එයා මුලු ලෝකෙටම ඉව්වත් අපිට උයලා දීලා නෑ|බැන්දට පස්සෙ අද තමයි කුස්සියට උයන්න ආවෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2020
  • කොස් කොත්තුව හදන්න ගෙදර කුස්සියට ගිය ලෝක පූජිත සූපවේදී පබිලිස් සිල්වා ගැන බිරිඳ කියන අමුතු කතාව |Jack Kotthu by Mr Pabilis Silva|
    පබිලිස් සිල්වාගේ ඇත්ත පැත්ත - දෙවෙනි කොටසයි මේ
    පබිලිස් සිල්වාගේ ඇත්ත පැත්ත - පළමු කොටස ලින්ක් එක මෙතනින් • මං හොරකම් කරලා පොලිසිය...
    #PabilisSilva#Kitchen#JackKoththu#

ความคิดเห็น • 1.5K

  • @HarindraJayalal
    @HarindraJayalal  3 ปีที่แล้ว +440

    පබිලිස් සිල්වා මහතාගේ ඇත්ත පැත්ත වැඩසටහනේ දෙවෙනි කොටසයි මේ ..පළමු කොටස මෙතනින් නරඹන්න th-cam.com/video/D98arC16-Pw/w-d-xo.html

    • @----------2499
      @----------2499 3 ปีที่แล้ว +2

      Ayye eka නියමයිනේ ආදරණීය family ekata

    • @kuwaitkuwait2793
      @kuwaitkuwait2793 3 ปีที่แล้ว +1

      හරිම ලස්සන වැඩ සටහනක්

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      කොමෙන්ට් එක pin කරන්න ඉතිo හැමෝටම පේන්න

    • @champiy5006
      @champiy5006 3 ปีที่แล้ว

      Great!! Thanks

    • @malakumarie6478
      @malakumarie6478 3 ปีที่แล้ว +1

      Patta.video .aka.සියලුම denata .theruwan saranai

  • @surangiperera4150
    @surangiperera4150 3 ปีที่แล้ว +448

    කවදහරි වයසට ගිය දවසට මේ නෝනයි මහත්තයා යි වගේ මෙහෙම ආදරෙන් ඉන්න තිබුනොත් ඇති ❤

    • @malshimalshi9441
      @malshimalshi9441 3 ปีที่แล้ว +15

      අම්මප එහෙම උනොත් ඒක ලොකු වාසනාවක් ❤️❤️❤️

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 3 ปีที่แล้ว +9

      පබිලිස් මහතා හරිම සුන්දර නිහතමානී පුද්ගලයෙක්..ඔබට සියලු දෙවි පිහිට ලැබේවා !

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@kumarihendersnkumarihender1727 ahase deviyo ne

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว +241

    මම පොඩි කාලේ හිටියෙ ගල්කිස්සේ අපේ ගේ ලගින් තමයි පබලිස් මහත්මයා හෝටලයේ වැඩ ඉවරවෙලා පයින්ම අත්තිඩියට යන්නේ මම කෑ ගහනවා ප්බිලිස් මාමේ කියා නැවතිලා දුවේ කියාගෙන යන්වා හරිම ගුණ යහපත් හර් සතුටුයි බුදුසරණ්‍යි

  • @mariafernando5612
    @mariafernando5612 3 ปีที่แล้ว +16

    ආසාවෙන් බැලුව එකම වැඩසටහන ..මෙච්චර කලෙකට දාපු පලවෙනි ක්මෙන්ට් එක.ගොඩක් ලස්සනයි සිරියා වන්ත මනුස්සයෙක් එයාට ම ගැලපෙන නෝනා කෙනෙක් ...ලස්සන පවුලක්..වටිනා කම මිල කරන්න බෑ මේ කතාබාහේ ...❤️❤️❤️

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +49

    ලොවක් පිලිගත් ලාංකික සූපවේදී රජුනි ,සරලකම අතින් ද,නිහතමානීකම අතින් ද උතුම් මිනිසෙකු ,ගුරුවරයෙකු වූ ඔබ තුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +263

    කුස්සියේ තියෙන සිංහලකම ,ඒ ලෝකෙටම කෑම හදනහැටි දන්නා පුද්ගලයාගේ..නියමයි ලස්සන වැඩසටහනක්...👏👏👏👏✌✌✌

  • @sumethmangala513
    @sumethmangala513 3 ปีที่แล้ว +632

    මහ සූපවේදීයාගෙ kitchen එක හරිම සරලයි,, ඒ වගේම හරීම සරල බිරිදක්...original south මිනිස්සු,,, බොරු රගපෑම් නැහැ...

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 3 ปีที่แล้ว +5

      Wamen giyat api dakune....

    • @robinshuthce1773
      @robinshuthce1773 3 ปีที่แล้ว +1

      මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න🙂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +3

      @@udayargarmbheeraarachchi1546 දකුණේ අය තක්කාලි වලට කියන්නේ බෝල බැළුන් කියන්නේ ඇත්තද?

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 3 ปีที่แล้ว +5

      @@nilambarameghawarna6635 mama nam eka danne na...mama matara weeraketiye....api nam thakkali kiyalai kiyanne. Ey kohoma unat lassana namak ekat...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@udayargarmbheeraarachchi1546 සොසේජස් වලට මස් ඇඟිලි කියලා කියන්නේ ඇත්තද?

  • @neethamirihana912
    @neethamirihana912 3 ปีที่แล้ว +42

    ජයලාල් මහත්මා, ඔබගේ වැඩ සටහන් වලින් මා දුටු සුන්දර ම ආදරණීය ම වැඩ සටහනක්.

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 2 ปีที่แล้ว +83

    නිහතමානී මනුස්සයෙක් ඔබට තෙරුවන්සරනයි ජේසු පිහිටයි ..💓💓

    • @ninerasatvproducion8230
      @ninerasatvproducion8230 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අය්යේ ඔයාලත් මේ මහත්තයා වගේ බිංදුවෙන් පටන් ගත්ත අයනේ තෙරුවන් සරණයි

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      @@ninerasatvproducion8230 0-100

  • @kumarikumari6027
    @kumarikumari6027 3 ปีที่แล้ว +261

    හරෙන්දර අයියෙ ගොඩක් ස්තුතියි මෙ වගෙ නිහතමානි නිර්වාජ්‍ය පුද්දගලයන් ගැන මෙවැනි වැඩ සටහන් කරනවාට ගොඩක් ස්තුතියි

  • @sanjeewajayawardena2450
    @sanjeewajayawardena2450 3 ปีที่แล้ว +317

    මේ වගේ අව්‍යාජ මිනිසුන් අද සමාජයේ ව්රලයි. හරින්දා ඔබට ජය...

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +144

    පෑන්ට්‍රි කබඩ් නැහැ. මයික්‍රෝවේව් උඳුන් නැහැ. බොරු විච්චූරණ නැහැ. සාමාන්‍ය පිරිසිදු මුළුතැන්ගෙයක්. හැබැයි ඒ මුළුතැන්ගේ උයන හැම කෑමක ආදරය කරුණාව සෙනෙහස හොඳ පදමට තියෙනවා. 👩‍🍳👩‍🍳👩‍🍳

  • @suwarnasuwarna1655
    @suwarnasuwarna1655 3 ปีที่แล้ว +124

    සංගීතය නම් අමරදේවයන් ඉයුම් පිහුම් නම් පබිලිස් මහත්මානන්

  • @Piumal_landscape
    @Piumal_landscape 3 ปีที่แล้ว +630

    ඇත්තටම චෙෆ් නෝනාට ගෙදරට කියන්නේ " බබා " කියලා. 😍 මගෙ ජීවිතේ දැකපු පුදුම ආදරයක්. විමලා ඇන්ටිත් එක්ක මමත් කෑම උයලා තියෙනව මේ මුලුතැන්ගෙයි. ❤️ තෙරුවන් සරණයි !!!

    • @dilhanirupika8583
      @dilhanirupika8583 3 ปีที่แล้ว +4

      Maru,ape sinhala kama

    • @kosaladamith2882
      @kosaladamith2882 3 ปีที่แล้ว +1

      Oya koheda ahe giye

    • @kosaladamith2882
      @kosaladamith2882 3 ปีที่แล้ว +1

      Oya rerukane pasidu neda

    • @Piumal_landscape
      @Piumal_landscape 3 ปีที่แล้ว +4

      Kosala damith mama Chef ge gedara idiya kaalayak

    • @tharindudissanayake9466
      @tharindudissanayake9466 2 ปีที่แล้ว +5

      අපේ ගමේ පොල්කඩන ගුණපාල මාමත් ඔහොම්මමයි,ඌ කියලා තියනවා පුටින් එක්ක එකට කාලා තියනවා කියලා

  • @harshadesilva3695
    @harshadesilva3695 3 ปีที่แล้ว +357

    මෙච්චර කාලෙකට යූ ටියුබ් එකේ දැකපු ලස්සනම වීඩියෝ එක❤❤❤❤

  • @sanduntharanga1573
    @sanduntharanga1573 3 ปีที่แล้ว +42

    ලංකාවේ සූපවේදයේ රජු....❤️
    ඒ ආදරේනම් කවදාවත් වයසට ගිහින් නෑ...
    වැඩසටහන නම් නියමයි හරේන්ද්‍ර අයියේ....
    හැම වීඩීයෝ එකක්ම වගේ බලනව

  • @Charming-girl94
    @Charming-girl94 3 ปีที่แล้ว +35

    ආදර කතාව යකාට ගියාවේ කියලා පබිලිස් මාමා කොත්තුව හදනවා 😁 😘😘❤️❤️❤️❤️❤️

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 3 ปีที่แล้ว +77

    සෝබන නැති සුන්දර මිනිස්සු ....හරිම ආදරනියයි ❤❤❤❤❤

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 3 ปีที่แล้ว +151

    වාව් දෙවන කොටස නේ........ නියමයි හරේන්ද්‍ර අයියේ හරිම ආදරණිය නිවහනක්..... හැමදාම සතුටින් ඉන්න ලැබේවා...... සියලු දෙනාට ජේසු පිහිටයි බුදු සරණයි ....... ❤️❤️❤️

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +18

    කුස්සියේ සරලකම .හරිම ආදරනීයයි.දෙදෙනාගේ ආදරය ආදර්ශමත් හැමෝටම ❤️❤️❤️🌷🌷

  • @gangaanbu
    @gangaanbu 3 ปีที่แล้ว +12

    අනේ කොච්චර සරලද සුන්දරද මේ ජිවිත... තෙරුවන් සරණයි🙏🙏 ඔබ දෙපලට... ♥️♥️

  • @amilarathnayake6292
    @amilarathnayake6292 3 ปีที่แล้ว +73

    හරිම ආදරණීය කතාබහක් ..හරේන්ද්‍ර ඔබ නම් හරිම අපූරු නිවේදකයෙක් ...මේක වැඩසටහනක් කියලා තේරෙන්නෙවත් නෑ .

  • @proktg9885
    @proktg9885 3 ปีที่แล้ว +82

    හරිම විනෝදෙන් ඉන්නේ දීර්ගායු ලැබේවා ඔබ දෙපලට ! තෙරුවන් සරණයි සියළුම දෙනාටම 💕 ආදරෙයි.

  • @cjcj4347
    @cjcj4347 3 ปีที่แล้ว +179

    ඉතා කාරුණිකව ඉල්ලීමක් කරනවා හරේන්ද්‍ර මහත්තයෝ. මෙතුමගෙ යූ ටියුබ් චැනල් හදලා මෙතුමගෙ සූප වේදය අපිටත් දැනගන්න සලස්වනවා නම් ඒ රහස් අපි එල්ල බෙදාගන්න පුලුවන් නම් අපි ගොඩක් කැමති. මෙ වගෙ රත්තරන් මනුස්සයෙක්ගෙන් නැවත අපිට ඉගෙනුමක් ලබන්න පිනක් නැති නිසා වගේම අලුත් පරම්පරාව නිසා පොඩි ඉල්ලීමක්

    • @madhugayan9654
      @madhugayan9654 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම මාත් එකගයි....

    • @lakeyvlogs1219
      @lakeyvlogs1219 3 ปีที่แล้ว +2

      Apith ekagaiii..aiyeee

    • @chanakaperera1482
      @chanakaperera1482 2 ปีที่แล้ว +2

      අපිත් එකඟයි 👍👍👍මොකද මෙතුමා නිකම්ම නිකන් සූපවේදියකු නෙවෙයි ... මෙතුමා තුල තියෙන දැනුම අමිලයි ...🙏🙏

    • @dihasinghe4216
      @dihasinghe4216 2 ปีที่แล้ว +1

      අනේ ඔව් 🙏🙏🙏

    • @ruwanrathnalal1243
      @ruwanrathnalal1243 ปีที่แล้ว +3

      පබිලිස් T V ඔන්න නම

  • @upuludekumara5331
    @upuludekumara5331 5 วันที่ผ่านมา

    බොහොම අවංක, සුන්දර චරිතයක් තමයි මුළු ලොවක රස නහර පිනවීමට ශක්තියක් දහිර්ය වාසනාව ලැබු අපේ රටේ සූපවේදි ආචාර්ය පබිලිස් සිල්වා මහතා. උතුම් වු දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් ඔහුට දීර්ඝායු ලැබේවා.

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +48

    හරේන්ද්‍ර සර්ට ගොඩක් පින් අද දෙන්නව කුස්සියට දමල ..

  • @firstfirst2544
    @firstfirst2544 3 ปีที่แล้ว +123

    හරිම නිහතමානී ඔබ දෙපලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා .. !!! කරනවා මා කුවේට් ...ලංකාවට ගියහමමාත් හදනවාකොස් කොත්තු ...👍

    • @sandunianjana
      @sandunianjana 3 ปีที่แล้ว +1

      Aniwarenma mat hadanawa ane

    • @umeshpriyanga1640
      @umeshpriyanga1640 3 ปีที่แล้ว

      Yanne kohomada lankawata

    • @firstfirst2544
      @firstfirst2544 3 ปีที่แล้ว

      @@umeshpriyanga1640 ඒ ගැන අහන්න එපා ඇඬෙනවා 😭😭....

    • @firstfirst2544
      @firstfirst2544 3 ปีที่แล้ว +1

      @@sandunianjana අපේ ගෙදර කොස් තියෙනවනේ ..හා...

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 3 ปีที่แล้ว +7

    හරිම ආදරණීය පව්ලක්. ලෝකෙට පෙන්නන්න බොරු මවාපෑම් නැ. හරිම අවංක පවුලක්. ලස්සන වැඩසටහනක්. ජය !!!

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +8

    ඒ බැදීම් දකිද්දි හිත පිරෙනවා..මගෙ අතීතය ට යනවා..සීයා ආච්චි මාමලා පුන්චිලා අම්මා තාත්තා හැමෝම එක්ක ගත කරපු කාලය..
    කොයිතරම් සුන්දරද මේ පවුල... ..අව්‍යාජ මනුස්සයෙක්ගේ .. සුන්දර බැදීම් සුන්දර ජීවීතය පෙන්නුවට හරීන්ද්‍ර අයියේ ඔයාට පින්.. තෙරුවන් සරණයි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +50

    හරිම නිහතමානී යුවලක් දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට.

  • @ravishanabey8349
    @ravishanabey8349 3 ปีที่แล้ว +755

    පබිලිස් මහත්තයා ලෝකෙටම හෙන ඩයල් එකක් විය හැකිය.නමුත් නෝනට එය අදාලම නැත.😂😂

  • @slchannel3535
    @slchannel3535 3 ปีที่แล้ว +6

    ගැමි කම කියන්නෙ කුල්ල වට්ටිය තවම අමතක වෙලා නැහැ ජයවේවා පබ්ලිෂ් සිල්වා මැතිතුමනි

  • @Flyinggirl893
    @Flyinggirl893 3 ปีที่แล้ว +6

    ඔය කීයෙන් කීදෙනා තමන්ගේ බිරිඳ ට ඔහෝම ගරු කරලා රැජින කගේ තැන දීලා සලකන්නේ 🙏🙏🙏
    🥰🥰. ඒකට දැන් ඉන්න අය වචනයක් වැරදුන ගමන් ගැහැනිත් එක්ක වලී
    බුදුසරණයි!!! දෙන්නටම 🧡💜❤️💚

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      දන්නා තරම තමයි. බතයි හොද්දයි වගේ ඉන්න අය දැක බලා ගන්න අපේ ගෙදර එන්න.

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +76

    මරැ බොහොම ස්තුතියි අයි⁣යා හා අපේ පබිලිස් සිල්වා මහතාටහා ඔහුගේ බිරිදට මාත් පොඩියට කැම කඩයක් කරන් යනවා මාත් කොස් කොත්තු හදනවා බොහොම ස්තුතියි හැමෝටම

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 ปีที่แล้ว +85

    හරිම රසවත් වැඩ සටහන ඹඛ දෙපලට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @sanjusanju3120
    @sanjusanju3120 3 ปีที่แล้ว +6

    ආදරණිය මිනිස්සු , ❤️❤️❤️❤️❤️ රටට සමිපතක් ඔබතුමා , නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +5

    ආදර බරයි ගොඩාක් .....සිංහල යේ සූපවේදියා 💘💘💘💘💘👍👍👍👍👍

  • @yes-nu4tl
    @yes-nu4tl 3 ปีที่แล้ว +16

    ඇස් වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට හරිම ලස්සන වැඩසටහනක්💐💐💐💐

  • @Indrachapa
    @Indrachapa 3 ปีที่แล้ว +88

    එහෙම ආදරයක්.. 💝 සෙනෙහසක් 😇🤗

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 3 ปีที่แล้ว +7

    හදවතින්ම අදරෙයි පබ්ලිස් මාමාට ඔබට නිදුක් නිරොගි ජිව්තයක් ප්‍රරාතානා කරනවා මාමෙ ඔබෙ බිරිදටත් විශෙශයෙන්❤❤❤❤

  • @apekama.9985
    @apekama.9985 3 ปีที่แล้ว +6

    හදවතින්ම මහා පොලවේ පය ගහලා අවංකවම ජිවත් වෙන මිනිස්සු...💖💖💖👌.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +58

    දෙවෙනි කොටස.මාරයි අනේ .හිනාවෙවී ආසාවෙන් බැලුවා .හරිම ආදරනීය පව්ලක්.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .සැමදා සතුටින් ඉන්න ලැබේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nomaperera9882
    @nomaperera9882 3 ปีที่แล้ว +17

    හරිම ආදරණීයයි.... කාන්තාවන් ට හොඳ ආදර්ශමත් ගෘහණියk. Thank you Harendra..🙏

  • @asrdtube3982
    @asrdtube3982 3 ปีที่แล้ว +3

    *කියන්නේ වචන නෑ අනේ*
    *සුන්දරයි හරිම සුන්දරයි.*
    *මේ නිහතමානි මුලු පවුලටම* *දීර්ඝායු වේවා,දීර්ඝායුෂ ලැබේවා කියා හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.*

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +3

    අපිට රටක් ලෝකයක් වටිනා සුන්දර නිහතමානී චරිතයක් .ඔබ තුමාට දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +23

    අව්‍යාජ සුන්දර මනුස්සයෙක් ..
    ඒවාගේම එතුමාගේ ආදරණීය බිරිදත්..
    ❤❤❤

  • @kanthimanelkanthi9199
    @kanthimanelkanthi9199 3 ปีที่แล้ว +26

    සෝක් අනේ හරිම ආස හිතුනා ආදරේ කරුණාව නිහත්මනිකම ඉහලයි සුබපැතුම්

  • @sundara6585
    @sundara6585 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳු පිහිටයි පබිලිස් මැතිදුනි දීර්ඝායු වේවා 🌻🌻🌻

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +7

    හරිම සරල විදියට ,විනෝදයෙන් ,සමගියෙන් ජීවත් වෙන පවුලක්..ආඩම්බර නැති නිහතමානි චරිතයක්..කවදාවත් නැතිව සම්පූර්නවම වීඩියෝ දෙකම හරිම ආශාවෙන් බැලුවා..දීර්ඝායුෂ ඔබ දෙපලට..

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 ปีที่แล้ว +56

    මම බලපු ලස්සනම වැඩසටහන.😍😍😍😍😍

  • @user-ck8kg4gu8n
    @user-ck8kg4gu8n 3 ปีที่แล้ว +16

    සුන්දර ආදරයට 💕වයස කොහෙත්ම අදාල නැත.දිර්ඝ ආයු ඔබ දේපලට🥰🥰🙏

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 3 วันที่ผ่านมา

    එතුමා උයන කෑම වගේම එතුමාගෙ කතාවත් රසවත්,, නිදුක් නිරෝගී සුවය ලැබේවා👍

  • @anuradharuwan8100
    @anuradharuwan8100 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි ❤️❤️❤️❤️

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +22

    හරිම ආසයි. හැමදාම සතුටින් නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා. හරේන්ද්‍ර ඔබටත් ගොඩක් ස්තුතියි

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +104

    පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු හරිම සරලයි ලස්සනයි

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 หลายเดือนก่อน

    පබිලිස් මහතාණනි .ඔබ හරිම නිහතමානී ,අවංක පුද්ගලයෙක් ..
    ඔබේ ජීවිත කතාව ඇහැව්වා ම
    එයින් ගතහැකි ආදර්ශ ගොඩ යි ...හරේන්ද්‍ර ඔබට ත් බෙහෙවින්ම ස්තුතියි ..මෙවැනි රටම ,,පිලිගත්..ගරු කටයුතු පුද්ගලයන් ගැන රටට ඉදිරි පත්
    කිරීම පිලිබද ව.පබිලිස් මහතාටත් ..එම මැතිණියන්ටත් නීරෝගි සම්පතිය ලැබේවා ....දීරඝායුෂ ලැබේවා .🙏

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +2

    මුලු ලෝකෙටම ඉව්වත් අපිට උයලා දීලා නෑ.... ඒ වචන ටික... හරිම ආසාවෙන් ආදරෙන් බැලුවා ජීවිතේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා තෙරුවන් සරණයි හැමෝටම 🙏 🙏 🙏 ❤️❤️❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +18

    නිදුක් නීරෝගී දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබ දෙපලට.

  • @shanwalesundara9455
    @shanwalesundara9455 3 ปีที่แล้ว +26

    හැම වැඩසටහනක්ම බලනවා ❤️❤️වැඩේ සුපිරි 👈

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 2 ปีที่แล้ว +10

    ජිවිතේ විදින මිනිසුන් ❤️💫🙏

  • @MrClaudejmc
    @MrClaudejmc 3 ปีที่แล้ว +45

    හරි සැහැල්ලුවෙන් වැඩසටහන කරන්න නිසා බලන අපිටත් එක දැනෙනවා. එතුමාටත් එතුමියටත් නිරොගි සුවය ලැබෙවා. හැබයි හරින්ද්‍ර් මිට පස්සෙ අත දාලා කන්න එපා හොදේ. 🤓

    • @wasanthayapa2946
      @wasanthayapa2946 2 ปีที่แล้ว

      Ow. Ow. Kapu hendama aye thachchiyata demma🤣🤣🤣

  • @millnadee2366
    @millnadee2366 3 ปีที่แล้ว +16

    ආදරනීය වැඩසටහනක් ❤️❤️ස්තූතියී සහෝදරයා 👍

  • @shanirosh699
    @shanirosh699 3 ปีที่แล้ว +8

    අනේ දකින්නත් ආසයි.හරිම ලස්සන මිනිස්සු.මගේ ආච්චී,සීයා අපි අතර නෑ...ආසයි පබිලිස් සීය කියන්න...❤️❤️❤️ඇත්තටම විවෘත හදවත් තියෙන්නෙ පබිලිස් සීයටයි ඒ හැමෝටමයි.ගොඩක් සතුටු හිතෙනව මේ වගේ මිනිස්සු දකිද්දි.පබිලිස් සීයටයි,අත්තම්මටයි දීර්ඝායූ ලැබේවා!!! මේ වගේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ශක්තිය ,වාසනාව,නීරෝගී සම්පත ලැබේවා!!!මේ වගේ ලස්සන මිනිස්සු දකින්න ,අහන්න සලස්වන හරීන්ද්‍ර සර්ටත් ගොඩාක් පිං....🧡💛

  • @demi1267
    @demi1267 2 ปีที่แล้ว +1

    බ්ලිස් මහතා සහ සිය පවුල දැකිමත් සතුටක් ! නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +10

    ලෝකෙටම ප්‍රසිද්ධ උනත්, මොහු ගත කරන චාම් ජීවිතය මොන තරම් ලස්සනද..... ඔබදෙපලට බුදු සරනයි දෙවි පිහිටයි......

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 3 ปีที่แล้ว +12

    හරිම වටිනවා හරින්ද්‍ර මේ වැඩසටහන. ආදරයෙන්, ආසාවෙන් බැලුවා. සොඳුරු මිනිසුන්ගේ නොදුටු පැතිකඩ. ❤

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 3 ปีที่แล้ว +7

    ෂා....දෙවෙනි කොටස නියමයි. මේවගේ අව්‍යාජ හොන්ද මනුස්සයෙක් සහ ඔහුගේ සමීපතමයන් දකින්න ලෙබීමත් සතුටක්. ස්තුතියි හරේන්ද්‍ර ඔබට.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +3

    අම්මාගේ ආදරෙන් ඒ පවුලම ලස්සන වෙලා.ඇයයි ඒ පවුලේ ශක්තිය.❤️

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +1

    තුණුරුවන්ගේ සරණින් ඔබ දෙපලට නීරෝගී සුවය දීරඝායුෂ ලැබේවා!!!

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +49

    හරේන්ද්‍ර ඔයානම්... කෙල ගිල ගිල බලන් ඉන්නෙ 😃😃 අනේ හරිම ලස්සනයි වැඩසටහන ආදරේ උතුරනව

    • @sameeraperera7001
      @sameeraperera7001 3 ปีที่แล้ว +2

      Ammapa. 😋

    • @a2z380
      @a2z380 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +169

    ඔයා මේ වගේ හොඳ මිනිස්සු එක්ක ඉන්ටර්වීව් කරන එක ලොකු දෙයක් හරේන්ද්‍ර .

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +1

    දෙදෙනාටම තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුව සමගින් දීගායු ලැබේවා 👌👌👌🙏🙏🙏

  • @kumarikumari6027
    @kumarikumari6027 3 ปีที่แล้ว +2

    මෙච්චර ලස්සන වැඩ සටහනකට කවුද අප්පා unlike කෙරුවෙ මෙ තරම් ලංකාවේ මිනිස්සු කුහකද සික් කොච්චර ආසාවෙන්ද මම මෙක බැලුවෙ දෙවනිපාර මෙ බලන්නෙ එ තරම් ලස්සනයි අපෙ ලෙත් පිරිසුදු වෙනවා යුටුබ් එකෙ තියෙන ලස්සනම වැඩසටහාන හාරෙන්ද අයියෙ ලස්සන ඔබ තුමා මෙ වැඩ සටහාන කරනවා ඔබටත් දිර්ඝයුස ලැබේවා ජෙසු පිහිටයි

  • @naturalbeauty6101
    @naturalbeauty6101 3 ปีที่แล้ว +36

    මන් විතරක් ද බලන් හිටියේ දෙවනි කොටස එනකම්

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว +19

    ආදරය සෙනහස පිරිලා ..............ලස්සනයි 1...2 බැලුවා ................

  • @rxx8900
    @rxx8900 3 ปีที่แล้ว +10

    පබලිස් මහත්තයා බලන්නෙ wrestling අම්මෝ😁😁 ආදරෙයි ඔබතුමාට අපේ රටේ හැම කෙනාම❤❤

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 3 ปีที่แล้ว +4

    ඉතාමත් ආදරණීයයි❤️
    ඔබ දෙපලටම තෙරුවන් සරණයි
    හරෙන්ද්‍ර ඔබටත් ස්තූතියි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +131

    මේ කතාබහෙන් තේරුනා දෙන්නගෙ සුන්දර වලි නම් අඩු නැහැ කියල ..😄😄

    • @pushpeaiya
      @pushpeaiya 3 ปีที่แล้ว +1

      😆😆😆😆ooooo

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ඉරිසියා හිතෙනවා. 😀😀😀

  • @Rouletteasian247
    @Rouletteasian247 3 ปีที่แล้ว +35

    හැම වීඩියෝ එකක්ම මං බලනවා ..
    දාපු ගමන් ආව 🙂

  • @heshrilanka1687
    @heshrilanka1687 3 ปีที่แล้ว +3

    කවුද අනේ unlike කරන්නේ, කොච්චරනම් ලස්සනයි ද ,හරිම නිහතමානී ඒ දෙපල සහ හරේන්ද්‍ර මහතා 🙏🌷🌷❤️❤️

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions 3 ปีที่แล้ว +6

    හරිම නිහතමානී මිනිස්සු... දීර්ඝායුෂ ඔබ දෙපලට.. බුදු සරණයි ...

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 3 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර ඔබතුමාට ගොඩාක් කැමති ආදරණීය පවුලක් නිහතමානී මිනිස්සු ආදරෙයි 💞💞💞

  • @kisaliranasinghe2557
    @kisaliranasinghe2557 3 ปีที่แล้ว +4

    ඔබ දෙපලටම දීර්ඝායුශ ලැබේවා..!❤️

  • @Tha_Ra
    @Tha_Ra 2 ปีที่แล้ว +2

    නිහතමානී සරල සුන්දර පවුලක් කොටස් දෙකම බැලුවා ලස්සනයි වැඩසටහන😊😊😊

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +1

    කියන්න වදන් නෑ හැඟුම් සිතේ ගොළු වෙලා,ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුස ලැබේවා හරේන්ද්‍ර ඔබට බොහොම පින් මෙතුමාගේ සොඳුරු වැඩසටහනක් කළාට තෙරුවන් සරණයි

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +14

    සුන්දර කතා බහකි
    සුන්දර අයත් එක්ක
    සුන්දර හැගීමක් මය
    කොස් කොත්තු සමග.....
    ස්තුතියි සියළුම දෙනාටම..

  • @rankodi714
    @rankodi714 3 ปีที่แล้ว +3

    බලපු හොඳම ව්නෝදකාමි රසවත් සුපිරි වැඩසටහන පබ්ලිස් මහත්තයාගේ සහ හරේන්ද්‍ර මහත්තයාගේ ..නියමයි.

  • @thusitharanasinghe322
    @thusitharanasinghe322 3 ปีที่แล้ว +1

    හරිම ආදරනීයයි. ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +1

    දෙවෙණි කොටස වගේඒකත් බැලුවා...හරිම ලස්සනයි ආසයි සුබ පැතුම් හරේන්ද්‍ර මල්ලි...ගොඩක් ස්තුතියි

  • @susnabeysinghe9598
    @susnabeysinghe9598 3 ปีที่แล้ว +32

    අපේ ආයුෂත් අරන් ජීවත්වෙන්න ඕන ඔබතුමා❤️❤️

  • @rashmikacooray3122
    @rashmikacooray3122 3 ปีที่แล้ว +5

    ඒක හරිම ආදරණීය රාජධානියක්(කුස්සියක්)😍

  • @hansimuthu3084
    @hansimuthu3084 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මහතාටත් ගොඩක් පින්... ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ...

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 3 ปีที่แล้ว +1

    හරිම අලංකාරයි හරිම වටිනාත්මක වැඩසටහනක් මෙවත් unlike කරන කුහක මිනිස්සු ඉන්නවා නෙ සික් හරිම ලස්සනයි හරෙන්ද අයියෙ මෙවනි වැඩ සටහන් දිගටම කරන්න ඔබට ලැබේවා ජෙසු පිහිටයි

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +3

    අනේ හරිම ආදරනියයි ලොබ කමේ බැ ච්රාත් කාලයක් ජිවත් වේවා

  • @lakmallakmal7219
    @lakmallakmal7219 3 ปีที่แล้ว +3

    අනේ ලස්සන වැඩ සටහන . බුදු සරණයි chef පබිලිස් ඇතුළු සහභාගි උන හැමෝටම 🙏🙏🙏

  • @luxmanrajapakshe5760
    @luxmanrajapakshe5760 3 ปีที่แล้ว +1

    සරල මිනිසුන් සොයා ගැනීම හදවතින්ම සතුටුයි නිදුක් නිරෝගී සුවපත් ජිවිතයක් වේවා ....harindra ඔබට ගොඩාක් පින් ....

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +1

    මගෙත් එකම ප්‍රාර්ථනාව ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබිල තව දුරටත් අපේ රටට සේවය කරන්න ලැබේවා කියන එකයි

  • @chanukarathnayake6819
    @chanukarathnayake6819 3 ปีที่แล้ว +55

    ඔක්කොමත් හරි හරින්ද්‍ර අයියේ කෙල ගිලෙන එක තමා නවත්ත ගන්න බැරි😋😋😋❤️

  • @erangadisanayak9538
    @erangadisanayak9538 3 ปีที่แล้ว +5

    මාරම නිර්වජ්‍ය මිනිස්සු 😍❤

  • @riya.0493
    @riya.0493 6 วันที่ผ่านมา

    බලපු ලස්සනම වැඩසටහනක් හැමෝටම තෙරුවණ් සරණයි!!!!