Podino ( පොඩිනෝ ) - Sanduni karunarathna [Lyric Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 487

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +145

    එකපාරක් කියෙව්වොත් ආයෙ පාරක් කියවන්නෙ නැති පොතක්❤️❤️🔥

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +9

      ඔව් කියවන්න බෑ...

    • @statesshortvideo6493
      @statesshortvideo6493 ปีที่แล้ว +8

      ඒක ඇත්ත

    • @Music-wu7nm
      @Music-wu7nm ปีที่แล้ว +6

      𝚊𝚝𝚝𝚖 𝚊𝚝𝚝𝚔🥺❤️‍🩹

    • @MaduShani-kt8su
      @MaduShani-kt8su ปีที่แล้ว +9

      ඔවු ඒ තරමටම සංවෙදි කරවන පොතක්.ඇඩෙනවා

    • @hasithnimhara2764
      @hasithnimhara2764 ปีที่แล้ว +6

      මේක සීරියස් ඇත්තක් ❤

  • @shashmidileka8938
    @shashmidileka8938 3 ปีที่แล้ว +165

    සෙංකොට්ටං නොකිව් දෑසින් නොමැත පළක්,ලොවේ සිටිනා පොඩිනාලා හට මෙය උපහාරයක්ම වේවා!!

  • @SanduniKarunarathnamusic
    @SanduniKarunarathnamusic 3 ปีที่แล้ว +159

    Thank you everyone for lovely comments 💕 "පොඩිනා" නිර්මාණයට දායකත්වය දුන් සියලු දෙනාටමත්, "පොඩිනා" ට ආදරය ලබා දෙන සියලු දෙනාටමත් බොහොම ස්තූතීයී! Stay Tuned!
    -Sanduni

  • @erangamadushan9537
    @erangamadushan9537 3 ปีที่แล้ว +53

    සිංදුව විතරක් නෙවෙයි කමෙන්ට් ටික දකිද්දි හරිම අාඩම්බරයි අදටත් රසවින්දනය විඳන්න කොටසක් ඉතිරිවෙලා ඉන්න එකට.. ස්තූතියි ඔබ සැමට..

  • @malshiherath7176
    @malshiherath7176 3 ปีที่แล้ว +192

    "නුඹ දැකගන්ට විතරයි මං පා ඇද්දේ"
    සැබැවින්ම ආදරය කල තැන් වල මල් පිපුණේ නැත.ඒවා ගව් ගණන් ගැඹුරට මුල් ඇද , අහසක් උසට රූස්ස ගසක් වී පොලවට සෙවන දුන්නා පමනි.එවන් බොහෝ තැන්වල ඇත්තේ ඒක පාර්ශ්වික ප්‍රේමයන්‍ ය.එකිනෙකට පර්‍යාය පද සොයමින් මොහොතින් මොහොත ගැටගසා ගත් ජීවිතය . නිහඬව න්සොල්මනේ රූස්සෙට වැඩෙන්නට උන්ට සවිය වූයේ උන්ගේම හිත් ය.උන් හට දසත සුවඳ විහිදුවන්නට මල් පුබුදුවාලීමට අවැසි වූයේ නැත.කෙටියෙන්ම යත් , උන්ට උන් ඉන්නවා යැයි ලෝකයට කියන්නට උවමනා වූයේද නැත.සැබෑ ප්‍රේමය නම් තම සිතෙහි නිකෙලෙස්ව උපන්,තනිව දරාගත් , තනිව රැකගත්, අවසන තනිවම ලියලමින් තනිවම නැගීසිට, තනිවම ගමන් යන ආත්මයන් ය.ඉඳින්සැබෑ ප්‍රේමය කල උන් නිසොල්මනේ නිවෙනු ඇත !
    ~ මල්ෂී ~

    • @Buncheey
      @Buncheey 3 ปีที่แล้ว +3

      මල්ෂී.....😎😁

    • @nimeshikaudayangani9068
      @nimeshikaudayangani9068 3 ปีที่แล้ว +2

      Lassanai adahasa

    • @hemanthasenapathi
      @hemanthasenapathi 3 ปีที่แล้ว

      uputa gannam awasarada? lassanai adahasa

    • @thivankarangadara5634
      @thivankarangadara5634 3 ปีที่แล้ว +1

      එකඟයි ❤

    • @shanjayananda1262
      @shanjayananda1262 3 ปีที่แล้ว +1

      Wow Malshi ඇත්තටම ගොඩක් ලස්සනයි ♥️ ඒ වගේම තේරුමත් 😍

  • @kushlanihettiarachchi
    @kushlanihettiarachchi 3 ปีที่แล้ว +95

    එදා සෙංකොට්ටන් කියවද්දි පොඩිනා ගැන දැනිච්ච වේදනාව අදත් ආයිමත් මගෙ හිත රිද්දුවා..
    නිර්මාණය අපූරුයි.. ♥️

  • @janithkodikara4675
    @janithkodikara4675 3 ปีที่แล้ว +32

    "සෙංකොට්ටං...." පොත කියවලාම
    "පොඩිනෝ...." අහන්න 🥺🖤🖤

  • @harshaakariyawasam6322
    @harshaakariyawasam6322 3 ปีที่แล้ว +166

    රාගය දොළේ සෝදා යැව්වත් පොඩිනෝ
    ගලපිට මොණරු රැගු හැටි හීනෙන් පෙනෙනෝ
    වෙරහැර වදුල මරුගල හීනෙන් දකිනෝ
    නිදි නැහැ-කම්බාය මා ගෙල සිර කරනෝ......
    හක්ගෙඩි දුටිමි ඒ යට පපුගැබ නොදැක
    රාගය දුටිමි ඒ යට ප්‍රේමය නොදැක
    මා දැකගන්ට ආ නුඹෙ ආලය නොදැක
    මහසෝනෙකුට නුඹ පෑයෙමි පවු නොදැක ........
    සිරකර තුරුණු කය පණ නැති උගෙ උකුළේ
    රෑ ඉකිලන්ට ඇති සිහි කර කර ආලේ
    සත් අවුරුද්ද මා ලෙය රැකි නුඹෙ තුරුලේ
    පොඩිනෝ නුඹ නෙවෙයි ....මං වෙමි හීන් කුලේ.......
    (මරුගල පහළ මිහිදන් කළ රාගික ප්‍රේමයේ ආලයේ සෙවණැලි පෙනි පෙනී විදවන ඔහු-රතුමහත්තයාගේ පාපොච්චාරණය )-✍️ HK

  • @lakshikarashiprabha4501
    @lakshikarashiprabha4501 3 ปีที่แล้ว +205

    අද මේ සිංදුව මේ විදියට අහනකොට මට සෙංකොට්ටන් එකේ පොඩිනව මැවි මැවි පෙනුනා. මේක ඒ තරම් ලස්සන නිර්මාණයක් 💫♥️💐

  • @PrincessesGlamour
    @PrincessesGlamour 3 ปีที่แล้ว +66

    පොතම විනාඩි 4 න් 🖤🖤🖤

  • @Poorni-j6o
    @Poorni-j6o 3 ปีที่แล้ว +121

    සෙංකොට්ටං කියවූ කවියෙකුගෙන් මෙවැන්නක් බිහිවීම අරුමයක් නොවේ යැයි සිතේ... ඒ සංගීතය... පදවැල්.... සියල්ලම කැටිව ඇහෙන්නේ පොඩිනාගේ ම හඬ සේ දැනේ...

  • @kasunhansaja7865
    @kasunhansaja7865 3 ปีที่แล้ว +49

    "සෙන්කොට්ටං" මේ දශකයේ මා කියවූ විශිෂ්ටතම නිර්මාණයක් ❤️

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +30

    සෙංකොට්ටං ලියපු අතට බුදුසරණයි. මස්ඉඹුල මහත්තය දුන්නෙ ජීවිතේ නොලද අත්දැකීමක්. ගීතය පොත නොකියපු අයව හොයාගෙන කියවන්න පොළඹවනවා. මේ නිර්මාණ වලට අගයකිරීමක් ලැබිය යුතුමයි.👆

  • @kasunkarunarathne8572
    @kasunkarunarathne8572 2 ปีที่แล้ว +34

    මාව නැවතත් අවුරුදු 6ක්‌ අතීතයට රැගෙන ගියා. රෑ 10ට පොත කියවන්න අරන් නිදි වරාගෙන උදේ පාන්දර වෙනකම් කියවද්දි පැය කීපයක් තිස්සේ හිතට දැනුන හැගීම් මිනිත්තු 3කදී දැනීමට සැලැස්වූ විශිෂ්ට නිර්මාණයක්‌

    • @Anuththara745
      @Anuththara745 หลายเดือนก่อน

      රෑ 10 ට පටන් ගෙන ඉවර කරේ පාන්දර 3 ට.. ❤

  • @T.vidu27
    @T.vidu27 2 หลายเดือนก่อน +4

    මේ සිංදුව ඇහුවම comment එකක් නොදා යන්න බැරි වුනා...
    කියන්න කණගාටුයි .. මේ සිංදුව release කරලා අවුරුදු 3කට පස්සෙ තමා මට මේක හම්බ වුනේ...
    මේවා trending යන්න ඕන නිර්මාණ... 😢
    සෙංකොට්ටන් ...😢 එකපාරයි කියෙව්වෙ .. කියවලා ඉවර වෙද්දි ඇඬුණා... එදා වගේමයි මේ සිංදුව අහද්දි කඳුළු ආවෙ දන්නෙම නැතුව😢
    ඒ පදරචනය..📄
    ඒකටම ගැළපෙන music එකක් ඒ voice එක එකතු වුනාම ඒක වෙනම රහක්.....🙂🙂🙂
    මස්ඉඹුල සර්, සර්ට කොහොම ස්තූති කරන්නද
    ✍️✍️✍️📒
    Respect 🙏
    ආය පාරක් පොත කියවන්න අතට ගත්තත් ආපහු තියන්නෙ ඒ feeling එක දරාගන්න බැරිකමට😢
    ඒත්......
    තාමත් "පොඩිනා" ජීවමානයි 😊
    පාඨක හදවත් තුළ .....🤍
    හරියට සෙංකොට්ටන් කහටින් ඇඳුන පැල්ලමක් වගේ 🥹🥹

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +88

    තරිඳු කියන නමට ආඩම්බරයක්... 😍

    • @shehandamsara3695
      @shehandamsara3695 3 ปีที่แล้ว +11

      දම්සර කියන නමටත් ආඩම්බරයක්❤😊

    • @tvnathreviews
      @tvnathreviews 3 ปีที่แล้ว +4

      @@shehandamsara3695 🤗

  • @anushasanjeewani855
    @anushasanjeewani855 2 ปีที่แล้ว +10

    අවුරුදු දහයකින් ආයිමත්
    පොඩිනගෙ දුක...
    ඒ ආදරේ දුක
    ඒ මරණයේ දුක...
    අලුත් උනා...

  • @koojanapataliweerawardhane4898
    @koojanapataliweerawardhane4898 3 ปีที่แล้ว +70

    පොත කියවද්දි මුලින් පොඩිනා ගැන දැනුන හැගීම නෙවෙයි අන්තිමට දැනුනෙ... ඒත් ගීතය පුරාම පොඩිනා ගැන දැනුනෙ අනුකම්පාවක්...

  • @nirudi7728
    @nirudi7728 3 ปีที่แล้ว +36

    ජීවිතයේ අවසන් හුස්ම යන තුරු ආදරේ හොයපු ,හොයාගෙන ගියපු පොඩීනා.

  • @WasanthaAlwis-k5b
    @WasanthaAlwis-k5b 2 หลายเดือนก่อน +3

    මම මගෙ ජීවිතේ ප්‍රතම වතාවට කියවපු හිතට වැදුනු පොතක් . හිතට තවත් පාරක් කියවන්න හිත දෙන්නේ නැහැ , ඒ තරම් මේ සෙංකොට්ටං පොත හිතට වැදුනා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @shanikapeiris3716
    @shanikapeiris3716 3 ปีที่แล้ว +99

    පොත කියවලා තිබ්බ නිසාමද මන්දා ගොඩක් හදවතට දැනුනා..හරිම වේදනයි..පොතට හානියක් නොවෙන්න කරපු සුපිරි නිර්මානයක්..❤❤❤ආදරෙයි මේ නිර්මාන කරන්න දායක වෙන හැමෝටම

    • @thepositivepeach6253
      @thepositivepeach6253 3 ปีที่แล้ว +4

      Potha mokaka de

    • @shanikapeiris3716
      @shanikapeiris3716 3 ปีที่แล้ว +5

      @@thepositivepeach6253 සෙංකොට්ටං / මහින්ද ප්‍රසාද් මස් ඉබුල.

    • @thepositivepeach6253
      @thepositivepeach6253 3 ปีที่แล้ว +2

      @@shanikapeiris3716 thanks

    • @99Beats
      @99Beats 3 ปีที่แล้ว +1

      ❤️

  • @shenufdo1926
    @shenufdo1926 3 ปีที่แล้ว +12

    පටන් ගන්නකොට පොඩිනා ගැන තිබ්බේ වෙනම අදහසක් අවසානයට යනකොට පොඩිනා ගැන තිබ්බේ අනුකම්පාවක් වැනි හැගීමක් කතාවේ අවසානයට එනකොට පපුව හීතල වෙලා ගියා මට දැනුන හැටියට ප්‍රේමය මිනිස්සු ජීවත් කරන්නත් මරලා දාන්නත් පුළුවන් ලොකුම ආයුධයක් කියන එක ☹️ ගොඩක් දේවල් හිතුනත් වචන කරන්න තෙරෙන්නේ නෑ ❤️
    එක දවසින් කියවලා ඉවර කරපු එකම පොත වගේම කදුළක් කළකිරීමක් වේදනාවක් ගෙනාව ලස්සන පොතක්❤️
    සුබ පැතුම් තරිදු අයියේ❤️ දිගටම මේ වගෙ සින්දු බලාපොරොත්තු වෙනවා❤️

  • @damsensanjula1043
    @damsensanjula1043 3 ปีที่แล้ว +104

    ඇයි මේ වගේ සින්දු trending එන්නේ නැත්තේ? ලංකාවේ මිනිස්සුන්ගේ මොකක් හරි අව්ලක් තියනවා

    • @diwankakowshika
      @diwankakowshika 3 ปีที่แล้ว +4

      මිනිසුන්ගෙ රසවින්දනයෙ තමා අවුල තියෙන්නෙ

    • @oshadiviloka9679
      @oshadiviloka9679 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත

    • @shanikapeiris3716
      @shanikapeiris3716 3 ปีที่แล้ว +5

      මේවා මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් අපිටම තමා..මටත් අහම්බෙන් මේ චැනල් එක අහු උනේ..ඒ නිසා ශෙයාර් කරනවා..

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 3 ปีที่แล้ว +3

      මොකක් හරි ඕපයක් නම් trending වෙයි 😑

    • @yuvindumihijaya
      @yuvindumihijaya 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත😥😔

  • @CreativeRosh
    @CreativeRosh 3 ปีที่แล้ว +11

    ළඳුනේ, පොඩ්ඩියේ කියන සින්දු දෙක මුලින් අහපු දවසේ ඉඳල අදටත් ඒ විදියටම රස විඳිනවා.. ඒකට අද තව එකක් එකතු උනා..❤

  • @gayanidezilva
    @gayanidezilva 3 ปีที่แล้ว +7

    පොඩිනො කොහේහරි ඉපදියන් ආයේ
    පිං කරලා නිවන්පුර යන්ට 🥺🥺

  • @tharangaekanayaka4024
    @tharangaekanayaka4024 3 ปีที่แล้ว +46

    මට තේරෙන්නෙ නෑ මේක අහද්දි මට ඇඩෙන්නෙ මොකද කියලා..හරි අපූරු නිර්මානයක්..❤️

    • @shanjayananda1262
      @shanjayananda1262 3 ปีที่แล้ว

      පොත කියවපු නිසා වෙන්න ඇති ♥️

    • @Music-wu7nm
      @Music-wu7nm 3 ปีที่แล้ว

      Matath terenne ne eknm😢

    • @mudithaariyarathna7301
      @mudithaariyarathna7301 2 ปีที่แล้ว

      පොත කියවලා මේක අහනකොට පිස්සු හැදෙනවා.ඒ වේදනාව🥲🥲🥲

    • @DAfromCeylon
      @DAfromCeylon 8 หลายเดือนก่อน

      මටත්.. ඇයි මන්ද කදුලු එන එක නවත්තගන්න බෑ.. පොත බලපු නිසා සහ මියුසික් එක නිසා වෙන්න ඇති.

  • @vilashifernando8754
    @vilashifernando8754 3 ปีที่แล้ว +21

    පොඩිනාගේ සානුකම්පිත ආත්මභාෂණයක් 💯❤

  • @Zudeshfernando
    @Zudeshfernando หลายเดือนก่อน

    වචන වලින් කියන්න බැරි මොනවදෝ දෙවල් ගොඩාක් හිතට අවා🥀 “සෙංකොට්ටං"

  • @ruwirakanishka7537
    @ruwirakanishka7537 3 ปีที่แล้ว +15

    මුලින් ඇහෙන ලීඩ් පාට් එකත් එක්ක එකතු වෙන ලස්සන වොයිස් එකක් උඩැක්කියක් අස්සෙන් ගානට පෙරිල ඇවිත් කර්ණ පටහ පටලය කම්පනය කරනවා. ඒවා මොළය හරහා එන්නෙ නැතුව කෙලින්ම ඇවිත් පපුව මැද හිරවෙනවා. නිමිත්ත හරියට අහුලගන්න බැරුව දගලද්දි..... ඔන්න මොළයෙන් පණිවිඩයක් එනවා.....
    ඔව් දැන් මං සෙංකොට්ටන් කියවන්න යනවා......
    Nice team work guys... Proud of you as a Sylvestrian ❤️

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +22

    සෙංකොට්ං ⁣පොතේ මතක නැවත නැවතත් මතක් වුනා.ගී පද රචනයයි සංගීතයයි ගායනයයි විශිෂ්ඨයි ...
    දම්සර කියන්නෙම විශිෂ්ඨයෙක් ආදරෙයි සහෝ .....❤❤👍

  • @thashmisuduwella_official
    @thashmisuduwella_official 3 ปีที่แล้ว +36

    රත්වුනු යකඩ නුඹේ අයිතිය උඩ නැටුවා.. හුස්මට කලින් උන් මගේ හදවත මැරුවා..❤️❤️
    තවත් අපූරුම නිර්මාණයක් අයියේ ..ජයම වේවා..🙏

  • @RanganaSusantha
    @RanganaSusantha 3 ปีที่แล้ว +6

    පොත කියවද්දි හදවතට දැනුනු දරාගන්න බැරි වේදනාව ආයෙමත් මේ නිර්මාණය තුළින් හදවතට දැනුනා..

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 ปีที่แล้ว +5

    "නුඹ දැකගන්න විතරයි මා පා නැග්ගෙ"
    "හාදු දුන් නලල පුපුරා ලේ ගැලුවා"
    "හුස්මට කලින් උන් මගේ හඳවත මැරුවා"
    ඒ පේලී තදින්ම දැනුනා
    ඒ ඛේදවාචකය ආයේමත් දැනුනා

  • @eleenashamen4808
    @eleenashamen4808 3 ปีที่แล้ว +14

    තනි වචනෙන් කිව්වොත් මේව තමයි
    නිර්මාණ ❤️👌

  • @kumuduekanayaka6207
    @kumuduekanayaka6207 2 ปีที่แล้ว +7

    "පොඩිනා" ඒ දැනුන වේදනාව අලුත් වෙලා එක පෙළට මතකෙට ගලාගන එනවා ඒ චරිතය.සාර්ථක සහා නිර්මාණ ශීලී හැකියාවක්

  • @shashiniwijesinghe8555
    @shashiniwijesinghe8555 3 ปีที่แล้ว +15

    පොතට කිසිම හානියක් නොකර ලියපු ලස්සන පද පෙලක්, හදවතට කතා කරපු ගායනයක්, සුන්දර තනු නිර්මාණයක්....🌺🎶
    තෙරුවන් සරණයි....💫

  • @chamitanidewagedara9712
    @chamitanidewagedara9712 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි. සෙංකොට්ටන් කියවන කොට හිතේ ඇඳුනු පොඩිනා ම හිතේ ඇඳුනා😢💕

  • @hasithaabeysinghe4303
    @hasithaabeysinghe4303 3 ปีที่แล้ว +20

    නිතර අහන Playlist එකට තවෙකක් මෙසේ එක් විය🖤🖤

  • @enuvinimsandi3759
    @enuvinimsandi3759 หลายเดือนก่อน +3

    ආලය කරපු තැන්වල මල් පිපුණෙ නැත
    අහසක් උසට රූස්ස ගස් වැඩී ඇත
    ඔහු දැක ගන්න පමණක් උවමනා ඇත
    එ නිසා දරුවා සමග පොඩිනා එන්න ඇත
    මේ යන දිගු ගමන තුළ ඇයගේ මරුවා
    සිටිනා බවක් ඇය දැන උන්නේ නැතුවා
    ඔහු හට පොඩිනා එතරම් ආලය කෙරුවා
    ආලයේ මරුවා ඇවිදින් ඇය කැටුව ගියා
    (අනගිහාමිගේ සිත)
    රාගය දුටුවා ඒ තුළ ඇති පෙම නොදැක
    හක්ගෙඩි දැක්කා ඒ තුළ පපු ගැබ නොදැක
    සත් වසරක්ම ඔබ රැකි ඒ ලෙය මගෙද?
    එතරම් ආලයක් කෙරුවද පොඩිනා මට?
    පසුවට ලියමි.......,
    නම්බු නාම නැති මුත් පොඩිනගේ ආලේ
    පොඩිනෝ නුඹ නොවෙයි ඔහු වෙයි හීන් කුලේ
    පොඩිනා ජීවමානයි හදවත් ඇතුලේ
    සෙංකොට්ටං කහට පවතී හද පතුලේ
    Nimsandi✍️

  • @isurugimhana7115
    @isurugimhana7115 3 ปีที่แล้ว +37

    ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ ❤️

  • @sandamali7829
    @sandamali7829 2 ปีที่แล้ว +3

    හදවතට දැනෙන නව කතාවක් වගේම එහි සංවේදීම පරිච්ඡේදය හදවත ස්පර්ශ කළ ලෙසම රූප පද හා හඩ මුසුව අතිශය සාර්ථකයි.🤎🖤

  • @dilhanisamaranayaka1480
    @dilhanisamaranayaka1480 2 ปีที่แล้ว +3

    පොතක් නෙමේ මේක ගැහැනියගේ සැබෑ ආදරය, මට දැනෙන්නේ එහෙමයි,,,, පොඩිනා ගේ ඉවසීම පුදුමාකාරය,,,,

  • @indunilsanjeewaweerawardha6152
    @indunilsanjeewaweerawardha6152 3 ปีที่แล้ว +6

    වගුරට ප්‍රේමියට පස්සෙ මං දැක්ක රහම නිර්මානය...

  • @indumadura3286
    @indumadura3286 9 หลายเดือนก่อน +1

    මන් දන්නේ නැහැ කොච්චර පාරක් මන් මේ සිංදුව අහලා තියෙනවා ද කියලා ඒ තරම් පිස්සුවක් ...ස්තුති තරියා මේකට දිලා තියන සාත්තුවට සද්දෙන්...අනික ඒ කටහඩ තනිකරම හ්ම්ම්ම් ජයවේවා

  • @sachindamadushan137
    @sachindamadushan137 2 ปีที่แล้ว +1

    මම මීට කලිම් මේ සිංදුව අහලා තිබ්බත් කිසිදෙයක් තේරුන්නෑ මේ සිංදුව ගැන අද වෙනකම් . අද තමා සෙංකොට්ටං පොත කියෙව්වේ කියවපු ගමන් හොයාන ආවේ සිංදුව. සිංදුවෙ වචනයක් වචනයක් ගානේ පොඩිනගෙ මුලු ජීවිත කතාවම මැවිලා පේනවා ... ස්තූතියි ගීතයට !!❤️

  • @ranithrithilakarathne1103
    @ranithrithilakarathne1103 3 ปีที่แล้ว +6

    මේක සිංදුව පුරාවටම සෙංකොට්ටං කතාව පොඩිනාව මැවි මැවී පෙනුනා, ඒ පොත කියවද්දී දැනුණ හැඟීම ඒ වගේම දැනුණ සිංදුව පුරාවටම.හරිම ලස්සනයි ❤️❤️

  • @edirimannagechandralatha7252
    @edirimannagechandralatha7252 3 ปีที่แล้ว +7

    පොත කියවද්දී දැනුණ වේදනාව ම දැනුණා.. 🥺❤

  • @vishmipathirana3271
    @vishmipathirana3271 3 ปีที่แล้ว +17

    " හුස්මට කලින් උන් මගේ හදවත මැරැවා "
    මම දන්නෑ මෙහෙම ලියන්න පුලුවන් ද කියලා මිනිස්සුන්ට ....ඒ තරම් දැනෙන වචන.......... ආයෙත් පොඩිනා හිත පෑරැවා..... හදවතටම කතා කරන හඬක්...... ❤❤❤❤

  • @kavindaindunil2356
    @kavindaindunil2356 3 ปีที่แล้ว +4

    මචං.. උඹේ සිංදු වලට ගොඩක් ප්‍රිය කරන්වා.. ඒ වාගේමයි මේකටත්.. ඒත් සෙංකොට්ටන් කියවපු කෙනෙක් මේක අහද්දී මැවෙන රූපක ඔක්කොම මැකෙනවා මේ cover photo එකට.. ඒකේ මොකක්දෝ නොගැලපීමක් තියන්වා..
    නිර්මාණය ලස්සනයි..
    උඹට ජය..

  • @niroshmadhushan6170
    @niroshmadhushan6170 3 ปีที่แล้ว +2

    පොඩිනගෙ කතාව ලේ වලටම දැනුනා ස්තූතියි තරිඳු අයියා... හැමදාම රසම තැන් අල්ලල. හදවතටම අනිනවට... මේව කවදාවත් ට්‍රෙන්ඩිං ආවෙ නැතුවට.. හැමදාම අපෙ හදවතේ ට්‍රෙන්ඩිං tharindu damsara

  • @geethikathushari1448
    @geethikathushari1448 ปีที่แล้ว +3

    ගැහැණු කෙතරම් ශක්තිමත් උනත් ආදරය ඉදිරියේ දුර්වලයි . පොඩිනා කාර්යශූර, හිත හයිය තරුණියක් උනත් දෙමාපිය අවවාද අමතක කොට හැගීම් වලට වහල්වී නමවත් නොදන්නා තරුණයෙකු සමග තනිවීම මොනතරම් අනුවණ කමක් ද? විපතේ ආරම්භය එයයි

  • @madaramillawabandara1781
    @madaramillawabandara1781 3 ปีที่แล้ว +2

    පොත කියවද්දි දැනුන වේදනාව ආයෙත් අලුත් වුනා වගෙයි මට දැනුනෙ 🥺 හරිම ලස්සන සංවේදී සින්දුවක් 👍well done ♥️

  • @solotraveller7345
    @solotraveller7345 2 ปีที่แล้ว +3

    මම මේ සිංදුව මුලින්ම අහන්නේ මගෙ යාලුවෙක් දාපු වීඩියෝ ස්ටේටස් එකකින්.. ඒත් මම දැනං හිටියෙ නැහැ මේක පොඩිනාගෙ කතාව කියලා. ඒත් මම ඒ සිංදුව අහන් ඉද්දි මට මතක් උනෙ පොඩිනාගෙ අන්තිම මොහොත..පොත කියවද්දි මගෙ ඔලුවෙ ඇඳුන චිත්‍රයම එවෙලෙ මගෙ ඔලුවට ආවා..යාලුගෙන් "මොකක් ද ඒ සිංදුව" කියල ඇහුවෙ සම්පූර්ණ සිංදුව අහන්න බලාගෙන..හිතාගන්න බැරි වුනා..
    "ඒ පොඩිනා බං"...!! 😍❤ 😢

  • @lahirusandaruwan1298
    @lahirusandaruwan1298 3 ปีที่แล้ว +27

    සෙංකොට්ටන් 🥺♥️

  • @bharanihansamala
    @bharanihansamala 3 ปีที่แล้ว +6

    මතක අවුලවා හදවතට කතාකරන හොඳම ගායකයා #තරිඳු දම්සර 🥺💙

  • @රැඩිකල්-ට7ඣ
    @රැඩිකල්-ට7ඣ 3 ปีที่แล้ว +8

    සෙංකොට්ටන් ....ආගමක්....💙
    ඒ පද වැල 🤟

  • @oshadhiwimaladharma5212
    @oshadhiwimaladharma5212 3 ปีที่แล้ว +9

    හිරිගඩු පිපෙනව දෙයියනේ🥺 .මාරම ලස්සනයි🥺 ❤

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 3 ปีที่แล้ว +11

    කාංචනා අක්කා දාලා තිබ්බා සෙංකොට්ටං පොත කියවලා මේ සිංදුව අහන්න කියලා❤️ඒත් මන් ඒ පොත කියවලා නැති උනත් මේ සින්දුව හොයාගෙන ආවා💙හරිම ලස්සනයි ! හිතට හුගක් දැනෙනවා. ඉදිරියටත් මේ වගේ වටින ගීත නිර්මාණ බලාපොරොත්තු වෙනවා! සුභ පැතුම්😊
    අහ්හ් පොත අනිවාරෙන් හොයාගෙන කියවන්නම ඕන😁

  • @lavangamadhavie7070
    @lavangamadhavie7070 3 ปีที่แล้ว +4

    ගල පිට මොනරු තාමත් ඉන්නව පොඩිනෝ...🙃❤️

  • @thilakshanasewwandi2662
    @thilakshanasewwandi2662 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ පොත කියෙව්වමත් දැන්නෙ කොයි තරම් වේදනාවක්ද ඒක ඒ විදිහටම සිංදුවෙන් සමීප උනා🥺❤️❤️

  • @gayashini_fernando
    @gayashini_fernando 3 ปีที่แล้ว +2

    ඒක අහනකොට ඇස් වැහිලා ඔලුවත් වැනෙනවා කතාව සීඝ්‍රගාමීව චිත්‍රපටයක් වගේ දුවනවා ❤️😍😍

  • @gihanweerakoon844
    @gihanweerakoon844 ปีที่แล้ว +1

    සින්දුවට ගැලපෙනම voice එක හම්බෙලා 💫🥺❤️

  • @pasindunanayakkara4463
    @pasindunanayakkara4463 2 ปีที่แล้ว +7

    සෙන්කොට්ටන් පොත වගේම මේ සින්දුවත් පිස්සුවක්
    පොඩිනට උන දේ මේකෙන් දැනෙන්නම කියල තියෙනව❤️

    • @viharaa8104
      @viharaa8104 ปีที่แล้ว

      දැනෙනව ඇඟේ හිරිගඩු පිපෙන්නම❤️‍🔥

  • @himanshideshanjalee4727
    @himanshideshanjalee4727 ปีที่แล้ว +2

    පොතෙන් දැනුන හැගීම් සිංදුවෙනුත් දැනෙන්න තරම් සමීප උනා🌹💓

  • @dulshanhansaka2810
    @dulshanhansaka2810 3 ปีที่แล้ว +24

    මෙවැනි ගීත තව තවත් බිහි වේවා ❤️

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 2 ปีที่แล้ว +1

    කවී සිතක රුව මියැසියක වී සිත ලඟ දඟකෙරුවා ....
    හිමි වු කුල මල මත ජිවය ගෙවුවා .....
    පොඩිනෝ නුඹෙ ඉරනම දුටු මා කදුළු සැඟවූවා.......
    ✍️චන්දික

  • @SANDALANKA-j5g
    @SANDALANKA-j5g ปีที่แล้ว +1

    මේ තාක් මන් කියවපූ ලස්සනම පොතක් හරියට දුක හිතෙනවා ..😢 මේ දැන් මතක් වෙද්දිත් ඇඩෙනවා😖😭😭😞

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 ปีที่แล้ว +1

    හිට් නොවන නමුත් හාර්ට් බීට් හීට් කරන සිංදුවක්. 🙏🖤 ඇයි දෙයියනේ මේවා හිට් නොවෙන්නෙ? අවාසනාවන්ත මිනිස්සු, මෙච්චර රහක් විදින්න හුගක් උන්ට පිනක් නෑ 🖤

  • @praveendarshan6664
    @praveendarshan6664 3 ปีที่แล้ว +3

    මේ නිර්මාණය youtube ගතකරපු දවසේ ඉදන් තාමත් සැරෙන් සැරේ අහනවා. ඒකේ වචන ලස්සන කතාවක් මට මවනවා. සැරෙන් සැරේ අහද්දී කතාවේ කලින් මග හැරුණු දේවලුත් සැරෙන් සැරේ අහුවෙනවා. නැත්තම් එහෙම දැනෙනවා.
    "රතුවුනු යකඩ නුඹේ අයිතිය මත නැටුවා..."
    මන් විශවාස කරනවා මෙකේ තියන සංවේදීම වචන ටික මේ ටික කියලා....මට දැනුනේ නම් ඒ විදියට...
    මේක අහන්න මේ එන හැම සැරේම මන් බලනවා මේකේ views , comments . පළවෙනි දවසේ , views ලක්ශ කීපයක්ම එන්න තියන තවත් සින්දුවක්මයි කියලා හිතුනු සිතුවිල්ල තාම එහෙම්මමයි. ඒත් එක ලක්ශෙකින් භාගයක්වත් තාම නෑ...තේරෙන්නේ නෑ ඇයි කියලා...
    TH-cam වල අහන දහසක් සින්දු අතරේ ඒ එක්කටවත් කොම්මෙන්ට් නොදා මේ කොම්මෙන්ට් එකට මෙතන නැවතුනේ...කියන්න. මේ නිර්මාණ ආයේ අයේත් රස විදින උන් ඉන්නවා. 🖤 ලංකා දිල්රුක්ශි, සදුනි කරුනාරත්න සහ තරුදු දම්සර ... නැවත නැවතත් ස්තූතීයි 🖤🙏

  • @popcorntime5437
    @popcorntime5437 3 ปีที่แล้ว +4

    තව සෙංකොට්ටන් සින්දුවක් තියනවා ඒකත් අහන්න . මේ වගේම ලස්සනයි.💆

  • @sapnakaluarachchi7709
    @sapnakaluarachchi7709 ปีที่แล้ว +1

    සෙන්කොට්ටන් කියන්නෙ කියන්න වචන නැති අතිවිශිශ්ඨ නිර්මාණයක් ❤

  • @ravindulakmal3518
    @ravindulakmal3518 3 ปีที่แล้ว +46

    තාමත් මස්....ගෙන් මම අහන ප්‍රශ්නේ..පොඩිනා මැරුවේ ඇයි?😐😑💔

    • @harshadias7802
      @harshadias7802 3 ปีที่แล้ว +19

      අනගිහාමි දැනගත්තා පොඩිනා අනගිහාමිගෙ උනුහුම හොයන් එන අවසාන වතාව නෙවෙයි මේ කියලා. අනගිහාමි හොඳ හැටි දන්නවා පොඩිනා මේ කරන වැඩෙන් ඔහුගෙ පවුල් ජීවිතය ඇතුලු සියලුම දේට වින්නැහියක් වෙන බව. ඉතින් ඒකයි අනගිහාමි ඒ තීරණය ගත්තෙ අනගිහාමිගෙ හිතේ පොඩිනාකෙරේ කවදාවත් අනුකම්පාවක් තිබුනේ නැහෑ!

  • @jananimadushani4375
    @jananimadushani4375 2 ปีที่แล้ว +2

    ආසම පොතක ආසම චරිතය පොඩිනා ජීවමාන කරාට පිං🙏🥺❤️

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුපිරී 💪❤️🔥 Good job 😍

  • @surekasanjeewani4366
    @surekasanjeewani4366 2 ปีที่แล้ว +1

    පොඩිනා..🥺❤️

  • @chanchalagamage5717
    @chanchalagamage5717 3 ปีที่แล้ว +11

    වචන වගේමයි ගායනා කරන හඩත් පොඩිනගේ චරිතය ඇතුලට අපිව එක්කන් යනවා 😳

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 5 หลายเดือนก่อน +1

    I won't read that book again
    I don't knkw why.. it's really sensitive and heart touching..how people can be like this.. this is reality..i can't remove it from my mind 😢
    Oooo no

  • @dianaperera4362
    @dianaperera4362 3 ปีที่แล้ว +10

    සෙන්කොට්ටන් ජීවමාන කරවූ නිර්මාණයකි. ගායනය,වාදනය ,පද 😍😍 හුස්මට කලින් උන් මගෙ හදවත මැරුවා😐

  • @Chathurya_Perera
    @Chathurya_Perera 3 ปีที่แล้ว +13

    හදවත ස්පර්ශ වුණු චරිතයක හදගැස්ම ඇහුණා... ❤️‍🔥
    තවත් අපූරු ගීතයක් එකතු උනේ හදවතේ ප්ලේලිස්ට් එකට. ...
    සෙංකොට්ටන්.

  • @nilavlogs7783
    @nilavlogs7783 3 ปีที่แล้ว +1

    පපුව පසාරු කරගෙන ගියා වගේ අන්තිම හරිය යද්දී 😍❣️❤
    රහ මොකක්ද දම්සර එතැන..❤😍
    බොහොම පින්...

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +4

    පොත කියවන ගමන් සිංදුව අහන්න හම්බුන කොච්චර දෙයක්ද. .. ❤️

  • @nimashasewmini2007
    @nimashasewmini2007 ปีที่แล้ว +1

    ඇයත් එක් ප්‍රේමවන්තියක් 💔

  • @mapamilee4635
    @mapamilee4635 3 ปีที่แล้ว +2

    වචන නෑ 😍😍😍🌹🌹🌹♥️♥️♥️♥️ කලාකාරයගෙ පපුව මට දැයෙනව ♥️

  • @anujagayathrikoggalawellal784
    @anujagayathrikoggalawellal784 3 ปีที่แล้ว +1

    ගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ..😔
    විශිෂ්ට නිර්මාණයක්..👍

  • @lahiruliyanage3572
    @lahiruliyanage3572 2 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සනයි...❤❤❤❤ ඇබ්බැහිවීමක්

  • @mandakini7923
    @mandakini7923 2 ปีที่แล้ว +1

    කොච්චර කල් ගියත් තාමත් ආසාවෙන් අහනව අයියගෙ සිංදු....💚✨️

  • @akilaniroshan8636
    @akilaniroshan8636 3 ปีที่แล้ว +3

    හුස්මට කලින් මගෙ හදවත මැරුණා....🖤🖤🖤

  • @shanikamadhuwanthi7966
    @shanikamadhuwanthi7966 2 ปีที่แล้ว +2

    පොඩිනාව මැවි මැවී පෙනුනා
    ලස්සන නිර්මාණයක් 🙏🏻

  • @jala8071
    @jala8071 ปีที่แล้ว +1

    Dinapathama me githaya ahala senkottan mathakaya nawatha mathaka aluth karaganbawa witharak newei ahana hama welawakama hari wedanawak. Potha wagema githayath vishishti❤️

  • @ohsoha2149
    @ohsoha2149 3 ปีที่แล้ว +1

    පොඩිනගේ ජීවීත කතාවේ ලස්සන සාරාංශයක්.......

  • @relaxlife9666
    @relaxlife9666 2 ปีที่แล้ว +2

    පොඩිනෝ ❤️

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 หลายเดือนก่อน

    නුබ දැකගන්න විතරයි මා පා ඇද්දේ. පොඩිනා ඔබේ අවසානය මොනතරම් දුක්මුසුද ? ප්‍රතම ප්‍රේමය සොයා ගොස් ජීවිතයේ අවසන් ඉරනමට මුහුනදුන් අයුරු නැවත නැවත පොත පෙරලා බලන මම ....😢😢😢

  • @rashminasandanayake
    @rashminasandanayake 3 ปีที่แล้ว +1

    සංගීත සංයෝජනයත් අපිව අමුතුම මානයකට ගෙනියනව...🎈🎈👌🙏

  • @MethiRanasinghe
    @MethiRanasinghe 3 ปีที่แล้ว +4

    හදවතට කතා කරන නිර්මාණ.. ❤️❤️

  • @isurupradeep5011
    @isurupradeep5011 ปีที่แล้ว +1

    හදවත පසාරු කරන් යන තනු හා පද...💔💔💔

  • @chinthakahewarathne6177
    @chinthakahewarathne6177 3 ปีที่แล้ว +3

    Thank you so much for this creation🥰🥺🥺😑 “Music/The voice/Lyrics” Perfection❤️
    තවත් කලාකරුවන් පිරිසකගේ හදවත් විසින් "මස්ඉඹුල" කියන ඒ විශිශ්ටයාගේ හදවත හොඳින් ස්පර්ශ කර ඇති නිර්මානයක්🥰🥰🥰

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 ปีที่แล้ว +3

    ආඩම්බරෙන් ආශාවෙන් තවත් එකක් ලිස්ට් එකට ❤️❤️❤️❤️ තවත් දම්ස්වරයක්🙏♥♥😍

  • @denethmihidumpita7706
    @denethmihidumpita7706 10 หลายเดือนก่อน +1

    පොත කියවපු වෙලාවේ දැනුන දුකම දැනුත් දැනුනා
    පොඩිනා 🥺💔

  • @lahiruranathunga2915
    @lahiruranathunga2915 3 ปีที่แล้ว +1

    සිංදුවෙ තිබුණ වචන වලට ගායනයට සංගීතයට වහ වැටිලා පොත හොයාගෙන කියෙව්වා
    ඒක මාරම සැනසීමක් ❤️

  • @nithyakaushani5
    @nithyakaushani5 3 ปีที่แล้ว +17

    එක like එකකට වඩා දාන්න පුලුවන් වුනා නම්...... 500ක් විතර like දාලා අධි මාත්‍රාවක් වෙන්න සින්දුව අහල නිදාගන්න තිබුණ........