3 ปีที่แล้ว

      තෙල් කොච්චර කරනවද ලීටර් එකකට

    • @Click_Here92
      @Click_Here92 3 ปีที่แล้ว +3

      @@Shashika_Akalanka town 15k wage... Out station 17-19 wage... 👍

    • @Shashika_Akalanka
      @Shashika_Akalanka 3 ปีที่แล้ว

      @@Click_Here92 Thank you ❤️

    • @tharushikadilmini9948
      @tharushikadilmini9948 ปีที่แล้ว

      Fuel 17,19 karanne 2015 car ekakd

    • @chathuras241
      @chathuras241 ปีที่แล้ว

      මේකේ ස්ටියරින්වීල් එක ඇජෙස්ටර්බල් නේද

  • @chathurangaroshan6273
    @chathurangaroshan6273 3 ปีที่แล้ว +1

    Fuel Tank capcity eka Leters 35 da 45 da ? :-|

  • @arenperera5777
    @arenperera5777 6 หลายเดือนก่อน

    how much petrol does it do ?

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว

    බොක්ක උබගෙ වගේ විස්තර කිරිමක් අය නැ අංක 1දිගටම යං 👍👍👍👍👍👍👍👍👍

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +14

    ගෙවන මුදලට safety එක හොද වාහනයක්.

  • @praneethperera4936
    @praneethperera4936 2 ปีที่แล้ว +1

    මේක තාමය්ජ් Company එකෙන් ගන්න පුලුවන්ද