නංගිලා එක්ක ගෑස් ලිප් බ්ලෙන්ඩර් නැතුව උයපු ගමේ කෑම - Episode 1124 - Game kema with my Sisters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2024
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 812

  • @thushariperera3182
    @thushariperera3182 4 หลายเดือนก่อน +51

    අද ලංකාවෙන් පිට හිටියත් අවුරැදු ගානක් අතිතයට ගියා. අපේ දුප්පත් ගෙදර අම්මා කුස්සියේ මේ වගේ රසට කැම හැදුවා. ඒ රස අද ලොකු හෝටල් වලින් කැවත් ගන්න බැ කියලයි මට හිතෙන්නේ . හරිම ආසාවෙන් බැලුවා මේ video එක. ඔබ පවුලේ සියලුම දෙනාගේ බැඳිම හරිම ආදරණියයි. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +76

    ලංකාව තෝර ගත්තු අනෝමා තමා මොනවා වුණත් වාසනාවන්තම කෙනා.
    නියමයි. රටවල් 5 ක නිහතමානී ආදරණීය එකතුවක්.
    ❤️❤️❤️❤️❤️

  • @deepanifernando1329
    @deepanifernando1329 4 หลายเดือนก่อน +78

    මට අවුරුදු 50. කෝස් ඇටේ කතාවයි, පොල් ගෙඩියෙ කතාවයි දැනුවත් වෙලා හිටියෙ නැ .
    ගොඩක් ස්තුතියි .

    • @DasanayakaAluthgedara-cb3kh
      @DasanayakaAluthgedara-cb3kh 2 หลายเดือนก่อน +1

      කොස් ඇට සුද්ද කරන්න පොල් කටුවට වඩා ලේසියි පොඩි මිටයක් ගත්තනම්

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 4 หลายเดือนก่อน +76

    අනෝමා කියන්නෙ නිහතමානී කෙනෙක් හැමදාම ත් ❤❤❤❤.අපි .තරුණ දරුවන් ට හොඳ සිරිත් කියලා දෙන ආදරනිය අම්මා කෙනෙක් බුදු සරනයි දිර්ගායු ඔබට ❤❤❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 4 หลายเดือนก่อน +622

    සතියට දෙකට පිට රට ගිහින් ආපු එවුන් රගන හැටි දැක්කම ඔයාලා අවුරුදු ගනන් පිට රට ඉදලත් කොච්චර චාම් ද? කොච්චර නිහතමානී ද? ❤️

    • @ChandrikRathnakumari-ep9lk
      @ChandrikRathnakumari-ep9lk 4 หลายเดือนก่อน +10

      Mage aswalata kadilu awa.harima සතුටුයි

    • @KiaraJaleel-sx8rj
      @KiaraJaleel-sx8rj 4 หลายเดือนก่อน +4

      Ekanm aththa

    • @chamaripriyangani4177
      @chamaripriyangani4177 4 หลายเดือนก่อน +4

      Ekanam aththa thama

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 4 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත.

    • @lalithabaddegama7023
      @lalithabaddegama7023 4 หลายเดือนก่อน +8

      ඇත්තමයි සතියක් පිට රාත්‍සක ඉඳලා ආවම කොස් පොලොස් මතකත් නැහැ. ගොඩක් ස්තුතියි අනෝමා.

  • @priyafernando7763
    @priyafernando7763 4 หลายเดือนก่อน +89

    වසර ගනනාවක් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල ජීවත් වෙලත් ඒ අයගේ චාම් විනීත බව හරිම අගෙයි තරුණ දුවලා දෙන්නා විශේෂයි මොන තරම් අගේද මාසයක් පිටරටක ඉදලා ආවත් බාගෙට ඇදුම් අදින අය තමයි අපි නිතර දකින්නේ

    • @nancyb99
      @nancyb99 4 หลายเดือนก่อน +9

      Thaman kamathi onema widiye adumak adinna one kenekta aithiyak thiyenawa. Baageta adum adinawa kiyala baninne ai, thaman kamathi fashion ekak karala inna eka aparaadayak da, ai ohoma Patu widiyata hithanne, kota adumak Anda kiyala e kena naraka kenek wenne na. Adum walin minissu maninna epa

  • @UK-rw8ll
    @UK-rw8ll 4 หลายเดือนก่อน +42

    උයන එක, කන එකම නෙමේ, වයසින් කොච්චර මුහුකුරා ගියත් මේ තරම් විශාල සහෝදර සහෝදරියන් පිරිසක් තාම පවත්වාගන යන එකමුතුකම, ඒ බැඳීම හරිම ආදර්ශයක් . අද පවුල්වල දෙකය් තුනය්. ඒත් උඩුහුලන් මාහුලන් නෑ...!

  • @induradhini9992
    @induradhini9992 4 หลายเดือนก่อน +133

    ආන්ටි හරිම වාසනාවන්ත කෙනෙක් , මං දකින විදිහට වැදගත් ආදරණීය පවුලක් , කටක් ඇරල කියන්න පුලුවන් ලෝකේ වටේම තමන්ගේ පවුලේ අය ජීවත් වෙන එක ගැන, ඇත්තටම ආසයි , දකිනකොට, මේවා දකින මිනිස්සු ට් දෙයක් ඉගෙන ගන්නවනම් , වීඩියෝ එක විතරක් බලල ඉන්න එක නෙවේ , උත්සාහය යි , කැපවීම යි අනිවාර්යයෙන් ඕනී,

    • @danindidisanayaka5352
      @danindidisanayaka5352 4 หลายเดือนก่อน +5

      හරිම ආසාවෙන් බැලුවා හැමදාමත් සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤

    • @user-gm1hu4wj3d
      @user-gm1hu4wj3d หลายเดือนก่อน

      Anoma oyata saha Paule siyaludenatama theruwan Saranai!!

  • @lrlr1990
    @lrlr1990 4 หลายเดือนก่อน +39

    අනේ මගේ දුවටත් පුතාටත් මෙවැනි ලස්සන පවුල් සමග ජීවත් වෙන්න වාසනාව ලැබේවා

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 4 หลายเดือนก่อน +2

      Liyanna epa hadawathin thadin hithanna wenawamai kiyala

  • @user-mz8bh8qn4y
    @user-mz8bh8qn4y 4 หลายเดือนก่อน +32

    ආන්ටි, ඔයා හරිම වැදගත් කාන්තාවක් .

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 4 หลายเดือนก่อน +35

    මෙහෙම නංගිලා මල්ලිල ව ලං කරගෙන ....හැම cooking hint එකක්ම කියා දෙමින් උයපු හැටි හරීම ප්‍රියජනකයි ..❤❤❤❤❤

  • @sujayagraphics7688
    @sujayagraphics7688 4 หลายเดือนก่อน +60

    ඒ් වීඩියෝ ඒක දැක්කම අපේ අතිතය මතක්වුනා.... මමත් ඔය විදියටම හැම වැඩක්ම ඔය අත්දැකීම් තිබෙන නිසා... හරිම ලස්සනයි ... හරිම සුන්දරයි.... දැන් තියෙන පහසුකම් අපිට ඒ් කාලෙ කිසිවක් තිබුනේ නැහැ... ඒ්ත් අපි ඒ් වැඩ කරේ හරිම ආසාවෙන්.... ගලේ මිරිස්කරල් අඹරලා හදන සම්බෝලේ රස මතක් වෙලා කටට කෙලත් ඉනුවා.... තව ගල් වංගෙඩියේ කොටලා හදන පොල්සම්බෝලේ... ගලේ මිරිස්තුනපහ අඹරලා හදන රතු මාලුහොද්ද.... හොද්ද පැහෙනකොට දැනෙන සුවද..... මේවා හරිම රස මතක..... මාලු හදන්න කලින් අපි මිරිස් කරල් ටික නැටිත් ඒක්කකම සොදලා විනාඩි 15ක් පමණ වතුරෙ දාලා පෙගෙන්න අරිනවා අඹරාගන්න පහසුනිසා.... මේ කාර්යය අපේ ගෙවල්වල හැමදාමත් කලා... දැන්වගේ වියලිමිරිස්කුඩු අපි දැම්මේ නෑ...... පොල්ටික ගාගත්තෙ උයන වෙලාවට ඒ් අවශ්‍ය ප්මාණයට..කොච්චර කාර්යබහුල වුනත්මේ පුරුද්දතාමත් මට තියෙනවා.... දැන්වගේ පොල්ගාලා මිරිකලා කිරි ශිතකරනවල දාගෙන කෑවේ නෑ.... ඒලවලු ගෙදරට ගේන්නේ ඒදිනෙදා අවශ්‍ය ප්රමාණයට... ‌ ඒ්ත් සමහර දේවල් අපි අතිනුත් මහගැරිලා... ඒ්ත් තව කෙනකුට රසකරලා කියන්න මතක ගොඩක් අපේ ජීවිතවල තියෙනවා....හරිම සුන්දරයි...... ඒ් වගේම අක්කා කොස් තම්බන කොට මමනම් කොස්ඇට ටික වතුර පොඩ්ඩක් තියලා ඉස්සරවෙලා තැබෙන්න තියලා ඒ් ටික බාගෙට තැබ්බෙනකොට තමා කොස් මදුලුටික ඒකතුකරලා වහලා තැම්බෙන්න තියන්නේ.. ඒතකොට හරිම ලස්සනට ‌මදුලුටික බෙරිනොවී ලස්සනට තම්බගන්න පුලුවන්....... ඒ්ත් ඒක්කම මාලු ඇඹුල්තියල් හදන වෙලාවට හට්ටියේ යටට මාලු අතුරන්න කලින් කරපිංචා ‌කිනිති 5 6ක් කොරගපේස්ට් ඒක ගාලා අතුරනවා ඒතකොට මාලු කෑලිටි හට්ටියේ පතුලට අල්ලලා පිචිචෙන්නැතිව ලස්සනට ගන්න පුලුවන් නැත්නම් යටම කොටස ටිකක් කරවෙන්න බලනවානෙ... සමහර අය කුරැදුකොලවගේ දේවලුත් අතුරනවා.....ඉතිං කොහොම වුනත් හරිම ලස්සන වීඩියෝ ‌ඒකක්.... ‌දැන්කාලේ හැදෙන දරැවන් බලන්නම ඔන වීඩියො ඒකක් ඒ්ය දන්නෙ නෑ අපි ඉස්සර කුස්සියේ වැඩකරපු විදිය...... මගේ අම්මාට දැන් අවුරැදු 90ක්... ඒයා නිතරම කියන්නේ ඔ්ගොල්ලන් මොනමද ඔය කරන වැඩ අපි ඒ්කාලේ තුස්සියේ කරපු වැඩත් ඒක්ක කියලා ඒතින් අතීතය මතක් කරනවා... ස්තුතියි අක්කලා නංගිලා හැමෝටමත් ‌මේ ‌වගේ ඩීඩියෝ ඒකක් කරන්න දක්වපු සහයෝගයට...🥰

  • @deesan9572
    @deesan9572 4 หลายเดือนก่อน +13

    අවුරුදු තිස් ගනන් පිටරට හිටියා කියල නෑ අතේ හුරුව නන් හැමෝටම හොඳට තියෙනවා.. ❤ හරීම ආඩම්බරයක්. නියම ලාංකික කාන්‍තාවො ❤.. හැමදාම සතුටෙන් ඉන්න.. 🤗

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 4 หลายเดือนก่อน +10

    අනෝම ඔයා රසට කෑම හදන හැටි කියල දෙනවා විතරක් නෙවෙයි රසට ජීවිතය ජීවත් කරවන හැටිත් කියලා දෙනවා...

  • @chinthapriyadarshani5990
    @chinthapriyadarshani5990 4 หลายเดือนก่อน +10

    මුල අමතක නොවීමම වැදගත් කමේ ලක්ෂනයක්.

  • @voilabw
    @voilabw 4 หลายเดือนก่อน +7

    හරිම ආදරණීය වීඩියෝ එකක්..❤ කොස් ඇටේට හානියක් වෙන්නැතුව සුද්ද කරගන්න හැටි සහ පොල් ගෙඩිය හරියට ලේසියෙන් බිඳ ගන්න පුළුවන් ටෙක්නික් එක කියල දීපු එකට බොහොම ස්තූතියි.. ඒ දෙකම දැනං හිටියේ නෑ.. ❤

  • @nilanthidammika6625
    @nilanthidammika6625 4 หลายเดือนก่อน +41

    සුන්දර අතීතය ආදරණීය මව්පියන් සහෝදර සහෝදරියන් එක්ක ගෙවපු කාලයට හිතින් ගියා.🙏

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 4 หลายเดือนก่อน +18

    හරිම වටිනවා ආන්ටි ,වීඩියෝ එක ඉවර වෙනකම් ඇහැ අහකට ගන්න හිතුණෙම නෑ,පිටරටවල මේ තරම් ලොකු කාලයක් ඉන්න අය වෙලත් ආන්ටිගේ නංගිලා හරි ආදර්ශමත්,දැන් රටින් පිටවෙන සමහර අයට එයාර්පෝට් එකෙන් යන්නත් කලින් රට අමතකයි,මුල අමතකයි,මට වීඩියෝ එක පුරාම හිතුණේ ඔයාලා කොයි තරම් අපූරුද කියලා❤❤කොස් ඇට හරියට සුද්ධ කරන්නත් අද දැන ගත්තේ,ස්තුතියි❤ආන්ටිගේ පවුලට,ආන්ටිගේ නංගිලා,මල්ලිලා සහ හැමෝගෙම ආදරණීයන්ට තෙරුවන් සරණයි❤❤

  • @rangikaperera4846
    @rangikaperera4846 4 หลายเดือนก่อน +12

    කියන්න වචන නැහැ. හරිම සුන්දර සහෝදර සහෝදරියන්, දූ දරුවන්. මුළු ජීවිත කාලයම පුරාම මෙහෙම ඉන්න වාසනාව ලැබේවා!
    ❤❤❤❤❤❤❤❤❤⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 4 หลายเดือนก่อน +6

    හොද ආදර්ශයක් දුන්නා අවුරුද්දක් දෙකක් රටගිහින් ආව අයට.ඒවිතරක් නෙවෙයි දැන් හැදෙන බාල පරමිපරාවටත් හොද ආදර්ශයක් .ඔබතුමියටත් අනෙක් හැමදෙනාටත් ගොඩාක් ස්තූතියි .

  • @dilushamadushani1340
    @dilushamadushani1340 4 หลายเดือนก่อน +21

    වාසනාවන්ත දෙමව්පියන්ගෙ දරුවෝ හොද තැන් වල ඉන්නවා ආදරෙයි ❤❤❤

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 4 หลายเดือนก่อน +27

    ඇන්ටිගෙ චූටි නංගිනම් ඇන්ටි වගේමයි ❤💕❤💕

  • @sampath6581
    @sampath6581 4 หลายเดือนก่อน +5

    මෙතුමිය අද කාලේ හැටියට මේ දේවල් කියලා දෙන එක ගොඩක් වටිනවා

  • @eshaniweerasinghe4175
    @eshaniweerasinghe4175 4 หลายเดือนก่อน +14

    ලොකු අධ්‍යාපනික වැදගත්කමක් තිබුන වීඩියෝවක්.
    ඒ එකමුතුකම හරිම අසාවෙන් බැලුවෙ❤

    • @user-tc7gz1vd2c
      @user-tc7gz1vd2c 4 หลายเดือนก่อน +1

      I really enjoyAnomas cooking

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 หลายเดือนก่อน +68

    අනෝම ඇන්ටි ඕනම දෙයක් ඉගනගන්න දරන උත්සාහාය මාරම වටිනවා

    • @anulapriyangani7009
      @anulapriyangani7009 4 หลายเดือนก่อน

      හරිම.දමගි.පවුලක්.කොස්.මුට්ටියදැක්කෑම.කටටකෙලවුනනවා

    • @KusumPathirana-bf1nl
      @KusumPathirana-bf1nl 3 หลายเดือนก่อน

      කොස් හට්ටිය දෙක්කම කන්න හිතුනා

  • @nishadiperera9160
    @nishadiperera9160 4 หลายเดือนก่อน +11

    ආදර්ශමත් පවුලක් සමග මොහොතක් නතර උනා අතීතය සමග. අපිට මේ වීඩීයෝ එක ගෙනාවට ඔබතුමියට බොහෝමත් තුතී... 🙌🙌🙌❤️❤️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 4 หลายเดือนก่อน +9

    පවුලක් කියන්නේ ඔහොම එකක් තමයි එතන සතුට ප්‍රීතිය සෙනෙහස දෝරෙ ගලනවා..වාසනාවන් 🎉🎉🎉

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 4 หลายเดือนก่อน +11

    අපි නම් හැමදාම කෑම හදන්නෙ දර ලිපේ ❤ඔය විදියට ම තමයි හැම දෙයක්ම කරන්නෙ

  • @dilshamalshani
    @dilshamalshani 4 หลายเดือนก่อน +8

    අනෝමා ආන්ටි කතාකරන වචනයක් ගානෙ හිතනිවෙනව😊
    ගොඩක් ආදරෙයි ❤❤

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 4 หลายเดือนก่อน +9

    අාදර්ශමත් කාන්තාවන් රටට අාශීර්වාදයක්.සැම දෙනාටම බුදු සරනයි

  • @DhanushikaAbeysinghe
    @DhanushikaAbeysinghe 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සන විඩීයෝ එකක් ආන්ට්, නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤❤❤❤❤❤❤

  • @k-stark-star2724
    @k-stark-star2724 4 หลายเดือนก่อน +13

    දැක්කම හරිම සතුටුයි. ඔයා හරි lucky aunty. පොඩි දෙයක් හැමෝටම නන්ගි කිව්වට aunty ඔයා ඒ හෑමෝට වඩා young වගේ. 😍😍😍 lovely ❤ තෙරුවන් සරනයි හැමෝටම

    • @cookingwithshankii
      @cookingwithshankii 4 หลายเดือนก่อน

      I was to say the same...❤

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 4 หลายเดือนก่อน

      මටත් හිතුනා, අක්කා තරැනයි ලස්සනයි, සාමාන්‍යයේන් ලංකාවේ ජීවත්වන අයට වඩා පිටරට ඉන්න ගොඩක්ම පෙනුම posh look එකක්, හැබැයි ලංකාවේ ඉන්න අක්කට තමයි ඒ,පෙනුම තියෙන්නේ

  • @ramishkadilshan1157
    @ramishkadilshan1157 4 หลายเดือนก่อน +51

    ගම්වල ඉන්න දරුවො 21වෙනි සියවසේ අද වෙනකොටත් මේ වගේ අම්මලත් එක්ක ලොකු දුකක් විදගෙන කෑම හදනව,ගැහැණු ලමයි පිරිමි ලමයි කියලා වෙනසක් නෑ,පොල් ගෙඩිය බිදින එකේ ඉදන් බතක් මාලුවක් උයාගන්න එක දක්වා...ඒ නිසා තරුණ දරුවන් කියන්නෙ අම්මේ ග්‍රාමීය දරුවන් හැර අනිත් ප්‍රදේශ වල හා පිටරටවල 24:51 ඉන්න දරුවන් තමයි ගොඩක් දුරට මේවායින් ඈත්වෙලා ඉන්නෙ කියල මට හිතෙනවා...😊😊

    • @dinukaperera399
      @dinukaperera399 4 หลายเดือนก่อน +9

      එහෙම කියන්න එපා. මම පිරිමි කෙනෙක්, කොළඹ, මවුන්ට් වල. උපන් දා ඉදල දර ලිපක් දැකල නෑ. ඒත් අදටත් මට හදිස්සියකට දර ලිපක් හදාගෙන ඕනම දෙයක් රසට උයාගන්න දන්නව. උපන්දා ඉදන් ඉංග්‍රීසියෙන් කතා කරත් සිංහල හොදට ලියන්න කියවන්න වගේම ඕනම අවස්තාවක ලිඛිත භාෂාවෙන් කතාවක් උනත් කරන්න පුලුවන් සිංහලෙන්. නමුත් දුර බැහැර ඉදල කොළඹ ඔෆිස් වලට එන අය බහුතරයකට සිංහලත් අමතක වෙලා, කොස් දෙල් පොලොස් දන්නෙ නෑ. කන්නෙ පීසා, සබ්මැරීන්, චිප්ස් විතරයිලු. කොස් දෙල් පොලොස් පොෂ් මදිලු. මම දකින විදිහට පාරම්පරිකව යමක් කමක් තිබුන හොද එක්ස්පෝෂ එකක් තිබුන පවුල් වල ලමයි දැනටත් සිංහලකම අගය කරගෙන ඉන්න වගේම තනියම උයා පිහාගන්නත් දන්නව. ඒ නිසා ඔය කමෙන්ට් එක වැරදියි. ලගදි පොෂ් උන අයට නම් අදාල ඇති කියලත් හිතෙනව.

    • @ritaranasinghe1833
      @ritaranasinghe1833 4 หลายเดือนก่อน +3

      My family has been living overseas for more than fifty years. My sons were born here and had their entire education here and now working as professionals. They can speak in sinhalese very well, cook and clean even better than me, very respectful towards others . It's not about whether you are from a city or rural area, it's all about how you bring your children up.

    • @chithranikulathilaka3509
      @chithranikulathilaka3509 4 หลายเดือนก่อน +2

      “පිරැනු කලේ දිය නොසැලේ “කියන කියමන මතක්වුනා. ඔයාගේ වචන වලින්ම පේනවා පුතා ඔයා පිරැන කලයක් බව.
      බුදුසරණයි. පුතාගේ මේ කමෙන්ට් එක වටිනව දැන් ඉන්න මේ තරැණ සහ වයසක සෝබන අයත් කියවනව නම් යථාර්තය තේරැම් ගන්නත් එක්ක
      කොස්වල කොහොල්ල අයින්කරන්න ඕන බව දන්නෙ නැති සෝබන අය. හිනා යනව.

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 4 หลายเดือนก่อน +4

    අපි දැන් උයන්නෙම ඔබ තුමිය කියලා තියෙන විදියටමයි. හරිම රසයි. මේ කරන සේවය හරිම අගෙයි. ඔබට බොහොම ස්තූතියි.

  • @AIAttanayake
    @AIAttanayake 4 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි විඩියෝ එකක්. ගොඩක් ලස්සන සුන්දර පවුලක්. ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නිදුක් නිරෝගී බවය ලැබේ.

  • @onitha-dz1wf
    @onitha-dz1wf 4 หลายเดือนก่อน +25

    හරිම සතුටුයි ආන්ටි මෙහෙම සහෝදර සහෝදරියෝ එකතු වෙලා වැඩ කරනවා දැක්කම. ආදරෙයි හැමෝටම.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +44

    කොස් කපලා හෝදන්නේ නෑ.එතකොට වතුර ගතිය වැඩියි.කපන්න ඉස්සර වෙලා මදුල පිටින් හෝදලා ගන්නේ.නැතත් පිටි ගතියත් හේදිලා යනවනෙ.

    • @damayanthiweerasinghe980
      @damayanthiweerasinghe980 4 หลายเดือนก่อน +8

      අපිත් කපල හෝදනවා. පිටි ගතිය අඩුවෙන එක හොඳයි.

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 3 หลายเดือนก่อน

      😢 අපිත් කොස් කපලා සෝදන්නේ නෑ

  • @saralasuhodinee2012
    @saralasuhodinee2012 4 หลายเดือนก่อน +3

    Lovely video aunty. I go back to my memory how my grandmother used to cook same like this. Lot of prayer for you to post such memorable videos.

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 4 หลายเดือนก่อน +2

    ඇත්තටම aunty ඔයා මාර motivation එකක් දුන්නේ,ආස හිතුනා වෙනසකටත් එක්ක මෙහෙම කරලා බලන්න.තෙරුවන් සරනයි .තවදුරටත් මේ වගෙ දේවල් කරන්න ඔයාට දීර්ගායුශ ලැබේවා .

  • @ramaneeleukebadadara15
    @ramaneeleukebadadara15 4 หลายเดือนก่อน +10

    අපි පොඩි කාලෙ අම්මලාගේ මහගෙදර ගියාම ලොකු අම්මා පුංච් අම්මා හැමොම එකතු වෙලා මේ විදියට තමයි කෑම හැදුවේ හිත අතීතයට ගියා

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 4 หลายเดือนก่อน

      අපෙත් ඉස්සර එහෙම තමයි කෑම හැදුවේ.අම්මයි ලොකු අම්මලයි එකතුවෙලා.දැන් ඒගොල්ලන් කවුරුවත් නැහැ.ඔක්කොමලා නැතිවුණා.මටත් ඉස්සර මතක් උනා.

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 3 หลายเดือนก่อน +3

    අනොමා ඇන්ටිගෙ ආදරණියන් හැමොටම බුදුසරණයි ආසයි එහෙම දැක්කම

  • @myrnaberenger8407
    @myrnaberenger8407 4 หลายเดือนก่อน +3

    Thanks Anoma.
    You teach us the value of family.
    Cherishing every moment.
    Food cooked in the old way is the best. Very nutritious and tasty too.

  • @sumethracol3331
    @sumethracol3331 4 หลายเดือนก่อน +4

    අනෝම මිස් හරිම රසවත් ලස්සන දවසක් අරගෙන අාවෙි.කොචිචර පිටරටවල හිටියත් අපේ රටේ රසවත්ම මෙනු එකක් අපේ කම අලුත් දරුවන්ටටත් දැනගන්න. කටට කෙල ඉනුව මගෙත් කොස් ටක දැකල.මගෙඅමිම තාත්තා දකුනෙ අය අමිමා කියනව මාව ලැබෙන් ඉන්න දවසෙත් අමිමම කෙක්කෙන් අැදල කොස්ගෙඩියක් කඩල කිරිකොස් උයල කාලතමයිලු රෝහලට ගියෙ.මම ලංකාවට එනකොටනමි කොස් අවාරෙ හැමදාම ඡුලි අගෝතුමාස නිවාඩු ලැබෙන මාස නිසා තාම ඔයවගේ කෑම වෙලක් නිවාඩු පාඩුවේ කන්න ලැබුනෙ නෑ.සියලු දෙනාටම හදවතින්ම අාදරායි .❤❤❤❤❤

  • @user-nz9jk7qv3g
    @user-nz9jk7qv3g 4 หลายเดือนก่อน +3

    රට රටවල් වල ඉදලත් ඔයාලා එකතු වෙලා මෙහෙම ඉද්දි හරිම ආස හිතෙනවා.. හොද සහෝදර බැදීමක්❤

  • @chathuchathu1043
    @chathuchathu1043 4 หลายเดือนก่อน +26

    ඉස්සර කාලේ mathak උනා Aunty ගෙ video එක බැලුවාම...video eka පුරාවටම එකමුතු කම සහෝදර බැදීම් පිරිලා ඉතිරිලා යනවා...බලන් ඉන්න අසා හිතෙනවා Aunty...Aunty අක්කා වශයෙන් අනිත් සහෝදරයන් එක්ක කතා කරන තැන ඉඳලම හරිම ආදර්ශයක්.....ආසාවෙන් ම බලපු video ekak..thanks aunty අපිට හැමදාම වැදගත් වටින video අරන් එනවට....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SagarikaHettiarachchi-xn3js
      @SagarikaHettiarachchi-xn3js 4 หลายเดือนก่อน

      ,harima neet parana kitchen unata ..ateethayata mathakaya giya . A wada athara ekamuthukama penenawa sathutui .good job thank you sister budhu saranai!!💕💕💕👑

    • @shashikalaanuruddhi5859
      @shashikalaanuruddhi5859 4 หลายเดือนก่อน

      Cuttooncutoom

  • @randunubandara6154
    @randunubandara6154 4 หลายเดือนก่อน +2

    මේ විදියට උයන්න පුරුදු වෙමු දර ලිපේ,ඩොලර් නෑ -
    ඩොඩොලර් නෑ කිය කියා
    ඉන්නෙ නැතිව .හරිම ලස්සනයි වීඩියෝ එක !

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 หลายเดือนก่อน +3

    හරිම වැදගත් වීඩියෝ එකක් මමත් මගේ අතීතයට ගියා මටත් සහෝදර සහෝදරයන් නව දෙනෙක් ඉන්නවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි අතීතය මතක් කර දුන්නාට හරිම අගෙයි වීඩියෝ එක සෑම දෙනාටම තෙරුවන් සරණයි

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 4 หลายเดือนก่อน +26

    යටපත් වෙලා තිබුන අපේ. මතකයන් අලුත් කලාට ගොඩක් ස්තුතියිඅක්කලා, නංගිලා, මල්ලිලා දරුවෝ ඔයාලා හැමෝටම. මගේ නන්ගිලත් මේ. පාර vacation අවාම අපිත් ගමේ ගිගින් දවසක් හරි අපේ පුංචි කා ලයට යනවා.

    • @user-qc7dr1kl5u
      @user-qc7dr1kl5u 4 หลายเดือนก่อน

      Thank you anoma oya bawanaawak wage

    • @Gajanayaka-ui3lr
      @Gajanayaka-ui3lr 3 หลายเดือนก่อน

      Mamth harima asawen baluwa oyata sthuthi

  • @chithraruhunage319
    @chithraruhunage319 4 หลายเดือนก่อน +4

    මෙහෙම අතීතයක් අපි හැමෝටම තිබූන එය නැවත මතක් වෙලා සතුටක් ලැබුවා ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි සියලු දෙනාට ම

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 หลายเดือนก่อน +7

    අපිට නම් මේක සාමාන්‍ය දෙයක්.මේ හැමදේම පාවිච්චි කරනවා.එකතු වෙලා දෙයක් කරන කොට හරිම සතුටක් දැනෙනවා❤

    • @user-es1vo1pr6p
      @user-es1vo1pr6p 4 หลายเดือนก่อน

      අනේ ඒ ගැන නම් අහන්ඩ ත් සතුටුයි ....
      අපේ කාලෙ නෙ මේ උපකරණ භාවිතා කළේ ...
      තවම ඒවා පාවිච්චි කරනවා කියන්නෙ වාසනාවක් එක් අතකට ❤❤

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 4 หลายเดือนก่อน +5

    හරි ආසාවෙන් බලන් හිටියා.ඉස්සර අපේ අම්මලා බොහෝ වෙලාවට තනියම කරපු වැඩ.
    More than that you joined your all family members for the event.That’s also a difficult task.
    Stay blessed!!

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 4 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි අනෝමා ඔයාලගේ මේ එකමුතුකම දැක්කම. ඒ වගේම හරි ගොඩක් ප්‍රියා දසුනක්.මටනම්.

  • @madhavipathirage5724
    @madhavipathirage5724 4 หลายเดือนก่อน +6

    Took me back to my childhood days , reminding me of my paternal grandmother cooking with her numerous helpers.....Salt / chillie / tumeric all freshly ground and stored in coconut shells. Thank u Anoma for bringing back happy memories of yummy old fashion food...

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 4 หลายเดือนก่อน +1

    හරිම අගෙයි God Bless you all.

  • @lasithaariyarathne6577
    @lasithaariyarathne6577 4 หลายเดือนก่อน +2

    හරිම ආසයි මේ සහෝදරයො එක්ක කරන videos ටික බලන්න , සහ Auntie ge කටහඬ භාවනාවක් වගේ මම හරි ආසයි

  • @ush.de.silva.
    @ush.de.silva. 4 หลายเดือนก่อน

    ගොඩක් දේවල් දැනගත්තා.
    Thanks aunty❤❤

  • @shobaniwijekoon947
    @shobaniwijekoon947 4 หลายเดือนก่อน +15

    ඇත්තටම මේ video එක දැක්කම මට ප්‍රථමයෙන්ම හිතුනෙ අපේ අනෝමා සහෝදරිය මොන තරම් වාසනාවන්ත ද කියලා...මේ වගේ සහෝදර සහෝදරියන් පිරිසකගේ අක්කා වීමත් මොන තරම් භාග්‍ය වන්ත ද...ඒ සහෝදරියන් මොන තරම් නිහතමානී ද...දැන් අපේ රටේ සිටින බොරුවට රඟන අයත් එක්ක බැලුවම මේ අය මොන තරම් simple ද...හරිම ආදර්ශ මත් පවුලක්...Thank sister Anoma,sisters and brothers and children....Theruwan Saranai..God bless you for all...

  • @SugandikaMarasinghe-uz8ln
    @SugandikaMarasinghe-uz8ln 4 หลายเดือนก่อน +4

    හොද ආදර්ශයක් දුන්නා .අලුත් යමක් කියලා දුන්නා .ආසා හිතෙන vedioවක් .

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 4 หลายเดือนก่อน

    Harima lassana wedagath paulak.thank you anoma aunty.mamath oyge video balala godak de igana gannwa.❤

  • @hlchandani273
    @hlchandani273 4 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය හඩක් ඔයාට තියෙන්නේ මිස්. ඉතිං ඔයාල හැමෝටම සම්මා සම්බුදු සරණයි.

  • @umavlog2720
    @umavlog2720 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤හරිම ආදරනීය පව්ලක්. ආසයි මෙවැනි දේ දැකීමත්

  • @harshanikumari545
    @harshanikumari545 4 หลายเดือนก่อน

    හරිම ලස්සන video ekk thanks අනෝමා ඇන්ටි ❤

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 4 หลายเดือนก่อน +1

    ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ආන්ටි ..🙏🙏 ස්තුතියි සියලු දෙනාටම ...🙏❤

  • @khemakulathunga6996
    @khemakulathunga6996 4 หลายเดือนก่อน +1

    ආදරණීය පවුලක් ....dakkiddi harima ආසයි .anoma aunt thanks ❤❤❤..

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 4 หลายเดือนก่อน +1

    Very nice video. I am proud of you and about your great family and their's harmony.

  • @zee1301
    @zee1301 4 หลายเดือนก่อน

    Lovely vlog Mrs Anoma.....the food looks amazing...im sure it tastes delicious too ...
    Keep up your good work

  • @Dinud1217
    @Dinud1217 4 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලපු vlog එකක්.ගොඩක් දේවල් ඉගන ගත්තා.thanks aunty 🥰😍😘❤️❤️❤️❤️❤️❤️

  • @user-qp3wo5zn7l
    @user-qp3wo5zn7l 4 หลายเดือนก่อน

    Harima lassana vlog ekak❤.Harima kamathi mama 💖 Api pita ratawala inna nisa. Mouth watering miss.God bless you.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +6

    මගෙ ආදරණීය අම්මා ගොඩක් අපහසුවෙන් මෙි වගේම රසවත් ව කැම හැදුවා.. ⁣සියලු පහසුකම් ලාගා වෙනකොට අමිමා අපි ලග නැහැ .....

  • @shanimalligama1434
    @shanimalligama1434 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ඔයාලා එකතු වෙලා වැඩ කරනවා දැක්කම. ආසා හිතෙනවා

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 4 หลายเดือนก่อน

    ලස්සනයි video eka .කොස් තම්බලා කරවල හොඳි මාර ආස ඉ..niyamai ජයවේවා budu saranai හැමෝටම ❤❤

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 4 หลายเดือนก่อน +3

    මම ආසාවෙන් බලන් හිටියා අන්තිමට පොඩි වට්ටි වලට කෙසෙල් කොල දාලා බෙදාගතු කෑම පෙන්වයි කියලා.බොහොම ස්තූතිය අපිත් රස බැලුවා 😊

  • @asithasudesh89
    @asithasudesh89 4 หลายเดือนก่อน +2

    Brings tears to my eyes aunty. I am so grateful that I was lucky enough to live the last bit of this era 🙏

  • @vindyfernando8351
    @vindyfernando8351 4 หลายเดือนก่อน +1

    Very nice !!! Taking us back in time !!!

  • @danushkaruwan5273
    @danushkaruwan5273 3 หลายเดือนก่อน +3

    හොඳ ආදර්ශමත් පව්ලක්. ❤

  • @user-ve9zc8op1i
    @user-ve9zc8op1i 4 หลายเดือนก่อน +2

    ඔය වීඩියෝ එක දැක්කම මට මගේ ගෙදර මතක් උනා. මම ඉන්නෙත් රට. ගෙදර ගියාම ඔහොම තමයි. කෑම ටිකට නම් කෙලත් ආව. ආසයි. මටත් අව්රුදු දෙකකින් කන්න ලැබුනේ නෑ. ආසයි. ලස්සනයි සහෝදර කම.

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි, God bless you all ❤

  • @anneperera2707
    @anneperera2707 3 หลายเดือนก่อน

    Very happy memories.You took me to my childhood.It was so wonderful to see everything that we experienced about 60 years ago.Thanks so much!

  • @Chayiirose13
    @Chayiirose13 4 หลายเดือนก่อน +4

    ඔයාලා ඔක්කොම එක්තු වෙලා අෂාන් ඩයස් එක්ක cookout episode එකක් කරන්න aunty

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 4 หลายเดือนก่อน

    හරිම ලස්සන වටින video එකක් anoma aunty ❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 4 หลายเดือนก่อน +1

    Nice to see such a simple family of yours.
    My mothers favorite menue karola curry, kos with coconut & onion tomato sambol.
    Thanks for sharing.

  • @sachininilakshika
    @sachininilakshika 4 หลายเดือนก่อน +5

    අනේ මට මගේ අහිංසක ආච්චිඅම්මා මතක් වුණා. එයාත් රසට කෑම හැදුවා මේ වගේ තනියම ගැමි කුස්සියේ ❤❤

    • @n.perera6373
      @n.perera6373 4 หลายเดือนก่อน

      Ape nendalanam kos sibilith badinwa

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 4 หลายเดือนก่อน +2

    Dear Mrs Anoma,
    Really apreciated your vedio. I cannot express it in my words. You are not only a good elder sister, but also you gave them love as their mother now.
    Thank you so much for sharing this vedio.❤🌹🌹🌹

  • @tharuabesingha
    @tharuabesingha 4 หลายเดือนก่อน +2

    ඇත්තටම වැදගත් ඒවත් දැනගත්තා කොච්චර ෂෝක්ද අනේ අනෝමා ඇන්ටි නිසා මමනම් දැන් ගෙදර සැමන් හදනවා හරිම රසයි පිරිසිදුයි අනිවාරෙන්ම දැන් අපේ ගෙදර සැමන් තියෙනවා ගොඩාක් ස්තූතී අනෝමා ඇන්ටි ජිවිතේට වැදගත් දේවල් කියලා දෙනවට කෑම හදනවත් එක්කම❤🥰🌹

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 4 หลายเดือนก่อน

    හරිම ලස්සන වීඩියෝ එකක්..මමත් ආසම කෑම ටිකක් ..

  • @rumeshikafernando6576
    @rumeshikafernando6576 4 หลายเดือนก่อน

    This is so nice. Well done! its amazing!

  • @kcdrama304
    @kcdrama304 3 หลายเดือนก่อน +2

    අනෙ හරිම ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤

  • @anjalifernando9299
    @anjalifernando9299 4 หลายเดือนก่อน

    Brilliant. Appreciated your concept. 🙏

  • @mercyponniah9642
    @mercyponniah9642 4 หลายเดือนก่อน

    I personally enjoy Game Kama, always. Thank you so much. I love the unity and union among the family members. Right now I am living in USA with our two son’s families. Once a week my sister’s and my family join on Sundays for lunch and fellowship. We enjoy the day. I am not an expert, so I copy your recipes. All enjoy. Thanks for the recipes and lessons we could learn from you. God bless you, dear.

  • @maplefairy1277
    @maplefairy1277 4 หลายเดือนก่อน +1

    Niyamai kello tika, Mallith hondai. Hope to see you Loku nangi. All the best!!!👍❤❤

  • @sujeewaperera1352
    @sujeewaperera1352 4 หลายเดือนก่อน

    Thank you. Sending my best wishes to all your family.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 หลายเดือนก่อน +16

    කොච්චර නිහතමානි පවුලක්ද බොරු ශෝ නෑ ගමෙ ගෑනු ගෙවල් වල වැඩට ගියාම රටවල් වල සින්හලත් බැරි ගානට රගපානවා.බලන්නකෝ වැඩකරන ලස්සන

  • @peonybloom5627
    @peonybloom5627 4 หลายเดือนก่อน

    Great video ❤
    I'm so happy watching it.

  • @deepikanilanthi8372
    @deepikanilanthi8372 4 หลายเดือนก่อน +3

    ප්‍රසංගා.දයාන්,දූලා දෙන්න කාලෙකින් මෙහෙම හරි දැක්කහමත් සතුටුයි .කොහේ සිටියත් සතුටින් ඉන්න .ස්තුති ලොකු අක්කා ..

  • @amalvithanage1347
    @amalvithanage1347 4 หลายเดือนก่อน +4

    හරිම,,සතුටුයි ,,අද,නමි,,ලස්සනයි ,බුදුසරණයි

  • @champiy5006
    @champiy5006 4 หลายเดือนก่อน

    හරිම ලස්සන video එකක්! ඔබ සැමටම තෙරුවන් සරණයි ! 👌💐❤️🇺🇸

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 4 หลายเดือนก่อน +2

    Happy to see all your family members get to gather in a cooking, young girls also participate happily, congratulations to all.

  • @user-pt4kg5pm5z
    @user-pt4kg5pm5z 4 หลายเดือนก่อน +2

    හරි සතුටුයි .සමගිය ආදරය.වුතුරල ..බුදු සරනයි ඔයලට🎉

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe หลายเดือนก่อน

    Wow superb vlog Thank U so much for ur great very useful valuable methods teaching us & how to cook yummy meal prep 🙏👍👌🤩😋🤗😘

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 4 หลายเดือนก่อน

    Harima watinawa. Thank u very mutch. Harima lassana pawulak