ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි | Manifest What You Really Want

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2023
  • මහනුවරවැඩසටහන
    * ස්ථානය - Hotel Okray - Gatabe Kandy
    ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
    කොළඹ - මාලඹේ වැඩසටහන
    * ස්ථානය - Regent Country Club
    ජූලි 8 සෙනසුරාදා සහ ජූලි 9 වන ඉරිදා
    ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
     Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 7 සිට 70 දක්වා දරුවන්ට සහ වැඩිහිටියන්ට
    Poetic Brain 2days workshop අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
     ස්ථානය
     Hotel Regent Country Club මාලබේ.
     කාලසටහන
     ජූලි 1 සෙනසුරාදා සහ 2 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
    මහනුවරවැඩසටහන
     ස්ථානය
     Hotel Okray - Gatabe Kandy
     කාලසටහන
     ජූනි 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා
     ආයෝජනය
     රුපියල් 18,000.00
     දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0713 658 658යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.
    **********
    ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
    1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
    2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
    3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).

ความคิดเห็น • 1K

  • @BandaraDissanayake-vd9ri
    @BandaraDissanayake-vd9ri 4 หลายเดือนก่อน +14

    මට මෙය අහන්න සැලැස් වූ විශ්ව මාතාවට ස්තුති වේවා...

  • @user-fh6pu3lq5g
    @user-fh6pu3lq5g 11 หลายเดือนก่อน +27

    මේ වැඩසටහන මෙච්චර සාර්තක මේ ප්‍රශ්ණ අහන මහත්මයා ඉතාමත්ම ප්‍රායෝගික,මිනිස්සුන්ගෙ හදවතේ ඇත්තටම ඇති වන ගැටළු ඉතාමත්ම නිවැරදිව ප්‍රශ්ණ කිරීමයි..ඔබට බෙහෙවින්ම ස්තුති

  • @shanikafernando1693
    @shanikafernando1693 8 หลายเดือนก่อน +30

    සර්ගෙ හැම වීඩියෝ එකක්ම මම බලනවා. මේ boy තමයි හරිම විදිහට ප්‍රශ්ණ අහන්නෙ වැඩ සටහන ලස්සනටම බලන් ඉන්න ආස විදිහටම කරන්නෙ. සර් කතා කරද්දි අපේ හිතට එන ප්‍රශ්ණමයි එයා අහන්නෙ. ගොඩක් වීඩියෝ වල ගෑණු ළමයි සර්ට කතා කරන්න ඉඩ නොදි මැදින් පැනලා එක එක දේවල් කියනවා නොගැළපෙන විදිහට. ඒත් මේ පිරිමි ළමයගෙ වැඩ සටහන මෙහෙයවන විදිහ විශිෂ්ටයි.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 10 หลายเดือนก่อน +18

    ඔබතුමා ට වගේම අපිට නැගෙන ප්‍රශ්නය එයාකාරයෙන්ම ලබාදෙන නිවේදක මහතාටත් ස්තුතියි .

  • @user-ul3ls1zc6v
    @user-ul3ls1zc6v 4 หลายเดือนก่อน +9

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි.. කතා කරනවා අහගෙන ඉන්න ආස හිතෙන නිවේදකයෙක්, වැඩසටහන තුල ජිවත් වෙන, හැදැරීමකින් යුතුව වැඩසටහන කරන නිවේදකයෙක් කාලෙකින් දැක්කේ. ඔබ‍ට සුභ අනාගතයක්!

  • @MinoVlogs__
    @MinoVlogs__ 10 หลายเดือนก่อน +16

    ඔබගේ මේ වැඩ සටහන් අහන්න සැලැස්සුවට මේ විශ්වයට ස්තුති ස්තුති ස්තුති ....මගේ හැම කාරණාවක්ම එකින් එකට ඉටු වෙනවා ...ඔබතුමාටත් මේ විශ්වයටත් වැඩ සටහන් මෙහෙයවන සියලුම දෙනාට ස්තුති ස්තුති ස්තුති 🙏🏾🙏🏾🙏🏾

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 8 หลายเดือนก่อน +12

    මේ ඉගැන්වීම් අසන්නට දකින්නට මට මග සැළසූ විශ්වයටත් ඒ සඳහා දායක වූ සැමටත් සනත් ගමගේ මහතාටත් ස්තුතියි...!

  • @pereratharushi2749
    @pereratharushi2749 ปีที่แล้ว +24

    මට මේ video එක අහන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි... sanath sir .. අපිට මේ වගේ වටිනා උපදෙස් ලබා දෙනවා ඔබතුමන්ට දස දහස් වාරයක් ස්තුතිවන්ත වේවා... ඔබ සෑදූ වැඩූ දෙමවුපියන්ටත් මේ තුලින් පින් අත් වේවා.... නිවේදක මහත්මා ඔබටත් අනේකවාරයක් ස්තුති වේවා ❤

  • @chathurangakodagoda8408
    @chathurangakodagoda8408 10 หลายเดือนก่อน +19

    විශ්ව මාතාවට ස්තූති වත්ත වෙන්න මගේ සියලු ප්‍රාර්තනා ඉටු උනා. ස්තූති ව්ශ්ව මාතාවනි. ඔබ තුමන්ලාටත් ගොඩාක් ස්තූති❤

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 9 หลายเดือนก่อน

      Mata oyagan dayak danaganna puluvanda pliz

  • @user-bo9wc2nx1x
    @user-bo9wc2nx1x 9 หลายเดือนก่อน +13

    සනත් ගමගේ මහතාටත් නිවේදනය කල මහතාටත්, ස්තුතියි 🙏. මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...!🙏❤️

  • @vihangaruwini-gk7bc
    @vihangaruwini-gk7bc ปีที่แล้ว +44

    ඔබතුමාගේ මේ වචන ඇසීමට සැලැස්වූ ආදරණීය විශ්වයටත් මේ සියලු දැනුම අපට ලබාදෙන ඔබතුමා ඇතුලු පිරිසටත් අනේකවාරයක් ස්තුතියි❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබට ජයම වේවා!!!

    • @aamudithapriyangani4603
      @aamudithapriyangani4603 8 หลายเดือนก่อน

    • @aamudithapriyangani4603
      @aamudithapriyangani4603 8 หลายเดือนก่อน

      මම UK ඇවිත් ඉන්නේ caregiver විදියට නමුත් මට නර්සින් කරන්න ඕන.මට සුදුසු කම් තියෙනවා.මගේ ස්වයං යෝජනාව වෙන්න ඕන මොකක්ද සර්

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 ปีที่แล้ว +188

    සර්, මේ ක්‍රමය හරියට ම හරි. මට මං හිතන දේවල් එකින් එක දවසින් දවස ඉටු වෙනවා. හරි ම සතුටුයි. මට දැන් නැහැ කියලා බැහැ කියලා හිතෙන්නෙ නැහැ. හරි ම පුදුම සහගතයි. මට ඕනේ දේ කොහෙන් හරි කොතනදී හරි ඉක්මනින් ම ඉටු වෙනවා. සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා! විශ්‍වයටත් සර්ටත් ස්තූතිවන්ත වෙමි. මට විශ්වාසයි සර් මගෙ තවත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ඒක ඉටු වෙන කාරනා ටික ටික ලැබෙනවා සර්. මගෙ dream එක ඉටු වුණ දවසට මම සර්ව බලන්න එනවාමයි.

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +20

      ඔබට ස්තුතියි. ඔබේ වචන අපිට ලොකු දිරියක් දෙනවා

    • @namaleethusharika1143
      @namaleethusharika1143 10 หลายเดือนก่อน +4

      Thank you sir.

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 9 หลายเดือนก่อน

      Ana matat kiyannako pliz

    • @thusharimanjula3882
      @thusharimanjula3882 9 หลายเดือนก่อน +1

      ​@@SanathGamage
      , 30:39

    • @sudarshanisabeetha
      @sudarshanisabeetha 8 หลายเดือนก่อน

      මෙ සෙර්ව කොහොමද සම්බන්ධ කරගන්නෙ

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +44

    අපි සියලු දෙනාම සත්‍ය හා ශක්තිමත් ලොකය ඔසවා තබන ඔබට ඔබතුමා ගෙ කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් දරුවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

    • @indikasampath5366
      @indikasampath5366 ปีที่แล้ว

      000

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 5 หลายเดือนก่อน +4

    සනත්ගමගේ මහතානනි ඔබතුමාටත් නිවේදක පුතාටත් මේවැඩ සටහන කිරිමේදි සහය වන අයටත් ස්තුති වේව⁣ා

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 4 หลายเดือนก่อน +6

    සර් මට මේදැන් ලක්ෂ දහයක් ලැබුන වාව් මට හරිම සතුටූයි සනත් සර්ටත් මේ ව්ශ්ව මාතාවටත් හදපිරි සතුටින් ස්තුතිවන්ත වෙනව ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @asikalakmali7790
    @asikalakmali7790 10 หลายเดือนก่อน +6

    ඔබ තුමාට විශ්ව ශක්තියේ බලය තව තව ලැබේවා කරන වැඩ කටයුතු සාර්ථක වේවා නිදුක් නීරෝගී සුවය තව තව ලැබේවා ඔබ තුමාගේ වටිනා කාලය කැප කරමින් දුන්නාවු වටිනා වචනයට ස්තුති වේවා !!!
    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @dhilasl2002
    @dhilasl2002 ปีที่แล้ว +5

    සර්ගේ වචන සිත ස්පර්ශ කරනවා.හරි ලස්සනට සිතුවිලි වචන හසුරුවන්න කියල දෙනවා.මේක ඇත්තටම ඇත්තක්.සර්ට ගොඩාාක් ගොඩාාක් ස්තූතියි.ගොඩාාක් පින්.විශ්ව මාතාවට ගොඩාාක් ස්තූතියි 🥰🙏❤️

  • @user-qr6wd9oo8x
    @user-qr6wd9oo8x 7 หลายเดือนก่อน +22

    Sir මන් මුලින් ලියුවෙ (මට ලක්ෂ 10ක් ලබා දුන් විශ්වයට ස්තුතියි )කියලා මට ලක්ෂ 10ක් ලැබුණා කියලා ලියුවම තමා හරි ගියෙ ස්තුතියි

  • @chamathwijesinghe1412
    @chamathwijesinghe1412 ปีที่แล้ว +5

    මට මේ ගැන ඉස්සෙල්ලාම කියපු මගේ තාත්තටත් අම්මටත් මගේ යලුවටත් ඉස්තුතියි එයලාව මට ලබාදුන්නටත් ඉස්තුතියි සර්ගේන් මේ දේවල් අහන්න ලැබිම්ට සැලසිව්මත් ඉස්තුතියි. විශ්වශක්තියට ඉස්තුති වේවා ❤️🙏🙏🙏🙏

  • @WasanaSathsarani-tj2qr
    @WasanaSathsarani-tj2qr 8 หลายเดือนก่อน +5

    ඔබ තුමාව මුනගස්සපු ව්ශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mgp4716
    @mgp4716 10 หลายเดือนก่อน +5

    ජිවිතෙ ජය ගන්න අපිට ලබා දෙන උනන්දුව වෙනුවෙන් ඔබ තුමන්‍ට ඔබ සියලු දෙනාටම ස්තුතිය🥳❤️🤝 වෙවා🔥

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +9

    මේ සාකච්ඡාව මා හට නැරඹීමට සැලැස්සුවාට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ...🙏❤️
    මේ චැනල් එක තවත් හොදින් පවත්වා ගෙන යන්න ශක්තිය ලැබේවා ❤
    ස්තූතියි...

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

    • @RasikaDilrukshi-et8vh
      @RasikaDilrukshi-et8vh หลายเดือนก่อน

      ඔබ දෙදෙනාටම ස්තූතිවනුතිවන්ත වේවා​@@SanathGamageඇ

  • @chenubabyart5453
    @chenubabyart5453 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ වචන,අදහස් ඇසීමට සැලැවූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි..❤❤❤❤❤

  • @surangaprasad2478
    @surangaprasad2478 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුණගැස්සුවාට. නිවේදක තුමාටත් බෙහෙවින් ස්තූතියි අපට දැනෙන සෑම ප්‍රශ්නයක්ම අහලා පිලිතුරු ලබාගන්නවට 🎉

  • @surenitharungi1049
    @surenitharungi1049 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට ස්තූතියි මම මෙතෙක් කළ විශ්ව ආකර්ශන නිතියේ වැරදි නිවැරදි කරගැනීමේ අවස්ථාව මේ වීඩියෝ එක මගින් මට පෙන්වා දුන්නට🙏❤

  • @nilesh117
    @nilesh117 ปีที่แล้ว +38

    ඔබතුමා උගන්නන විශ්ව සත්‍යතාව නිරන්තරව ඉටු වෙමින් තිබෙනවා 🙏❤️

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @ishulab3435
    @ishulab3435 7 หลายเดือนก่อน +9

    විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ මේ මොහොත වෙනකන් මට හුස්ම,ආහාර,සෙවන ලබාදුන් සොබාදහමට මට හොද දෙමාපියන් ලබා දුන්නට මෙවැනි හොදම දේ අසන්නට ලබාදුන්නාට විශ්වයට අනේකවරයක් ස්තූතිවන්ත වෙමි..සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!!

  • @ishumadumali6228
    @ishumadumali6228 4 หลายเดือนก่อน +1

    ඔබව ඇතුලු මෙතෙක් ජීවිතයේ මුණගැසුණු සියළු මනුෂ්‍ය ආත්මයන් සහ සියලුම ලැබීම් වෙනුවෙන් විශ්වයට ස්තූතියි❤️

  • @deepikakumari302
    @deepikakumari302 ปีที่แล้ว +3

    ස්තුතිවන්ත වෙමි ඔබ දෙපලටම අපට අනුකම්පාවෙන් මෙ කරන උතුම් සත් කාර්යයට ස්තුතිය විශ්ව මාතාව ඔබට

  • @kumudusiridancingacademy801
    @kumudusiridancingacademy801 8 หลายเดือนก่อน +3

    මෙවන් සොදුරු මිනිසෙකු ලන්කා මාතාවට දායද කල විශ්ව මාතාවට අනේක වරයක් ස්තූතියි 🙏 .මේ video eka දකින්න සැලැස්වූ විශ්වයට ස්තුතියි ❤

  • @s.s.3584
    @s.s.3584 11 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුතියි ඔබතුමා සමග වැඩසටහන් කිරීමට මෙවැනි නිවේදකයෙක් ලබා දුන්නට. අපිට දැනගන්න තියෙන ප්‍රශ්නම තමයි මේතුමා අහන්නේ.

  • @nisaprabha6105
    @nisaprabha6105 ปีที่แล้ว

    සර්ට වගේම සර් වටා සිටින සියලු දෙනාටම බොහෝම ස්තූතියි..
    සර්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා..
    විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..
    තෙරුවන් සරණයි ගුරුතුමනි..
    💖🙏💖

  • @disna-vg2ub
    @disna-vg2ub 3 หลายเดือนก่อน +7

    මට මේක දකින්න සැලසුම් කල විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @dilshanishara
    @dilshanishara ปีที่แล้ว +15

    මේ දැනුම් පද්ධතිය නිසා මම family 100 කට අධික පිරිසකගේ රැකියා අවස්ථා සම්පුර්ණ කරන්න විශ්වයේ දොරටු විවෘත උනා. ඔබ තුමාට ගොඩාක් ස්තුතියී. විශ්වයට ගොඩාක් ස්තුතියි. ❤️

  • @Thejanofficial
    @Thejanofficial 10 หลายเดือนก่อน +2

    මේ වීඩියෝව බලන්නට ඉඩ සැලසූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏❤

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ඔබතුමාටත් අනෙකුත් කාර්ය මන්ඩලයටත් බොහොමත්ම ස්තුතියි. හැම වැඩසටහනකින්ම පියවරක් ඉදිරියට යනවා. විශ්ව ශක්තියට අතිශයින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @Ngoc11.11
    @Ngoc11.11 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි ඔබතුමාට අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 ආදරණිය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!♥️🙏🏻🌏

  • @nisansalapererandp
    @nisansalapererandp ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම ස්තූතියි මේ දේවල් මෙහෙම පැහැදිලි කරනවාට විශ්වයට ස්තූතියි!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @MadumaliJayasuriya-mv5ro
    @MadumaliJayasuriya-mv5ro 8 หลายเดือนก่อน +2

    හිතට ලොකු මානසික සහනයක් දැනුනා ♥️♥️ ස්තුතියි විශ්වයට ❤️ඔබ කණ්ඩායමට..

  • @malathipeiris1642
    @malathipeiris1642 10 หลายเดือนก่อน +1

    ඔබතුමා අපේ රටට වාසනාවක්. මම ප්‍රශ්නයක් ගැන හිතන කොටම ඔබ තුමා උත්තරය දෙනවා. අපේ ජීවිත වලට මේ දෙන ශක්තියට ඔබතුමාට ගොඩක් පිං ... ඔබතුමාට නීරෝගී , දීර්ඝායුශ ලැබේවා ...!!!

  • @user-xh1ve4ve5z
    @user-xh1ve4ve5z ปีที่แล้ว +2

    ස්තූතියි විශ්ව මෑණියට මට මෙි වීඩියො දකින්න අහන්න සැලසුනාට🙏🙏🙏🙏🙏

  • @wickramadulani3773
    @wickramadulani3773 ปีที่แล้ว +9

    මොහොතින් මොහොත විශ්වයට ස්තුති කරමි.ඔබතුමාටත් නිවේදක මහතාටත් පිටුපස කාර්යමණ්ඩලටත් ස්තුති කරමි.ඔබතුමාගේ වචන වලින් මොහොතින් මොහොත මාගේ සිතුවිලි වල සිදුවන යහපත දියුණුව දැනෙනවා.නැවතත් ස්තුති වන්ත වෙමි.🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සියළු කටයුතු සාර්ථක වේවා!!! ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

    • @wickramadulani3773
      @wickramadulani3773 11 หลายเดือนก่อน

      ඔබතුමා අැතුළු සියළුම දෙනාට යහපතක්ම වේවා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @wickramadulani3773
      @wickramadulani3773 11 หลายเดือนก่อน

      ස්තුතියි සර් 🙏🙏🙏

    • @karmalsilva51
      @karmalsilva51 11 หลายเดือนก่อน

      Mama Dan danne wiswaya gana .mage wa katauthu godak hari giya wish waratah isthui. Arigatho arigatho

  • @tharangakumari5779
    @tharangakumari5779 ปีที่แล้ว +2

    ඇත්තටම සර් ඔබට බොහොමයක් ස්තුති මෙවැනි ව්ඩියෝ ගෙනාවාට ,🙏❤️

  • @DarshanaPriyaPathma
    @DarshanaPriyaPathma 13 วันที่ผ่านมา

    ඔබතුමාගේ මේවටිනා අදහස් ඇසිමට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතියි. ස්තූතියි. ස්තූතියි...

  • @Hemali397
    @Hemali397 ปีที่แล้ว +4

    Sir, මම මේ වීඩියෝ ව 10 පාරක් විතර බැලුවා.....හිතට හරිම සැනසීමයි......ඔබ තුමා මට මුනගැහුනා......විශ්වයට ගොඩාක් ස්තුතිය ...ස්තුති ....ස්තුති

    • @jithmisarangi2812
      @jithmisarangi2812 7 หลายเดือนก่อน

      මමත් ❤❤❤ ස්තුතියි ස්තුතියි

  • @rohankasun99gmail
    @rohankasun99gmail ปีที่แล้ว +10

    ස්තුති සර්.. ඔබතුමාට හැමදාම ජය.. මා සාර්ථකයි...
    ඔබතුමාගේ හඩ ඇසෙන සියලු දෙනා දැනටමත් සාර්ථකයි..🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

  • @user-ql8qb2gh2u
    @user-ql8qb2gh2u 8 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන අහන්න සැලැස්වූ ඔබ තුමන්ලට ගොඩක් ස්තූතියි
    මාගෙ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 7 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනා මුණගැසී ලබා දුන් දැනුමට ස්තුතිය. ඔබ දෙදෙනා මුණ ගැසුණු මේ මොහොත ට ස්තූතියි. විශ්ව මාතාවට ස්තුතියි. ඇති තරම් මුදල් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 ปีที่แล้ว +4

    හිතට දුන්න ඒ හයියට ශක්තියට බෙහෙවින්ම ස්තූතියි සර්.🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @user-im1uv4gm6n
    @user-im1uv4gm6n ปีที่แล้ว +12

    ඔබ තුමාගේ වචනයක් පවා ජීවිතයට ගොඩක් වටිනවා ❤❤ 🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

    • @kumudineckodikara1303
      @kumudineckodikara1303 9 หลายเดือนก่อน

      Thank you sir🙏🙏🙏❤️

  • @ireshakulathunga4748
    @ireshakulathunga4748 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ දෙපළට වගේම team එකට.. වටින විස්තරයක්.. විශ්වයට ස්තූතියි මෙය පෙන්නුවාට

  • @prasannawanniarachchi4191
    @prasannawanniarachchi4191 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මේ කරන දේවල් වලට අපි වෙනුවෙන් ඔයාට මිනිස්සුන්ට ගොඩක් වටිනා දේවල් කරන්න තව ශක්තිය ලැබේවා

  • @bhagyajayawardana9528
    @bhagyajayawardana9528 ปีที่แล้ว +4

    සර්ගේ වැඩසටහන් තුලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම ගොඩක් ස්තුතියි❤🙏. විශ්ව මාතාවට සහා සර් ඇතුලු සැමට ගොඩාක් ස්තුතියි!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

  • @umeshamadushan8503
    @umeshamadushan8503 ปีที่แล้ว +17

    ඔබතුමා මගේ ජීවිතය ට..ආලෝකයේ පාර පෙන්නුවා..ගොඩාක් පිං ඔබතුමා ට 🙏 ❤️ආදරෙයි පියානණි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පිං. විශ්වමාතාගේ පිහිට ඔබ සියලු දෙනාටම ලැබේවා, 🙏🙏🙏🙏

  • @sathyasoya1581
    @sathyasoya1581 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි,විශ්වය කෙතරම් සුන්දරද විශ්වයට ස්තූති වේවා

  • @chandrikalalani6093
    @chandrikalalani6093 7 หลายเดือนก่อน +3

    මටත් ලියන්න ගියාම දවස ගානේ වෙනස් කරන්න වුනා. හැබැයි එකම අදහස. වචන තමා වෙනස් කලේ. අන්තිම හොදට ගලපලා ලස්සනට වාක්‍ය ලියවුනා.

    • @user-ug3no4xy1j
      @user-ug3no4xy1j หลายเดือนก่อน

      මාත් පටන් ගත්ත. මාත් වෙනස් කලා විශ්වය ඔබ‍ට ස්තුතියි ස්තුතියි ස්තුතියි...

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +9

    ඔබතුමාට අනෙක් වරයාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤ බුදුසරණයි ,මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් කරන්න යන්න ,ඔබ තුමාගේ සියලුම පර්ඨනා ඉටු වේවා ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

    • @susanthabandara9396
      @susanthabandara9396 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාට ස්තුතියි විස්වයට

    • @sinthiyanilanthi6597
      @sinthiyanilanthi6597 9 หลายเดือนก่อน

  • @nish216
    @nish216 ปีที่แล้ว +2

    මෙවැනි වටිනා දේවල් කියා දෙන ඔබතුමාටත්, මේ වටිනා දැනුම අප වෙත බෙදා දීමට කටයුතු සලසා දුන් ඒ සියලුම දෙනාටත්, මේ වීඩියෝව බැලීමට සිත්දුන් මාගේ මනසටත්, විශ්වයටත් ගොඩාක් ස්තූතියි..!!! 🙏🙏❤️

  • @user-zi8dg7mg7t
    @user-zi8dg7mg7t 8 หลายเดือนก่อน +1

    හැමදේම හොදට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුණා .ඔබ තුමාට සහ වැඩසටහන කරපු අයට සහ මහා විශ්වයටත් බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanigayathri246
    @dilhanigayathri246 ปีที่แล้ว +5

    හැමදාම අපේ ජිවිත ගොඩනංවන අපේ උපදේශක තුමා ඔබ හට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි, මේ වගේ උත්තමයෙක් ලබාදුන් මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

  • @user-im1uv4gm6n
    @user-im1uv4gm6n ปีที่แล้ว +3

    විශ්ව මාතාවට ප්‍රරකෝටී වාරයක් ස්තුතිය සර් ඔබටත් බෙහෙවින් ස්තුතිය මේ විදිහට ජීවිත හරි ආකාරව දීප්තිමත් කරාට ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @umayanganimaheshika7423
    @umayanganimaheshika7423 6 หลายเดือนก่อน

    මේ ඉගැන්වීම බැලීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි!

  • @funandknowledge7741
    @funandknowledge7741 6 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට මේ හැම දේම පැහැදිලි කරලා දුන්නට. ස්තූතියි විශ්වයට මේ වැඩසටහන පෙන්වූවාට.😊

  • @User.84252
    @User.84252 ปีที่แล้ว +5

    විශ්ව මෑනියන්ටත් , ඔබතුමාටත් බොහොමත්ම ස්තුතිය 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +4

    ❤❤❤ඔබ තුමාට ගොඩක්ම ස්තුති!!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 10 หลายเดือนก่อน +2

    මෙම වීඩියෝ එක මටත් අන් සැමටත් නැරඹීමට අවස්ථාව ලැබීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්න වෙනවා.....🙏🙏

  • @ameliyacreation6866
    @ameliyacreation6866 ปีที่แล้ว

    ඔබ තුමා ට ත් නිවේදක මහතාටත් බෙහෙවින් ම ස්තූතියි. අපට තියෙන ගැටලු එතුමා හොදින් ඉදිරිපත් කරනවා. අද වැඩසටහන විශිෂ්ටයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔබ දෙපලට ම🙏🙏❤💐🙏🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +7

    ඔබතුමා ඇතුළු සියලුම දෙනා දිනෙන් දින තව තවත් දියුණු වේවා🙏🙏🙏 ආයුෂ වර්ණ සැප බල යසසෙන් වැඩේවා!!! නිදුක් වේවා නිරෝගී වේවා කායික මානසික සුවයෙන් සුවපත් වේවා !!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว +14

    ඔබතුමා මගේ ජීවිතය ආලෝක මත් කලා .ඔබ තුමා මට ලොකු ශක්තියක් සර්.ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..♥️♥️♥️♥️♥️♥️♥️♥️
    .

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

  • @kalanijayasuriya3882
    @kalanijayasuriya3882 ปีที่แล้ว

    මට මේ වැඩසටහන බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතී.. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති මේ තරම් පැහැදිලිව අපිව දැනුවත් කිරීම පිළිබදව. ඒ වගේම නිවේදක මහත්මයාටත් ගොඩක් ස්තූති මෙච්චරකල් අපේ හිතේ මැවුන සෑම ප්‍රශ්ණයක්ම නැවත නැවත ප්‍රශ්ණ කරමින් අපිව දැනුවත් කලාට. 💐💐💐💐💐💐💐

  • @campikapriyadarshini
    @campikapriyadarshini 10 หลายเดือนก่อน +3

    ස්තුතියි විශ්ව මාතාවට ❤

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +4

    ස්තුතියි! ඔබතුමාටත්, අනිත් සියලූඑම දෙනටත් , ගොඩක් ලස්සනයි ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @anushalakmali1606
    @anushalakmali1606 3 หลายเดือนก่อน +1

    මගේ ගොඩක් ගැටලු තැන්වලට පිළිතුරු ලැබුණා ගොඩක් ස්තූතියි ඔබතුමාටත් නිවේදකතුමාටත්.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි හදවතින්ම හරි පාර පෙන්නුවට❤❤❤❤

  • @chaami4m
    @chaami4m หลายเดือนก่อน

    මේ වැඩසටහන අහන්න සැලැස්සුවාට විශ්වයට ස්තූතියි, සියලුදෙනාට ස්තූතියි

  • @nimalrajapaksa5179
    @nimalrajapaksa5179 ปีที่แล้ว +11

    ස්තුති යි සර් !! ඔබතුමාට 🙏 දීර්ඝායු පතමු !!!!

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df ปีที่แล้ว +29

    විශ්ව ශක්තියට ස්තුතියි වේවා විශ්ව ශක්තියට ස්තුති වේවා, විශ්ව ශක්තියට ස්තුතියි වේවා

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +2

      ඔබට ජයම වේවා!!!

    • @vindyalasanthi2620
      @vindyalasanthi2620 11 หลายเดือนก่อน

      Siyalu denatama aneka warayak sthuthi wewaa...

  • @ashasomawansa
    @ashasomawansa ปีที่แล้ว +1

    ස්තුතියි පින් ඔබ දෙපලට සම කාර්ය මණ්ඩලයට. තෙරැවන් සරණයි . යහපතක්ම වේවා ඔබ සැමට.

  • @sithu8828
    @sithu8828 6 หลายเดือนก่อน +4

    මට පේරාදෙණිය වෛද්‍ය පීඨයට යන්න උදව් කළ මාහට ශක්තික් වෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි බොහෝම ස්තුතියි 🙏🥺❤️❤️🥺

  • @mr.creative1075
    @mr.creative1075 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි සර් ඔබතුමගේ මේ වචනවල වටිනාකම කියා ගන්ඩ බැහ ඔබතුමාට දිර්ඝ ආයුවේවා ....❤❤❤

  • @thaaripallage
    @thaaripallage 5 หลายเดือนก่อน +1

    නිවේදකතුමා ඉතාම සරලව අපිට එන ගැටලු ගැන ප්‍රශ්න ඇසීම පිලිබද ස්තූතියි.

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 8 หลายเดือนก่อน

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙම වැඩසටහන ඇසීමට දැකීමට සැලැස්සුවාට !

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 ปีที่แล้ว +3

    මට ලක්ශ 30 ලැබුනා විශ්ව මාතාවට ගොඩාක් ස්තුති 🎉🎉🎉

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn ปีที่แล้ว +3

    ඉස්තුතී ආදරනීය විශ්ව මාතාවට ❤❤❤ ඉස්තුතී සර් ඔබටත් ❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +1

    ස්තූතියි සනත් සර්ටත්, චන්දිමාල් මහත්මයාටත් මෙයට දායක වූ සියලු දෙනාටත් 🙏❤️🌿

  • @maneljayakody9974
    @maneljayakody9974 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ගොඩාක් ස්තූතියි මේ දැනුම දුන්නාට ඔබතුමාට!!!!!

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +4

    Bohoma sthuthee sir

  • @rasikasanjeewanaranasinha9291
    @rasikasanjeewanaranasinha9291 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

  • @Koreantips8888
    @Koreantips8888 หลายเดือนก่อน

    මේච්චර දවස් වැරදියට කරපු දේවල් හරි විදියට කරන්න සර්ගේ උපදෙස් ගොඩාක් වටිනවා මේ දේවල් කියලා දෙන සර්ට ගොඩාක් ස්තූතියි.. 🙏

  • @NiroshaKumuduni-mf4ju
    @NiroshaKumuduni-mf4ju ปีที่แล้ว

    ඔබ සමග කථා කරන්න සැලැස්ස වූ විශ්වයට ස්තූතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +4

    ඔබතුමාටත් නිවෙදක මහතාටත් අනෙකුත් සහයකයින්ටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 ปีที่แล้ว +3

    මාගේ බලාපොරොත්තු ..සිහින...ඉලක්ක ඒ සියල්ල මා වෙත ලබාදුන් විශ්වමාතාවට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඒ වාගේම අපේ ජීවිත වලට ආලෝකය ගෙන දන්නාවූ සනත් ගමගේ මහතාටත්...නිවේදනක මහතාටත් කර්‍ය්මණ්ඩලයටත් ..ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @user-fj5eb1lo3q
    @user-fj5eb1lo3q หลายเดือนก่อน

    හරිම ප්‍රායෝගික ප්‍රශ්න ඇසීමත්, ඒවාට නිවැරදි පිලිතුරු ලැබීමත් නිසා වැඩ සටහන අති සාර්ථකයි.ඔබ දෙපළටම ස්තූති.

  • @nadeeshapiumi7825
    @nadeeshapiumi7825 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම ❤

  • @heavenlyhandmade5975
    @heavenlyhandmade5975 ปีที่แล้ว +3

    ස්තුතියි ❤❤

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +9

    අපට හට මේ දෙන්නාවූ ශක්තියට ඔබට අනේක වාරයක් ස්තූතිය සර් 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว +1

      ඔබේ දිරි ගැන්වීම් අපිට ඉතාම ශක්තිය. ඔබටත් යහපතක්ම වේවා!!!

  • @kaveesha3914
    @kaveesha3914 8 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගන ගත්තා මේ වීඩියො එකෙන්...බොහොම ස්තූතියි ...විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා ❤❤

  • @jeewaninisha6257
    @jeewaninisha6257 4 หลายเดือนก่อน +2

    ඔබතුමා නිසා අපෙ හිත් හරිම ශක්තිමත් වෙනවා ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว +3

    Godak sthuthi hodata theruna hmdema❤️

  • @kmusic1889
    @kmusic1889 ปีที่แล้ว +3

    Thank you all 😍🙏

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබට ජයම වේවා!!!