Boneless chicken 600k 800 k wenawa, loku paratayak 100*5 500 k wenawa, kiri hodi eka 200 wath wenawa, lunu, thakkali ganan sambole 200 k wei, light, wathura , service, dine in ubata patta labai Yako eth. Service anan man nathuwa mama balapu widiyata danatama 1700/=
ගම්පහ ක්ලාස් යන ළමයි දන්නවා ඇති ඉන්දීප එක ළඟ තියෙන දෙමළ කඩේ. එකේ පරාට එකක් 80 යි. හොඳි ජාති 4ක් දෙනවා. ඉස්සර හැමදාම එකෙන් තමයි කෑම කන්නේ. සර්විස් එකත් හොඳයි එතන. මේ වගේ බොරු නෑ😊
එක නම් ඇත්ත 😊
Ekata gahann eka na sri bawn. Eka
❤
ස්‍රී රාගවාස් නෙ ඕවා දන්නෙ අමිල සර්ගෙයිබනුරාද සර්ගෙයිඑන අය විතරයි
@@NudaraHemsara art commerce karana unta ethanin kanna denne Nedda ai 😂 ane plum bn yanna
ඇත්ත පෙන්නන උන් අඩුයි...❤
වෙන චැනල් කාරෙයෝ පිනට කන්න ගු උනත් රසයි කියනවා
thank you ❤
Banda 😂
Respect bro
අරූගේ බන්ඩාගේ වීඩියෝ එකේදී දාපූ පම්පෝරිය.චික් විතරක් මහින්දගේ දරුවාගේ වැඩ🤣
😁😁
💯@EduacademySL
බණ්ඩා මහා තනිකරම පොයියක් යන්නේ මචං
Unlimitad කාපන් බන්ඩගෙ බිජ්ජ.
😂😂😂@@SLTechphotographer9368
අපේ පැත්තෙ පරාටා 6ක් එක්ක චිකන් කෑලි දෙකයි පරිප්පු හොද්දයි 500 🙂
Khed bn
මිස්ටර් කොත්තවගෙන් රුපියල් 1500 ක් දීලා පරාටා 5 ක් කන මීට වඩා ලොකු හරකෙක් හිටියොත් අටපට්ට්මට කියන්න ඕන
😂
මේ මනුස්සයා මෙහෙම පෙන්නපු එක අපි අගේ කරන්න ඕනි.. ඒ මනුස්සයා මේක පෙන්නන්නේ මිනිස්සු වෙනුවෙන් .. මෙහෙම පෙන්නුවේ නැත්නම් කොහොමද අනේ අපි දන්නේ.. මෙහෙම පෙන්නලත් 1500/= පරාටා 5 ක් කන එවුන් තමයි හරක්.. කරි ටිකයි ලූනු සම්බෝලේ යි හොදයි ... ඒත් පරාටා මදි.. 1500/= ට පරාටා 12 ක් වත් දෙන්න ඕනි..
@@AshenChaminda පාරාටයක් ගියපු දුර 😂
Ow me manussaya mek penne minissu venuven ne enis ek agaya krnn one
@@Nishadi2002 ow එ නිසා අපි එකතු වෙලා පරටයක් තැගී කරන්නත් ඔන 🙊
ඕකේ අයිතිකාරයාගේ බොරුව🤮 තනිකමරම ඌ ලෝක අන්ඩයා බන්ඩත් සල්ලි වලට ගූ උනත් කාලා හරිම් රසයි කියනවා😂😂😂
බණ්ඩ කොහොමත් හොරා.
Aghtha
ඒක ඇත්ත බන්ඩ හැම කඩේකටම ගිහින් හපන්නත් කලින් ම්ම්ම් මාර රහයිලු😅
Banda kiyanne ponna Wesige putha 😅😅
Ow pakyage boruwa thanikarama...
මේ ළඟදි මාත් හෙන ගොං වැඩක් කලා බඩගින්නට යන්න තැනක් ඒ හරියෙ තිබුණෙ නෑ හදිස්සියට අෂේන්ගේ බිකට ගියා ගල්කිස්සේ.. 1500ක් ගෙව්වා.. ඇත්තටම ඒ බත් එක තිත්තයි.. චිකන් කෑල්ල හං වෙලා.. වතුර වීදුරුවක් නෑ.. ගිය මෝඩකම කියලා හිතුනා..
යකෝ චිකන් .හෙදීත් ඵක්ක ලෝක පරාට. ඵකක් රැ 70යී. ලෝක චිකන් කෑල්ලක් රැ200- 250යී ඔනෑම නමි පරාද 5යී චිකන් ඵකයී ප්ලෙන්ටි යයි රැ 500යී. බුදුන් කියූ වීදීහට දෙදෙනෙක් රමණයේ යෙදී කෙට ඵ් දෙදෙනාගේ මනසේ තියන චේතනාවට ගැලපෙන ඵකක් තමයී උපදීන්නෙ .
බිකේ කෑම පට්ට රහයි බන්
නැගිටලා වරෙන් 😂😂😂 දෙනවා දෙනවා කියලා කන්න ගියාම නෑ කිව්වම මට නම් මලපනිනවා විශේශයෙන් කෑම වලදී 😂
මොන මගුලක් ද මේ 😅. මාර කොන්දේසි තොගයක්නෙ බන් කෑම කන්න තියෙන්නෙ. ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා යන්න වෙනවා මේකෙන් කන්න, නැත්නම් මරාගන්න වෙන්නෙ😂
Ado bn api wage geemak ghgena inna epee ne👊
මයිනාගේ අවතාරයක් ඔය mr කොත්තුවා😂
You hit the right point Bro ❤
Boneless chicken 600k 800 k wenawa, loku paratayak 100*5 500 k wenawa, kiri hodi eka 200 wath wenawa, lunu, thakkali ganan sambole 200 k wei, light, wathura , service, dine in ubata patta labai Yako eth. Service anan man nathuwa mama balapu widiyata danatama 1700/=
Chicken kilo ekk neme denne mekata parata 6k 7k wath dunnanan thama watinne boruwata unwa sudda krnnathuwa inn 😂@@kumaridaluwathumullagamage8908
@@kumaridaluwathumullagamage8908ewa wadak ne pako😂😂😂 kiyapu boruwa mattune😂😂😂100k kawath charge karanne eka meal ekakata kiyl kiuwwe ai balapan😂😂😂 sinhala teren nattam sinhala igena ganin gothaya😂😂😂🤣🤣🤣pake talk nodi
@@kumaridaluwathumullagamage8908 ඇත්තද 😂😂😂
කුරුනෑගල බංඩගෙ කඩෙන් කන්න වරෙන් බන් කොලබ ඉදන් ආවත් පාඩු නෑ 😂💗
අන්න කඩවල්. 2007 අපි ක්ලාස් යද්දී තනිකරම කෑවෙ ඔය බණ්ඩා ගෙ කඩෙන් රජපීල්ල උද්‍යානය අසල මාකට් එක පිටිපස්සෙ. මම හිතන්නේ තාමත් ඒ කඩේ එතනම තියෙනවා නේද? බ්‍රදර්.
සිරාවටම ඈ 2016 කද්දි පරාට 05 චිකන් හොදිත් එක්ක 80 😋
ඒක කොහෙද තියෙන්නෙ 🤔
@@sahasrasanjana665 දැන් ටිකක් මේහාට වෙන්න තියේන්නේ තහඩු ගහලා
Mr Kottu eken mona magulakwat ksnna epa, Thanikara boruwa okunge, Rajapakshalage kukkek Viraj kiyanne, boru ganan deela kanawa kiyanne owa okkoma Rajapakshalata tamai 😅😅
Unlimited offer එක හම්බෙන්නේ නමේ බණ්ඩා/බණ්ඩාර කියලා කෑල්ලක් තියෙන අයට විතරයි. මගේ නමේ බණ්ඩාර කියලා කෑල්ලක් තියෙන නිසා මට unlimited offer එක ලැබුනා.🙂
#TravelToday mrබන්ඩා බොරු පෙන්නන්න එපා එච්චරයි කියන්න තියෙන්නේ
පරාට එක unlimited දෙන්න Approval ගන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා...ඉවසල ඉන්න ටිකක්
😂😂
Dan denawa bn
Ammage redde approvals tamai mewa
පණතක් ඉදිරිපත් කරලා😂
@@Dailyuser942 parata nithiya da? 😀😀😀
ඇත්ත කීව එක් නම් උබලා ෆට්ට බං මචංලා
මෙහෙ 250 ට ඔය ටිකත් එක්ක පරාට 5ක් දෙනවා. කොහොමත් පාරාට 5ට බඩ පිරෙනවා තමයි. අනේ මන්දා ඉතින්
@@budhdhirajapaksha3880 ඇත්ත මචෝ
thank you ❤
සාමාන්‍යයෙන් කඩේක පරාටයක් උපරිම රු.100 ඔය පෝශන් එකනම් තනිකර වංචාවක්
පරාට 5කට රු1500 පිස්සු නැත්තම් සෝක්😅
Rupiyal 80 bn mehe hodith ekka okkoma
මෙහෙ පරාටා 10ක් 500යි
අපේ ගමේ මොහෝමඩියාගේ කඩේන් බුරිය උල් වෙන්න කන්න පුලුවන් ඒත් 1500ක් යන එකක් නෑ පොශ් උන්ට හොදයි නානගේ කඩේ සූපීරී
මේකත් මාකටින් වැඩක් වගේ පරාට මදි කිය කිය මූ චිකන් කිරිහොදි ලූනු සම්බෝලෙ වර්ණනා කරනව අන්තිමට කියනව පරාට 5 බඩ පිරුන කියල 😂 කොහොම වුනත් ඕක අන්ලිමිටඩ් දුන්නත් ගොඩක් අයට 5 කද්දි බඩ පිරෙනව ඊට වැඩිය 10 වෙනක් උපරිම යයි ඒත් කොත්තුට පාඩු නැහැ 🎉 මේක නෙගටිව් විදිහට දාපු පොසිටිව් වීඩියෝ එකක් සමහර විට කොත්තු ලයිව් ඇවිත් කියයි මම වීඩියෝ එක දැක්ක ගොඩක් කනගාටුයි මම ඉක්මනටම අන්ලිමිටඩ් පරාට දෙන්න උපදෙස් දුන්න ඔයාලට ආරාධනා කරනව ඇවිත් කන්න කියල😂 උන් ඔක්කොම යාලුවො මල්ලි
උබේ කතාව හරි 🤍
කොත්තුවට දැන් ඇපත් නෑ😂😂😂😂
ඕඩර් අඩුයිනේ
ඔන්න ඔය වගේ ඇත්තම කියපන් මචං, respect ❤
thank you ❤
යකූ බන්ඩාගේ අර වීඩියෝ එක මට ආයෙ ගිහින් බලලා එන්න හිතුනා ...
ඔහොම මිනිස්සු රවටන්න එපා බන්ඩෝ.. අනිත් එක තමයි ඒකේ අර අයිතින්කාර කේන කියන ලොකු කතා ටික.. ඒ වීඩියෝ එක බලලා දුර ඉන්න මිනිස්සු ත් එනවා නේද බොලවු.. අනේ මන්දා පවු මෙ අයියා... ඔයාගෙ වීඩියෝ මරු අයියෙ.. 👍🤛🤛
මේක පට්ටම පාඩු වැඩක්..
සාමාන්‍ය සයිවර් කඩේකින් කෑවා නම් මේ ගානට කන්න පුළුවන් බඩ පැලෙන්න අපිට.
රු.1500/=ට හොඳට කන්නේ මෙහෙමයි.
පරාටා එකක් රු. 50/= නම් පරාටා 15ක් කෑවා නම් රු. 750/=
අමතරව ලබා ගන්නා චිකන් හොඳි සහ පරිප්පු හොඳි සඳහා ගාස්තුව රු. 450/=ක් යැයි සිතමු.කුකුළු මස් කෑලි සමග වේ.
දැන් මුළු වියදම රු. 1200/=කි.
තිබහට කොකා කෝලා 500ml බෝතලයක් ගත්තා නම් රු. 170/= කි. කූල් කරනවට රු. 30/=ක් වැඩිපුර ගත්තා යැයි සිතමු.
එවිට මුළු මුදල රු. 1400/= කි.
ඉතිරි රු. 100/= ක මුදල ටිප් එක ලෙස සේවකයාට සතුටු සිතින් ලබා දී පැමිණිය හැකිය.
ස්තූතියි
thank you ❤
@@mahindarajapaksa6308 අනෙ මහින්ද මහත්තයො ඔයාගෙ කමෙන්ට් එක මසුරන් වටිනවා.. ඔයගෙ කතාව නම් ඇත්ත...👍
Mr.කොත්තු කියන්නෙ බයියෙක් පුතා😂
appachchi.....
උබල අමු හිගන බල්ලෝ
😮 appachchi oya
😂😂😂
Mageka ❤
අඩෝ සංචිතයො.අද දැක්කෙ වැඩේ.පට්ට මේක.දිගටම කරන් පලයං.උඹට ජය💝🥰
thank you ❤
@sanchithalakshan2601 හිගන පකයා කාපන් ඉදුල් කන්නාඩි බේසිගේ පුතා 😂
දෙයියො දෙන්නෙ එක චාන්ස් එකයි පුතා.
ඒක තමා මේ. මේකෙන් වැඩක් ගනින් ❤
හරියටම හරි පුතා .මම දෙන්නේ එකපාරයි.
දැන් හිතාගන්න පුලුවන් මෙච්චර අවුට්ලට් දැම්මෙ කොහොමද කියල 😅😂
Rs.600 ට චිකන් ෆුල් කොත්තුවක් කැවැහැකි.
පරාටා එක තුනී චපාතියක් වගේ පෙනුණේ මට විතරද?
Mr Kottu ගේ පරාට එක වගේ 3x size layered පරාට එකක් අපේ පැත්තේ රු.80යි.
ගැම්මක් අයියේ ❤️🩹 ඇත්ත හොයන්න් දිගටම ❤️🩹😍
උබ හිතුවද හුත්තො මු cid eke kiyala😹
පරාටා 1 = 80 කියලා ගත්තොත්. පරාට 10ක් කෑවත් rs 800 යන්නේ. හොදි වලට 200 ක් දැම්මත් 1000 යි 😂. Ultra promax වංචා ඕවා.
Ape patte parata 1k 40i😂nanage kade
Meh video eka nisama subscribe kara ban... mee vagema eththa dhapan machan.
වරෙල්ලා අනුරාධපුර කැබිතිගොල්ලෑවට.. පරාටා 40 මස් හොදි පරිප්පු එක්ක බඩ පැලෙනකල් කන්න පුලුවන්❤
🥲 kabithigollawe kothana kaded
Hamadama oya wage aththa katha karanna. Ada baluwe oyalage video ekk issellama. Good luck
thank you
පොඩි කඩේකට ගිහිල්ලා 1500 දුන්නොත් කඩේ එකා අපිට කඩේම තියන පරාටා දීලා ගෑනිත් දෙයි .මිස්ටර් හුත්තුවාට හැමිනෙන්න කියලා නිකන් හිටහන්
😂😂
😂😂😂
😂😂😂
😂
අපේ මිනිස්සු කොහෙද හෝටලයකට ගිහින් කෑම කාල සෑහීමකට පත්වුණේ... නමුත් දෙයක් කියන්න ඕනේ Marketing කරන්ඩ ඕන හරිම ක්‍රමවේදයකට. මිනිස්සුන්ව රවට්ටන්න හොඳ නෑ. (Marketing කියන්න ඉතින් බාගයක්ම රැවටීමම තමා) ඒත් පුළුවන් හැමදේකම value for money කියන දේ යම්තාක් තරමකට හෝ තියෙන්න ඕනේ. විශේෂයෙන් යූටියුබර්ස්ලා කරන ෆූට් reviews 100% ඒ විදිහටම ගන්න එපා. මොකද එතනට ගියහම තියෙන actual experience එක හාත්පසින්ම වෙනස් නිසා.
අපේ පැත්තෙන්නන් පරාට පහක් චිකන් හොදි එක්ක කෑවත් rs 300 ට වඩා යන්නෙ නැ😂
අපේ 250 ඔය ටිකම දෙනවා.බඩත් පිරෙනවා ෆුල් වෙන්නම.අනේ මන්දා ඉතින්.
Echchara aduwata denne koheda?
APi mehe kanawa parata,parippu,mas curry ho malu ,sambal,kirihodi,thawa මොකක්ද gravi ekak denawa tikak ebul tikak peni raha,480y.
cirwt bn .parata 5i chicken ,dhal ekkama oya gana yanne. wasthilay pork,roast pan wage thmy mekath
@@sahankanishka පොඩි town එකක කඩේකට ගිහින් බලන්නකො පරාටයක් rs 50 - 60 වගෙ යන්නෙ
ඇත්ත කියන නිසා subscribe කරා ❤
අඩේ බන්ඩගෙ වීඩියෝ එකේ කිරිහොද්ද උකුවට සුපිරියට තිබුනා නේ ග්‍රීන් පීස් එහෙමත් දානව කිව්වා 😁🤣🤣 හැබැයි මේකෙනම් මම කරපින්චා විතරයි දැක්කෙ 😶
banda kaloth ohommai :D
😂😂
Video කරනව කිව්වේ නැද්ද.. 😂 එහෙම කිව්ව නම් unlimited කන්න තිබ්බා..😂
පරාටා 3 කපලා පරිප්පුයි මසුයි හොදි දාල දෙනවා 150 අපේ ගමේ ඌට 1500 දුන්නනම් පරාටත් දිලා ගෑනිත් දෙනවා 😂😂
😂😂🤣
අඩෝ කාලා බඩුවකුත් ගහන්න පුළුවන් 1500ට location කියපන් 😂😂
😂😂😂
අඩෝ ඒ කොහෙද බන්😹
😂😂😂
ඔහොම යමු මල්ලි ❤ උබේ ගමනට සුබපැතුම් 👌
thank you ❤
කොත්තුවා කියන්නෙ සුපිරි මනි ලොන්ඩරියක්. අපෙ එවුන්ට පොර මොකක් හරි හිත උනු වුනු විඩියෝ එකක් දාලා මොටිවේසන් ටෝක් ටිකක් දුන්නම ඌට ඔක්කොමලා පුක දෙනවා. සල්ලි වලට ගෑනි උනත් දෙන යූ ටියුබ් කාරයෝ අතරෙ ඇත්ත කියනවට respect මචං
Bika ahenayath
ඕකේ approval එක ඕකේ bosa දෙන්නේ බන්ඩට විතරයි.. අනික approval එක ගන්ඩ කලින් ලොරි talk දීපුවම ඕවයෙ වැඩ කරන අහිංසක කොල්ලො නන්නත්තාර වෙනවා පව් උං..
බොරුව තමයි දිරවන්නෙ නැත්තේ...දේශපාලකයන් ජනතාව රවට්ටනවා..දැන් මුනුත් අහිංසක මිනිස්සු රවට්ටන්න පට්න් අරන්...පුදුම වෙන්න දෙයක් නෑ දැන් නම්
Boru karayonta ayusha na dakkane
ow bn asarana une branch eke kollo tika
Good Luck Brother ❤
Mr.කොත්තුවගෙ මහ පම්පෝරිය.1500ක් දීලා පරාටා 3ක් කන්න පිස්සු නැත්තන් ශෝක්..
කපල් එකක් ගිහින් එක පෝෂන් එකක් අරං , අන්ලිමිටඩ් කන්න දේවිද ? 😇😍❤️
Machan api issra parata kawe parata eka kadala kali walate ekate udin hodi dala
Dan ohomada parata kanne oya paththe
shuwarda oya parata keyala, nikan roty wagene, parata dakala thiyenwada ?
එකඟයි.. මාත් මේ බැලුවේ පරන පරාටද කියලා. පරන ඒවා තමා ඔහොම හයිය. රත් කර කර දෙද්දී
Mama kade karaddi paratayak 25i chicken curry akak 100i dunne. 1500 ta cochchara kanna puluwanda kiyala balanna
Ape 2024/02/17 Saturday ra Nugegoda Outlet ekata giya. Bandage vedio eka balala.Oya kiyana wedihata unlimited dunne na mulin 3 dunna eta passe 2 dunne. Kiri hodi, lunu sambolanam hamba une na. ape potion 2 gaththa Rice kottu large ekak ekka . Eka parata ekak kala anith eka oder karala enna 15min walata wada yanawa anith parata eka enakota kapu atha welila ewarae kana ekath epa una. 1500/- nam watinne na. salli walata extra parata elluwahama thawa 1500/- dilan ganna oni kiuwa ehema kanna pissu na.Rice kottu ekanam hodae.
19idam dunne
Supirii aiye... oya wage aththa pennana aya adui... salli walata marketing karana un inne supirii oyage ada me video eka aththa kiuwata
මාතර පැත්තට වරෙන් මචං. 1500 ට පරාට දෙන්නම් පොරවගෙන නිදාගන්න එක්කම 😂😂😂
අනේ brother අපේ ගමේ හොටෙල් එකේ පරාටා එකක් RS.30 හොදි එක්ක RS, 50..😂😂😂මන් මේ සිරාවට කියන්නේ❤❤❤❤
අපේ පැත්තේ බිත්තර රෝටි එකක් 120යි බන් 120×10= 1200යි 😂 ඉතුරු 300 යෙන් හොදීවලට ගියත් ලාබයි ඒක 😂
Bokkennma aththa kiyana, patta kollekk uba..
❤❤❤
බංඩා කරන්නේ බොරුවක්ද ?........
ඔව්
පුගොඩ උසාවිය ඉස්සරහා කඩේ පරාට එකක් රු .30 හොදි ෆ්‍රී❤
ඔවුන්ගේ කඩවලින් kanawata wada අහිංසක minissunge kadekin kapalla.
Supiri machan. 2130 subscribe eka magen
Keep it up Manju Baba❤
thank you ❤
Oya labbe hati ohoma thama anika kaduwela eke patta wela yanne kama enna samahara welawata oders mathaka na wena ewa genne, thawath welawakata apita passe apu okkotoma kama dila api katha karala aye oder eka kiyala dann oni 😂thumparai giye aye giye na yanneth na. boru kiyannoni nane eka parak noodle's koththuwak kawa eka rahata thibba🙂
රුපියල් 200 කට පරාට 5 කුයි හොදියි මම ඊයේත් කෑව 😂😂
ඇත්තම කියපු එක හොදයි. නැත්නම් මිනිස්සු රැවටිලා යනවා. 💪💪💪 .අනික පට්ට පාඩුයි. 1500ට. බණ්ඩට දෙන්න ඕන. බොරු කියනවාට. එවිට වඩා හොදට හොදි එහෙම දෙන තැන් තියෙනවා
කොයි යකෝ අර බන්ඩගෙ video එකේ කිව්ව කිරි හොදි එකේ තියන ග්‍රීන් පීසුයි අලයි 😂😂😂😂
😂😂
මාතර බත් කඩේ අපි පරාටා 5 කනව 250ට gravy වර්ග 4ක් දෙනව නොමිලේ....ඒක එක්කෙනෙක් ට කන්නත් බැරි තරම්......මේවා මොනාද😢
ඇත්තටම වෙලකට ගිහින් තණ කොල කැවනමිි නරක...ද ? 😂😂
Adow sachintha😁❤️.dn dkke bn.mru hode❤️
thank you mchn ❤
බංඩා ඉතින් නිකන් කන්නේ මේ හැමදේම කරන්නේ😅😅😅
ape paththe paratayak 50 yi 1500 yata parata 30k kanna puluwan 200kata chikan kari gaththama athi owunge boruwa witharayi
ඊට වැඩිය හොදයි පොල් රොටි තුනක් කෑවනම් 😂. ඕව පරාටද bn 😣
Thani Potion 1 3n denaaa kanda hadanawa kiyala hithanda athi,
බාලගිරි අද නෙමේ හෙට වගේ කතාවක්නෙ බන් ඒක
🤣
😂😂😂😂
MDK ake packet ake ana paratada koheda mun denne.
😂
නියමයි කොල්ලෝ. ඇත්ත කියපන්❤❤ බංඩා කියන්නේ මොන මෝඩ ගෝතයෙක්ද බන්😂😂
thank you ❤
අහම්බෙන් දැක්කෙ ඇත්තම කියන චැනල් එකක් ❤
මෙහේ 100 යි 200 යි කියල වැලලෙන්න එපා.මොකද mr.Kottu එක ac කරල ,හොදට ඉදගෙන ,ලස්සන interior's එක්ක හොද ස්ටාෆ් එකක් එක්ක උබ ඔය පරාට කන්නෙ.ඒ ඔක්කොටම පිරිවැයක් තියනවා..හන්දියෙ කඩේට ගිහින් හොටු පෙරාගෙන ඔය ටිකම ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා කෑවනම් ඔය ගානට පාඩුයි තමයි.
Ehenm moktd wesiye ehm offer ekk denw kiyl boru krne
අපේ පැත්තෙ පරාටයක් 50/=
චිකන් හොදි,පරිප්පු එක්ක තව සම්බල් වර්ග දෙකක් දෙනවා 😊
ගෙදට චිකන් එකක් ගෙනල්ල හොද්ද හදල පරාට කඩෙන් ගෙනාවනම් ඉවරනෙ
1500 aran giyoth ape scle laga kaden sathiyak withara oita wada hodt radata knn puluwn.Hodi jathi 3k denw sambaru wage ekak ekk
මට පේන්නේ ඕක පරාට නෙවෙයි බන් චපාති වගේ..පරාට ගේනකොට ඒක ලේයර් පුමානය ගැලවීලා ඔයිට වඩා soft.....
Layered parata
නියමයි ඇත්තම කියපන් මචං මිනිස්සුන්ට ගොං බඩජහරි බණ්ඩා වගේ බොරැ කරන්නේ නැතුව. අපි එකතු උනොත් කලු කඩ කාරයන්ට කෙලවන්න පුලුවන්
බන්ඩා කාපු කිරි හොද්දෙ අල.කඩලා දාලා තිබ්බා ..මේකේ කරපිංදා විතරයි 😂
කඩල ඉතිං උඹට පේන්නේ නෑනේ තිබ්බත්😅😅
පරාට කනෝනම් ටැමිල් කඩවලින් තමයි,,,,,,,,
Keep it up මංජු ❤️🔥
thank you ❤
අර බයියා කතා කරයි සමහර විට උබට දැන්..උගේ බයිලා වලට අහු වෙනනම් එපා.උබ එල දිගටම මෙ වගෙ ඇතත කියපන මචං❤
ඔයාලා වගේ ඇත්ත කතා කරන අය නිසා මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු වෙනවා
thank you ❤
මෝඩ යකා පස්සෙ ඇවිත් offer eka නෑ කියල කියද්දිත් 1500පුදලා කාලා ආවනේ 😂😂😂
මොකටද බං ඔකුංගෙන් කන්න යන්නේ ගොත හැත්ත
oka parata ekakuth nemeine.. pol nathi pol roti ekak wagene..
Niyami kollo.oy wge boru kiyl minissunw rawttn seen ek.athtm pennuwt❤
thank you ❤
නුවර ටවුන් එකේ මැද තියෙනව ලොකු කඩයක් නම නම් මතක නෑ ලොකු පරාට එකක් 50යි මස් කරි එකක් ගන්න පුලුවන් 300 ට ලොකු කටු නැති චිකන් කෑල්ලක් එක්ක මාර රසයි එතන. මේ මොනාද අනේ මේ කොල්ල පව් වැඩේ ආපු නිසා කනව.
අපේ පැත්තෙ රුපියල් 20යි පරාටයක් 😂😂😂 චිකන් කෑල්ලක් එක්කහොදි ගත්තම 200යි 😂😂😂😂😂
ඈ ඒ කොහෙද බන් 20ta තියෙන්නෙ🥲
මළ ජරාව වෙන්න අැති..අපි නොදන්න 20 පරාටා😂😂
Palayan ban keppa ada banne natiwa. 20ta koheda ada parata. 20ta thiyenawanam ewa ballantawath kanda bariwa athi
බන්ඩග video වල තියෙන්නෙ තනිකරම බොරුව. උගේ food reviews බලල කන්න යන අය අමාරැවෙ වැටෙනව. පට්ට රහයි කියන ඒව අපි ගියහම මෙලෝ රහක්නෑ, නැත්තං උට දුන්න offer එක අපිට නෑ. මෙහෙ පරාට එකක් රුපියල් 50යි. හිතපං පරාට කීයක් කන්න පුලුවන්ද එතකොට.
යකො පරාට 3යි හොදියි rs 100 මෙහෙ😂😂😂
Meka saivar kadayak nemene bn.
Ithin? 😂😂 Ai uba dan ekama kamata boruwata wiyadam krnne😂😂 dan carrots ganan giyama hama kadekama wadi unane😂😂 saiwar kada wala wenamai, me kada wala wenama nemeine carrot ekama ganakin wadiune😂😂😂 ewage tama terumak nati dewal@@nuwansmanoj
ඉතිං උඹ කාපන් ඔය අඩු කුලේ ජරාවල්..හොඳට බටර් දාල හදපු මිස්ටර් කොත්තු පරාටා අපි කන්නම්..😅
@@watson1212 machn saiver kadavala gaanata galadari vala denne na.eka terum ganin.
aiye mr.kottu eke cheese kottuwe review ekak dannako lagadima.
ඔවට ලිහින් කනිනෙ බොරැ සො දාන මි හරක් බන් 1500 ගමෙ කඩෙන් පරාටා 15ක් වගෙ කන්න පුලුවන් මස් හොදි එක්ක
අපිගියා කිරිබත්ගොඩ ඒකෙ කොත්තු සුපිරි
ඔය වගේද බන් පරාටා කපලා දාලා හොදිත් හොදට දාලා රු.150ට දෙන ප්ලේට් එක😂
Hats off for showing the truth. Keep it up bro ❤
පරාටා 3ක් 150යි
Chama awanam kade wahanawa sure
Parata kalama 🤗🤗
😂 ammo