කොහොමද ක්වොන්ටම් පරිගණකයක් වැඩකරන්නේ (Quantum Computer for Logical Omniscience) : Quantum Computer I
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ක්වොන්ටම් පරිගණකය හා සබැඳි විද්‍යාත්මක සංකල්ප ගැන. මෙහි තිබෙන ඉතාම බලගතු අංගය තමයි, මිනිසාට අපිරිමිත ගණනය කිරීමේ හැකියාවක් ලබා දීමට මෙම උපකරණයට ඇති න්‍යායාත්මක හැකියාව. ක්වොන්ටම් පරිගණක කෙතරම් වේගයෙන් වෙනත් රටවල් දියුණු කරනවාද යත්, බොහෝ දෙනා මෙය ක්වොන්ටම් පරිගණක විප්ලවයක් ලෙස හඳුන්වා දෙනවා. අඩුම තරමින් මේ ගැන පුංචි හෝ දැනීමක් තිබීම වැදගත් යයි හිතෙන නිසා මේ වීඩියෝ එක කළා.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිලිබඳ වීඩියෝ මාලාව :
• ක්වොන්ටම් යාන්ත්‍ර විද...
සහෘද නොවන හිතවතුනි, සර්වඥ (omniscient) යන නමහි තේරුම සියල්ල දැනගැනීමට ඇති හැකි යන්නයි. අප්‍රිකාවේ වනචාරී ගෝත්‍ර වල සිට එබ්‍රහ්මික ආගම් දක්වා මිනිසුන් විශ්වාස බොහෝ දෙවිවරු සහ මිනිස්සු ඒ ඒ ආගමික විශ්වාසයන්ට අනුව සර්වඥ වෙනවා.
මෙම Thumbnail එක සඳහා නම තැබුවේ ක්වොන්ටම් පරිගණකය පිලිබඳ ඉදිරියෙන්ම සිටින ආයතනය වන IBM ආයතනය, තාර්කික සර්වඥ පරිගණකය නිෂ්පාදනය කිරීම සඳහා දරන උත්සාහය ගැන සලකා බැලීමෙන්. සර්වඥ පරිගණකය යනු ලෝකය කතා බහ වෙන සංකල්පයක්.
කියවීම සඳහා :
1) 'The Melampus Project: Toward An Omniscient Computing System: dominoweb.draco.res.ibm.com/reports/rj7515.pdf
2) Knowledge and the Problem of Logical Omniscience.: citeseerx.ist.psu.edu/document?repid=rep1&type=pdf&doi=bb2970701ccede2157687a7489cdc5398e89bfb4
3) Logical omniscience at the laboratory : qmro.qmul.ac.uk/xmlui/bitstream/handle/123456789/18073/Renou%2C%20Nov%202016%20Logical%20omniscience.pdf?sequence=1&isAllowed=y
පුළුල් ලෙස කරුණු දිහා බැලීමට පුරුදු වීම බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුල පවා ඉතා අගනා කොට පෙන්වා තිබෙන දෙයක් වන අතර, වචනයක් මත ගැටෙමින් ද්වේශසහගත ලෙස හැසිරීම එම ධර්මයටම කරන අපහාසයක් ලෙසයි මම දකින්නේ.
@@shehanb950Ruchira Wijesena is a lecturer and Scentist. Who are you? Can you then make a video about Quantum Physics? 🤔🤔
@@shehanb950Post a video about this. Also post what qualifies you to talk about these things.😅😅
යන්ත්‍රයක් හෝ මිනිසෙක් සියල්ල දත් පමණින් කිසිම දවසක උපරිම යහපත් ප්‍රතිඵල ලබන්න බැහැ, දැනට මේ ලෝකයට බලපෑමක් එල්ලකරන්නේ බලය ඇති අය සහ ඊට අවසර ඇති අය පමණයි, ඉදිරියටත් එහෙමයි, ඊශ්‍රායෙලයේ සලමෝන් රජතුමාගේ කාලයේ දී ජෙරුසෙලමේ දේව මාලිගාවේ ශුද්ධවූ ගිවිසුම් පෙට්ටිය ගැන මුලු ලෝකයම කතා උනා ඉදිරියේදීත් මේ ඉතිහාසය නැවත ඒ කාලයේ වගේම ඊට සමානවම නැවත් ඉතා කෙටි කාලයකට පමණක් ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව ගැන කතා බහ කරනවා, ඉන්පසු විජාතිකයන් විසින් ඊශ්‍රායලය යටත් කරගන්නවා,මේවා කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.
@@shehanb950 ඉතින් ඔයා computers science and quantum physics ගැන හෙන පොරක් නම් උබ content හදල දාපන්කො
ඔබ දක්වන අදහස් නොවේ සර්වඥ වන්නේ.ඉංග්‍රීසියට සර්වඥ එන්නේ කොහෙන්ද , ආවේ කොහෙන්ද, යන්න පලමුව විමසා බලන්න. යම් භාෂාවක අදාල වචනයක ගම්‍ය වන දේ ඉංග්‍රීසියට ඒ විදිහටම බොහෝසෙයින් නැගිය නොහැක. සර්වඥ යන නමෙහි තේරුම් 50 කට අධික සංඛ්‍යාවක් සිංහල භාෂාවේ ඇත. (මා දන්නා පමණින්)
.ලෝකයේ භාෂා 7000 කට අධික ප්‍රමාණයක් ඇත. ඉන් එකද භාෂාවකට මාගධී භාෂාවට සමාන වචන නැත. ඇත්තේ සිංහල භාෂාවට පමණි
"සිත" යන පදයට වචන දහයක් සිංහල භාෂාවේ ව්‍යවහාර වේ. ඉංග්‍රීසියේ දක්නට ලැබෙනුයේ එකම පදයකි. මේ වගේ තව බොහෝ උදාහරණ දක්වන්නට පුලුවන්.
ඔබතුමා තවදුරටත් බුදුරජාණන් වහන්සේට නිගරුවක් වන අයුරින් භාෂාව හසුරුවන්නේනම් මේ වීඩියෝ තහනම් කිරීමට කටයුතු යෙදිය හැකි බව සිහිපත් කරමි
ඔබතුමාගෙ සිගිති දියණිය.තාත්තගෙ අවබෝධය එක්ක.ලෝකයටම උගන්වන නායිකාව ක් වේවා
මං ආසම මාතෘකා වලින් එකක් ❤ අපේ පාසලේ විද්‍යා දිනයට sir ට ආරාධනා කරලා තියෙන්නෙ 😊 ඒ ආවාම quantum ගැනත් කියන්න sir 😊
කොහෙද තියෙන්නේ
@@Rpartgalaxy Kurunegala
@@prasad_sandeepa_musiciskole mokakda
මොකද බං ඉස්කොලේ
@@DNawanjana 16 වෙනිදා Science Day එක තිබ්බා 🙂 Kurunegala Maliyadeva Model School
හැම දෙයක්ම මුදල් මත රඳා පවතින සමාජයක මුදල් වියදම් කරලවත් ලබා ගත නොහැකි තරම් අමිල දැනුමක් ඔබ තුමා කිසිම ලෝභ කමක් නැතිව සියළු දෙනාගෙ යහපත වෙනුවෙන් මේ බෙදාහරින විධිය... ඇත්තටම මට වචන නැහැ ස්තූති කරන්න. මේක ඉතා විශාල පුන්‍යකර්මයක්. ඒ පින් බලයෙන් සහ මෙතෙක් මා කල පින් වල යම් බලයක් වේද, එපින් බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී ව චිරාත් කාලයක් මේ සද් කාර්ය කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.
ඔබතුමාගේත් පවුලේ සියලු දෙනාගෙ ජීවිතය තව තවත් දියුණු වේවා. නීරොගී වගේම දීර්ඝායු සම්පත්තිය ලැබේවා
❤
ලොකු දෙයක් බර වචන නැතිව සාමාන්‍ය ජනයා වන අපිට කියාදිම ඉතා වටිනවා. ගමේ සිරපාලට වුනත් ක්වන්ටම් පරිගනකය ගැන තේරුම් ගන්න පුලුවනි. ඔබතුමාට පින් ❤
I am a Physicist and working in a company that builds these machines. I appreciate your effort in explaining an advanced topic to the general public in Sinhalese.
මෙතුමාගේ ශිෂ්‍යයෙක් වෙන්න තිබුනනම් හරිම වාසනාවක්..❤❤ අවාසනාවකට මම ඒතරම් දුරට ඉගෙනගෙන නෑ... ජයවේවා ගුරුතුමණි...❤❤
බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.බුදුදහම හා බෞද්ධ දර්ශනයේ වෙනස නොදන්නා පුද්ගලයන්නේ ප්‍රතිචාර හා හැසිරීම දකිනකොට ලංකාවේ අනාගතය ගැන තියන්නෙ ලොකු බයක්.අන්‍ය මත ගරු කිරීමට නොදන්නා වැරදීම් තිබේ නම් ඒවා නිවැරදිව ඉදිරිපත් නොකර පහත් කොට බැන වැදීම් පමනක් කරන මිනිසුන් බිහිවෙමින් තිබෙනව.වචනයක් අල්ලාගෙන ඒ පස්සේ යන මේ මිනිසුන්ට ඔබතුමා සරලව විද්‍යාව දර්ශනවාදය පිලිබද යම් අවබෝධයක් ලබාදීමට දරන උත්සහය අගය කල යුතුයි.ඔබතුමා වැරදි දේවල් ඉදිරිපත් කරනවානම් ඒ පුද්ගලයින් කල යුත්තේ තමාගේ ඒ සම්බන්දයෙන් ඇති අද්‍යාපන මට්ටම ඉදිරිපත් කර අදාල නිවැරදි කිරීම් සිදුකිරීමයි.කෙනෙක් කියූ පමණින් දෙයක් පිලිගැනීමට අවශ්‍ය නැහැ.කාලාම සූත්‍රය සදහන් ආකාරයට සොයා බලා තමන් ම අවබෝධ කරගන්න.මෙතුමා මග පෙන්වීමක් පමනයි මේ සිදු කරන්නෙ.වැඩිදුර සොයා බලා සත්‍ය අසත්‍ය බව අවබෝධ කර ගැනීම අප සතුයි.
සර් කතා කරපු දේවල් වල මොකක්ද වැදගත් නොවුනේ..........?????????මට නම් කියලා නිම කරන්න බැරි තරම් වටිනවා.ඒ සරල විශ්ලේෂණයට ගොඩාක් ස්තුති මැලේසියාවේ සිට....respect sir .....❤❤❤❤
ලංකාවෙ විද්‍යාච්නයන් අතර බහුශ්‍රැත මෙන්ම ඉතා වටිනා රටට අපට වැඩදායී විද්‍යාච්නයෙක් ඇත්නම් ඒ ඔබතුමා පමණයි , ලෝකයෙත් මා දන්නා තරමින් ඔවැනි කෙනෙක් නෑ , ඒ නිසා :- ඔබතුමා වැනි අයෙක් ලෝකෙම නෑ... ඔබතුමාට ප්‍රච්නාව හා දීර්ඝායු වේවා ..!, බුදුසරණයි
සර්වඥ යන්න තේරුම් කරගන්නේ..සර්වඥයන් වරයන්වහන්සේ කෙනෙකුන් පමණි..
අන් සැම අනුමාණ වශයෙන් පැවසීමක් පමණි..
පැහැදිළි කිරීම සහ අධ්‍යපනික වටිනාකම සහිත මෙවැනි වැඩ සටහන් සිංහලින් අහන්න ලැබෙන මේ අවස්ථාවට ❤️🙏 ස්තූතියි..
හිතනවා කියන කාරණය හෙතු ප්‍රත්‍යයි.ඔය මනස මුලික නොවන දැන්විම්(සංඛ්‍යාත පරාසයකට හසු නොවන)තැනක සිත (හෙතු ප්‍රත්‍ය නොවන)දැකිම ඔබ තුමා පෙන්වන පරාසයට හසු නොවන බව පැහැදිලි දෙයක්)
Sciemce පිළිබඳව සිංහල මව්බස වූ සමාජය දැනුවත් කිරීම සඳහා ඔබ මේ කරන කාර්යය විශිෂ්ඨයි.
ඔබගේ ප්‍රසන්න කතා විලාශයත් අතිශය ආකර්ශනීය යි. නරඹන්නා කෙරෙහි දයාවකින් ඉදිරිපත් කරන බව පැහැදිලියි.
තුණුරුවන් සරණයි!
ඔබතුමා යුගයක විද්වතෙක්, යුගයක ඇරඹුමක් ❤
සර් අපි නිදි මරාගෙන කොහොම හරි සර් ගේ වීඩියෝ බලනවා, ක්වන්ටම් තාක්ෂණය හා එම පරිගනක ගැන සම්පූර්ණ වැඩසටහන් මාලාවක් ඇරන් එන්න අපි බලන් ඉන්නවා
ඔබ තුමා අසු මහා ශ්‍රාවකයෝ පොත කියවල තියෙනව වගේ.😊
🙃
youtube ආයතනයට මුලින්ම ගෞරවය පුද කළ යුතුයි මම සිතනවා. දැනුම් ගබඩාවන් වැනි මෙවැනි මිනිසුන්ගේ( මිනිසකුට ගරු කළ හැකි හොඳම ක්‍රමය ඔහු මිනිසෙකු ලෙස හඳුන්වා දීම යැයි මම විශ්වාස කරනවා) දැනුම සහ යමක් පැහැදිලි කිරීමේ අති ප්‍රබල හැකියාව සුළු පිරිසකට පමණක් සීමා නොවී සමස්ත රටටම හෝ ලෝකයටම ගෙනයාමට හැකි වී ඇත්තේ ඒ නිසයි.❤️
ඔබේ සේවය යුගයක අවශ්‍යතාවයක්....!
සත්‍යවශයෙන්ම
@@shehanb950 මේවා ගැන කතාකරන්න උබට තියෙන සුදුසුකම කියපන් ඔක්කොටම කලින් ඔය හෑල්ල ලියන්න ඉස්සර වෙලා
@sumithweerasinghe5746 හරියටම හරි මිත්‍රයා, ඉතින් එවගේ දැනුම තිබ්බ පලියට ඔළුව ඉදිමුන, බොහොම පැහැදිලිව සරලව කරුණු පැහැදිලි කරල දෙන සත්පුරුෂයෙකුගෙ වීඩියොවක් දැක්කම ඉවසන් ඉන්න බැරි, ස්වයං විනයක් නැති මේවගේ (සම)හරක් එක්ක නිෂ්ඵල සංවාද වල යෙදෙන එකේ තේරුමක් නැහැ. එහෙම කරන එක රුචිර සර් අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට කරන අගෞරවයක්, අපි කරන්න ඕන මේ දේවල් අපේ වගේම අපේ රටේ සුභසිද්ධිය පතා යොදන්න උත්සාහ කරන එක මේ දෙවල් නිෂ්ඵල දේවල්වල එල්ලිලා ඉන්න පරම්පරාවල ඔලු වලට දාන එක. මොකද "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" 😊❤️
@@shehanb950 තෝ වගේ පොන්නයෙක්ට වැඩිය නම් රුචිරට සුදුසුකමක් තියෙනවා කියලා දන්නවා. උබට පොරක් වෙන්න ඕනි නම් උබේ දැනුම පාවිච්චි කරලා Quantum Physics ගැන Content හදලා දාපන් නැතුව මෙතන Comment දැම්මා කියලා උබට කවුරුවත් අවධානය දෙන්නෑ 😂😂
@@rms7951 ruchira sir ට උගන්නපු professor කෙනෙක් මෙයා.🥲
ඔබතුමාට බොහොම ස්තුතියි ....
මම මේ සම්බන්ධවත් වගේම , වෙනත් බොහෝ දේ පිළිබඳවත් දැනුවත් වීම ඔබතුමා හරහා සිදු වුනා ...
මනෝ විද්‍යාව හා දර්ශනය මෙන්ම තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන මට ඔබතුමා වටිනා සම්පතක් ....
අනෙක් අයටත් එහෙම ඇති ...
බුදු දහමේ ගවේෂණ හා දැනුවත් කිරීමේ කටයුතු ඉගැන්වීමේ කටයුතු මෙන්ම කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීමෙදි අන් අයට ගුරු හරුකම් දෙන මට ගුරුවරුන් සිටිය යුතුයි ....
(බුදුරජාණන්වහන්සේ දහම ගුරු තැන තබා ගත්තා නේ)
ඒ අඩුවේ වැඩි කොටසක් ඔබතුමා පියවනවා....
ඔබතුමා මට ගොඩක් වටිනවා ....
Dr. Ruchira, Thank you very much I am 73yrs old yet, still trying to learn something new...........
I am 68 still love this knowledge and your Brilliant explanation .❤
අපිට මේ වගේ උගන්නන්න ඒ කාලේ ගුරුවරු හිටියා නම් අද අපේ ජීවිත ගොඩක් ලස්සන වෙනවා. පරන videowak ආයේ බැලුවා ❤️❤️
මට හමූඋන අංක එකේ හොදම ගුරුවරයෙක් ඔබ තුමා.❤ මට කොහේදිම හරි මුහුනට මුහුණ හමුවෙලා කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒක මගෙ භාග්‍යයක් ලෙස සලකනව.❤
ඔබතුමාට බොහොම ස්තුතිය,මෙහි ලබා දෙන අද්‍යපන දැනුම ඉතාමත් වටිනවා ,
UFO ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් වටිනවා සර්❤
ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක සර්. පැහැදිලි කිරීම තේරුම් ගන්න ගමන් මෙවැනි සංකීර්ණ මාතෘකාවක සාරාංශය විනාඩි ගානක් ඇතුලට සීමාකරපු සර්ගෙ හැකියාව ගැනත් මාරයි කියල හිතුන.❤️
ඔබ තුමා කරණ සේවයට බොහොම ස්තූතියි.
ඔබ දැයේ වාසනාවට බිහිවූ මිනිසෙක් ❤️❤️🙏🙏🙏
ඉංග්‍රීසියෙන් වත් මෙවැනි පැහැදිලි කිරීමක් මට අන්තර්ජාලයේ මුණගැසී නෑ.❤❤❤
@@shehanb950 විශ්වයේ නෙමෙය් සව්රක්ග්රහ මණ්ඩලයේ කියල කිව්වේ. හරියට දෙයක් අහල තේරුම් අරං කතාකරන්න.
@@shehanb950 ඇත්ත 💯💯. විශ්වයේ තියෙන අංශු ප්‍රමානය මෙතරම් යැයි සිමාවක් පනවන්න බෑ.මේව බොලඳ තර්ක.
17:08 binary addition කරල තියෙනව වැරදියි. 3215 in binary - 110010001111. 6210 in binary - 1100001000010. The sum is: 10010011010001 which is 9425.
binary addition කරගන්න බැරි ආචාරී කොන්ටම් ගැනයි කතාව.අම්මෝ මට ලැම්බෝගිනියක් දියවු😂😂
@@tecbuddy434 ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා. හැබැයි electronics, computer ගැන දැනුම මදි වගේ මේ මාතෘකාව කතා කරන්න.
මිනිහෙක්ට මෙ වගෙ පොඩි binary addition එකකින් මනින්න පුලුවන්ද?😳
@@5ersTrading අපහාසයක් කරෙ නෑ. අඩුපාඩුවක් පෙන්නුවා විතරයි.
@@hirukaleenath1679 මාතෘකාව ගැන අවබෝධයක් නැතුව කතා කරන්න යන එක සුදුසු නෑ.
රුචිර සර් නිසා තමයි අපි ගොඩාක් දේ ඉගෙනගන්නෙ.... මගේ ජීවිතයම වෙනස් කරගන්න පුලුවන් වුනා සර්ගෙ දර්ශනවාදය නිසා. අපේ කාලය නාස්ති නොකර සරලව මෙම කාර්ය කරලා දෙන එක මාරු වටිනවා. .. ස්තුතියි සර්...
❤
@@shehanb950 ruchira sir kiyanne Colombo university eke lector . Uni web eke unath details athi , MN dakalath thiyenava mathak nathi unata , anika obe Eva oni ay dannavada MN hithanne na kenekta me gana katha karanna e pilibada upadiyak thiyenna oni kiyala ,habay oya kalin comment ekaka kiyala thiyenava ehema ekak , ehema kiyanna oyata thiyena sudusukam monada
Me comment eke nan e gana adyanayak ha danumak kiyala thiyenava , e gana danumak nan sir ta athi mokada MN eka mole galavala balannada😂,
Hama.vedio ekema me vage comment dada inna vena vada nadda , job ekakvath nadda 😂
@@shehanb950 mona hari hithagena kiyavanava?
eka thamay MN kivve danumak athi kiyala mn hithanava kiyala. Anika meke source dala thiyenavane , ethakota danumak 0 kiyanna bane . Eka therum gaththa vidihe adupadu thiyenna puluvan , lector kenek unath. Me vedio eka dala thiyenneth basic idea ekak gannane.
Thaman deyak igena gaththa guruvarayek venuven katha karana (kade yanava) eka Mata loku deyak newey
Oya kiyalanava vage melo danumak nathi kiyala aya nan na , habay unanduvak nathi , e gana danumak adu aya innava.
@@SinhalaSongs-b1h අයින්ස්ටයින් ඇවිල්ලා පොඩ්ඩක් ඉඩ දීපල්ලා. 🤓🤓🤓
@@shehanb950 රුචිර sir ට quantum mechanics ගැන කතා කරන්න තියෙන සුදුසුකම තමුන් තවම දන්නෙ නැද්ද ??😂😂 computer science ගැන නම් නෑ කියමුකො.. quantum mechanics ගැන........... රුචිර sir වැඩ කරපු තැනයි, post එකයි, කරපු එවා ගැනයි නිකන් හොයලා බලපන්.. එතකොට තේරෙයි quantum mechanics ගැන කතා කරන්න ඉතාමත් සුදුසුයි කියලා.. තමුන්ගෙ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන්න එපා ඒ නිසා ඔහොම..
Excellent
ඔබතුමාට බොහොම ස්තුතියි. අතිශය වැ දගත් මාතෘ කාවක් ගැන බොහෝ තොරතුරු සරලව ගෙනාවාට.
ඉතාම සරලව කියලා දුන්නා ඔබතුමා
ගොඩක් ආස මාතෘකාවක් සර්..බොහොම ස්තූතියි ඔබතුමාට.❤
ඉතාමත් සරලව පැහැදිලි කලාඔබතුමා. මේ ඇතුලත ගැටත් පිටත ගැටත්.ඇත්ත යතාර්තය නම් ක්වොන්ටම් සිද්ධාන්ත මගින් අනාගතය ට හා අතීතය ට ගොස් ආපසු පැමිණීම හැකිවෙයි .ඒ යුග එන කොට අපි අතීතය අතික්‍රමණය කරලා.එක්තරා ස්ටෙප් එකක නැවතිලා ඉදීවි ..ඔබතුමා ශ්‍ර්‍රේෂ්ඨ දැනීමගැන නිහතමානී ආචාරය.
I hope some ignorance are just hang on words not the wholesome of the knowledge from the content. That is due to their education under the Sri Lankan system nothing practical. That is why you explain the word Sarwagnna. Triple gems blessing you and family Sir
කිසිම විටෙක ඔබ අධෛර්යමත් වෙන්න එපා සර්. ෂෙහාන් නැමැති පුද්ගලයෙක් වෛරී සහ පසුගාමී අදහස් පළ කරමින් මෙහි ගමනට බාධා කිරීමට උත්සාහ කරන බවක් පේනව. ඔවුන් සමාජ ප්‍රගමනයට කිසිම දායකත්වයක් ඇති මිනිසුන් නොවේ. ඔබට ජය වේවා සර් ❤
APPRECIATED LEARNT FROM YOU SIR THANKS ALL THE BEST
Ithaamathma wedagath. Obathumage hema Video ekak wagema balanawa. Ekakata ekak aluth denuma Saralawa apita lava denawa… godak sthuthi obathumaata. 🙏
බොහෝම ස්තුතී සර් ❤.මං දැනුවත් දැනුම බිදකුත් එකතු කරන්න හිතුනා.😊
ක්වොන්ටම් පරිගණනය යනු පරිගණකමය කාර්යයන් ඉටු කිරීම සඳහා ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධි භාවිතා කිරීම ගවේෂණය කරන අති නවීන ක්ෂේත්‍රයකි.
තොරතුරු නියෝජනය කිරීමට සහ සැකසීමට බිට් භාවිතා කරන සම්භාව්‍ය පරිගණක මෙන් නොව, ක්වොන්ටම් පරිගණක ක්වොන්ටම් බිටු හෝ කියුබිට් භාවිතා කරයි, ඒවා එකවර බහුවිධ තත්වයන් තුළ පැවතිය හැක.ක්වොන්ටම් පරිගණකවලට සම්භාව්‍ය පරිගණකවලට වඩා බොහෝ කාර්යක්‍ෂම ලෙස ඇතැම් ගණනය කිරීම් සිදු කිරීමට කියුබිට්වල ඇති සුවිශේෂී ගුණාංගයන් සමත් වේ.
Quantum Computing වල භාවිත සමහරක්,
• සංකිර්ණ ප්‍රශස්තිකරණ ගැටලු විසදීම (Solving complex optimization problems)
• ගුප්ත ලේඛන විද්‍යාව (Cryptography)
• ඇතැම් ආකාරයේ සංකේතාංක ඇල්ගොරිතම බිද දැමීම (Breaking certain types of encryption algorithms)
• ද්‍රව්‍ය විද්‍යාව සදහා (Material Science)
• ඖෂධ සොයාගැනීම පර්යේෂණ (Drug discovery)
Encryption (සංකේතනය) : තොරතුරුවල සත්‍ය අර්ථය සැගවිය හැකී ආකාරයට එය රහස් කේතයක් බවට පරිවර්තනය
Cryptography (ගුප්ත ලේඛන විද්‍යාව) : තොරතුරු සංකේතනය (Encrypt) සහ විකේතනය (Decrypt) කිරිමේ විද්‍යාව
Algorithm (ඇල්ගොරිතම) : විශේෂයෙන් පරිගනකයක් මගින් ගණනය කිරිම් හෝ වෙනත් ගැටලු විසදීමේ මෙහෙයුම් වලදී අනුගමනය කලයුතු ක්‍රියාවලියක් හෝ නිතී මාලාවක්.
අපේ කාලෙ කොන්ටම් භෞතික විද්‍යාව ගැන සාමාන්‍ය මිනිස්සු අහල තිබුනෙ නෑ ...නමුත් වචනයක් අල්ලගෙන රණ්ඩු කරපු ගම් ගොඩේ සමහරු හිටියා ...අදටත් ඉන්නව ...ඒ අය බුද්ධිමත් අය නෙමෙයි කියන ගණයට තමයි වැටුනෙ..උගත් කම පිරීලා ඉතිරිලා ගිය බුද්ධිමත් නොවන අය මේ comment බැලුවම පේන්න ඉන්නෙ නිරුවත එක්ක..ඔබ තුමා කියල තියෙන දේත් නොකියපු දේත් මේ නාකි මටත් තේරුම් ගන්න පුළුවන් ....ගොඩක් ස්තූතියි රුචිර මහත්මයා ...දිගටම මෙවැනි දේ පලකරන්න..ධෛර්යය ලැබේවා !!!
ඔබතුමා මම වගේ පාසල් යන අයට ගොඩක් ලොකු සේවයක් කරල දෙන්නෙ
බොහෝ අය කරන්නෙ බොහොම පුංචි දෙයක් උනත් විද්‍යාවෙ තියෙන වචන සේරම දාලා කියවනව ඒ දේවල් අපිට තේරුම් ගැනීමට අපහසුයි නමුත්, ඔබතුමා ඕනෑම කෙනෙකුට තෙරුම් ගතහැකි ආකාරයට මේ දේවල් කියල දෙනව බොහොම ස්තුතියි🙏🙏
Fools can be blocked in words but elements of these theories pave the way to success
තවත් මෙවැනිම හරවත් වීඩියෝවක් ඉක්මනින් බලන්න වාසනාව ලැබේවා, ජයවේවා!
ඔබගේ චැනලයේ මා දුටු අතිශය වටිනාම වීඩියෝවක්.
ඉතාම෴වටිනා෴අදහස්෴ගොඩක්෴දැනගත්තා෴සිනහව෴අතරින්෴බොහොම෴ස්තුතියි෴සර්෴💝💝💝💝💝💝💝💝💝
බෙහෙවින්ම ස්තුතියි 💐🙏 සර් .
ඔබතුමාගෙ video වලින් ගොඩ්ක් දේවල් ඉගෙන ගත්ත බොහොම ඉස්තූතියි
Excellent as usual, few things to add If I may. Quantum computation doesn’t necessarily mean faster always. Traditional computers are faster in certain calculations. Separate branches and separate use cases. A little suggestion as well, you don’t have to respond to every dumb comment. Focus on the message Sir, Good luck
සරලයි ලස්සනයි පිළිවෙලයි ඉතාම පැහැදිලියි❤
Great.Valuable.Thank u sir.I tried IBM cloud. A new experience.Bring more videos like this.
දැම්මොත් වීඩියෝ එකක් ඉතින් සුපිරියක් ම තමයි!
❤
ඒක පැහැදිලි කිරීමට ප්‍රවේශය ගත් ආකාරය ඉතාමත් අපූරුයි.. අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක්...
APPRECIATED GREAT THANKS LOVE YOU KEEP UP BLESS YOU
හරිම පැහැදිලි යි..හොදින් තේරුම් ගත්තා ..බොහොම පිං සර් වෙන කියන්න දෙයක් නැ
පුලුවන් තරම් මේ වගේ videos දාන්න.... 🙏
මම වැඩ කරන්නේ Cleveland clinic hospital, ohio , USA , IBM ආයතනය මම වැඩ කරන හොස්පිටල් එකේ research center එකේ අලුත්ම කොන්ටම් පරිඝනකයක් සවි කර ඇත.
ස්තුතිය කතිකාචාර්ය තූමනි.❤
තව මේ ගැන දැනගන්න ආසයි. ක්වන්ටම් කම්පියුට ගැන තව වීඩියෝ ඕනෙ.
asawen idapu topic ekk. thank you sir ❤
තවදුරටත් මේ විද්‍යාව ගැන කරුණු දැන ගැනීමට අවශ්‍යය් ගුරුතුමනි අපට කියා දෙන්න..❤
ගොඩාක් ආසාවෙන් හිටියෙ තව මේවාගේ quntem computer ගැන විස්‍තර කරන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා mn A/L student කෙනෙක්...
ඔබ තුමාට ස්තූතියි 🎉
ඔය puzzle එක Solve කරපු විදිහටම මනුසයකුගෙ life එකේ Ultimate goal එක reverse කරල වර්තමානයේ ගන්න ඕන හරිම තීරනය හරියටම කියන්න පුලුවන් නේද 🤔. Puzzle එකක් තරම් සරල නැති උනත් එහෙම ප්‍රෝග්‍රැම් එකක් හැදුවොත් ඒක කියකට විකුනන්න පුලුවන් වෙයිද 🤩🤑
හිට්ලර්ගෙ Enigma machine එක ගෙනත් විඩියො එකක් කරන්න 😊
ඉදිරියෙදිත් මේ ගැන කතාකරමු සර් ❤❤
Hugak watina video ekak. Man hoyahoya hitapu topic ekak meka. Me gana thawa danaganna kamathi sir ta puluwan nam me gana thawa videos danna. Meka thamai future science eka. Thanks u
සර් පුලුවන් නම් නිවසේදී දුරේක්ෂයක් හදාගන්න විදිහ කියලා දෙන්න බැයිද... මම හරිම ආසයි රෑ අහස බලන්න❤️🙏🙏
Great explanation ❤ please continue this series .
Please give more videos about the technology in the quantum computer. Perfect explanation. Thank you very much!! All the best!
සර් තමා ඉතින් මේවගේ දෙයක් කියල දුන්නොත් කියල දෙන්නෙ 😊❤
වටිනා ලොකු දැනුමක් ලබාගත්තා 😊
කීමට වචන නැත . අනර්ග විස්තර කිරීමක්. ඉතා පැහැදිලියි . ඔබතුමාට ජය !
Obage vigrahayan harima wadath. Apitath godak dewal igenagannawa.
අන්ද ලෙස බද්ද වෙන්න. අනා ගන්න. මෙමගින් හොදටම හැකියාව ලබා දීල තියනවා.... මාරයි....
Great work ruchira sir ...
කොන්ටම් පරිගනක නිපදවන ආකාරය ගෑන විඩියො එකක් කරබ්ඩ පුළුවන් නන් ගොඩක් වටිනවා සර් english වලින්වත් එහෙම විඩියො හොයාගන්ඩ නෑ
Great explanation. Yes we need more details about quantum computers.❤
Tnx sir contam computer use krana widihe video ekka one...❤
Appreciate your commitment. I am passing my age of 69...better if you can minimize the too long elaborations so we enter the logical explanation bit soon.
ස්තුති සර් තව වැඩි විස්තර ඔනි
ගොඩක් වටිනවා ❤. Thank you mr. Ruchira
A really very important video..... Not only this video but all your videos are very important and you explain them very clearly... Your efforts to bring this kind of science and philosophy to the society in a way that is understandable and very clear are very valuable.... Proud of You.... Good luck and Thank you.... ❤🔥❤🔥❤🔥
Excellent sir, please explain about the programming, machine learning and deep learning.
බොහෝම ස්තූතියි සර්...🙏🙏🙏
අංශු දෙකක් Quinton entanglement.. කරන්නේ කොහොමද..කියලා පැහැදිලි කරන්න....ඔබ තුමා..අපිට ලොකු සම්පතක්.. 👍👍❤❤🙏🙏🙏🙏🙏
The power of now පොත පේනවා. ඒ ගැන ඔබතුමාගේ කියවීමත් දැනගන්න කැමතියි.
ක්වන්ටම් පරිගනකය නිවැරැදි ජෝතීශ්‍ය ගන්නය කිරීම් වලට අනාගතයේ උදව් වේවි... ඔබ තුමාගේ පැහැදිලි කිරීම වටිනවා..👍👍
සුද්දං සරණං ගච්ඦාමි . සුද්දගෙ ජංගිත් අදහයි අනාගතේ 😂🤣😂🤣
@@singha4758 buddahagamata apahasakarana niragamika p***yek neda tho, me sinhala rate suddage jangi adahanne na huththo , thopi vage unva lunudala kanna oni amuven
Excellent explanation as always
ඔබට කොහොම ස්තුති කරන්නද මම නම් දන් නෑ. ❤️❤️❤️❤️❤️❤️❤️
Thankyou so much Ruchira sir.
Godak kalayk thisse bln idpu video ekk...❤
Maize water fill example is the best ❤ thank you sir
Best...Best... better than the best
It's a little too much for my brain to process, but would hope I could witness bringing this amazing concept to a reality before I expire. Thank you sir for trying to simplify such a overwhelming theory for people like me, as always you make science more palatable, love your effort❤.
Your concepts are very very important to all of humans
Thank you sir
මේවගේ පරිගනක නිර්මානය කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕනි සර්
එනකම් බලන් හිටියා ❤❤
Interesting 😊