පැයක් යද්දි මුලු ගෙදරම පිච්චිලා අළු ගොඩක් වුණා| කොණ්ඩෙ කපලා තැනූ සුපිරි මන්දිරයේ ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2020
  • පුංචි පැල්පතක ඉපදී අද සුපිරි මන්දිරයක දිවිගෙවන සැලෝන් ලියෝ හිමිකරු කෝටිපති ධනුෂ්ක චතුරංගගේ ජීවිත කතාව ඔබ අප කාගේත් ජීවිතවලට සැබෑ උත්තේජනයකි|
    Motivational life story of Dhanushka Chathuranga- Founder LIYO Salon
    #liyo_salon#eththa_peththa#motivation#

ความคิดเห็น • 1.4K

  • @janithruwan8870
    @janithruwan8870 3 ปีที่แล้ว +761

    ඩේටා කාගෙන මොකෙක් හරි නටන tik tok මගුලක් බලන්වට වඩා මේ වගේ වැඩසටහනක් බලලා ජීවිතයට දෙයක් ගන්න එක මාරම වටිනවා 🇱🇰❤️😏✅

    • @hansikaoshini7895
      @hansikaoshini7895 3 ปีที่แล้ว +8

      ඇත්ත me wage වැඩසටහන් walin ape jiwetheta godak dewal ganna thiyanawa api හිතන්නේ අපිට ba කියලා eth me wage වැඩසටහන් දකිද්දී අපිට පුළුවන් කියලා හිතෙනවා ❤️❤️

    • @foodlovers5106
      @foodlovers5106 3 ปีที่แล้ว +4

      Attami sho

    • @kaikairo3658
      @kaikairo3658 2 ปีที่แล้ว +1

      instaBlaster...

    • @nadishaudayangi8837
      @nadishaudayangi8837 2 ปีที่แล้ว +1

      Eththatama eththa kathawak..

    • @wewathennethero5577
      @wewathennethero5577 2 ปีที่แล้ว +1

      ගොඩක් වටිනා අදහසක්.. ❤️

  • @llokuge3197
    @llokuge3197 3 ปีที่แล้ว +563

    ඒ හිනාවත් එක්ක අන්තිම වචන ටික හිතට වැදුනා👌
    "අපි දැන් මැටි ගෙදර නෙවෙයිනේ 😌❤️"

    • @kusumepa1019
      @kusumepa1019 3 ปีที่แล้ว +6

      අපි දැන් මැටි ගෙදර නෙමෙයි නේ. ❤️❤️❤️❤️

    • @kasunsanjeewa4027
      @kasunsanjeewa4027 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @grcreations7024
      @grcreations7024 3 ปีที่แล้ว

      th-cam.com/video/uK6w1J6ImoA/w-d-xo.html

    • @champidissanayaka1511
      @champidissanayaka1511 3 ปีที่แล้ว +5

      Aththama mama hondatama danna kenek ධනුෂ්ක ...eyage e නිහතමානීකම මුජී ගෙ නිහතමානීකම අපි ගොඩක් ගරු කරනවා

    • @hashinimasha1917
      @hashinimasha1917 3 ปีที่แล้ว +1

      anee e hinawa

  • @gihannaduka5813
    @gihannaduka5813 3 ปีที่แล้ว +371

    නිහතමානීකම බිරිඳට ගරු කිරීම මොහුගෙන් මම දැකපු ලොකුම දේ 😍

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +200

    මමත් දවසක මේ වගෙ තැනකට එනවා💚💚💚ඔබ වැනි පුද්දගලය්න් ගැන හරි සතුටුයි.මාත් ආසයි මේ වගෙ හමෝම සතුටින් ඉන්නවට..අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ..💚💚💚💚

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +2

      😍❤️‍හිත හොද අයට වරදින්නෑ😍 ඔයාටත් එහෙමයි😍

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว +2

      @@hasharanethmini5084 ඔයාට ගොඩක් ස්තුති ..ඔයාටත් වරදින්නෙ නෑ යාලුවා 💚

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +1

      @@srilankanheritage3619 😍❤️‍

    • @wewathennethero5577
      @wewathennethero5577 2 ปีที่แล้ว

      ගොඩක් හොදයි 🖤

    • @sampathranaweera6766
      @sampathranaweera6766 หลายเดือนก่อน

      Nothing is impossible

  • @manorifernando2080
    @manorifernando2080 3 ปีที่แล้ว +474

    මගේම ස්කෝලෙ ඉගෙන ගත්ත යහපත් චරිතයක් . මමත් ඔබ වගේම කොන්ඩෙ කපන්නෙ. ඉදිරි ගමනට සුභ පැතුම් . 💐💐💐💐

  • @malkavithanage6023
    @malkavithanage6023 3 ปีที่แล้ว +423

    මගෙ පුතා විවාහ වන දිනයේ කොන්ඩය හැඩ උනේ ඔහු අතින්.ඔබට ජය.තෙරුවන් සරණයි ❤️🙏🏻

    • @gulfhorizon6996
      @gulfhorizon6996 3 ปีที่แล้ว +5

      th-cam.com/video/PTQfaan1z-0/w-d-xo.html

    • @vetharasenulya5713
      @vetharasenulya5713 3 ปีที่แล้ว +5

      Miss Malka 🙏🙏

    • @tilinivishmilabatugahage9694
      @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +2

      Aniwaryenma .athi dakshayek

    • @nuwanperera8930
      @nuwanperera8930 3 ปีที่แล้ว +2

      කීයක් විතර වියදම් වුණාද ?

    • @isfahanlathif9620
      @isfahanlathif9620 3 ปีที่แล้ว +3

      Congratulations brother really happy about your achievement respect for your simplicity and remembering your past may God bless you brother

  • @matheeshetti8404
    @matheeshetti8404 2 ปีที่แล้ว +59

    මන් ආසම නිවේදකයා..❤️❤️අර ගොබ්බ චීත්ත රන්ගනය නිසා ස්වර්නවාහිනියෙන් අයින් කලාට තනියම මේ යන ගමන ෆට්ට,,,ජයවේවා❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +185

    කටහඩ උනත් හරිම අහින්සක විදිහට කතා කරන්නෙ කිසිම ලොකුකමක් නැහැ තව තවත් අනාගතය සාර්ථක වේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි

    • @manoharidesilva8775
      @manoharidesilva8775 3 ปีที่แล้ว +1

      lassana gathi ati nisa obata jaya una jayawewa

  • @sampathsaman8739
    @sampathsaman8739 3 ปีที่แล้ว +769

    මුනේ කිසිම කුහක ගතියක් නැ..හිතේ කහට ගතියකුත් නැ..එහෙම අයට හරියනවා මහත්තයෝ

    • @vetharasenulya5713
      @vetharasenulya5713 3 ปีที่แล้ว +5

      Sampath Saman 🙏🙏🙏

    • @ihshanhussain6170
      @ihshanhussain6170 3 ปีที่แล้ว +9

      උන්ට අනිවාර්යයෙන්ම හරි යනවා ඒත් අම්බානක කට්ට කාලා ම තමයි...

    • @priyanidabarera7579
      @priyanidabarera7579 3 ปีที่แล้ว +4

      Harimesathutui,

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      Lakawe මහ රෑ කාර් එක කැඩිච්ච ගෑණු ළමයට එතෙන්ට ආපු කොල්ලෝ ටිකක් කරපු දේ th-cam.com/video/lZVT2F92ACE/w-d-xo.html 😥 කාන්තාවන් ට ගරු කරන්න අනේ😥

    • @izubuddi3355
      @izubuddi3355 3 ปีที่แล้ว

      Sirama kathawa..mn hitha hitha hitiyeth hina wechcha gmn enne munee

  • @ruuusri7535
    @ruuusri7535 3 ปีที่แล้ว +538

    චන්දිමාල් ට වඩා සිය දහස් ගුනයක් ඉහලයි නිහතමානීකම සල්ලි තිබුනත් ඔලුව උදුම්මවා ගෙන නෑ

    • @sangeethkumara0
      @sangeethkumara0 3 ปีที่แล้ว +2

      චන්දිමල් අයියාට මුකුත් කියන්න එපා

    • @HelloPabasara
      @HelloPabasara 3 ปีที่แล้ว +1

      Mona chandimald.

    • @sangeethkumara0
      @sangeethkumara0 3 ปีที่แล้ว +3

      @@HelloPabasara chandimal jayasinghe අයියා

    • @oshendesilva556
      @oshendesilva556 3 ปีที่แล้ว

      Saga max chandimalta puka deepan ubala wage ponnayo thamai okun form kerala ganne

    • @sangeethkumara0
      @sangeethkumara0 3 ปีที่แล้ว +1

      @@oshendesilva556 එ මනුස්සායා තමන්ගේ දෙයක් කරලා දියුණු වුන මනුස්සයෙක් පොන් කරනවා තමයි , මම චන්දිමල් අයියා ෆොන් කරනවා හැබැයි උබ වගේ දෙකයි පනහෙ පොන්න පකයො ෆොන් කරන්නේ නැ

  • @deshabimani8248
    @deshabimani8248 2 ปีที่แล้ว +61

    " අපි දැන් මැටි ගෙදර නෙවෙයි නේ...."
    සෑහෙන කාලය ක් මට මේ වචන මතක තියේවි ... ඔබ ට ජය...

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +24

    කුලියාපිටියේ කොල්ලෙක් අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.මන් හිතුවෙ වයිෆ්ට හොදට සල්ලි ඇති..එයා තමයි ඔක්කොම කරලා දෙන්න ඇත්තෙ කියලා...බලද්දි දෙන්නම කිසි දෙයක් නැතුව එකතු වෙලා හැමදේම ගොඩ දාගෙන තියෙන්නේ...හැමදේම හරි යන්න ඔන.wish u all the best

  • @rajikahewage477
    @rajikahewage477 3 ปีที่แล้ว +204

    වැඩි වැඩියෙන් ලැබේවා . ඔබගේ නිහතමානී කමටයි . දක්ෂ තාවයටයි!

    • @davisoncinematic4274
      @davisoncinematic4274 3 ปีที่แล้ว +1

      Ow that true

    • @nbc6721
      @nbc6721 3 ปีที่แล้ว +1

      Oyala loke lassana tan balanna asa nam me link eken balanna
      th-cam.com/video/gLw66GYmfcg/w-d-xo.html&feature=share

  • @user-cg1ki1dm3l
    @user-cg1ki1dm3l 3 ปีที่แล้ว +182

    මෙච්චරයි කියන්නෙ අව්‍යාජ චරිතයක අව්‍යාජ හිනාවක් 😘😍

    • @usahangamagamage1844
      @usahangamagamage1844 3 ปีที่แล้ว +4

      මේ වැඩසටහනින් තමියී දැනගත්තේ... ! ඔහුගේ කතා බහින් අහිංසක හිනාවත්, කාරුණික බවත් දුටු වෙමි.. දුක දිනා ජයගත් හපනෙක් ජයෙන් ජය...💐❤🇧🇳

    • @malikadewathi3584
      @malikadewathi3584 3 ปีที่แล้ว

      godak santhosai ... adarsamth daruwk .suba pathum .

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 3 ปีที่แล้ว +150

    මම ගොඩක් ලොකු උත්තේජනයක් ලබා ගත්තා . හරෙන්ද අයියේ අර සාසනේ විනාස කරන සමන්ත බද්දලා මාකටි කරන වෙලාවේ මෙිවගේ මනුස්සයෙක්ට කාලය වෙන් කරන්න❤❤❤

    • @Forexkade
      @Forexkade 3 ปีที่แล้ว +6

      සමන්තබද්‍ර හාමුදුරුවෝ නම් ශාසනේ විනාස කරන්නෙ නෑ.

    • @sl-rx3rt
      @sl-rx3rt 3 ปีที่แล้ว +3

      sira katawa

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +5

      සමන්තබද්ර ශාසනය විනාශ කරා කිව්වා නේද? උමංදාව බලන්න. එවිට වැටහෙයි !

    • @Relaxyourself453
      @Relaxyourself453 2 ปีที่แล้ว +1

      Ethuma jathiyata kala mehevara pamanak dakina.e dakmen deyak egenagana umandava balala.erisiya karana epa.hoda de pamanak gana.jesupihitayi.

    • @isurumuthumala7654
      @isurumuthumala7654 ปีที่แล้ว

      Harima adambarai matath asai mewage thanak inna .polathu pale inna mama thawama

  • @lassanavideo8761
    @lassanavideo8761 2 ปีที่แล้ว +36

    Wife ව දැක්ක ගමන් තේරුන සාර්ථකත්වය ඇති උනේ කොහොමද කියල. පුහු ආටෝප නැති නිහතමානී කාන්තාවක් වගේම නිවස තුල හොද කළමනාකරණයක් ගෙන යන කාන්තාවක් කියල පේනව. ❤❤❤

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +107

    මේ වගෙ දෙවල් දකිද්දී අපෙ හීන වලට යන්නත් ගොඩාක් ලොකු හයියක් වෙනවා අපිට. බෑ කියලා දෙයක් නෑ. ජෙසුපිහිටයි ❤️

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +165

    අපි දැන් මැටි ගෙදර නෙවෙයිනෙ 🙂🙂ඒක කියපු ලස්සන,,, පොඩ් එකෙක් වගෙ,, ආදරෙයි

    • @Helasaviya
      @Helasaviya 3 ปีที่แล้ว +1

      Eka තමා maruma කොටස

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว

      @@Helasaviya සිරාවටම

    • @mashi6048
      @mashi6048 3 ปีที่แล้ว +1

      Eya eka kiuwa ekata adarei.eth harin anthimata ehema ahapu eka weradi.meya koriganaka gedaraka idan amalata ehe gewal hodata thiyanawada ahanne eka.ane manda matanam ekata aul giya.

    • @EmoneyTech
      @EmoneyTech 3 ปีที่แล้ว

      Good luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන,මුදල් උපයන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...නිකමට Channel එක පැත්තට ඇවිත් බලන්න...

  • @gayu1237
    @gayu1237 3 ปีที่แล้ว +36

    දනුෂ්ක ගේ අන්තිම වචනය හිතට වැදුනා.... "" අපි දැන් මැටි ගෙදරක නෙමෙනේ ඉන්නේ "

  • @nilushadesilva3712
    @nilushadesilva3712 3 ปีที่แล้ว +21

    ඉවර වෙනකල්ම බැලුව හොඳම හොඳ පුතෙක් අවසන් කළ විදිහ,අපි dan mati gedarka නෙමෙයි .මේ කොල්ලට හොඳටම මුල මතකයි .ඒකයි ඇත්ත මේ දළදා සමිඳුන්ගේ පිහිටායි .ඔබ ජය ගෙන ඉවරයි .ආරක්ෂා ව පතමු.පුතේ නුඹට budusaranai .🙏🙏🙏

  • @vivekagomez2773
    @vivekagomez2773 3 ปีที่แล้ว +172

    ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මොන තරම් වත්කම් තිබුනත් 100% සරල කෙනෙක්. ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා ඉදිරියටත් එසේම වේවා..

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 ปีที่แล้ว +188

    ගොඩාක් සතුටුයි කුලියාපිටියේ අපේ කුරුණෑගල කොල්ලෙක් අද මේ ඉන්න තත්වය ගැන ඔබට තෙරුවන් සරණයි

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +55

    රූපවලාවන්‍ය කියන්නෙ නූතනෙ අත්‍යවශ්‍ය කර්මාන්තයක්. දියුනු වෙන්න පුලුවන්. 😍

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +71

    පුතේ ඔයාට තව තවත් දියුණු මගට යන්න ලැබේවා ඇස්වහක් කටවහක් ඇති නොවේවා !තෙරුවන් සරණයි !!!ඔය දෙපලටම දීර්ගායු !

  • @pasiduninimeshika340
    @pasiduninimeshika340 3 ปีที่แล้ว +100

    අන්තිම වචන ටික හිතට වැදුනා 😍
    "අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ" ❤️ ඒ නිහතමානී හිනාව.

    • @janithlakshan1688
      @janithlakshan1688 ปีที่แล้ว

      මට ඒක කියෞනා බං..🥺

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 3 ปีที่แล้ว +341

    ගන්න පුලුවන් එකම පාඩම කස්ටමර්ට රෙස්පෙට් කරන එක. ඕනම බිස්නස් එකක සාර්තකත්වය ඒකයි

    • @vetharasenulya5713
      @vetharasenulya5713 3 ปีที่แล้ว

      LML 🙏

    • @shanthiedirisingha6372
      @shanthiedirisingha6372 3 ปีที่แล้ว +1

      සත්තකින්ම .අපේ අයට නැතිම ගුනයක්..

    • @sandarurandima1529
      @sandarurandima1529 3 ปีที่แล้ว +1

      සිංහල කඩවල්වල නම් බඩු ගන්නකම් විතරයි ආදරේ! ඊට පස්සේ පලු යනකම් බනිනවා

    • @edm4303
      @edm4303 3 ปีที่แล้ว

      Aniwarenma 🙏

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 3 ปีที่แล้ว +35

    එච්චර ඉක්මනට ප්‍රෝග්රෑම් එක ඉවර උනේ අපරාදේ කියලා හිතුනා. හැම වචනයකම මෝටිවේෂන් එකක් තියෙන්නේ. සුභපැතුම් ධනුෂ්ක අයියා

  • @dasunithihara9389
    @dasunithihara9389 3 ปีที่แล้ว +24

    අවංක අයට කවදාවත් වරදින්නේ නෑ,ජිවිතේට වටින අදහස් ගොඩක් තියෙන ඇස් වලට කදුළු පුරවගෙන බලපු ලස්සනම කතාබහක් ❤️,මාත් උත්සහ කරනවා ආසයි ඒ වගේ චරිතයක් වෙන්න කවදා හරි ❤️

  • @chathurangani549
    @chathurangani549 3 ปีที่แล้ว +308

    හරිම වැදගත් වැඩසටහනක්.බොහොම ස්තූතියි. ධනුෂ්කගේ සියලු කටයුතු සාර්ථක වේවා.ඔහුගේ නිහතමානී ත්වය කතාවෙන්ම පෙනෙනවා.තෙරුවන් සරණයි.

    • @vetharasenulya5713
      @vetharasenulya5713 3 ปีที่แล้ว +4

      Chathurangani 🙏

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +1

      Lakawe මහ රෑ කාර් එක කැඩිච්ච ගෑණු ළමයට එතෙන්ට ආපු කොල්ලෝ ටිකක් කරපු දේ th-cam.com/video/lZVT2F92ACE/w-d-xo.html 😥 කාන්තාවන් ට ගරු කරන්න අනේ😥

    • @dineshnaotunna7808
      @dineshnaotunna7808 3 ปีที่แล้ว

      Malli.oya.hoda.manussayk.jaya.wewa

    • @slchefarts2450
      @slchefarts2450 3 ปีที่แล้ว

      Aniwaren

    • @kosalaharshani6533
      @kosalaharshani6533 3 ปีที่แล้ว

      up

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x 3 ปีที่แล้ว +70

    දනුෂ්ක වගේ ආදරණීය සැමියෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි.. බුදුසරණයි ඔයාලට.... ❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +20

    ඔයාව දෙවියන් රකින්න ඕනේ මල්ලි පින්වන්ත නිහතමානී චරිතයක් ලබා ගත් වාසනාවන්ත ජීවිතය උතුම් ලෙස රැකගෙන ඉදිරියට යන්න වාසනා වේවා තෙරුවන් සරණයි

  • @dilshanmaduranga4962
    @dilshanmaduranga4962 3 ปีที่แล้ว +27

    කුලියාපිටියේ අපිට ඇත්තටම ආඩම්බරයක්💪❤️

  • @erangakarunarathna1118
    @erangakarunarathna1118 3 ปีที่แล้ว +68

    දියුණුවේ රහස මුලු කතාව පුරාම තියෙනවා... "පුහුආටෝප නැතිව අවංකව අදහස් ප්‍රකාශ කිරීම ම" කියන කාරණාවම ඇති අද මේ තත්වයට එන්න... ගොඩාක් දෙනෙකුට ආදර්ශයක් ගතහැකි කතාබහක්... 👌❤️👍

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +100

    මේ වගේ motivation, life experience තියෙන videos දිගටම කරන්න...❤️❤️❤️✊🏻🇱🇰🤭 ජය වේවා...

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 11 หลายเดือนก่อน +6

    මුළ අමතක නොකිරීමයි, ඔබගේ සැබෑ ජීවිතය ජයගැනීමට මුල. ඔබ සැබෑම වීරයෙක්. ඔබ වැනි අවංක හදවත් ඇත්තන් මේ මහපොළව ආක්‍රමණය කරත්වා 🙏මේ රට තවත් ලස්සණ වේවී.අවන්කවම සදා ජයග්‍රහණය කරා ඉබේම යාවී එයයි මගේ ප්‍රාර්ථනය. ජයවේවා 🙏ඔබ ඇතුළු පව්ලේ සියළුම දෙනාහට දෙවිපිහිටයි🙏 🙏.

  • @roshithaashan2447
    @roshithaashan2447 3 ปีที่แล้ว +31

    ඔබගේ ආයතනයෙන් සේවය ලබාගත් කෙනෙක් විදියට මම ඔබ ගැන ඉතාමත් ආඩම්බර වෙනවා... දිනෙන් දින දියුණු වේවා! 😍😍😍😍

    • @rantharu5943
      @rantharu5943 2 ปีที่แล้ว

      මොකක්ද මෙයාගෙ ආයතනයෙ නම

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว

      @@rantharu5943 salon liyo

  • @ugstharanga1
    @ugstharanga1 3 ปีที่แล้ว +56

    අද ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි දනුෂ්ක අයියේ ..... හිතුවට වඩා නිහතමානි චරිතයක් ❤️ ❤️ ❤️

  • @savindyahashini5384
    @savindyahashini5384 3 ปีที่แล้ว +21

    අනේ කුලියාපිටියේ අයිය කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දී අපිටත් හරි ආඩම්බරයි.ආදරෙයි අයියෙ

    • @hspitiyegedara
      @hspitiyegedara 3 ปีที่แล้ว

      හරියටම කිව්වොත් කරzඋල්ලේ

  • @thinuwanka765
    @thinuwanka765 3 ปีที่แล้ว +11

    අපි දැන් මැටි ගෙදරක නෙවෙයි නේ ඉන්නෙ..☺️☺️ ඉගෙන ගන්න බොහෝ දේ ඇත....හරේන්ද්‍ර අයියා බොහොම පිං මෙවෙනි නිහතමානී අය ජීවිතය ගොඩනගාගත් හැටි කියාදෙන එකට....

  • @VirajStephen
    @VirajStephen 3 ปีที่แล้ว +36

    හිතට හයියක් දෙන සැබෑ චරිතයක්. අනාගතයට මුහුණ දෙන්න සිටින තරුණ තරුණියන් ඇසිය යුතුම කතාවක්. ස්තූතියි හරින්ද්‍ර අයියේ මෙවැනි ජීවිත කතා අප ඉදිරියේ දිග හරිනාවට..

    • @pavanibagya7751
      @pavanibagya7751 ปีที่แล้ว

      Mahtta puluwnnm mat wahlyt sittikak Arandenn godak pin

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +47

    නිවස බලන්න ඕන නිසාමයි video එක බැලුවේ.. 😍

    • @yushiheenkenda
      @yushiheenkenda 3 ปีที่แล้ว +3

      දවසක මාත් දනුෂ්ක මහත්මයා වගේ තැනකට එනවා. 🤞🏼💪🏼

  • @sahasyainstitute8663
    @sahasyainstitute8663 3 ปีที่แล้ว +35

    තව තවත් දියුනු වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙවා❤️

  • @crew_music_7365
    @crew_music_7365 2 ปีที่แล้ว +6

    කරන ඔනෙම රස්සාවකින් හිතාගන්න බැරි තරම් දුර්කට යන්න පුලුවන් තමන් කරන රස්සාව කවදාවත් බාල්දු කරන්න එපා අනුන් ඉන්න තැන දැකලා ගරහන්නත් එපා ..❤️

  • @asashe4203
    @asashe4203 3 ปีที่แล้ว +11

    මුලු වැඩසටහන ම බැලුවෙ හරිම සතුටින් හිනා වෙලා.ඒ තරම්ම ලස්සන වැඩසටහනක්.පුංචිම තැනකින් පටන් අරන් රටේ ඉහළම සමාජ පංතියේ අද ජීවත් වෙන සාර්ථක චරිතයක්.ඒ වගේම වාසනාවන්ත මානුශීය චරිතයක් කියල තේරුනා.👍

  • @sachinshanilka6979
    @sachinshanilka6979 3 ปีที่แล้ว +31

    ඒ ලෙන්ගතු කම තමා ඉහළට යන එකම ගැම්ම....❤❤❤💪

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +35

    හරිම සතුටුයි මල්ලියෝ.මමත් කුලියාපිටියෙ ඔයාට ගමට අල්ලපු ගමේ.හිතට පුදුම ගැම්මක් ආවා.ඔයාගෙ නිහතමානීකමට ගරු කරනවා.තෙරුවන් සරණයි ..

  • @chanikajay6230
    @chanikajay6230 3 ปีที่แล้ว +22

    අන්තිම වචන ටික.❤️ අපිට මෙනවාද ඒ කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්න කියලා හිතෙනවා මේ කතා ඇහුවම.

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +20

    අපි දැන් මැටි ගෙදර නෙමෙයි ඉන්නේ 😍😍😍😍😍😍😍. අම්මෝ ඒ හිනාව. මූණම පින් පාටයි.

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +38

    මං හිතුවෙ ලොකුකමෙන් ඉන්න කෙනෙක් කියලා ධනුෂ්ක අයියා.ඒත් එහෙම නැ හරිම නිහතමානී කෙනෙක්.😃.අයියගෙ ඉදිරි වැඩ සාර්ථක වේවා.

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +78

    ගෙදර හරිම ලස්සනයි 👌 අද දෙන්නම එකම පාට ඇදගෙන ,😄

  • @hshyperera5601
    @hshyperera5601 3 ปีที่แล้ว +12

    හරිම හොද මනුස්සයෙක් ..ඕනම කෙනෙක් එකක් හිනා වෙන්
    මනුස්සයෙක් ❤️

  • @dilshangallage
    @dilshangallage 3 ปีที่แล้ว +7

    ඇත්තටම සතුටුයි දනුෂ්ක අයියේ ... අවුරුදු 9 ක් මන් කොන්ඩේ කැපුවේ ඔයාගෙන් අයියේ ... දැන් ලංකාවේ නැති නිසා මට ඒ අඩුපාඩුව තාමත් තියෙනවා... සුබපතනවා අනාගත තව තවත් සාර්ථක වේවා කියලා !!

  • @chamaralasantha561
    @chamaralasantha561 3 ปีที่แล้ว +50

    හරේන්ද්‍ර උබ ජීවිත කාලෙටම අදයි කොන්ඩේ ලස්සන ස්ටයිල් එකක දැක්කේ එක මරු

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Oya hari.. Hehe.. 👍❤️🌹

    • @chamaralasantha561
      @chamaralasantha561 3 ปีที่แล้ว +3

      ඇත්තනේද

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +1

      ඒක නං ඇත්ත

    • @pasindu345
      @pasindu345 3 ปีที่แล้ว

      Sirawatama ada nam harendra sir kolla wage

    • @chamaralasantha561
      @chamaralasantha561 3 ปีที่แล้ว

      @Aloka kasturi ඒකනේ චුටි මම කිවුවේ

  • @kamildewappriyadevappriya5308
    @kamildewappriyadevappriya5308 3 ปีที่แล้ว +2

    කොහොම ජිවිතයක් ගතකරල කොතනක ඉන්න කෙනෙක්ද ඔහුටකී සැරයක් ජිවිතේ මගාඇරැණද ඒත් උත්සාහය නිහතමානි ගතිය ආත්මවිස්වාසය මේ හැමදේක පොදිබැදන් අද ඔහු ලොකු ගමනක් ඇවිත් හරිමසතුටුයි යාලු ඒවගේම ඔයාගේ 2023 අලුත්බලාපොත්තුව ලංකාවේ ලොකුම සැලෝන් එක දැමිමට ඔබට ලැබේවා 👍👍👍👍👍👍👍👍

  • @anushafernandez7432
    @anushafernandez7432 ปีที่แล้ว +3

    නිහතමානීව ආදරනිය ලෙසට තමා ගෙ පවුල් ජිවිතෙ රැක ගෙන , බිරිඳට ගොඩක්ම ගරුත්වයක් රැකියා උපරිමයෙන් කරන කෙනෙක් .
    තව තවත් බිරිඳ එක්ක සමගියෙන් ඉදිරියට යන්න සුබ පතනවා .නිරොගි සුව ලබන්නට . ජිවිතෙ තවත් සාර්ථක වෙවා🙏🙏🙏🙏🙏 .

  • @kasunbudhdhi4534
    @kasunbudhdhi4534 3 ปีที่แล้ว +7

    පෙළක් මිනිස්සු කියයි ආ ඒක උගෙ ලක් එක කියලා ලක්ක කියන දේ තමන් ගාවට ගන්න නම් තමන් ගොඩක් මහන්සි වෙන්න කැප වෙන්න ඕනි කියලා මාත් ඉගෙනගත්තේ dhanushka අයියා ගෙන් තමා ඉතින් ❤️🙏
    මොනා උනත් ඔයා ආපු ගමන ගැන මං ගොඩාක් සතුටු වෙනවා අයියේ😘😘😘

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว +22

    හලෝ ධනුෂ්ක මල්ලි ගොඩක් සතුටුයි මාත් කුලියාපිටියේ නිරෝගිමත් සුව වර අනාගතයකට ආසිරි පතනවා දීර්ඝායුෂ පතනවා

  • @talesofjapan1109
    @talesofjapan1109 7 หลายเดือนก่อน +2

    " අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ ඉන්නේ" ❤ good luck Dhanushka 👍👍

  • @tilakamalkati3811
    @tilakamalkati3811 3 ปีที่แล้ว +5

    හරිම සතුටින් මනුස්ස කම ඉතා ඉහලින්ම තියනවා අවංකත්වය ඇත්ත ටම වටිනවා සාර්ථක කතාවයේ විසේසත්වය බුදුසරණයි ඔයාලගේ පව්ලට ❤️❤️❤️❤

  • @darkprince3207
    @darkprince3207 3 ปีที่แล้ว +136

    අපි දැන් මැටි ගෙදර නෙමෙයිනේ☺️❤

  • @ayeshumayanga1942
    @ayeshumayanga1942 3 ปีที่แล้ว +13

    අදකාලෙ තරුණයන්ට හරිම වැදගත් වීඩියෝ එකක්,උත්සාහය කැපවීම තියනව නම් කරන්න බැරි දෙයක් නෑ..දෙන්නටම තෙරුවන් සරණයි.නැවත මේ වගේ ආදර්ශමත් වීඩියෝවක් ගේන්න❤️❤️

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +7

    අනේ ඔබ තුමා ගැන ගොඩක් සතුටුයි. නිහතමානී නිරහංකාර චරිතයක්. ඔබ තුමාට ලැබෙන්න කියලා මට තව පාර්ථනා කරන්න දෙයක් නැ. ඒ සියළුම දේ ඔබේ පෙර පිනට මේ බවයේ කරන පිං අනුව ඔබ‍ට ලැබිලා. හැමදාම සතුටින් ජීවත් වෙන්න කියලා පතනවා. ඔබ‍ට බුදුසරණයි ❤️

  • @sssdfamily
    @sssdfamily 3 ปีที่แล้ว +5

    නියම දරුවෙක්...ගොඩක් වටිනවා මේ ජිවිත අත්දැකිම් අපේ තරුන දරුවන්ට ගොඩක් වටිනවා ...සුබ පතනවා..

  • @nuwanrandika3872
    @nuwanrandika3872 3 ปีที่แล้ว +58

    විජේරාමේදි දැක්ක ධනුෂ්කගේ මනුස්සකම තාමත් තියෙනවා ❤️

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +7

    වාසනාවන් !!! හරිම ආදර්ශමත් දරුවෙක් 👍❤🌷උත්සහ වන්ත, පින්වත් ,නිහතමානී, දෙමව්පියන්ගේ වටිනා කම දන්න ඔබගේ උතුම් ගතිගුණ ඉතාමත් අගය කළ යුතුයි පුතා... සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට සහ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් !!! May god bless you and all of family forever !!!

  • @ishaniishani4243
    @ishaniishani4243 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් වැඩසටහනක් බලන්නකො මුලු මූනම හිනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන අපූරුව හරිම පින්වත් වාසනාවන්ත කෙනෙක් හරිම නිහතමානි ගතිගුන තියෙන මනුස්ස කම තියෙන පොලොවේ පය ගහලා ජීවත්වෙන ආදරනීය චරිතයක් තව තවත් ජීවිතය වාසනාවන්ත වේවා ජය වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +93

    පවුල තමයි එක...බිරිදට ගරු කරන විදිය දැක්කම හරි සතුටුයි...😆😆

  • @chamithushani8424
    @chamithushani8424 3 ปีที่แล้ว +23

    ආසාවෙන් අහගෙන හිටපු කතාවක්..හරිම ලස්සනයි..ඉගෙනගන්න දෙවල් ගොඩයි..ස්තුතියි හරෙන්ද්‍ර අයියේ..❤️❤️

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 3 ปีที่แล้ว +13

    මේක අහනකොට දුකකුත් ආවා...ඒ වගේම සතුටුයි ගොඩාක් මෙහෙම ඉන්න එක ගැන.මම fb eke selon liyo fan කෙනෙක් ...දනුෂ්ක අයියගෙ.මම අහල තියෙනව wife ගොඩාක් නිහතමානි කියල .අනාගතය මීටත් වඩා හොද දේවල් වෙන්න කියල පතනව.❤️❤️❤️

  • @rasikarasika5721
    @rasikarasika5721 3 ปีที่แล้ว +2

    තරුණ ළමයිට දියුණු වෙන්න බොහොම ලස්සන වැඩ සටහනක් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +1

    හරි ආසයි ඔහුගේ ජිවිතේ ගෙවපු හැටි සහ දැන් ඔහු ගෙවන සුපොපබෝගී ජිවිතේ දකිද්දී . මේවා හොද උපදෙස් හැදෙන කෙනෙකුට ජිවිතේ හදාගන්න ඔහුගේ කැපවීම සහ උත්සාහය ගොඩක් වට්නවා සැලෝන් ලියෝ දනුෂ්ක ඔබ‍ට ජයෙන් ජය වේවා බුදුසරණයි

  • @aysh6942
    @aysh6942 3 ปีที่แล้ว +20

    "ගුනයහපත් සොඳුරු මිනිසෙක් "
    The best hair dresser in Sri Lanka.
    Best wishes !
    From Canada

  • @ranalinadeeka3110
    @ranalinadeeka3110 3 ปีที่แล้ว +10

    බුදු සරණයි නිහතමානී පුද්ගලන්ට වරදින්නේ නැ.

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා.මේ වගේ විඩියෝ වලින් එක්කෙනෙක් හරි ජිවිතේ ජයගන්න හිතට හයිය ගන්නවා..

  • @devikademal902
    @devikademal902 3 ปีที่แล้ว +1

    ස්තුතිය මෙිවගේ දෙයක් පෙන්නුවා ට හිතට වැදුනා ඒ වචන වල තිබෙින නිහතමානී බව සියලු දෙනාට බුදුසරණයි පරිසමින් ඉන්න

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 3 ปีที่แล้ว +5

    අව්‍යාජ සොඳුරු ආදරණීය මිනිසෙක්.ඒ 😃 හිනාව. පිරිසිදුයි.පැහැදිලියි .අප ජීවිතවලටත් වටිනා දේ උගත හැකි ජීවිතයක්..තෙරුවන් සරණයි .ජයම වේවා .💐💐💐👍🙏

  • @tharukawicky836
    @tharukawicky836 3 ปีที่แล้ว +14

    සුපිරි කතාවක් සුපිරිම චරිතයක් ❤️
    ධනුශ්ක අයියා......නියමයී හැමදාමත් ජයවේවා ඔබට ❤️

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 ปีที่แล้ว

    මේ සියලු දේමපෙර පිං,මොන අතට හරි කැරකි.ලා, එයාට හිමිතැන දෛවයෙන් ලබාදෙනව,ජයෙන්ජයම වේවා, හරීන්ද්‍ර මහතිමයා හොඳ ආදර්ශමත් වැඩක් මේ කරන්නෙ , දියුණුව ට කැමති තරැන ප්‍රජාවට අතහිත දීමක්, තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,

  • @menukamadhuranga9268
    @menukamadhuranga9268 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ගොඩාක් පින් අත්වෙවා... ඔබ තුමාගේ වැඩසටහන් ඉතාම කැමැත්තෙන් බලනව අපි.. ඉදිරියටත් ගොඩාක් වටිනා ලස්සන වැදගත් මිනිස්සු මුනගැසී ඒවායේ සුන්දර පැතිකඩ අපටත් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට සහ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම අත්වෙවා... තෙරුවන් සරණයි !!!

  • @user-qt7bd8wc8n
    @user-qt7bd8wc8n 3 ปีที่แล้ว +5

    මම දැකපු ආදරණීයම නිහතමානීම පුද්ගලයෙක් තමයි අපේ සර්..

  • @arjwaidya2650
    @arjwaidya2650 3 ปีที่แล้ว +27

    An inspiring story...he hasn't forgotten his humble beginnings. Best wishes for your future endeavours mate. Thank you harindra for bringing his story to lime light.

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 ปีที่แล้ว +3

    නිදහස් නිවහල් ජීවිතේ... ආදරෙයි❤️😍 සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ඔයාල හැමෝටම බුදුසරණයි.... සියළු දෙවි පිහිටයි..... ඔබ සැමගේ සියළු පැතුම් ඉටුවේවා...

  • @nimayasilva2374
    @nimayasilva2374 3 ปีที่แล้ว +2

    හරිම නිර්ව්‍යාජ සිනහව, කතාව.
    මන් අම්බලන්ගොඩ ඉඳන්ම Liyo තමයි එන්නේ. තවත් දියුණුවෙන්න සුභ පැතුම් !
    ධනුෂ්ක අයියට, අක්කට, දුවට බුදුසරණයි.

  • @champikagamage5150
    @champikagamage5150 3 ปีที่แล้ว +7

    මමත් කුලියාපිටි මටත් ආඩම්බරයි කුලියාපිටි එක්කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා ගැන ඔයාට තවත් සුබ ගමන්

  • @ashikaliyanage7083
    @ashikaliyanage7083 3 ปีที่แล้ว +7

    නිහතමානී මනුස්සයෙක්.. Salon එකට යන ඕනේම වෙලාවක සුන්දර සිනාවකින් ඉන්න ඔබටත් ඔබගේ බිරිඳටත් සුබ පතනවා

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +5

    ගොඩක් දේවල් ගන්න තියෙන ජීවිතේට හුඟක් වැදගත් කතාවක්. කොච්චරක් සල්ලි තිබ්බත් නිහතමානී වැදගත් මනුස්සයෙක් . 🤗🤗👍

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි...❤
    අවංක මිනිස්සුට හරියනවා,,
    ඒ හිනාව අතුලෙම අවංක කම නිහතමානී කම තියනවා.
    තෙරුවන් සරණයි ...!!
    Salon liyo...❤❤❤❤

  • @shaniifernando3539
    @shaniifernando3539 3 ปีที่แล้ว +5

    #Salon liyo...කවදාවත් මම හැබැහින් දැකලා නැහැ danushka අයියා ,කවදාවත් සැලොන් එක ට ගිල්ලත් නැහැ ඒත් social media හරහා මම දකින මිනිසා හරිම නිහතමානී නිරහංකාර කෙනෙක් ..බිරිඳ ත් ඒ වගේම තමයි ..ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම 💓💓💓💓💓💓

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +13

    කතා කරන විලාසෙන් හැසිරෙන හැටියෙන් තේරෙනවා අවංකකම

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +1

    වැඩසටහනට නම් හරිම හොද පාටයි.. සැබෑ ජීවිතේදිත් එහෙම ඇති.මොනා උනත් හරිම නිහතමානී කියල නම් පේනව. හරිම සරළයි. හිනාව කතාබහ ගොඩක් වටිනව.. තම ආගම දහම එක්ක හරි විදියට ඉන්න හොද අයට මෙහෙම ලැබෙන්නම ඕනෙ.. බුදු සරණයි

  • @samanmalisamrasingha2360
    @samanmalisamrasingha2360 3 ปีที่แล้ว +5

    අපෙ දුප්පත් කම අතිතයේ කවදාවත් අමතක වන්නේ නැතිනම් අපට කවදාවත් වරදින්නේ නැහැ මම ලෙබනන් ඉන්නේ ඔබට මගේ සුබපැතුම්

  • @w.sdinushika968
    @w.sdinushika968 3 ปีที่แล้ว +10

    හිත හොද අවංක පුද්ගලයෙක්...♥️🙏

  • @dayaniwitharama3665
    @dayaniwitharama3665 3 ปีที่แล้ว +50

    Actually, Danushka & his wife are very humble. Congratulations on your future...

  • @ruwanit9877
    @ruwanit9877 3 ปีที่แล้ว +16

    මං අද ඉන්නෙ ඇමරිකාවෙ. මගේ කතාවට සමයි.

  • @rashmikasiriwardana3083
    @rashmikasiriwardana3083 3 ปีที่แล้ว +3

    මමත් මෙයාගේ ලඟට කොණ්ඩෙ කපන්න ගිහිල්ලා තියෙනවා .මෙයා ගොඩක් හොඳ නිහතමානී මනුස්සයෙක් ❣️🙏

    • @creativevideolk9424
      @creativevideolk9424 3 ปีที่แล้ว

      මේකනන් පිස්සුවක් බන්🍾🥀🥀🥀

  • @manexm1023
    @manexm1023 3 ปีที่แล้ว +18

    His business model is totally different. Great person and very pleasant. Good Luck 👍🏽 Dhanushka 🙏🏼🙏🏼🍾

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +5

    අපි දැන් මැටි ගෙදර නෙවෙනෙ 🤗 හරිම නිහතමානීයී,ඉරිසියාව කුහකකමක් මුනෙන් පෙන්නවත් නෑ ඒකමයී ඔබට හරි ගිහින් තියෙන්නේ,අප්‍රමාණ සතුටුයී ජයවේවා ! හරේන්ද්‍ර අය්යා අද ලස්සනයි හැඩයී ආ...හ් 👌🤗

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ඔයා හරිම වැදගත් වගෙම ආකර්ශනීය විදියට බොහොම ලෙංගතුව කතාබහ කරන නිසා ධනුෂ්ක වගේ අයගේ ස්වභාවික හැසිරීම කතාව අදහස් එලියට එනවා අවංකව.....අපේ රටේ උත්සාහවන්තයා නියම අගයකීරීමක් කරනවාට ඔබට ජය!!!

  • @nayanitharu7077
    @nayanitharu7077 ปีที่แล้ว +2

    හරිම නිහතමානි කෙනෙක් .. අව්‍යාජ සිනහව ... ඉදිරියටම යන්න සුභ පතනවා..

  • @joyroshanjebanesan2845
    @joyroshanjebanesan2845 3 ปีที่แล้ว +12

    He is a good man. Thanks for sharing his story. Wish him all the success.