රසකාරක කියලා අපි කන්නේ වස කාරක - ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වා | TALK WITH CHATURA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2022

ความคิดเห็น • 296

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +67

    ලන්කාවේ කුක් රජු .දීර්ගායු වේවා ඔබ තුමාට තෙරුවන් සරනණයි .

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +88

    *විශ්මිත චරිතයක් ! දැණුම් ගබඩාවක් ! විශ්ව විද්‍යාලයක් ! ජාතික සම්පතක් 💐💖 පබ්ලිස් සිල්වා ( පබලියස් සිඤ්ඤෝ ) මැතිතුමා 💖 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි !!!* 🙏❤️🌺💐

  • @Simplebooks
    @Simplebooks 2 ปีที่แล้ว +134

    ඉතා හොඳ සාකච්ඡාවක්. අවුරුදු ගානක අත්දැකීමක් පැය කිහිපයකින්

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +3

      Theruwan saranay dewe pihitay dergau wewa

    • @gadgetmaamaa2564
      @gadgetmaamaa2564 2 ปีที่แล้ว +1

      Same as yours contents

    • @dahamiparindya5929
      @dahamiparindya5929 10 หลายเดือนก่อน

      ආදරේම චැනල් දෙකක් එකට....❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว +54

    රටේ අභිමානවත් පුද්ගලයෙක්.❤️🇱🇰

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 2 ปีที่แล้ว +35

    ජීවිතයට කොතරම් දේවල් ගතහැකි සාකච්ඡාවක්ද. රටට නයනැති මනුස්සයෙක් ❤️

    • @mounika1972
      @mounika1972 2 ปีที่แล้ว +1

      සත්තකින්ම

  • @sumedaft
    @sumedaft 2 ปีที่แล้ว +23

    මගෙ ‌නෝනා ජපන් ජාතිකයෙක්.අපි දෙන්නා පේරාදෙණියෙ ඉගෙන ගන්න කාලෙදි හැමදාම වගේ කෑවේ හෙලබොජුන් ඒකෙන්, සමහර දාට පොඩි කඩවල් වලට යනවා බත් කන්න‍.නෝනා පුදුම විදියට කැමති පොල් සම්බෝලෙට,මෝජු වලට, මුං කැවුම්, කිරි තේ,බොංචි මාළුවට, කිරි කොස් පොලොස්, ‌දෙල්... දවසක් ජපානෙ ගිය වෙලවෙදි ඒයාගේ අම්මලාට ලංකාවෙ කෑම හදලා දුන්නා. හිතා ගන්න බැරි විදිහට ඒ අය අපේ කෑම වලට කැමතියි.ඒයගෙ යාළුවෝ පවා පුදුම විදිහට කැමැති ලංකාවේ කෑම කන්න‍. මං දන්න කීප දෙනෙක්ම ලංකවේ අවන්හල් හොය හොය යන්නේ කෑම කන්න.

  • @AmithHarshana
    @AmithHarshana 2 ปีที่แล้ว +48

    සූපවේදියෙක් විදියට නෙවෙයි පවුලේ කෙනෙක් වගේ මනුස්සයෙක්.දවසක් හරි එකට වැඩකරපු මනුස්සයෙක්. ඇත්තටම සතුටක්. දීර්ඝායුෂ! ❤️

  • @a.dassanayake3277
    @a.dassanayake3277 2 ปีที่แล้ว +19

    ජාතික සම්පතක් පබ්ලිස් සිල්වා මැතිතුමා නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා.. වැදගත් වැඩසටහනක්🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +22

    අපේරටේ ජාතික වීරයෙක් 🙏🙏🙏❤❤❤ ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!!

  • @garayaka6406
    @garayaka6406 2 ปีที่แล้ว +6

    පබිලියෙස් සිංඤෝර් මැතිතුමනි, ඔබ තුමා ඇවිල්ලා ජීවමාන විශ්ව විද්‍යාලයක්. ඔබේ සංවාද වර්තමානයටත් අනාගතයටත් වලංගුයි. ඔබතුමාගේ සංවාදය අහල මගේ ඇස් වලට කඳුළු ආවා. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා! චතුර මැතිතුමනි ඔබතුමාටත් පබිලියෙස් සිංඤෝර් මැතිතුමා මෙම වැඩසටහනට ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා

  • @gossipkurunagala102
    @gossipkurunagala102 2 ปีที่แล้ว +20

    කෑම වගේම කතාවත් හරිම රසවත් ... "දීර්ඝායු "බුදු සරනයි

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +18

    රටට වැදගත්, විශාල දැනුමක් සහිත රටේ සම්පතක්

  • @hemajagantha4093
    @hemajagantha4093 2 ปีที่แล้ว +53

    රටක් වටිනා ජාතියේ යුග පුරුශයා පබ්ලිස් සර්, ලොයිඩ් ඔපාත මෙන් පිලිකාකාරක කම්පැනි කාරයින්ට ගැති නොවු ඔබ ජාතික විරයෙක්

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +14

    වටිනා පියෙකි ඔබ ලොව ට ම ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️❤️

  • @nadeejaduggannarala9578
    @nadeejaduggannarala9578 2 ปีที่แล้ว +12

    සුපිරි දැවැන්තයෙක්,ගන්න දේවල් ගොඩයි, එත් කාලය ටිකයි. 🙏

  • @ruwiruwi3224
    @ruwiruwi3224 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි පබිලිස් මහතා, ඔබට නිදුක් නීරෝගි දිවිපෙවතකට ආසිරි 🙏

  • @lasanthaddu1027
    @lasanthaddu1027 2 ปีที่แล้ว +25

    පබිලිස් මහත්තයා කියන්නේ සම්‍යක් දෘෂ්ඨික දෙවිකෙනෙක්. එතුමාගේ පුදුම විධියේ අවිහිංසා බවක් සහ සැබෑ මෛත්‍රී සහගත බවක් පිළිඹිඹු වෙනවා.

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +6

    සාකච්ඡාව තවත් දීර්ඝ උනානම් කියලා හිතුනා..❤❤ නිරෝගීභාවය තව තවත් වර්ධනය වේවා..ආයුශ බොහෝ වේවා..තෙරුවන් සරණයි ඔබතුමාට.. 🙏🙏❤❤💐💐

  • @WowDesigner
    @WowDesigner 2 ปีที่แล้ว +24

    වැඩක් කරල පෙන්නපු අයගේ වචන තමයි මේ රටට ඕන .ඒවා හරි පැක්ටිකල් රසවත්.

  • @nishadichthurika926
    @nishadichthurika926 2 ปีที่แล้ว +13

    දැනුම් ගබඩාවක් . . . දීර්ඝායු ! ඔබතුමාට . . . අපේ ආහාර කලාව තව තවත් ඉදිරියට ගෙනියන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !
    💐💐💐

  • @upulupul7574
    @upulupul7574 2 ปีที่แล้ว +9

    උපන් බිමට කීර්තියක් අත්කරදුන් අව්‍යාජ නිරහංකාර ඔබතුමාට දීර්ඝායුෂ ම ලැබේවා .ඔබතුමා අවසානයේදී කරපු ප්‍රකාශය මමත් හිස් මුදුනින් පිලිගන්නා.අපේ රටේ ගොවිතැනට මුල් තැන දිය යුතුයී .කෘෂිකර්මාන්තය දියුණු උනා නම් රටම දියුණුයී .අවාසනාවකට අපේ රටේ බිහිඋන කිසිදු කාලකණ්ණි නායකයෙක් ඒක තේරුම් ගන්නේ නැ .හේතුව අපි කවුරුත් දන්නවා.
    අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක් කානු හෝදන්න නොරටක යැවූ අය කව්ද උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා....

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว +3

    මමත් කැමතී පබිලිස් මැතිතුමන්ට .. ආයුශ බොහෝ වේවා ! මගෙ ආච්චිමම්මට අවුරුදු 105 ක් . හොඳින් ඉන්න . ජය ශ්‍රී

  • @denithdunusinghe293
    @denithdunusinghe293 ปีที่แล้ว +4

    විෂ්ව කෝෂයක්❤ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ අත්වේවා...❤

  • @nadunonline20
    @nadunonline20 ปีที่แล้ว +5

    මමත් ඉගෙන ගන්නේ දවසක රටේ හොද වැදගත් සූපවේදියෙක් වෙන්න..මටත් දවසක් ඔනේ පබ්ලිස් සර් වගේ වෙන්න..💪❤️ එතුමගේ ජිවිතෙන් ගොඩාක් දේවල් තියෙනවා සූපවේදී ජීවිතයට අරගන්න..දවසක ලොකුම හීනය්ක් තමා මෙතුමව හම්බෙලා විනාඩි පහක්වත් කතා කරන්න.🥰❤️

    • @sathirachandika279
      @sathirachandika279 8 หลายเดือนก่อน +1

      I don't know who you are. But I wish you all the best for your dream to come true.

    • @nadunonline20
      @nadunonline20 8 หลายเดือนก่อน

      @@sathirachandika279 thank you so much brother ❤️❤️❤️

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +3

    අපේ රටට ඉන්න විශාල සම්පතක් මෙතුමා... දීර්ඝායු වේවා ඔබතුමාට...

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @nuwaniwathsala9718
    @nuwaniwathsala9718 ปีที่แล้ว +2

    ඔබ අපිට ආඩම්බරයක්..දීගායු වේවා පබිලිස් සිල්වා මහත්මානෙනි..!!!

  • @sudarmalankaravidyayathana9838
    @sudarmalankaravidyayathana9838 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ දෙපලට........ බොහොම අගෙයි .....

  • @livebalance8334
    @livebalance8334 2 ปีที่แล้ว +11

    චතුර අසරණ වෙලා වගේ
    හොදම දේ නොදන්නා දේ නොදන්නා බව වෙන්වීම

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +5

    වටිනා මනුස්සයෙක් සමඟ වටිනා වැඩසටහනක්🤗❤️

  • @ARCHE2006
    @ARCHE2006 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂ පතමි Master Publis

  • @podipodide
    @podipodide 2 ปีที่แล้ว +11

    අහගෙන ඉන්න ආස කතාවක් 😀👍

  • @hperamune7423
    @hperamune7423 11 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ කතාව හරි රසවත්❤😂

  • @arunbeadle7976
    @arunbeadle7976 ปีที่แล้ว +2

    Dr Pubish. Is a hero of this country. He should be leader in this country . We need to learn a lot from him.

  • @awanthaniroshana3130
    @awanthaniroshana3130 2 ปีที่แล้ว +13

    සාකච්ඡා නෙවේ.. මේ අපේ රටේ සම්පතක්.. මේ මනුස්සයට තියෙන දැනුම රටේ සංවර්ධනය වෙනුවෙන්.. අපේ සංස්කෘතිය ඉහළට අරන් යන්න කොච්චර වැඩ කොටසක් කරන්න පුලුවන්ද... අපේ රට එකමතැන පල්වෙන්නෙ අපි ජාතියක් විදියට තවම ඒකයි..

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පබිලිස් සිංඤෝ සිංඤෝ මැතිතුමාට ඔබතුමාට ජය මගේ ජාතියට ඔබතුමා කරපු සේවයට බොහොමත්ම ස්තුතියි

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 2 ปีที่แล้ว +10

    අමුතුවෙන් තහවුරු කරගන්ඩ දෙයක් නෑ. එතුමගේ චර්‍යාව, ආහාර රටා වල නිවැරදි බව පේනවා අවුරුදු 85ක් වෙලා ඔහොම ඉන්නවා දකිද්දි.

  • @jaekperera8477
    @jaekperera8477 2 ปีที่แล้ว +12

    Sir Pabelis, you have been an Honer to my country thank you for your service. Thank you Mr.Chathura for your amazing programs. Keep up the good work.

  • @tashirajayashan9676
    @tashirajayashan9676 2 ปีที่แล้ว +11

    වැදගත් වැඩසටහනක් ❤️❤️

  • @upulimahinadapala2988
    @upulimahinadapala2988 2 ปีที่แล้ว +8

    අපේ රටේ සම්පතක් ....දීර්ඝායු වේවා ...❤️❤️

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +4

    Excellent interview

  • @chathuliyanage8932
    @chathuliyanage8932 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක්🥺❤️ආසම සූපවේදියෙක්🥺❤️ ඒ වගේම දැනුම් සාගරයක්❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +6

    ඔබතුමා අපේ ජාතික සම්පතක්.ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායු පතනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @surangaprabath7003
    @surangaprabath7003 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදූක් නිරොගි සුවපත් වේවා නමො බුද්ධාය සමිමා සමිබුදු සරණයි දෙවි පීහිටයි.

  • @grandmasstories103
    @grandmasstories103 2 ปีที่แล้ว +4

    🙏🙏🙏Thanks a lot Chathura malli. The best discussion and which is very very useful for all of human being. 🙏🙏🙏🙏😍😍

    • @grandmasstories103
      @grandmasstories103 2 ปีที่แล้ว +1

      May you live long our PUBLIS FATHER. YOU ARE THE KING OF CUSINE IN THE WORLD 🙏🙏🙏💯

  • @mounika1972
    @mounika1972 2 ปีที่แล้ว +2

    බොහොම ආදරෙයි ඔබතුමාට ..නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් අප අතර ඉන්න දිරිය ශක්තිය ඔබතුමාට ලැබේවායි පතනව මම..❤🙏

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 2 วันที่ผ่านมา

    ආසාවෙන් අහන් ඉන්න පුලුවන් කතා බහක් ❤❤❤ වැදගත් ලස්සනයි

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +4

    ඔබතුමාලට තුනුරුවන් ගේම සරණයි

  • @ranputha9285
    @ranputha9285 2 ปีที่แล้ว +5

    පබ්ලිස් මහත්තයා ට බුදුසරණයි

  • @farhanafarees1891
    @farhanafarees1891 2 ปีที่แล้ว +9

    Great one of d true personalities. I lk him vry much Mr.Publis. great humanity. I hv got a pic with him in galkissa Hotel where I hd gone. Tasted his srikankan real menue.mostly I follow al his menue in ma kitchen .vry tasty most of ma relatives love ma food. Thanks alot sir for u. Almighty God bless you for your grace and blessings life..u r d genius in al rounder vry simply life

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 2 ปีที่แล้ว +11

    පබ්ලිස් සිල්වා ❤

  • @chandraperera6258
    @chandraperera6258 11 หลายเดือนก่อน +2

    Cook king Great Corrector with an excellent knowledge . Obathumaata nirogisuwa !

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +7

    ඔබතුමා වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +15

    මන් නම් ආසම පුද්ගලයෙක් ❤️❤️❤️

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +6

    It’s a great program with Mr. Pabilis Silva.
    Thank you very much Mr. Alwis.

  • @nethuviperera7051
    @nethuviperera7051 2 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුශ ලැබෙවා😍 බුදු සරණයි 🙏

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +6

    දීර්ඝ ආයුශ පබ්ලිස් තුමනි

  • @nayanadie5305
    @nayanadie5305 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට !🙏

  • @theekshanaperamunugama49
    @theekshanaperamunugama49 2 ปีที่แล้ว +3

    උමන්දාවයි ඔබ තුමයි එකතු උනොත්නම් මේක ලස්සන රටක්

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 2 ปีที่แล้ว +3

    Bs ආදරෙයි ගොඩාක් ❤️🙏😍

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 ปีที่แล้ว +2

    දීර්ගායුශ ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +4

    දීර්ඝායූ වේවා ඔබතුමාට...🙏🙏🙏🙏

  • @luckyhettiarachchi796
    @luckyhettiarachchi796 2 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !! තෙරුවන්⁣ සරණයි ඔබට !!!

  • @gamageviraj7696
    @gamageviraj7696 2 ปีที่แล้ว +3

    ආයූ බෝ වේවා පබ්ලිස් මැතිදුනි!!

  • @imeshlakshan3679
    @imeshlakshan3679 ปีที่แล้ว +3

    උබතුමාට දිර්ඝයුශ වෙවා සර්. ඔබ තුමාගේ දැනුම අසිමිතයි

  • @NK_ONLINE
    @NK_ONLINE 2 ปีที่แล้ว +9

    Legendary Culinary Artist.❤️

  • @nozie.5746
    @nozie.5746 2 ปีที่แล้ว +6

    ආසම කෙනෙක්

  • @john_wick552
    @john_wick552 2 ปีที่แล้ว +5

    නියම මහත්මයෙක් ❤️

  • @kayenakeel5588
    @kayenakeel5588 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටින කතාවක්. මෙය ජනගත කරයුතුයි .

  • @chamindaprabath4650
    @chamindaprabath4650 2 หลายเดือนก่อน

    සීහෙලේ සූපවේදියා.තෙරුවන් සරණයි ඔබතුමාට❤

  • @samasiriwardan367
    @samasiriwardan367 10 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායු වේවා හිතට දැනෙන සතුට පත්තර දන්නෑ දන්නෑ අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු ලැබේවා කියලා

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .තෙරුවන් සරණයි

  • @susanthamayadunne6481
    @susanthamayadunne6481 ปีที่แล้ว +1

    Great corrector with an excellent knowledge. Tripple gem bless you

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +4

    Most favourite &inspirational talkshow ever❤can learn lot of things from this culinary legend ❤really appreciate this kind of inspirational interviews from your Talkshow 🙏💐❤Great Discussion ever

  • @nilanshashinthab.a.5867
    @nilanshashinthab.a.5867 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ...! තෙරුවන් සරණයි !!!

  • @pramiduchaturanga7558
    @pramiduchaturanga7558 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ මම ගරු කරන විශිෂ්ට මිනිසෙක් 💚😇

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +2

    Bohoma wadagath Wadasatahana Oba depalatama Theruwan saranai deergausawewa .👏👏❤❤💐💐

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +2

    දීර්ඝයූ වේවා !! ඔබතුමාට ❤❤❤❤🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 2 ปีที่แล้ว +2

    ඉතාම වට්නා වැඩසටහනක් දීර්ඝායු වේවා🙏🏻❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Nidiu nirogi bawa labewa. Methumage pathuma e aurinma Ape minisunta danewa.. Jayama wewa. Sthuthi godak, Chathura. 🙏❤️💐👏👏👍

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +16

    king of foods🙏🙏 දිර්ඝායුෂ ලැබේවා

  • @nassmultitask414
    @nassmultitask414 2 ปีที่แล้ว +1

    Fantastic episode.. big salute to honorable.. chef pablis

  • @chamaripeiris8662
    @chamaripeiris8662 ปีที่แล้ว

    පබිලිස් මහත්තයව මම මුලින් දැක්කේ BMICH එකෙදි.ඒ මම පුහුණුවට ගියාම.එදා එතුමා මාත් එක්ක කතා කලා.ඔබතුමා කරන මේ සේවය කියා නිම කල නොහැක.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @rividuninimeshika2068
    @rividuninimeshika2068 5 หลายเดือนก่อน

    මමත් ආහාර පිසීම පිලිබදව අත් හදා බැලීම් කරන කෙනෙක් .අපේ ආච්චිලා ලගත් ගොඩක් කෑම හදන ක්‍රම තිබුනා .පියානෙනි ඔබතුමාට දීර්ගායුශම ලැබේවා .කෙදිනක හෝ ඔබතුමන්
    මුනගැසීමට මට වාසනාව ලැබේවා .

  • @nilanijayathilake689
    @nilanijayathilake689 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගීව දීර්ඝයුශ ලැබේවා ඔබතුමා ට. 🙏🙏

  • @vernondaniel119
    @vernondaniel119 2 ปีที่แล้ว +2

    Very interesting program by Chatura n Publis.He is a great gift to Mt Lavania Hotel n d country.Wish you all d best

  • @slowliving2394
    @slowliving2394 2 ปีที่แล้ว +3

    One of the best interviews!

  • @sri.channel3155
    @sri.channel3155 หลายเดือนก่อน

    සුපවෙිදේයේ.රජු.ඔබට.තෙරැවන්.සරණයි❤❤❤❤🎉🎉🎉🎉

  • @thehootenberry210
    @thehootenberry210 2 ปีที่แล้ว +8

    Every poya day Mt. Lavinia hotel has a vegetarian buffet. One of the best buffets I have ever seen. You can find all pure Sri Lankan curries and mallums and fruits are also Sri Lankan seasonal fruits and the best mee Kiri and kithul pani. When ever I am in SL I try to go in.
    Anyone who can just go there and give it a try.If you eat out at KFC, McD and Burger King the you can definitely afford for this all you can eat buffet.
    Edit it was around 2000 or less per person in 2016.

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +3

    අපේ ගමේ....❤️

  • @thilinaperera7763
    @thilinaperera7763 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින සාකච්ඡාවක්.

  • @sri.channel3155
    @sri.channel3155 หลายเดือนก่อน

    අාචර්්‍ය.පබිලිස්.සිල්වා.මැතිතුමනි.ඔබට.දිර්ගායුස.ලැබෙිවා

  • @harinthasaquarealm
    @harinthasaquarealm 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. මෙතුමා ලියලා තියෙන පොත් ගන්න පුළුවන් කොහෙන්ද?

  • @wasanthaabeynayake6679
    @wasanthaabeynayake6679 2 ปีที่แล้ว

    Sir thanks pubilice silva

  • @vishvamalintha9654
    @vishvamalintha9654 ปีที่แล้ว +1

    It’s a good interview for the youth generation. He give a good awareness for everyone

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank you very much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +1

    ස්තූතියි .🙏

  • @kavithehasna9568
    @kavithehasna9568 2 ปีที่แล้ว

    අම්මෝ ඉගෙනගත්තු දේවල්, ඇත්ත ආදරේන් හදන කෑම රහයි, වටිනා දැණුම් ගබඩාවක්, දීගාසිරි පතනවා ඒ මහතාට, අයිය ලස්සන ට වැඩසටහන කරනවා , සමහර සංවාදවගේ ඒකාකාරී නැහැ, ඉවර වෙනකම් අසාවෙන් අහන් ඉන්න බලන් ඉන්න පුළුවන්, ස්තූතියි , තව තව වටිනා සංවාද කරන්න සුබපතමි,💝

  • @chandikajayakody4076
    @chandikajayakody4076 2 ปีที่แล้ว

    Etha Kalochiththa Topic Ekak . (Keep up the good work). Boho pin Chef. Pabis Thuma Oba Thumata danuma api samaga beda gaththata. Boho pin.

  • @Amila278
    @Amila278 2 ปีที่แล้ว +2

    Great Icon of the country ....he can get the batten to.drive Sri Lanka towards non toxic foods . Treatments for sugar and cholesterol is great ....the best way to spread among youth is to start a you tube channel with healthy uncommon food . Its a easy way of spreading the concept fast