කුණ්ඩලනී ශක්තිය අවධි කරගන්නේ මෙන්න මෙහෙමයි - විශ්ව ශක්තිය ලබාගන්නා නිවැරදිම ක්‍රමවේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น •

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +6

    අපේ සිවුහෙල දජය ඉර සහ හඳ ඇතුලත් බවයි සදහන් වෙන්නේ *i ඉරු දෙයියන්නේ නෑයෝ, සඳ දෙයියන් නේ නෑයෝ , ආදී අපේ මුතුන් මිත්තෝ ,ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ *විශ්වීය ජීව ශක්තිය හිරු පියා සේම චන්ද්‍රයා සඳු මව් ලෙස දැක්වේ සමහර පිරිස්‌ ජන්ම පත්‍රය පිලි නොගත්තත් එයද නිර්මාණය වී ඇත්තේ අප බෞද්ධ හෙළ සංස්කෘතියේ ජීව ප්‍රාණ වායුව ඌහීරු සහ සඳු පියා සහ මව ලෙස සටහන් වෙමින්

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 3 ปีที่แล้ว

    වටිනා දේවල් අවශ්‍යම කාලෙට සමාජෙට දෙනවට ගොඩාක් ස්තූති‍යි...!!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 3 ปีที่แล้ว +4

    කරන අකාරය කියනවානම ගොඩක් වටිනවා නෙද......ස්තුතියි....🙏🏿❤️😊🧘‍♀️

    • @dammiranasinghe7054
      @dammiranasinghe7054 3 ปีที่แล้ว

      එයා ළඟට ගියත් යම් කරුණක් දැන ගන්නට නම් මුළු ජීවිත කාලයේ ම යන්න වෙනවා

  • @tharams2789
    @tharams2789 3 ปีที่แล้ว +3

    නිවැරදි සිතිවිල්ල ඔස්සේ ගමන් කරන්න.....නිවැරදි භාවනාව මුනගැසේවි...............

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว +3

    සාතන්ගේ චක්‍ර අවධි කල ඡායාරූපයක් මා සතුව ඇත ...

  • @pawanisathsarani269
    @pawanisathsarani269 ปีที่แล้ว

    බොහොම ස්තූතියි🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @අසිපත-ඣ3භ
    @අසිපත-ඣ3භ 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 3 ปีที่แล้ว +1

    Please continue this most important program!

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +3

    Theruwan Saranai!

  • @nuwankuma
    @nuwankuma 2 ปีที่แล้ว

    මට භාවනාව පිලිබඳව විස්තර දැනගන්න ඕන සම්බන්ධ කරගතහැකි ක්‍රමයක් කියන්න

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වීඩියෝ එකක් නරබපුවම පුදුම සතුටක් හිතෙන්නෙ අපි ගැනම

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

    ඔබතුමාව හමු වි භාවනාව ඉගෙනීමට හැකියාව ලැබේ වා !!! එතෙර ඉන්න නිසා කැමැත්ත තිබුනත් භාවනාව ට යොමුවිය නොහැකි විමයි ..

    • @chinthakasamarawikrama5591
      @chinthakasamarawikrama5591 3 ปีที่แล้ว

      Meya tamat minisun rawattanawa meyagana Mama taram kaurut danna

    • @chamida923
      @chamida923 3 ปีที่แล้ว

      @@chinthakasamarawikrama5591 kohomada ehema kiyanne

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 ปีที่แล้ว +1

      භාවනා කිරිම ඉගෙන හැනිම උවමනා
      නැත ඔබ දන්න දේ හොදටම ඇති.
      මාත් ව්දෙස් සිට භාවනා කර ව්ශ්වයෙන් සියලුම මාර්ගඵල ලබා ඇත.
      හින්දු ඩර්මත් සමග කරන්න.
      🕉️ ඕම් ඕම් ඕම් ...පැයක් විතර සබ්ද කර බලන්න

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

      @@lesliemawatha7685 ස්තුතියි ඔබට, මම භාවනා කරනවා , මටත් යම් යම් ලක්ෂණ තියෙනවා , භාවනා කරන ඉරියව්වෙන් වාඩිවී අත ඉහලට සිටින සේ තබා ගෙන සිටින විට ටික වෙලාවක් යන කොට ඇගිලිවලට කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා , මං මාංශ අනුභව
      යන් වලින් වැලකිලා ඉන්නේ ..

  • @janathdulanjana659
    @janathdulanjana659 3 ปีที่แล้ว +1

    Oba sema denatama godak pin me wage wedagath " marthuka " sakaccha karanna oni....api newath negitinna oni..budusaranaii !!!!!!!

  • @dayanidissanayake1154
    @dayanidissanayake1154 3 ปีที่แล้ว

    GREAT SPEACH

  • @anurabandara7919
    @anurabandara7919 3 ปีที่แล้ว +2

    නිවැරැදිව භාවනාව ප්‍රගුණ කරගන්න ගුරැවරයෙක් වශයෙන් ඔබව තෝරාගතහැකිද ගුරැ පියාණනි

    • @abilashivenuri6099
      @abilashivenuri6099 2 ปีที่แล้ว

      Ragama nirosha

    • @abilashivenuri6099
      @abilashivenuri6099 2 ปีที่แล้ว

      Niwaradiwa bawanwa prashna karanna Guruwaraya washayan obawa toragatahakida guru piyanani

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +1

    🙏 ගුරුතුමනි .මට පොඩි ගැටලුවක් තියෙනවා .බුදු දහම තමයි මට හිතෙන විදිහට සත්‍ය ම දහම .ඒ දහම ඕනේ ම ජාතියකට ම,ආගමකට වැලදගෙන සත්‍ය දකින්න පුලුවන් .ගුරුතුමා කියන විදිහට බුදු පිලිම ඉන්දියාවෙන් කුලියාපිටියට ඇවිත් කඩනකම් ඇස් වහන් ඉන්නද?තවත් ටික දවසකින් පකිස්තානය අපේ ආමි ට්‍රේනින් අරන් අපිට ම ගහන කම් බලන් ඉන්නද

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Vishwa Karma, do some worthy programs like these and not the Vashi Gurukam which are harmful to the society.

  • @deepanigamage2975
    @deepanigamage2975 2 ปีที่แล้ว

    Gurutumata Saha niweda tumata Auyo boho wewa

  • @gamindamidu3538
    @gamindamidu3538 3 ปีที่แล้ว

    Kundalini shaktiya awadi karaganne kohomada kiyala kiyanne nette mokada.puluwanda kiyala denna

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว

    Theruvan sarani oba thumata

  • @kapilasamarasinghe7824
    @kapilasamarasinghe7824 3 ปีที่แล้ว

    Bsarani devi pihitai siyaludenata

  • @saumayanadi198
    @saumayanadi198 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prabathguruge6898
    @prabathguruge6898 2 ปีที่แล้ว

    Mei Hora neda GOTA genna Wiswayen Avith kiwwa kiwwe? Me horu ganna eppa please.

  • @lovesrilanka0001
    @lovesrilanka0001 ปีที่แล้ว

    Methumawa sambanda karagnne kohomada

  • @sandunimeshi5847
    @sandunimeshi5847 3 ปีที่แล้ว

    මෙතුමාව සම්බන්ද.කරගන්න විදියක් නැද්ද

  • @dumindapeiris6209
    @dumindapeiris6209 2 ปีที่แล้ว

    මෙතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @ashanchamara4466
    @ashanchamara4466 3 ปีที่แล้ว +2

    අංගම් පුරුදු කරන්න ඇකිද

  • @bodhiasura4612
    @bodhiasura4612 3 ปีที่แล้ว +3

    කුන්ඩලිනි ගැන හැමෝම කියනවා. හැබැයි අවදි කරගත්ත අය ඉන්නේ ඉතාම ස්වල්පයක් පමණයි.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 3 ปีที่แล้ว

      කුණ්ඩලණි චක්‍ර 7 විවර ව් .
      කලක් ගිය පසු එය නැතිව්. නලල් තලයෙන් ආලෝකයක් විහිදේ ඒ නිර්වාණය ලැබු උතුමන්වේ .ඒ ගැන
      කිසිතැනක දැන ගැනිමට දේශණා හා
      පොත් නැත .

    • @suhamajeed5209
      @suhamajeed5209 3 ปีที่แล้ว

      Please explain more

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 3 ปีที่แล้ว

    සාතන් ඉලුමිනාටි ... සාතන් චක්‍ර අවධි කල දූෂිතයෙක් ... හනුම වගේ ...

  • @indikamaura6811
    @indikamaura6811 3 ปีที่แล้ว

    කුණ්ඩලනී අවදි කරන් යන්න පුලුවන්නෙ ඔලිම්පික්....

    • @samm3168
      @samm3168 3 ปีที่แล้ว

      Munta pissu malli 😄

  • @priyangabastian8573
    @priyangabastian8573 3 ปีที่แล้ว

    ❤️

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 ปีที่แล้ว +1

    Aio මිනිස්සු රැවටීමට ලක් වෙන්නේ අපිත් ගියා නේ ඔය කියන කෙරුවාවල් කිසිම දෙයක් නහැ

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 3 ปีที่แล้ว

    apita me gana karana piliwala kiyala danna

  • @wandanajayawardana504
    @wandanajayawardana504 3 ปีที่แล้ว

    🇱🇰😍

  • @nishanthepriyalal7984
    @nishanthepriyalal7984 2 ปีที่แล้ว

    Boru thamnail danna epa anik dawase rport gahanawa mun ookkoma bhawana karanna kiyala denne salli welata

  • @ashanchamara4466
    @ashanchamara4466 3 ปีที่แล้ว

    ඔය කියන්න ඇත්තද

  • @prasathsuranga8656
    @prasathsuranga8656 2 ปีที่แล้ว +2

    හැමෝම නිකන් කියවනව විතරයි කරන විදිය කියන්නෙ නෑ ඒ කියන්නෙ මේ කියන අය කියන්නෙ බොරැද

    • @Raysmom
      @Raysmom 2 ปีที่แล้ว +1

      ඒක තමයි මාත් මේ වීඩීයෝ පීර පීර හොයන්නෙ.එකකවත් ක්‍රමයක් නෑ

    • @Nishadi12
      @Nishadi12 ปีที่แล้ว +1

      @@Raysmom ඒක තමා එක එක තැන් වල එක එක දේවල් හොයන දේ කොහෙවත් නැහැ

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว

      @@Nishadi12 අර ඔන්ලයින් ජොබ් ලරන විදිය කියාදෙන් නෑ වගේ තමා 😂😂

    • @Nishadi12
      @Nishadi12 ปีที่แล้ว

      @@Raysmom කියලා වැඩක් නැහැ 🥴

  • @ashanchamara4466
    @ashanchamara4466 3 ปีที่แล้ว

    අපි ඉරට පහර දුන්නනම් හරිනේ

  • @ashanchamara4466
    @ashanchamara4466 3 ปีที่แล้ว +1

    මේ අයියේ ඔය ගුරුතුමාගෙන් අහන් ඉරට පහර දෙන්න බැරිද අහන්න

  • @sanjeewasadaru9257
    @sanjeewasadaru9257 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว

    🙏🙏🙏