විනාඩි 10ක් තුල විශ්ව ශක්තිය උරාගෙන සියලු චක්‍ර අවධිවන ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් සරලම යෝග අභ්‍යාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 227

  • @hansishenali9362
    @hansishenali9362 11 หลายเดือนก่อน +1

    Danush
    නිසා අපිත් ජීවිතේ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා
    ගොඩක් ස්තුතියි ඔබට !!!!

  • @induniljayashantha2228
    @induniljayashantha2228 4 วันที่ผ่านมา

    🙏💕...උතුම් විශ්ව ශක්තිය ගැන කල සරල විග්‍රහ ඉතාම වටිනව....ඔබතුමා ට දීර්ගායු ...🙏🙏🙏

  • @srilankaelle
    @srilankaelle 4 ปีที่แล้ว +49

    ඔබේ මනසට ඕනෑම දෙයක් කලහැක.....ඉගෙන ගන්න...........ශරීරයේ හටගන්නා ඕනෑම රෝගයක් සුව කලහැකි ප්‍රතිකර්මය ශ්‍රී ලංකාවේදී .පළමුවරට මුලු ලෝක වාසින්ගේ දැනගැනීමට එලිදක්වා ඇත...... කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy මෙම වෙදකම තවත් වසර කිහිපයකින් ලෝකයට ඒමට නියමිතයි... බටහිර ජාතීන් විසින් මේ වන විට පරීක්ෂණ කරමින් සිටින අතර මා විසින් ප්‍රාෙයා්ගීකව කර පිලිකා ඇතුලු බෝ වෙන නොවෙන රෝගයන් සුවකර අවසන්ය තවත් විස්තර .www.srilankaelle.com ගිහින් එල්ලේ පුවත් බලන්න. එහි විස්තරය ලියලා ඇති නැත්නම් www.kangenwatersrilanka.com ගිහින් එහි යූටියුබ් අයිකනය ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් මගේ දුරකතන අංකය 0718669451 අමතා විස්තර ලබා ගන්න.විශ්වයට පැමිණී කිසිවෙකුත් අසනීප වීමට හැකියාවක් නැහැ.ඒ නිසා අසනීප සැමට මෙය දෙන්න.ඔබගේ යුතුකම එයයි.මේ වෙදකමේ අයිතිය විදේශයකට නොයවා මා සොයාගත් දැනුම ශ්‍රී ලංකාව සතු කරවන්න... සහය දෙන්න.මේ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම පිණිස මිතුරන්ට යවන මෙන් ඉල්ලා සිටිමි....ස්තුතියි.මම එස් ජේ සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +1

      ස්තූතියි හදවතින්ම බොහෝ වටිනා කරුනු රාශියක් ගැන දැනුවත් වුනා .

    • @shenansilva4351
      @shenansilva4351 4 ปีที่แล้ว

      අනේ බං බොරු කියන්න එපා..

    • @NelumLanka
      @NelumLanka 4 ปีที่แล้ว

      සියලු දෙනා ලොව සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว

      🌷🌷🌷🌷

    • @kusumakusuma5310
      @kusumakusuma5310 3 ปีที่แล้ว

      Q

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම දෙනාටම මේ විඩියෝ එක බලන්න වාසනාව ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් විශ්වයට ස්තුතියි 🙏 චැනල් එක කරන සහොදරයා ට ජය වේවා 🙏 🌹 ❤

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට. ඉතාමත් කරුණාවෙන් කළ යෝ ජනා ක්‍රියාත්මක වේවා!!

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 ปีที่แล้ว +1

    ස්තුතියි දනුෂ්ටත් යෝග පිළිබඳ දැනුවත් කළ යෝගීතුමාටත්.ඉතාම පැහැදිලිව ආසාව ඇති කරන විදිහට කරුණු සහිතව ඒ ගැන කියලා දෙනවා.අපි වෙනුවෙන් දනුෂ් අවශ්‍ය ම ප්‍රශ්න පමණක් අහලා ඉතාම සාවධානව ඇහුම්කන් දෙනවා.ඒ නිසයි ඔහුට තමන් දන්න සියල්ල පැහැදිලි කරන්න අවස්ථාව ලැබෙන්නේ.හොඳ video එකක් ❤️❤️❤️

  • @ලෝකයා-ඟ9ට
    @ලෝකයා-ඟ9ට 3 ปีที่แล้ว +1

    දනූෂ් මෙතුමා තමයි දැනට හොදම යෝගි උතුමා...මෙවන් දේ කිරීමට දනූෂ් ඔබට තව තවත් විශ්වයේ ශක්තිය ලැබේවා.🙏👍🙏🙏🙏

  • @sujigm4875
    @sujigm4875 4 ปีที่แล้ว +7

    ඔබතුමා කියන පරිදි මේ සියලු අවබෝධයන්හි සම්ම්ශ්‍රණයක් බුදුවරු කියන්නෙ. සියලු නුවණෙහි පරතෙරට ගිය උතුමෙක්. බුදුවරු බොහෝ බෝධි සත්ව ආත්මයන්හිදී සෘෂිවරයෙක්.

  • @xtrasrilanka405
    @xtrasrilanka405 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු....තෙරුවන් සරණයි!දෙව් පිහිටයි!

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 4 ปีที่แล้ว +3

    මම කරනවා පුළුවන් ව්ඩිහට හැමදාම ගොඩක් සතුටින් ඉන්නවා ගොඩක් පින් හැමදාම අවදි උදේ හිරු නමස්කාර කියනවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +6

    හරිම වැදගත් විඩියෝවක් බොහොම පින් ඔබතුමාට දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි බුදු සරණයි 🙏🙏🙏

  • @dulanjayaherath5430
    @dulanjayaherath5430 3 ปีที่แล้ว +1

    මෙවැනි වැඩසටහන් තවදුරටත් ගෙනෙන්න ඔබතුමට බොහොම පින්

  • @pasinduchandrasekara4298
    @pasinduchandrasekara4298 4 ปีที่แล้ว +4

    මේක අපේ ජීවිතයට ගොඩාක් වටිනා video ekak 🙏🙏🙏 thankyou

  • @thushariherath4156
    @thushariherath4156 4 ปีที่แล้ว +18

    බොහොම ස්තුතියි දනුෂ් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා

  • @pushpapushpa9042
    @pushpapushpa9042 4 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා vidiyo ekak තෙරුවන් saranayi🙏🙏🙏

  • @gniranji
    @gniranji 4 ปีที่แล้ว +7

    මෙතුමන් කියන්නෙ සත්‍යක්.අපිට වැරදුන තැනක් කියල දෙන්නෙ.බොහෝ පින්..‍❤️‍

    • @goldshadetv2561
      @goldshadetv2561 4 ปีที่แล้ว

      සියලු සත්වයෝ නිවන් දකිත්වා .....

  • @MRoshanPeiris
    @MRoshanPeiris 4 ปีที่แล้ว +10

    ඒක ඇත්ත මත් දෙන ගන්න ලැබුණ පරිදි සුමේධ තාපසතුමා සිත දියුණු කරපු එර්දි බල සම්පන්න කෙනෙක්

  • @nadeekarasangani5602
    @nadeekarasangani5602 4 ปีที่แล้ว +3

    බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා!

  • @jayajananigamage1752
    @jayajananigamage1752 4 ปีที่แล้ว +6

    God bless !!! I agree with this speech at 100%. Swami, you are my real Guru. I offer my obeisance to my Guru.

  • @priyangabastian8573
    @priyangabastian8573 4 ปีที่แล้ว +2

    දනුෂ්.....මෙය කරන විදිහත් පෙන්නුවොත් ගොඩක් වටිනවා......

  • @gnisalwajira3907
    @gnisalwajira3907 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝවක්..බොහොම පින්

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයී

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Tanks great බුදු සරන ය් ජය වෙවා !🙏

  • @sumudurupasinha8312
    @sumudurupasinha8312 4 ปีที่แล้ว +1

    ඔබ තුමා ට බොහෝ ම පිං.

  • @chandanavithana6717
    @chandanavithana6717 4 ปีที่แล้ว +8

    one of the best video you ever did. 🙏🙏🙏

  • @yashanpriyan4618
    @yashanpriyan4618 ปีที่แล้ว

    Respect and ආදරෙයි දෙන්නටම

  • @namalranasinghe8661
    @namalranasinghe8661 2 ปีที่แล้ว

    ඉතා හොඳ වැඩසටහනක්. නොදත් දේ බොහෝ ඉගෙනගත්තා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 4 ปีที่แล้ว +1

    යෝග සහ බුදු දහම සැසදීම සම්පූර්ණ වැරදියි 100% ක්ම.බුදු දහම හා සැසදිය හැකි කිසිම දෙයක් මෙි ⁣සක්වලෙහි නැත. මේවා බලන දහම නොදන්නා අය නොමග යනවා. සියලු දෙනා බුද්ධි ගෝචර වේවා!!!!

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว

      Budu dahama nowe unata bawa nawa ganai..kiyanne aanaa paana sathiya ..

  • @always2533
    @always2533 4 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබතුමා කියන එකේ සත්‍යය තාවයක් තියෙනවා.අපට භානාවක් කියලා දෙන්න..තෙරුවන් සරනයි ...!!!!

  • @chanukasenarath2296
    @chanukasenarath2296 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් . බොහොම ස්තුතියි. 🙏🙏🙏

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +2

    හරිම අඩම්බරයි ඒ කියන්නෙ එතුමාගෙ මුල් යොගා ගුරුවරයා නිල්ලබ භවනා මදියස්තනය🙏❤🙏🙏 දීර්ඝයූ වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 4 ปีที่แล้ว +7

    පිටරට වල මිනිස්සු ගොඩක් ගොඩක් මුදල් ගෙවල තමයි මේවගේ යෝග භාවනාව වලට shabagi වෙන්නේ . නමුත් අපේ රටේ mee දේවල් නොමිලේ ඉගෙන ganna තියෙනවා , yogi තුමා ගෙ අදහස් kriyathmaka කරන්න පුළුවන් වුණොත් රටේ වාසනාව

  • @surenikajugaswaththa5417
    @surenikajugaswaththa5417 3 ปีที่แล้ว +4

    If you can try to give this message all over the country and make our young generation healthy. May the triple gem protect you

  • @itharukaisandeepa9525
    @itharukaisandeepa9525 4 ปีที่แล้ว +1

    Obathuma kiyapu sema deyakma sathyai. Mage jivithe wenas kala turning point eka yoga. Mage adyathmika jivithaya godak develop una. Thetiya rath karanne netiwa roti puchchaganna be wage shareeraya nirogi nokara adhyathmikawa diyunu wenna be. Athdekimenui kiyanne. I ❤ yoga. Theruwan saranai 🙏🙏🙏

    • @kushanshanaka9234
      @kushanshanaka9234 ปีที่แล้ว

      ආයුබෝවන්! කොහෙන්ද යෝග ඉගෙන ගන්න පුලුවන්

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +5

    ගම්වලටත් මේ යෝග ගෙනියන්න ක්‍රමයක් හදනවනම් හොදයි.
    තෙරුවන්සරණයි

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 4 ปีที่แล้ว +3

    දනුෂ්ක මහතා, යෝග පිළිබඳව කථා කරන එක හොඳ යි! ඒත්, යෝග සහ විශ්ව ශක්තිය ගැන බන්ඩාර මහතා, ඉදිරිපත් කරන සමහර කරැනු හා එකග විය නොහැකිය!!!
    යෝග පිළිබඳව .විශේෂඥ වෙෙදය, ආයුර්වේද ශික්ෂණ රොහල කොළඹ 8

  • @vinoshawickramasinghe6923
    @vinoshawickramasinghe6923 4 ปีที่แล้ว +11

    I agree with him,yoga energies your body and through that will be giving energy to your chakra in the body, when your chakra is activate in the body it will be easy to reach margapalayan through meditation and Arayaastangika marga.

  • @chetla123
    @chetla123 ปีที่แล้ว

    මේ තමයි නියම බෞද්ධ දර්ශනයේ ගමන් කරන අය.හැම ආගමකටම ගරු කිරීම ආදරේ කිරීමම නියම බෞද්ධයෙක් බවට පිලිබිඹු වෙනව.දීර්ඝායුෂ ලැබේවා.❤️🙏

  • @sepalirajapaksha9721
    @sepalirajapaksha9721 4 ปีที่แล้ว +5

    Very good program. I learned a lot.
    Thanks. 😀👍

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 4 ปีที่แล้ว +3

    ස්තූතියි 🙏🙏🙏

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 ปีที่แล้ว

    මෙ වගෙ තවත් vidio කරන්නකො..🙏
    ගොඩාක් වටිනවා....

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 ปีที่แล้ว +1

    හොඳයි ..වැඩසටහන ..තෙරුවන් සරණයි ...

  • @NelumLanka
    @NelumLanka 4 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 3 ปีที่แล้ว

    👍👍👍දැනුවත් කලාට බොහොම ස්තුතියි ❤❤❤

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +3

    Aniwaren ma yoga lessons danna ona , we need lot of yoga teachers, now everyone likes Yoga moments also meditation is very important to lean, lot of demand around the world, lots of jobs

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +1

    Avatar movie එක මතක් වුනා.සුද්දො මේවා දන්නවා ඒකයි ඒ රටවල් දියුණු.උන් film පවා හදනවා වෙන වෙන නම් දැම්මට මේ අපේ ඉපැරණි දැනුම් පද්ධතීන්.සුද්දා ගියේ නිකං නෙවෙයි සේරම දැනුම අරගෙන. අපේ රටේ දැන් කිසිදු දෙයක් නෑ.අපි යෝග කිව්වම හිනා වෙනවා.මේ රටේ මිනිස්සු පව් ඇත්තටම.මොනතරම් කිව්වත් සුළු පිරිසක් විතරයි මේ දේවල් ඉගෙනගන්න යොමු වෙන්නේ.ඒ ඉතින් ඒ අයගේ වාසනාව.

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 4 ปีที่แล้ว

    Budu saranai obalata.wishva shakthiya vikunagena kana avadiyaka mevan vatina video palakarata.

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +2

    I'm also yoga learned from Nillabe meditation centre..
    Great place

  • @siriwardanathilakarathna9802
    @siriwardanathilakarathna9802 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් හොද දේ දකින ඇස් ඇති අය දුර්ලබයි දුකයි

  • @rumeshpersra2413
    @rumeshpersra2413 4 ปีที่แล้ว +4

    යෝග කරන අයට විතරයි මෙව ඇත්ත කියල තේරැමි යන්නෙ

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 ปีที่แล้ว +3

    Greatfully..!! Thanks a lot..!!🙏🙏🙏🙏🙏💐💐

  • @හිමියා
    @හිමියා 4 ปีที่แล้ว +5

    ගොඩක් දෙවල් ගැටලු තියෙනව සිහි බුද්දියෙන් අහලා බලන්න

  • @WishwaSayura
    @WishwaSayura 4 ปีที่แล้ว +5

    නියමයි❤💪...අයියා ...

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @hirudhishenulya1384
    @hirudhishenulya1384 2 ปีที่แล้ว

    Good program

  • @jayanthisaman7006
    @jayanthisaman7006 2 ปีที่แล้ว

    අපිට බැරිද ඔබතුමා ගෙන් යෝගා ඉගෙන ගන්න .පුළුවන් නම් අවසර දෙන්න මම එනවා තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏ස්තුතියි ඔබ තුමාට

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 4 ปีที่แล้ว +5

    I am 60 years . I started this during covid 19 I have experienced all What this Guru says

  • @sahanyaamandi7692
    @sahanyaamandi7692 3 ปีที่แล้ว +2

    මෙතුමාගේ භාවනා මධ්‍යස්ථාන තියෙනවද, තියේනම් ඒ කොහෙද

  • @sankamaduranga1952
    @sankamaduranga1952 4 ปีที่แล้ว +2

    Great programme!!

  • @chandrakwt7036
    @chandrakwt7036 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @nilukakumari1834
    @nilukakumari1834 4 ปีที่แล้ว

    Bohoma pin sidda wanawa obatumata.a wagama malli oyatath.apeta ma gawana gewethata godak watinawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaweerakoon533
    @priyankaweerakoon533 4 ปีที่แล้ว

    ඔග ගැන tawa tawath videos කරන්න .බලන්න අහන්න ආස hitena akak .videos වැඩ සටහන කරන ඔබත් ,ape ඔගි tumatath dirgausa ලැබේවා .දළදා සමිදු පිහිටයි සියලුම dawiyange පිහිටයි

  • @IndiraWathugala
    @IndiraWathugala 4 ปีที่แล้ว +7

    Lord Buddha learnt yogic practices for 7 years. from all yougi's of Indi at that time. Then Lord buddha preached us the shortest version for us. Lord buddha did the hard work for us. So youga for inner development is useful. not this current trend of body minded yoga.

  • @arunasusantha9904
    @arunasusantha9904 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරන යි

  • @dinuranga11
    @dinuranga11 4 ปีที่แล้ว

    ස්තූතිය ගොඩක් වටිනව...👍👍👍

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว +3

    බෞද්ධයන් හාඅන් අයද මෙවා හරියට අාදර්ශයට ගන්නවානම් අප කොතරම් වාසනාව න්තද?එත් කනගාටුදායකට කරැනක් මෙවයිනි පිලිගන්නා අය ඉන්නේ සියට එකක් වගේ ඔබ තුමන්ට දිර්ඝ ආයු ලැබේවා !!!!සම්බුදු සරණයි සියලුම දෙවියන් රැක දේවා !!!!🙏🙏🙏🙏

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว

      ස්තුතියි පුතේ ඔබලාගේ පිවිතුරු ආශීර්වාද මාගේ නෙත්වලට කඳුලු පිරෙනවා.බුදු සරනයි මගේ පුතේ..

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg ปีที่แล้ว

    Good

  • @upulthotawatta3172
    @upulthotawatta3172 ปีที่แล้ว

    Oba depalata godak pin🙏🙏🙏

  • @dineshmadushanka9268
    @dineshmadushanka9268 2 ปีที่แล้ว

    Well done danush

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว

    Godak wadagath video ekak thawath mewani videos aragena enna.

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 4 ปีที่แล้ว +15

    කොච්චර වටිනා වැඩසටහන කුනත් බලන්න එපා වෙනව,මේ තරම් ඇඩ් යනකොට, නරකද, මේ වටිනා කතාව නවත්වල ඇඩ් විතරක්ම දැම්මනම්??

  • @placidadcruz9007
    @placidadcruz9007 4 ปีที่แล้ว +1

    Great message

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว

    දනූ අනේ මෙතුමාගේ ලිපිනය දෙන්නකෝ.අඩුම තරමේ කියන්නකෝ කොහේද කියලා ඔයාට බුදුසරණයි ....♥️♥️♥️

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว

      නම්බර් එක දාන්නෙ. අහන්නකො අරන්

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว

      බුදුසරනයි පුතේ.මම ඉන්නේ..හොරන.ටවුමේ..ලිපිනය..
      මෛත්තිරී බණ්ඩාර..
      මෛත්තිරී යෝගපාසල..
      ඉසිපතනාරාමය .වෑවල.
      ඉසිපතන මාවත.හොරන..
      0776683167/0711335080/
      Watsap..0761642666
      F.b.maithree.yoga.sri.lanka..
      TH-cam..maithree.bandara

  • @chamilaperera3178
    @chamilaperera3178 4 ปีที่แล้ว +1

    Digatama me yoga video karanna, godak pin 👌👌

  • @inokaherath3871
    @inokaherath3871 2 ปีที่แล้ว

    Mama methumata heuwa Mata kiyanna methuma sambanda karaganna vidiyak obathumata pin

  • @chamarakumara5837
    @chamarakumara5837 4 ปีที่แล้ว +11

    කුණ්ඩලිනි යෝග පිළිබද විඩියෝවක් කරන්න පුළුවන්ද

    • @bosathyogi5239
      @bosathyogi5239 3 ปีที่แล้ว +1

      මේ.කොරෝණා කාලය ඉවර උනාම
      ඉක්මනට ඔබ සැමගේ.කුණ්ඩලනි..ඉගැන්වීම් ආරම්භ කරන්නම්..ඕම් කුණ්ඩලණි මාතාය නමහා..
      .

  • @ukshanthini8734
    @ukshanthini8734 4 ปีที่แล้ว +1

    Sir apita mewa danuvath karanna karana unanduwata thanks very much danush sirta and yogi thu.ata

  • @surangasmpath685
    @surangasmpath685 4 ปีที่แล้ว

    Puluwannam Jana maddya thulin siyaluma bauddayan danuwath karanna,obata dirgayu labewa,budu saranai

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 4 ปีที่แล้ว

    It is a Great Explanation.Theruwansaranai.

  • @gihanasela477
    @gihanasela477 3 ปีที่แล้ว

    Sihina ketharam soduru uwada...sihina dakinno sihina pasu pasa haabaaa nogiya kala sihinaya sihinayakma wanu nisekaya...

  • @pushamaze3248
    @pushamaze3248 3 ปีที่แล้ว

    matath yoga mula idan karanna ona. kiyala denna puluwanda

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว

    Math karanawa yoga puduna nidhasak tiyanna.

  • @vijithaherath8027
    @vijithaherath8027 3 ปีที่แล้ว

    Budusaranai

  • @somalatha9979
    @somalatha9979 4 ปีที่แล้ว

    Yogi lhumata bohoma pin mawani dawal danuwalh kirima lhruwan saranai

  • @asaapple4659
    @asaapple4659 4 ปีที่แล้ว +17

    සන්සාර චක්‍රය නැවැත්විය හැකි ක්‍රමය දේශනාකලේ බුදුවරු. නිවන් දැකීම තමයි බෞද්ද දර්මයේ අර්තය. එයට අවශ්‍ය දේ පමනයි බුදුන් දේශනාකලේ.
    අනෙක් දේවල් විශ්වදර්මය එයත් සතයක් නමුත් නිවනට අවශ්‍ය නෑ.
    වැදගත් සාකච්චාවක්🙏🙏

  • @geethikasinghabahu1750
    @geethikasinghabahu1750 4 ปีที่แล้ว

    ප්‍රාන යාම කල යුත්තෙ කාලයක් යෝගා ආසන කිරීමෙන් පසුවයි. නzතිනම් පෙනහලු damage විය හzකී. යෝගී තුමා යෝගා සම්බන්දව කියන දේවල් විශ්ව ශක්තිය ගzන කියන දේවල් ඉතාම සත්‍යයි. අපේ ලංකාවෙ ලමයින්ට පාසලේ ඉදලම මෙවන් දේ නොදීමෙ පල විපාක අප අත් විදිමින් සිටිනවා. Dhanush ට ස්තූතී. But Dhanush seems to be very ignorant

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +2

    අගෝ මෝඝ පුරුෂය ,, නුබලාගේ ලෞතික බෞතික තාවකාලික මේ කරිජ කායේ තාවකාලික නිරෝගි සුවය පිනිස වඩන යෝග ක්‍රම ලෝකයට පරම සත්‍ය දේශනා කරන උතුම් පටිච්චසමුප්පාද දර්මය දේශනා කරන ලොවුතුරා සම්මාසම්බුදුවරුන් වහන්සේලාත් බිංදුවට දමන වචන පදවැල් මැතීරීම අරිය උපවාද බව නොදන්නෙහිද,,, ? හේතුපල දහම යනු ," හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති" ලෙස මේ බුද්ධ දෙශනාවයනු සත්වයන්ගේ සිත්තුලින් පතුරවන රාග දේශ මොහ කෙලෙස්වලින් ජනිත බබයක්පමනවු කය බලිය ඇතුලු සමස්ථ සම්මත ලෝකධාතුවේම හටගැනීමත් ලෝකයේ විකාශනය හා එහි නිරෝදය නොහොත් නිවන තමාතුලින් දැනදැකගෙන චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන තල 31හි පැවැත්ම විකාශනය තමාතුලින් වැඩීම රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු ලෝකයට අනාවරණය කළෙ රාග දේශ මොහ වලින් නිබ්බාන වීම හෙවත් නිවන තමාතුලින් දැනදැකගෙන චිත්තසංතානයේ පිරිසිදු කරගත් කෙනෙකු නිබ්බානං පරමං සුඛං කියාය දේශනා කල හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ කෙනෙකු පහලවී එදා ගෝතම සම්බුදු හිමි මතුකල පරම සත්‍ය නැවත පනපිහිටවු නිසායි මේ කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසායි. පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා වනුයේ වසර1800 කට පසුව මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලිනි. පෙරපින් ඇත්තාවු මිනිසුනි අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Budu saranai

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 4 ปีที่แล้ว

    Oba depalatama dhirgayu wewa

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 4 ปีที่แล้ว +1

    Theruwan Saranai!

  • @danushkavlog6084
    @danushkavlog6084 4 ปีที่แล้ว

    Attatama oyage vada satahan niyamai ayya

  • @ayanthiinoka5314
    @ayanthiinoka5314 4 ปีที่แล้ว

    obathuma me danuma apata laba dunnata godak pin

  • @jayanthipushpika7668
    @jayanthipushpika7668 4 ปีที่แล้ว

    Piyawarin piyawara apita kiyawanna budusaranae obata

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 4 ปีที่แล้ว

    Godak watina deyak....

  • @nuwanchathuranga
    @nuwanchathuranga 3 ปีที่แล้ว

    Bulb eka pathu කරලා pananko,පොළවට යකඩය gahala

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda7490 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @usharathathsarani9340
    @usharathathsarani9340 4 ปีที่แล้ว

    Obathumata godak pin

  • @zonetech1221
    @zonetech1221 4 ปีที่แล้ว

    Oba thumata behevin sthuthiwantha wenawa.me yoga gena denuwsth kirema gena.oya aasana kohmada kriya karanne kiyala denaganna asai.api e adana kiwwawa terumak nhe.