උමංදාවේ නොදුටු පැතිකඩ!! | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2023
  • This video about උමංදාවේ නොදුටු පැතිකඩ!! | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    For business enquiries - facebook.maguasmr@gmail.com
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎮Gaming Channel - / @magu.gaming
    Magu Highlights - / @maguhighlights
    insta - / malith_amarasinghe
    #asmr
    #eats
    #asmrmukbang
    #eating
    #asmr
    #umandawa
    #foodie
    #food
    #srilanka
    ___________
    Music by @audiobeatofficial
    Watch / Terms of use : • Food Background Music ...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 292

  • @maguasmr
    @maguasmr  7 หลายเดือนก่อน +87

    Promocode - MAGU
    Link - clcr.me/MAGU1
    Promotion By Nzxt Media Zone

    • @nilushiawanthika3140
      @nilushiawanthika3140 7 หลายเดือนก่อน +2

      උමන්දාවෙ item ගනන් ඒව හදන්නෙ ලංකාවෙ හැදෙන fresh බඩු ව්ලින් . ගොඩක් ඔවා හදන්න use කරනෙ එක එක රසකාරක වර්ග එව මිලෙනුත් අඩුයි එකකි ❤

  • @maguasmr
    @maguasmr  7 หลายเดือนก่อน +34

    ෆෝකස් එක පොඩ්ඩක් දාම් දූම් වෙලා යාලුවනේ වැඩිය ගනං ගන්න එපා

  • @Madeyemoodyz
    @Madeyemoodyz 7 หลายเดือนก่อน +1101

    චමාට වඩා මුන් දෙන්නා හොදයි කියන උන් ලයික් එකක් දාන්න❤

    • @ramikarandiv2006
      @ramikarandiv2006 7 หลายเดือนก่อน +22

      කොහොමත් එයාට වඩා හොදයි.🎉 ඌත් හොදයි.

    • @Madeyemoodyz
      @Madeyemoodyz 7 หลายเดือนก่อน +44

      ඔව් බං ඕකා ලගදි වලකජ්ජ ගහනවා සීනි වැඩිවෙලා

    • @aroshanirmal2640
      @aroshanirmal2640 7 หลายเดือนก่อน

      ​@@Madeyemoodyz..පව් යකෝ😂😂

    • @_slscooby_
      @_slscooby_ 7 หลายเดือนก่อน +18

      අනිවාර්යයෙන්ම , මෙයාල video එකක් දානකම් බලාගෙන ඉන්නෙ

    • @DdDds-vy3pi
      @DdDds-vy3pi 7 หลายเดือนก่อน +20

      Yako content 2k 😂

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 7 หลายเดือนก่อน +1

    සුපිරි ... keep it up boys ❤❤😊😊

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 7 หลายเดือนก่อน +25

    අදනම් සුපිරි broo❤ උමාන්දාවෙ review එකක් ගේනාවට thank you❤

  • @LuckyNature1500
    @LuckyNature1500 7 หลายเดือนก่อน +29

    අද කැම් එක focus වෙලා නෑ..ටිකක් blur වෙල පේන්නෙ❤❤

  • @menulee6279
    @menulee6279 7 หลายเดือนก่อน +67

    ❤ උමන්දාවේ quality එකට සාපේක්ෂව ගණන් වැඩියි මගේ නිඟමනය නම් Thanks පුතාලා😊

  • @madcouple-t4z
    @madcouple-t4z 7 หลายเดือนก่อน +1

    සුපිරියක් බ්‍රෝ...

  • @DdDds-vy3pi
    @DdDds-vy3pi 7 หลายเดือนก่อน +3

    Ayye puluwn nam oyala close up look ek video ek madadith dnn kaddi wage packing wl wage ❤ ehem unoth hodai

  • @lfatollyrics
    @lfatollyrics 7 หลายเดือนก่อน +8

    සුපිරි... keep it up brothers ❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @user-th3ku2qs3k
    @user-th3ku2qs3k 7 หลายเดือนก่อน +17

    උමංදාවේ චොකලට් වල කොලිටිය අන්තිමයි 😢🫥

  • @akenamarasinghe5618
    @akenamarasinghe5618 7 หลายเดือนก่อน +2

    තව ඕනේ😅

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 หลายเดือนก่อน +15

    සාදරෙන් පිලිගන්නවට වඩා
    සා...දරෙන් ආ...දරෙන් කෑ...දරෙන් පිළිගත්තා නම් ....🙂♥

  • @akenamarasinghe5618
    @akenamarasinghe5618 7 หลายเดือนก่อน +3

    Maruuu 😂😊

  • @GayaniIresha-ok8xg
    @GayaniIresha-ok8xg 7 หลายเดือนก่อน +1

    Part 3 onaaaaaa😊

  • @rafaelsmith5411
    @rafaelsmith5411 7 หลายเดือนก่อน +1

    Very interesting video Magu 😍😍
    Merry Christmas Magu 🎄🎁🎁

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      Same to you!♥️

  • @Boss_22
    @Boss_22 7 หลายเดือนก่อน +6

    Deshiya dewal agaya karamin Kandos eke hand made chocolate ganna eka watinawa okata wadiya ❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 หลายเดือนก่อน +37

    *Taste එකෙ ලකුණු යන්නෙ මයින්ද මහත්තයට😂👍*

  • @pulamusique
    @pulamusique 7 หลายเดือนก่อน +2

    පුළුවන් නම් මහරගම දෙළුම් බාර් එකේ review එකක් කරන්න. ❤

  • @AnuradhaSanjaya-ph9sq
    @AnuradhaSanjaya-ph9sq 7 หลายเดือนก่อน

    Ubala denna maru bun❤

  • @nipulmayantha3128
    @nipulmayantha3128 7 หลายเดือนก่อน

    Chama hodai bn

  • @Sashitha_Sk
    @Sashitha_Sk 7 หลายเดือนก่อน +3

    Part 3 oni bro ❤

  • @Vimasha_m
    @Vimasha_m 7 หลายเดือนก่อน +7

    Supiri❤️

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน +1

  • @vishanmadhushanka5514
    @vishanmadhushanka5514 7 หลายเดือนก่อน +3

    ❤🎉

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 7 หลายเดือนก่อน +3

    Magu, we need cake challenge man

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @ThatOneAnnoyingMF
    @ThatOneAnnoyingMF 7 หลายเดือนก่อน +2

    3:50 lankawe nikan ice creamuth rate karanam meke taste eka gana idea ekak ganna thibba 🤔

  • @vishanmadhushanka5514
    @vishanmadhushanka5514 7 หลายเดือนก่อน +2

    1st😍

  • @susanthwahumpurage7432
    @susanthwahumpurage7432 6 หลายเดือนก่อน +1

    පාර්ක් 100ක් ඕන❤❤😊🎉

  • @doomsday1668
    @doomsday1668 7 หลายเดือนก่อน

    Part 3 oneeee

  • @keshansadeepa7370
    @keshansadeepa7370 7 หลายเดือนก่อน

    Part 3 oone🎉

  • @olananoori
    @olananoori 7 หลายเดือนก่อน +1

    Apith giya Umandawe..... prizes wadi.... samahara products prize eke hatiyta kisima rahak na..... lunch eka hrima na..... wrdima kiynawa nmei .... eth ynna inna ayta වැදගත් wei... milktofee , panikaju mewa nm hrima rasai.....

  • @Alt_tate
    @Alt_tate 7 หลายเดือนก่อน

    video eka tikk balanna amarui

  • @foodshowsl2353
    @foodshowsl2353 7 หลายเดือนก่อน

    niyamaaaaaaaaaai

  • @lpcookingshow1703
    @lpcookingshow1703 7 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @MG_TIGER
    @MG_TIGER 7 หลายเดือนก่อน +1

    ❤️

  • @user-ud3ii5zf2d
    @user-ud3ii5zf2d 5 หลายเดือนก่อน

    Umandawe hamuduruwo supiri gemak gahanne 🥲 Prices 😮

  • @seththagaming
    @seththagaming 7 หลายเดือนก่อน +1

    Me venne monawada kiyala balan inna mama 😅

  • @venuproduction
    @venuproduction 7 หลายเดือนก่อน

    Part seeya ona😊

  • @user-hz4zx6ze6g
    @user-hz4zx6ze6g 7 หลายเดือนก่อน +36

    උමංදාවෙ කෑම ඔක්කොම ගේන්නෝ..... 🤗🤩

    • @tecworld4817
      @tecworld4817 7 หลายเดือนก่อน

      ඕවා මෙලෝ රහක් නෑ සම්මා බිස්නස්

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 7 หลายเดือนก่อน

      Mila wedi okkoma genawoth hondata thiye😂😂

  • @rskproductions5397
    @rskproductions5397 7 หลายเดือนก่อน +17

    Burger VS Shawarma එකෙන් කන්නකෝ ❤

    • @zillameme5630
      @zillameme5630 7 หลายเดือนก่อน +1

      Shavrama ekanam dan set na unge

  • @SuszGaming
    @SuszGaming 7 หลายเดือนก่อน +1

    අම්බෝ එක... 😂😂 ගූණ එක ...H20 ice පලම්...

  • @onizzbro380
    @onizzbro380 7 หลายเดือนก่อน

    ade camera quality eka chuttak awul brother

  • @mohommadsirisena6598
    @mohommadsirisena6598 7 หลายเดือนก่อน +1

    Umandawa 100 part oniii

  • @EduacademySL
    @EduacademySL 7 หลายเดือนก่อน +22

    Foreign Market එකට ගෙනියන්න තියෙනවා නම් කොච්චර හොඳයි ද 🙃
    සාමාන්‍යයෙන් මේ මිලට ලංකාවේ අය ගන්නවා අඩු උනාට ,
    පිටරට අය කැමති වෙයි ...
    මේක මහා පරිමාණෙන් කරලා අපනයනය කරන්න වැඩපිළිවෙළක් හැදුවා නම් ???
    ලංකාවේ කොච්චර දේවල් තියෙනවද ? ලංකාවේ මිනිස්සු වැඩ නොගන්න එක තමයි අවුල...

    • @horus635
      @horus635 7 หลายเดือนก่อน +2

      එහෙම කරනවනම් උමන්දාව විතරක් නෙමෙයි ඕවා හදන්නෙ තනියෙන් බිස්නස් කරන් යන අය ඕන තරම් ඉන්නවා🙂

    • @EduacademySL
      @EduacademySL 7 หลายเดือนก่อน

      @@horus635
      ඔව් ඒක තමයි කිව්වේ 😌
      මේවට රජයේ මැදිහත්වීම එක්ක විදේශ වෙළෙඳපොළට දෙන්න ඕන කියලා ...

    • @horus635
      @horus635 7 หลายเดือนก่อน

      Anika මහාපරිමානෙන් karanna pahasukam tiyenawad කුඩා හා මද්‍ය පරිමාන ව්‍යාපාර වලට අත දෙනවා වෙනුවට කරන්නෙ උන් උඩට එද්දි තල්ලු කරන එක.🙂

    • @EduacademySL
      @EduacademySL 7 หลายเดือนก่อน

      @@horus635
      පහසුකම් ගැන හිතන්න එපා ..... පහසුකම් එක්ක දියුණු වෙන්න බෑ කාටවත් ...
      රජයේ මැදිහත්වීමකින් තොරව ,
      විදේශ වෙළඳපොලට අවතීර්ණ වෙන ක්‍රම තියෙනවා , ඒ තුළින් විදේශ විනිමය ගේන්න පුළුවන් ක්‍රම තියෙනවා ........
      ළිං ගෙබි මානසිකත්වයෙන් මිඳිලා ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්න ...

  • @Fantasylove.
    @Fantasylove. 7 หลายเดือนก่อน

    Ai video eka blur wela😢

  • @doomsday1668
    @doomsday1668 7 หลายเดือนก่อน

    Aarama kottu review ekak one 😂

  • @wimukthihashan5
    @wimukthihashan5 7 หลายเดือนก่อน +2

    අයියයි මල්ලි food challenge කරොත් මොකද තරගෙට කනඒවා

  • @Shani_Sj
    @Shani_Sj 7 หลายเดือนก่อน +7

    උමන්දාව තනි බොරුවක්.සාමාන්‍ය chocolate recipe එකට තලයි,දෙහියි,කොට්ටම්බා වගේ දේවල් දාලා දේශීය,කාබනික වචන දාලා බොරු marketing එකක් කරනවා.ලංකාවේ මෝඩයෝ අහු වෙනවා.😃

  • @mastorx2260
    @mastorx2260 6 หลายเดือนก่อน

    part 3 onee

  • @Rathnayakanipun-ih9gx
    @Rathnayakanipun-ih9gx 7 หลายเดือนก่อน

    gana nam , hodatama wadi 😮😮😮

  • @user-ie6un6xs2z
    @user-ie6un6xs2z 7 หลายเดือนก่อน +8

    පහුවදාට කලු පාටට බඩ ගියා😂

  • @thusithlrodrian9305
    @thusithlrodrian9305 6 หลายเดือนก่อน

    Biddig app eka mokkda?

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j 7 หลายเดือนก่อน

    Thawath umandawe video ekk genna

  • @himalajayashan2151
    @himalajayashan2151 7 หลายเดือนก่อน

    melbat eka kalayak use karala thiyenava kiyala aiya kivva eka boruvak vage theruna aa

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 7 หลายเดือนก่อน +21

    අයියේ මොරටුව කැම්පස් පරේ රයිස් කඩේ ඵක ගැන video ගෙන්න කො අයියේ මල්ලි හරි ද❤

    • @jonsnow3513
      @jonsnow3513 7 หลายเดือนก่อน +2

      millenium ekada ,

    • @shanakaprince3660
      @shanakaprince3660 7 หลายเดือนก่อน +2

      millenium eke Basthmathi mix rice ekayi, Nasi ek genyi krot hodyi

  • @user-gc7ds6wq6g
    @user-gc7ds6wq6g 7 หลายเดือนก่อน

    Part 3 onii

  • @Gamunuwa
    @Gamunuwa 7 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලො දෙන්නෙක් ❤😊

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน

      ❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 7 หลายเดือนก่อน +27

    මගුරගේ උමන්දා වැඩ බලන්න ආපු සෙට් එක ❤😍 කෝ

    • @maguasmr
      @maguasmr  7 หลายเดือนก่อน +3

  • @dineekahimashi7334
    @dineekahimashi7334 7 หลายเดือนก่อน

    Part 3 danna

  • @buvanekadias5133
    @buvanekadias5133 7 หลายเดือนก่อน

    Ada video eka awul. Boda wela😮

  • @himalajayashan2151
    @himalajayashan2151 7 หลายเดือนก่อน +1

    gammak malliyo

  • @gagansathsara
    @gagansathsara 7 หลายเดือนก่อน +2

    1❤

  • @S_HEHAN
    @S_HEHAN 7 หลายเดือนก่อน

    Supiri

  • @himathsadisa
    @himathsadisa 7 หลายเดือนก่อน +39

    Focus වෙලා නෑ වගේ නේද. මට විතරද බොද වෙලා පෙනුනෙ😐✌️

    • @sl.dinna.
      @sl.dinna. 7 หลายเดือนก่อน +1

      Ow focus vela nh 😢❤

  • @user-gv1cz7db3e
    @user-gv1cz7db3e 6 หลายเดือนก่อน

    Giyoth aniwaren volg ekk ona 🎉❤

  • @amandiwandana937
    @amandiwandana937 7 หลายเดือนก่อน +1

    යන යන හැමතැනම කෑම කඩ කැම හදන්න වෙනම තැනක් තියේ ආරාමේ එහෙම නයි මිරිස් වෙලන්නේ කරත්ත පදින්න තියෙනවා ඒ හරීයේ

  • @noname4661
    @noname4661 7 หลายเดือนก่อน +3

    1 st comment❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 7 หลายเดือนก่อน

    Superb❤

  • @nox6468
    @nox6468 7 หลายเดือนก่อน

    Video qulity 480p madi wage

  • @MiniduBROsl
    @MiniduBROsl 7 หลายเดือนก่อน +11

    ඇයි video එක out of focus වෙලා තියෙන්නෙ?❤❤

  • @HHCEditz89
    @HHCEditz89 7 หลายเดือนก่อน

    Part c one

  • @DEWENDAR___HUB
    @DEWENDAR___HUB 6 หลายเดือนก่อน

    Umandawa vs eliphant haus oni😊

  • @dinushavithana6120
    @dinushavithana6120 7 หลายเดือนก่อน

    Part C one

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 7 หลายเดือนก่อน +4

    හොඳ ම රිවීව් කරන්නෙ මුන් දෙන්න.පිනට කාලා බොරු වර්ණණා නෑ .හොඳ නැත්තං කෙලින්ම කියනව.මිනිස්සු රවට්ටන්නෙ නෑ.සමන්ත බඩ්ඩ හාමුදුරුවෝ ලංකාවෙ මිනිස්සුන්ට බැන බැන හිටියට වැඩක් නෑ මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානට ගුණාත්මක නිශ්පාදන දෙන්නකො.රසත් නෑ නිමාවකුත් නෑ ඒ උනාට අස්ප ගනන්.ඒකරල අපිට බනිනව😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน

    ❤❤❤😅😊

  • @S.KRUSIYA
    @S.KRUSIYA 7 หลายเดือนก่อน +1

    Ganam wadi matah ewahan ekak passe 🤣

  • @prohut3888
    @prohut3888 7 หลายเดือนก่อน

    Focus left video eke

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j 7 หลายเดือนก่อน

    Part 1000 oni

  • @vishwadadalage7304
    @vishwadadalage7304 7 หลายเดือนก่อน

    අද ආතල් 😂🖤

  • @NilanthiMadushankahettiarachch
    @NilanthiMadushankahettiarachch 7 หลายเดือนก่อน +2

    First coment

  • @sana-yg5uc
    @sana-yg5uc 4 หลายเดือนก่อน

    wathegama enna

  • @Hashen..
    @Hashen.. 7 หลายเดือนก่อน +3

    Like 100😢

  • @lazylizard6682
    @lazylizard6682 7 หลายเดือนก่อน +15

    චොක්ලට් නම් ගානේ හැටියට පාඩුයි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน +3

      ඔක්කොම එහෙම තමයි එතන..

  • @RusiduKarnarather
    @RusiduKarnarather 7 หลายเดือนก่อน +1

  • @dilshanrathnayaka7168
    @dilshanrathnayaka7168 7 หลายเดือนก่อน +2

    බොඳ වෙලානෙ අද 😢

  • @biharanethmidivyanjana3582
    @biharanethmidivyanjana3582 7 หลายเดือนก่อน +2

    Ai ochchra video ekak cut karanne. Bln inn amarui ethkota nikn aulne😢

  • @k.d.boystech2445
    @k.d.boystech2445 6 หลายเดือนก่อน

    Part 100 one

  • @vortex-ty9xd
    @vortex-ty9xd 7 หลายเดือนก่อน +1

    9:52 part 100 one kiyana aya👇👇👇👇👇

  • @user-cn5sw4db7o
    @user-cn5sw4db7o 7 หลายเดือนก่อน +15

    උමංදාවේ තව කෑම review ඕනී❤

  • @user-gv1cz7db3e
    @user-gv1cz7db3e 6 หลายเดือนก่อน

    Oyala umandawata awilla balannako ethakota dakinnama puluwan owa hadana heti kurunegala melsiripura thiyenne umandawa templ ek

  • @sllionking4774
    @sllionking4774 7 หลายเดือนก่อน +3

    Ada tikak boda wela neda

  • @manumahitha9979
    @manumahitha9979 2 หลายเดือนก่อน

    Bured wela hadanepa bossa balanakota as dekata amarui

  • @DashParrOfficial
    @DashParrOfficial 7 หลายเดือนก่อน +18

    මටනම් උමංදාවේ කෑම සෙට් නැහැ 😪

    • @SaniiZer999
      @SaniiZer999 7 หลายเดือนก่อน +6

      Ow bn lunu na kama walata...habai ice nam patta umandawe

  • @tharindupiumal8150
    @tharindupiumal8150 7 หลายเดือนก่อน

    Enna padukka deyons ekata

  • @ruitar
    @ruitar 7 หลายเดือนก่อน +2

    අඩේ උමංදාව කියන්නෙ කෑම කඩයක්ද..? කොහෙද කඩේ තියෙන්නෙ?

  • @SmilingBamboo-xy8xw
    @SmilingBamboo-xy8xw 7 หลายเดือนก่อน

    Umandawey kema raha ne bn.
    Ganath wedi...

  • @swoosh-lw7mx
    @swoosh-lw7mx 6 หลายเดือนก่อน

    Umandawe gom bettakanuth ice cream hadai issrhata😂

  • @onesecond5892
    @onesecond5892 7 หลายเดือนก่อน

    Ada video eke zooming aulak thiyenawa wage guys 🤔

  • @shevinyohan9953
    @shevinyohan9953 7 หลายเดือนก่อน

    Cam eka aul ne