ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
brother ඔයා present කරන විදිය නියමයි. අහන්න ඉන්න අසයි. ලොකු ගමනක් තියනවා. good luck
ගොඩක් ස්තූතියි ❤️🙏😊
මේ දවස් තුනේම එක දිගටම බැලුවේ ඔයාගේ videos විතරයි අයියේ. Already addict වෙලා ඉන්නේ. අනේ videos නම් නවත්තන්න එපා...❤
Math ehemai aiyeee
උරග මිනිස්සු ගැන විස්තරයක් ඕනේ.. ස්තූතී මාරයි ඇබ්බැහි වෙලා වගේ.. මේ හැම දේම දැන ගන්න පුදුම කැමැත්තක් තිබ්බේ.. ස්තූතී තවත් මේ වගේ විස්තර දාන්න.. ඔබට ජය 🥰🌹🌹👌🤩💐💐💐💐
මල්ලි උඹ present කරන විදිය මරේ මරු...හරිම යුනික් චැනල් එකක්..
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
sirawata
aniwa
පසු විපරම කොටස ගොඩක් වැදගත්... කතාව ඉදිරිපත් කරන විදියත් හරිම ආකර්ෂණීයයි... TAG knowledge logo එකත් එක්ක මැදින් මැදින් පරිච්ඡේද වගේ කොටස් වෙන්කරන්න යොදන පොඩි clip එකයි sound effect එකයි අමුතු ගතියක් තියෙනවා... ඒකට මං හරි ආසයි... කලින් කියන්න හිටියෙ... අද තමයි පුළුවන් වුණේ 😊❤👍
❤️❤️❤️
@tagknowledge7 😊😊😊❤️👊
ඉක්මනට ඉවර උනා නෙ...දැන් මේ චැනල් එක නියමයි...වීඩියො එකක් දානකන් බලන් ඉන්නෙ හරි ආසාවෙන්...නියමයි ❤❤❤
මාරම ලස්සනට present කරනවා. ඇත්තමයි කිසිම කම්මැලි කමක් නැතිව බලන්න හිතෙනවා.. Comment කරන්න like කරන්න කීවට ඒකත් අමතක වෙනවා මේක බලලා ඉවර වෙන ටිකට.. 😊😊
අද තමයි මම මෙච්චර කාලයක් තිස්සේ TH-cam චැනල් වලින් හෝදම චැනල් එක හමිබවුනෙ නියමයි ❤
සාමාන්‍ය Youtiber කෙනෙක්ට වඩා ඔයා මාරම ඇඩිවාන්ස් bro .❤❤ආදර්ශමත් එකෙමිම
ඒරියා 51 ගැන විඩියෝ එකක් ඕනී 🙏🙏🙏
අයියා ඔයාගෙ video s මාරයි මාර ආසාවෙන් මුල ඉදන් අග වෙනකම්ම බලනවා වැඩෙ සුපිරි❤
මල්ලි ඔයා කරන වැඩසටහන් ගැන කියන්න වචන නෑ, ඒ තරම් වටිනවා, බොහොම ස්තුති,
මාර රසවත් අයියේ ඔයාගෙ විඩියෝ මන් ගොඩක් විඩියෝ ඩවුන්ලෝඩ් කරනුත් බලනවා ගොඩක් ආදරෙයි දිගටම කරගෙන යන්න අයියේ ❤️
ඔයිට සමාන සිද්ධි තුනකට මමයි මගේ family එකයි මුහුණ දුන්නා. මේක ලංකාවයි අප්‍රිකාවයි අතර සිද්ධ වෙච්ච දෙයක්.
Sirwatemde kiyne
Oyawa contcat kargne pulunda
ඔයාගෙ වීඩියෝ කලින් සම්පූර්න ඇත්ත කියල විශ් වාස කලා... ඒත් අර එක වීඩියෝ එකක ඔයා දැම්ම...මේ අවුරුද්දෙ මුල හම්බුනා කියපු alien බොඩීස් දෙක ඇත්තක් කියපු එකෙන් ඒ විශ්වාසය පලුදු උනා...ඒත් ඔයාගෙ වීඩියෝ වල දැනුමට ගන්න බොහෝදේ තියෙනව...ඒ හින්ද ඔයාගෙ වීඩියෝ බලනව ඉදිරියටත් සත්‍ය තොරතුරු පමනක් ලබා දෙමින් වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව...!
Niyamai niyamai danuma mehema dana akata brother digatama videos ona
අනික් ලෝකෙ කතාව ...ජෙනි හැම්ෆර් උදේ ඇහරුනේ තරමක් ඔලුව කැක්කුමකුත් එක්ක.ඔහු ඊයෙ රෑ දැක්කෙ අමුතුම හීනයක්. ඔහු ජපානයට ආවෙ වියාපාර කටයුත්තකට.ඒ උනාට ඔහුට මුහුණ දෙන්න සිදුවුනේ අමුතුම අත්දැකීමකට.කලින් කීපසැරයකුත් ඇවිත් තියෙන නිසා.ඔහු සුපුරුදු පරිදි එයාපෝට් එකෙන් එලියට එන්න ආවේ පාස්පෝට් එක පෙන්නලා.නිලදාරියා පාස්පෝට් එක අරන් ඒක දිහා බැලුවෙ අමුතුවෙන් වගේ.මහත්මයා ඔබේ නම මොකක්ද? නිලදාරියා ඇහුවා.‘ජෙනී හැම්ෆර්‘ ඔහු පිළිතුරු දුන්නා.නිලදාරියා සෑහිමකට පත්වුනු බවක් පෙනුනේ නැහැ.ඔහු මෝඩ විදිහට හැරිල හොඳට බැලුවෙ ජෙනී හැම්ෆර්ගෙ මුහුන දිහා.නිලදාරියා තවත් ප්‍රශ්න ගොඩකුත් අහල ඇහුවෙ ඔහුගෙ රට මොකක්ද කියලයි.ජෙනී හැම්ෆර් පුදුම උනත් උත්තර දුන්නා.‘ටෝරඩ්‘පාස්පෝට් එක අතේ තියාගෙන ඒවගේ ප්‍රශ්නයක් අහන එක අමුතුයි කියලයි ඔහු හිතුවේ.දැන් එතනට තවත් නිලදාරින් කිහිප දෙනෙකුත් ඇවිත්.මේ විගඩම කොයි වෙලාවෙ ඉවරවෙයිද මන්දා. ජෙනී හැම්ෆර් හිතුවා. ඔහුට දැන් තරමක් කේන්තිත් ගිහිල්ලයි තිබුණේ.‘පිස්සු ජපන්නු‘ ඔහු හිතුවා. ඔයාල මෙච්චර දිග කමෙන්ට් එකක් කියෙව්වට ස්තූතියි. පිටු විස්සක තිහක කෙටි කතාවක් ලියන්න පුලුවන් මේ කතාවෙන් නම්. thank you tag knowledge ayye💖see more...
යකෝ ඒ ලෝකෙ සුජීව ප්‍රසන්න ආරච්චි කියන එකා මෙහෙ ඇවිත් අතරමං වෙලා ඉන්න ගමන් යුටියුබ් වීඩියෝ එකකටකොමන්ට් කරලා තියනවා රෙප් ටේලියන් කෙනෙක් කියලා නොදැන පාන්දර වෙනකල් පෝන් එකේ ඉන්න මට පෙනුනා😵💫🥃🤣🤣
කටහඩ හරිම ලස්සනයි. ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි.👍🌻🌻🌻
Bro man oyage godak videos lagakadi idan balanawa, present karana widiha thama niyama. Keep it up 👍🏻
ඔබගෙ videos බොහොම වැදගත් . වැඩ අස්සෙ හරි බලනවා ... ක්‍රිශ්නා ද්වාරකා සොයාගැනීමේ සත්‍ය අසත්‍ය තාව ගැන වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා ..... good luck .😊
මටත් ඔය වගේම දෙයක් උනා එදා හවස ඉදන් කන්පියුස් වෙලා හිටියේ මං හවස කොළඹ කොටුවේ ඉදන් වේයන්ගොඩ ට්‍රේන් එකේ එන ගමන් හිටියේ මගෙ එහාපැත්තෙන් කෙල්ලෙක් වාඩිවෙලා ආවා ඒ කෙල්ල ට්‍රේන් එකට නැගපු වෙලෙ ඉදන් අමුතු විදියට හිටියේ මාත් පස්සෙ කතාවට වැටුනා ඒ කෙල්ල කිව්වා ලගදි තමයි එයා ලංකාවට ආවෙ කියලා මං ඇහුවා රට කොහෙද කියලා එතකොට කිව්වා ඒ කෙල්ල එස්වර්සස් වල ඉදන් කියලා මං ඇහුවා යුරෝප් වලද කියලා එම තමයි කියලා කිව්වා ඒ කෙල්ල හෙන විස්තරයක් කිව්වා මං එක්ක ටිකක් බඩු වගයක් අතේ තියාගෙන හිටියා එහෙට වඩා මෙහෙ ලාභයි කිව්වා මෙහෙපස්සෙ රාගමින් බැහැලා ගියා ඒ කෙල්ල මං එවෙලේම ඉදන් search කර කර බැලුවා ඒ රට ගැන ඒම රටක් තිබ්බෙ නෑ අනික පොඩි කාලෙ ඉදන් මට ලෝකෙ රටවල් වල කොඩි රටවල් හොද ට මතකයි ..ඉතින් මං විශ්වාස කරනවා සමාන්තර විශ්ව ඇති කියලා ..
එස්වතිනි කියල රටක් තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ. එස්තෝනියා කියල යුරෝප් රටකුත් තියෙනවා.🤓
උබ නම් මෝඩයෙක් කියලා ඒ කෙල්ල දැන ගන්න ඇති😂
Kawadawath ahala nathi ewath thiye Thanks brother100k coming soon🎉
Love your presentation. ❤ Keep it up .If possible pls explain basic quantum physics.
🗣️}) බ්‍රෝ., ඇත්තටම ඔයා present කරන විදිහ මාරම unique. ඒ වගේම topic එකට අදාල images., & video's නරඹන ප්‍රේක්ෂකයාට., දැනුම හොයන කෙනෙකුට එය රුකුලක් වේවි., ඒ remind එක හරි ආකර්ෂණීයයි. # Keep Going Bro 🍁 | TAG☘ | 🤍
සුපිරිම චැනල් එකක් මේකනම් පට්ට බන් ආසාවෙන අහන එකම YT චැනල් එක❤❤
ඇබ්බැහි වලා ඉන්නෙ ඔයාගෙ present එකට😘❤️😊
අපූරු ගුප්ත කතාවක් උනත් මං කැමති විදිහේ මාතෘකාවක්
ඔයාගෙ විඩියො මරු අයියෙ 😮
Niyamai Brother Keep it up ! 💙🔥
වැඩ සටහන සුපිරි ❤️
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
ඔබට ස්තුතියි .හරවත් රසවත් වගේම ලස්සනයි...❤❤
ආසම වැඩසටහන❤️
Best present ජය❤
සුපිරී අයියේ 🍃
අහම්බෙන් හම්බුන චැනල් එකක් අයියේ දැන් පිස්සුවෙන් වගේ ඔයාගේ කතා අහනො 🤗🤍
අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤
සියලු කතා ම ඉතාම පැරණි කතා...2020 කතා බොන වාද?😂
ස්තූතියි ඔබට ❤❤
supiriyak brother...
බලන්න කලින් comment එකයි like එකයි දාන්නෙ මෙකත් සුපිරියක් කියල දන්නවා❤🔥
සුබ පතනවා හොද වැඩක් ❤
, UNIVERS INSIDE YOU,, kiyana channel ekata logwela a channel eke stories sinhalen arthakathanaya karala danda,❤❤❤
අයියේ සමහර දේවල් ජීවිතේ අපිට වෙද්දී ඒවා කලින් වෙලා තියෙනො වගේ දැනෙනා එක ගැන video එකක් ගෙන්න පුළුවන් ද
අනේ ගේන්නකෝ
Dejau kiyana sansiddiya thamai ethana wenne web eke gahala balanna
@@Mrfoodkawinduu Hari mn Hoya balanna, thanks
Aiye HISTORY Chanel eke ancient aliensla gana ehema godak wisthara thiyenwa ewain karunu aran hoda video ekak karannko.❤
සමාන්තර විශ්ව සමාන්තර ලෝක ගැන බුදුදහමෙත් උගන්නනවා . ත්‍රිපිටකයේ සහස්සී ලෝකධාතු වඤ්ඤාපණ සූත්‍රය යි ප්‍රථම කෝසල සූත්‍රය යි බලන්න ☺️
I love this channel 💗
ඔලුවට සමනල ගැටේ වැටෙන කතා දෙන්න පුලුවන් නම්.dark වගේ.❤
Your presentation is excellent❤🎉
චර්නෝබෙල් බලාගාරයේ අනතුර ගැන ගෙන්න bro❤
අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම් ❤️
අයියේ පේරු වල Nazca line ගැනත් video එකක් ඕන ❤️.
අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️
@@tagknowledge7🥰❤️
ටිසුල් කුමාරිය ගැන video එකක් කරන්න...✊️👊✊️
ඒ කවුද
@Cric-z9k රුසියාවේ පතලකින් හම්බ උන ගල් පෙට්ටියක හිටිය කාන්තාවක්, රතු පාට දියරයක් තුළ ඉඳලා තියෙන්නේ, ජීව මාන හැඩරුවක් තිබිලා තියෙන්නේ, අවුරුදු මිලියන 800 ක් පරණ කෙනෙක් ලු, ඒ විස්තර රුසියානු රජයෙන් හංගලා,ඒක දැකපු අයත් අභිරහස් ලෙස මරල තියනවා..
You are the best පුතා .
අදනං සුපිරී❤
ඕක ඒ මනුස්සයා කරපු බොරුවක් කියලා ඔප්පු උනා !!!
වෙලාව ගියා දැනුනෙත් නෑ❤
මේ වගේම k-drama එකක් බලලා තියේ 💀
Congratulations next level ❤
❤️🙏❤️
මරු කතාව එක 😂😂
සමහරවිට ඉෂ්ඨ දේවතාවන් කියන්නෙ අපි වගේම වෙනත් විශ්වයන් වල සිටින අයට වෙන්න පුළුවන් නේද. කෙසේ වෙතත් මිනිස් සිත හෑම මොහොතකම වෙනත් ස්ථානයක සිටින ජීවියෙක් සමග පණිවිඩ හුවමාරු කරගන්නා බව පැහැදිලියි.
Brother, if you can please include evidence for concern topic. That will give more justification to the story. Thank you.
Excellent 👍
සුපිරි
1fast comment 🎉🎉🎉
❤️🙏😊
Supiri aiyaa💕💕
Nice work
Me wage video Digatama karagana yamu ❤
චන්ද්‍ර පාශාන ගැන ඕනි . ඊට කලින් රාමුව චැනල් එකේ සද ගැන තියන වීඩියෝ එක බලන්න (අන්තිම වීඩියෝ එක)
Tinkerbell 3 balanna😂😂😂
@@DonaldFernando-t7v වැදගත් දේවල් ගන කතා කරද්දි මේවගේ නූගත් දේවල් කියල මොනාද බලාපොරොත්තු වෙන්නෙ
@@bhanukarathnayaka3550මේ චැනල් එකෙත් සඳ ගමන ගැන රස වීඩියෝ එකක් තියෙනවා .
sinhala pedia එකෙ වගෙ ❤️✌
❤❤❤❤❤ නියමයි ❤❤
❤❤ නියමයි ❤
නියමයි ❤❤
My favorite topic👍
රටයි පාස්පෝට් එකයි විතරද වෙනස් භාෂාව එකයිද 🤣
ඒකනේ😂
Patta...oya vage ew a digtm oni
Mata wela thiyanawa samanyen thappara ganak issaraha gena denenawa kalin wela thiyanawa wage eka mokakda?
Oya parents karana vdiye maru...❤❤❤❤❤❤❤
අද බැ😂 මෝක තාක්ෂණය දිවූණුයි...
මේක සිරාම කතාවක්ද?.ෆිල්ම් එකක් හදන්න මරු හැබැයි
Black 2024 jeeva ge tamil movie 1 balanna hamoma 👍
රෙප්ටීලියන් ගැන ඕනෙ
kamaren athurudahan wune kohomda atthtama ethakota eka gothapu kthawakda
marvel studios ( FILMS) ,haraha ewagema wenat krama magin janagata karanne oya sathyai, ehet ewa minisun piligane nhe, owunge tiyariyata anuwa. owunge rajakariya igi magin idriya ho sidukirimata niyamita wenat de penvimai... e se salakanne emagin ounta pawu netiwenawa yana wishwasayatai, idiriya gena owun boho de pawasa etha, araksha wima apa sathui... obata jaya... se u = video eakta adalawa amatara karunaki apa gauthaam budurajun me sakwala wal pilibadawa menawin deshana kala seeka
ඒක මරු
පුළුවන් න්ම් මගේ මේ ප්‍රශ්නයට ඇත්ත හොයලා දෙන්න්කෝ. මම සමානයේ හිටිය නැති තැන්වල සමහර අය මාව දැක්කා කිය්නවා. Please මට මේ සම්බන්ධ තොරතුරු දෙන්න
අයියට තියෙන සුදුසුකම් මොනවාද කියන්න පුලුවන් ද මේ ගැන කතා කරන්න
Bermuda trangle .,....eka wata gethunu katha kiyannako. Ewath parallel worlds da
Ayoyawa contact karaganna number ekak dhennako mata ලොකු දෙයක් තියෙනවා කතා කරන්න මේ වගෙ දෙයක් ගැන
හීනවලදි අපිට අපේ ගේ වෙනස් වගෙ පේන්නෙ එක ලොකේශන් උනාට ගෙවල් වෙනස් හැබැයි හීනෙදි ඒ ගේ අපිය හුරුයි කට්ටියට එහෙම වෙලා නැද්ද මට හිතෙන්නෙ ඒ සීන් එක සමාන්තර ලෝකවල අපෙ ගෙවල් වෙන්න පුලුවන් කියල
මචං හැමදේම සුපිරි. ඒත් පොඩි දෙයක්. කතාව මැද්දෙන් logo එකත් එක්ක transition යද්දි අර කතාවෙ flow එකට මාරම අවුලක්. කතාව ඇතුලටම ගිහිල්ලා ඉන්න වෙලාවෙ එක පාරම ඒ feeling එක break වෙනවා. අනේ මන්ද මේක මට හිතෙන විදිහ.
1950 ගනාන්වල පිස්සු ගනාන්වල
ඒක මවා පෑමක් වගෙ
එතකොට ඌ හොරෙන් ආවනම්කාමරෙන් අතුරුදන් උාන් කෝමද
flash tv sereis eketh oya gana pennanawa
Wanes tv program eket oya vagema ape hamudave sebalekuge katavak tiyanava eka ahaddi atta kiyala hitenava
Episode eka kiyada
@CharukaDilshan-zu4cg kopral pushpakumara yali ipadi kiyala gahala balanna wanesa tv program kiyala eke kiyanne e ranaviruva marila e yage davsema e dinema e kemage viduatama hamdema sidda vechcha tavat kenek ipadila ekama vidiyata ekama naming ekama velave inna vidiyak na ne eka gana kiyanava pahadilava ahanna terum yai mekat ekka baladdi eka atta venna puluvan kiyala hitenava
Bath knkota blnw😻💗
❤️
meya wishwa gaweshaka da manda
👍
Asai surangana kata wakata
🙏🙏🙏
☹️
brother ඔයා present කරන විදිය නියමයි. අහන්න ඉන්න අසයි. ලොකු ගමනක් තියනවා. good luck
ගොඩක් ස්තූතියි ❤️🙏😊
මේ දවස් තුනේම එක දිගටම බැලුවේ ඔයාගේ videos විතරයි අයියේ. Already addict වෙලා ඉන්නේ. අනේ videos නම් නවත්තන්න එපා...❤
ගොඩක් ස්තූතියි ❤️🙏😊
Math ehemai aiyeee
උරග මිනිස්සු ගැන විස්තරයක් ඕනේ.. ස්තූතී මාරයි ඇබ්බැහි වෙලා වගේ.. මේ හැම දේම දැන ගන්න පුදුම කැමැත්තක් තිබ්බේ.. ස්තූතී තවත් මේ වගේ විස්තර දාන්න.. ඔබට ජය 🥰🌹🌹👌🤩💐💐💐💐
මල්ලි උඹ present කරන විදිය මරේ මරු...
හරිම යුනික් චැනල් එකක්..
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
sirawata
aniwa
පසු විපරම කොටස ගොඩක් වැදගත්... කතාව ඉදිරිපත් කරන විදියත් හරිම ආකර්ෂණීයයි... TAG knowledge logo එකත් එක්ක මැදින් මැදින් පරිච්ඡේද වගේ කොටස් වෙන්කරන්න යොදන පොඩි clip එකයි sound effect එකයි අමුතු ගතියක් තියෙනවා... ඒකට මං හරි ආසයි... කලින් කියන්න හිටියෙ... අද තමයි පුළුවන් වුණේ 😊❤👍
❤️❤️❤️
@tagknowledge7 😊😊😊❤️👊
ඉක්මනට ඉවර උනා නෙ...දැන් මේ චැනල් එක නියමයි...වීඩියො එකක් දානකන් බලන් ඉන්නෙ හරි ආසාවෙන්...නියමයි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤️🙏😊
මාරම ලස්සනට present කරනවා. ඇත්තමයි කිසිම කම්මැලි කමක් නැතිව බලන්න හිතෙනවා..
Comment කරන්න like කරන්න කීවට ඒකත් අමතක වෙනවා මේක බලලා ඉවර වෙන ටිකට.. 😊😊
අද තමයි මම මෙච්චර කාලයක් තිස්සේ TH-cam චැනල් වලින්
හෝදම චැනල් එක හමිබවුනෙ නියමයි ❤
සාමාන්‍ය Youtiber කෙනෙක්ට වඩා ඔයා මාරම ඇඩිවාන්ස් bro .❤❤
ආදර්ශමත් එකෙමිම
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
ඒරියා 51 ගැන විඩියෝ එකක් ඕනී 🙏🙏🙏
අයියා ඔයාගෙ video s මාරයි මාර ආසාවෙන් මුල ඉදන් අග වෙනකම්ම බලනවා වැඩෙ සුපිරි❤
මල්ලි ඔයා කරන වැඩසටහන් ගැන කියන්න වචන නෑ, ඒ තරම් වටිනවා, බොහොම ස්තුති,
මාර රසවත් අයියේ ඔයාගෙ විඩියෝ මන් ගොඩක් විඩියෝ ඩවුන්ලෝඩ් කරනුත් බලනවා ගොඩක් ආදරෙයි දිගටම කරගෙන යන්න අයියේ ❤️
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
ඔයිට සමාන සිද්ධි තුනකට මමයි මගේ family එකයි මුහුණ දුන්නා. මේක ලංකාවයි අප්‍රිකාවයි අතර සිද්ධ වෙච්ච දෙයක්.
Sirwatemde kiyne
Oyawa contcat kargne pulunda
ඔයාගෙ වීඩියෝ කලින් සම්පූර්න ඇත්ත කියල විශ් වාස කලා... ඒත් අර එක වීඩියෝ එකක ඔයා දැම්ම...මේ අවුරුද්දෙ මුල හම්බුනා කියපු alien බොඩීස් දෙක ඇත්තක් කියපු එකෙන් ඒ විශ්වාසය පලුදු උනා...ඒත් ඔයාගෙ වීඩියෝ වල දැනුමට ගන්න බොහෝදේ තියෙනව...ඒ හින්ද ඔයාගෙ වීඩියෝ බලනව ඉදිරියටත් සත්‍ය තොරතුරු පමනක් ලබා දෙමින් වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව...!
Niyamai niyamai danuma mehema dana akata brother digatama videos ona
අනික් ලෝකෙ කතාව ...
ජෙනි හැම්ෆර් උදේ ඇහරුනේ තරමක් ඔලුව කැක්කුමකුත් එක්ක.ඔහු ඊයෙ රෑ දැක්කෙ අමුතුම හීනයක්.
ඔහු ජපානයට ආවෙ වියාපාර කටයුත්තකට.ඒ උනාට ඔහුට මුහුණ දෙන්න සිදුවුනේ අමුතුම අත්දැකීමකට.
කලින් කීපසැරයකුත් ඇවිත් තියෙන නිසා.ඔහු සුපුරුදු පරිදි එයාපෝට් එකෙන් එලියට එන්න ආවේ පාස්පෝට් එක පෙන්නලා.නිලදාරියා පාස්පෝට් එක අරන් ඒක දිහා බැලුවෙ අමුතුවෙන් වගේ.
මහත්මයා ඔබේ නම මොකක්ද? නිලදාරියා ඇහුවා.
‘ජෙනී හැම්ෆර්‘ ඔහු පිළිතුරු දුන්නා.
නිලදාරියා සෑහිමකට පත්වුනු බවක් පෙනුනේ නැහැ.ඔහු මෝඩ විදිහට හැරිල හොඳට බැලුවෙ ජෙනී හැම්ෆර්ගෙ මුහුන දිහා.
නිලදාරියා තවත් ප්‍රශ්න ගොඩකුත් අහල ඇහුවෙ ඔහුගෙ රට මොකක්ද කියලයි.
ජෙනී හැම්ෆර් පුදුම උනත් උත්තර දුන්නා.‘ටෝරඩ්‘
පාස්පෝට් එක අතේ තියාගෙන ඒවගේ ප්‍රශ්නයක් අහන එක අමුතුයි කියලයි ඔහු හිතුවේ.
දැන් එතනට තවත් නිලදාරින් කිහිප දෙනෙකුත් ඇවිත්.
මේ විගඩම කොයි වෙලාවෙ ඉවරවෙයිද මන්දා. ජෙනී හැම්ෆර් හිතුවා. ඔහුට දැන් තරමක් කේන්තිත් ගිහිල්ලයි තිබුණේ.
‘පිස්සු ජපන්නු‘ ඔහු හිතුවා.
ඔයාල මෙච්චර දිග කමෙන්ට් එකක් කියෙව්වට ස්තූතියි. පිටු විස්සක තිහක කෙටි කතාවක් ලියන්න පුලුවන් මේ කතාවෙන් නම්. thank you tag knowledge ayye💖
see more...
යකෝ ඒ ලෝකෙ සුජීව ප්‍රසන්න ආරච්චි කියන එකා මෙහෙ ඇවිත් අතරමං වෙලා ඉන්න ගමන් යුටියුබ් වීඩියෝ එකකටකොමන්ට් කරලා තියනවා රෙප් ටේලියන් කෙනෙක් කියලා නොදැන පාන්දර වෙනකල් පෝන් එකේ ඉන්න මට පෙනුනා😵💫🥃🤣🤣
කටහඩ හරිම ලස්සනයි. ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි.👍🌻🌻🌻
Bro man oyage godak videos lagakadi idan balanawa, present karana widiha thama niyama. Keep it up 👍🏻
ඔබගෙ videos බොහොම වැදගත් . වැඩ අස්සෙ හරි බලනවා ... ක්‍රිශ්නා ද්වාරකා සොයාගැනීමේ සත්‍ය අසත්‍ය තාව ගැන වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා ..... good luck .😊
මටත් ඔය වගේම දෙයක් උනා එදා හවස ඉදන් කන්පියුස් වෙලා හිටියේ
මං හවස කොළඹ කොටුවේ ඉදන් වේයන්ගොඩ ට්‍රේන් එකේ එන ගමන් හිටියේ මගෙ එහාපැත්තෙන් කෙල්ලෙක් වාඩිවෙලා ආවා ඒ කෙල්ල ට්‍රේන් එකට නැගපු වෙලෙ ඉදන් අමුතු විදියට හිටියේ මාත් පස්සෙ කතාවට වැටුනා ඒ කෙල්ල කිව්වා ලගදි තමයි එයා ලංකාවට ආවෙ කියලා මං ඇහුවා රට කොහෙද කියලා එතකොට කිව්වා ඒ කෙල්ල එස්වර්සස් වල ඉදන් කියලා මං ඇහුවා යුරෝප් වලද කියලා එම තමයි කියලා කිව්වා ඒ කෙල්ල හෙන විස්තරයක් කිව්වා මං එක්ක ටිකක් බඩු වගයක් අතේ තියාගෙන හිටියා එහෙට වඩා මෙහෙ ලාභයි කිව්වා මෙහෙ
පස්සෙ රාගමින් බැහැලා ගියා ඒ කෙල්ල
මං එවෙලේම ඉදන් search කර කර බැලුවා ඒ රට ගැන ඒම රටක් තිබ්බෙ නෑ අනික පොඩි කාලෙ ඉදන් මට ලෝකෙ රටවල් වල කොඩි රටවල් හොද ට මතකයි ..
ඉතින් මං විශ්වාස කරනවා සමාන්තර විශ්ව ඇති කියලා ..
එස්වතිනි කියල රටක් තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ. එස්තෝනියා කියල යුරෝප් රටකුත් තියෙනවා.🤓
උබ නම් මෝඩයෙක් කියලා ඒ කෙල්ල දැන ගන්න ඇති😂
Kawadawath ahala nathi ewath thiye
Thanks brother
100k coming soon🎉
Love your presentation. ❤ Keep it up .
If possible pls explain basic quantum physics.
🗣️}) බ්‍රෝ., ඇත්තටම ඔයා present කරන විදිහ මාරම unique. ඒ වගේම topic එකට අදාල images., & video's නරඹන ප්‍රේක්ෂකයාට., දැනුම හොයන කෙනෙකුට එය රුකුලක් වේවි., ඒ remind එක හරි ආකර්ෂණීයයි.
# Keep Going Bro 🍁 | TAG☘ | 🤍
සුපිරිම චැනල් එකක් මේකනම් පට්ට බන් ආසාවෙන අහන එකම YT චැනල් එක❤❤
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
ඇබ්බැහි වලා ඉන්නෙ ඔයාගෙ present එකට😘❤️😊
අපූරු ගුප්ත කතාවක් උනත් මං කැමති විදිහේ මාතෘකාවක්
ඔයාගෙ විඩියො මරු අයියෙ 😮
Niyamai Brother Keep it up ! 💙🔥
වැඩ සටහන සුපිරි ❤️
ගොඩක් ස්තූතියි ❤️❤️🙏
ඔබට ස්තුතියි .හරවත් රසවත් වගේම ලස්සනයි...❤❤
ආසම වැඩසටහන❤️
ගොඩක් ස්තූතියි ❤️🙏❤️
Best present ජය❤
සුපිරී අයියේ 🍃
අහම්බෙන් හම්බුන චැනල් එකක් අයියේ දැන් පිස්සුවෙන් වගේ ඔයාගේ කතා අහනො 🤗🤍
අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤
❤️❤️❤️
සියලු කතා ම ඉතාම පැරණි කතා...2020 කතා බොන වාද?😂
ස්තූතියි ඔබට ❤❤
supiriyak brother...
බලන්න කලින් comment එකයි like එකයි දාන්නෙ මෙකත් සුපිරියක් කියල දන්නවා❤🔥
සුබ පතනවා හොද වැඩක් ❤
❤️❤️❤️
, UNIVERS INSIDE YOU,, kiyana channel ekata logwela a channel eke stories sinhalen arthakathanaya karala danda,❤❤❤
අයියේ සමහර දේවල් ජීවිතේ අපිට වෙද්දී ඒවා කලින් වෙලා තියෙනො වගේ දැනෙනා එක ගැන video එකක් ගෙන්න පුළුවන් ද
අනේ ගේන්නකෝ
Dejau kiyana sansiddiya thamai ethana wenne web eke gahala balanna
@@Mrfoodkawinduu Hari mn Hoya balanna, thanks
Aiye HISTORY Chanel eke ancient aliensla gana ehema godak wisthara thiyenwa ewain karunu aran hoda video ekak karannko.❤
සමාන්තර විශ්ව සමාන්තර ලෝක ගැන බුදුදහමෙත් උගන්නනවා . ත්‍රිපිටකයේ සහස්සී ලෝකධාතු වඤ්ඤාපණ සූත්‍රය යි ප්‍රථම කෝසල සූත්‍රය යි බලන්න ☺️
I love this channel 💗
ඔලුවට සමනල ගැටේ වැටෙන කතා දෙන්න පුලුවන් නම්.dark වගේ.❤
Your presentation is excellent❤🎉
චර්නෝබෙල් බලාගාරයේ අනතුර ගැන ගෙන්න bro❤
අනිවාර්යයෙන්ම ඉස්සරහට ගේන්නම් ❤️
අයියේ පේරු වල Nazca line ගැනත් video එකක් ඕන ❤️.
අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️
@@tagknowledge7🥰❤️
ටිසුල් කුමාරිය ගැන video එකක් කරන්න...✊️👊✊️
ඒ කවුද
@Cric-z9k රුසියාවේ පතලකින් හම්බ උන ගල් පෙට්ටියක හිටිය කාන්තාවක්, රතු පාට දියරයක් තුළ ඉඳලා තියෙන්නේ, ජීව මාන හැඩරුවක් තිබිලා තියෙන්නේ, අවුරුදු මිලියන 800 ක් පරණ කෙනෙක් ලු, ඒ විස්තර රුසියානු රජයෙන් හංගලා,ඒක දැකපු අයත් අභිරහස් ලෙස මරල තියනවා..
You are the best පුතා .
❤️❤️❤️
අදනං සුපිරී❤
❤️❤️❤️
ඕක ඒ මනුස්සයා කරපු බොරුවක් කියලා ඔප්පු උනා !!!
වෙලාව ගියා දැනුනෙත් නෑ❤
මේ වගේම k-drama එකක් බලලා තියේ 💀
Congratulations next level ❤
❤️🙏❤️
මරු කතාව එක 😂😂
සමහරවිට ඉෂ්ඨ දේවතාවන් කියන්නෙ අපි වගේම වෙනත් විශ්වයන් වල සිටින අයට වෙන්න පුළුවන් නේද. කෙසේ වෙතත් මිනිස් සිත හෑම මොහොතකම වෙනත් ස්ථානයක සිටින ජීවියෙක් සමග පණිවිඩ හුවමාරු කරගන්නා බව පැහැදිලියි.
Brother, if you can please include evidence for concern topic. That will give more justification to the story. Thank you.
Excellent 👍
සුපිරි
1fast comment 🎉🎉🎉
❤️🙏😊
Supiri aiyaa💕💕
❤️❤️❤️
Nice work
Me wage video Digatama karagana yamu ❤
❤️❤️❤️
චන්ද්‍ර පාශාන ගැන ඕනි . ඊට කලින් රාමුව චැනල් එකේ සද ගැන තියන වීඩියෝ එක බලන්න (අන්තිම වීඩියෝ එක)
Tinkerbell 3 balanna😂😂😂
@@DonaldFernando-t7v වැදගත් දේවල් ගන කතා කරද්දි මේවගේ නූගත් දේවල් කියල මොනාද බලාපොරොත්තු වෙන්නෙ
@@bhanukarathnayaka3550මේ චැනල් එකෙත් සඳ ගමන ගැන රස වීඩියෝ එකක් තියෙනවා .
sinhala pedia එකෙ වගෙ ❤️✌
❤❤❤❤❤ නියමයි ❤❤
❤️❤️❤️
❤❤ නියමයි ❤
❤️❤️❤️
නියමයි ❤❤
❤️❤️❤️
My favorite topic👍
රටයි පාස්පෝට් එකයි විතරද වෙනස් භාෂාව එකයිද 🤣
ඒකනේ😂
Patta...oya vage ew a digtm oni
Mata wela thiyanawa samanyen thappara ganak issaraha gena denenawa kalin wela thiyanawa wage eka mokakda?
Oya parents karana vdiye maru...❤❤❤❤❤❤❤
❤️❤️❤️
අද බැ😂 මෝක තාක්ෂණය දිවූණුයි...
මේක සිරාම කතාවක්ද?.
ෆිල්ම් එකක් හදන්න මරු හැබැයි
Black 2024 jeeva ge tamil movie 1 balanna hamoma 👍
රෙප්ටීලියන් ගැන ඕනෙ
kamaren athurudahan wune kohomda atthtama ethakota eka gothapu kthawakda
marvel studios ( FILMS) ,haraha ewagema wenat krama magin janagata karanne oya sathyai, ehet ewa minisun piligane nhe, owunge tiyariyata anuwa. owunge rajakariya igi magin idriya ho sidukirimata niyamita wenat de penvimai... e se salakanne emagin ounta pawu netiwenawa yana wishwasayatai, idiriya gena owun boho de pawasa etha, araksha wima apa sathui... obata jaya...
se u = video eakta adalawa amatara karunaki apa gauthaam budurajun me sakwala wal pilibadawa menawin deshana kala seeka