වැඩසටහන අතරේදීම ජනිත්ගේ අලුත් පෙම්වතියට අම්මා බැණවදියි| වික්‍රමගේ පවුලේ ඇත්ත පැත්ත |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2020
  • ආනන්ද ව්ක්‍රමගේ|මානෙල් වානගුරු|ජනිත් වික්‍රමගේ| ඇත්ත පැත්ත
    #janith_wickramage#EththaPeththa#

ความคิดเห็น • 796

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +354

    ආනන්ද වික්‍රමගෙ මහත්මයගේ පබා කතවේ මර්වින් චරිතය සුපිරි. ඔබ සියළු දෙනාට තෙරුවන්ගේ සරණයි ! ජේසු පිහිටයි !!

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +78

    හිත ඉල්ලන තරු වලට මේ කලා පවුලත් ගෙන්වන්නකෝ හැමදාම ප්‍රියසාත් පවුල ගෙන්වන්නේ .නියමයි හැමදාමත් මේ වගේ නිහතමානී අයව හොයාගන යන්න .බුදු සරණයි

  • @kanchanaveerasooriya5930
    @kanchanaveerasooriya5930 4 ปีที่แล้ว +76

    කලබලෙන් විවාහ වෙලා නිස්කාංසුවේ පසු තැවෙනවාට වඩා ගැලපෙන කෙනා හමුවෙනකම් ඉන්න එක හොඳයි ...❤❤❤❤

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +176

    බොහොම නිවුන family එකක් .අපි කැමතිම
    ඔබ දෙපළට නිදුක් නිරෝගී සුව ලැබේවා
    හරේන්ද්‍ර ඔබට තෙරුවන් සරණයි
    ආදරෙයි ජනිත් පුතා

  • @anjananirmal1438
    @anjananirmal1438 4 ปีที่แล้ว +360

    ගිරිරාජ් කෞෂල්‍ය මහත්මයව සම්භන්ධ කරගන්න.... කැමති අය මේ කොනට

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +7

    හරේන්ද්‍ර කලොත් ඒක ලස්සනයි ආසාවෙන් බලන්න පුලුවන්, ඒ වගේමයි සුන්දර පව්ලක් හැමෝටම තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +17

    අනේ බොහොමත් ස්තුතියි 😍😍😍😍😍😍 ආදරණීයම නිහතමානී ෆැමිලි එකක් ❤️❤️🙏🙏🙏 දීඝායූ වේවා ඔබදෙපලට ආදරෙයි හරේන්ද්‍ර මල්ලි ආදරෙයි ❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +41

    ගොඩක් ස්තුති හරේන්ද්‍ර මෙවැනි වටිනා නිහතමානී කලාකරුවන් සම්බන්ධ කරගන්න එකට දේශපාලන ඒවා නම් බලන්නේ නෑ තෙරුවන් සරණයි

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 4 ปีที่แล้ว +6

    හරිම නිහතමානී පවුලක්....සංකේත් ඔතන හිටියා ෂොක්....සංකේත් ලස්සනට රඟපානවා...ආනන්ද මහත්මයා රගපු චරිත හරිම ලස්සනයි...බූදු සරණයි......

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +25

    ලස්සන පවුලක් දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ ලැබේවා❤❤

  • @KAUSHI.999
    @KAUSHI.999 4 ปีที่แล้ว +128

    මේ පව්ලම නිරහන්කාර ලස්සන පව්ලක් මම දැකපු. ජනිත් අයියගේ voice ලස්සනයි.❤ ඊලගට යශෝධා විමළධර්ම අක්කව.❤

    • @samanrathnayaka5793
      @samanrathnayaka5793 4 ปีที่แล้ว +5

      Kaushi Dilru උගතුන් නිරහන් කාරයි නේද .තෙරැවන් සරනයි සියලු දෙනාට

    • @KAUSHI.999
      @KAUSHI.999 4 ปีที่แล้ว +2

      @@samanrathnayaka5793 ඔව්

    • @chamikaprabashwara6854
      @chamikaprabashwara6854 3 ปีที่แล้ว +1

      ඔව් යශෝධ අක්කා ඕනි ❤️

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว +51

    ගොඩක් ලස්සනයි පවුලක්...හැමෝටම ආදරෙයි ❤️ ආනන්ද මහතාගේ පබා කතාවේ චරිතය නම් ගොඩක් කැමති ...අදටත් හිනා යනවා මට මතක් වෙලා 😅

  • @kanthimanelkanthi9199
    @kanthimanelkanthi9199 4 ปีที่แล้ว +13

    හරිම අසාවෙන් බැලුවේ බොහොම ස්තුති ඔබ‍ට

  • @Saminda912
    @Saminda912 4 ปีที่แล้ว +54

    නියම පවුලක්.........සුපිරි..ආනන්ද නලුවා ටෙලිනාට්‍ය වල දීපු ආතල් තාම මතකයි 😂😂😂😂😂

    • @sabeethafoneseka8649
      @sabeethafoneseka8649 4 ปีที่แล้ว

      ane mama ithliy inne mata manel akkage nomber 1 poddak denna.. janith puthta profosal 1 katha karanna.. thanka

    • @priyarocking8574
      @priyarocking8574 4 ปีที่แล้ว

      Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර ඔබගේ මෙි වැඩසටහන ලස්සනයි ජයවෙිවා හරේන්ද්‍රටත් ආනන්ද මහතාගේ පවුලේ සියලුදෙනාටමත් බුදුසරණයි ජයවෙිවා

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 ปีที่แล้ว +70

    නියමයි .... සරිම සරල යුවලක් .... ජනිත් මල්ලිට ඉක්මනට හොද කෙනෙක් හම්බ වෙන්න කියලා පතනවා ... තෙරුවන් සරණයි ... ❤❤❤❤❤

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 ปีที่แล้ว +6

    ආදරනිය පවුලක්.හැමදාම සතුටින් ඉන්න .හරේන්ද්‍ර අයියා ගොඩක් ස්තුතියි

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +35

    වැදගත් දෙමාපියන් වැදගත් දරුවන් .තෙරුවන් සරණයි

  • @sewwandiwaduthanthri2471
    @sewwandiwaduthanthri2471 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන් ඉතා ආසාවෙන් බලන්නේ,දිගටම කරගෙන යන්න සුබ පතනවා 😍

  • @dushan3770
    @dushan3770 4 ปีที่แล้ว +29

    හැමදාම හදවතේ ඉන්න වයසට නොයන ආදරයක් දිනූ චරිත....💖

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว +8

    මම හැරීම අසයි ආනන්ද අයියා ගෙ අට්ටින් වලට හිනා වෙලා පන යනවා 😀😀😀 ජනිත් එ වාගෙම හොඳයි මනේල් අක්කා ලස්සනයි ❤❤ ආදරෙයි හැමදාම ❤❤❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +26

    මේ තමයි අපේ රටේ සැබෑම වූ කලාකරුවන් ❤️❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว +35

    ආනන්ද වික්‍රමගේ මහතා දන්නේ පබා ටෙලිනාට්‍ය නිසා .ඔබ සියලුම දෙනාට බුදු සරනයි .

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 ปีที่แล้ว

    සුපිරිම චරිත කිහිපයක්... විශේෂයෙන්ම අානන්ද මහත්මයා මං පොඩිකාලේ ඉදන්ම අාසම චරිතයක්.. ඔබසියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය, දිිර්ඝායුෂ ලැබේවා.. තෙරැවන් සරණයි..!!!

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +1

    අති සුන්දරයි. ඔළුව තිබුන තත්වයෙන් ගොඩාක් වෙනසකට ආවා ඒ සුලු විනාඩි කිහිපයට. හරිම ලස්සනයි. වැඩ සටහන. ඔබට ජයවේවා . හරේන්ද්‍ර මහත්තයා.

  • @geethanigunasena7753
    @geethanigunasena7753 4 ปีที่แล้ว +7

    හරිම ආදරණීය පවුලක්. God bless!

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 4 ปีที่แล้ว +9

    අනේ හරිම ලස්සනයි programme එක කෙට් උනාදෝ කියල හිතුනා බලන් යන විට.....මම ආසම කරන චරිත ටිකක් තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤👍

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +4

    ශොක් අනෙ හරිම සතුටු උනා. එ පව්ල හරිම සතුටින් ඉන්නෙ. බුදු සරනයි

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @enokasilva8533
    @enokasilva8533 4 ปีที่แล้ว +31

    Love this family... Very down to earth...

  • @ruchirajay3535
    @ruchirajay3535 4 ปีที่แล้ว +14

    සිංහයා ෆිල්ම් එකෙන් පස්සෙ දැක්කෙම නෑ.වටිනා නිහතමානී කලාකරුවෙක්.පව්ලෙ සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි.වෙනදා වගේම මේ වැඩසටහනත් හරේන්ද්‍ර මහත්මයා හොදින් කරලා තියෙනවා.ඔබ තුමාටත් බුදුසරණයි දෙවි පිහිටියි.පුලුවන්නම් මාවරලේ භද්දිය ස්වාමින් වහන්සෙ සමග වැඩසටහනක් කරන්න කියල ඉල්ලනවා❤

    • @priyarocking8574
      @priyarocking8574 4 ปีที่แล้ว

      Oywa subcribe කරා yaluuu mwwth subcribe karnna

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +7

    හරිම ලස්සන පවුලක් අනිත් පුතාත් හිටියානමි තවත් ලස්සනයි බුදුසරනයි

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +12

    බුදු අමිමෝ මම ආසම පවුලක් ආදරෙයි ගොඩාක් ආදරෙයි 💗💗💗💗💕💕💕💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🇱🇰🙏🙏

  • @senaniramanayake4889
    @senaniramanayake4889 4 ปีที่แล้ว +35

    ඔයලගෙ පවුලම හරි හොදයි..ගොඩක් කල් නිරොගිව ජිවත් වෙවා !!!

  • @samadhidisanayaka6654
    @samadhidisanayaka6654 2 ปีที่แล้ว +4

    ඒ සුන්දර සිනහව සැමදා ඔබේ මුවේ රැදී තියේවා ඔබ සියලුම දෙනට දීර්ඝායුෂ පතමි හදවතින් 💖💖💖💖

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว +34

    මම ගොඩක් ආදරේ කරන ආනන්ද වික්‍රමගේ මහත්මයා වගේම ජනිත් ✌❤️

  • @proktg9885
    @proktg9885 4 ปีที่แล้ว +8

    හරිම හොද පුංචි pulak
    ආදරෙයි ඔයාල hamotama

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +16

    හරෙන්ද්‍ර මහත්තයා ගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලන්නේ

  • @susnabeysinghe9598
    @susnabeysinghe9598 4 ปีที่แล้ว +7

    කරනදේ හරියටම කරන හරින්ද්‍ර ජයලාල් සහෝදරයා ඔබට ජය..

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 ปีที่แล้ว

    Thank u හරේන්ද්‍ර ලස්සන pawlak hondayil me wage kattiya genala wistharr katha karana eka l4 දෙනාටම mamath adarei

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว +1

    Niyamae. Asa karana Hoda pawlak.thank you very much 😊

  • @pariwarthaka7792
    @pariwarthaka7792 4 ปีที่แล้ว +11

    ලස්සන පවුලක්.. බුදු සරණයි !!!

  • @malagg8004
    @malagg8004 4 ปีที่แล้ว +2

    හරිම ආසයි ඔබ දෙපලව දකින්න ලැබිම බුදු සරණයි❤❤

  • @chathuragayan2754
    @chathuragayan2754 4 ปีที่แล้ว +29

    පොඩි කාලෙ ඉදන් මාත් ආසම නිවෙදකයා.හරෙන්දා අයියා තමා ❤

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ඔබ නිහතමානී චරිතයක් ..
    අපි හරි කැමතියි ඔබ කරන වැඩ සටහන් වලට

  • @champikakannangara5001
    @champikakannangara5001 4 ปีที่แล้ว +6

    මේ.පවුලේ.සියළුම.දෙනාටම.නිදුක්.නිරොගි.සුවය.ලැබෙවා.ජනිත්.ඔබට.හිත.හොද.කෙනෙක්.ලැබේවා

  • @nimsara9214
    @nimsara9214 4 ปีที่แล้ว +36

    ආදරණීය කැදැල්ලක්..තෙරුවන් සරණයි ඔබ සැමට❤️❤️❤️❤️

  • @dill506
    @dill506 4 ปีที่แล้ว +37

    රන්කෙවිට එකේ හිටිය ලමයි දෙන්නගේ න් එක්කෙනෙක් ගාවට යන්නකෝ.එයාලා අමතක වෙලාද ඔයාලට.🤣😃

  • @DudeCom-ni8jw
    @DudeCom-ni8jw 4 ปีที่แล้ว

    All the best, ගොඩාක් රසවත්,ස්තූතියි සහෝදරයා

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 4 ปีที่แล้ว +3

    Super program 👍👍👍👍 සුපිරි සටන් නළු විල්සන් කරු ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්න....

  • @dnd330
    @dnd330 4 ปีที่แล้ว +11

    Goda kaalekin ananda sir dakke. ❤️❤️❤️❤️❤️❤️

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว +2

    Harindra sir ......sirta kohomada
    Palamuwa sirta niduk nerogi deeragau labewa kiyala prarthana karanawa🙏🙏🙏
    Sirge hemawedasatahanakma
    Balanawa ...😍
    Ada wedasatahana lassanai
    Kamathima kalapaulak 😍🤗
    Hemotama deeragau labewa
    Budu saranai jesupihitai hemotama

  • @arachchigearach2909
    @arachchigearach2909 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔයාලට . ඇයි දැන් ජනිත් වික්‍රම දැන් නීල පබළු ටෙලි නාට්‍යයෙ නැත්තෙ

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +1

    ගොඩක් නිහතමානී family එකක් ගොඩක් ආදරෙයි සියලු දෙනාටම ජේසු පිහිටයි අනිවාර්යයෙන් ම ජනිත් අවසානෙට හරේන්ද්‍ර මහත්තයා gana කියපු වචන ටිකට මමත් එකගයි

  • @heshanijeewanthika7305
    @heshanijeewanthika7305 2 ปีที่แล้ว +1

    පබා හි මර්වින් .අමතක නොවෙනා චරිතයක් .අත් දක්ශ චරිතයක් .සුපිරි .නිරොගී සුව සියල්ලන්ටම

  • @mihiranpeiris9101
    @mihiranpeiris9101 4 ปีที่แล้ว +62

    ආනන්ද මහත්මයා රෝගි වු අවස්තාවේදී උපස්තාන කිරීමට මා හට ලැබීම ගැන මට සතුටුයි. ඒ වගේම ජනිත් , සංකේත් අයියලා තාත්තට තියෙන ආදරෙත් මන් දැක්කා.. ආදරණීය පවුලක්.. නීරෝගී වේවා.. !!!

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +2

      Meee danne nethi nisa ahanne deweni inime chabiya janithge mallida. 😢😢

    • @hiroshifernando5239
      @hiroshifernando5239 4 ปีที่แล้ว

      @@NaTure_is_mY_LV na na

    • @SDN89503
      @SDN89503 4 ปีที่แล้ว +2

      @@NaTure_is_mY_LV ඉස්සර සිදූගෙ තාත්තා ට හිටියෙ සන්කේත්.එයා තමා ජනිත්ගෙ මල්ලි.ලස්සන කොල්ලෙක් .මානෙල් මහත්මිය වගේ

  • @hdhdjdj2443
    @hdhdjdj2443 4 ปีที่แล้ว

    හොඳ පවුලක් සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාව ගෙනෙන සුන්දර අනාගතයක් වේවා janithta හොඳ සහකාරියක් ලැබේවා බුදු සරණයි

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +7

    මානෙල් ආන්ටි එදා වගේම අදත් ලස්සනයි ❤

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว +6

    Humble people. Ananda wikramage is a very talented actor!! Best wishes for them.

  • @power2move2020
    @power2move2020 4 ปีที่แล้ว +5

    Great to see you all. God bless you all your family members.

  • @bandarabandara1466
    @bandarabandara1466 ปีที่แล้ว +3

    පබා නාටකයේ සමාජ අද්දැකීම් වලින් පරිණත මර්වින්ගේ රගපෑම අති සුන්දරයි ....ඔබතුමාට බුදුසරණයි...........!

  • @ahasa8459
    @ahasa8459 4 ปีที่แล้ว +8

    20:06 තමයි කෙල්ලට බනින සීන් එක තියෙන්නේ...

  • @lorensudesilva352
    @lorensudesilva352 4 ปีที่แล้ว +4

    Ananda, Machan, nice to see you and the family, By watching you remind me my school time @ Issipathana .
    Thank you....taking me back to that wonderful memories Specially you feel that when you're away about four decades from your motherland....
    Wim.. Washington D.C.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +41

    කලාකරුවන් යනු සමාජයට ආදර්ශයක් වෙන පිරිසක්... සැබවින්ම සමාජයට ආදර්ශමත් පවුලක්... ඔබ සියලුම දෙනාට නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @chandana3164
    @chandana3164 4 ปีที่แล้ว +8

    හරි ආදරෙන් ඉන්න ආදරණීය පවුලක් ♥️♥️🌹🌹🌹❤️❤️

  • @malanilokuge7258
    @malanilokuge7258 4 ปีที่แล้ว +3

    Ananda wikramage mahatha dakinna labuna eka gana godak sathutui.e wagema paule ayath.nidukwa,nirogeewa chirath kalak jivatha wenna labewa.budu saranai siyalu denatama.🌹🌹🌹

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 3 ปีที่แล้ว

    Thanl you Harendra. Janith kiyana eka oya gana athtamai. Asawen oyage wadasatahan balanne

  • @chamariberry6496
    @chamariberry6496 4 ปีที่แล้ว +5

    Lovely family good bless your my favorite actress form USA

  • @sanetaap2542
    @sanetaap2542 4 ปีที่แล้ว +5

    Anna ahema Anna harindra. Jara deshapaluwo genne nethuwa. Athakota api hemadama oya Akka ennawa💐💐💐💐❤️😍

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +7

    හරිම ආදරනීය කලා පවුලක්

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 4 ปีที่แล้ว +8

    දිගාසිරි .හරිම ආදරෙයි. කට්ටියටම.

  • @manexm1023
    @manexm1023 4 ปีที่แล้ว +15

    Nice to see this family.

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Niyamai niyamai ane kanduluth awa ane janith malliye ikkantama pemwatiyak hamuwewaaa.budu sarnai.

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว

    හොද සුන්දර ලස්සන පවුලක් හරිම ශෝක් ආදරේයි බුදුසරණයි ජයවේවා

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +30

    ආනන්ද වික්‍රමගේ මහත්තයාගේ පබා එකේ චරිතයට අපි ගොඩක් කැමතියි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 ปีที่แล้ว +11

    හරේන්ද්‍රගේ තවත් හොඳ වැඩක් .❤

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +11

    කෙට්ටු උනාට කමක් නෑ.. ස්තුතියි හැමෝටම...

  • @duleepranasinghe9069
    @duleepranasinghe9069 4 ปีที่แล้ว +3

    Hi. Ananda. I am one of your friend from Issipathana. We were classmates. I am so happy to see you in the Harindra’s program.You still looks same. Wish you good luck!

  • @indigo378
    @indigo378 3 ปีที่แล้ว +5

    Beautiful Family, God Bless ❤️

  • @pmw678
    @pmw678 4 ปีที่แล้ว +12

    Fantastic!!!!!
    May you And Your Family go from strength to strength 🙏

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +15

    හරිම සුන්දර පවුලක් ,,, jolly තමා ,,, හිනා කියලා වැඩක් නැහැ 😂😂😂😂

  • @user-kv9rr1in9s
    @user-kv9rr1in9s 4 ปีที่แล้ว +1

    නිහතමානී පවුලක් නියමයි..

  • @alawagedagoa
    @alawagedagoa 4 ปีที่แล้ว +8

    Ela ela, entertaining
    Manels singing is still outstanding.
    Great actors both of them, I mean all of them.

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +2

    Manel mahathmiya tamath lassanai. Adaraneeya kalaa paulak. Niduk nirogi suwaya ha deergausha prarthana karanwa. Janith ta honda manamaliyek ikmanin labewa. God bless you all

  • @travelsdzoon223
    @travelsdzoon223 4 ปีที่แล้ว +8

    Watched this programme to the end . Well done !

  • @stilllovekesateka
    @stilllovekesateka 4 ปีที่แล้ว +1

    සුන්දර කතාබහක් ලස්සනයි

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 4 ปีที่แล้ว +4

    Love this 3s acting.. Not forgetting the amazing stage drama at royal college year 2000 Nainagae Suduwa👍👍👍 best wishes keep.rocking bro

  • @roselanka9004
    @roselanka9004 4 ปีที่แล้ว +4

    Lassanai 👍👍👍❤️❤️❤️💖💖❣️❣️💖👍👍👍 budu sarani

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +1

    ආදරණීය පවුලක් තෙරුවන් සරණයි 🙏

  • @anjilpuspa9338
    @anjilpuspa9338 4 ปีที่แล้ว +2

    ජනිත්ට. අපි ගොඩාක්. ආ රේයි. ඹයාට. බය වෙන්න. එපා. ඹයාට. හොද. ලස්සනයි. මානාලි. යෙක්. ලැ බෙනවා. අපි ප්‍රර් තානා. කරනවා. එ හෙම. හොද. කෙ නෙක්. ලැ බෙන් න. කියල. ඹබ. පවි. ලේ. සියලු. දෙනාටම. බුදුසරයි.

  • @imashavidanage
    @imashavidanage 4 ปีที่แล้ว +5

    ජනිත් අයියගේ සිංදුව ලස්සනයි..

  • @madonnaranasinghe2953
    @madonnaranasinghe2953 4 ปีที่แล้ว +6

    Haríndra’s programs are very nice.

  • @indikaindi6828
    @indikaindi6828 2 ปีที่แล้ว

    Harima lassanai. Thank you harindra aiye oyage vidiyo harima lassanai. Budusaranai

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 4 ปีที่แล้ว

    Mama ගොඩක් ආදරය karana family ekak oyala දැකීම satutak තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 4 ปีที่แล้ว +7

    කලා ලෝකයේ ආදර්ශමත් ආදරණීය පවුලක්තෙරුවන් සරණයි හැමෝටම ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 4 ปีที่แล้ว +5

    God bless you all 🙏🙏🙏

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +1

    Lassanai wedasatahana
    ❤ ❤ ❤ ❤ janithta ikmani hoda lassana ganu lamayek labewa

  • @ytshorts2029
    @ytshorts2029 4 ปีที่แล้ว +2

    Very nice interview..

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 4 ปีที่แล้ว +9

    අනේඊලග.වැඩසටහනරොඡටිසෙනවිරත්නගෙ.ගෙදරකරන්නකො.මමආසමනලුව