ඇඟිලි දෙකෙන් මේ දේ කරන්න - මොළයෙන් හිතන දේ සැබැවින් ලබාගන්න | Sanath Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 520

  • @ramaniperera3556
    @ramaniperera3556 8 หลายเดือนก่อน +25

    ඔබ දෙදෙනාවම මට මුණගැස්වූ ආදරණීය විශ්වයීය දෙවිඳුනී ඔබතුමන්ට ස්තුතියි !!!❤❤❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน +27

    සර්ගේ ඒ කථාව නමි මරු සර්.ටොක්සික් වෙන වෙලාව ගැන කියන කථාව..ඔවි සර්..හරියට හරි..අපේ නිවේදක මල්ලිත් මරු අනේ..ස්තුතියි මල්ලි.. ලස්සනට හැමදේම අපට පැහැදිලි කර දෙනවට🙏💚💙

  • @Loner-vf3km
    @Loner-vf3km 8 หลายเดือนก่อน +21

    Chandimal මම හරිම ගරු කරන නිවේදක කෙනෙක් ..පුදුම සංයමයකින් වැඩසටහන් මෙහෙයවන්නෙ අහන්න ඕන තැන හරිම ප්‍රශ්න අහනව අපට ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැතුව වැල්වටාරම් නෑ..මම හරිම කැමති වැඩසටහන් බලන්න...සනත් ගමගේ sir කියන්නෙ ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑ 👌 හරි ප්‍රියමනාපයි

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 8 หลายเดือนก่อน +8

    අලුත් අවුරුදු උදාවත් එක්ක youtube එකේ ඉස්සරලාම බලන්නෙ මොකක්ද කියලා මම හිතුවා .සනත්ගමගේ සර්ව තමයි මුලින්ම සර්ච් කරේ .
    ඉතින් සර් චන්දිමාල් සමඟ ලස්සනට වැඩසටහන කරනවා.
    මට හරිම සතුටුයි .
    ඔබ දෙපලටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @SamanDias-j2m
    @SamanDias-j2m 8 หลายเดือนก่อน +6

    ඔබ තුමා ව නිරතුරුවම මුණ ගැසෙන හැම මොහොත කම අපි තව තවත් ධනාත්මක වෙනවා. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාටත් කාර්ය මණ්ඩලයේ හැමෝටමත්. ආදරණීය විශ්වයට ස්තූතියි...ස්තූතියි...ස්තූතියි

  • @piumamalanganie7980
    @piumamalanganie7980 8 หลายเดือนก่อน +11

    මෙවැනි දේ විද්‍යාත්මකව හා සරලව පැහැදිලි කර දෙනවාට ස්තූතියි ඔබ තුමා ට.හා නිවේදන මල්ලි ට. විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තූතියි මෙවැනි දේ අහන්න සැලැස්සුවා ට

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 8 หลายเดือนก่อน +56

    ඔබව මුනගස්සපු මේ විශ්වට බෙහෙවින් ස්තූති වන්ත වේවා.....❤️

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 8 หลายเดือนก่อน +8

    පළමුව සර් ඔබටත් ඔබගේ කණ්ඩායමටත් හදවතින්ම ස්තුතියි. ඒ වගේම මට මේ වීඩියෝ නරඹන්න පෙන්නුම් කළ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.සර්ගේ වීඩියෝ නිතරම බලනවා. මට ප්‍රශ්නයක් වෙලා දවස් දෙකයි. ඇත්තටම ඒ ප්‍රශ්නය දැන් හරි සැහැල්ලුවෙන් නිරාකරණය කරගන්න අවස්ථාව ලැබුණා.සර්ට අනේක වාරයක් ස්තුතියි❤❤❤🦋🦋🦋

  • @DammikaNiroshani-z6p
    @DammikaNiroshani-z6p 8 หลายเดือนก่อน +10

    අපි අපේ ජීවිතේට අවශ්‍ය සියලූම දේ ලබා ගත්තා.ජීවිතේ දිනුවා.සර් ඇතුලු සියලුම දෙනාට ගොඩක් පිං.අනේක වාරයක් ස්තූතියි ..! ස්තූතියි ..! ස්තූතියි !.උදව් කළ විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ..! ස්තූතියි ...! ස්තූතියි ...!

  • @Pubuduwathmini
    @Pubuduwathmini 8 หลายเดือนก่อน +3

    මේ වීඩියෝව ලබාදීම ගැන කොහොම ස්තූති කරන්නද මන්දා..❤
    ආරක්ෂක අංශයේ ඉහල තනතුරත් දරණ නිලධාරියෙක්ට.. විවේකී වේලාවේදී සතුටෙන් සැහැල්ලුවෙන් සිටීමට අවශ්‍ය කුමක්ද කියා සොය සොය සිටි මට මේ ලැබුණේ.. විශ්වයටත් සනත් මහත්මයාටත් නිවේදකතුමාටත් මාගේ හදවතින්ම ස්තූතිය පිරිනමමි🎉🎉🎉❤❤❤❤❤

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 8 หลายเดือนก่อน +7

    විශ්ව මාතාවට ස්තූති වේවා මම නිතරම සනත් ගුරුපියාණන්ගේ මේ වීඩියෝ බලනවා.
    මම නැවත මගේ උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කලා. විශ්වයට ස්තූති වේවා... සනත් ගුරුපියාණ්ට ස්තුති වේවා!!!

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe7380 8 หลายเดือนก่อน +4

    සර් විඩියෝ එකක් දානකම් අපි හැමෝම නොයිවසිල්ලෙන් ඉන්නේ .අපිට මේ වගේ තව ගොඩාක් වැදගත් දේවල් කියලා දෙන්න සර්ට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා.❤

  • @lakmiwijerathne4424
    @lakmiwijerathne4424 8 หลายเดือนก่อน +152

    මම මේ යූ ටියුබ් චැනල් එකේ ඔක්කොම වගේ videos බලලා තියෙන්නෙ. මට අවශ්‍ය energy එක නැති උනාම ආයෙ අයෙමත් බලපු videos බලනවා. ඒ වගේම මන් ගොඩක් දේවල් achieve කරමින් ඉන්නෙ.. මට ඔබතුමාගේ කණ්ඩායම මුනගැස්වීම සම්බන්ධයෙන් මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා..

    • @anjalikaperera4140
      @anjalikaperera4140 8 หลายเดือนก่อน +3

      මමත් එහෙමයි....

    • @gaveeshapremarathna12
      @gaveeshapremarathna12 8 หลายเดือนก่อน

      ❤️

    • @Isuru-v9j
      @Isuru-v9j 8 หลายเดือนก่อน

      මමත් එෙහම

    • @deepadammika9446
      @deepadammika9446 8 หลายเดือนก่อน

      Mamath

    • @dilinichathirika958
      @dilinichathirika958 8 หลายเดือนก่อน +4

      ඔව්..
      එකම වීඩියෝව අහන්න අහන්න මොනා හරි අලුත් කෑල්ලක් අල්ලගන්න පුලුවන්......
      ස්තුතියි ඔබතුමාට... 🙏🙏🙏

  • @nishanthakumara9535
    @nishanthakumara9535 8 หลายเดือนก่อน +24

    මෙ විඩියෝ එක බැලීමට සැලැස්සුවට විශ්ව මාතාවටත් සනත් සර් ඇතුළු කණ්ඩායමටත් ස්තුතියි❤❤❤❤

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 8 หลายเดือนก่อน +49

    මම විදේශ ගතවෙලා ඉන්න කෙනෙක්.උනාට ගොඩාක් කරදරවලට මුණ දෙන ගමන් තමයි හිටියෙ.ගැටලු ටික තාම එහෙමමයි.ඒත් මම දැන් ගොඩාක් ශක්තිමත්.සර්ට ගොඩාක් පින් සිද්ධ.වෙනවා මගේ හිත කියන්නෙ මම දැන් දිනලා කියලා. ඇත්තමයි සර්.ඔයා දෙවියෙක් නෙවෙයි දේවාලයක්..සත්තයි..කවදා හරි ඇවිත් මුන ගැහෙන්න ආසාවක් තියෙනවා.ඔබ ඇතුලු හැමදෙනාටම සම්මා සම්බුදු සරනයි...පරිස්ස මෙන් ඉන්න.

    • @GayathriMaheshika-cb2yu
      @GayathriMaheshika-cb2yu 8 หลายเดือนก่อน

      Ane 🙏🙏🙏🙏matath කියන්න කොහොමද කරන්නේ කියලා

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 8 หลายเดือนก่อน +14

    මෙි විඩියේ එක අහන්න සැලැස්සුවට විස්වා මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 සර් ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Minifood.254
    @Minifood.254 8 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ඔබතුමන්ලාටත් නිරෝගී සුව හා දීර්ඝයුශ පතනවා..❤❤❤

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 8 หลายเดือนก่อน +3

    ඇත්තටම අනිත් අය මට මෙහෙම කලා මෙහෙම කිව්වා කියලා ඒ සේරම මතක් කර කර දුක් වෙනවට වඩා සතුටුදායක තැනක් මතක් කරලා සතුටුවෙන එක අනර්ගයි සර්.... ඇත්තටම විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතියි ඔබතුමා ,චන්දිමාල් මහතා වගේ වටිනා පුද්ගලයින් මුණගැස්වීම සම්බන්ධව ඔබලාට ජය💪🙏👍

  • @48amila
    @48amila 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්.... ඔබව මා හට මුනගැස්වු විශ්වයට බොහොම ස්තුතියි .... චන්දිමාල් සර්ට බොහොම ස්තුතියි ❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කතා බහක්.පුදුම විදියට හිත නිවෙනවා ඔබටතුමාගෙ වීඩියෝ බලද්දි.ඔබතුමාව මුනගැස්සවූ මේ ව්ශ්ව මාතාවට ස්තුති වේවා!

  • @වෙදමුදියන්සේ
    @වෙදමුදියන්සේ 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටිනවා.මම ගොඩක් මානසිකව වැටිලා හිටියෙ.සර් ගේ පාඩම් වලින් මං නැවත ජිවත් වෙනව⁣

  • @jayamininisansala6195
    @jayamininisansala6195 8 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක අහන්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

  • @sujeewanishanthi3925
    @sujeewanishanthi3925 8 หลายเดือนก่อน +20

    විශ්ව මතාවට .හා ..සනත් සර් ට...අනෙක වාරයක් ස්තුති

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 8 หลายเดือนก่อน +5

    අති දක්ෂ ඔබ වන් ගුරුවරයෙක් ලබා දුන්නාට විශ්වය ඔබට ගොඩක් ස්තූතියි .......

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 8 หลายเดือนก่อน +1

    සෑම දින කම හිමිදිරියේ මා සෙත් පතන අය අතර ඔබ තුමා ඉහලින් ම සිටිනවා.හරියටම විශ්ව ආකර්ශන නීතිය කියාදුන් ගුරු පියාණන් ඔබ යි, ඔබ මුනගැස්සූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමා ට නිදුක් නිරෝගී සුව සපිරි දීර්ඝායුෂ ලැබේවා !සිතූ පැතූ දේ ඒ අයුරින් ම ඉටු වේවා !

  • @harshasampath9552
    @harshasampath9552 8 หลายเดือนก่อน +2

    සනත් සර් ඔබ තුමටත් මේ විශ්ව මාතාවටත් චන්දිමාල් පුතාටත් අනේවාරයක් ස්තූති වේවා

    • @anusarasenod
      @anusarasenod 8 หลายเดือนก่อน

      සර්ගෙ විඩියො ඔක්කොම මම බලනවා .මමයි,පුතාලා දෙන්නයි,මහත්තයාත් එක්ක සර්ව හමුවෙන්නත් ආවා.මහත්තයා පොලිසියේ සෙවය කරන්නේ .එයා නිතරම යුද්ධය තිබූ කලයෙ විඩියො බලනවා .අයියාත් ආමි එකෙ ඉදලා නෑති උනෙ.එකෙන් එයා මොකක්ද විදින්නෙ කියලා හිතාගන්න අපහසුයි.

  • @sarathkumara8181
    @sarathkumara8181 8 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතියි සනත් ගමගේ සර්ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
    ඔබ තුමා ගේ ⁣විඩ්යෝ බලා ජිවිතය ගොඩාක් දේවල් එකතු කර ගත්තා .
    ලාංකිකයන් වශයෙන් ජාති බෙද පක්ෂ පට අගම් බෙද තුරන් රට ගැන සිතා කටයුතු කරන්න බැරි හේතුව ධනාත්මක ව නොසිතන නිසා.
    පොල් පැල ලක්ෂ 6 හෝ එයට වැඩ් සංඛ්‍යාවක් සිටුවා.එයින් අස්වැන්න ලැබෙන කාලය වන විට පොල් තෙල් නිශ්පදන කර්මාන්ත ශාලාවකුත් හැදුවා නම්.ලෝක වෙළෙඳ පලට පොල් ලබා දි ඩොලර් ලාංකාව ට රැගෙන එන්න පුළුවන් .
    අවුරුදු 10 කාලය තුළ කොපමණ රැකියා රට තුළ බිහි කරන්න පුළුවන් ද? උගත් බුද්ධිමත් දෙශපලනය කරන අයට උද්ඝෝෂණ අරගල වෟත්තිය සමිති පිහිටවා ගෙන රට විනාශ කරන අයට මෙ ගැන හැගිමක් නැත්තේ ඇයි .පොල්තෙල් නිශ්පදන ය කරන අයතනයට ලාංකාවේ වටෙන්ම පොල් ලබා දෙන්න පුළුවන් නේද ? දැන් මෙය ක්යාත්මක කළහොත් අවුරුදු 10 යන විට පොල්තෙල් නිශ්පදන ය.විදේශ ගත වනවා මනසින් දකින්න පුළුවන් නේද ?

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 8 หลายเดือนก่อน +3

    මම ගොඩක් කැමති ම නිවේදක මල්ලියෙක්. සනත් සර් ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබ දෙපලට

  • @thanujaudukalage875
    @thanujaudukalage875 8 หลายเดือนก่อน +2

    අනේ ගොඩාක් ස්තූතියි ❤මට හැම වෙලාවෙම මතකයට එන මම අකමැති දේවල් තිබුනා.මම සාමාන්‍ය යෙන් හොඳ positive vibe එකක හැම වෙලේම ප්‍රසන්නව සතුටින් ඉන්න කෙනෙක්.මම හරිම භක්තියෙන් කර කර හිටපු ක්‍රියාවන් මා වටා සිටි අය අවතක්සේරු කරමින් ...සංසන්දනය..කරමින්...මොන දේ කරත් පහතට දමමින් සතුටින් කර කර හිටපු දේ එපාම කරා.ඉතින් මට මේ දේවල් නිතරම මොන දේ කරන්න ගියත් මතකයට එනවා.මටම දැනෙන්න ගත්තා මෙයින් මා වටා negative vines එකතුවන ඛව.බෙහෙවින් ස්තූතියි ❤ අද video එකට🙏❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ පැහැදිළි කිරීම සහ චන්දිමාල් පුතා අප සැම වෙනුවෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි.
    ඔබ දෙදෙනාටත් අප සැමටත් විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි

  • @dammikamanel9147
    @dammikamanel9147 8 หลายเดือนก่อน +5

    ඔබ දෙපළට හදවතින්ම ස්තුතියි මේ දෙන දැනුමටත්🙏ආදරණීය විශ්වයටත් ස්තුතියි🙏🦋

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 8 หลายเดือนก่อน +23

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @Amidu125
    @Amidu125 8 หลายเดือนก่อน +3

    මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔබතුමාට ස්තූතී වන්න වේවා ... 🎉🎉🎉 එවගේම මගේ ජීවතය වාසනාවන්ත කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්තවේවා 💎😘🥰😘

  • @nisanchalikumari2881
    @nisanchalikumari2881 8 หลายเดือนก่อน +1

    මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 8 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව දකින්නට සැලැස්වු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @mine_ro7805
    @mine_ro7805 8 หลายเดือนก่อน +1

    ඔබතුමා කියලා දුන් මේ දේවල් ගොඩාක් වටිනවා, ඉස්සරහටත් මේ වගේම වටිනා දේවල් ලබා දෙන්න විශ්වයේ ශක්තිය ලැබේවා 🙏

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 8 หลายเดือนก่อน +1

    මගේ ආදරණීය විශ්ව මාතාවටත්, සනත් සර් ටත් අනේකවාරයක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී 🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 8 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ...මෙවන් සොදුරු මිනිසුන් මුන ගැස්සුවාට....

  • @PiyarathnaBandara-r8h
    @PiyarathnaBandara-r8h 4 หลายเดือนก่อน +1

    සර්ගේ මේ වීඩියෝ මම බලවා මගේ තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න බැරුව හිට්යේ දැන් මගේ හිත හරිම සක්තිමත් මම ව්ස්වස කරනවා ඉක්මනින් මම ඒ තැනට යනවා කියලා සර් ඇතුලු කාර්ය මණ්ඩලයට අනේක වාරයක්‌ ස්තුති වේවා ජයශ්‍ර

    • @SanathGamage
      @SanathGamage  4 หลายเดือนก่อน

      ඔබේ සියලු ම යහපත් සිහින ප්‍රාර්ථනා ඉටු වේවා. ජය වේවා.

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 8 หลายเดือนก่อน +1

    මෙවැනි විඩියෝ තුලින් අපි දැනුවත් කිරිම ඔබ දෙපලට බොහොම ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @kamalBookshop
    @kamalBookshop 7 หลายเดือนก่อน

    ඔබ වැනි මිනිසුන් මේ ලෝකයට තව තවත් පහළ වේවා. දුකක් දැනුනම සතුට කැන්දන එකම ක්‍රමවේදය Brain Anchoring . thank u Sir and Team. 💝

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 8 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාටම හදවතින්ම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ....🙏🙏🙏

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 8 หลายเดือนก่อน +5

    ඔබතුමා මට මුනගැස්වු විශ්වයට ස්තුති අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 8 หลายเดือนก่อน

      Thank you sir❤thank you universe ❤

    • @shanifernando6146
      @shanifernando6146 8 หลายเดือนก่อน

      Thank you universe 🌌 🙏

  • @pradeepanilmini7067
    @pradeepanilmini7067 8 หลายเดือนก่อน +3

    ඔබතුමට ස්තුති වෙවා ගුරුපියනනි ...බොහෝදේ උගත්තෙමි බොහෝ කල් සිටම සතුටින් දිවි ගෙවමි ඔබට පින් සිදුවන්නට ඉතාවටිනා දේ දුන්නේ ඔබ කිසිදු මුදලක් අය නොකරම....නමුදු දනිමි මම ඔබ සතුව සියලු දේ අති බව...බොහෝ පින් අති ඔබතුමාටත් චන්දිමල්ටත් මේ නව වසර ජයෙන් ජය වෙවා..❤❤❤❤❤

  • @darshiherath2131
    @darshiherath2131 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට හා ඔබ දෙදෙනාටම අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 8 หลายเดือนก่อน +1

    අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මාතාව වට මෙවගෙ කරුණු කරනා මගෙ සවන් වලට අහන්න ලබුනු එක මම ගොඩක් පින් කරන්නෙ ඔනි🙏🙏🙏

  • @manojpriyanthakarunarathne
    @manojpriyanthakarunarathne 8 หลายเดือนก่อน +2

    ස්තූතියි සනත් සර්ටත් චන්දිමාල් මහත්මයාටත්. ඇත්තටම මේ දේවල් ඉගෙනීමට ලැබීම අපේ වාසනාවක්. ඒ අවස්ථාව ලබා දුන්න ඔබ දෙපලට නැවතත් ස්තූතියි.

  • @nelumkumari7389
    @nelumkumari7389 8 หลายเดือนก่อน +1

    ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති සර්ගේ කටහඬ ඇහෙන කොට හිතට පුදුම සහනයක් . ස්තූති ස්තූති ස්තූති

  • @tharindulakshan5681
    @tharindulakshan5681 8 หลายเดือนก่อน +1

    සර් මම 369 කරනව මගේ ස්වයං යෝජනාව කරන්න මට විනාඩි 05ක් ගත වෙනව මම එය මගේ පර්ගණකයේ ටයිප් කරනවා ඇත්තටම මට පුදුම සතුටක් දැනෙනව එය ටයිප් කරද්ද මම ස්වයංයෝජනාව ටයිප් කරල ඉවරවෙනකොට මගේ හක්කත් රිදෙනව හිනාවෙලා ඔබ තුමාට ගොත් ස්තූතී මේ දේවල් කියල කෙනවට ❤❤❤❤❤❤

  • @niroshaniromanu6037
    @niroshaniromanu6037 8 หลายเดือนก่อน +6

    ඒකනම් නියමයි සර් චන්දිමාල් අයියට ඒ අභ්‍යාසය කරද්දි මමත් ඒ විදියට කළා .ඇත්තටම මං ජීවිතයේ සතුටින් හිටපු දවසක් මතක් කරගෙන හිටියේ එතකොට මගේ මුහුණේ ලොකු හිනාවකුත් තිබුණා ..මං පිටරට රස්සාව කරන්නේ .සර්ගේ මේ අභ්‍යාසය අපි විඳින දුකත් එක්ක ගොඩක් වටිනවා සර් ..දරුවන්ගෙන් ඈත් වෙලා තනිවෙලා ඉන්න අපිට සර්ගේ මේ වචන ලොකු හයියක් .වැඩ ටික ඉවර කරගෙන රෑ දහය වෙනකොට රූම් එකට එන්නේ ඉක්මනටම වෝර්ශ් එකක් දාගෙන සර්ගේ වීඩියෝ එකක් බලල නිදාගන්නවා කියලා හිතාගෙනමයි .ඇත්තටම සර්ට ගොඩාක් ඒ වගේම චන්දිමල් අයියටත් 🙏🙏🙏🙏

  • @ErangaLab
    @ErangaLab 7 หลายเดือนก่อน

    ඔබතුමා මුනගස්සපු මේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේව....ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .....

  • @Malanipeiris-h4i
    @Malanipeiris-h4i 7 หลายเดือนก่อน

    වීඩියෝ එක දැකීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ දෙපලටත් බෙවින්ම ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน +3

    ස්තුතියි,ආදරණීය මගේ විශ්වමාතාවට ..මෙය අසන්නට ඉඩ සලසා දුන්නට..ඇත්තටම ඔවි සර්ගේ ඒ වචන තුලින් අපේ ජීවිතය වෙනස්ම මගකට ගෙන යනවා..ස්තුතියි ආදරණීය සර්ට 🙏💚🌏💖

  • @0ぬわー
    @0ぬわー 8 หลายเดือนก่อน

    ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුදෙනාටම 🥰 සාමය සතුට පිරි නිදුක් නීරෝගී සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️
    සර්ට වගේම නිවේදකතුමාටත් ගොඩක් ස්තුතියි !!🙏

  • @chalanimanjula4657
    @chalanimanjula4657 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත්, විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි...🙏

  • @hashaniwanigasooriya4384
    @hashaniwanigasooriya4384 8 หลายเดือนก่อน

    මනසට එන අසතුටුදායක දේවල් මග හරවා ගනිමින් ජිවිතය දිනන්න ට මග කියාදෙන ඔබතුමා ට ගොඩක් ස්තූතියි.

  • @dammikamanel9147
    @dammikamanel9147 8 หลายเดือนก่อน +1

    මේ වගේ දැනුමක් ලබා දීපු එක ගැන හදවතින් මම ස්තූති වෙනවා🙏ඔබ දෙපලටම තෙරුවන් සරණයි🙏

  • @thamaliharshika5058
    @thamaliharshika5058 8 หลายเดือนก่อน

    මෙවැනි vedio මගින් මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට, දියුණු කිරීමට උත්සාහ කරන ඔබ තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා ❤❤❤❤🙏🙏

  • @sagarajayaweera8163
    @sagarajayaweera8163 8 หลายเดือนก่อน +1

    අපිව දිරිමත් කරන ඔබ තුමාට සහ ඔබ තුමාගෙ පිටුපස සිටින සියලුම දෙනාට ගොඩාක් ස්තුති .

  • @podimenikedissanayake
    @podimenikedissanayake 8 หลายเดือนก่อน +1

    සනත් සර් ඔබ තුමාටත් මේ විශ්වයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dimuthu0821
    @dimuthu0821 8 หลายเดือนก่อน

    ඒක නම් මාර feel vedio එකක් සර්.100% එකගව කියමි.ඔය දෙන්නත් මාරම ගැලපීමක් ගේනවා.ඔයාල ධ යෝධ ශක්තිය.

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน

    ස්තූති ...ස්තූති ....ස්තූති
    ඔබ තුමාට සහ අපේ මාධ්‍ය වේදී චන්දිමාල් සොයුරාට ඇත්තටම ගොඩාක් වටිනවා ගොඩාක් ගැබුරු දේවල් ඉතාම සරලව විග්ග්‍රහ කර දුන් ඔබ දෙපලට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති
    මට නම් ඇත්තටම ජීවිතේ කනපිටට හැරුණු බව දැනුණා මෙම වීඩියෝ එක දැකීමට සැලැස්වූ විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති
    ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ....
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ..
    බුදු සරණයි

  • @DhammikaNilanthi-go2td
    @DhammikaNilanthi-go2td 8 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
    ඔබතුමාට ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sankapiyawansha7214
    @sankapiyawansha7214 8 หลายเดือนก่อน

    ❤❤ ස්තුති ඔබ දෙපලට නොදන්නා දේ දැනුවත් කලාට..🎉🎉

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 8 หลายเดือนก่อน +2

    මම විශ්ව ආකර්ශන නීතියට සහ සනත් සර් ඇතුළු කණ්ඩායමට ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. 🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට සහ අපේ චන්දිමාල් සහෝදරයට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @isharawanninayaka77
    @isharawanninayaka77 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ vedio ඉතාමත් වැදගත්. මම ජීවිතේ වෙනස් කරගන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ඒ වගේම නිවේදක මහතාගේ හැකියාව ඉතාමත් අගය කරනවා .ඔබ දෙපලටම ස්තුතිවන්ත වෙනවා❤❤

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 4 หลายเดือนก่อน

    සිත නැවුම්ව තබාගන්නටත්. ප්‍රබෝධමත් සිතක් පවත්වාගෙන යන්නටත් මේ තුළින් ලැබුණ පිටිවහල විශිෂ්ටයි

  • @ChampikaTennakoon-v3t
    @ChampikaTennakoon-v3t 7 หลายเดือนก่อน

    ස්තුතියි,ස්තුතියි,ස්තුතියි ඔබ දෙදෙනා ටම🙏🙏🙏 මගේ සාර්ථකත්වය ඉදිරියට ඉදිරියට ගමන් කරනවා.

  • @Nethsandisahensa-lg8yw
    @Nethsandisahensa-lg8yw 8 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහෝම ස්තූති..ඔබව මුන් ගැස්වූ විශ්වයට ස්තූතියි

  • @DyanaMunasingha
    @DyanaMunasingha 8 หลายเดือนก่อน +1

    උතුම් තුන් රුවනේ ආශිර්වාදය අනත් සර්ටත් මේ පුතාටත් ලැබේවා.විශ්වමාතා ඔබටත් ආදරෙයි හැමදාමත්.ස්තූතියි.ස්තූතියි.ස්තූතියි

  • @mnzoysa8157
    @mnzoysa8157 8 หลายเดือนก่อน

    ඔබතුමන්ගේ මේ වැඩසටහන් නැරබීමට අවස්ථාව ලබා දුන් විශ්වයට ස්තුතියි...

  • @kauminiganegoda6133
    @kauminiganegoda6133 8 หลายเดือนก่อน

    ඔබ තුමන්ව මුණ ගැස්වූ විශ්වයටත්, ඔබ තුමන්ටත් ස්තූතිවන්ත වේවා..!! 🙏

  • @thilakasirisalgado5149
    @thilakasirisalgado5149 8 หลายเดือนก่อน +1

    😮සරලව පැහැදිලි කිරිම අනෙක වාරයක් තූති.....❤

  • @mudithaweerasekera87
    @mudithaweerasekera87 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් අපිව මේ විදියට දිරි ගන්නනවාට. අපිව නිතරම අලුත් කරනවාට..දීර්ඝායු වේවා ඔබ දෙපලට.....❤❤

  • @nishan9347
    @nishan9347 8 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ව්ශ්වයට ස්තූතියි මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට තවත් ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @anuradulgala4946
    @anuradulgala4946 8 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඇත්ත සතුටුයි.සත්‍ය ගවෙිෂනයක් සදහා කාලය යෙදවිම සම්බන්ධව බොහොම ස්තුතියි ඔබ දෙපලටම. මෙතුමාගේ විඩියොවක් අහම්බෙන් දකින්න ලැබු නිසා එය ඉදිරියට බලනවා.මෙය මාහට දැකිමට අැසිමට සැලැස්සු විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි .

  • @LalDarmasena
    @LalDarmasena 6 หลายเดือนก่อน

    සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට,,🙏🙏🙏

  • @shanikamanohari14
    @shanikamanohari14 6 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා ..ඔබ දෙපලට තවත් ජයම වේවා❤❤

  • @sandalidevindi2854
    @sandalidevindi2854 7 หลายเดือนก่อน

    මම උසස් අද්‍යාපන ලබන ශිෂ්‍යාවක්. අද මම යම් තැනක ඉන්නවා නම් එ තැනට එන්න ඔබ තුමාගෙ මෙ වීඩියෝ ලොකු උදව්වක් උනා. ඔබ තුමාගෙ වැඩ සටහන් කීපයකට ම ඇවිත් තියනවා. මට පෞද්ගලික ව හමුවෙන්න එන්න අමාරුයි ආර්තික ප්‍රශ්න ගොඩක් එක්ක ඉගනගන්න නිසා . එත් පුංචි බලාපොරොත්තුවක් තියනවා දවසක එනවාමයි කියලා.
    ගොඩක් ස්තූතියි මෙ දෙවල් කියලා දෙනවට..
    බ්‍රේන් ඇන්කරින් ගැන වීඩියෝ එක ඉස්සරහට දෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා 🙂❤
    ඔබ තුමාට තෙරුවන්සරනයි 🙏

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 8 หลายเดือนก่อน +10

    අද නම් මාරම වාසනාවන්ත දවසක් 💕🙏 ස්තුතියි ඔබතුමාට මගේ ජිවිතයට මහා ශක්තියක් ලැබුනා. අනිවාර්යයෙන් මම මගේ ඉලක්කයට යනවාමයි 💕

  • @ireshaherath5364
    @ireshaherath5364 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් කියලා දෙන දේවල් .මම මගෙ ජිවිතෙ ගොඩක් සාර්ථක කෙනෙක් දැන්.ස්තුති සර්.

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි විශ්ව මාතාවට ඔබ තුමා මුනගැුස්සුවාට!

  • @SamadhiPerera-s6c
    @SamadhiPerera-s6c 8 หลายเดือนก่อน +1

    මෙවැනි ඉතා වැදගත් video අප වෙත ගෙන ආ සනත් සර්ටත්, චන්දිමාල් අයියටත් බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි! විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි!

  • @nilankasanjeewani655
    @nilankasanjeewani655 7 หลายเดือนก่อน +1

    ඔබ දෙපලටම විශ්ව මාතාවගේ පිහිටයි

  • @NayanaGeeganage
    @NayanaGeeganage 4 หลายเดือนก่อน

    ඔබතුමා මුනගැස්සුවට විශ්ව මාතාවට බොහොම ස්තුතියි

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785 8 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ටත් විශ්වයටත් ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!! 🙏🙏🙏

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත්. බොහොම ස්තුතියි ඔබ දෙපලටම

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාවත්
    ඔබතුමා ගෙ කන්ඩායමත් මට මුන ගැසීමට සැලැස්වු ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ❤❤❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතී සර් චන්දිමාල් මල්ලී ❤️❤️👍👍

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාටත් මෙය නැරඹීමට සැලැස්සූ සියලු දෙනාටත් විශ්ව මාතාවටත්

    • @SanathGamage
      @SanathGamage  4 หลายเดือนก่อน

      ජය වේවා

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h 5 หลายเดือนก่อน

    කොයි මොහොතේ,,, සර්ගේ කුමන වීඩියෝ එකක් බැලුවත්,, ඒ අවස්ථාවට ගැලපෙන කරුණු ජිවිතෙ ට ලැබෙනවා..ජිවිතෙ අලුත් වෙනවා..නැවත නැගිටින්න පනක් එනවා..ශක්තික් ලැබෙනවා ..තෙරුවන් සරණයි සර්..අපේ ප්‍රශ්න නිවේදක මහතා ඒ වෙලාවෙම ඔබතුමාගෙන අහන එක නම් ඇත්තටම විශේෂත්වයක්..

  • @h.m.champikapriyangani9025
    @h.m.champikapriyangani9025 8 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූති.ගොඩාක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා විශ්ව මාතාවට ස්තූති වේවා මෙමෙ විඩියො එක මුනගැස්වූවාට ස්තූතියි

  • @renukagalahitiya4741
    @renukagalahitiya4741 8 หลายเดือนก่อน

    ඔබ දෙදෙනා ට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @Pavithravani-sdp
    @Pavithravani-sdp 4 หลายเดือนก่อน

    සර්ව මුන ගස්වපු විශ්වයට අනේක වරක් ස්තූතියි ..සර් නිසා මම ගොඩක් දේ ඉගෙන ගත්තා ..චන්දිමාල් සර්ත් අහන ප්‍රශ්න නියමයි ගැටලු ආය ඇති වෙන්නෙ නෑ..🌌💫💙

    • @SanathGamage
      @SanathGamage  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh4414 8 หลายเดือนก่อน +1

    ජීවිතයට ආදර්ශයක් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 8 หลายเดือนก่อน

    සහතික ඇත්තක් සර් කියලා දුන්නේ..නමුත් දැන් තේරෙනවා කොහොමද දෙයක් උනාම නෙගටිවු..ඒකට මුහුන දෙන්න ඔනී කියලා..ඇත්තටම සර් කියලා දුන්න මේ..ක්‍රමය ගොඩක් හොදයි..🌼 ගොඩාක් ස්තූතියි විශ්ව අම්මේ.. සර් මුන ගස්වලා ජීවිතය වෙනස් කළාට..මගේ මුලු ජීවිතේම වෙනස් කලා..සතුටින් ඉන්න මට දැන් පුළුවන් වෙලා..බොහොම ස්තුතියි සර්..බොහොම ස්තූතියි විශ්ව අම්මේ..🙏❤️

  • @deepadammika9446
    @deepadammika9446 8 หลายเดือนก่อน

    හැමදාම බොහොම හරවත් වටිනා වැදගත් අදහස්.සරලව අපේ. ජීවිත වලට එකතු කරගන්න කියලා දෙනවට ඔබ තුමාටත්.කාර්යය මණ්ඩලයටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🌎🌎🌎❤❤❤❤💖💖💖

  • @deumidanu24
    @deumidanu24 8 หลายเดือนก่อน

    ඇත්තටම මට මෙ වීඩියෝ එක බලන වෙලාවෙ මාර පීඩනේකින් ඉදියෙ ඇත්තටම මේක බලලා ඉවර වෙනකොට මාට නිදහසක් දැනුනා ස්තූතියි ගොඩක් ♥️

  • @niroshanarangoda227
    @niroshanarangoda227 8 หลายเดือนก่อน +1

    සර් හැම වෙලේම නිවිලා කතාකරන්නේ ස්තූතිය සර්