ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
All the Best on New Rig! අපි කන කෑම Compare වෙද්දි වෙනස හොදටම තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ මේ වගේ විනිවිදභාවයකින් food critic කෙනෙක්ගෙ වැඩක් කරන්න පුළුවන්නම් මරු. ජය වේවා
Thank you for everything aiye, jayawewa oyatath 🥰🥰🥰
Pcguide 🤎
කට්ටිය බැන්න උනත්.. Shop වල ඇත්ත තත්වෙ කියන එක සෑහෙන්න වටිනවා. මොකද මිනිස්සු හම්බ කරන සල්ලි කන්න බැරි කෑම වලට වියදම් කරන එක අපරාදේ තමයි.
පරිගණක අලව් ආයතනයේ ප්‍රියදර්ශන මහත්මයා බුද්දිමත් කෙනෙක් කියලා හිතෙනවා. මේක ආදර්ශයක් පිටින් බලල ඕනෑම දෙයක් තීරණය කරන උන්ට. කෙල්ලෙක් තෝරා ගන්න කොල්ලෙක් තෝරා ගන්න උනත් පිට පොත්තට රැවටෙන්න එපා.. ජයවේවා ❤❤
මෙච්චර දවසක් බලපු හොදම විඩියො එක මෙක අයියෙ හිනා වෙවී බැලුවේ 🤭❤️
🙂
🙄☹️
කවදාවත් පිටකවරේ බලලා තීරණය කරන්න එපා චමා ricon is best 😊
Ricon eka koheda bro thiyenne
@@erangalakmal8653 walla waththe kiwwa ne?
@@erangalakmal8653මරදාන
අදනම් මරු.කෑම එකක් ගෙනල්ලා ඉදගෙන කාගෙන කාගෙන යනවට වඩා. මේකනම් සුපිරි ❤
මරු තැනට ගිහිල්ල video එක කලේ මොකද අපි පරිගණක සම්බන්ද සියලු දේ ගන්නෙ compare කරල ඒ නිසා ඒවා ඉතා තරගකාරි වෙලදපලක් වෙලා ඒ වගේම ගැලපෙන හොදම එක ගන්න වා ❤
පිට කවරෙන් පොත ගැන කියන්න බෑ කියන්නෙ ඕක තමයි chama 😊
කොහොමත් ලස්සනට පැක් කරලා පොශ් ගතියට දෙන කඩවල් වල කෑම වලට වඩා නෝමල් බත් කොලේ ඔතලා දෙන කෑම කඩවල තමයි රසම...එල ❤❤❤❤❤
Ricorn එකේ කොත්තුව ❤Also Hotel de plaza එකෙත් හොදයි ඒ වේලුන ගතිය මරු ❤
බං ඔව්ව වගේද ගමේ කඩේ රු400 ෆුල් ඩොල්ෆින් කොට්ටුව🤤🤤🤤🤤ඒකෙ ලොකු චිකන් ලෙග් එකකුත් හම්බවෙනවා,හොද්දත් හම්බවෙනවා,චිකන් කෑලී කපලත් හම්බවෙනවා,එලවලුත් රහයි,බිත්තරෙත් පට්ටගමේ ඒවා පට්ට ❤❤
චමා කන දිහා බලන් පොල් සම්බෝලයි බතුයි කන උන් මේ කොනට ❤😂Chama 🔥😎 300K soon ❤🎉
Pala
Adooo mamath innava Mama danui kaavee
පරිප්පුයි කරෝලයි
Kottuwak ganna salli nadda
කොත්තු කඩ සෙට් එක :- අන්න චමා එනවා, කඩ වහල යමල්ලා 😂❤
අඩෝ සිරා බං.මේක video concept එකක් විදියට කරොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්. 😂😂😂
😅@@ewanvevo5491
පොතක පිටකවරෙන් පොතක් නිරීක්ෂණය කරන්න එපා කියන එකට උදාහරණයක් තමා මේ කොත්තු වීඩියෝ එක 😅 i( ඉවර වෙනකම් බලපු උන් දන්නවා මොකද්ද කිව්වේ කියලා )
hi chaama.ඔන්න මම තමයි ඉස්සල්ලම video එක බලන්නෙ.❤.පලවෙනි කෙමන්ට් එක මගෙන්😊.
Love this collab, fan of Sadaq too and congrats on the new PC
Thank you brother 🥰🥰🥰
මේක තමයි හොඳ ම video එක chama ගේ ❤️
ප්‍රියදර්ශන අයියගෙ වොයිස් එකේ මාර මහත්මා ගතියක් තියෙන්නෙ🌝💯
Voice එකෙන් ගති මනින්න බෑ හැබැයි.
කොට්ටාව ට්‍රීස් එක කොට්ටාව නිවහන කොට්ටාව සම්රිච් එක තලවතුගොඩ/හෝමාගම මන්නාර් ඒ වගෙ කොත්තු සුපිරි අනික් කෑමත් මරු
ප්‍රියා අයියගේ කතාව ඇත්ත සල්ලි දීල ගන්න දේක කිසි වටිනාකමක් නැත්තන් වැඩක් නෑ මේ වගේ වීඩියෝ දාන්න තව
දවසක් චමා සෙට් උනා මරදානේ රිකෝන් එකේදි
අපි පොතට කලින් හැමදාමත්පිට කවරෙම බැලුවේ..මීට රිකෝන් එකේ කොත්තුව ගැම්මෙන් 💪
kohed bro tiyenne
වැල්ලවත්තේ
@disal...6වැල්ලවත්තේ 9
1st කමෙන්ට් සුද්දා ලයික් 10 ඔනී ප්ලීස් අවදානෙට කැමතී
හැමදාම හැමදාම මෙහෙම විඩ්යොෝ ඕනෙේ චමා 😊
කොත්තු නම් හංදියෙ කඩේ තමා❤😊
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙන් මැන්නෙ 🌝එක තමයි රසම්❤️
අදනම් සුපිරියක් අර කඩෙ කොල්ලො ටික තමා😅😂❤
ඒක මරු... මමත් කැමතිම රිකෝන් කොත්තුවට... ඒක ආගමක්...😊
හොද වැඩක් මෙහෙම රිවිව් වෙන තරම වැඩි වෙදිදිවත් කෑම වල කොලිටි එක වැඩි වෙයි නැත්තම් වැහිලම යයි සල්ලි දීලා නරක් වෙච්ච කෑම කනවට වඩා, මේක තව තව වෙන්න ඕන වැඩක් ❤
I dont like to eat kottu. But After eating Ricorn kottu As Kottu I like to eat from Ricorn. Not any where else.I have eaten from all these places.Best is Ricorn.
රිකෝන් එකෙන් ඇරෙන්න අනිත් හැම එකෙන්ම කාලා තීනව ❤😊
Oya wada karaya bro … onna balanna Dan kattiyama oya format eka karanawa sure 😂💪🏾 oka mehe Europe wala TH-cam wala yana format ekak super
ඇක්කරපොල් & රික්කොන් නම් සුපිරි ඉතින් 😅 හැම සෙනසුරාදම
Mekanm honest ma review ekak 👌
First chama aiya❤
කඋද කැමති තිලිනි නිමෙශි අක්කාත් එක්ක විඩියෝ එකක් බලන්න😊
Aiya. Computer koththuvakk gahuvada ahanamm සුපිරි සුපිරි .
සුපිරි vadakk aiya dewgatama ඔහොම යන්න aiya. Hambunothth kathakaranna අසයි ithinn .🤩🤩🥰🥰
Kollupitiya Pilawoos is the original.But one of the best Kottu is at Kawdana Pillawoos in Dehiwela
Mm ricorn acropole nm kala nh.anith seragenma kewa.sirawatama rasata danune hotel de plaza eke masala kottuwa.gravy ekak ekka kaddi fatta
Ur best video ❤️ Comparison is good.
මුන් ඔක්කෝම වීඩියෝ එක ශූට් කරන වෙලාවේ 16GB රැම් තුනකුයි, RTX VGA දෙකකුයි, Asus motherboard එකකුයි හොරෙන් උස්සන් ආව මම💀🙂
Good video after long time....
1. Wellawatta Ricorn2. Acropol3. Hotel de plaza4. Al Maas5. Pilawoos
1st comment ❤ love the video
Cimply Yummy eke bacon kottu, mix kottu eka ehema try karala balanna
Ricon is best 👌 Try hot kitchen in peliyagoda as well
බම්බලපිටිය බිලාල් එකේ ඩොල්ෆින් එක කාල බලන්නකෝ.. 😋
Superb chama aiya good job budusaranai dawe phetai .
adee meeka maru a. thumbnail eka supiri
Gym Eka pette yang Tikal health ekata hondai,, good luck 🎉❤👍
චමා ඇතුලින් rgb strip එකක් ගියානම් පහර අහ්හ්හ්හ්🖤🖤💪💪
Mr. Kottu kohmda kapu aya hri dnnawa athi ne 👀
පලවෙනි එක මගෙන්.😊❤
eeka sira review ekak 😌👌
thanks you so much ACRO POL ❤ chama team
Hari pillawoos එක තමා කොල්පිටි cafe lane එක ඉස්සරහා තියෙන එක.
සුපිරියක් අයියේ 😎💙
computer kada review krana youtube chanel ekak nadh🙂
Supirima review ekh ❤️🔥
1st comment 😍❤
chamage aga dakke ada
❤ඒක සුපිරී
අලව්වට ඇවිල්ල බලන්න ජයවර්ධන එකෙන් කොත්තුවක් කාල review එකක් දාන්න චමා අයියෙ.. Full එක 900 ❤හැමදාම වගේ pc build ගත්තොත් ප්‍රියදර්ශන අයිය තමා 1ක. වැඩි කතා නෑ ඕන දේ විතරක් කතා කරන නිහඬ වැඩ්ඩෙක්. ❤Nanotek බම්බලපිටිය මරැ pc experience එකක් ගන්න පුළුවන් මරැ place එකක්.❤Video එක මරැ අද. සුපිරි. හැමෝටම ජය 🎉
Avissawelle Bada Buffet eke kottu try krnn
Den terenawa bn api katti ballanta tiyana amaruwa 😢😂😅
ricorn eke kottuwa hodi.hbi orginal pilawoos eke rasa wenm ekk.oka nm orginal eken wenn bh.pilawoos eken kapu kenek dnnw eke ganai rasai
Monawa kohoma unath handiye siver kade kottuwa thama patta
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනේ බැලුවේ..😅😅
ආතල් video එකක් හැබැයි 😄 ❤
ara Khalid al ameriwa genalla ara gaani yawweth Pillows eketa.. nodakin ayeth u lankawata ene ekak na
කෝකටත් තයිලේ වගේ හන්දියේ කොත්තුව තමා පට්ට 🤣
නානගෙ කොත්තුව
ඇත්ත😅
salli thiyena pakayalatama hodai me wage guu yakku
මරු video එක අදනම් ❤
20:12 pothata kalin hamadamath pita kawarema baluwe😂❤
Hi brother. I like your videos 👍👍👍
1st Comment😌
කොත්තු වල view එක උඩින් පෙන්නපු නැති නිසා මන් තරහයි.😒❤️
උබ නිකන් බඩුවක් වගේ නේ whoththo 😂
First comment ❤🎉
pc guide එකට පාටියක් දුන්න වගේ
owa nemei kanna one palandi koththuwa 💀🥂 supirima eka
ඇත්ත කියන එකට එකෙන්ම respect.
Miriswththta janora eken kala balanna ❤
keep it up chama aiyah ❤❤😊😊
පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවෙ ❤
Koo bola hadaganna aapu pc eka..😅😅
Hoda hoda kadawal walata wada podi kadekin kala balanna🥲 supiriii😋♥
The collab we never knew ,that we needed😂❤️such a different kind of concept. Love itt💯
Pillows , plaza dekenma kala thiyenawa melo rahak nam ne pillows walin anika narak wechcha ewa denne
1 st😊
Ricorn cheese kottu is the best 😍
Hotel de plaza eke cheese kottuwa thamai maruma ice Milo ekath ekak 😁
First❤️
Video quality and audio quality eka nm superb...
Mannar eken balanna ayy❤
Was a Fan of all brands but Keells took over and its the best 👌
Kandy wla tyn aththtm setm koththu kphed thynne guys❤
1st comment ❤❤❤️
Pc build එක බලන්න ආවේ මම විතරද
Abus grandpass trai karala balanna
Koththu kanna onanam biyagamata enna thattayage kade hari pilona. Mix koththuwa. Kanna.
All the Best on New Rig! අපි කන කෑම Compare වෙද්දි වෙනස හොදටම තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ මේ වගේ විනිවිදභාවයකින් food critic කෙනෙක්ගෙ වැඩක් කරන්න පුළුවන්නම් මරු. ජය වේවා
Thank you for everything aiye, jayawewa oyatath 🥰🥰🥰
Pcguide 🤎
කට්ටිය බැන්න උනත්.. Shop වල ඇත්ත තත්වෙ කියන එක සෑහෙන්න වටිනවා. මොකද මිනිස්සු හම්බ කරන සල්ලි කන්න බැරි කෑම වලට වියදම් කරන එක අපරාදේ තමයි.
පරිගණක අලව් ආයතනයේ ප්‍රියදර්ශන මහත්මයා බුද්දිමත් කෙනෙක් කියලා හිතෙනවා. මේක ආදර්ශයක් පිටින් බලල ඕනෑම දෙයක් තීරණය කරන උන්ට. කෙල්ලෙක් තෝරා ගන්න කොල්ලෙක් තෝරා ගන්න උනත් පිට පොත්තට රැවටෙන්න එපා.. ජයවේවා ❤❤
මෙච්චර දවසක් බලපු හොදම විඩියො එක මෙක අයියෙ හිනා වෙවී බැලුවේ 🤭❤️
🙂
🙄☹️
කවදාවත් පිටකවරේ බලලා තීරණය කරන්න එපා චමා ricon is best 😊
Ricon eka koheda bro thiyenne
@@erangalakmal8653 walla waththe kiwwa ne?
@@erangalakmal8653මරදාන
අදනම් මරු.කෑම එකක් ගෙනල්ලා ඉදගෙන කාගෙන කාගෙන යනවට වඩා. මේකනම් සුපිරි ❤
මරු තැනට ගිහිල්ල video එක කලේ මොකද අපි පරිගණක සම්බන්ද සියලු දේ ගන්නෙ compare කරල ඒ නිසා ඒවා ඉතා තරගකාරි වෙලදපලක් වෙලා ඒ වගේම ගැලපෙන හොදම එක ගන්න වා ❤
පිට කවරෙන් පොත ගැන කියන්න බෑ කියන්නෙ ඕක තමයි chama 😊
කොහොමත් ලස්සනට පැක් කරලා පොශ් ගතියට දෙන කඩවල් වල කෑම වලට වඩා නෝමල් බත් කොලේ ඔතලා දෙන කෑම කඩවල තමයි රසම...එල ❤❤❤❤❤
Ricorn එකේ කොත්තුව ❤
Also Hotel de plaza එකෙත් හොදයි ඒ වේලුන ගතිය මරු ❤
බං ඔව්ව වගේද ගමේ කඩේ රු400 ෆුල් ඩොල්ෆින් කොට්ටුව🤤🤤🤤🤤
ඒකෙ ලොකු චිකන් ලෙග් එකකුත් හම්බවෙනවා,හොද්දත් හම්බවෙනවා,චිකන් කෑලී කපලත් හම්බවෙනවා,එලවලුත් රහයි,බිත්තරෙත් පට්ට
ගමේ ඒවා පට්ට ❤❤
චමා කන දිහා බලන් පොල් සම්බෝලයි බතුයි කන උන් මේ කොනට ❤😂
Chama 🔥😎 300K soon ❤🎉
Pala
Adooo mamath innava Mama danui kaavee
පරිප්පුයි කරෝලයි
පරිප්පුයි කරෝලයි
Kottuwak ganna salli nadda
කොත්තු කඩ සෙට් එක :- අන්න චමා එනවා, කඩ වහල යමල්ලා 😂❤
අඩෝ සිරා බං.
මේක video concept එකක් විදියට කරොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්. 😂😂😂
😅@@ewanvevo5491
පොතක පිටකවරෙන් පොතක් නිරීක්ෂණය කරන්න එපා කියන එකට උදාහරණයක් තමා මේ කොත්තු වීඩියෝ එක 😅 i
( ඉවර වෙනකම් බලපු උන් දන්නවා මොකද්ද කිව්වේ කියලා )
hi chaama.ඔන්න මම තමයි ඉස්සල්ලම video එක බලන්නෙ.❤.පලවෙනි කෙමන්ට් එක මගෙන්😊.
Love this collab, fan of Sadaq too and congrats on the new PC
Thank you brother 🥰🥰🥰
මේක තමයි හොඳ ම video එක chama ගේ ❤️
ප්‍රියදර්ශන අයියගෙ වොයිස් එකේ මාර මහත්මා ගතියක් තියෙන්නෙ🌝💯
Voice එකෙන් ගති මනින්න බෑ හැබැයි.
කොට්ටාව ට්‍රීස් එක කොට්ටාව නිවහන කොට්ටාව සම්රිච් එක තලවතුගොඩ/හෝමාගම මන්නාර් ඒ වගෙ කොත්තු සුපිරි අනික් කෑමත් මරු
ප්‍රියා අයියගේ කතාව ඇත්ත සල්ලි දීල ගන්න දේක කිසි වටිනාකමක් නැත්තන් වැඩක් නෑ මේ වගේ වීඩියෝ දාන්න තව
දවසක් චමා සෙට් උනා මරදානේ රිකෝන් එකේදි
අපි පොතට කලින් හැමදාමත්
පිට කවරෙම බැලුවේ..
මීට රිකෝන් එකේ කොත්තුව ගැම්මෙන් 💪
kohed bro tiyenne
වැල්ලවත්තේ
@disal...6වැල්ලවත්තේ 9
1st කමෙන්ට් සුද්දා ලයික් 10 ඔනී ප්ලීස් අවදානෙට කැමතී
හැමදාම හැමදාම මෙහෙම විඩ්යොෝ ඕනෙේ චමා 😊
කොත්තු නම් හංදියෙ කඩේ තමා❤😊
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙන් මැන්නෙ 🌝එක තමයි රසම්❤️
අදනම් සුපිරියක් අර කඩෙ කොල්ලො ටික තමා😅😂❤
ඒක මරු... මමත් කැමතිම රිකෝන් කොත්තුවට... ඒක ආගමක්...😊
හොද වැඩක් මෙහෙම රිවිව් වෙන තරම වැඩි වෙදිදිවත් කෑම වල කොලිටි එක වැඩි වෙයි නැත්තම් වැහිලම යයි සල්ලි දීලා නරක් වෙච්ච කෑම කනවට වඩා, මේක තව තව වෙන්න ඕන වැඩක් ❤
I dont like to eat kottu. But After eating Ricorn kottu As Kottu I like to eat from Ricorn. Not any where else.I have eaten from all these places.Best is Ricorn.
රිකෝන් එකෙන් ඇරෙන්න අනිත් හැම එකෙන්ම කාලා තීනව ❤😊
Oya wada karaya bro … onna balanna Dan kattiyama oya format eka karanawa sure 😂💪🏾 oka mehe Europe wala TH-cam wala yana format ekak super
ඇක්කරපොල් & රික්කොන් නම් සුපිරි ඉතින් 😅 හැම සෙනසුරාදම
Mekanm honest ma review ekak 👌
First chama aiya❤
කඋද කැමති තිලිනි නිමෙශි අක්කාත් එක්ක විඩියෝ එකක් බලන්න😊
Aiya. Computer koththuvakk gahuvada ahanamm සුපිරි සුපිරි .
සුපිරි vadakk aiya dewgatama ඔහොම යන්න aiya. Hambunothth kathakaranna අසයි ithinn .🤩🤩🥰🥰
Kollupitiya Pilawoos is the original.
But one of the best Kottu is at Kawdana Pillawoos in Dehiwela
Mm ricorn acropole nm kala nh.anith seragenma kewa.sirawatama rasata danune hotel de plaza eke masala kottuwa.gravy ekak ekka kaddi fatta
Ur best video ❤️ Comparison is good.
මුන් ඔක්කෝම වීඩියෝ එක ශූට් කරන වෙලාවේ 16GB රැම් තුනකුයි, RTX VGA දෙකකුයි, Asus motherboard එකකුයි හොරෙන් උස්සන් ආව මම💀🙂
Good video after long time....
1. Wellawatta Ricorn
2. Acropol
3. Hotel de plaza
4. Al Maas
5. Pilawoos
1st comment ❤ love the video
Cimply Yummy eke bacon kottu, mix kottu eka ehema try karala balanna
Ricon is best 👌 Try hot kitchen in peliyagoda as well
බම්බලපිටිය බිලාල් එකේ ඩොල්ෆින් එක කාල බලන්නකෝ.. 😋
Superb chama aiya good job budusaranai dawe phetai .
adee meeka maru a. thumbnail eka supiri
Gym Eka pette yang Tikal health ekata hondai,, good luck 🎉❤👍
චමා ඇතුලින් rgb strip එකක් ගියානම් පහර අහ්හ්හ්හ්🖤🖤💪💪
Mr. Kottu kohmda kapu aya hri dnnawa athi ne 👀
පලවෙනි එක මගෙන්.😊❤
eeka sira review ekak 😌👌
thanks you so much ACRO POL ❤ chama team
Hari pillawoos එක තමා කොල්පිටි cafe lane එක ඉස්සරහා තියෙන එක.
සුපිරියක් අයියේ 😎💙
computer kada review krana youtube chanel ekak nadh🙂
Supirima review ekh ❤️🔥
1st comment 😍❤
chamage aga dakke ada
❤ඒක සුපිරී
අලව්වට ඇවිල්ල බලන්න ජයවර්ධන එකෙන් කොත්තුවක් කාල review එකක් දාන්න චමා අයියෙ.. Full එක 900 ❤
හැමදාම වගේ pc build ගත්තොත් ප්‍රියදර්ශන අයිය තමා 1ක. වැඩි කතා නෑ ඕන දේ විතරක් කතා කරන නිහඬ වැඩ්ඩෙක්. ❤
Nanotek බම්බලපිටිය මරැ pc experience එකක් ගන්න පුළුවන් මරැ place එකක්.❤
Video එක මරැ අද. සුපිරි. හැමෝටම ජය 🎉