නිදහසේ හැමදාම උනත් අහන්න පුලුවන් සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ best Voice best lyrics ❤️ තව වැඩක් මේ විදියටම music video එකකින් එලියට දැම්මොත් the Next Voice ❤️
Supirima song ekak. Den kale ena munatama anina sindu walata wada ව්යංග්යර්ථව ඉදිරිපත් karanna honda skill ekak thiyenna one. Me wage sindu walata හොඳට රසාස්වාද liyanna puluwan. E witharak nemei චිත්ත රූප mewenawa. I like this .
"කලාව කියන්නෙම නිහඬ හිත්වල වේදනාවක්."අනර්ඝයි..❤️✨️
" පුහුණු සැසියෙදි වුනු මතක අවුලා ගනු මනේ " 🙈
ගැඹුරු අර්ථයක් 👌
@#GohomeGota&Maina
පළවෙනි පාරට වැඩේ කරපු දවස
1.00am. නින්ද යන්නෙ නෑ.. හිත සන්සුන් කරගන්න ආව.🌸
හිතට වද්දගන්න තරම් අත්දැකීමක් මට නෑ.හැබයි මේ සින්දුව ෆැන්ටසියක හදපු සිදුවීමක මාව අතරමං කරල අහේතුකව විඳවන්න සලස්වනව.උඹට පවු පිරෙයි තරිඳු.ස්තූතියි සහෝදරයා
ඒ සංගීතයටයි, පද වලටයි, ඒ කටහඬටයි වශී වුනා... කී පාරක් නම් අහන්න ඇත්ද? 😫💓
මේ විනාඩි 3.49ට මන් වෙනව ලෝකෙකට ගියා වගේ.. අනර්ග නිර්මාණයක්.. හඩ, lyrics, සංගීතය හැමදේම මනාව සංකලනය වුණු අපූරු භාවනාවක් මේක..සුබ පැතුම් ඔයාලට...
කල්‍යාණියට පස්සේ ඔබේ තවත් මුයුරු ගීතයක් .සංගීතය ,හඬ, අපූරුයි . විරහවක් ඒත් වෙනස්ම මානයකින්. හදවත ස්පර්ශ කලා .සිත දැහැන් ගත කරන වටිනා නිර්මාණයක් .💐❤🙏
_ආගන්තුක මනමාලි_
හුරුපුරුදු නුඹ
නුපුරුදු ලෙස අද
පෝරුව මත හිඳ
වෙනකෙකු අත ගෙන..
ඔබ මා අත ගෙන
පෙර දිනයේ අප
මැව්ව සිහින රැස
සිහිනයක්ම වී ඇත..
ඔබගේ සුභ දින
මෙලෙස හෝ පැමිණ
පතමි දිගාසිරි
මසිත මරාගෙන..
~𝓡𝓪𝓪𝓼 ✍
හැමදාම අහනවා❤️
ආගන්තුක මනමාලී
පෙර ඔබේ හිමිකාරී
හිඳිමි මේ පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්ති මා
ගෙවූ මිහිරි තැන්
එකපෙලට දැන් දිගහැරේ.......
අතීතයේ හමුවෙලා
මා හිනැහිලා කියූ කතා
නුඹේ මතකයේ රඳවලා
ඔය හිතේ මන් හැංගුනා....
තුරුල් වී අප ගෙවූ
සොඳුරු දින නිමවුනා
නුඹේ සුවඳ විසිරුනූ
මගේ හිතත් මියැදුනා.....
-පාරී🖤-
Harima lassanai akke🌹🖤
මේ අර දම්සර අයියගෙ සිංදුවලින් ආදර කතාව පටන් ගත්ත වාසනාවන්තිය නේද?❤️
තරිඳු දම්සර ගේ තවත් අපූරු නිමැවුමක්. මේකේ විශේෂත්වය දම්සර පද රචනය කරලා සංගීතවත් කරලා වෙනත් ගායකයෙක්ගේ කටහඬක් වෙනුවෙන්. ඒක හරිම වටින වැඩක්.
මේ කතාව කියැවෙන්නේ ඡායාරූප ශිල්පියෙක් වටා කියලා මට හිතෙනවා. ඒ නිගමනයට මේ පද රචනය වගේම Lyrics video එකේ image එකත් ලොකු පිටුවහලක්.
බලමු මොකක්ද මේ lyrics වලින් කියැවෙන කතාව කියලා.
ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ
මේ කතාවේ කතා නායිකාව මනමාලියක් විදියට ඔහුට ආගන්තුකයි. ඇයව මේ විදියට පෝරුව උඩ දකින එක ඔහුට නුපුරුදුයි. හැබැයි ඔහුට ඇයව සුපුරුදු කෙනෙක්. ඒ ප්‍රේමවන්තියක් විදියට.
ඊළඟට තියෙනවා හරි අපූරු යෙදුමක්. 'පුහුණු සැසියෙදි වුණු මතක අවුලා ගනු මැනේ'
මේකට අපි මේ කතාව ඔස්සේ හිතලා බැලුවම සරලව මෙහෙම කියන්න පුළුවන්. මේ ඡායාරූපශිල්පියා ඇයගේ පෙම්වතා වෙලා ඉන්න කාලේ විවිධ විදියට මතක එකතු කරන්න ඇති. ඒ වගේම ෆොටෝ ගන්නත් ඇති. ඉතින් ඔහු කියනවා ඒක පුහුණු සැසියක් කියලා මතක් කරගන්න කියලා. හැබැයි ඔහුගේ හිතේ තියෙන දුක නිසා ඔහු කියන්නේ ඒ මතක වලින් හිත අවුලගන්න කියලා.
හැබැයි මේ වචන පේළි දෙකට මීට වඩා ගැඹුරු තේරුම් කීපයකුත් හිතන්න පුළුවන්. දම්සරගේ ගීත රස විඳින රසිකයන්ට ඒ ගැන හිතන්න ඉඩක් තියන්න ඕනි නිසා ඒ ගැන මම නොකියා ඉන්නම්.
උයන් තෙර හමුවෙලා
මේවගේ නුඹ හිනැහිලා
මගෙ නෙතේ නුඹේ රූ තියා
මා දෙවුරෙ නුඹ හැංගුනා
දැන් ඇය මේ පෝරුව උඩ හිනාවෙන විදියටම ඔහුත් එක්ක උයන් තෙරදි හමුවුණාමත් ඇය හිනාවුණා. ඔහු ඒ මතක මතක් කරනවා. ආදරේ කරද්දි වැඩිපුරම අපි කතා කරන්නේ ඇස් වලින්. ඉතින් ඒ විදියට ඇයගේ රුව ඔහුගේ ඇස් වල ඇන්ද හැටි ඔහු මතක් කරනවා. ඔහුගේ උරහිසේ ඇය හිස තියාගෙන හිටිය හැටි ඔහු මතක් කරනවා..
නුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
නළල් තල සිඹ සැනසූ
මගෙ දෙතොල් වියලුනා
ඒ විදියට ළඟින් ආදරෙන් ගත කරලා ඇයත් එක්ක මවපු හීන සේරම දැන් විසිරිලා ගිහින්. ඇය වෙන කෙනෙක්ගේ අත ගන්න පෝරුව උඩ. ඇයගේ නළල ඉඹලා ඇයව සනසපු ඔහුගේ දෙතොල් දැන් වියැලිලා. ඇය ඔහු දාලා ගිහින් වෙන කෙනෙක්ගේ වුණාට ඔහුගේ හිතේ තවමත් ඉන්නේ ඇය. ඒ දෙතොල් තවමත් වියළියි කියලා ඔහු කියන්නේ ඒකයි..
මේකේ සංගීතයේ මගේ හිත වැඩියෙන්ම හිත ගත්තේ එස් රාජ් parts ටික. ඒවා හරිම සංවේදී විදියට යොදාගන්න දම්සර සමත් වෙලා තියෙනවා. දම්සරගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක්..!!!
එන්න ඒ පැත්තේ
දම්සරගේ 'ළු' ගීතයේ අරුත
th-cam.com/video/9D8MmUywrXY/w-d-xo.html
~ රන්දුනු ~
ආ.. මේ තියෙන්නේ රන්දුනු ගේ කමෙන්ට් එක.
පළමු පද පෙලියෙන්ම මට හැඟුණ දේ
කැමරා ශිල්පියා හා මේ මනමාලිය ඉස්සර පෙම්වතුන් දැන් ඔහු අයගේ මංගල දිනයේ කැමරාකරු.
පුහුනු සැසියෙදී වුනු
මතක අවුලා ගනුමැනේ
ඉස්සර හමු උන කාලේදී අපි හිටපු විදිය මං කියපු දේවල් උඹට දුන්න අවවාද මතක් කරගනු මැන
ඒ අතීතය පුහුණු සැසියකට උපමා කරන්නේ මංගල දිනයට කලින්ම ඔහු හා ඇයට සියල්ල උගන්වා හමාර බවයි
තේරුම් ගැනීම අසන්නනි ඔබ සතුයි.
කොයි තරම් ලස්සනද අපිට ඒ තේරුම දුන්න විදිය. පොල්ලෙන් ගහනවා වගේ කියනවට වඩා මෙහෙම හංගල ගහන එක කොයිතරම් මනරම්ද
Randunu🔥 tharinduge sindu st ekatama liynnako machn
@@shehandahanayake7529 ලියන්න අදහසක් තියෙනවා. බලමු.
@@RandunuYasaranga waiting brother ❤️❤️🔥🔥🔥🤜🤛
පලවෙනි පාරට අහපු වෙලේ ඉදන් පිස්සුවෙන් වගේ තාමත් අහනව...පරන මතක මතක් කර කර තාම අහනව...මනෝ පාරක් ගහගෙන මේක අහද්දි මාර රහයි...අපේ හැගීම් එක්ක හරි හරියට සෙල්ලම් කරනව මේ වචන💔
Sira bn
අනිවා බන්. දාපු දවසේ ඉදන් අහනවා 🙂❤️💫
Sira❤
ආගන්තුක මනමාලියක් උනාට හුරු පුරුදු ඒ පෙම්වතියට පද පේළි වලින් ගොඩක් රිදෙන්නම කියලා..
අනර්ඝයි! ❤
ඉතාමත් ලස්සන නිර්මාණයක් තරිඳු දම්සර ඔබට ජය....
ආගන්තුක මනමාලි..,
හුරුපු රුදු ප්‍රේමවන්තියේ..,
මගේ දෙවුරේ නුඹ හැංගුනා....
ඒ වචන ටික හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති සිංදුවක් ❤️
හතර වැනි වතාවට අහනකොට හිතුණු විදිහ;
"කාලෙකදි තමන්ගෙ හුරුපුරුදු ප්‍රේමවන්තිය වෙලා හිටිය කෙනා අද ආගන්තුක මනමාලියෙක් වෙලා. ඒ මනමාලිය, ඒ පෝරුව, ඒ මංගල දිනය ඡායාරූපකරණය කරන්න වුණු දෛවෝපගත සිදුවීමක් ගැන නේද මේ කියන්නෙ කියලා..." 🙂
දම්සර අයියේ, ඔයාට මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්න පුලුවන්...ඒක දෙවියන්ගෙ තෑග්ගක්...ජේසු පිහිටයි ඔයාට. හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ...❤️❤️❤️
අහන්න ආසම සංගීතය❤️
ඒ වේදනාව දරාගන්න අමාරුයි කොච්චර කාලයක් ගියත්...ඉපදෙන ආත්මයක් ගානෙත් ඒ වේදනාව චුට්ටක් හරි දැනෙනවමයි.....🖤
මගේ කතාව ගීතයකට පෙරලිලා.... හොර රහසේම ඇස් තෙත් වුනා
Dimuthu Harshana ඔයත් ? 🥺💔
😊
මේ වගේ හිතට දැනෙන සින්දු කරන්න ශක්තිය ලැබේවා ඔබට ♥️♥️
අනේ ඒ වචන ටික ඒ කටහඬ 🥺❤️
විරහ ගීත තමා මේත්. ඒත් අහන්න ආස හිතෙනවා. අද කාලේ තියෙන මෝඩ රැල්ලෙන් මිදුනු අනර්ඝ නිර්මාණයක්....❤❤❤
Bohoma isthuthiy Nadeesha Lakmali. Tharinduge wadakata daayaka weemath mata bhagyak 😊🙏
එදා කමේන්ට් එකමයි මේකත් පිස්සුවක්❤️🙂 ජය වේවා🌠❤
මේකනම් හොදටම ඇබ්බැහි වුනා පට්ටම සින්දුවක් 😍
ප්‍රේමවන්ත වියෝව දැනුනා ඔබේ සත්සර යෙන්...ලස්සනයි...හඩත් මිහිරි...සුභ පැතුම් ...👌👌
Bohoma isthuthiy Shayamali. 😊🙏 Hamogema uthsahayak.
Tharindu Damsara....
Another perfect musician....like Charitha Attalage❤️❤️❤️
හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ඉකි ගගහා අඩන්න පුලුවන් තරමට හිත රිද්දනවා.
ඒ වචන ....... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 අනර්ඝයි! 👌👌👌
මේ සින්දුව අහන්නෙ කීවෙනි පාරටද කියල මතක නෑ..ඒ වුනාට මේ පද පේලිවල දැනීමේ වෙනසක් නෑ.. රහ ඒ විදියමයි ♥️🌨
Wooooooooe ❤❤❤❤❤❤❤❤🅱
අවවාදයි ඇබ්බැහි වන සුලුයි 👈😘😍😍😍😍
ආගන්තුක මනමාලී ❤
මේක පිස්සුවක් ❤
ප්‍රේමය තවත් ගැඹුරු අර්ථයකට පෙරලපු රචනයක් ❤️
නුබ ලගින් හිද මැවූ
හීන පොදි විසිරුනා...
නළල් තල සිබ සැනසු
දෙතොල් පෙති වියලුනා... 🖤💔
මේ සිංදුවේ වචන වලටයි, මියුසික් වලටයි, කටහඬයි ඇහුවම කියාගන්න බැරි තරම් පුදුම හැඟීමක් දැනෙන්නේ❤️ ඒ දුක හදවතටම දැනෙනවා❤️
නුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
නළල් තල සිඹ සැනසූ
මගෙ දෙතොල් වියලුනානුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
💔
Music එකම භාවනාවක් අයියේ.
හදවතටම දැනෙන වචන❤❤❤භාවනාවක් වගේ.හරිම ලස්සනයි❤❤❤
පලවෙනි තත්පරේ ඉදන්ම දැනෙනවා ❤😘
මනමාලියක් විදියට නුපුරැදුයි.පෙම්වතියක් විදියට හුරැපුරැදුයි. 'පුහුනු සැසියෙදි උනු - මතක අවුලා ගනු මැනේ.' පරන මතක ඔහුට මතක් වෙනව.😓❤️
භාවනාවක් වගේ අහනවා 💛 හැමදාමත් වගේ අනර්ඝ නිර්මාණයක්
❤️❤️
ජීවිතේ ගොඩක් තැන් වල හමු වුන ප්‍රේම කතා ගීතයට නැගෙනවා හරි අඩුයි. ඒ අතින් මෙවැනි ගීත බිහිවීමම විශිෂ්ඨයි.
ඒකනම් හදවතට මාර පහරක් ❤🥀
මේකනං පිස්සුවක් ඕයි...❤️❤️
තනිව නොගැසුවත් අත්පුඩි
තනි වුනා නොවෙද හොඳ හැටි
මතක සුවඳයි නිම් නැති
එක හිතක පමණක් රැඳී...
අවසානයේ ඉතිරිවන්නේ මෙයම නොවේද..
හරිම අපූරුයි දම්සර අයියේ..ඒ වචන..
නැවත ගීතයකින් හමුවෙන තුරු බලා සිටිමි... ♥️
වාව් 😍😍😍😍 වෙනම ලෝකෙකට ගියා වගේ 😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නුබ ලගින් හිද මැවූ
හීන පොදි විසිරුනා...
නළල් තල සිබ සැනසු
දෙතොල් පෙති වියලුනා...
මෙහෙමත් සොඳුරු නිර්මාණ 👌👌
නුබ ළඟින් හිඳ මැවූ..
හීන පොදි විසිරුණා..
නළල් තල සිප සැනසූ..
මගෙ දෙතොල් වියලුනා...♥️
ජයවේවා දම්සර අයියේ
කලාව ❤️✨
Ane lassanayi 😊❤😊
Tharidu Damsara ♥️
අපිට කියාගන්න බැරි දේවල් සින්දු වලින් ! ♥️
වටිනා සින්දුවක් මෙ වගේ නිර්මාණ අද සමජයෙ ගොඩක් අඩුයි මෙ වගේ නිර්මාණ කරන කෙනෙක් ගැන අහන්න ලැබුණු එකත් සතුටක්......🤗
ඒක නම් අදිමාත්‍රා මත් පෙත්තක් වගේ ❤❤❤❤❤
මට හිතා ගන්න බැරි තාම මේක ඇහෙද්දී අමුතුම ෆීලින් එකක් එන්නෙ ❤️❤️.. ඒ මොකද්ද කියලා මටම තේරෙන්නෙ නෑ.. 😍❤️❤️
Randula bro❤️🔥
@Praveen Abeysinghe - Thanks you very much bro 🙏😊
ලස්සනයි
පුහුනු සැසියේදී වුනු මතක අවුලා ගනුමැනේ..🥺❤️✨
මාරම ලස්සනයි 🤟💥
Ayye oyge me wenassm dkkm minissunge hith pissu watanwa.e hakiyawa athiwishitai♥️👍
ගැඹුරු අර්ථයක් 👌
විශිෂ්ඨයි👌
නිදහසේ හැමදාම උනත් අහන්න පුලුවන් සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ best Voice best lyrics ❤️ තව වැඩක් මේ විදියටම music video එකකින් එලියට දැම්මොත් the Next Voice ❤️
භාවනාවක් වගේ බම් උබේ සින්දු.., ලස්සනයි , සුන්දරයි, අර්තවත් වගේම කලාත්මකයි
භාවනාවක් ♥♥♥ දම්සරයක්♥♥ අමුතු රසයක් ♥♥♥ කලාවම කලාවක් ♥♥
Awesome 🥀
Those words, music 👌👌
Good luck......
නුඹ ළඟින් හිද මැවූ
හීන පොදි විසිරුනා
නළල් තල සිඹ සැනසූ
මගෙ දෙතොල් වියලුනා
වෝඕඕඕඕඕඕඕව් කියවෙනවා සහෝදරයා ඔයාගේ හැම නිර්මාණයකටම...
මේකත් next level එකක් සහෝදරයා ❤️
ඔබට ජය ✌️
සියළුම ආගන්තුක මනමාලියන්ට උපහාර පිණිස...👈💓💥
Lassanai. Jayawewa.
ඒකනම් පිස්සුවක්🥺
😍 හැමදාමත් වගේ..හරි රහයි ඒක..😍👌
ආයෙ ආයෙත් අහනවා, මතක අවුස්සලා හිත අලු වෙලා, ෆීනික්ස් කෙනෙක් වගේ ආයෙමත් ඉපදෙනවා. ස්තූතියි ❤️🌼
ප්‍රේමය එක එක්කෙනා එක එක විදිහට විදිනවා විදවනවා...මටත් තිබුනා ආදරයක් ගෙවල් වලත් ආශිර්වාදය පවා ලැබුන.ඒත් අවුරුදු දෙකකට පස්සේ දැනගත්තා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා බලද්දී ඒකටත් ගෙවල් දෙකෙන්ම කැමතියි.අවුරුදු දෙකක මතක එක්ක මං නැවතුනා එයාලට සතුටින් ඉන්න කියලා.අදටත් එයා මගෙන් සමාව ගන්නවා උන වැරැද්දට.ඒත් මං එයාට දෙපාරක්ම සමාව දීපූ කෙනෙක් .ඒත් ඒ සමාවට කිසිම වටිනාකමක් දුන්න්නෑ එයා. අදටත් මගේ ප්‍රාර්ථනාව එයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා .
එයාව හම්බුන මුල් කාලේ එයාට ලිව්වා මං මෙහෙම ,
හීනයක් ඇත පේවිලා....
අහබු ලෙසකට හිමි වූ පෙම් මල
මගේ හිතෙ අද රජ වෙලා
සදා නොමැකෙන මතක පොදි බැද
අපේ හිත් අද අපෙ වෙලා
දිවුරලා මං කිව්ව ලෙසටම
මගේ ලෝකය ඔබ වෙලා
සසර හුරු ලෙස අපේ හිත් අද
අපේ නමින් ඇත ලියවිලා
සොදුරු ලෙසකට අපේ දිවියේ
මතක පිටු අද පෙරලිලා
අපේ පෙම් බස් අසන්නට හෙට
සරසවිය ඇත පේවිලා
දිනය එයි ලග කළු ලෝගුවෙන්
අපේ දිවි මඟ හැඩවෙනා
එදින කදුලක් ඒවී දෑසට
අපේ මතකය සිහිවෙලා
සුදු පාට සාරියෙන් සැරසී
හත් මාලේ මං පලදලා
දිනක් එයි ලග මගේ පතිවත
ඔබේ නමටම පුදදෙනා
අපෙම සතුටක් රැදුන කූඩෙක
හුරතලෙන් අපි අපෙ වෙලා
විදගන්න ආදරෙන් ලෝකය
මගේ සැනසුම ඔබ වෙලා
අපේ ලෝකෙක අපේ පැටියෙක්
මගේ කුසයට ලං වෙලා
ඔබේ සුවදින් මගේ ලෝකය
ආදරෙන් මතු හැඩවෙනා
හීන ගොන්නක පැතුම් පොදි බැද
අපේ ලෝකෙක හිනැහිලා
ඉන්න ආසයි හැම භවයේ මං
ඔබේ දෑතේ එල්ලිලා
මගේ ජීවිතේ අවසාන ටික
ඔබේ නමටම ලියවිලා
ගෙතූ පද වැල් විමසනා විට
අපේ හිත් සැනසුම් වෙලා
හීන කන්දක් ගොඩ ගසාගෙන
මගේ ලෝකය ඔබ වෙලා
සසරේ හැමදා පතන පැතුමන්
ඔබේ දෑසෙම මියැදුනා.
එයා පළවෙනි වැරැද්ද කරාම ම්ං මෙහෙම ලිව්වා,
සොදුරු ලෙසකට ගෙතූ පදවැල්
අහඹු ලෙසකට බොදවෙලා
තුරුළු කරගෙන මැව්ව හීන ගොඩ
මගේ දෑසෙම මියදිලා
අපේ පෙම්බස් අසන්නට අද
වැව් ඉව්ර ඇත මගබලා
කොහොම පෙම්බස් දොඩන්නද මං
ඔබ ලගින් ඇය උන් නිසා
වසන්තයේ මල් හෙටත් ඔබලග
පෙර ලෙසට ඇත පීදිලා
මා නොමැති වුව ඔබේ මුවගේ
සිනහ මල් කැන් සුපිපිලා
අයිතියක් මට නැතත් ඔබ ගැන
හීන ඔබ ලග නැවතිලා
මා දුන්න පෙම නොමියෙනා ලෙස
හදවතේ කොන කිමිදිලා
ඔබට පුද දුන් මගේ සෙනෙහස
මදිවුනේ කෙලෙසද කියා
හිතාගන්නට නොහැක ලතවෙයි
මගේ හිත අද ගොළුවෙලා
දරාගන්නට බැරුව මේ දුක
කදුළු දෑසම තෙත් කලා
හෙටත් ප්‍රේමය ඔබේ නාමෙට
මගෙ හිතෙ ඇත පේවිලා..
ඒත් මං අවසානෙට ලියන්න වුනා මහෙම,
❤තුංමංසල❤
ඔහුට,
මුරුගසන් වැහි වැස්ස වැහැලා
ඉද්ද මලකත් පෙත්ත කැඩුනා
සිතාගන්නට නොහැකි ලෙසකින්
නුබේ කළු පැහැ සළුව වැටුනා
මල් දෙකක් ලග පිපුනෙ කොහොමද
අදත් පැනයක් සිතට දැනෙනා
ප්‍රේමයත් මහ උළුගෙදර මෙන්
මගේ දිවියම සිරකලා
ඇයට,
නුබට වැඩියෙන් මගේ පහසේ
සුවද ඔහු තනියෙන්ම වින්දා
"එක සමානව සැලකුවා මං"
වදනකින් හිත මියදුණා
තුංමංසලත් අදුරු හින්දම
මගේ පණ ටික නුඹට ලිව්වා
තවත් ඉවසන්නට බැරිම තැන
බොරළු පාරෙම යන්න හැරුණා.
' ආගන්තුක මනමාලී' සිංදුව මගෙ ජීවිතේ ඇබ්බැහියක්.ඒ වචන වලට සංගීතයට හඩට පුළුවන් කෙනෙක් නිවන්න.
ඒක සුපිරියක්❤️🔥
ආගන්තුක මනමාලි මගේ අදහස
ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදුම පොරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුණු සැසියේදී වුණු
මතක අහුලා ගනු මැනේ.
ඔහුගේ ආගන්තුක මනමාලිය ඔහුට නුපුරුදු පෝරුවේ ඉදගෙන ඔහු දිහා බලාගෙන සිනහ වෙනවා. ඔහු එම සිනහව දෙස බලාගෙන අතීතය පිළිබදව මතකාවර්ජනයක නිරතවෙනවා. ඒ ඔහුගේ හුරුපුරුදු පැරණි පෙම්වතිය ගැන. ඔහුට මතක් වෙනවා පැරණි පෙම්වතිය සමග ගත කළ අතීතය ඔහු ඒ පිළිබදව මතකය අවුලවා ගන්නවා ඇය දෙස බලාගෙන.
උයන් තෙර හමුවෙලා
මේ වගේ නුඹ හිනැහීලා
මගේ නෙත් නුබේ රූ තියා
මා දෙවුරේ නුඹ හැංගුණා.
ඔහු ඉන්නේ අතීතය පිළිබදව මතකාවර්ජනයක තම ආගන්තුක මනමාලිගේ සිනහව දෙස බලමින් .අතීතයේ උයන් තෙර හමුවුණාමත් මේ පැරණි පෙම්වතිය සිනාසුනේත් මේ නුපුරුදු ආගන්තුක මනමාලිය විදිහටමයි. ඔහුට මතක් වෙනවා තම පැරණි ප්‍රේමවන්තිය දිහා ඔහු බලා ගෙන ඉදිද්දි ඔහුගේ දෙවුරට ඇය මුවා වුන හැටි. ඔවුන් දෙදෙනා ඒ තරම් ආදරය විදලා තියෙනවා.
නුඹ ලඟින් හිද මැවූ
හීන පොදි විසිරුණා
නළල් තල සිඹ සැනසූ
මගේ දෙතොල් වියළුණා
ඔහු අයත් සමග අනාගතය ගැන සිහින හුගක් මවලා තියෙනවා. නළල් සිඹිමින් සැනසූ ඔහුගේ දෙතොල් වියලිලා ගිහින් ඒ ඔහුට ඔහුගේ සුන්දර අතීතය සිහිවෙන නිසා . ආගන්තුක මනමාලි නුපුරුදු පොරු මස්තකයට වෙලා සිනහ වෙනවා. ඉතින් ඔහු ජීවත් වෙන්නේ තවමත් තම පැරණි පෙම්වතිය පිළිබඳ මතකය අවූලවමින්. කිසිත් නොදත් ආගන්තුක මනමාලිය සිනහවින් තම මුව සරසාගෙන සිටිනවා.
(ගීතය, සංගීතය, හඩ, අපූරුයි. විරහව වෙනස් මානයකින් දම්සරගේ අති විශිෂ්ඨ සංවේදී නිර්මාණයක් සිත දැහැන් ගත කිරීමට සමත් වෙන) ❤
මතක අවුලා ගනු මැනේ❤️❤️
ලස්සනයි.. ❤️
ලස්සනයි 🧡🧡🧡
Supirima song ekak. Den kale ena munatama anina sindu walata wada ව්යංග්යර්ථව ඉදිරිපත් karanna honda skill ekak thiyenna one. Me wage sindu walata හොඳට රසාස්වාද liyanna puluwan. E witharak nemei චිත්ත රූප mewenawa.
I like this .
ඒ සංගීතය කියන්නේ මඟුල් ගෙදරක වුනත් කතානායකයාට අවමඟුලක් කියලා.
ඉතින් හුරු පුරුදු පෙම්වතිය,
පුහුණු සැසියෙදි වුන මතක
අහුලා ගන්න ..
ඕනෑම පිරිමියෙක් තම ආදරය වෙන පිරිමියෙකු සමඟ දකින්න කැමති නෑ .ඒ නිසා හුරුපුරුදු පෙම්වතියන් පෝරුවේ ඉන්නවා බලන්න යන්න එපා
එතකොට මෙහෙම අවවාද දෙන්න හිතෙනවා.
MATHAK MIYA NOYN BAWA🥲/ godak lassanat kiala tiyawa aththtam lassani♥
වෙනම පැත්තකට අරන් යන ගීතයක්
"පුහුණු සැසියෙදි වූ මතක අවුලා ගනු මැනේ"
අමුතු පද පෙළක් ලොකු තේරුමක් තියෙන කතාවක් වගේ බලමු මේක ගැන කතා කරලා.
ආගන්තුක මනමාලි
සිනහ දේවී
නුපුරුදු පෝරු මස්තකේ
හුරුපුරුදු ප්‍රේමවන්තියේ
පුහුනු සැසියෙදි වුනු
මතක අවුලා ගනුමැනේ
මේ තමන්ගේ කලින් ප්‍රේමවන්තිය විවාහ වෙන වෙලාවේ ප්‍රේමවන්තයා කරන ගායනයක් වගේ.පෝරුව නුපුරුදු උනත් ප්‍රේමය කියන දේ හුරු කෙනෙක්.මානමාලියෙක් වෙන්න ආගන්තුක වුනාට මධුසමයට ආගන්තුක නෑ කලින් ප්‍රේමවන්තයා එහෙම නැත්නම් කතා නායකයා කියනවා පුහුනු සැසියෙදි උන දේවල් මතක් කර ගන්න.මේ පුහුනුව මධුසදේ මිහිර ගැන එකක් නේද,ඇත්තටම ඒකෙන් තමන්ට රිද්දන්නද නැත්නම් පරන පෙම්වතියව රිදවන්නද කියන්නේ.ආදරේ ගැඹුරුම තැනටත් මේ දෙන්නා ගිහිං වගේ,ඒකයි මේ මතක අවුලා ගනුමැනේ. කියන්නේ.
උයන් තෙර හමුවෙලා
මේවගේ නුඹ හිනැහිලා
මගේ නෙතේ නුඹේ රූ තියා
මා දෙවුරේ නුඹ හැංඟුනා
මේ කියන්නේ ඒ දෙන්නා ප්‍රේමවන්තයෝ උන කාලේ සිද්දි.පාර්ක් එකක් හම්බෙලා උරහිසට බර වෙලා හිනා වෙවී අනාගතය ගැන සිහින දැක්කා දේවල් ඔහුට මතක් වෙනවා.සිපගැනීමක් ගැන වෙන්න ඕනි මේ "මගේ නෙතේ නුඹේ රූ තියා" කියන එක.දෙන්නා එකිනෙකාට ළංවෙන වෙලාවක නේ කෙනෙක්ගේ ඇස් වල අනෙකගේ ප්‍රතිභිම්බය පෙන්නේ ඒකයි මෙතන සිප ගැනීමක් ගැන කිව්වාදෝ කියලා කිව්වේ.
නුඹ ළඟින් හිඳ මැවූ
හීන පොදි විසිරුණා
නළල් තල සිඹ සැනසූ
මගේ දෙතොල් වියලුණා
මේ කියන්නේ දෙන්නාගේ වෙන්වීම ගැන.මවපූ හීන බිඳිලා ගියා.නමුත් මොහු වියපත් වෙනතාක් තනිකඩව ඉන්න එකද මේ "නළල් තල සිඹ සැනසූ මගේ දෙතොල් වියලුනා" කියන්නේ.එකම ප්‍රේමයක් පතලා ඒ වෙනුවෙන් බලා හිඳපු වියපත් ප්‍රේමවන්තයෙක් තමන්ගේ පෙම්වතියගේ පෝරු මස්තකය ආවර්ජනයක් ගැන කතාවක් වගේ.
ලස්සන වැඩක් ජය පතනවා මේක පිටිපස්සේ ඉදපු හැම කෙනාටම🖤.මේක මගේ අදහස ගීතය ගැන වැරදි අඩුපාඩු තිබුනනම් සමාවෙන්න.🙂
✍️පසිඳු මන්දාර
ස්තූති ඔයාට
Thanks u so much....
මං හිතපු එක හරි
Thank u .therum dngte dn
💗🌻
මේකත් සුපුරුදු පරිදි ඇබ්බැහිවන සුළුයි . ❤️
ඔබගේ සෑම නිර්මාණයකම සුවිශේශී බවක් පවතිනවා ❤️
එ්ක බෙහෙතක්😍❤
මේ අලුත් සින්දු සවුන්ඩ් කලව්ඩ් එකේ දාන්නේ නැත්තේ ඇයි අයියේ
Music +lyrics +voice 💙💙💙 great work brother
Thank you very much Hasitha. Really appreciate your comments brother. 🙏😊
ඇත්ත සිදුවීමක් වෙන්න ඔනේ 🖤
ඒ වචන නම් භාවනාවක්
කටහඬ කනට මිහිරිම හඬක්
ලස්සනයි සින්දුවත්
අහන්න කලින්ම දැම්ම ලයික් එකත්
තරිඳු දම්සර කලානම් යේ අහන්න දෙයක් නෑ
සින්දුව ඉවර වෙනකල් ඇහුවේ විව් ටයිම් වැඩි වෙන්න ඕන නිසා
ආයේ අයෙත් අහනවා මං ඩවුන්ලෝඩ් කරගත්ත
Bohoma isthuthiy thisara, obe adahas/wachana tikata. Mamath godak asawen gayana kala geeyak, meh melody eka godak hithata waduna. Eh widiyatama final product ekath hondatama Sanjula kara..hamogema ekathuweemen honda deyak eliyata. 😊🙏
@@randulajayasuriya7868 adhi maathrawen yuthu adyathmika suwaya
අපිට එහෙම දෙයක් උනා නම්.
ඒ වේදනාව වෙනම රහක්.
ඒ වේදනාව මෙහෙම රහට විදින්න දුන්නට ස්තූතීයි සහෝදරයා. 😞
Anargai♥️
ඒ voice එක.❤❤❤ මරුවටම feel වෙනව.
Bohoma isthuthiy Dayan. Oyage adahas/wachana godak watinawa. 🙏😊
Song එක releas වෙලා අවුරුද්දක් වෙන්න එනවා. තාමාත් අහනවා. ඒ රසේ වෙනසක් නෑ සහෝදරයා...😊😍
මාරයි මාරයි මාරයි
Wow. Melody & music 💗
Bavanavak. 😇
What a talent 😌💛
පට්ට බං උඹ කලොත් කාලෙටම...👌