Sasthara ( සාස්තර) - Tharindu Damsara [Official Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Stream | Download - share.amuse.io...
    Subscribe For More: bit.ly/Tharindu...
    ''සියළුදෑ පුදුමසහගත ය . එකිනෙකට වෙනස් ය . ජීවිතය උගැන්මට නම් . ජීවිත විමසිය යුතුමය ! ''
    Artist - Tharindu Damsara
    Lyrics - Ruhunuketha Dhammadewa Thero
    Melody & Music - Tharindu Damsara
    Music Composition, Mixing & Mastering - Sanjula Himala@Reazon Records
    Album Art - Dasun Maduranga@Dasun Creations
    දෑතේ රේඛා පීරන
    පනාවකි ඇස් පිහාටු
    අනාගතයම තෝරන
    ජිවිතේ ඇයි කුණාටු?
    පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ
    මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
    දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
    වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ
    උබ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉදගෙන
    මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
    අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
    හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන
    ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
    විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
    හුඟක් ඇස් නළලවල්' වල උබ කිව්ව පොඩි මිලෙන්
    පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්
    අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
    ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
    උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
    දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර
    මහා කුණාටුවක් මැද
    ජිවිතේ ඉරෙන රුවලක්
    ඉසුරුමුණියෙත් ඉන්නවා
    සාස්තර කියන යුවලක්
    Facebook - / tdamsara
    Instagram - / tdamsara
    Soundcloud - / tharindu-damsara
    The Night Without Her - / shesrilanka

ความคิดเห็น • 681

  • @hasitha_galagama
    @hasitha_galagama 5 ปีที่แล้ว +664

    මාත් කියන්නම් සාස්තරයක් "අහක බලාගෙනගෙනම".....
    දවසක් එනවා පිස්සුවෙන් වගේ අයියගෙ සිංදු අහන "මුළු රටම"..... ❤️🔥

    • @prashansamadhushani6682
      @prashansamadhushani6682 5 ปีที่แล้ว +21

      hasitha galagama දැනටමත් හහැබෑ වීගෙන එනවා..🙏
      රසය දන්න මිනිස්සු අඩුයි.. දන්න ටික දෙනා අතරට හරි යන්න ඕන..❤️❤️❤️

    • @muthurajapaksha3426
      @muthurajapaksha3426 5 ปีที่แล้ว +3

      hasitha galagama
      Ekanam hoda sastharayak wenawa aniwaryen

    • @shehanarsakularathna2755
      @shehanarsakularathna2755 5 ปีที่แล้ว +3

      Sirawata

    • @Kasun.Maduahan
      @Kasun.Maduahan 5 ปีที่แล้ว +3

      hasitha galagama eeeeka attama katawak

    • @dinushadesilva2617
      @dinushadesilva2617 4 ปีที่แล้ว +4

      Dan eka godaaak durata aththak wela

  • @RandunuYasaranga
    @RandunuYasaranga 5 ปีที่แล้ว +605

    පූජාභූමියේ උඩ මළුවේ උදේ පාන්දර පිරිත් ඇහෙන වෙලාව වෙනකොට මුදලාලි ලා කඩවල් අරින්න පටන් ගන්නවා. ඒ කඩ 'පොෂ්' කඩ නෙවෙයි. බොහොම අමාරුවෙන් එදා වේල හම්බකරගන්න, දිනපතා අරින වහන 'විඩාපත්' කඩ..
    ඒ වෙලාව ගැන වත් නොහිතා කඩ අරින්නේ විශාල වශයෙන් එන වන්දනා නඩ වලට තමන්ගේ කඩ වල බඩු විකුණගන්න අපේක්ෂාවෙන්.. ඒ මිනිස්සු අතේ තියෙන්නේ සිලි බෑග් වල දාපු වතු සුද්ද මල්.
    මල් ගැලපෙන්නේ බුදු හාමුදුරුවෝ ළඟ පූජා වෙන්න. මල් හිනා වෙන්නේ ඒකයි. ඒත් ඒවා සිලි බෑග් වලට ගැලපෙන්නේ නෑ. මල් අඬන්නේ ඒකයි..
    මල් ලස්සන ගහේ තියෙනකොට. ඒ ගැන දුකටයි මල් අඬන්නේ. මල් පූජා වෙන්න යන්නේ බුදු හාමුදුරුවන්ට. ඒකයි මල් හිනා වෙන්නේ....
    "පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ
    මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
    දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
    වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ"
    සාස්තර කියන උඹ හන්දියකට වෙලා පෙරුම් පුරනවා මොන පැත්තට ගියොත් ද කීයක් හරි වැඩිපුර හම්බකරගන්න පුළුවන් කියලා හිත හිත.. අද කාලේ සාස්තර අහන්න මිනිස්සු පෙළඹෙන්නේ හරිම අඩුවෙන්. සාස්තරයක් අහන්න අතක් දික් කරන්නෙත් ඕනිවට එපාවට. අහක බලාගෙන වගේ ඒ දික් කරන අතක් බලාගෙන කොච්චර නරක පෙනුනත් කියන්නේ හොඳ විතරයි. ඒ ලැබෙන ගාන අඩු වීම උඹට පාඩුවක් නිසා..
    "උඹ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉඳගෙන
    මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
    අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
    හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන"
    අත් දෙකේ රේඛා දිහා බලන්නේ හරියට ඇහි පිහාටු කියන පනාවෙන් අත් දෙක පීරනවා වගේ.. ඒත් අනාගතයම කියන්න පුළුවන් උඹේ ජීවිතය ප්‍රශ්න ගොඩක් පිරුණු තැනක්. ඒ ඇයි??
    "දෑතේ රේඛා පීරන
    පනාවකි ඇස් පිහාටු
    අනාගතයම තෝරන
    ජිවිතේ ඇයි කුණාටු?"
    බොහොම පොහොසත් පොෂ් මිනිස්සුන්ගේ මූණු වල අව්‍යාජ හිනාවක් දකින්න බොහොම අමාරුයි. ඒ හිනාවන් හරිම කෘතිමයි. ප්ලාස්ටික් වට්ටි වල නෙළුම් හිනා වෙන්නේ බලෙන්. ඒත් වැවේ පිපුණ නෙළුම් ස්ව්භාවිකයි. ලස්සනයි. සාස්තරය කිව්වට පස්සේ ගාන කිව්වම ඒ මිනිස්සුන්ගේ ඇස් නළල ට යනවා. ඒ කියන්නේ නළල රැලි වැටෙනවා.. පුදුමයක් නෙවෙයි. පොහොසත් එකා දන්නේ දුප්පත් එකාගෙන් ප්‍රයෝජනයක් ගන්න විතරයි. බඹරු දන්නේ මලෙන් රොන් ගන්න විතරයි..
    "ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
    විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
    හුඟක් ඇස් නළලවල්' වල උබ කිව්ව පොඩි මිලෙන්
    පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්"
    අපි කාගෙ කාගෙත් ජීවිත වල හිඩැස් තියෙනවා කවදාවත් පුරවන්න බැරි. ඉතින් සාස්තර කියන උඹේ ජීවිතේ සැප එකක් නොවී කොහොමද අපේ ජීවිත සැපවත් කරන්න, ඒ හිඩැස් පුරවන්න සාස්තර කියන්නේ.. ඉනිවැටක් වත් නැතුව කොහෙන්ද ලීස්තර වැටවල්...
    උඹ සාස්තරේ කියන අත් වල කියුටෙක්ස්, රත්තරන් මුදු, මෙහෙන්දි, සහ එක එක මෝස්තර දැකලා උඹට දුක හිතුණොත් ටිකකට අහක බලපන්. කියපන් වැරදි සාස්තරයක්...
    "අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
    ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
    උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
    දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර"
    මේ මුළු සංසාරයම මහා කුණාටුවක්. ජීවිතේ කියන්නේ ඒකේ තියෙන ඉරෙන රුවලක්. අස්ථිරයි...
    ඉසුරුමුණියේ ඉන්න පෙම් යුවල විතරයි අපි දකින්නේ, කතා කරන්නේ. ඒත් අපි නොදන්න ගොඩක් කතා එහෙත් තියෙන්න ඇති. සාස්තර කිව්ව, සාස්තර කියන මේ වගේ දුක් කන්දක් හිතේ හංගගත්ත සාස්තර යුවලක් එහෙත් ඉන්න ඇති...
    "මහා කුණාටුවක් මැද
    ජිවිතේ ඉරෙන රුවලක්
    ඉසුරුමුණියෙත් ඉන්නවා
    සාස්තර කියන යුවලක්"
    ~ රන්දුනු යසරංග ~
    මේ ගැන තවත් වැඩි විස්තරයක් මෙතනින් බලන්න....
    th-cam.com/video/9MjAD958Z3Y/w-d-xo.html

    • @ahasa8459
      @ahasa8459 5 ปีที่แล้ว +7

      රන්දුනු අය්යා මම මෙ විචරේ ගන්නවා....කමක් නෑ නේ.

    • @RandunuYasaranga
      @RandunuYasaranga 5 ปีที่แล้ว +4

      Life TV no problem

    • @damithudaya6274
      @damithudaya6274 5 ปีที่แล้ว +4

      යකෝ ❤🙏

    • @buddhikamadhusanka5018
      @buddhikamadhusanka5018 5 ปีที่แล้ว +3

      ඒක පට්ට

    • @SupunChathurangaBandara
      @SupunChathurangaBandara 5 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤️

  • @shalindaweerakkody6266
    @shalindaweerakkody6266 5 ปีที่แล้ว +502

    රිද්ම/චරිත/සුපුන්/දනිත්/දම්සර - අධික මාත්‍රාවෙන් ඔලුගෙඩිවලට 👌👌👌

    • @chanunwee4898
      @chanunwee4898 4 ปีที่แล้ว +10

      Also nadeemal perera❤

    • @malhimakulasekara3140
      @malhimakulasekara3140 4 ปีที่แล้ว +3

      Ay Sajitha..

    • @tharindugimhan1406
      @tharindugimhan1406 3 ปีที่แล้ว +8

      ඒත් මේක වෙනස් ම Brand එකක්❤

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว +10

      @@challengingvibes61 charithata ghnnd brand ekk n bn

    • @sithumrashmika8338
      @sithumrashmika8338 3 ปีที่แล้ว +3

      @@challengingvibes61 අන්නේකයි බන්

  • @WarunaSubasinghe-z9q
    @WarunaSubasinghe-z9q ปีที่แล้ว +5

    මේ අමු නෙමෙයිද? ❤ great keep it up

  • @miyurusangeeth
    @miyurusangeeth 5 ปีที่แล้ว +41

    ඒක වෙනම රහක් ❤

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 5 ปีที่แล้ว +213

    සදුන්ලගෙ, තුශාරලගෙ , සුමිත් ලගෙ කවි බන වලට හම්බෙන views ,comment නැති උනාට...
    සින්දු කියන්නෙ මේවට....

    • @shehanarsakularathna2755
      @shehanarsakularathna2755 5 ปีที่แล้ว +2

      අල්තාරයෙ මල?

    • @madushankagunawardana6418
      @madushankagunawardana6418 5 ปีที่แล้ว +4

      me wage watina sinduwak laga owa mathak karannath epa bn

    • @BeardysDiaries
      @BeardysDiaries 4 ปีที่แล้ว +7

      මෙතන ඉන්නෙ රසවින්දනය දන්න සෙට් එක විතරයි සහෝ. ඒ අඳ ගොළු බිහිරි ප්‍රේක්ෂකාගාරය වගේ නෙවෙයි

    • @shehanindrajith971
      @shehanindrajith971 3 ปีที่แล้ว +7

      මේවා අහන්නෙ මීටරෙන් ඉන්න අය බං. ❤️ මේ සිංදු අහන සිංදුවේ අර්ථ රසය , ශබ්ද රසය කියන දෙකම දිහා බලන අය. ❤️

    • @viharaa8104
      @viharaa8104 ปีที่แล้ว

      මේවා හොයාගෙන එන drugs ❤️‍🔥 , නැති උනාම sick හැදෙන 💜️

  • @lihinibhagya3723
    @lihinibhagya3723 5 ปีที่แล้ว +102

    මුළු ලංකාවම අස්සක් මුල්ලක් නෑර තරිදු දම්සරගේ සින්දු අහන දවස වැඩි ඈතක නැහැ....ඊරිසියත් හිතෙනවා...ඇස්වහක් නැහැ තරිඳු අයියා....ඔයාගේ අනිත් සින්ඳු වගේම මේකත් සුපිරි...අහම්බෙන් ඔයාගේ රොබරෝසියන් සින්දුව අහන්න ලැබුනේ...එදා ඉදන් අද වෙනකල් ඔයාගේ සින්දුවලට වශී වෙලා....අපි බලන් ඉන්නවා ඔයාගේ තවත් ලස්සන සින්දු එනකල්.....❤❤❤🙏🙏🙏🎼

    • @challengingvibes61
      @challengingvibes61 3 ปีที่แล้ว

      Ok

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 2 ปีที่แล้ว +1

      මාත් රොබරෝසියන් අහන්න ආපු ගමනක්

    • @nesandudesilva4330
      @nesandudesilva4330 5 หลายเดือนก่อน

      Awasanawakata mee rasata asa minissu inne tika denai💔

  • @BibiladeniyeMahanamaThero
    @BibiladeniyeMahanamaThero 3 ปีที่แล้ว +79

    “පද පෙළ” ගීතයක අරටුව යි. එවැනි අරටු විරළ සාහිත්‍යමය යුගයක පූජ්‍ය රුහුණුකෙත ධම්මදේව හිමියන්ගේ සංයමයක් සහිත කලා භාවිතාව අගයකල යුතුම ය. මේ ගතවන්නේ තව තවත් මෙවැනි නිර්මාණ අවශ්‍ය ම යුගයකි...! ❤️💐

  • @dinuripathirathne1964
    @dinuripathirathne1964 5 ปีที่แล้ว +54

    දවසට එක පාරක් හරි අනිවාර්යයෙන්ම අහන ගීතයක්... 😍

    • @dulsew
      @dulsew 3 ปีที่แล้ว

      මාත්

    • @Sathyasoyair
      @Sathyasoyair 3 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් රසය අඩු වෙන්නේ නෑ

  • @rathnajayakodi8106
    @rathnajayakodi8106 4 ปีที่แล้ว +4

    තරිඳු දම්සර ,ඔබේ ගීතය මම,
    ගීත තෝරන වැඩසටහනක් සදහා
    තෝරා ගත්තා .හරිම අපුරු ගීතයක් මට මතක හිටින පද පේලිය
    ,දෑතේ රේකා පීරන
    පනාවකි, ඇස් පිහාටු ,
    හැමෝටම මගේ සුබ පැතුම් පිලිගන්න (රත්නා ලාලනී ජයකොඩි )

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 7 หลายเดือนก่อน +3

    තරිදු දම්සරගෙ අවුරුදු 4ක්ට කලින් අහපු මුල්ම නිර්මානය.එදා ඉදන් හදවතේ උඩින්ම ඉන්න කලාගාරයක් ඔයා.❤❤

  • @sandeepamgunasekara2702
    @sandeepamgunasekara2702 5 ปีที่แล้ว +144

    උබෙ වචන වල තියෙන රහ❤️🙉මෙලඩි එක ඇහුනත් දන්නවා මේක උබේ කියලා...ඒ වෙනස උබ හැදුව මචන්❤️
    අනික කවදාවත් වචන ගැලපුනෙ නැති උන් වෙනුවෙන් හදපු එකක්..ජය බන්❤️😍🙏

    • @dineshtharanga5339
      @dineshtharanga5339 4 ปีที่แล้ว +2

      Wachana hamuduru kenekuge bn....

    • @tharushafdo2337
      @tharushafdo2337 ปีที่แล้ว

      මේකේ කියන්නේ සස්තර කියන එකෙක් ගැන කියලා හිතෙනවනම්🙂... soryy ube thinking madi bng

  • @j.d.r.9496
    @j.d.r.9496 3 ปีที่แล้ว +16

    "පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්"👌❤

  • @dushim1802
    @dushim1802 4 ปีที่แล้ว +19

    දුක හිතෙනකොට අහක බලපන් කියපන් වැරැදි සාස්තර ..
    මට දැනෙනම පදය ඒක.... තරිදු දම්සරයන්ගෙ හැම ගීතයකම හැගීම් දුර ඈත ගෙනියන පිස්සු වට්ටන පේලියක් මට තියෙනවමයි...
    මටත් ආසයි මේ වගේ ලියන්න❤❤

  • @NAYANAV89
    @NAYANAV89 5 ปีที่แล้ว +17

    මචං මේකට කරන්න පුලුවන් පට්ට විශුවල් එකක්.. එක දිගට ඇහුවා එපා වුනේම නෑ. ජය!

  • @chinthakahewarathne6177
    @chinthakahewarathne6177 ปีที่แล้ว +2

    Concept එක සහා පදපෙල අනර්ගයි තමා, ඒත් ඒව වෙන Artist කෙනෙක්ගේ අතට ගියානම් අපිට මේ දැනෙන වටිනාකම නොදැනෙන්න බොහෝවිට ඉඩ තිබුනා…
    Tharindu, you are an asset for our souls ❤ Thank you brother 🙏

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 3 ปีที่แล้ว +53

    අපෙ හාමුදුරුවෝන්ට තව තවත් ශක්තිය ලැබේවා! මෙවැනි නිර්මාණ කිරීමට.(ඔබ වහන්සේ රචනා කරපු කාලි ගීතය .අති විශිෂ්ඨයි.......තෙරුවන් සරනයි...

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 ปีที่แล้ว +2

    අදත් අහනව

  • @virajariyawansa4962
    @virajariyawansa4962 4 ปีที่แล้ว +2

    මම තවත් මිත්‍රයෙක් සමඟ තේරුම්ගත් ආකාරයට ගීත රචකයා "සාස්තර" කියන වචනය වෙනත් අර්ථයක් වෙනුවට ආදේශ කර තිබෙනවා.
    කාලයක් තිස්සේ සිංහල සාහිත්‍යට තිබුන අවශ්‍යතාවයක් ඔබ සපයනවා. අර්ථාන්විත වගේම ලයාන්විත මෙවන් ගීත අහන්න බලාගෙන ඉන්න බලාපොරොත්තු කඩ වෙලා ඉන්න ලාංකීය රසිකයන් අතරට අපි මේ නිර්මාණ ගෙනියන්න අවශ්‍යයයි. ඔබ දරන උත්සහය ප්‍රශංසාත්මකයි මිත්‍රයා. 💙

  • @kavindivihanga9648
    @kavindivihanga9648 ปีที่แล้ว +1

    රහයි❤️

  • @hansijayasinghe4310
    @hansijayasinghe4310 5 ปีที่แล้ว +36

    මෑත කාලයෙදි ඇහුව හොඳම සිංදුවක්. බලාපොරොත්තුවක් ආව හොඳ දෙයක් වෙයි කියල. පද රචනයත් ඉතාම අනර්ඝයි! ♥️

  • @chathuradilshan5129
    @chathuradilshan5129 5 หลายเดือนก่อน +1

    ඒකනං නියමයි

  • @kusalmadhubasitha7562
    @kusalmadhubasitha7562 ปีที่แล้ว +3

    අදටත් අහන ගීත

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ 5 ปีที่แล้ว +17

    තරිඳු දම්සර...හදවතේ තත් පිරිමදින්න පුළුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිමි කටහඬක්...තවත් ලස්සන සිංදුවක් අපිට ඕනා...රොබරෝසියන්...සාස්තර,රැඩිකල් පත්තිනි වගේම තව එකක්

  • @virajdilipa7913
    @virajdilipa7913 4 ปีที่แล้ว +1

    Ammoh me adahas....nam.....nethata kadulak awa. ..obata jaya

  • @thrikaladharani6648
    @thrikaladharani6648 5 ปีที่แล้ว +7

    දම්සර ... මේ ස්වප්තස්වර .... හරි රහයි ... ජය වේවා 💟💟

  • @MethiRanasinghe
    @MethiRanasinghe 4 ปีที่แล้ว +21

    මේ සාස්තරේ අදත් අහනවා. ❤️

  • @sashikadulaj5209
    @sashikadulaj5209 5 ปีที่แล้ว +7

    Love it❤ එක්ලක්ශ විසිහද්දාස් තුන්සිය හැත්තැ පස්වෙනි වතාව වෙන්නැති මේ අහන්නෙ❤😍

  • @anupamagamage3072
    @anupamagamage3072 5 ปีที่แล้ว +45

    දම්සරගෙ සප්තස්වර ❤️
    මිත්‍රයා උඹේ ගමන හිතාගන්න බෑ.ඒ තරම් විවිධත්වයක් තියෙනවා මේ නිර්මාණ වල.එකකට එකක් වෙනස් 💐💐💐

    • @geethagunawardhana9508
      @geethagunawardhana9508 4 ปีที่แล้ว

      මොන තරම් ලස්සනද,? ඇගට .සින්දු කියන අයට ....ඔබ හොඳ අභියෝගයකි. ජයග්‍රහණ මවතකට ඔබ පිවිස ඇත. ජය.

    • @DIANNTONE
      @DIANNTONE ปีที่แล้ว

  • @Amazing_edu_with_keshu
    @Amazing_edu_with_keshu 5 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ මේ වගේ නිර්මාණ තව තවත් දැයට දායාද කෙරෙත්ව.
    ඔයාලා වගේ artists ලාට විතරයි පුලුවන් නැතිවෙච්ච කලාව ආයෙ ගොඩනගන්න .හරි ම ලස්සනයි .සුබ පැතුම්.

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +16

    අලුතෙන් එකක් දානකල් බලං හිටියෙ...
    මේ හාමුදුරුවන්ගෙ වචන නම් පට්ට... ගාථාවක් වගෙයි...
    ඒ වචන වලට මේ ලෙඩියයි ගායනයයි ත් සුපිරියටම ගැලපෙනව...!
    “අනාගතයම තෝරන
    ජිවිතේ ඇයි කුණාටු?“

  • @mahendraniwijethunge9776
    @mahendraniwijethunge9776 5 ปีที่แล้ว +12

    "යමෙකුට තම හඬින් ගයන ගීතයක් තුලින් තවත් හදවතක කුටීර බිඳ දමා දැහැන් ගත කරවීමට හැකිනම් ඒ හඬට ඇබ්බැහි නොවන්නෝ සිටිත්ද...."😍 TD ❤️❤️

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +8

    ස්වාමින්වහන්සේගෙ පිරිසිදු වචන
    තරිඳු අයියා ගෙ ලස්සන හඩ
    එකතු වුනාම දැනෙනෙ රස
    අහන් ඉන්න කොට යනවා වෙනම ලෝකයක😍

  • @v..feciyanas5878
    @v..feciyanas5878 5 ปีที่แล้ว +25

    පිස්සෙක් වගේ අහන්න තව එකක් සෙට් උනා😍

  • @anjaliefernando3941
    @anjaliefernando3941 5 ปีที่แล้ว +18

    අයියේ මේ රටේ මිනිස්සු ඔයාගේ මේ සින්දු අහලා උන්මත්තක වෙන තත්ත්වයක් එයි කියලා මට හිතෙනවා! ❤ ආදරෙයි සහෝ, ජය වේවා!

  • @binukkulathilaka1834
    @binukkulathilaka1834 5 ปีที่แล้ว +61

    පලවෙනි පාරට දක්කෙ 6.7k views තියෙන dislike 0 තියෙන video එකක්.
    එ කියන්නෙ අය්යගෙ සින්දු අහන්න set වෙලා ඉන්නෙ අය්යගෙ සින්දු වලට පට්ට විදිහට ආදරෙ කරන set එකක්.
    Good luck bro👊👊👊

  • @malkamalka9876
    @malkamalka9876 5 ปีที่แล้ว +1

    Aiye oyage sindu...........wachanen kiya ganna bari trm lassanai.......
    Hitha mara widiyata sansun wenawa............hariyata bawanawak wage.......danne na me sindu sadun, ashan, dimankalage wage ayage gon sindu trm hit wenne natte kiyl...........aiyage hama sinduwkm ahnn klin like krnne, aiyge sindu e trmtm lassanai kiyl dnna nisa........aiyage sindu enkl agili gana gana bala inne❤❤❤❤❤

  • @Nethali_wickramasinghe
    @Nethali_wickramasinghe ปีที่แล้ว

    අම්මො එක මරු

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +54

    පුදුමයක් නෑ බඹරැ දන්නේ රොන් ගන්නමයි මලෙන් ••• 🖤

    • @kapiladias309
      @kapiladias309 5 ปีที่แล้ว +1

      Yes boss

    • @sulakshanasenarathne8194
      @sulakshanasenarathne8194 4 ปีที่แล้ว +3

      "දුක හිතෙනකොට අහක බලපං කියපං වැරදි සාස්තර"

  • @amapunsara3911
    @amapunsara3911 5 ปีที่แล้ว +31

    හදවත මොහොතකට නතර කරවන එකම notification එක 😍 අැයි ඒම.... ????😧

  • @chandanialuthpitiya788
    @chandanialuthpitiya788 ปีที่แล้ว

    හරී...ම ලස්සනයි

  • @roneshnilshan5048
    @roneshnilshan5048 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් දෙයක් කියන්නම් තව කොච්චරක් කල් යාවිද දන්නෙ නෑ ඒත් tharidu damsarage අලුත් සින්දුවක් ඇවිත් කිව්වම ලංකාවම yt එකේ search bar එක කඩලා දාන දවසක් ඒවි🥺❤

  • @Peace-mx1rz
    @Peace-mx1rz 6 หลายเดือนก่อน

    අඩෝ මාර ලස්සනයි ❤️

  • @SathiraSithruwani
    @SathiraSithruwani ปีที่แล้ว +1

    කවදහරි ජනප්‍රිය ගීත විචාර වැඩසටහනක විචාරය වෙන්න ඕන ගීත❤

  • @matheeshaperera5340
    @matheeshaperera5340 3 ปีที่แล้ว +4

    සියුම් තැන් පවා මෙච්චර ලස්සනට අල්ලගන්න තරම්ම ඔය හිත සුන්දරද❤❤

  • @Mind_Read
    @Mind_Read 2 หลายเดือนก่อน +1

    පුරේ අයට මේක කොච්චර දැනෙනව ඇතිද...? 🥺💗

  • @madurasahan2383
    @madurasahan2383 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ 🥺❤

  • @sanathrajapakse9970
    @sanathrajapakse9970 ปีที่แล้ว

    සුපිරි. ඇත්තටම සුපිරිම ගීතයක්.

  • @sachinakash3478
    @sachinakash3478 5 ปีที่แล้ว +4

    Palaweni guitar note eka aheddima like kare mn witarada😍 superb work aiya👍👌💝

  • @chanikahansi
    @chanikahansi 3 ปีที่แล้ว +1

    Tharindu ayyage smhr sindu mm Aaye Aaye ahnn bayai, eewat ee thrmtm hitha ridenw❤️❤️❤️😢😢💯💯

  • @insidemusic6259
    @insidemusic6259 2 ปีที่แล้ว

    patta mean ekk

  • @romaniaapi2935
    @romaniaapi2935 4 ปีที่แล้ว +9

    කියන්න වදන් නැත් ඒ තරම් ලස්සන තේරුමක් තියෙන ගීතයක්.අද කාලේ මෙහෙම ගීත අහන්න ලැබීමත් වාසනාවක්.❤️

  • @samiladiwyanjali7207
    @samiladiwyanjali7207 2 ปีที่แล้ว +14

    "දෑතෙ රේඛා පීරන
    පනාවකි ඇස් පිහාටු
    අනාගතයම තෝරන
    ජීවිතේ ඇයි කුණාටූ"
    🖤🥀

  • @emaricksri5237
    @emaricksri5237 3 ปีที่แล้ว

    සුපිරියක් තමයි

  • @sulofdo9394
    @sulofdo9394 5 ปีที่แล้ว +7

    උබ ගනින අත්වල තියෙන මෝස්තර
    දුක හිතෙනකොට අහක බලපන් 'කියපන් වරදි සාස්තර
    ඒක මාර ලස්සනයි අයියේ....දිගටම කරන්න
    ජය වේවා.🖤

  • @krishankaushalya
    @krishankaushalya 5 ปีที่แล้ว +9

    පොඩි සාදු ගේ පද ටික නම් මරූ

  • @hansirandunu3069
    @hansirandunu3069 9 หลายเดือนก่อน

    මෙව්ව නම්.... ❤

  • @ravindusec
    @ravindusec 5 ปีที่แล้ว +7

    වෙනස්ම රහක් 😍🖤🔥
    දැනෙන වචන ටිකක්🖤
    Well Done 🖤🔥🙏😍

  • @shariniamaya9735
    @shariniamaya9735 2 ปีที่แล้ว

    මේ සින්දුවේ සම්පූර්ණ අර්ථය විස්තර කරලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් කවුරුහරි ❤

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe3675 2 ปีที่แล้ว +1

    හාමුදුරැවනේ ඔබේ වචන,
    පුතේ නුු⁣බේ හඬ...
    මේ සමාජ විවරණය..
    අපේ ජිවිත වල..
    ඛේදවාචක!
    අපුරැයි.

  • @tirsttimetv719
    @tirsttimetv719 5 ปีที่แล้ว +118

    "අහක" බලන්
    සාස්තර කියනු ලැබේ...
    සිංදුව මට දැනුන හැටි.....
    පාන්දර උඩමළුවේ ඇහෙනකොට පිරිත් හඩ
    මුදලාලි ලා ඇහැරවනවා විඩාපත් වුන තේ කඩ
    දොර දෙකේ දිඟ බස්වල’ සුදු ඇදන් පැමිණෙන නඩ
    වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඩ අඩ"
    "සුදු ඇදගත් කලු ලොකයක් ඇති මිනිසුන් තේ කඩයට ගොඩ වො යනවක් මෙන් ඇවිල්ලා ගිය. රාත්‍රියේ ඒ පාලු මුසල බව පහව යත්ම තමගේ විඩාබර ශාරිරය ජිව්තයේ තැරව්කරුවන් පැමින ගිය පසු ඉතිරි වන්නේ සුදු පරිනු ඉටි උර පමනි"
    "උඹ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉඳගෙන
    මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
    අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
    හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන"
    ""ජිවිතේ හරිහැටි යන්න මගක් නොදන අතරමන්ව සිටි නුබ අද දවසේ වියදම සොයගන්නේ කිසෙද කියා සිතමින් සිටින විට . උබේ උවමනාවට මෙන් උබ ලගට එන උන අන් අයට හොරා උබට ලන්වෙයි. තමන් වැරද්දක් කරන්නේ බව දැන දන් උබේ හොද කියමන් ලැජ්ජාව වසාගනි.""
    දෑතේ රේඛා පීරන
    පනාවකි ඇස් පිහාටු
    අනාගතයම තෝරන
    ජිවිතේ ඇයි කුණාටු
    ""අතට කියක් හරි හොයගන්න ඇස් වලින් මිනිස්සුට කතාකරනවා. නමුත් ඇය හිතනවා තමගේ අනාගතය හදාගන්න ජිවිතේ විනාශය කරත්තේ ඇයි කියලා""
    ප්ලාස්ටික් වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන්
    විසදන්න බැරි තැන් නැද්ද කර්මය කර්ම ඵලෙන්
    හුඟක් ඇස් නළලවල්' වල උබ කිව්ව පොඩි මිලෙන්
    පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්"
    ""කිසිම හැගිමක් නැතිව උන් එක්කම් ඉදිදි මා හැගිම් අවුස්ස ගන්නෙත් බලෙන් පෙර කරපු පවු වලට විදවනේ යැයී හිතින් හිතා හදාගන්න උත්සාහය කරන්නවා හැමමොහොතකම සියල්ල නිමා වෙලා මාගෙන් මිල ඇසුවාම කිව පොඩි මිල නිසා උංගේ ඇස් උඩ ගියා. කියක් උනත් කමක් නැ. බබරු එනනේ මලේ රොන් ගන්නම විතරයි මල ලග නවතින්න නෙවෙනන් නිසා.""
    අපේ ජිවිත හැම තැනම’ පුරවන්න බැරි කුස්තුර
    ඉනිවැටක් වත් නැතුව’ වැටවල් කොහෙද ලීස්තර
    උබ රේඛා ගනින අත්වල’ තියන අරුමෝසම් මෝස්‌තර
    දුක හිතෙනකොට අහක බලපන්’ කියපන් වැරදි සාස්තර"
    ""හැම මිනිහගෙම ජිවිත වල එක තැනකින් පුරවන්න බැරි අසාවන් තියන්නවා.
    මටට කියල කිසි කෙනෙක් නැති කොට මව බරාගන්න කෙනෙක් කොහෙද
    මන් එක්කම යහන්ගත වන මිනිසුනගේ ගැනුගේ ජිව්ත වල තියන සැප සම්පත් ගැන උන් කියන්න විට හිත දැනෙන දුක හිර කරගෙන බොරු හිනාවක් මවාගෙන ඉන්නවා. ඔහේ ඉන්නවා.""
    "මහා කුණාටුවක් මැද
    ජිවිතේ ඉරෙන රුවලක්
    ඉසුරුමුණියෙත් ඉන්නවා
    සාස්තර කියන යුවලක්"
    මේ ගැනියේ ජිවිතේ කුණාටුවක් හැම වෙලෙම හැල හැප්පීම් .. කිසිම දිහවකට යන්න බැරිව හැමදම එකම තැන රැදන ජිවිතයක් නමුත් ඇගේ හිතේ බලාපොරොත්තුවක් තියනවා. ඉසුරුමුණිය කතාවේ වගේ රොඩි කුලේ අශොකමාලා බාරගත් සාලිය කෙනෙක් තමන්ගේ සියලුම ප්‍රශ්නය නැති කරලා තමන්ව බරාගන්න එයි කියලා.
    ~තාරක සාලින්ද" ~
    #Tharakasalinda ~
    පා.;ලි. මට මේ සිංදුව දැනුනේ මේ විදහට හොදට ලියන්න බැ... දැනුන දේ කිවේ.

    • @udithwijesundara
      @udithwijesundara 5 ปีที่แล้ว +3

      perfect❣

    • @sajitheranda2532
      @sajitheranda2532 5 ปีที่แล้ว +2

      This is what i also felt! වචන කියන දේට වඩා දුකක් මෙලඩි එකේ තියෙනවා! රචකයාට කියන්න ඕනේ වුනේ මේ දේම වෙන්න පුලුවන්!

    • @madushankagunawardana6418
      @madushankagunawardana6418 5 ปีที่แล้ว +11

      මචං උඹේ අදහස ගැලපෙනවා කියලා හිතෙනවා.
      මට හිතෙනවා මේකේ " වතු සුද්ද මල් හිනා වෙනවා සිලි බෑග්වල අඬ අඬ" කියන්නේ සමාජ මට්ටම පහල තරුණියෝ නිරූපණය කරන අතර " ප්ලාස්ටික වට්ටිවල නෙළුම් හිනා වෙන්නෙත් බලෙන් " කියන්නේ සමාජ මට්ටම ඉහළ තරුණියෝ නිරූපණය කරන යොදා ගත්තා කියලා

    • @virajariyawansa4962
      @virajariyawansa4962 4 ปีที่แล้ว +3

      නියමයි මිත්‍රයා. මමත් තව මිත්‍රයෙක් එක්ක කතා උනේ ඔය වගේ ගැඹුරු තේරුමක් ගැන. බොහොම ස්තූතියි එතනදි ඉතිරි වුන සමහර ප්‍රශ්න වලට පිළිතුරු දුන්නට.

    • @KasunJayasuriyaKZ
      @KasunJayasuriyaKZ 4 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️

  • @isururanjitha
    @isururanjitha 3 ปีที่แล้ว

    ලස්සන..

  • @මේඝා-ධ6ඪ
    @මේඝා-ධ6ඪ 5 ปีที่แล้ว

    Woow ayye godakkkkkkkkkkkķk lassaanaiiiiii ayyata lassana gamanakata wish karanava ❤

  • @sithumaththanayake6918
    @sithumaththanayake6918 3 ปีที่แล้ว

    👌❤🎧ජයම වේවා

  • @udarinishshanka7541
    @udarinishshanka7541 4 ปีที่แล้ว

    Harima lassanai sindu hema ekakma. Man ada thamai ehuwe.

  • @Imakarunanayake1053
    @Imakarunanayake1053 5 ปีที่แล้ว +1

    දැන් තියන සින්දු වලින් හොඳ තේරුමක් තියෙන සින්දුවක්. හැම වචනෙකම හොඳ තේරැමක් තියනව. Voice, music දෙකත් වචන වලට හරි අපූරුවට ගලපලා. All the best.

  • @shashininimasha6065
    @shashininimasha6065 2 ปีที่แล้ว

    ස්ටේටස් එකක් බලලා මුල ඉදලම මේවා අහන්න ගත්තේ පිස්සුවක් මේකනම් ♥️🥺

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 ปีที่แล้ว +1

    මෙහෙම සිංදුවක් අහන්න ලැබෙන කොට මට හිතෙන්නෙ...
    අපි කොච්චර වාසනාවන්තද බන්....
    මේ අහන කී වෙනි වතාවද කියලා මට වත් මතක නෑ
    #අකාලික

  • @nimeshachathuri1423
    @nimeshachathuri1423 3 ปีที่แล้ว

    අහන්න ටිකක් පරක්කු උනා.. හැබැයි ජීවිතේටම වැඩිම වාරයක් අහපු සින්දුව.. උදේ ඉඳන් රෑ වෙනකල් තරිඳු අයියගෙ හඬම අහන්නෙ හැම සින්දුවෙම එකම තැනක හරි මටම හරියන චතාවක් තිබ්බ නිසා♥🌼

  • @rushandisnaka
    @rushandisnaka 5 ปีที่แล้ว

    එක ෆට්ට වස්තුව

  • @ama2774
    @ama2774 4 ปีที่แล้ว +1

    අනාගතයම තොරන
    ජීවීතේ ඇයි කුණාටු
    😌😌😌😌😌
    සුපිරියි අයියේ
    🖤🖤🖤🖤🖤

  • @lxhub
    @lxhub 9 หลายเดือนก่อน

    Ape hamuduruwane, meka puduma rasa keti kathawak neh. Puduma parichayak oba wahanseta tiyenne. Me wage thawa lassana weda godak oba wahansegen balaporoththu wenawa🙏🙌

  • @vipulrathnayaka1142
    @vipulrathnayaka1142 3 ปีที่แล้ว

    lassana wachana tkk........ amthuma peththk hithala lyl tynw, mehema nirmana ena ekth wtinw dn tyn samahara ewa ekk blnkt.. super

  • @somethingdifferent3343
    @somethingdifferent3343 4 ปีที่แล้ว +1

    පන්ති භේදය නිසා කවියොත් කවි නොලියන
    නාද රටා නොම මැවෙන
    මියුරු ගී සර මුසු නොවන...
    අපේ කාලයේ අශෝක මාලාවන්ට...
    උපහාරයක් වේවා!
    කියා ලියපු කවියක්...

  • @tharaka8124
    @tharaka8124 4 ปีที่แล้ว +13

    උත්කෘෂ්ට නිර්මාණයක් සහෝදරයා. 🔥🔥🔥❤❤❤

  • @lakminiabeywicrama3685
    @lakminiabeywicrama3685 ปีที่แล้ว

    Wou ඒ වචන ❤️❤️

  • @madushanjayalath2865
    @madushanjayalath2865 5 ปีที่แล้ว

    පට්ටම සින්දු ටික අයියා මෙච්චර කාලයක් හෙව්ව පට්ටම සින්දු ටිකක් අහන්න අහන්න්න කන පිනවන එපා වෙන්නෙ නැති සුපිරි නියම වැදගත් පිලිවෙල සින්දු ටිකක්

  • @sasindurandigunawardhana3572
    @sasindurandigunawardhana3572 4 ปีที่แล้ว +2

    ඒකට නම් ඇබ්බැහි උණා අයියේ❤️ පේලියට ඔක්කොම අහගෙන යනව ආයි මේ

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 2 ปีที่แล้ว +4

    ඉසුරුමුණියෙත් ඉන්නවා
    සාස්තර කියන යුවලක්🌼❤️❤️

  • @hasithasupun18
    @hasithasupun18 5 ปีที่แล้ว +18

    උබ හිටියේ හරියටම තුන්මන් හන්දියක් ලඟ ඉදගෙන
    මොන පාරේ යනවද “හෝ දහය විස්ස තිහ” ගැන ගැන
    අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන
    හොඳම දේවල් ටිකක් කිවුවා නරක සේරම දැනගෙන♥️

  • @chathurikasanjeewani9929
    @chathurikasanjeewani9929 2 ปีที่แล้ว

    Harima lassanai

  • @1215more
    @1215more 5 ปีที่แล้ว

    සුපිරිම සුපිරි කොල්ලො අනිවාර්යෙන් සියලුම ගීත ලෝලීන් උඹ වටේ රොක් වෙති ඉදිරියේදී

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 5 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ ඒ තරම් ලස්සනයි ඒ හඩ. වචනයක් ගානෙම ලේ නහර දිගේ ගිහින් හදවතටම දැනෙනවා . ඔය හඩනම් සත්තකින්ම අසමසම හඩක් වේවි අයියේ . සත්තකින්ම පුදුමම ප්‍රබල හඩක් ඕනිම හිතක පැල්වෙන්න පුලුවන්.💖💖💕💕

  • @kavindumeranda5674
    @kavindumeranda5674 3 ปีที่แล้ว +1

    අධි මාත්‍රා පෙති
    "දෑතෙ රේකා පීරන
    පනාවකි ඇස් පිහාටු..."
    "මහා කුනාටුවක් මැද
    ජීවිතේ ඉරෙන රුවලක්
    ඉසුරුමුණියෙත් ඉන්නවා
    සාස්තර කියන යුවලක්..."
    මේ ගීත විවරණය කරන මෝහොතක් පාසා ජීවිතේට කතාවක් එකතු වේ.නැතහොත් අපේම කතාවක් ඇවිලි දෝංකාර දිය හැකියි.

  • @isharasandanuwanpg4202
    @isharasandanuwanpg4202 3 ปีที่แล้ว

    සුපිරී ❤❤❤

  • @SLFoodPlate
    @SLFoodPlate 4 ปีที่แล้ว

    අවසරයි අපේ හාමුදුරුවනේ තරිදු දම්සර කියන ගායකයාගේ හඩින් එලියට එන ගීත හැම එකක්ම වගේ හිතට පුදුමාකර සැනසිල්ලක් ගෙනාවා ඒත් ඒ ගායනාව ඇතුලේ විහිදෙන වචන වලට පන දුන්න ඔබ වහන්සේව හොයාගන්න අමාරුවුණා සමාවෙන්න ප්‍රාර්ථනා කරනවා තවත් ඉදිරියටම මේ වගේ නිර්මාණ කරන්න අනාගත කලාව රැකගන්න කියලා ඔබ වහන්සේ හා දම්සර අයිය කියන්නේ නොබිදිය යුතු සුසංයෝගයක්...

  • @sharuoxygen9745
    @sharuoxygen9745 5 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසයි ...කවදාවත් නොමැරෙන නිර්මාණ ...❤️❤️❤️

  • @dula7796
    @dula7796 3 ปีที่แล้ว +1

    ඔවුන්ගේ දුක් බර ජීවිතය සූක්ෂ්මව විවරනය කල විනාඩි 4 ..... ඇස් පියාගෙන අහද්දි මතක් වෙන කතන්දර බොහෝයි.......... ❤️❤️❤️❤️❤️❤️

  • @madhurathnayake3799
    @madhurathnayake3799 5 ปีที่แล้ว +26

    කලාව කියන්නේ එක්තරා භාවනාවක්. මේ ඒකට හොඳම කමටහන්😍♥️

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว

    ඒක නම්බරේ 🍇🍍🍊🍊

  • @udithapathiraja733
    @udithapathiraja733 3 ปีที่แล้ว

    සුපිරිම ♥️

  • @chamatharachchi272
    @chamatharachchi272 2 ปีที่แล้ว +1

    කොච්චර අධිමාත්‍රා අධිමාත්‍රා කිව්වත් ඇත්තට ම අධිමාත්‍රා සමානයි තරිඳු දම්සර 🖤

  • @thisassumanasekara5785
    @thisassumanasekara5785 5 ปีที่แล้ว +2

    දවසක් එනවා පිස්සුවෙන් වගේ අයියගෙ සිංදු අහන "මුළු රටම"..... ❤️🔥

  • @hasishehan3880
    @hasishehan3880 5 ปีที่แล้ว

    Wow aluth wadk good luck

  • @udanijayakody1943
    @udanijayakody1943 3 ปีที่แล้ว

    ඇබ්බැහි වීම්💞

  • @dilshanmadusanka2052
    @dilshanmadusanka2052 3 ปีที่แล้ว

    Lassanai Godak

  • @tharindudkarunarathne9508
    @tharindudkarunarathne9508 5 ปีที่แล้ว

    Patta machan... mn ube pattama fan kenek.. good luck... wenas deyak dapan aniwa ahanwa bn..

  • @thesulailesinghe384
    @thesulailesinghe384 4 ปีที่แล้ว

    සුපිරිම සුපිරි අයියේ

  • @vasanakalpani6237
    @vasanakalpani6237 2 ปีที่แล้ว

    අදත් ඇහුව එකක්💛

  • @ශාන්-ද6ඵ
    @ශාන්-ද6ඵ ปีที่แล้ว

    භවනාවත් කරන්න බැ.. හිත දුවනවා හතර වටේ.. එත් මේ සිංදු වට හිත පැල පැදියන් වුනේ කොහොමද මන්දා 🥺🥰🌎🧘🧘 අසාම විස්තරයක් ලස්සන කවිකාර පන්හිදක ලියවිය.