කසුන් කල්හාරගේ දියණියගේ අම්මා මමයි|නිහැඬියාව බිඳින කුශානි සඳරේකාගේ ඇත්ත පැත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2021
  • Kushani Sandarekha|Eththa Peththa
    (මෙම වැඩසටහන download කොට facebook හෝවෙනත් සමාජමාධ්‍ය වෙත වෙනම publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම්)
    Congrats • කසුන් කල්හාරගේ දියණියග...
    Video eke
    කුශානි සඳරේකාගේ ගීත රස විඳීමට: / kushanisandarekhaofficial
    TH-cam නාලිකාව වෙත පිවිසෙන්න.
    #kushani#kasun_kalhara#Voice_srilanka#

ความคิดเห็น • 1K

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1427

    කසුන් අයියට ආදරේ කට්ටිය ලයික් එකක් දාගෙන යං😀👏
    👇👇👇

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 ปีที่แล้ว +328

    විනීත මාධ්‍යකරුවන් අතරින් ඔබ, ඇතිවිශිෂ්ට මාධ්‍යකරුවෙක්, හරීන්ද්‍ර මහත්මයා. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anudelthalawa8093
    @anudelthalawa8093 3 ปีที่แล้ว +37

    කඩා වැටුන ජීවිත.හඬාවැටුන ජීවිත වගේම මඟ හැරුන ජීවිත..බිංදුවෙනුත් පහලට වැටුන ජීවිත හරිම ශක්තිමත් කුශානී..ඒ හඬ හරිම මිහිරියි ආදරනීයයි ..❤❤❤

  • @sahanpubg49
    @sahanpubg49 3 ปีที่แล้ว +628

    මොනා උණත් කසුන් කියන්නේ වටිනම ගායකයෙක්❤️😍

    • @chandraniwadduwaga.chandra2150
      @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +5

      මම.නමි.ගොඩක්.ආදරෙයි.නිහතමානි.චරිතයක්.❤❤❤

    • @chandrawijetunge3154
      @chandrawijetunge3154 3 ปีที่แล้ว +7

      Aei me gayakyo boho denek palaweni kasada biridawa ath arerala wena ganu passe yanne. Daruwanta kochchera manasika lajawakda. Deweni ganiyekwa badagene tika dawaskin athariyawa. Meka sellamakda.nethinam wanacharakada raha bala bala yanne. Manasika rogeenda.

    • @vidushisilva2352
      @vidushisilva2352 3 ปีที่แล้ว +1

      Mamath gooodaaakkkk asai

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 2 ปีที่แล้ว +1

      @@chandrawijetunge3154 mamath okama hithuwa....me aya kohomada mehema theerana ganne...paulak kadaa gena paulak hadaa gannawa kiyanne mona tharam pawakda??? Owa gewana kota.......😯☝

    • @tharakaerandi5465
      @tharakaerandi5465 2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ,සතුටින් ඉන්න.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +424

    මට කුශානි සදරේකා දකිනවිට මතකයට නැගෙන ගීත දෙකක් තියනව කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාන්න ආසයි සහ දෑස වසා සිටියා කියන ගීතය

    • @ruwankumara7766
      @ruwankumara7766 3 ปีที่แล้ว +10

      කුරුල්ලෝ නුඹේ තාලෙන් එයාගෙ අම්මගෙ සින්දුවක් නේ

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 3 ปีที่แล้ว +6

      ඒව ඇගේ මවගෙ ගීත .

    • @sulochanaharapathdeniya1427
      @sulochanaharapathdeniya1427 3 ปีที่แล้ว +3

      මටත් ❤

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@m.d.nkumudiniweeraratne6719 ඔව් ඒත් වැඩියෙන්ම අහල තියන්නෙ කුශානිගෙ හඩින් නේද ..👍👍👍

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 3 ปีที่แล้ว +3

      @@C424c424 ඒ වර්තමානයේදි තමයි වැඩිපුර එයාගෙ හඬින් ඇහෙන්නෙ. එයා musical showesවලට නිතර යනවනෙ. ඒත් රේඩියෝ එකේ තාමත් අම්මගෙ හඬින් තමයි යන්නෙ .රන් FM එකේනම් නිතරම ගියා. මම නම් මායා දමයන්තිගෙ හඬින් අහන්න ආසයි. කුෂානිත් ගොඩාක් දක්ෂයි.

  • @nayanapriyangani8981
    @nayanapriyangani8981 3 ปีที่แล้ว +169

    මම ආසම කෙනෙක් දකිද්දී නපුරුයි කියලා හිතුනට.නිහඩ චරිතයක් .කසුන් සර්ට ආදරෙයි දෙන්නම බුදුසරනයි

  • @yu12769
    @yu12769 3 ปีที่แล้ว +67

    කුශානි කියන්නෙ මන් ආදි කාලෙ ඉ‍ඳන්ම ආස ගායිකාවක්. Iraj එක්ක කරපු මනමාලකම් song එකෙන් මාර vibe එකක් දුන්නෙ 🔥 අනිත් සින්දුත් ඒ වගේමයි. මාර unique කටහඬක් තියෙන්නෙ කුශානිට.
    කුශානි, කසුන් melodies කරපු අලුත් සින්දු ටිකක් දෙන්නකො අපිට, හොඳ lyrics තියෙන ♥️

  • @nilmifernando6439
    @nilmifernando6439 3 ปีที่แล้ว +448

    කුෂානි.. ඔයා හොද කෙනෙක් විදියට අපේ ආසම ගායකයාව හොදින් බලාගන්න. බොන්න දෙන්නනම් එපා. එයාගෙ තාත්තා නැතිවුනෙත් බීලම තමයි . ඔහුත් දක්ශ සංගීතකරුවෙක්. ඒ වගේම ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ශෙල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා යන ආදරණීය හඩවල් අපට නැතිවුනෙත් බීමත්කම නිසයි . ඒනිසා මේ ආදරණීය කසුන්ගේ හඩ අපිට රැක දෙන්න. ආදරෙයි ඔය දෙන්නටම.

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +13

      බොනවා නෙවෙයි නානවා.. මේ වගේ ජිවිත අවුල් කරගත්තම නොබි පුලුවන්ද

    • @nelumiplant1645
      @nelumiplant1645 3 ปีที่แล้ว +19

      ගෑනු දෙන්න තුන්දෙනෙක් තියාගෙන අරක්කු බිබී ඉන්නව පිස්සු යක්කු. බීමත්කම කියන්නෙ කපටි පිරිමින්ගෙ හොඳම කපටි බෙහෙතක්.

    • @saminthaguruge41
      @saminthaguruge41 3 ปีที่แล้ว +11

      Ubala dakka wage ne ban kiyanne

    • @jennifershelomisrikandam7459
      @jennifershelomisrikandam7459 3 ปีที่แล้ว +1

      O

    • @IshanSachira
      @IshanSachira 3 ปีที่แล้ว +2

      දැන් කුෂානි නෙවෙයි බං කසුන් ගෙ wife, දක්ෂ නිලියක් වැඩිය ප්‍රසිද්ධ නැති

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +89

    ඇතිතම තමයි .අදම තමයි මමත් දන්නේ ඔබ
    කසුන්ගේ භාය්‍යීාව කියල. ඔබට ජෙිසු පිහිටයි!

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +95

    කසුන් නදී ගැලපෙන්නෙ නැති නිසා වෙන් වෙන්න ඇති.නොගැලපෙනා කෙනා එක්ක ඉන්නවට වඩා ගැලපෙන කෙනා හමුවෙලා සතුටින් ඉන්න ඔබට ජය

    • @hanixbro5882
      @hanixbro5882 3 ปีที่แล้ว +1

      Samaratunga and to 0p

  • @rajindraariyabandu2644
    @rajindraariyabandu2644 3 ปีที่แล้ว +154

    හරේන්ද්‍ර, ඔබ විශිෂ්ට නිවේදකයන් අතලොස්සෙන් කෙනෙක්. 👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +639

    කසුන් කල්හාරට මේ දවස්වල අපි ගොඩක් ආදරය කරනව voice srilanka නිසා ..❤❤❤😁😁😁

    • @FREDOxVINCE
      @FREDOxVINCE 3 ปีที่แล้ว +2

      Siraawata😂😂😂😂

    • @chandiferdinandusz8586
      @chandiferdinandusz8586 3 ปีที่แล้ว +2

      God bless you Kushani !!

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +2

      @Tony Gibbs ඉතින් දම්ත් කරන වැඩ වරද්දන් නෙ ලමයි හැදුවෙ කසුන් එහෙම්.ම් ද් ඌ පලවෙනි කසාද ඩ් වොස් වෙලා වෙන කෙනෙක් බැදලා ලමයෙක් හැදුව නරක දෙයක් යැ

    • @optionsquiz9060
      @optionsquiz9060 ปีที่แล้ว

      Hitha heena aran
      Sara sande siriyawe

    • @cl610
      @cl610 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ❤

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +220

    කසුන් කල්හාර කියන්නෙ සුපිරි ගයකයෙක් 😍😍😍😍

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +66

    ඔබ යන්න ඉතිං පියඹා...ආදරේයි ගොඩාක් කූශී....❤️❤️❤️❤️ මං ආසම චරිතයක් ඔබ ....ඒ වගේම මං කෑමතිම ගායකයා තමා කසුන් සර්....තෙරුවන් සරණයි ඔබ දේපලට....🙏🙏🙏

  • @pinididissanayake1236
    @pinididissanayake1236 ปีที่แล้ว +15

    බුද්ධිමත් ගුණවත් අද කාලයට වටින කාන්තාවක්.,කලාකාරිණියක්...♥️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +65

    ගොඩාක් දක්ෂ නිහතමානී ගායන ශිල්පිනියක් ,ලස්සන කටහඬක් ,ආදරෙයි ගොඩාක් , ජය වෙිවා !අයියා ඔයා අපි කැමතිම අයව ගෙන්වනවා,🙏🙏,අයියාටත් අපි ගොඩාක් ආදරෙයි ,ජය වෙිවා !❤️❤️

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +11

    කසුන් සහ කුෂානි හරිම ලස්සනට ගීත ගායනා කරනවා....හරිම ආදරනීයයි බුදුසරණයි හරේන්ද්‍ර ඔබටත්....

  • @WaipareiMai
    @WaipareiMai 3 ปีที่แล้ว +520

    කසුන්ට කොහොමත් අපි ආදරෙයි අද ඉදන් ගාෆීල්ඩ්ගේ වයිපරේටත් ආදරෙයි අදයි දන්නෙ වයිෆ් කියලා ❤️

    • @jessicamucha250
      @jessicamucha250 3 ปีที่แล้ว +30

      කලින් බැදලා හිටියෙ නදී කම්මැල්ල. එයා ගොඩක් හොද දක්ශ කෙනෙක් ..හරියට ඉමාලි වගේ..

    • @WaipareiMai
      @WaipareiMai 3 ปีที่แล้ว +26

      @@jessicamucha250 අනේ "බැද්දෙ කුලවමිය" ජීවිතේ මන් බලපු ලංකාවේ මෙතෙක් බිහිඋන ලස්සනම ටෙලිනාට්‍ය මට ඒ වගේම එයාගෙ දක්ශකම ගැන කියන්න වචන නෑ ❤️ අදයි දන්නෙ ඒකත් හැමෝටම සුභ පතනවා හදවතින්ම මේ ඔක්කොම අපේ රටට සම්පත්

    • @madusiriwardhana9388
      @madusiriwardhana9388 3 ปีที่แล้ว +2

      Sajani neda me

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

      @@WaipareiMai alut prank mukuth nadda kollo?

    • @WaipareiMai
      @WaipareiMai 3 ปีที่แล้ว +1

      @@madusiriwardhana9388 ඔ 😁✌️

  • @virajsampath6767
    @virajsampath6767 3 ปีที่แล้ว +29

    හරි දක්ස ගායිකාවක් වගේම නර්තනය අතින් හරිම දක්සයි සුබපැතුම්

  • @sajithranasinghe
    @sajithranasinghe 3 ปีที่แล้ว +137

    "මම හොඳ බෞද්ධයක්" 💙 ඒ වචනෙම ඇති 💙💙

    • @nicemoment7028
      @nicemoment7028 3 ปีที่แล้ว +16

      වචනේ කොහොමද ඇති වෙන්නේ 🤣මිනිස්සු දැන් නමටය් වචනේටය් විතරයි බෞද්ධයෝ.... ක්‍රියාවත් එහෙම වෙන්න ඕනේ

    • @sajithranasinghe
      @sajithranasinghe 3 ปีที่แล้ว +3

      @@nicemoment7028 ගොඩක් බෞද්ධයෝ එහෙම තමයි 😁

    • @lakshansamaraweera9574
      @lakshansamaraweera9574 3 ปีที่แล้ว +6

      .69 ලක්ෂයෙන් එකෙක් 😁

    • @sajithranasinghe
      @sajithranasinghe 3 ปีที่แล้ว +1

      @@lakshansamaraweera9574 මම වහල් බයියෙක් නෙමේ පුතේ 😂

    • @sajithranasinghe
      @sajithranasinghe 3 ปีที่แล้ว +3

      @Don Lock Sherman Appuhamy සීරියස් ගන්න එපා මනුස්සයෝ😂 කාටත් කෙලවෙද්දි තමයි ආගම දහම මතක් වෙන්නේ 😂😂

  • @gaminiwijayasri7450
    @gaminiwijayasri7450 3 ปีที่แล้ว +75

    ගීත තුනයි.
    1. වරංගනා
    2.ඔබ යන්න ඉතින් පියඹා.
    3.කුරුල්ලෝ ඔබේ තාලෙන්.
    වෙන කිසිම ගීතයක් හදවතට දැනෙන්නෙ නැහැ.
    සුභ පැතුම් ඔබට❤❤❤❤❤❤❤

    • @lakshithacreators7422
      @lakshithacreators7422 3 ปีที่แล้ว

      Ai kaulu piyanpath wahannasinduwa

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      @@lakshithacreators7422 ඒක කසුන් කල්හාරගෙ සිංදුවක්නෙ.

    • @musicone3490
      @musicone3490 3 ปีที่แล้ว

      දැස වසා සිට්යා 😋

    • @danukasanjaya7112
      @danukasanjaya7112 ปีที่แล้ว

      තව තියෙනවා bn

    • @danukasanjaya7112
      @danukasanjaya7112 ปีที่แล้ว

      Matama mama අවනත nowi..... තව තියෙනවා ubala ahala nethuwata

  • @paramisanjana104
    @paramisanjana104 2 ปีที่แล้ว +12

    මාරම දක්ෂයි ඔයාලා දෙන්නා අනේ ඇස්වහක් නම් වදින්න එපා චිරාත් කාලයක් සතුටින් ඉන්න ඔයාලා දෙන්නා රටට සම්පතක් පරිස්සමින්... ගොඩක් ආදරෙයි

  • @jayanthamanoj5461
    @jayanthamanoj5461 3 ปีที่แล้ว +228

    මම මිට කලින් විඩියො 2ක් බැලුවා කම්මැලිකමට ආස කරන චරිත නිසා මම කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය සොයන වැඩිය ගොසිප් හොයන කෙනෙක් නෙවි බනින කෙනෙකුත් නෙවි..මම මෙකත් බලන කොට කමෙන්ට්ස් වල දැකපු දෙයක්.නිසා ලියන්න හිතුනේ. මේකෙ තියනව කසුන්ට ආදරෙයිලු පට්ට ලු අම්මො woow සෙරම පොසිටිවු cute family..maching cuple.ඔව් ඇත්ත එහෙම කිවට කමක් නැ.එත් කසුන් දික්කසාදය උන කෙනෙක්නෙ දරුවෙක් ඉන්න කෙනෙක්නෙ..වෙනත් කාසද කරගත්ත..තව මොන දෙවල් තියන්න ඇද්ද අපි නොදන්න.එත් මම අර බලපු නිරුපන ශිල්පිනියගෙත් නිලියගෙත් තනි උන අම්මා ලා ගැහැනුන් කන්තාවන් කාසද 2.3ක් වෙන්න පුලුවන් ..එත් ඒවල.කමෙන්ට්ස් හරි අජුවයි කුජීතයි..වේ.... කියලත් දාල තිබ්බා ඒ කියන්නෙ පිරිමි කෙනෙක් කසාද 2.3.10ක් කර ගත්තාත් ඔකේ cute family amm match.. අදරෙයි දෙන්නටම නමුත් කාන්තාවක් .2.3 කරගත්තොත් අම්මෝ කුජිතයි.ජරයි කන්තාවක් තවත් පිරිමි කෙනෙක් දිහා බැලුවොත් බඩුව වෙලාත් ඉවරයි..ඇයී ඒ...
    මිනිසුනේ,ගැහනියක් පිරිමියෙක් උනත් අපි හැමොම ලිංගික සත්වයින් වෙනසක් නැතුව.ආදරය සෙනහස.රාගය අපි හැමොටම දැනෙන්නෙ එක සමානව පිරිමියෙක්ට විතරක්.නෙව් ඒක කන්තාවක්ටත් එහෙමයි.. පිරිමියට හොදයි ගැනිට වැරදි...විවිද හෙතු තියෙන්න පුලුවන් අපි කවුරුත් රහත් වෙලා නැ විවිද වෙන්න පුලිවන් වැරදි නම් පිරිමිත් වැරදි..කන්තාව වගෙම පිරිමි හරි නම් කාන්තාවනුත් හරි මොකටද හැමොටම දැනෙන හැගිම් ඒකයි...ඇත්තටම කසුන් ගෙ සිංදු කිපයටක මම හරි කැමති කුශානි කියන්නෙ කසුන්ටත් වඩා මම කැමති කෙනෙක් මම එයව fallow දලත් තියෙන්නෙ මෙතනට නොගැලපෙන කමෙන්ට එකක් වෙන්න ඇති එත් මේ විඩියො 3නෙම කමෙන්ට්ස් වල ඇති වෙනස් කම නිසා මම ලිවේ කටවත් අපහසයකට නෙවි..අපේ සිංහල බෞද්ධයන් තරම් කුහක මිනිස්සු ලොව තවත් නැතුව ඇති..එකයි මට මේ විඩියො 3ම බැලිමෙන් හිතුනේ..

    • @dinithiiresha5756
      @dinithiiresha5756 3 ปีที่แล้ว +6

      Ela kiri

    • @dildk5593
      @dildk5593 3 ปีที่แล้ว +6

      Supiri

    • @dilupamadushanka2540
      @dilupamadushanka2540 3 ปีที่แล้ว +2

      sahthik atta owa therenn me loke minissunge mansa hadil na bahutgarykge

    • @lotusaus9394
      @lotusaus9394 3 ปีที่แล้ว +13

      සම්පූර්ණ ඇත්ත. කන්න ඕනෙ වෙලාවට කබරයා, තලගොයා මාරු කරගන්න එක තමයි අපේ මිනිස්සු කරන්නෙ.

    • @wasanthapathirana6594
      @wasanthapathirana6594 3 ปีที่แล้ว +1

      Mekama thamay sathya

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +124

    කුශානි සදරේකාගෙනුයි කසුන් කල්හාරගෙනුයි..යුග ගීතයක් අහන්න ආසයි ..👍👍👍👍❤❤❤

    • @lahiruprasad9016
      @lahiruprasad9016 3 ปีที่แล้ว

      Oyat mara dol duk thiynne

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 2 ปีที่แล้ว

      වරෙන් අපි දෙන්න රොමෑන්ටික් එකක් කරමු…

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +67

    අපි ආසයි කසුන් නිහඩ ජිවිතයට ඔබගේ සහායවිම දැන් සමිපුර්නයි පුංචි පවුල

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +27

    හරේන්ද්‍රගේ තවත් හොඳ වැඩක් .කුශානි ඔබට වාසනාවන්ත අනාගතයක් .

  • @sepaliperera1444
    @sepaliperera1444 3 ปีที่แล้ว +136

    කසුන් කසුන් විදිහටම තියන්න කුශාණි

    • @inthucool9001
      @inthucool9001 3 ปีที่แล้ว

      🌹😍🥰

    • @bisomenike
      @bisomenike 4 วันที่ผ่านมา

      ​@@inthucool9001Ane aylththamai

  • @leadsura3
    @leadsura3 3 ปีที่แล้ว +136

    කසුන් කල්හාර කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් වෙන කාටවත් ඔහුට අභියෝග කරන්න බෑ🎉️🎉️❤

    • @SlMemory
      @SlMemory 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 ปีที่แล้ว

      Ow tawa natuwata🤣🤣🤣🤣🤣

    • @udarafernando4219
      @udarafernando4219 2 ปีที่แล้ว +1

      @@yaminiarliyarchi8491 පව් බන් උඹ

    • @bisomenike
      @bisomenike 4 วันที่ผ่านมา

      Hanee.He is good ..... ​@@yaminiarliyarchi8491

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගායනත් ඇයත් හරේන්ද්‍ර ඔබතුමගෙ වැඩසටහන් අපට හරිම වැදගත් නොදන්නා හැමදෙයක්ම හදුන්වාදිම ගැන ඉස්තුති වෙනවා ඔබතුමාගෙ සියළුම වැඩකටයුතු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +43

    අදමයි දන්නෙ එත් දෙමාපියන් වගේම ඔබ දෙපලත් හරිම දක්සයි බුදු සරනයි 💖💖💖💖💖

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +71

    උත්සහවන්ත,නිහතමානි අහිංසක මවක් කුශානි.👍👌❤️💜️❤️💜️හඩක් නම් කුශානිගේ හඩම තමා.👍👌❤️❤️💜️

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 3 ปีที่แล้ว +104

    මට මීට අවුරුදු ගානකට කලින් කුශානි හා ඇගේ මව මම ඉන්න තැනින් ගියා. දෙන්නම පුදුම නිහතමානීව හිනා වෙලා ගියේ. මට පුදුමත් හිතුන එහෙම කලා කාරයො ඉන්නවද කියලත්..

    • @senekahewa8263
      @senekahewa8263 3 ปีที่แล้ว +1

      100% true..

    • @mangaliwanniarachchi635
      @mangaliwanniarachchi635 2 ปีที่แล้ว +1

      කසුන් කල්හාර දක්ෂයි තමයි ,පෙනුමෙන් ටිකක් නපුරු කියලා හිතන්නේ ,කුශානි අහිංසකයි වගේ,ඔයාට ගොඩාක් ආදරය ලැබෙන්න ඕනෑ , අපේ රටේ තත්ත්වයක් හදා ගන්න අමාරුයි ,හැමදේටම මුදුනෝ වෙලා ඉන්නේ කජු කිරි තරුණ පරපුර ,උන් දන්නේ නැ කාටවත් ගෞරවයක් දෙන්න ,අපේ රටේ මිනිසුන් ගැන හිතන්න එපා ,තමන්ගේ දක්ෂ කම තියෙනවා නම් මොකුත් නොදන්නා මිනිසුන්ගේ කතා අදාළ නැ,,ඔබේ ගමන ඔබ යන්න ,සුබපැතුම් ,බුදු සරණයි ,

  • @deepikajayalath1084
    @deepikajayalath1084 3 ปีที่แล้ว +18

    කියාපන් කුරුල්ලෝ .. මං ආසම ගීතයක් .... මායා දමයන්ති , අපි ආඅරය කල ගායිකාවක් . ඔබ දෙපලට සුබ පැතුම් !!!!

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 3 ปีที่แล้ว +10

    ඇත්තටම මැතකදි තමයි ඔබව දන්නෙ
    ගොඩක් නිහඩ චරිතයක් බුදුසරනයි අක්කෙ සුබ පතනව අනාගතයට ❤

  • @maryprisilaperera8087
    @maryprisilaperera8087 3 ปีที่แล้ว +3

    ඔබගේ වැඩසටහන හරිම හොදට කරනවා කුෂානි ගායිකාවඅැත්තටම විවෘත කථාබහක යෙචුනා ජීවිතයේ කදු ;පල්ලම් හැමෝටම තියෙනවා කුමන තරාතිරමක කෙනෙක් උනත් ඒක ඵකවිදිහට තමා බලපාන්නෙ ඵහෙමනැති කෙනෙක් කීවොත් ඒක බොරැවක් වැටුන තැනින් පාඩමක් ඉගෙන ගෙන නැගිටින ඵකතමා ජයක්ගුුහනය ඔබට ජයම වේවා ගීතනම් හරිම ලස්සනයි තවතවත් ලස්සන ගී ඵලිදැක්වීමට ශක්තිය ලැබේවා දෙවිරැකවරණයි!!

  • @GiGi-jk8ww
    @GiGi-jk8ww 3 ปีที่แล้ว +24

    කුශානි අක්ක 🥰🥰🥰 එකම එක දවසක් මට අක්කව මුනගැසිල තියෙනව. කිසිම ආඩම්බරකමක් නැති හරිම නිහතමානි කෙනෙක්. 😘😘😘 ආදරේයි අක්කෙ ♥️♥️♥️

    • @prabanidineshika1883
      @prabanidineshika1883 7 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි අක්කේ ගොඩක් ලස්සනයි

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +501

    මං නම් දැනුයි දන්නෙ කසුන්ගෙ බිරිද කුශානි කියල . කොහොමහරි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරනයි 🙏

    • @hemalipalihawadana4842
      @hemalipalihawadana4842 3 ปีที่แล้ว +1

      Mamath yakow

    • @nirmanikawidya1858
      @nirmanikawidya1858 3 ปีที่แล้ว +1

      Math ehemai

    • @wasumithra7081
      @wasumithra7081 3 ปีที่แล้ว +2

      Mamath danagena godak kal

    • @sriyanichandrika305
      @sriyanichandrika305 3 ปีที่แล้ว +45

      කසුන් බැදලා හිටියෙ නදී කම්මෑල්ලවිර නේද

    • @rumeshpersra2413
      @rumeshpersra2413 3 ปีที่แล้ว +19

      කුෂානිත් කලින් බැදල හිටිය නේද

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 ปีที่แล้ว +3

    අනෝජා වීරසිංහ ගේ ඇස් දෙකමයි කුෂානිට තියෙන්නේ...ලස්සනයි..මං ආසයි..ඔබ දෙපලටම..

  • @chntha
    @chntha 3 ปีที่แล้ว +3

    කුශානී මං ආස කරන හඩක්.
    කසුන් එහෙමයි .
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත් දරුවාටත් ...🙏🙏🙏

  • @ushanianuradha788
    @ushanianuradha788 3 ปีที่แล้ว +17

    කසුන් කල්හාර නිහතමානි, ආදරණීය ,දක්ෂ ගායකයෙකි.

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +13

    ඔයා හිතුවට ඔයාව දන්නෙ නෑ කියලා. ඔබේ ගී හඩ ඇසූ පමනින් එය හැදිනිය හැකි විශේෂ හඩක්.සිනමාවට වඩාත් උචිත.ඒ හැම ගීතයක්ම ලස්සනයි . අවාසනාව අමතක කරලා, ලැබුනු වාසනාව වැඩි කර ගන්න.🌷.තෙරුවන් සරණයි.

  • @ashengimalka3985
    @ashengimalka3985 2 ปีที่แล้ว +10

    නිහතමානී අතිදක්ෂ ගායිකාවක් ❤️

  • @SisilaSadaruwan
    @SisilaSadaruwan 3 ปีที่แล้ว +20

    කසුන්ගේ හඬට සහ ඔහුගේ සංගීත නිර්මාණවලට ආදරේ උනේ අද ඊයෙක නෙවෙයි.
    𝙏𝙝𝙚 𝙑𝙤𝙞𝙘𝙚 නිසා, ඔහු කලින් දැකපු / හිතපු තරම් ගුප්ත චරිතයක් නොවන බව නම් පැහැදිලි උනා. ඉතින්, දැන් කලින්ටත් වඩා ඔහුට ආදරෙයි කියල කියන්න පුළුවන් .. ♥♥

    • @cl610
      @cl610 ปีที่แล้ว

      ඔව්..වොයිස් නිසා මිනිස්සු කසුන්ගේ ඇතුලාන්තය අඳුන ගත්තා..තව කිට්ටු උනා මිනිස්සුන්ට

  • @fen212
    @fen212 3 ปีที่แล้ว +18

    I really like her voice I hope she will do more songs. Looks like she also have a beautiful personality. Good luck Kushani.

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 ปีที่แล้ว +125

    අනෝජා වීරසිංහයන්ගේ කටහඬමයි කුෂානිටත් පිහිටලා තියෙන්නේ 😇🙏❤️

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sepaliheli9361
      @sepaliheli9361 3 ปีที่แล้ว +2

      Mama Harindra jayalal Kiyana Madya vediyata kamathi Nisa ohu Dana onama vidio ekak mama balanawa. Ohuge Katha Vilasayata mama harima kamathi. Obata jayawewa Harendra

    • @isharaheendeniya6635
      @isharaheendeniya6635 3 ปีที่แล้ว +7

      අනෝජා මැඩම් පුංචි අම්මා වුනාට කිවාට කුෂානි ඇතුලෙම ඉන්නේ අනෝජා මැඩම්මයි.

    • @hansanakeshan4574
      @hansanakeshan4574 3 ปีที่แล้ว +1

      @@isharaheendeniya6635 සහතික ඇත්ත 💯❤️🔥

    • @user-tm9mx2md3s
      @user-tm9mx2md3s ปีที่แล้ว

      Athhamai

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +37

    I love Kushani since long ago... you look beautiful...yes you are much more beautiful than earlier... wow... angelic voice..theruwan saranai

  • @kalanawijesinghe8897
    @kalanawijesinghe8897 3 ปีที่แล้ว +15

    නදී කම්මැල්ලවීර ඇවිත් මේ සාකච්ඡාව කලානම් අද වැඩිපුරම බැනුම් අහන ලෝකවාසීන් වෙන්නෙ කසුන් කුශානි දෙන්නා

    • @Tharu_Outdoors
      @Tharu_Outdoors ปีที่แล้ว

      Nadee & Kasun are still friends unlike other couples.

  • @sudubaba7794
    @sudubaba7794 3 ปีที่แล้ว +4

    මම පුදුම තරම් ආසම චරිතය
    ඔයා කුශානි.ඔයාගේ feel වෙන හඩ හරිම ලස්සනයි

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +538

    කෝච් කසුන් කල්හාර ට ආදරේ අය කෝ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala7076 3 ปีที่แล้ว +39

    මුල ටික කියනකොට මන් හිතුවෙ කසුන්ව ඩිවොස් කරලා තියෙන්නේ කියලා😒 පස්සෙ තමා තේරුනේ😍❤

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +2

    මං ගොඩාක් ආදරෙයි කුසානි අක්කි ඔයාට ලස්සනයි ඔයාගේ කටහට කසුන් අයියත් හරිම හොද නිහතමානි මනුස්සයෙක් ඔය දෙන්නට ජිවිතේ හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න සක්තිය දහිරිය ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s ปีที่แล้ว

    හරිම ලස්සනයි ...පිලිවෙල ඉ දෙදෙනාම කතා කරන විදිහ.ජයෙන් ජයම වෙවා!! Budu saranai

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +5

    Eththatama kushanige katahada godak lassanai ❤️ mama godak kemathi charithayak ❤️ suba pathanawa..oyalage idiri weda walata..❤️❤️❤️

  • @lifeindubai1630
    @lifeindubai1630 3 ปีที่แล้ว +12

    Aww my favorite 🥰😘 .. kushani best of luck ur career

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +2

    හැම මනුස්සයෙක්ටටම දුක ,සතුට දැනෙනවා.වරංගනා , මල් කලඹ ලග 💗💗

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 ปีที่แล้ว +3

    ආයේ ඒ හඩ අවදිව්ම සතුටක් ..සුබ පැතුම් සෝයුරිය ජයවේවා

  • @nirmalajayanthiwanigasuriy3755
    @nirmalajayanthiwanigasuriy3755 3 ปีที่แล้ว +3

    හරිම ආදෙරෙයි ඔබට කුසානී.
    මමඔයා දිනයි කියලම සිතුවේ සිරස ඩාන්ස්ස්ටාර් එකෙන්.... මම ස්ම්ස් කලාඔයාට.....

  • @sakunisaranga1187
    @sakunisaranga1187 3 ปีที่แล้ว +4

    ආදරෙයි කුෂාණි අක්කි ඔයා දැන් හරිම ලස්සනයි ගොඩක් ලස්සන වෙලා ඔයාගේ පවුලේ හැමදාමත් සතුට රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයි ❤️

  • @chathuslife7453
    @chathuslife7453 3 ปีที่แล้ว +11

    හරිම නිහතමානී විදිහට කතා කරනවා කිසිම ප්‍රචණ්ඩකාරිත්වයක් නෑ අහන් ඉන්නත් ආසයි. මිනිසුන්ට නේ ප්‍රශ්න එන්නේ ගැහැනියක් විදියට ජිවිතේ එන හැම අබියෝගයක්‌ ම දරාගන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ.සුබ පතනවා ඔබ‍ට ❤️කුෂානි❤️

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ...............

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      🙏🏻 ...................................

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +7

    කසුන්ගැන ගොඩක් දේවල් දැනගත්තේ Voice sri lanka හින්දා. 👍

  • @CSSSSSSG
    @CSSSSSSG 3 ปีที่แล้ว +25

    She is so wise. ♥️

  • @dasunikaluthotage9889
    @dasunikaluthotage9889 3 ปีที่แล้ว +8

    එයා ශෝයි😍😊 නපුරු පාට චුට්ටක් පෙන්නෙ hair style එකට🙈 ලස්සනයි අක්කා..😍 ඔයාට තිබ්බ කැමැත්ත තව වැඩිවුනා මේ video එක නිසා😍

  • @cl610
    @cl610 ปีที่แล้ว +5

    ආසම කරන ගායකයාගේ වයිෆ් නිසා දැන් කුශානිටත් ආසයි...කසුන් කල්හාරගේ හඩ තවත් කාලයක් රැක දෙන්න දෙවියනි...❤

  • @zm8856
    @zm8856 3 ปีที่แล้ว +21

    කසුන් සහ කුෂානි දෙපළ අප ආදරය කරන දක්ෂ කළා පවුල් දෙකක එකතුවක්. ඔබ දෙපළට එකතුව වී හොඳ නිර්මාණ බිහි කරන්න පුලුවන්. අළුතින් කොතරම් අය බිහි වුනත් පාරම්පරිකව පවතින හැකියාවන් නැති වෙන්නේ නැහැ. කසුන්ගෙ සහ ඔබගේ ගීත වලටත් මා කැමතියි. හොඳ ආදර්ශවත් මවක් වී ඔබ දෙපළගෙන් යූග ගායනයන් ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. යුග දිවියට සුභපතමි.හොද වීඩියෝ ඉදිරිපත් කරන හරෙන්ද්‍ර මහතාට ද සුභ පතමි.

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 3 ปีที่แล้ว +33

    අපි කාහටත් පොදුයි කුසල හා අකුසල තෙරුවන් සරණයි ඔබට 🙏

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම කියන්ඩ ඕන හරේන්ද්‍ර මහත්තයෝ ඔබතුමන් කරන වැඩසටහන් බලන කෙනෙක් මම හරිම ලස්සනයි සියලුම වැඩසටහන්

  • @myfilesranathunga4049
    @myfilesranathunga4049 3 ปีที่แล้ว +16

    කසුන් වගේ හොඳ පුද්ගලයකු සහ දක්ෂ ගායකයෙක්ගෙ බිරිඳ,ඔයාට සතුටින් ඉන්න ලබේවා 🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අයගේ හඬ ඔයාට සුබපැතුම් කුෂ නි ඉදිරියට යන්න ඔබට ජය 🌹🌹🌹🌹❤❤❤

  • @thushan687
    @thushan687 3 ปีที่แล้ว +35

    කුශානි කියන්නෙ දක්ෂ ගායිකාවක්, නර්තන ශිල්පිනියක් . මමත් කල්පනා කලා ඇයි මේ දක්ෂ කාන්තාව අලුත් නිර්මාණ වලින් දකින්න නැත්තෙ කියලා, දැන් තේරෙනවා ජීවිතය තුල යම් යම් සිදුවීම් වෙලා තියෙනව කියල ඒකට, කටකාරකම් වගේ සම්ප්‍රදාය වෙනස් කරමින් ගීත කරපු ඔබෙන් අපි තවත් ඉතා හොද නිර්මාණ බලාපොරොත්තු වෙනවා, මමත් remake එක බැලුවා.හරිම සතුටුයි මේ අලුත් ආරම්භය ගැන🤩. කසුන්ගෙ හඩිනුත් අපි අලුත් සින්දු අහන්න ආසයි.එයාටත් you tube පැත්තෙන් active වෙන්න කියන්නකො.ඔය දෙන්නගෙ duet එකක් ආවොත් ඒක තවත් හොදයි.😁

    • @lilidesilva5163
      @lilidesilva5163 3 ปีที่แล้ว

      Nadi kammalveerath haima dakshai 👍

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 ปีที่แล้ว +13

    සමහර මිනිස්සු හරි කුහකයි ඇයි මේ අනුන්ගේ කුනු හොයන්නෙ කසුන්ගෙ පලවෙනි බිරිඳක් ගැන කතා කරන්නේ මේ වැඩසටහන කරන්නේ එයලා ගැනද වලදාපු එවා ඇයි හරන්නෙ ගැලපිමක් නැත්තම් එයලාගෙන් අයින් වෙලා ගැලපෙන කෙනෙක් හම්බ උනාම එකතු වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි එත් ඒ මිනිස්සු යට කරපු දෙවල් හාරන්නෙ එකම එකම එක රට තමා ලංකාවට සික්.කලකිරෙනවා කුෂිනී කියන්නේ හරි ආදරනියම කෙනෙක් සතුටින් ඉන්න අක්කෙ හැමදාම මමනම් කලින් දැනන් හිටියා කසුන් බැඳලා ඉන්නේ කුෂිනී කියලා ඉතින් දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා නිරන්තරයෙන්ම .......මෙ.සමහර පත්තිනි අම්මලා වෙන්න දඟලන උන් අනුන්ගේ කුනු හොයන්න එපා ලැජ්ජයි

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +9

    කොච්චර හොදද ආයේ ඇය ආව එක.අපේ ආදරේ එහෙමමයී ඔබට කුෂානී 💖 ඔය ලෙසටම ලස්සනට සතුටින්ම ඉන්න ලැබේවා 🌷🌷🌷 තෙරුවන්සරණයි !!!

  • @udarikatugampala104
    @udarikatugampala104 4 หลายเดือนก่อน

    ඔයා ල දෙන්නටම (කසුන්/කුශානි) ගොඩාක් ආදරෙයි! තෙරුවන් සරණයි !" ඔයාලදෙන්නගෙ ම ගීතයක් අහන්න හරිම ආශාවෙන් බලාඉන්නවා. හරේන්ද්‍ර ඔයාට ස්තුතියි !!!

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +3

    Dancing Star කාලේ ඉදං ආසයි ❤💪 ඒ කාලේ ඉදන් මං කල්පනා කරෙත් dancer ද singer ද කියලා පස්සේ ❤💪
    ඒ කාලේ බලන්න ලස්සන dance 💪❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +9

    පුදුම නිහතමානීකමක්❤..සුභ පැතුම් ඔබ තුමියට 🙏 ..කසුන් අයියව ආදරේන් බලාගන්න ..වාසනාවන්ත යුගදිවියක් ඔබ දෙදෙනාට යහපතක්ම වේවා 🙏....ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ❤

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර අය්යේ..
    ඔයාගෙ මෙහෙයවීම අතිවිශිෂ්ටයී.. 💪💪 ස්වර්ණවාහිනීයෙන් එලියට එන සුපිරි කෙනෙක් ඔබ

  • @sanjupathirana172
    @sanjupathirana172 3 ปีที่แล้ว +3

    මන් පුංචි කාලේ ඉදල ආදරේ කල. ගය්කාවක්.😘🥰🥰🥰.
    බුදුසරණයි කුෂා අක්කෙ.

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว +13

    ඔයාල දෙන්නටම යහපත් අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +9

    කුශානි කසුන් ඔබ දෙන්නටම සතුටින් සැනසීමෙන් දිවිය පුරාවටම ඉන්න වාසනාව ලැබේවා

  • @senekahewa8263
    @senekahewa8263 3 ปีที่แล้ว +2

    Kushani...your parents are real artists...so humble...

  • @user-tk2vo2jk6o
    @user-tk2vo2jk6o 3 ปีที่แล้ว +1

    අනේ අපි හරිම ආස සින්දුවක් ඇහුවට ඇති වෙන්නැති සිංදුවක් කුරුල්ලෝ

  • @seelbadwachgard7200
    @seelbadwachgard7200 3 ปีที่แล้ว +34

    Kasun..... number one singer

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +12

    ආදරේයි කුශානි අක්කේ ..
    මන් තාමත් ආදරේයි ඔයා ගේ ඉරාජ් එක්ක කරපු සින්දුවට 😍👑💝
    Queen of silent

  • @niroshiidm
    @niroshiidm 3 ปีที่แล้ว +4

    අනේ හරින්ද්‍ර, ඔයා හරි ලස්සනට ප්‍රශ්ණ ටික අහනවා. අහං ඉන්න ආසයි. දැන් ඉන්න නිවේදකයන්ට ඔයාලගෙන් ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද?

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +10

    Mr. Harindra Jayalal You are a very respectable person.💜️

  • @isuruhewageofficial
    @isuruhewageofficial 3 ปีที่แล้ว +3

    Harindra අයියේ Top. රටට වටින නිවේදකයෙක්...

  • @vimuvimu8801
    @vimuvimu8801 3 ปีที่แล้ว +7

    හරිම දක්ෂ චරිතයක්.සින්දු කියන්න නටන්න 👍👍👍👍❤️❤️❤️..කසුන් කල්හාරගෙ දියණියගෙ මව....ඒ වාක්‍යයෙ ගොඩක් ලොකු කතාවක් ගැබ් වෙලා තියනවා...😍😍😍😍

  • @athulamudalige4620
    @athulamudalige4620 3 ปีที่แล้ว +84

    ,කසුන් තාම ඩිවෝස් නෑ....
    කුෂානි ඒ උනාට දරැවෙක් හැදුව කසුන් එක්ක....
    නැති කරනවට වඩා ... ආදරයේ සැමරුම් ජනිත කලාට respect 🖤

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +1

      ❤️

    • @nilukakumuduni979
      @nilukakumuduni979 3 ปีที่แล้ว +2

      Hi

    • @athulamudalige4620
      @athulamudalige4620 3 ปีที่แล้ว

      @@nilukakumuduni979 Hi..

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +2

      ඩ් වෝස් ඇති ,ඩ් වොස් නැත්නම් මැරි.කරන්නෙ කොහොමද ,

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +2

      අනික නැතුක්‍රන්නෙ මොකො.ඔය ලමයාට කසුන් ග්ව් නම නැද්ද ,

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +43

    අදයි දන්නෙ කසුන් අයියගෙ බිරිඳ කියලා අර කිවුවත් වගේ.සුභ පැතුම්

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +46

    Kushani ❤️❤️Kasun...
    Lassanayi 🍎
    දෑස වසා සිටියා ඔබේ රුව..
    ඇයිදෝ මට පෙනුණේ ..
    සවන වසා සිටියා ඔබේ හඬ..
    ඇයිදෝ මට ඇසුණේ..🍎🍎
    වික්ටර් විජයන්තගේ නිල්ල මැදින් යං ආදර පාර නිදැල්ලේ ..🙂🙂

    • @premaanthoni4632
      @premaanthoni4632 3 ปีที่แล้ว

      Desa wasa sitiya kiyana githaya kiyanne kushanige mawa

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 3 ปีที่แล้ว +3

    I love her songs very much.... Best of luck... !

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +2

    Harendra, your presentation was great and excellent. We are happy Kushani is doing great in her personal and professional life. I saw her way back in 1990's when her parents came to perform at PALALI, army camp in Jaffna. Nice people, Good human beings. We wish her and Kasun,along with 2 kids very bright future. Good luck from NYC/USA

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    ඉතාමත් ම මිහිරක් වින්දනයක් ගෙනාවා වීඩියෝවක්.හරි අයියට ස්තූතියි වගේම කුෂාණි අක්කට හදවතින්ම සුබපතනවා වගේම හදවතින්ම ඇයගේ කටහඬට ගායනයට ආදරෙයි

  • @OnE_SteP_WitH_KaNIsHh
    @OnE_SteP_WitH_KaNIsHh 3 ปีที่แล้ว +4

    කසුන්, කුෂානි ඔබ දෙපලට සුභ පැතුම් !!!

  • @sagarikalakmini4099
    @sagarikalakmini4099 3 ปีที่แล้ว +3

    කුෂානිගේ මං කැමතිම සිංදුව -කුරුල්ලෝ- අම්මා කියනවට වැඩිය මම කැමති කුෂානි කියනවා අහන්න.මං තරම් ඒ සිංදුව එක දිගට අහපු කෙනෙක් තව නැතිව ඇති.ඒ තරං කැමතිම සිංදුවක්💐

  • @amashani
    @amashani 3 ปีที่แล้ว +15

    ඒ කටහඬ 🥺💝

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +2

    ගැලපෙනම සන්යෝජනයක් ඔබ දෙපල මේ පිනට ලැබුන හඩවල් දෙකක පුනුරුප්පත්තියක්...

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +17

    මම කැමති ඔහුගේ පියාට " වික්ටර් වෛජයන්තට කාලයක් සිංහල සිනමාව ගොඩ දාපු ගායකයෙක් ... සුනිල් සෝම පිරිස් සමග ... ❤

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +35

    අනේ පුතෙ ඔයා හොද දෙමවුපියන්ගේ දරුවෙක් එක ගොඩක් අය දන්නවා .ඔයාට වරදින්නේ nehe. කසුන් කියන්නෙත් බොහොම නිහතමානි දරුවෙක් .ඔයාලා අපෙ රටට වාසනාවන් .අම්මාගෙ කට හඩට කියන්න වචන මදි. ..තෙරුවන් සරනයි..

  • @tharakalakmali1509
    @tharakalakmali1509 3 ปีที่แล้ว

    Kawda kiyala nodanna kale idan harima aadarei kasun aiyage sindu walata kushani akke oyage penuma nam nemei oyage hithe ශක්තිය katahada tharamma watinawa sathutin inna lovely cupple 😘

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 3 ปีที่แล้ว +1

    Me aya gana man danne me dan. Harima sanvadie.. voice teen balanwa . adath baluwa. Kohoma unath a hamoma kothanaka hitiyath inne sathutin nam ... a gana.. mata sathutui.. mage awankama pathumath ekai..lokaye kisima deyak thaman kamathi vidiyata wenne ne.. a budda deshanawai... theruwan saranai....