Jeevithayata Idadenna | Publis Silva & Wimala Rajakaruna | Sirasa TV | 08th September 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2020
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 51

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +10

    හරිම සිරියාවන්ත කාන්තාවක්.

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +7

    ලස්සනට වැඩසටහන මෙහෙයවන සුන්දර නිවේදිකාවක්

  • @user-ns1ez5rs7w
    @user-ns1ez5rs7w ปีที่แล้ว +4

    දීර්ඝායු ලැබෙිවා ඔබ දෙපලට

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +5

    harima ආදර්ශවත් ජීවිත. ආසයි අහන් ඉන්න. ඒ මහත්මිය ගොඩාක් බුද්ධිමත්. කතා කරද්දි කියන දේවල් අහන් ඉන්න ආසයි. ගොඩක් සතුටුයි

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว +22

    පබලිස් මාමා මම චුටි කාලේ දැක්කා වගේමයි වෙනස් වෙලා නැ ඔබ දෙපලට තුනුරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @kushanrasika8595
    @kushanrasika8595 2 ปีที่แล้ว +6

    ඔබ දෙපලට බුදුසරණයි ..❤❤

  • @naleendhananjaya
    @naleendhananjaya 3 ปีที่แล้ว +12

    ලස්සනම දෙන්නෙක්....

  • @harshakelum351
    @harshakelum351 2 ปีที่แล้ว +4

    හැමදාමත් ආදරෙයි. දකුනේ මිනිස්සු...❤️❤️❤️❤️❤️

  • @unanduwa8353
    @unanduwa8353 3 ปีที่แล้ว +38

    මම පුතා කීවට කමක් නැද්ද?ඕක තමයි පොලොවේ පය ගහල ජීවත්වන මිනිස්සුන්ගේ නියම ආදරේ. ඒත් අද තියෙන්නේ සල්ලිවලට උඩින් යන ජීවිත...මනුස්සකම රකින ඔබ දෙපළට නිරෝගී සුව පතනවා....

    • @scdias8102
      @scdias8102 2 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ නිහතමානී කම හදවතින්ම අගය කරනව
      දීර්ඝායුෂ ප්‍රර්ථනා කරම්

    • @braylenjalen7985
      @braylenjalen7985 2 ปีที่แล้ว

      sorry to be so off topic but does someone know of a trick to get back into an instagram account?
      I was stupid lost the login password. I love any tricks you can offer me

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +11

    බුදුසරණයි අම්මේ තාත්ති ඔබ දෙපලට ❤️❤️🥰🥰

  • @nandanagunasinghe7413
    @nandanagunasinghe7413 3 ปีที่แล้ว +5

    අනෙ හරිම සතුටුයි.ඔබ දෙපලගේ ජිවිත කතාව. ගැන.දැන් ජිවිත ගෙවන අයට හොඳ ආදර්ශයක්. බුදු සරණයි.

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 3 ปีที่แล้ว +10

    නිහතමානී දිරිය මිනිසුන්.

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 3 ปีที่แล้ว +9

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌷🌷🌷💛💛❤️ බුදුසරණයි සතුටින් ඉන්න දුර්ඝඅයුෂ ලැබෙිවා අදරේයි අමිමෙි තාතතේ

  • @mpartsrilanka353
    @mpartsrilanka353 3 ปีที่แล้ว +8

    Budusarani, god bless ♥️♥️☸️🙏✝️

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගොඩක් pin

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x 10 ชั่วโมงที่ผ่านมา

    මෙසතියෙ බලපු හොදම වැඩසටහන

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 2 ปีที่แล้ว +2

    Harima adare me ammatai thaththatai budusaranai devipihitai

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 3 ปีที่แล้ว +9

    What a beautiful program today.blessed you both..

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +2

    පබ්ලික් සිල්වා මහත්ටයයි නෝනයි දෙන්නම හරිම විනය ගරුකයි..වැදගත්.

  • @taniyagunarathna2714
    @taniyagunarathna2714 3 ปีที่แล้ว +4

    God bless both of you !

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +2

    Love you both.. Pabilis mama n Nanda.. dheergau... bothe are treasures for us...

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +5

    Tharuwan saranai oba dapalata❤️

  • @arunbeadle7976
    @arunbeadle7976 ปีที่แล้ว +2

    Pleased with their successes story. I hope I can meet them personally one day.

  • @theresesenaratne1893
    @theresesenaratne1893 3 ปีที่แล้ว +3

    Budusaranai Jesu phitae

  • @thineththeekshana6444
    @thineththeekshana6444 3 ปีที่แล้ว +3

    Budusaranai ammea

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x 10 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි අම්මෙ

  • @upuludekumara5331
    @upuludekumara5331 21 วันที่ผ่านมา

    ඔබ තුමාගේ ඇති අවංක හදවතට මාගේ අවංක ආදර ස්තුතිය. හැමෝටම ලොකුම ලොකු ආදර්ශයක් කරගන්න පුළුවන් චරිතයක්.

  • @chamidukaveen2003
    @chamidukaveen2003 2 ปีที่แล้ว +3

    💝💝💝

  • @chandraperera5111
    @chandraperera5111 3 ปีที่แล้ว +2

    Onadaepalata.budusaranai.darwepihitai.siyaludaeweyo.rakadaethea🥰🥰🥰🥰🥰🥰🥰

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sulakkanagamage6747
    @sulakkanagamage6747 2 ปีที่แล้ว +3

    ❤❤❤🙏🙏

  • @SampathSampath-ir1my
    @SampathSampath-ir1my ปีที่แล้ว +1

    very good

  • @nimeshamihirani4419
    @nimeshamihirani4419 3 ปีที่แล้ว +4

    ❤❤❤

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +4

    🌹❤️❤️❤️❤️❤️❤️❤️

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว +2

    Ane Pabilik Ankal mama kawa dawath Ankalwa dakala naha. mama Lankawata niwaduwata awama Galkisse Hotale thamai hitiye eth mama dakke nahane Ankalwa .namuth mage thaththa hama vitakaka ankal gana kiyanawa.mge thaththath Galkisse Hotale laga weladam kara mage thaththage nama Addin Silva mage thaththa mita wasara 28 pera miyagiya.mage Amma mita wassra 6 pera miyagiya. eth mata mage Amma mathak una Silva Antiwa dakkama .mage Amma nawatha ipadilada hithuna arapu athak naha Annti hariyata mage Ammama thamai.
    Api issara koitharam duppadda neda Ankal.
    Amme thaththe obe depalata Budunge pihitan niduk nirogi suwaya athuwa dirga avisa pathami ❤💐❤💐

  • @shippshiff9879
    @shippshiff9879 3 ปีที่แล้ว +3

    Thamata wada wayasaka dennekge issaraha kakulata uda kakula dagena programe karana eka honda madi.i like this lovely couple god bless them.

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏😍😍😍😍

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว

    පබ්ලිස් සර්ගේ බිරිද දැනටත් දකුනු පළාතේ රත්ගම භාසාව

  • @akilangaperera1434
    @akilangaperera1434 3 ปีที่แล้ว +4

    ❤️❤️🌹

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x 10 ชั่วโมงที่ผ่านมา

    අම්මා අඩම්බරෙන් කොහුලනු කතව කිව්වා එකලෙත් සතුටින් ඉන්නැති

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว +1

    Oba depalata drgausa labewai prthana karamu

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 2 ปีที่แล้ว

    Ammo deweni para marriage eka geba kiyaddi ethically eya wage ekk una eka paratama 😂😂

  • @ayeshmaha9066
    @ayeshmaha9066 3 ปีที่แล้ว +1

    Me adare gana me badima gana kata karaddi aththatama aduna.

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +1

    JEEVITHERA GANNA GODAK DE LABUNA. DEGREE NOKALATA KOCHCHARA BUDDIMATHDA? DENNAGENMA IGENA GATHTHA, OBA DEPALATA DARU MUNUBURANTATH THERUVAN SARANAI!