Chakras. You’ve possibly heard them mentioned in yoga class. You’ve almost definitely heard the “New Age” character on TV or in a movie talk about someone’s chakras being blocked. Maybe someone’s even given you the advice that you should work on a specific chakra. But that doesn’t mean you know what they are. Rest assured: You are not alone. Thanks a lot for giving this valuable knowledge. If possible, add English subtitles too 🤝🤝
Can you create playlist using lex fridman podcast and andrew huberman podcast content? Those are most valuable contents..we can trust those detail because of those are based on lot of researches. Specially harvard ,MIT,Standford,...etc universities related things...and also keep going your content is sooo good...$$$ ❤️❤️❤️ ....
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Madujith Sagara
මධුජිත් සාගර
Joined now
🙏🤝
Wow 😮 මේ video එක බැලුවට පස්සෙ හිතුණා මම කලින් මොනවද දැනගෙන හිටියෙ කියල
❤️
නොදන්නා බොහෝ දෙවල් ඉගෙනීමට ලැබුන.බොහොම ස්තුතියි ඔබ දෙපලටම.❤❤❤❤
ජෝතිශයේ තියන ග්‍රහයෝ කියන්නේ විශ්ව චක්‍ර කියන දේ study කරන්න ඕන වෙනම පැත්තක්. මේ වීඩියෝ සීරීස් එක නම් මාරම දැනුමක් ලැබෙන හිතන්න මාරම දේවල් ලැබෙන එකක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏
🙏🤝
video 5 ma ekadigata baluwa , Superb❤🔥. Digatama Series eka karanna 👍
Share among others
ස්තුතියි .ඔබ.දෙපලට
❤️❤️
මාහතයා ඔබගෙ දැනුම අපිරිමිතයි ....මටත් ඉගෙන ගන්න පුළුවන් නම් ..යෝග ඉගෙනුම ලාබගන්නවා ස්තුති 🙏 ස්තුති 🙏
❤️❤️
❤❤❤sthuthi
මාරම වටිනවා මේ චැනල් එක. දැනුම ගබඩාවක් මේකනම්
මේ වගේ video එකක් එනකල් බලන් හිටියේ...
7 ට බලන්න
තව දෙයක් කියන්න ඔීන මම මෙි සර්ගේ treatments ගන්න යන කාලේ අපේ අමිමට සුදු කබර කියන රෝගය හැදිලා තිබිබා..දන්න විදියට හරි හැටි ප්‍රතිකාරයක් නෑ.ඒක spread වෙනවා දවසින් දවස..නමුත් පටන් ගත්ත අවස්ථාවේ වගේ තිබිබෙි ඒක spread වෙන එක සමිපුර්නෙන් නැවතුනා එකපාරටම..අපිට හිතා ගන්න බැරි උනා.....දවසක් කසුන් සර් අමිමගෙන් ඇහුවා තව ඔය වගේ පැල්ලමි ඇගෙත් තියෙනවද කියලා......එදයි දන්නේ කසුන් සර් ඒ රොගය සුව කරලා තියෙන්නේ කියලා මගේ ප්‍රතිකාර අතරතුර.................මෙික දැමිමෙි ඒ වගේ ලෙඩක් නිසා දුක් විදින කෙනෙක් ඉන්නවනමි සර්ව හමිබවෙන්න.
Very useful
Thank you
🤝
බොහොම ස්තූතියි 🙏 ගොඩක් වටින සාකච්ඡා මාලාවක් ❤
🤝
ඇත්තටම වටිනා වැඩසටහනක් ස්තුතිය ඔබ දෙපලට🧘♂️🧘♂️🧘♂️🙏🙏🙏💜️💜️💜️
❤️❤️
ඒක මරු ඒක මරු ❤️❤️
අපේ ආදරණීය මධුජීත් සහෝදරයා සහා අපේ දයාබර ගුරුතුමා තවත් හරවත් මාතෘකාවක්.🤝🙏🙏🙏🙏❤
🙏🙏
Kohomada doctor wa munagahenna puluwan?
ලිංගික එකතුවීමේදී ශක්ති ශරීර දෙක සමපාත වෙනවා කීව එකනම් මාරම logic එකක්. මැජික් වගේ දේවල් ලොජික් ඇතිව කතා කරන next level discussion series එකක්.
ඇත්තටම මාත් කැමතියි මගේ partnerගේ සහ මගේ energy bodies check කරවාගන්න 🙏
Dr Kasun ව contact කරන්න discription එකේ තියන details වලින්
බොහොම අගෙයි සර් 🙏🙏🙏
බොහොම පිං දැනුවත් කරාට🙏තෙරුවන් සරණයි
🙏
Thank youගොඩක් හොඳ යි😊
🤝
ගොඩාක් වටිනා සාකාච්චාවක් sir , බොහෝම ස්තුතිය සර් ඔබ දෙපලටම
තෙරුවන් සරණයි 🙏🏻
🙏
මේකනම් තවත් සුපිරියක් වෙනවා නිසැකයි ❤️❤️❤️
මෙන්න වීඩියෝ..හරි වැදගත්🙏🏻
🤝
සුපිරියක්
🤝
බොහොමත්ම වටිනම වැඩසටහනක් ..
දිගටම මේක කරන එක ගොඩක් වැදගත් වේවී....
ස්තූතී ඔබලාට ..🤝❤️
🤝
මදුජිත් මල්ලි ඔබට ගොඩක් ස්තුතියි.ගුරුතුමාව වෙෙද්‍ය කසුන් නාගොඩවිතාන සමිබන්ද කරදිමට.
❤️ අය්යේ ❤️
තෙරුවන් සරණයි 🌼🙏
🤝
නියම කතාවක්
Excellent review 🤝
මරු❤
වෙනම ආරයක් තිබෙන වැඩසටහන් මාලාවක් ❤️
🙏🤔
ලස්සන අර්තයක් තියේ මේ දේවල් වල ❤️
Mat gas tik Hoda wenne Monda karanne oni guru thumani
වටිනා වීඩියෝවක් , ස්තුතියි 😇🙏
Thankyou
.so
Much
Most welcome ❤️❤️
අගනා වටිනා වීඩියෝ සමූහයක් 🙏🙏🙏
නියම කතාවක්
ස්තුතියි සහොදරයා .
🤝
Kasun මහත්තයා ගැන කියන්න vachan na. නිවැරැදි මඟ පෙන්වන්නෙක්. සැබෑ ගුරුවරයෙක් මට හමු වූ. මා සුවපත් වූයේ ද ඔහුගේ treatments නිසාය. සරල අව්‍යාජ මනුස්සයෙක් 👍👍
ඔහුව හමුවෙන හැටි කියන්න
හෙල අන්ගම් සටන් සහ මේ පිලිබදව සම්බන්දයක් තියෙනවද..මට නිකමට හිතුනු දෙයක්🙄
Absolutely amazing video. I love to study this knowledge area
🙏
මෙි කසුන් සර් තමයි මාව සුව කරෙත්...සර්ට mind reading කරන්න පුලුවන්...පොර කියලා හිතන් හිටපු මගෙත් රෙදි ගැලවුනා බලන් ඉදියා වගේ මගේ හිතේ තියෙන ඒවා කියනකොට.😂😂😂😂
මෙ සර්ව කොහොමද හම්බවෙන්නෙ ?
@@malshivishara9316 විශ්ව ප්‍රාණි ගුප්ත මධයස්තානයේ number එකට cl එකක් දීලා දිනයක් වෙන්කර ගන්න...
4:56 @@malshivishara9316
මට ගොඩ කාලෙක ඉඳලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ චක්‍ර කියන්නේ මොනවද කියන එක. ගොඩක් වීඩියෝ මම බලලා තියෙනවා ගොඩක් පොත් කියවලා තියෙනවා. හැබැයි ඒ හැම දේකටම වඩා වෙනස්ම දෙයක් අද මට මේ වීඩියෝ එක හරහා ලැබුණා. මට හොඳටම පැහැදිලි වුණා චක්‍ර සහ ඕරාව කියන්නේ දෙකක් කියලා.
වීඩියෝ එකේ අන්තිමට කියන දේ ඒ කියන්නේ චක්‍ර ගැන ගැඹුරු දැනුමක් තවත් ලොකු දැනුමක් ලබාගන්න මම ඊළඟ සතිය වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් ලබා දෙන එකට. මේ සීරිස් එක දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏
🤝
❤️❤️❤️ ආස හිතෙනවා මේවා උත්සහ කරන්න
🎉
අපේ චක්‍ර වෙන වෙනම ශක්තිමත් කරගන්නේ කොහොමද? යෝග ව්‍යායම කිරීමෙන් එය කල හැකිද? ඒ ගැන වැඩ සටහනක් කරන්න. ස්තුතියි
මේ වීඩියෝව ඒ සදහා තමයි.
Doctor wa munagahenna puluwan kohomada kiyala danna kenek keyanawada? Godak pin
Check the description first
Very usefully
Chakras. You’ve possibly heard them mentioned in yoga class. You’ve almost definitely heard the “New Age” character on TV or in a movie talk about someone’s chakras being blocked.
Maybe someone’s even given you the advice that you should work on a specific chakra. But that doesn’t mean you know what they are. Rest assured: You are not alone.
Thanks a lot for giving this valuable knowledge. If possible, add English subtitles too 🤝🤝
🤝
Jayama wewa
🤝
Great discussion sir
Informative video series 🙏🙏🙏
Great video with a great concept 🙏
Ane,mata methuma muna gahenna puluwanda?kohomada?
Thanks for giving this videos ❤️
That's great how can I contact You very important .You are a-great Guru
Read the description of the video
Great work
Great discussion ❤️
Amazing experience 😀😀
Jothishya hariyata karana ayath innawa....
අනිවාර්යයෙන් ඉන්නවා. ජෝතිශය ගැන වෙනම research based video එකක් ගේනවා. මෙතන කියන්නේ චක්‍ර වලට සාපේක්ෂවනේ. ඉගැන්වීම් වෙනස්, theories වෙනස්. ඒත් final output එක එකයි.
මමත් හරිම කැමැත්තෙන් භවනා කරනව චක්‍ර අවදි කරගන්න පුළුවන් වෙයි ද
හැකි වේවා ❤️❤️
Mat gas tik thiyanawa guruthumani Hoda wenne na
Incredible job ❤️🙏
🙏
අයියෙ තෙවැනි ඇස පිළිබඳ තව විඩියො එකක් ඔනෙ කොහොමද එක වර්ධනය කරගන්නෙ කියලා.
කරන්නම්
Can you please let me know if it's possible for me to meet with this gentleman when I visit Sri Lanka?
You can
මට කසුන් මහත්මයා මුණ ගැහෙන්න අවශ්‍යයි. කරුණාකරලා එතුමාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද
Check the description of the video
Hats off 🙏🙏🙏
චක්‍ර හත අවදි කරන්නෙ කොහොමද ❤
api katha karamu kundalaniya gana
❤️❤️
බාවනා කරලා විශ්වයේ අතරමං වෙයිද 😢කියලා මට බයයි.මට එහෙම කෙනෙක් කියුවා.ඒ නිසා මං බාවනා කරන එක නතර කරා
මුග්ධයෙන්ගෙන් උපදෙස් අරන් වගෙයි
මට ටිබෙට් යන්න ඕනා.
Lankawe baudda pansalwala ghantaren kerenneth oya haa samaanawama deyak 😊ape minissunta thaama ewage watinakama danenne naa
සිංහල අකුරු වලින් දැම්මොත් තමා තේරෙන්නේ. මට නම් කියවගන්නවත් බෑ comment එක
බාලයෝ සහ පණ්ඩිත ඇසුර ගැන කියන කොට භෞතිකව හොද නරක මිනිසුන් තෝර ගන්නවා වගේම හිත ඇතුලේ තියෙන බාල අදහස් සිතුවිලි හා පණ්ඩිත ඇසුරක් ලෙස හිතේ තියෙන උසස් අදහස් හොද සිතුවිලි ලෙසත් ගන්න පුලුවන් නේද🙂🙂🙂
පුළුවන්
Most awaited program Madujith brother 🎉❤
Share among others 🤝
මෙක බුද්ද දර්ශන එක්ක පැහැදිලි කිරිම කරන්ඩ පුලුවන් ද
බුදුදහමේ චක්‍ර ගැන කතාකරන්නේ නැත. මේක වෛදික ඉගැන්වීමක ආභාශය ලද්දක්
❤❤❤❤🙏🙏🙏
Rata inna api kohomada me chakra wadanne
මේ කියන විදිහට
මේ සර්ගෙන් ඉගෙන ගන්න බැරිද අපිට 🥺 please
Read the description please
🙏🙏🙏
💚✨️
What is that
Asanepayakadi adu sakthin thiyana kenek upasthana kaloth erth wadi kenage sakthiya anekata yanawada.
වීඩියෝව බලන්න. ඒ ගැන තමයි කියන්නේ
මෙතුමාව සම්බන්ධ කර ගන්න හැකි කෙසේද?
Discription එකේ විස්තර ඇත
😊
Batahira suddawage dewei ape minissu hara kuhakai
කියපු දේ.කියෝගන්නවත් බෑ. please use සිංහල අකුරු 🙏
👍👍👍👍
❤
Can you create playlist using lex fridman podcast and andrew huberman podcast content? Those are most valuable contents..we can trust those detail because of those are based on lot of researches. Specially harvard ,MIT,Standford,...etc universities related things...and also keep going your content is sooo good...$$$ ❤️❤️❤️ ....
That is not necessary. Why should outside contents to be added in the playlists of this channel
❤😊
Interesting topic
🤝
👍👍👍❤️🌹🙂🙂🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤❤❤❤🎉🎉🎉🎉
🙏
A.S. Balasooriya මැතිතුමාගෙන් කුණ්ඩලිනී ශක්ති විෂය ගැන අසා දැනගත හැකි යැයි සිතනවා.( අසා දැන ඇති අයුරින්)
🤝
කැපෙන data වලට ණය නැති වැඩසටහන් සපයන සුපිරි නාලිකාවක්.
🤝
කොහෙද ඉන්නෙ මෙයා?
කවුද ?
වැඩමුළුවට මාවත් සම්බන්ධ කරගන්න මම හරිම උනන්දුයි මම දැන් ගොඩ කාලයක් මහන්සි වෙනවා කමම හරියකට අධ්‍යාත්මික ජීවිතය අල්ලගන්න බැරිවුනා කරුණා කරල මාව සම්බන්ධ කරගන්න
Read video discription please
මට හිතාගන්න අමාරුම දේ තමා මේ වගේ වැදගත් content එක්කට ඇයි views අඩු කියලා
Share among others ❤️
ඕරා එක අපිට එක එක මැෂින්වලින් බලන්න පුළුවන් වගේම මේ චක්‍ර ටිකක් මේ ශක්තිමත් මධ්‍යස්ථාන ටිකක් අපිට මොනවා හරි මැෂින්වලින් බලන්න බැරිද. ආචාර්යතුමා කිව්වනේ ඒක පේන නිකන් ලයිට් එකක් වගේ කියලා. ඉතින් ලයිට් එකක් නම් අනිවාර්යෙන්ම තරංග විදිහට විමෝචනය වෙන්න ඕනේ ඒ. කියන්නේ ඒ විමෝචනය වන තරංගයට සංඛ්‍යාතයක්, තරංගායාමයක් තියෙන්න ඕනේ.
එහෙමනම් මේක ගොඩක් වෙලාවට විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතුලේ තියෙන්න ඕනේ මෙහෙම තියෙනවා නම් අපිට මොකක් හරි equipment එකක් use කරලා එක capture කරන්න පුළුවන්. මම හිතනවා ඒ ගැන පර්යේෂණයක් මෙහෙයවෙව්වුවොත් වෙනස්ම විදිහේ සොයාගැනීම් මාලාවක් එළියට දාන්න පුළුවන් වෙයි කියලා
Good idea 🤝🤝
එහෙම machine එකක් කසුන් sir ගාව තියෙනවා....දවසක් අපිට පෙන්නුවා..එක එක්කෙනාගේ වෙනස් පාට..ලග ඉන්න අමනුශයන්ගේ aura එකත් පේනවෙ
Harima wedagath, thank you very much
😧
🤝
තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ ආකාර්ශණ නීතිය තරයේ ප්‍රතික්ශේප කරා