කොරියාවේ පොඩි කඩවල තියන රස කෑම🥰 / Korea Street Food 🌮🍢🍡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2023
  • දකුණු කොරියාවට ආදරේ කරන ඔනේ කෙනෙක් කොරියන් වල තියෙන රසම රස විදී කැම වලට වහ වැටෙන එකනම් සාමාන්‍ය දෙයක් ..එක එකම එක පාරක් කැවොත් අයේ අයේ කන්න හිතේන තරමටම රස කෑම වලින් මෙ විදී පිරිලා තියනවා ඉතින් මම කොරියාවේ වීදී කැම රස බලන්න ගියපු අත්දැකිම ඔයලා එක්ක මේ විදියට බේදාගන්නවා🥰 #streetfood #southkorea

ความคิดเห็น • 2.6K

  • @madusha532
    @madusha532 ปีที่แล้ว +629

    මෙච්චර අහිංසක විදිහට ඉන්න රට ඉන්න යූටුබර් කෙනෙක් දැක්කමයි මං.. සුබ පැතුම්.. පරිස්සමෙන් ඉන්න..

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +58

      🥰🤗

    • @thebest-hy8td
      @thebest-hy8td ปีที่แล้ว +45

      *මෙි මෙි කොල්ලව දැලේ දාගන්න නේද try කරන්නෙ😂😂*

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 ปีที่แล้ว +36

      මෙ කොල්ලා අහිංසක උනාට, හරි බුද්ධිමත් දැලේ දාගන්න අමාරුයි කෙල්ලේ😂

    • @shaknushaknu5184
      @shaknushaknu5184 ปีที่แล้ว +8

      @@serisaranna Obaveniahinsaka vidiyata katha karana puthek hedu demawupiyan depalata pink

    • @charukahirushan8420
      @charukahirushan8420 11 หลายเดือนก่อน +12

      ඔයා අයියව ගෙදර වීඩියෝ එකක් කරන්නකෝ😊

  • @dilbil7844
    @dilbil7844 ปีที่แล้ว +104

    බොරු show නැතුව ඔයා කරන වීඩියෝස් හරිම ලස්සනයි. අපි ලංකාවේ ඉදන් ආදරයෙන් ඕගොල්ලෝන්ව මතක් කරනවා.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🤗🥰

    • @Toidi123
      @Toidi123 4 หลายเดือนก่อน +3

      😍😍owu bro!

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +158

    ලංකාවෙ ඉඳන් මේ වගේ රටකට ඇවිත් කාලය, ශ්‍රමය වැය කරලා මුදල් උපයලා ජීවිතේ ගොඩ දාගන්න මහන්සිවෙන ඔයාලා වගේ අයට තව තව හරියන්න ඕන! 🙏💫♥️ It's pleasure to see these things! Have a blessed life ahead! 🙏💫 A Beautiful Vlog! 💛

  • @chathuperera4150
    @chathuperera4150 ปีที่แล้ว +132

    ඇත්තටම මේ විඩියෝ එක බලද්දි අපි ගැන මාරම දුකයි.. අපේ රටේ පාරෙ කඩේකින්වත් කන්න බෑ.එක්කො අපිරිසිදු නැත්නම් පරන කෑම... තාක්ෂණය අතින් උනත් කොරියාම ගොඩාක් දියුණුයි.අපේ අනාගතෙ ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්.😢

  • @anojidhammika9857
    @anojidhammika9857 ปีที่แล้ว +59

    පොඩි.පොඩි කඩ කිව්වට පෙනුම ලොකුයි වගේ. හරි ම පිරිසිදුයි..හිතට වදයක් නැහැ.බයක් නැතුව ගන්න පුලුවන් වගේ,
    අනේ ..අපේ රටත් මේ වගේ පිරිසිදු නම් කොච්චර වටිනවද.පාරවල්පිරිසිදුයි.
    ආස හිතෙනවා.
    ගොඩාක් ගොඩාක් ස්තුතිය අපට මේවා.ක්‍රමවත්ව පෙන්වනවා.
    ඔයාට දරුවෝ තෙරුවන් සරණයි.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 ปีที่แล้ว +83

    කොරියාවට යන්න තියන ආශාව වැඩි කරනවාට තැන්ක් යූ අයියේ ❤️

  • @blinkiii_30
    @blinkiii_30 ปีที่แล้ว +265

    දැක්කම ඇස් දෙකට කදුලු එනවා අනිවාර්යයෙන්ම කොහොම හරි එනවා කොරියාවට 🥺💗✨

  • @nalaniweddaniya9316
    @nalaniweddaniya9316 9 หลายเดือนก่อน +14

    ඔයා හරි අහිංසකයි වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා ඒ තරම් පැහැදිලිව කියනවා ඔයාට දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🥰🙏

  • @sg_music01
    @sg_music01 ปีที่แล้ว +152

    ❤අපේ කොරියන් වීරයා🎉❤ කොරියාව තියෙන හැම අස්සක් මුල්ලක් නෑරෙන්න වීඩියෝ දාන්න අයියේ 🥳පට්ට ආසයි කොරියාවට ❤.........ඔයාට බුදු සරනයි🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +8

      🥰🥰 ..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kalanigamage-sz4gj
    @kalanigamage-sz4gj ปีที่แล้ว +82

    කොච්චර මහන්සි උණත් අපි වෙනුවෙන් වීඩියෝ දාන් එකට පින්.කී දෙනෙක් මේ නිසා ගොඩක් දේදැන ගන්නවා.පින් අයියේ ඔයාට.❤️🙏ඔයාගෙ දෙමව්පියන්ටත්

  • @winithapriyadarshani2870
    @winithapriyadarshani2870 ปีที่แล้ว +20

    අනේ ඇත්තටම ගොඩක් දුකයි අපේ රට ගැන.ඒත් අපේ රට ලස්සනයි..කවදා හරි දවසක එනවා කොරියාවෙ 😊❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +135

    පාර අයිනේ කුඩය ගැන කියනකොට පාලකයන් ජනතාව ගැන කොපමන හිතනවද කියලා හිතුනා අපේ රට ගැන හරිම 😢😢😢

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว +7

      ඔයාලමනේ එ පාලකයන්ව පත් කලේ 😁

  • @AranaLanka
    @AranaLanka ปีที่แล้ว +18

    අම්මෝ අදනම් කෙල ගිල ගිල බලන්න වෙන සුපිරිම වීඩියෝ එකක් කොරියාවේ රස කෑමගැන ටික දවකට පස්සෙ ලස්සනම වීඩියෝ එකක් සුභ දවසක් වේවා මල්ලි තෙරුවන් සරණයි❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්නවා නේද ගොඩක් දවසකින් දැක්කේ නැ ඔයාව පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි

  • @aveeshi
    @aveeshi ปีที่แล้ว +29

    ඔයා නම් හරි ශෝක් අනේ... මටත් ඔයා වගේ කොල්ලෙක් හම්බෙන්න කියලා මං හැමදාම ඔයාගේ video බලද්දී හිතනවා 😁❤️

  • @user-zf2gd3jb5s
    @user-zf2gd3jb5s 16 วันที่ผ่านมา

    හායි අයියේ මම ඔයාගේ වීඩියෝ බලනවා ඒවා හරිම ලස්සනයි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න හරිද සතුටින් ඉන්න හැමදාම❤🥰

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +12

    වීඩියෝ එක පුරාවටම හිතුනෙ එක දෙයයි.ඔය රටේ ජීවත් වෙන්න එක අතකට පිං කරල තියෙන්න ඕන.පිරිසිදු කම පිලිවෙල මාරයි දකිද්දිත ආසයි 😢ස්තූතියි අයියෙ අපිට මේ දේවල් පෙන්නනවට❤ආදරෙයි

  • @Direktar218
    @Direktar218 ปีที่แล้ว +476

    අනේඅයියේ ඔයා සතියකටවත් විඩියෝඑකක්දාන්නකෝ අහින්සකඉල්ලිමක්😢😢😢😢😔😔

    • @gayanilathika2575
      @gayanilathika2575 ปีที่แล้ว +14

      Ow please

    • @salithasumuditha6092
      @salithasumuditha6092 ปีที่แล้ว +12

      ඔව්😢

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +222

      🥰🥰 උපරිම උත්සහ කරන්නම් හොදේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

    • @Mimmimm
      @Mimmimm ปีที่แล้ว +24

      කොරියන් යන්න්‍ර් වැඩ කරන්න බන්. වැඩ එක්ක බිසී උනාම වීඩියෝ කරන්න වෙලාවක් නැ .යකා බැදගත්ත වගේ වැඩ .

    • @rehanboy8279
      @rehanboy8279 ปีที่แล้ว +5

      එක ඇත්ත ❤

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +7

    මන් ආසම කෙනෙක් ඔයා. Video ඔක්කොම වගේ බලලා තියෙනවා. ඒ ඔයා කතා විදියට තියෙන ආසාව හින්දමයි. හරි ලස්සනට ඕනේ දෙයක් පැහැදිලි කරලා දෙනවා. ආදරේ හිතෙනවා ❤😍

    • @serisaranna
      @serisaranna  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @depicadesilva767
    @depicadesilva767 ปีที่แล้ว +2

    ලස්සනට ඔයා පැහැදිලිව කියල දෙනවා.thank you
    අපි හැමදාම ඔයා අලුතින් දාන ඔක්කොම vidios බලනවා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @jeneeeeee
    @jeneeeeee 3 หลายเดือนก่อน

    අහිංසක කටහඩක් අයියට තියෙන්නේ ❤️❤️
    මේ වගේ තවත් ලස්සන වීඩියෝ ගේන්න ❤️❤️
    බුදුසරණයි ❤️❤️

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg ปีที่แล้ว +22

    අනේ අයියේ ඔයාගෙ වීඩියෝ එකක් දානකම් බලා හිටියෙ.❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

    • @ashankalhara-xz1bg
      @ashankalhara-xz1bg ปีที่แล้ว +2

      @@serisaranna අනේ තෑන්ක් ස් අයියෙ.මාත් exam ලියලා කොරියන් එන්න ඉන්නෙ ඒක මගේ හීනෙ. ඔයාට good luck ♥️♥️♥️

  • @dillakshiweerasinghe6311
    @dillakshiweerasinghe6311 ปีที่แล้ว +5

    කාලෙකින් ලස්සන විඩියො එකක් අරන් කොරියාවෙි තවත් ලස්සන පැතිකඩක් අපිට පෙන්නුවට ඔයාට ගොඩාක් පින්....බුදුසරනයි ❤❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @nethneth351
    @nethneth351 10 หลายเดือนก่อน

    Wenada wagema lassana vidiyo ekak..ewagemai vediyo eke kothanakadiho kenekge jiwetheta Dena darmika owadan...godak ❤❤❤❤

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 ปีที่แล้ว +1

    Goda kalakin..thank u video 1 ta,aluth video 1 k ikmnta genna ayye,stay safe😷 ayya ❤️🇰🇷❤️

  • @ChenuBabah
    @ChenuBabah ปีที่แล้ว +5

    හිතෙ තින ලොකුම හිනයක් අයියා දාන විඩියො නිසා එ හිනෙට තවත් අස හිතෙනො....❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ❤❤

  • @invisibleman8676
    @invisibleman8676 ปีที่แล้ว +30

    හැමදාමත් කියනවා වගේ 🤗❤ස්තුතියි සහෝදරයා කලබලකාරී ඡිවිත හා පිඩාකර මනසින් කල් ගෙවන
    🇱🇰❤ශ්‍රී ලංකික අපගේ මනසට සතුටක් ගෙන දෙනවට මේ විඩීවෝ තුලින්..ඉතින් ඔයා කියනවා වගේ අපේ රටේ දියුණුවක් නම් පේන මනෙකවත් නෑ ජිවත් වෙන්න ගොඩක් අමාරුයි මේ යන ආර්ථිකය තුල අපි කටත්. ඒත් අපිට ☺මැරෙන්න බැහැ නේ අපිට ජිවිත් වෙන්න කොහොම හරි එක තමා ජිවිතේ කියන්නේ.පුඵවන් විදිහට ඉදිරියට මුහුණ දෙන්න උත්සහා කරමු අපි හැමෝම ඉතින් හැමදාම වගේ පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරනයි 🇱🇰❤දේව් පිහිටයි ඉක්මනින් යලිත් හමුවෙමු ඉක්මනින් සුභ අලුත් අවුරුද්ද වේවා ඔයාට 🖒❤👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว

    අදත් සුපිරි විඩියෝ එකක් . ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕන ❤️❤️❤️❤️

  • @user-so2zz2rm9c
    @user-so2zz2rm9c 9 หลายเดือนก่อน

    ඔයානම් සුපිරි අයියෙ තව හොද ලස්සන විඩියො දාන්න❤

  • @YMStatus1
    @YMStatus1 ปีที่แล้ว +8

    මේක නම් සුරපුරයක් වගේ ලස්සනයි 😻 මාත් දවසක එනවා travel karanna

  • @rashmi8488
    @rashmi8488 ปีที่แล้ว +8

    පොඩි දේ උනත් අයියා කියලා දෙනවා ගොඩක් ස්තූතීයි අයියේ ❤

  • @user-wu1ez4vp8r
    @user-wu1ez4vp8r 9 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම හරිම ආසාවෙන්.ඒවා ගොඩක් ලස්සනයි.එන්න ආස හිතෙන රටක්.හැම වීඩියෝ එකක් ම මම බලනවා.වීඩියෝ බලද්දි වෙලාව යනවා දැනෙන්නෑ.ඒතරම් ලස්සනයි.ඔයාගේ වොයිස් එකත් හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා.❤❤❤❤❤❤

  • @agnussinnappan8611
    @agnussinnappan8611 ปีที่แล้ว

    Video eka සුපිරි 💙 thawa video ගොඩාක් danna 💙

  • @prakladanprakash8388
    @prakladanprakash8388 ปีที่แล้ว +8

    😊විඩියෝ එක හරිම ලස්සනයි අයියේ 😊❤️ අයියට කොහොම ද හොඳින් ඇති කියලා හිතනවා 😊❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ජේසු පිහිටයි අයියේ 🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @SasinduLakshan804
    @SasinduLakshan804 ปีที่แล้ว +38

    ගොඩක් දවසකින් නේද අයියා 🥰🥰 අද Video එකත් හරිම ලස්සනයි ❤️❤️ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණියි අයියා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @snherath250
    @snherath250 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි අයියේ. බුදු සරණයි

  • @slyt3806
    @slyt3806 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා අයියේ දිගටම වැඩේ කරන් යන්න Good Luck අයියේ පරිස්සමේන් ඉන්න ♥️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @relaxASMR23
    @relaxASMR23 ปีที่แล้ว +13

    අයියා අන්තිමට කියපු ටිකනම් සම්පූර්ණ ඇත්ත.... අපේ රටනම් ඔය වගේ හැදෙන එක හීනයක් මේ නාකි සෙට් එක ඉන්නකම්.... 💯❤️ හැමදාම සතුටින් ඉන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා.🤗

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @relaxASMR23
      @relaxASMR23 ปีที่แล้ว

      @@serisaranna ❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +23

    අනේ මාසෙකින් විතර විඩියෝ එකක් දාලා නේ.ගොඩක් ලස්සනයි මල්ලි විඩියෝ එක 😊.කොරියාව වගේ අපේ රට දියුණු වෙනවා නම් කොච්චර හොදයි ද නේද.අපිට නැතත් අපේ දරුවන්ට හරි ලස්සන ආනාගතයක් තිබ්බොත් ඇති .විඩියෝ එකට ඔයා ගොඩක් මහන්සි වෙලා මල්ලී .ගොඩක් ස්තුතියි ඔයාට.හැමදාම වගේ පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට 💙💙

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා හොදටම බිසි උනා එකයි පරක්කු උනේ 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰

  • @pushpikanilmini2935
    @pushpikanilmini2935 ปีที่แล้ว

    Lassana video ekak malli. Oyata budusaranai

  • @sasithvihanga9368
    @sasithvihanga9368 ปีที่แล้ว +1

    නියමයි අයියෙ😍 පරිස්සමට වැඩ ටික කරගන්න.ඉක්මනටම හම්බවෙන්නම් ඔයාව😍❤️ තෙරුවන් සරණයි අයියෙ❤️

  • @dulmini814
    @dulmini814 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරියි අයියේ. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +50

    *_ගොඩ කාලෙකින් දකින්න ලැබුනේ සතුටුයි ආ 😏😔😏 කොරියාවේ තියෙන කෑම ටිකනම් එකෙන්ම සුපිරී 🤘🏻♥️😍 ඒ වගේම වීඩියෝ එකත් නියමයි😍😍😍 ඉදීරි හැම වැඩකටයුත්තක්‌ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා මචෝ ❤️❤️❤️_*

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @wathsalasadamali6673
    @wathsalasadamali6673 ปีที่แล้ว

    Godak kalekin video ekak demme oya පරිස්සමෙන් inna bs ❤️❤️

  • @Black-woulf4351
    @Black-woulf4351 ปีที่แล้ว

    අලුත් vediyo එකක් දානකල් බලන් හිටියේ. ගොඩක් ලස්සනයි අය්යේ. පරිස්සමින් ඉන්න අය්යේ. ☺️💜

  • @seminisachinika
    @seminisachinika ปีที่แล้ว +23

    Woww... අදත් වීඩියෝ එක ලස්සනයි ගොඩක්😇❤️... කෑම ටික නම් රස පාටයි🤤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @mylifeiskorea6955
    @mylifeiskorea6955 ปีที่แล้ว +20

    කොරියන් බඩු වල,කෑම වල මිල රුපියල් වලින් දාන එකනම් ගොඩාක් හොදයි අයියෙ❤ඔයාට ගොඩාක් පින්

  • @nethulinushadi4675
    @nethulinushadi4675 ปีที่แล้ว

    ලස්සනයි ayye 😀💙

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක.
    තෙරුවණ් සරණයි.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 ปีที่แล้ว +6

    අද විඩියෝ එකත් ලස්සනයි අයියේ තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @hasirudesilva
    @hasirudesilva ปีที่แล้ว +4

    අද නම් වීඩියෝ එක රස පාටයි😋🤤🇰🇷 පරිස්සමෙන් ඉන්න අයියා😊

  • @ishusewwandi6625
    @ishusewwandi6625 5 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි අයියේ..

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @deshanranawaka6270
    @deshanranawaka6270 ปีที่แล้ว +1

    මුලින්ම බලපු වීඩියෝව. සුපිරියක්. කොරියාවට එන්න හිතෙනව මේක දැක්කම ❤❤❤

  • @sciencevlogs6242
    @sciencevlogs6242 ปีที่แล้ว +3

    ඔයාගෙ video හරිම පිලිවෙලයි අයියේ...voice එකත් ලස්සනයි ..❤❤ දිගටම මේ වගේ හොදට වැඩේ කරන් යන්න wish කරනවා🤟❤️❤️ බුදු සරණයි🌼

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🤗🥰

  • @uthrikaanuradhi7732
    @uthrikaanuradhi7732 ปีที่แล้ว +6

    Street food 😋😋😋 ගොඩ කාලෙකින්.හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.මන් දැක්ක හරිම නිහතමානී චරිතයක් ඔයා.පරිස්සමින් වැඩ කරගන්න.තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chanukadilshan6354
    @chanukadilshan6354 ปีที่แล้ว

    ඔයාගෙ video නම් මරු.korea එන්න තියෙන ආශාව වැඩි කරනවා.😊

  • @upul_sampath
    @upul_sampath ปีที่แล้ว

    Asawen beluwa ekath. Godak lassanai. thank you. ඔයාට බුදු සරනයි🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @sashikachathurangi3643
    @sashikachathurangi3643 ปีที่แล้ว +35

    When it is come to food,always it become to a masterpiece in my mind🤭😍 කොරියාවට දවසකට හරි එන්න හිතුන ලොකුම හේතුවලින් උඩම එක ඒ🤭 ලස්සන වීඩියෝ එකක් සුභ පැතුම්🎉️❤️bs

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-in2pm4hv7x
    @user-in2pm4hv7x ปีที่แล้ว +9

    ඔන්න ඉස්සෙල්ලාම මම ලයි කරේ

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @user-ib5to2du9q
    @user-ib5to2du9q 10 หลายเดือนก่อน

    අයියගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි.පිලිවෙලයි. හරිම ආදරෙයි❤ඔයගේ විඩියෝ වලට

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @nirash1562
    @nirash1562 ปีที่แล้ว +1

    මම ආසාවෙන් බලන video ටික ❤ නියමයි අයියේ පරිස්සමින් ඉන්න ❤

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +8

    ❤ තෙරුවන් සරණයි මල්ලි ඔයාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +18

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😊❤
    ඉක්මනට අපිත් ඔය රස විදින්න එන්නම් ❤️😍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤ හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා

  • @erandabathiya2833
    @erandabathiya2833 5 หลายเดือนก่อน

    නියමයි අයියේ හැම දේම ❤පරිස්සමින් ඉන්න

  • @iduminidarmakeerthi4980
    @iduminidarmakeerthi4980 ปีที่แล้ว

    වීඩියෝ එක හැමදාම වගෙ ලස්සනයි අයියේ.පරිස්සමින් වැඩ කරන්න.බුදු සරණයි❤🌼

  • @dazuotv
    @dazuotv ปีที่แล้ว +4

    Thank you for such a great video about delicious food from small Korean shops 👍

  • @dilsasanjali7354
    @dilsasanjali7354 ปีที่แล้ว +17

    අයියාගේ හැම video එකක්ම හරිම ලස්සනයි.❤️ඒ වගේම අයියාගෙ ජිවිතෙත් හරිම ලස්සනයි. 😊මේ තරම් වටින සුන්දර පුතෙක් හදපු දෙමාපියන් කොච්චර පිං කරලා ඇතිද. හරිම වාසනාවන්තයි. බුදු සරණයි!

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට

    • @sureshbuddhika4498
      @sureshbuddhika4498 11 หลายเดือนก่อน

      Gedara 45,udw

  • @HashiniErandika-nj5sx
    @HashiniErandika-nj5sx ปีที่แล้ว

    එයාලගෙ කතාව හරිම වැදගත්

  • @aselapushpakumara2814
    @aselapushpakumara2814 ปีที่แล้ว

    Adath video eka supiri ayyah thank you oyata koreawe lassana apita pennanawata budu saranai...❤❤❤❤❤❤

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +3

    Excellent tour dear brother.diferent kind of foods really i am feeling hungry 🍲🤔

  • @miyurusandeepa999
    @miyurusandeepa999 ปีที่แล้ว +3

    අද නම් සුපිරියි අයියේ ආසාව තව වැඩි වෙනවා බුදුසරණයි පරිස්සමෙන් ❤

  • @yasirurashmika8913
    @yasirurashmika8913 ปีที่แล้ว

    අයියේ විඩියො ටික නම් මරු මම හැම එකක්ම බැලුවා තව අලුත් විඩියො ටිකක් කරන්න

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවා 😊❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 7 หลายเดือนก่อน +7

    මේ වගෙ අයිය කෙනෙක් මටත් හිටිය නම් 🥺❤ පරිස්සමින් ඉන්න අයියේ ❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🥰

  • @ashantharaka7350
    @ashantharaka7350 ปีที่แล้ว +4

    Favorite mage කොරියාවට යන්න හිතුනේ ඔයාගේ video නිසා❤❤❤🎉🎉🎉

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ❤

  • @niroshiperera3639
    @niroshiperera3639 ปีที่แล้ว

    Ane harima lassanai oyage videos...man ahamben wage den dekke...theruwan saranai oyata...sathutin..parissamata inna..😊🙏🏼😊

    • @serisaranna
      @serisaranna  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว

    Oya ai videos damme natte.
    Mokada une kila baluwa.
    ☺😊
    Sathutin hodin parissamen inna
    Budusaranai!!❤❤❤❤❤

  • @chenajithu
    @chenajithu ปีที่แล้ว +10

    හරිම ලස්සන රටක්❤

  • @Foodievlogs-l2z
    @Foodievlogs-l2z 5 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු පිරිසිදුව ගුණදායකව වගේම එන අයට ඉතාම කාර්යක්ෂමව සේවා සපයනවා,,❤ඒක කාර්යබහුල මිනිස්සුන්ගේ මනසට ඉතා වැදගත් ඔසුවක්❤ලංකාවේ නම් පරාට තියනවද කිය ඇහුවම පරාටා නෑ කිව්වම කඩ කුඩු කරනවා ඉන්න අයටත් ගහනවා,,😢

  • @gayashanethmini6616
    @gayashanethmini6616 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාගේ video අයියේ ❤🎉 හරි ආසවෙන් බලන්නේ 😊❤

    • @serisaranna
      @serisaranna  4 หลายเดือนก่อน

      🥰🥰

  • @sumudunadeera4420
    @sumudunadeera4420 ปีที่แล้ว

    Lassanayi ayiye video eka parissamin inna

  • @sarithajayapradha1877
    @sarithajayapradha1877 ปีที่แล้ว +3

    අනේ ඔයා හරි අහිංසකයි නේද?? අහිංසක මූණක් තියෙන්නේ, කතා කරන විදිහත් ඒ වගේ ❤❤❤god bless you aiyya

  • @kaushalyadevi9377
    @kaushalyadevi9377 ปีที่แล้ว +17

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අයියේ .පරිස්සමින් ඉන්න.ආසම හීනේ❤🇰🇷

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

  • @hmisuru6397
    @hmisuru6397 ปีที่แล้ว

    මාරම ලස්සනයි අද video එක ❤ජය වේවා ❤

  • @tirunikaushalya5312
    @tirunikaushalya5312 5 หลายเดือนก่อน

    ADA thamai oyage video balanna gaththe aiye good luck ❤

  • @TarushaShazz-pd5sc
    @TarushaShazz-pd5sc ปีที่แล้ว +15

    දවසක කොරියාවට එනවාමයි 🇰🇷🇰🇷🇰🇷🥰💖💝

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤

    • @mihankavinda8518
      @mihankavinda8518 ปีที่แล้ว

      කොරියාවෙ කාට හරි කියල 🤐

  • @n_astoravihrn2292
    @n_astoravihrn2292 9 หลายเดือนก่อน +6

    හැම වීඩියෝ එකකින්ම කොරියාවට එන්න ආසාව වැඩි කරනවා. තැන්ක් යූ මල්ලි.

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @user-gx5qg2if4m
    @user-gx5qg2if4m 7 หลายเดือนก่อน

    Aiyer oyager video harima lassni oya harima nihatamani widiyt video kargena yanwa suba patum💯👍

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว

    අදත් ලස්සන රසවත් වීඩියෝ එකක් සහෝ.පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න.තෙරුවන් සරණයි!

  • @nethminimsara8570
    @nethminimsara8570 ปีที่แล้ว +8

    අයියේ ඔයානම් මාරම හොද චරිතයක් ....ඔයාගේ වීඩියෝ හැම එකක්ම මිස් නොකර බලනවා ...කරුනාවන්ත හිත හොද කෙනෙක් ඔයා ...බුදු සරනයි පරිස්සමෙන් 🌻💖

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @madusankawijewardhana2179
    @madusankawijewardhana2179 ปีที่แล้ว +15

    Woow සුපිරි අදත්🔥😍
    කෑම ටික රස පාටයි🤪
    සතුටින් ඉන්න🇰🇷❤️

  • @SuddaOfficial-tk7hm
    @SuddaOfficial-tk7hm หลายเดือนก่อน

    පට්ට අහිංසක කටහඩක් අහිංසක කෙනෙක් මං ආසවෙන් විඩියො බලන්නෙ

  • @learntokoreanlanvagecentre7330
    @learntokoreanlanvagecentre7330 7 หลายเดือนก่อน

    Niyamai අයියේ good luck😊

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      🥰🥰

  • @kavidulakshan-kz1vo
    @kavidulakshan-kz1vo ปีที่แล้ว +8

    ඔයාගෙ විඩියො දකිනකොට කොරියන් හීනේ තවත් අලුත් වෙනවා... මගෙ ලොකු ආසාවක් තියෙනවා ඔයා එක්ක කතා කරන්න...
    😇 අය්යගෙ විඩියො දැකලා තමයි මන් කොරියන් පාඩම් කරන්න ගත්තෙ..✨️😇
    එකට ඔයාට ස්තුති කරනොන...
    4n එකෙන් contac කරගන්න බැරි උනත් කවදහරි කොරියාවෙදි හම්බවෙමු අය්යා..😍✨️
    තෙරුවන් සරනය් 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      Fb page එකක් තියනවා මල්ලියා සැරි සරන්නා 🥰

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 ปีที่แล้ว +7

    බඩජාරි මාත් ආසයි ඕවා කන්න කොහෙද ඉතින් අයියේ වැඩිම උනොත් KFC විතරයි ඔය වගේ රස කෑම නෑනේ 😩😔 අයියට නං සෝක් 😌❤️

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 ปีที่แล้ว +1

    Wowwwww ගොඩාක් පින් ඔබේ ප්‍රාර්ථනය සුභ පැතුම් මගෙන්

  • @romainedewunderage9147
    @romainedewunderage9147 5 หลายเดือนก่อน

    සතුටින් ඉන්න අය්යෙ හැමදාම. 👌god bless. මන්දෝක් first time dakke.

    • @serisaranna
      @serisaranna  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @sadu350
    @sadu350 ปีที่แล้ว +5

    කොරියාවෙ තියෙන තවත් ලස්සන තැන් වලත් විඩියො අරන් එන්න පුලුවන් දවසට🥺♥️
    අදත් ලස්සනයි ♥️😇 බුදු සරණයි

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +6

    අයියේ අර beach එක දැක්කම පට්ට දුක හිතුනා අපි මොනාද දැකල තියෙන්නේ කියල . කොහොමහරි කොරියා එන්න ඕන බලල යන්න .තෙරුවන් සරණයි ඔයාටත් ❤😊🎉

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 5 หลายเดือนก่อน

    නියමයි 👍🏻

  • @user-fg8dy2ld8w
    @user-fg8dy2ld8w 4 หลายเดือนก่อน

    ඔන්න අද තමා මන් subscribe කරේ❤❤

    • @serisaranna
      @serisaranna  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි