අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා | Hollow Moon Mystery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අපේ ලෝකයේ අපිට ඕන තරම් තවමත් නොවිසින්දදුනු අභිරහස් තියෙනවා, ඒ දේවල් ගැන අපි විස්තර හොයනවා, ඒ දේවල් ගැන සමාජයේ කතාබහක් ඇතිවෙනවා. හැබැයි ඔයාලා දන්නවද මේ ලෝකේ දැනට තියෙන ලොකුම අභිරහස දිහා ජීවිතෙන් වැඩි කාලයක් අපි බලාගෙන ඉන්නවා.
    ඔව් ඒ තමයි හැමදාම රෑ අහසේ පායන අපේ චන්ද්‍රයා.
    හඳ නිර්මාණය වුණේ කොහොමද? හඳේ පෘථිවිය වටා කක්ෂගතවීම, පෘථිවියේ ඉඳන් තියෙන දුර, හඳේ පිහිටීම වගේම එහි අඳුරු ප්‍රදේශය හැමදාටම අපෙන් වසන්වෙලා තියෙන්නේ ඇයි වගේ අභිරහස් වලට උත්තරයක් තවමත් විද්‍යාවෙන් දෙන්න බැරිවෙලා තියෙනවා.
    එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි හොයමු හඳේ තියෙන ඔක්කොම අභිරහස් වලට උත්තරයක්..
    #education #knowledge #history #mystery #world #nasa #facts #moon #science #apollo
    ------------------------------------------------------------------------------------------------------------------------
    ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?
    • ඉපැරණි දියුණු ශිෂ්ටාචා...
    ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
    • ඉපැරණි ඉතිහාසයේ හොයා ග...
    නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
    • නිකොලා ටෙස්ලා හොයාගත්ත...
    ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
    • ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    Music use in Video :
    Music: Power Music Factory
    Channel URL : / powermusicfactory
    • Suspense Thriller Dark...
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ..
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น •

  • @irosha2102
    @irosha2102 6 หลายเดือนก่อน +28

    මිනිස්සුන්ට හඳ එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.හඳ සම්පූර්ණ ව පේන්න දවස් 28.කාන්තාවකගේ ඔසප් චක්‍රය ට දවස් 28.පැරණි ක්‍රමය ට මාසෙකට දවස් 28.ඒ වගේ ම පෝයට සම්පූර්ණ හඳ පේනකොට ඒක මනසට බලපානවා.හඳේ ලොකු බැදීමක් තියෙනවා ආධ්‍යාත්මික ව අවදි වෙන මිනිස්සුන්ට

  • @SDAGAMING43215
    @SDAGAMING43215 7 หลายเดือนก่อน +15

    Subtitles on කරා නම් නියමයි ❤️‍🔥

  • @kasuniceylife2534
    @kasuniceylife2534 7 หลายเดือนก่อน +8

    හරිම වටිනවා මේ තොරතුරු. බුද්ධිගෝචරයි. 💐

  • @Angel_thaaru
    @Angel_thaaru 7 หลายเดือนก่อน +45

    ඒ වගේම අනිත් ග්‍රහලෝක වල චන්ද්‍රයන් රවුම් නෑ..ඒත් අපේ හඳ හරිම ලස්සනට රවුම්වට තියනවා...චක්‍රයකට අනුව පෘථිවිය වටේ පරිභ්‍රමණය වෙනවා..
    Edit :- ඒ වගේම මං විශ්වාස කරනවා හඳට මිනිස් සිතට ගොඩක් බලපෑම් කරන්න පුලුවන් කියල..ඒ කියන්නෙ පණ තියෙනවාද? ඒ ඊලඟට මට ආපු ප්‍රශ්නය..මගේ comment එක කියවන හැමෝගෙන්ම මං ඉල්ලනවා ඔයාල හඳ එක්ක කතා කරන්න වෙලාවක් තියා ගන්න..
    Great video❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน +2

      ඔව් ලංකාවේ මේසන් බාස්ලා ඒක හැදුවේ. ආඩම්බරයි නේද ගොන් බබෝ .

    • @Angel_thaaru
      @Angel_thaaru 7 หลายเดือนก่อน

      @@SaimanKal-o7g දන්නේ නැති දේවල් ගැන කතා කරන්නේ නැතුව ඉන්න..අනික මං 🍼 බබෙක් නෙවෙයි..ගොනා කවුද කියලා ඕන කෙනෙකුට පේනවා

    • @Angel_thaaru
      @Angel_thaaru 7 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7g දන්නේ නැති දේවල් ගැන කියවන්න එපා..අනික මන් බබෙක්🍼 නෙවෙයි..ගොනා කවුද කියලා ඕන කෙනෙකුට හොඳට පේනවා..

    • @Angel_thaaru
      @Angel_thaaru 7 หลายเดือนก่อน +5

      @@SaimanKal-o7g ගොන් බබා කවුද කියලා comment එකෙන් ම තේරෙනවා

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7gඋද්දච්ච මෝඩයෙක් කියලා පෙන්නන epa

  • @chamoddissanayake2114
    @chamoddissanayake2114 7 หลายเดือนก่อน +18

    අයියේ මේ වගේ Astronomy & Quantum physics සම්බන්ධ Videos දිගටම කරන්න ❤

  • @ruwanthidias1044
    @ruwanthidias1044 7 หลายเดือนก่อน +10

    නියමයි අයියේ තවත් මේ වගෙ වටින වීඩියෝ ගේන්න ❤

  • @amila_pathirana
    @amila_pathirana 7 หลายเดือนก่อน +17

    Notification එක දැක්ක ගමන් ඇහන්න ගත්තා. Podcast එකක් කරන්න අදහසක් නැද්ද? සතිපතා පැයක් දෙකක් උනත් කමක්නෑ

  • @Gimhangimhan-u8y
    @Gimhangimhan-u8y 6 หลายเดือนก่อน +7

    සුපිරියක් මේ චැනල් එක

  • @chamarifernando7578
    @chamarifernando7578 7 หลายเดือนก่อน +6

    නියමයි ...තවත් මේ වගෙ වීඩියො ගේන්න චාරක.❤

  • @SLMRMr.A4K
    @SLMRMr.A4K 18 วันที่ผ่านมา +1

    අලෝකයේ වේගයයි , පිරමීඩවල අංෂක සීන් එකයි වීඩියෝ එකක් ඕනි 🫶

  • @upalislk6553
    @upalislk6553 7 หลายเดือนก่อน +5

    ❤❤great brother.. thank you for your knowledge and time 🙏 specially your voice is so nice and calm. Love you brother 😘💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @roadlens1
    @roadlens1 7 หลายเดือนก่อน +5

    ගෝඩාක් වැදගත් විඩියෝ එකක්. නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 6 หลายเดือนก่อน +2

    ඔබ නියමට පැහැදිලි කරනවා

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 7 หลายเดือนก่อน +71

    වර්තමානයේ ජීවත්වන මිනිසුන් හිතනවා මිනිස්ලොවේ දියුනුම වකවානුව (විද්‍යාව දියුනු) මේ ගෙවන්නේ කියලා.එහෙම හිතලා වර්තමානයේ විද්‍යාවේ දියුනුව ගැන කතාකරනවා..එහෙත් මනස දියුනු කල ඇත්තන් දන්නවා ඒක මොනතරම් බොලද සිතිවිල්ලක්ද කියලා...මේ වෙනකොට අප බුද්ද කල්ප කීයක් නම් ගෙවලා දමා ඇද්ද??? ඕවට පිලිතුරු ආර්‍ය දහම තුල පවතිනවා.

    • @rohanindranath3636
      @rohanindranath3636 7 หลายเดือนก่อน +2

      ඒ පරණ බුදුහාමුදුරුවෝ හිටියේ ඩයිනසෝරයන්ට ප්‍රථමද

    • @ShiraniHewage-e2s
      @ShiraniHewage-e2s 6 หลายเดือนก่อน

      @@rohanindranath3636 ඩයිනෝසරයන් හිටපු යුග වලට පෙරත් මේ විශ්වය හටගෙන විනාශයට පත්වෙමින් නැවත සකස් වෙමින් පැවති යුගයන් බොහෝ ලෙස ගෙවාදමා වර්තමාන යුගය පවතිනමුත් මේ යුගයත් ක්‍රමයෙන් වෙනස්වෙමින් නැවත විනාශය කරා යනබව දැනටමත් වැටහෙනවා .ඔබ කිසිවෙක් පවසන නිසාම නොවෙයි ඔබ ඔබගේ උපත තුලින්ම එය අවබෝධ කරගන්න.

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 6 หลายเดือนก่อน +1

      නැහැ. ඒක කොහෙත්ම බොළද සිතුවිල්ලක් නෙමෙ. වර්තමානය මෙතෙක් තිබ්බ වකවානුවලට වඩා දැනට තියන දියුනුම වකවානුව තමයි මේක. හැබැයි මීට පස්සෙ බිහි වෙන වකවානුව මීට වඩා දියුනුයි. මං කියන්නෙ දියුනුයි. ආයෙ රිවර්ස් වෙන්නෙ නැහැ. මනස දියුනු කල ඇත්තෙකුට ඒක හොදට තේරෙනවා. මොකද එයාට බුද්දිය තියනවා.

    • @ShiraniHewage-e2s
      @ShiraniHewage-e2s 6 หลายเดือนก่อน +9

      @@thilinapitawalage9010 ඔයා බෞද්දයෙක්ද දේව වාදී ආගමිකයෙක්ද?,එහෙමත් නැත්නම් බෞතිකවාදී මත දරන්නෙක්ද? අප දන්නෑ .නමුත් විද්‍යාව කුමනාකාරයකින්වත් බෞද්ධ දර්ශනයට ගලපන්න බැහැ.විද්‍යාව අද දරන මතය හෙට නව සොයාගැනීමක් ලෙස වෙනස් කරමින් යන ..එක්,එක්කෙනාගේ නිගමනයන් පමනයි .ඔයාට මාසටහන් කර ඇති කරුන දැනගැනීමට අවශ්‍ය නම් ,අග්න්‍ය සූත්‍රය කියවා බලන්න.

    • @digicdb5033
      @digicdb5033 6 หลายเดือนก่อน

      @@thilinapitawalage9010 ඇයි එතකොට මිසරයේ තාක්ශණයේ පිරමීඩ එකින් එක යටින් සම්බන්ධ උන copper ස්තර වලින්ම තේරෙනව කරන්ට් එක කොච්චර කාලයකට කලින් මුලින්ම භාවිතා කරා කියල. අඩුම තරමෙ RPM 40000+ වැඩි වේගෙකින් අර විශාල පාශාන වල hole saw පාරවල් ගැහුවෙ කියලවත් තාම කාටවත් හිතාගන්නවත් බෑ. සමහර තැන් වලින් quantum physics වලින් කියනව පෘතුවිය කාල අවකාශ කිහිපයක ගමන් ගත්ත කියල එතකොට ඒ අවකාශයක අපි මීට වඩා දියුනු යුග වල ස්තානවල් වල කරපු සමහර දේවල් වල න්‍යෂ්ටාවශේශ ඉතුරු වෙන්න ඇති කියල.

  • @theimmigrantEU
    @theimmigrantEU 6 หลายเดือนก่อน +2

    ස්ක්‍රිප්ට් මරු හොදේ.... 👍👍👍👍

  • @DulanDewage
    @DulanDewage 4 หลายเดือนก่อน +2

    පෘතුවියේ සිට සඳ සහ සූර්යා දක්වා දුර විශාල ලෙස වෙනස් වූවත්. එකම ප්‍රමාණයට පියවි ඇසට පෙනීමට තරම් ගණිතාණුකූලව නිවැරදිම තැනක හඳ පිහිටලා තියනවා. මොනව හරි බැලන්ස් කරගන්න කව්රු හරිම තැන ගෙනත් තියල වගේ. 😉

  • @Dreamknight5002
    @Dreamknight5002 3 หลายเดือนก่อน +1

    සුපිරියි කියන්නෙ ආයෙ එකෙන්ම සුපිරියි ❤🔥👍

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි... ❤

  • @sachinlakshan3089
    @sachinlakshan3089 7 หลายเดือนก่อน +3

    Great mcn...❤❤❤

  • @kaglbh8990
    @kaglbh8990 7 หลายเดือนก่อน +20

    මේ මහා බද්‍රකල්පයේ පහල උන සියළු බුදුන් වහන්සේලාගේ සිට සද හා සම්බන්ධ කතා තියනවා.

  • @DonaldFernando-t7v
    @DonaldFernando-t7v 5 หลายเดือนก่อน +1

    Ape earth eka ganath hari vistharayak genna. ❤

  • @thameerasampathhewage2702
    @thameerasampathhewage2702 7 หลายเดือนก่อน +7

    රාවණා ......

  • @IsuruUmanga
    @IsuruUmanga 3 หลายเดือนก่อน +1

    meka niyamai digatama me wage wada karagena yanna

  • @chathuridishani4035
    @chathuridishani4035 7 หลายเดือนก่อน +11

    මම නම් හිතන්නේ ලොකු බයානක දෙයක් හදේ තියනවා .ඒකයි නාසා එකෙන් හරි දෙයක් කියන්නේ නැත්තේ.අර නිලධාරින් බය වෙලා ඉන්නෙ ඒකයි.

  • @cristianorukshan7589
    @cristianorukshan7589 7 หลายเดือนก่อน +1

    grate video🥰.reptilian la ganath video ekak genna🙏

  • @geeth_11.11
    @geeth_11.11 6 หลายเดือนก่อน +1

    Great video ❤keep it up ❤❤

  • @darshanaekanayaka2964
    @darshanaekanayaka2964 7 หลายเดือนก่อน +2

    Bravoo bro .. thank you...

  • @OSAGi
    @OSAGi 6 หลายเดือนก่อน +1

    Video එක සුපිරි. ❤🎉

  • @KSEAIRDROP
    @KSEAIRDROP 6 หลายเดือนก่อน +1

    මේ විස්තර සම්පූර්ණ ඇත්ත

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 6 หลายเดือนก่อน +6

    විනාශවු සූර්යය මිනිසුන්ට බුද්ධිමත්ව සිතිය යුතු කාලයයි...

  • @Dewshan1
    @Dewshan1 หลายเดือนก่อน

    Supiri aiue💗 adarei ❤

  • @maddagedonroshan970
    @maddagedonroshan970 3 หลายเดือนก่อน +1

    Sasa Jatakaya amataka unada? I think the story has been simplified for our understanding but drawing the rabbit on the moon , indirectly means that the ancient sages had the power to make changes on the moon

  • @RAVANA724
    @RAVANA724 6 หลายเดือนก่อน +9

    සරලවම කියනවා නම් අපි තාම ඉන්නේ ලොකේ මීට පෙර දියුනු ජිවින් විසින් ලගා උන තාක්ශනය සහා බුද්ධී දියුනුව 100 %ලෙස ගත් විට අපි සිටින්නේ එයින් 0..............................1%වගේ තැනක බව විද්වතුන් විසින් පුලිගෙන ඇත. හිතලා බලන්න කෝ ඒතකොට

    • @EVIL.-YT893
      @EVIL.-YT893 5 หลายเดือนก่อน +1

      Flameling paradox eka ne අපි ඉන්නෙ type 0.70 තාම

    • @inside385
      @inside385 หลายเดือนก่อน

      කෝ ඉතින් ඒ ජීවියෝ?අපිත් යම් කිසි මට්ටමකට ආවම අපිත් විනාස වෙයි ඒ මිනිස්සු වගේම😢

  • @sundarasobadahama5301
    @sundarasobadahama5301 หลายเดือนก่อน

    pruthuwiye guruthwakarshane nisa hade ganathwaya wedi padarth hada mathupitata awa wenna barida

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +5

    රෙප්ටිලියන් ඇත්තක් වෙන්න පුලුවන්...රෙප්ටිලියන් ජිවින් ඩයිනෝසරයන් ගේන් උල්කාපාතන් වදවි නොගිය ජිවින් කොටසක්. ඔවුන් පොලොවෙ අභ්‍යන්තරට ගියා. ඔවුන් මිනිස්සුන්ට වඩා වසර මිලියන 65 දියුණුයි. මිනිස්සු හැදුනේ වසර මිලියන 2 කලින් විතරයි. හදත් රෙප්ටිලියන් යානාවක් වෙන්න පුලුවන් .ඇමෙරිකාවේ radar තිර වල අහුවෙලා තියනවා ගිනිකඳු වලින් මුහුදෙන් කිසිම ප්‍රතික්‍රියාවක් කිසිම දහනයක් නැති යානා. පරිසරය සමග කිසිම ප්‍රතික්‍රියාවක් නොකරන යානා.
    ඩයිනෝසරයන් ගේ විශාල මොළ තිබෙන ජිවින් උල්කාපාත ඝට්ටනය කාලයේ හිටියා කියලා සාක්ෂි තියනවා. ඩයිනෝසරයන් උරගයන් නම් රෙප්ටිලියන් ජිවින් කියන්නෙ ඔවුන් ද? අපි කියන Alien ලා අපේම ලොකේ පොලොව යට ඉන්න රෙප්ටිලියන් ද..?
    👽 vs 💀
    මනස්ගාත 🤣
    හැබැයි අදටත් මොකක් හරි අමුතු දෙයක් ISS live feed එකේ පෙන කොට අදටත් NASA එකේ feed එක නවත්වනවා.😢
    කැමති ද කතාවක් හදන්න.

  • @tomorrow2324
    @tomorrow2324 5 หลายเดือนก่อน +3

    අපි මේ ගෙවන්නේ ශිෂ්ඨාචාරයේ දියුණුව නෙමෙයි ශිෂ්ටාචාරයේ අවසාන පරිච්ඡේදය

  • @parapura.
    @parapura. 7 หลายเดือนก่อน +10

    හඳ පෘතුවිය ගුරුත්වයෙන් අගුලුවැටිල තියෙන්නෙ ඒ නිසය් හඳේ අඳුරු පැත්ත හැමදාම අඳුරෙම තියෙන්නෙ

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 7 หลายเดือนก่อน +3

      නැහැ. හද හැම වෙලෙම අපෙන් ඈතට යන ගමන් තියෙන්නෙ. සංදේ භ්‍රමණ කාලයත්, පරිභ්‍රමන කාලයත් ගොඩක් ආසන්නයි. ඒනිසයි. පෘතිවියේ ඉදන් බල කෙනෙක්ට එක පැත්තක් විතරක් පේන්නෙ 60% විතර. අදුරු පැත්ත කීවට ඒක අදුරු නෑ. එ පැත්ත සම්පුර්ණනෙන්ම මේ වෙද්දි චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කරල තියෙන්නෙත්. හදේ කිසිම. හැදේ අමුතු දේවල් තියනව කියන්නෙ ඒ දේවල් මොනවද කියල පැහැදිලි කරගන්න තරම් දැනුමක් නැති අය.

  • @anushkaweerakumara6845
    @anushkaweerakumara6845 6 หลายเดือนก่อน

    Bibalaye thiyanne dawiyan wahanse thami me siyallama nirmanaya karuwe kiyala dan a serama aththak wenawa

  • @vijithalasantha
    @vijithalasantha 3 หลายเดือนก่อน +1

    මගේ දැනුම් පද්ධතියට අනුව නම් අපේ ග්‍රහ මණ්ඩලයම නිර්මාණය කළේ දියුණු ශිෂ්ටාචාරයක්.

    • @Anjanakavishka111
      @Anjanakavishka111 หลายเดือนก่อน

      😂මොලේ තරම තමා 😅😅

    • @vijithalasantha
      @vijithalasantha หลายเดือนก่อน

      @Anjanakavishka111 hmm👍

    • @sajeewanijayaweera6971
      @sajeewanijayaweera6971 27 วันที่ผ่านมา

      වෙන්න පුළුවන් 👌

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 หลายเดือนก่อน +1

    Nasa eka me loketa monawa hari hanganawa viyahakiy neda mata denena vidiya supiri danuwath kirimak obata jaya

  • @hasitharoshan
    @hasitharoshan 7 หลายเดือนก่อน

    mara wadagath meka loku deyak thiyenawa .. kohoma api palana karanawa diyuni set ekak wisin mata therena widihata astrology science hariyata cal kaloth godak dewal apita hoyaganna puluwan

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +2

    සමහර අාදිවාසී ජනකොටස්වල කතාවෙනවා හද නොතිබූකාලයක්ගැන.

    • @irosha2102
      @irosha2102 6 หลายเดือนก่อน +2

      මොන ආදීවාසින් ද එහෙම කියන්නේ .විස්තර කියන්න පුලුවන් ද

  • @upulproduction6611
    @upulproduction6611 7 หลายเดือนก่อน +4

    😢hada kuharayak wenna baha ehemanam hade gruthwa karsanayak thiyenna baha

  • @AravindaPerera-re7rm
    @AravindaPerera-re7rm 7 หลายเดือนก่อน +4

    බුද්ධ දේශනාවෙ තියෙන වා චන්ද්‍ර සුර්ය පහළ වුනේ පසුව කියල .ඒ ගැනත් සොයා බලන්න.

  • @udeshnuwan9795
    @udeshnuwan9795 6 หลายเดือนก่อน

    Good ❤

  • @namalbookshop
    @namalbookshop 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මටත් තින ප්‍රස්යක් තමා ඇයි හදට අපහු යන්නේ නැත්තේ කියලා හදට යන එක ව්යදම් වැඩි කියනවා එත් හද පහු කරන් වෙන එවා නිරික්ශනය කරන්න යනා යවනවා

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน +1

      හද, area 51, lankwe සැබෑ ඉතිහාසය, black night satelliet eka ඔක්කම එකට ගලපද්දී thereun ගන්න 😂

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 7 หลายเดือนก่อน

      හදට මිනිස්සු යවන එක සහ අපහු පරිසමෙන් ගේන එකට වියදම වැඩි. චන්ද්‍රිකා එහෙම නෑ (ඒවා අතඇරලා දානවා). Apollo මෙහෙයුම් 6 කට පස්සෙ apollo 17 හදට ගියේ නැත්තේ NASA එකේ budget සීමා කරපු නිසා. එත් Artemis මෙහෙයුම යටතේ ඉදිරි අවුරුදු දෙක ඇතුලත හදට යනවා. ඒ බැරි උනොත් චීනය ලැස්ති වෙලා ඉන්නෙ හදට යන්න.

  • @lahiruartcreation
    @lahiruartcreation 3 หลายเดือนก่อน

    හදෙන් මුහුදටත් බලපෑම් තියෙ 😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +1

    නියමයි...සංජය ඇල්විටිගලත් එක්ක set වෙන්න.
    Moonfall ඇත්ත ද?🤣

  • @Fdksdsa
    @Fdksdsa 7 หลายเดือนก่อน +1

    Arthur C. Clerk ගේ 2010, 2061 මතක් වුනා

  • @darmasenakodithuwakku8430
    @darmasenakodithuwakku8430 2 หลายเดือนก่อน

    Sandath අපේ hiruth අපේ tharuth අපේ wishwayath අපේ (රාවණා ගේ )❤😅😊😢😢

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 2 หลายเดือนก่อน

      නෑ රාවණා ඒ අයගෙන් දැණුම ගත්ත ඒ දැණුම තමයි රාවණා තාක්ශනය කියල කියන්නෙ........

  • @DanuZone
    @DanuZone 3 หลายเดือนก่อน +1

    මෙහ්.. එතකොට සෙනසුරු වටේ තියෙන හඳවල්, සෞරග්‍රහ මන්ඩලෙනුත් අයින් කරපු ප්ලුටෝ වටේ තියෙන හඳවල් හතර.. ඒව කෞද හැදුවෙ... 😂👍

    • @PRSGunawardena
      @PRSGunawardena 3 หลายเดือนก่อน

      ඒ හදවල් වල සංයුතිය වෙනස් වෙන්න පුලුවන්

  • @dhanushimaduhansi6845
    @dhanushimaduhansi6845 2 หลายเดือนก่อน

    Me hema video ekakma ekinekata samanai 😮

  • @lahiruartcreation
    @lahiruartcreation 3 หลายเดือนก่อน

    Fatta chanel ekak

  • @sugeeswarajayarathna4853
    @sugeeswarajayarathna4853 หลายเดือนก่อน

    අග්ගඥ්ඥ සූත්‍රය ට අනූව සූර්යයා සහ චන්ද්‍රයා බිහිවෙලා තියෙන්නෙ පෘථිවිය මත මිනිස්සුන් බිහි උනාට පස්සෙ.

  • @dilshankalansooriya2093
    @dilshankalansooriya2093 7 หลายเดือนก่อน

    Thank you

  • @JeewanthiFonseka-dy4fd
    @JeewanthiFonseka-dy4fd 7 หลายเดือนก่อน +2

    මේඝනාථ කුමරුට සහය දුන්නෙ කවුද කියලා හොයන්න. උත්තරේ එතන තියනවා

  • @indi15
    @indi15 22 วันที่ผ่านมา

    Anunaki අය sada නිර්මාණය කරාද????

  • @mr.chamiya1629
    @mr.chamiya1629 2 หลายเดือนก่อน

    රාවණ සීරිස් එකේ සහ බුදුන් වහන්සේගේ වීඩියෝ සීරීස් එකේ මේ දෙක මික්ස් වන සමහර තැන් වල කාල සීමාවන් පිලිබදව පැටලිලි සහගත තත්වයක් උපදින නිසා, එම පරිච්චේදයන් දෙකට අදාල කාල සීමාවන් හරි ආකාරව බෙදා දැක්වීමක් ඉදිරිපත් කරන්න ඔබට හැකිද ?

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera 7 หลายเดือนก่อน +2

    There was an earth like planet in our solar system which has been destroyed. It was 63 times bigger than earth. Part of it made the earth we live , the rest of it made the asteroid belt in our solar system. That planet had 4 moons. One of them was our moon itself, mars is one of the other three. The other two have been destroyed together with the old planet. The old planet also would have had more advanced civilization. they might be the people who made our moon. They might be the advanced civilization hidden inside the earth still sharing our planet. We call them Nagas.

  • @TharushaSandeepa-e6q
    @TharushaSandeepa-e6q 5 หลายเดือนก่อน +3

    මුන් හදට එකඑක ඒවගෙන් ගහලා හදත් කඩයිද දන්නෑ 🤧

  • @Alpha_Trading_Academy
    @Alpha_Trading_Academy 7 หลายเดือนก่อน +10

    අපිට දෙන්න තරම් දෙයක් NASA එකෙන් හොයල නැ.. අපෙ රටෙ ඉතිහාසයෙ තිබුන දෙවල් පොත් වලින උන් කියවල උන් හොයා ගත්ත වගෙ අපිට කියනව..😂 NASA කියන්නේ අන්න එහෙම බයිල ගහන තැනක්

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน +4

      මෝඩයෙක් නොවී උගතෙක් වියන් බං. එක වසරේද ළමයෝ ඔයා

    • @Alpha_Trading_Academy
      @Alpha_Trading_Academy 7 หลายเดือนก่อน +1

      @@SaimanKal-o7g NASA ලබ්බ ට වඩා දෙවල් අපි දන්නව හලො... තමුන් වගෙ පුංචි ලමයි NASA ලොකු කරන් දැගලුවට අපට ලොකු නැ.. හෙළ ජාතිය ඉස්සරහ NASA කියන්නේ පුංචි ලමයි

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 หลายเดือนก่อน +1

      ​@@Alpha_Trading_Academy අනේ බං බෙහෙත් ගනින්. නැත්නම් ලංකාවට ලොකු බරක්

    • @thilinapitawalage9010
      @thilinapitawalage9010 7 หลายเดือนก่อน +4

      NASA අයතනය විතරයි, ඇමරිකාව විතරයි හදට යානා යැව්වෙ. ගවේශනය කලේ කියල හිතනව නම්. ඔයා දන්නෙ බොහොම චුට්ටයි.

    • @Ninduwarayabro-f1o
      @Ninduwarayabro-f1o 3 หลายเดือนก่อน

      මෝඩයිද

  • @Heybrother-24
    @Heybrother-24 6 หลายเดือนก่อน

    මටනම් හිතන්නේ හද අපිට ගොඩක් ලග වැඩි සහ ලොකු වැඩි

  • @mr.chamiya1629
    @mr.chamiya1629 2 หลายเดือนก่อน

    මේක සදහන් වන " ආකේඩියා " කියන ස්තානයත් " ප්‍රොසලීන් " වර්ගයත් අතර සම්බන්දය අරගෙන වෙන්න බැරිද " the 100 " කතාමාලාවේ ඒ අදාල නම් ඒවාට යොදාගත්තේ ? /උපකල්පනය කීරීමකි. නමුත් කතා මාලාවේ ගලායාම වෙනත් සංකල්පයක් මත ගොඩ නැගී ඇත.

  • @malindahp
    @malindahp 6 หลายเดือนก่อน

    agreed

  • @adobefree127
    @adobefree127 21 วันที่ผ่านมา

    dennam hemathenama ads run wenawa. epa wenawa

  • @charlie_putha
    @charlie_putha 7 หลายเดือนก่อน

    මුලින් අත ලග තියෙන ටික බලන්න ඕනෙ නැද්ද , අනිත් ඒව බලන්න ගන්න කලින්🤔

  • @sathsinduinduvara4421
    @sathsinduinduvara4421 7 หลายเดือนก่อน +1

  • @LixTeR02
    @LixTeR02 7 หลายเดือนก่อน +1

    😲❤️

  • @තම්මැන්නා
    @තම්මැන්නා 10 วันที่ผ่านมา

    පෘථිවි ය නිර්මාණය කළෙත් දෙවියන් වහන්සේ නේද ?

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya 7 หลายเดือนก่อน

    Gravity film එක බලන්න

  • @renu6355
    @renu6355 3 หลายเดือนก่อน +1

    අ යියෝ.... මට හිතෙන්නේ ඔයත් පිටසක්වල ජීවියෙක් කියලා....🤭.. මොනවද මේ කියන මෝඩ කථා.... 😱

    • @Dkeshi-f8j
      @Dkeshi-f8j หลายเดือนก่อน

      Ita klin meva terum ganna bari uba modayek kiyl dngnn

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 7 หลายเดือนก่อน

    👍👍👍

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 7 หลายเดือนก่อน +1

    🌜

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 หลายเดือนก่อน +1

    සරලව කීවොත් මේ කිසිදෙයක් නිර්මානය කරපු කෙනෙක් නෑ..ස්වාභාවිකව ඇතිඋන දේවල් අවෘදු බිලියන ගනන් කාලය අරන්..ඒත් අපි විතරයි මේ මුලෙ විශ්වයේම ඉන්න එකම ජීවීන් කියන්න තරම් හදිසි වෙන්න ඕන නෑ අඩුම ක්ශුද්‍ර ජීවීන් හරි ඉන්න ග්‍රහලෝක තියෙන්න පුලුවන් ...ඒ වගෙම යම් තරුවක් වටා අපෙ පෘතුවියට සමාන දුරකින් තිබෙන ග්‍රහලෝක බිලියන ගනන් ඇති...ඒත් එහෙම පිහිටියා කියලා ජීවීන් ඉන්නත් බෑ..ඒ නිසා මනක්කල්පිත තමයි හුගක් ඒවා...nasa කිවත්...මොකද ඔය කිසිම කරුණක් ඔප්පු කරලා නෑ..area 51 කියන්නෙත් බොරුවක්..එතන වෙන්නෙ ඇමැරිකාවෙ රහස් වියාපෘති😊

  • @sankalpawithanarachchi5702
    @sankalpawithanarachchi5702 6 หลายเดือนก่อน

    කුහරයක් අහුවෙලා නේද 😮

  • @tharindudharmakumara5554
    @tharindudharmakumara5554 7 หลายเดือนก่อน

    👍💯

  • @mr.chamiya1629
    @mr.chamiya1629 2 หลายเดือนก่อน

    ජීවයේ ආරම්බය සීරිස් එකේ ,
    01.විශ්වයේ පිපිරීමකින් සූර්‍යයා හට ගෙන ඒ වටා මනසක් පමනක් ඉපිද , පසුව පෘතුවියේ මඩත් සමග එක්ව කය නිර්මානය උනාද?
    02.සදහන් කරන පරිදි අනුනාකී වරුන්ගේ අවැසිතාව මත ගොඩනැගුනාද ?
    03.ජලජ ජීවයක් හට ගෙන එම ජීවයක් ගොඩබිමට පැමින මේ විදියේ පරිවර්තනයක් හට ගත්තාද ? එසේනම් ජලජ ජීවයේ ආරම්බය කෙසේ වීද ?
    ...........

  • @Theend-co9em
    @Theend-co9em 7 หลายเดือนก่อน +1

    අපිට හිතා ගන්න බැරිම දෙයක් ඔතන තියන්න පුළුවන් මිනිස්සු විශ්වස කරන්නෙ නැති දෙයක් ඔව මිනිස්සුන්ගෙන් හන්ගලා මොනවද එයලා බලපොරොත්තු වෙන්නෙ ?

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน

      දැන් තමා diuma යුගය eka හදුව්ව් americawa කියලා pennaa ඕක තව වැඩිකල් හංගන්න baa 😂

  • @ANUPAMAMA1111
    @ANUPAMAMA1111 6 หลายเดือนก่อน

    💫

  • @malithliyanage9511
    @malithliyanage9511 7 หลายเดือนก่อน +1

    Anunnaki Gana Series Akak Karanna

    • @maanaya12
      @maanaya12 7 หลายเดือนก่อน

      th-cam.com/video/ufq2ojXlW2c/w-d-xo.html

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 7 หลายเดือนก่อน

    Mamanam hithanne nirmanayak kiyala

  • @SenarathBandara-o4k
    @SenarathBandara-o4k หลายเดือนก่อน

    මං නං කියන්නේ පිටසක්වල ජීවීන් ඉන්නේ හඳේ...

  • @janithanuththara-i8u
    @janithanuththara-i8u 20 วันที่ผ่านมา

    මිනිස් මූන තියන ෆොටො එක අගහරු වල එකක් කියල කලින් වීඩියො එකක දාල තිබ්බෙ..?

  • @mr.chamiya1629
    @mr.chamiya1629 2 หลายเดือนก่อน

    මෙතරම් සාදක තිබුනත් මේ දේවල් පිටත ලෝකයට අනාවරනය නොවන්නේ ඇයි. ?

  • @rukshanmendis9874
    @rukshanmendis9874 6 หลายเดือนก่อน

    Flat earth theory... is true?

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 7 หลายเดือนก่อน +1

    රාවනා

  • @surangigunashinha2873
    @surangigunashinha2873 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pramoddilhan8888
    @pramoddilhan8888 7 หลายเดือนก่อน

    ❤❤🎉

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 7 หลายเดือนก่อน

    Okata hodama sakshiyak kiriwehere ranpaththiruwe sadahan wana jala galima saha siyalu ශිෂ්ටාචාර gana jambudweepa chanel eka balanna

  • @maheshmadusanka9856
    @maheshmadusanka9856 7 หลายเดือนก่อน

    සහෝ මම කියනවට නිකමට බයිබලයේ 1පොත උත්පත්ති පොත චුට්ටක් කියවන්නකො

  • @madukaasd488
    @madukaasd488 7 หลายเดือนก่อน

    Hade kata karnna bane klmad sinu hadak ahune

  • @leenafernando7276
    @leenafernando7276 7 หลายเดือนก่อน

    👍✨❤😘

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 7 หลายเดือนก่อน

    💐💐💖💐💐

  • @kauban-jy4pj
    @kauban-jy4pj 7 หลายเดือนก่อน

    lunar water" thyanawa kiyana eka gana ethakota mokada kiyanne

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน

    පියාඹන පිරිසියක් වගෙයි නේද෴

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน

    රන්තැටියේ හාවා නැතිපැත්ත කොයි

  • @indikakumara2314
    @indikakumara2314 7 หลายเดือนก่อน

    ape una tamai oka heduwe

  • @thilinapitawalage9010
    @thilinapitawalage9010 7 หลายเดือนก่อน +8

    1) 1972 න් පස්සෙ හදට නොයන්න සාදරන හේතු තියනවා. (දේශපාලන, මූල්‍යමය, දන්න අය දන්නවා) අත්භූත හේතුවක් නැහැ.
    2) හඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි නැහැ. (තියන්වයි කියල කියන ඔක්කොම වගේ එයාල නොදන්නා කමට කියන ඒවා. උදා: කෝ පින්තූර වල අහසෙ තරු, කොහොමද කොඩිය ලෙලදෙන්නෙ වගෙ ප්‍රශ්න)
    3) සූර්ය ගරහනයේදි හද සූර්යයව වහගන්න හේතුව එයා ස්තාන ගත් වෙලා තියන තැන. ඒක ස්ථායි නැ. අපි මේ ඉන්න කාලෙ නිසා එහෙම පෙන්නෙ. (සියවසකට විතර කලින් හද සූර්යයා සම්පූර්ණයෙන් වහන්න පුලුවං උනා. එත් දැන් වටේ වලල්ලක් වගේ ඉතුරු වෙනව. )
    4) මෙච්ච්‍ර විශාල වස්තුවක් ගෙනල්ල ලස්සනට කක්ෂගත කරන එක ප්‍රායොගික නෑ සහ එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
    5) මිනිස්සු තියා පෘථිවියේ ජීවය ඇති වෙන්නත් අවුරුදු බිලියනයකට විතර කලින් තමයි හද බිහි උනේ. ඒ දෙක ලගින් වත් යන්නෙ නෑ. ඊට කලින් මිනිස්සු ඉන්න විදිහක් නෑ .(මන් දන්න විදිහට)
    6) හදේ කුලුනු පිරමීඩ නෑ. (ඔය කුලුනක් කියන් තැන තියෙන්නෙ අවාට 2ක් ඒක පින්තූරෙක් ඒක පෙන්නෙ ඒ වගෙ.) පිරමීඩ, මූනු රූප ඒවා එතනට අලෝකය වැටෙන පැත්ත නිසා දුරට පේන ඒවා. (හරියට අපි පොඩිකාලෙ වලකුලු වල රූප කියනව වගෙ)
    7) හදේ ගවේශනය කරපු එකම රට ඇමරිකාව නෙමේ. එහෙනම් අනිත් රටවලුත් බොරු කියන්න එපැයි (චීනය, ඉන්දියාව,රුසියාව වගෙ විරුද්ද රටවල්🤔)(ඊයේ පෙරේද හදට ගිය chandrayaan 3 වලින් apollo යානාවල descent stage (apollo යනා හදේ අතඇරල එන කොටස) එකෙ photos එව්වෙ කාව රවට්ටන්නද?, අනික ඕනේතරම් චන්ද්‍රිකා වලින් එවා නිරීක්සනය කරන ගමන් ඉන්නේ.)
    8) 72 න් පස්සෙ හදට ගියේ නැත්තෙ තාක්ශනික ප්‍රශනයක් නුසා නෙමේ, මුදල් හා දේශපාලන හේතු නිසා ( artemis මෙහෙයුමෙන් ආයෙත් හදට යන්න සූදනම් වෙන ගමන් ඉන්නෙ. චීනයත් ලැස්ති මිනිස්සු යවන්න. මේ ලගදිත් චීනය ඔය අදුරුයි කියන පැත්තෙන් සාම්පල අරන් ආවා. Rover එකත් දෙයියනේ කියල තාම හොදට වැඩ )
    9) අනික හදේ වායු ගොලයක් නෑ කියලත් කියනවා. ඒක බොරු. හදේ වායුගෝලයක් තියනවා හැබයි ගොඩක් තුනීයි.
    මේ කියපුවා වැරදි තියනව නම් (හොයල බලල) කැමති කෙනෙක් නිවැරදි කරන්න.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน +3

      Thanks Brother one of infor Super comment ❤

    • @charlie_putha
      @charlie_putha 7 หลายเดือนก่อน +3

      5) eewath thaama hypothesis bro ! Apita hariyatama eeka kiyanna baha!! Mokada eeta kalin wenama civilization ekak thibbada kiyala hoyaganna widihak naa!! But its guessing !! Habai nahai kiyala kelinma kiyanna baha neda🤔
      Anith eewa danata apita pena widihata hari!!
      But atta mokadda boruwa mokadda kiyala kiyanna amarui experience karanakanma , dn kale nm😢😅

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 หลายเดือนก่อน

      @@charlie_putha රෙප්ටිලියන් ඇත්තක් වෙන්න පුලුවන්...රෙප්ටිලියන් ජිවින් ඩයිනෝසරයන් ගේන් උල්කාපාතන් වදවි නොගිය ජිවින් කොටසක්. ඔවුන් පොලොවෙ අභ්‍යන්තරට ගියා. ඔවුන් මිනිස්සුන්ට වඩා වසර මිලියන 65 දියුණුයි. මිනිස්සු හැදුනේ වසර මිලියන 2 කලින් විතරයි. හදත් රෙප්ටිලියන් යානාවක් වෙන්න පුලුවන් .ඇමෙරිකාවේ radar තිර වල අහුවෙලා තියනවා ගිනිකඳු වලින් මුහුදෙන් කිසිම ප්‍රතික්‍රියාවක් කිසිම දහනයක් නැති යානා. පරිසරය සමග කිසිම ප්‍රතික්‍රියාවක් නොකරන යානා.
      ඩයිනෝසරයන් ගේ විශාල මොළ තිබෙන ජිවින් උල්කාපාත ඝට්ටනය කාලයේ හිටියා කියලා සාක්ෂි තියනවා. ඩයිනෝසරයන් උරගයන් නම් රෙප්ටිලියන් ජිවින් කියන්නෙ ඔවුන් ද? අපි කියන Alien ලා අපේම ලොකේ පොලොව යට ඉන්න රෙප්ටිලියන් ද..?
      👽 vs 💀
      මනස්ගාත 🤣
      හැබැයි අදටත් මොකක් හරි අමුතු දෙයක් ISS live feed එකේ පෙන කොට අදටත් NASA එකේ feed එක නවත්වනවා.😢

    • @charlie_putha
      @charlie_putha 7 หลายเดือนก่อน

      @@eshikaudayanawanigasekara eka pattekin manasgaath thamai bn
      Uba ramuwe aluth video eka balala kiyawanawa ne😅
      Eewa ekakwath mama danne naa!! සේරම just hypothesis bro
      Attath nemei boruth nemei!!
      Issara scientistla samahara prashna walata hypothesis hadapu nisaa තමයි passe passe eewa passen gihin ee theories prove kara gatte!!.
      Eeka nisaa mewath ee wage dn goda nagana hypothetical dewal bn😅
      Maath science igena ganna nisai hama dema borui,attai kiyala kelinma piliganne natte
      Btw mama colombo science fac eke student kenek🤦❤️

    • @chanukagamith
      @chanukagamith 7 หลายเดือนก่อน

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 หลายเดือนก่อน

    😽👶🏼👍