නිරංජනී තංගච්චී සමග එක්ව උන්ගේම එවුන් කපෝතිකල SF රයිඩර් ටීම් එකේ සැරයන් ඇන්ටනී කියන කතාව |WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 591

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +366

    මෙම සැරයන් ඇන්ටනී මහතා මේ වන විට වකුගඩු යුගල අකර්මණ්‍ය වීම නිසා වකුගඩු බද්දයක් වෙනුවෙන් කුරුණෑගල රෝහලේ සායනයන්ට සහභාගි වේ... ඔහුගේ දුරකතන අංකය -0776701922

    • @nipundeeneth2345
      @nipundeeneth2345 2 ปีที่แล้ว +13

      Wakugadu warge monwda metumge

    • @medagoda3260
      @medagoda3260 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว

      Anna Eekai Ape Ratee Thiyana Balagthubawa....Rata Beraganna Yuddakarapu Yakku Ada Antha Asarana Higanno Welaa...Yudden Credit Daagaththa Horunta Ape Ugath Buddimath Janathawa Dekata Nawila Aachaara Upahaara Karanawa...Eetharan Haaskam Thiyena Dalada Wahanse Sri Maha Bodiya Sri Paadaya Wada Innawai Kiyana Bahuthara Sinhala Baudda Ratak Meeka....😊

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว +7

      අඩෝ ඇයි මේ අපේ වීරයොන්ටම ලෙඩ රෝග හැදෙන්නෙ😬

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว +2

      @@Vidurangapathiraja12 eekathamai kiyanne....😎

  • @hashanithrimavithana467
    @hashanithrimavithana467 15 ชั่วโมงที่ผ่านมา +2

    සාජන් මේජර් එම්.ටී.විතාන තමයි අපේ තාත්තා ♥️... තාත්තා 2016 දී හදිසි අනතුරකින් නැති වුණා … මේ කතාව අහලා තාත්තා ඇතුලු කණ්ඩායම රට වෙනුවෙන් කරපු සේවය ගැන මටත් ලොකු ආඩම්බරයක් ♥️💪 බුදු සරණයි 🙏🙏

  • @dilanikumari8954
    @dilanikumari8954 2 ปีที่แล้ว +75

    බුදු සරණයි.මේ වීරයා දැන් අසනිපෙන් ඉන්නේ ඔහුට ඉක්මන් සුව පතමු...

  • @kalinduharshana926
    @kalinduharshana926 2 ปีที่แล้ว +57

    ඇන්ටනී සර්.. සර් අපේ අහිංසක මිනිස්සු බේරගත්ත පිනෙන් සර්ගෙ සියලුම රෝග සුව වේවා🥺❤️ බුදුසරණයි

  • @rasangamayra1573
    @rasangamayra1573 2 ปีที่แล้ว +153

    දකුණු ආසියාවටම තිබෙන එකම ප්‍රහාරක යතුරුපැදි බලඝනය❤

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +23

    සැරයන් ඇන්ටනි මහාතා ඇතුළු ප්‍රවිණයන්ගේ ජිවයෙනුයි අද සංග්‍රාමික ධාවනපැදි බලඝනය මෙතෙක් කල් වැජඹෙන්නේ......COMBAT RIDER ටැගය හැමෝටම පලදින්න බෑ එය පලදින්න මෙතුමා වගේම මාත් වාසනාවන්තයෙක් වුනා....ඒ සුන්දර අතීතයට සදා ජය.....මේ කියපු දේවල් ස්වල්පය ඇති රයිඩර් ටිම් එක ගැන......"තාඩි කාක්කල්" සදාකල් දිනේවා....සැරයන් ඇන්ටනි මාහාතාට ඉක්මන් සුවය ලැබේවා!ඒ වගේම මේතුමාට උපකාර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න සංජිව අයියේ ඔයාගේ මුලිකත්වයෙන් අපි සහයෝගය දෙනවා අනිවා! 🇱🇰☠️💂❤️🖤❤️

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +126

    ආදරෙයි වීරයා.ඔබ කොහේ හිටියත් ඔබ ඉන්නේ අපේ හදවතේ ❤

  • @gayansudarshana9058
    @gayansudarshana9058 2 ปีที่แล้ว +85

    ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා interview කරන්න.දේශපාලනය නැතිව, රණබිමේ ඉතිහාස සිදුවීම් හරවත්ව ඔහුගෙන් අරගෙන රටට දෙන්න..

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 2 ปีที่แล้ว +16

    අප රනවිරුවන්ගේ මෙතෙක් ඈසූ කතාවලින් ඈන්ටනී විරුවාත් ඉතාමත් ත්‍රාසජනක කිරීම් අති දස්කමින් ඉදිරිපත් කළා - ඔබට නොවක් තුති හා පින්. ඇන්ටනී වැනි අති දස්ස උතුම් රනවිරු සම්පතක් රටට ලැබීම වාසනාවක්. ඔබ හා සිය පවුලට සතුට නොඅඩුව ලැබේවා.

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +38

    sf රයිඩ වැඩ්ඩේක් තමා
    මාර ගැම්මක් තියේන්නේ
    මේ කතා අහනකොට
    බුදුසරණයි රණවිරුවනනි🔥

  • @amilanuwan7984
    @amilanuwan7984 2 ปีที่แล้ว +42

    අපේ ගමේ කොල්ලෙක් ❤❤ මමත් මගේ රටට වැඩක් කරල අයින් වෙලා ඉන්න කේනෙක් ආබධිත නිසා...ආඩම්බරයක් අන්ටනි අයියා ❤❤

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว +2

      බුදුසරණයි ඔබලයි අපේ වීරයෝ🌹🌹🙏🏿🙏🏿🙏🏿

    • @dilanidilrukshi6686
      @dilanidilrukshi6686 ปีที่แล้ว +1

      Bs

    • @SAMINDU
      @SAMINDU ปีที่แล้ว

    • @niliminikumari8367
      @niliminikumari8367 10 หลายเดือนก่อน

      බුදු සරනයි ඔයාට .....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +30

    රයිඩ ටීම් එක රේල්පාර දිගේ ගිහින් කලේ ඉතිහාසගත මෙහෙයුමක් 🇱🇰❤️

  • @sadiyaoflegend7648
    @sadiyaoflegend7648 2 ปีที่แล้ว +24

    අපේ ගමේ මාම කෙනෙක් ආදරෙයි 🥰❤️

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +33

    රත්තරං කොල්ලෙක් දැනෙනවා ඒ හදවතේ වීරත්වය තමන් කරපු වීර ක්‍රියාන්විත ගලාගෙන එනව් වත්‍ය්‍ර වගේ සුභ දවසක් සුභ අනාගතයක් දයාබර රණවිරු සොයුර ඔබටත් සංජීව ඔබටත් සුභ අනාගතයක් .

  • @nonehacking5703
    @nonehacking5703 2 ปีที่แล้ว +62

    පට්ට ගැම්මක් 💪 අපේ සින්හල කොල්ලො නේද මේ කියලා හිතෙද්දි
    පපුවට මාර සතුටක් ඕයි එන්නෙ 💪💪

    • @gerrym3183
      @gerrym3183 2 ปีที่แล้ว

      සතුටු වෙන්න දෙන් රටක් නෙත... ලන්කාව අනාතයි...!! පුලුවන්නම් වෙන රටකට පේනගන්න උත්සාහ කරන්න ...

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +41

    රණවිරුවනි ඉර නැගෙන හිමිදිරි උදෑසනත් .ඉර බසින සැදෑ යාමෙත් අපි ඔබව සදා සිහිකරන්නෙමු!!!❤️
    අනාගත පරම්පරාව වෙනුවෙන් #wanesaTv මේ කරන මෙහෙවර ❤️අගයනවා ❤️❤️🖤🖤

  • @sithumjayawardhana271
    @sithumjayawardhana271 2 ปีที่แล้ว +134

    හිතේ පට්ට අව්ලකින් හිටියේ ඒත් මේකෙ නොටිෆිකේෂන් එක ආපු ගමන්ම දුක නැති වෙලා ගියා

    • @sngaming7943
      @sngaming7943 2 ปีที่แล้ว +3

      Math bn

    • @HomesSH
      @HomesSH 2 ปีที่แล้ว +6

      ඇයි ඩිප්‍රෙශන් ද? 2000 පස්සෙද?බෙහෙත් ගනින්

    • @DD-lb3ry
      @DD-lb3ry 2 ปีที่แล้ว +2

      Meke kiyana prshna ahuwam ape prashna amthka wenva😂😂

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 2 ปีที่แล้ว +1

      @@HomesSH 2000ට කලින් පින්නයා

    • @HomesSH
      @HomesSH 2 ปีที่แล้ว

      @@Lakshan_Viduranga එහෙනම් තාත්තගෙන් අහපන් කවුද උබව හැදුවෙ කියලා 😂😂😂

  • @buddy3803
    @buddy3803 2 ปีที่แล้ว +19

    ආදරෙයි ඇන්ටනී මාමේ ඔයා කොච්චර වැඩ්ඩෙක්ද කියලා හරියටම දැනගත්තේ අද💜ඇත්තටම මාර ගැම්මක් එන්නෙ😈✌සදීප අයියා,සෙමිය,ශශික අයියා උබල පට්ට වාසනාවන්තයි❤තාත්තට දෙයියෙක් වගේ සලකපල්ලා.බුදු සරණයි❤

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +20

    Combat rider team එක යන හැටි අපි පහුගිය කාලේ දැක්කා.. ❤️ සැරයන් ඇන්ටනි මහතා , සෙසුනිල,නිළධාරි සියලු දෙනාට අපගෙ උත්තමාචාරය.

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +50

    අපේ කාලේ රියල් වීරයෝ වැනස සංජීව අයියටත් බුදුසරණයි 🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +15

    "ඕමම්තෙ වීස තොටුපොල" SF එකේ " කිසිවිටෙකත් සතුරාට යටත්නොවන මා " පොතේ ඔය ඔපරේශන් එක ගැන ලියල තියෙනව. Rider team එක ආපහු එද්දි චොපර් එකෙන් miss උන කෙනෙක්වත් දාන් ඇවිත් තියෙන්නෙ. එනගමන් බබෙක් හම්බෙන්න උන්න අම්ම කෙනෙක්ව ඉස්පිරිතාලෙට ඇරලවල ඒ සතුටත් බෙදාගෙන ආව කියල ඒකෙ සදහන්වෙලා තියෙනව ❤️🙏. එච්චර මානුශීයයි හමුදාවක් අපිට තියෙන්නෙ 🙏❤️.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 2 ปีที่แล้ว +3

      එ් පොත කොහෙද තියෙන්නේ ගන්ඩ ? මුලතිව් සටන ගැන පොතක් ලියලා තියෙනවාලු..එ්කත් ඕනේ.තියෙන තැනක් කියයි..දුරකතන අංකයක් හරි දෙයි...කතා කරගන්ඩ..

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 2 ปีที่แล้ว +1

      අනේ එ් පොත තියෙන තැනක් කියයි..

    • @gihaadikari8242
      @gihaadikari8242 2 ปีที่แล้ว +1

      @@gajathilangarathna1874 සමාවෙන්න , ඒ පොත දැන් ගන්න නැහැ. 2012 විතර ආවෙ සීමිත ප්‍රමාණයක්.

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 ปีที่แล้ว +3

    ජයශ්‍රීමා බෝසමිදුගේ ආශිර්වාද ලැබේවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ලංකා මෑනියන් රැක ගැනීමට කැපවු ඔබට දිර්ඝායුශ ලැබේවා සංසාරේ කවදාවත් මෙවැනි රෝගයකට ගොදුරු නොවේවා 🙏🙏🙏

  • @thushamkavidu5675
    @thushamkavidu5675 2 ปีที่แล้ว +7

    ඇනටනි මාමා මන් දන්න හොදම පුද්ගලයෙක් සමීපතම. හොද ගතිගුන තියෙන හොද පුද්ගලයෙක් ජය වේවා මාමේ 🥰

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ඔබට , සංජීව ඔබටත් ගොඩාක් ස්තූතියි මෙවන් වීරයන් ගැන රටට කියනවට 🌹🌹

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +5

    ඇත්තට ඔබල නැත්තං අද අපිට මෙහෙම උස්ම ගන්ඩ වත් හම්බ වෙන් නෑ අපේ වීර උදාර රණවිරුවෝ ඔබල සදා අමරණීයයි ඔබට තෙරුවන් සරණයි

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +53

    මුලතිවු මහ සටනෙදි අමතක කරන්න බෑ SF ට්‍රේනින් ස්කූල් එකේ ඉදලා මුලතිවු සටනට බලෙන් ආව අපේ ප්‍රසන්නද සිල්වා සර් ලෙජන්ලා තමා රට වෙනුවෙන් ඉස්සරහට ආව ❤️🇱🇰

    • @danushkapriyantha7898
      @danushkapriyantha7898 2 ปีที่แล้ว +1

      A

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว

      මෙ SF Rider team එක පාවිච්චි කරන බයික් වර්ගය මොකක්ද

  • @oshadajayasinghe850
    @oshadajayasinghe850 2 ปีที่แล้ว +9

    ඇස් දෙක පියාන මෙක අහපන් මැවිලා පේනව ...Respect වනැස👌💗

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +33

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +84

    දැකිමත් සතුටුයි ඇන්ටනි ,මමත් Rider team course 3 එකේ ,
    Captain හින්පැල්ල, ,lt විරසිංහ ,cpl පොඩිරාළහාමි ඇතුළු 4 දෙනෙක්ගේ bodies හා bick උන් අරන් ගියා,
    පසුව මම 2sf sqn ගියා ,96 දි මුලතිවි ප්‍රහාර⁣යෙන් පසුව පසු බැසිමෙිදි අවසානයට LCM එකට ගොඩ වුනේ මම.

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 2 ปีที่แล้ว +3

      ඔබතුමාගේ පෝන් අංකය දෙනවද..?කතා කරන්ඩ කැමතියි එදා පෙන්වපු වීරත්වය ගැන.ලොකු දෙයක් අනේ දුරකතන අංකය දෙන්ඩකෝ ඔබතුමාගේ..

    • @indranikarunarathne3403
      @indranikarunarathne3403 2 ปีที่แล้ว +2

      😘🤗😍

    • @indranikarunarathne3403
      @indranikarunarathne3403 2 ปีที่แล้ว +2

      😘

    • @janakakfn6049
      @janakakfn6049 2 ปีที่แล้ว +1

      @@gajathilangarathna1874 දැනට මම ඉන්නේ Abudhabi වල ළඟදි ලංකාවට එනවා ,
      මම fb ඉන්නවා මෙි නමින්

    • @janakakfn6049
      @janakakfn6049 2 ปีที่แล้ว +2

      @@gajathilangarathna1874 janaka deshapriya නමින් මම ඉන්නවා fb එකේ

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +18

    අයියෙ නිරංජනී සුපිරි සිංහ දේශයේ සිංහ පුතුනි 🇱🇰🇱🇰🇱🇰☠️☠️☠️☠️💥💥💥💥

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +7

    අහනකොටත් අගෙ මවිල් කෙලින් වෙන සිද්දි සමුදායක් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව සොයුර ඔබට බුදු සරනයි!!!දීර්ඝායුස ලැබේවා!!!

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +16

    ,සියළුම රට රැකි රණවිරුවන්ට වාසනාවන්ත මතු උපතක් හා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි

  • @luckysadaru2249
    @luckysadaru2249 2 ปีที่แล้ว +4

    අපේ විරයෙක් පරන වැඩ්ඩෝ..මන් හිතන්නේ මේ සර් p.t.i ටිකීරීබණ්ඩා සර්ලා එකම බැජ් එකේ..රයිඩස්ලා බලන්න එන්න ඊලග පස් අවුට් එකට..බොහොම පින් තව sf එකේ ගෙන්නන්න ❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    වීරයෙක් සර් බුදු සරණයි ❤️ 🇱🇰 ස්තූතී ඔබට

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +26

    සංජීව මල්ලි මේ රණවිරුවන් ගෙන් මුලින්ම පාසල් ගියේ කොහෙද ඉපදුනේ කොහෙද කියලා පොඩ්ඩක් අහන්න කතාවට කලින් ....හොඳයි අද වැඩ සටහනth.👍👍👍👍

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว +1

      ඔවු මාත් දවසක් එයාට කමෙන්ටි එකක් දැම්මා එහෙම අහන්න කියලා

    • @SakindumethnulaSakindumethnula
      @SakindumethnulaSakindumethnula 2 ปีที่แล้ว +1

      ගම පඩුවස්නුවර

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +15

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +23

    ආඩම්බර වෙනවා ඔබලා ගැන😍🙏🙏

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 ปีที่แล้ว +8

    දෙයක් කරනවානම් කරන්නේ මොවුන් පමණි රජය සෙවයෙ නොනිමෙන පහන ඔබයි🙏🙏🙏

  • @vishwajayasanka5632
    @vishwajayasanka5632 2 ปีที่แล้ว +11

    වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෝ තමයි..❤❤❤💪💪💪..රටට ඇත්තටම ආදරේ කරපු දෙවිවරූ..❤🙏🙏

  • @sayurukumarasiri7267
    @sayurukumarasiri7267 2 ปีที่แล้ว +31

    කලු පාලමේ කතාවෙදි LTTE එකෙන් ආවේ කරුණා අම්මාන් කියනවා ඒක Mute කරලා තියෙන්නේ එහෙම එපා රටේ මිනිස්සු දැන ගන්න ඕනේ දැන් තාපසයෝ වගේ ඉන්න උන්ගේ කෙරුවාව

    • @myfarmlk4165
      @myfarmlk4165 2 ปีที่แล้ว +3

      මහින්ද රාජපක්ෂලා ගේ ව්‍යාපෘති වලට ඒවා බාධාවක් මල්ලි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +25

    විශේෂ බලකාය SF රටේ පිනට බිහිවූ බලකායක්. රයිඩර් ටීම් එක ගැන කියන්න වචන නෑ මේ වගේ ටීම් එකක් ලෝකේ කොහෙවත් නෑ . මේ වීරවරයා වැඩකාරයෝ අතරත් සුපිරි waddek. ජීවමාන දෙවිවරු SF.... 🙏♥️.....

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +4

    සැගවුනු වීර කතාවක් SF රයිඩර් බළකායේ ...දිර්ඝායුෂ වීරුවනී ...ස්තූති WANESA TV 🙏❤

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 ปีที่แล้ว +17

    පාබල හමුවේ ,සිංහ රෙජිමෙින්තුව,ගැමුණු ,ගජබා,විජයබාහු පාබල රෙජිමෙින්තුවෙි සෙබලුගේ විර කථා දන්න මහත්තයෝ
    ඒ අයත් යුද්ධයට සහභාගි උනා

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว +2

      එයාල විතරක් නොවෙ army එකේ සියලුම යුනිට යුද්ධයට දයක උනා

    • @sugathdk1536
      @sugathdk1536 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +19

    රටට ණය නැති වීරෝදාර රණවිරුවන්ට💙💙💙💙💙

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +95

    sanjeewa පුතා ඔයා කරන වැඩෙ හරිම හොදයි අපේ රටෙ දරැවෝ පුදුම දුකක් විද්දෙ මෙ රටෙ හැම මනුස්සයෙක් වෙනුවෙන්ම මට අවුරැදු 73 මම 1980 දි මාන්නාරමෙ වැඩ කලා 1983 වන්නියේ LTTE එක ගොඩක් බලවත් වුනා අපි 1985 දි LTTE එකෙන් අපිත් එක්ක වැඩ කරපු සිංහල 4 දෙනෙක් මැරැවා අපිත් එක්ක වැඩ කරපු සහෝදරයෝ වගේ හිටිය දෙමල මිතුරන් අපේ සිංහල මනුස්සයන්ගෙ මරන ගැන සතුටු වුනා ඔක්කොම නෙමෙ මම 2012 මාන්නාරම් ගියාම අපිත් එක්ක වැඩ කරපු තංගවේලු කියන හිටපු පරිපාලන නිලධාරියාගෙන් ඇහැව්වා යුද්ධය මහා විනාශයක්නේද කරේ කියලා.එත් ඒ මනුස්සයෝ අපේ ආමි එකේ දරැවෝ ගැන කතා කරන්නෙ මිනිරැවෝ ගානට දලා.මම 1995 දි යාපනය මුදවා ගත්තාට පස්සෙ ආපහු සිවිල් නිලධාරියෙක් විධියට යාපනයට ගියාම බැරියර් වල හිටිය දරැවන්ට මම ගිහින් කන්න බොන්න දෙනවා සමහරැ සිංහල වචනයක් අහලා තියෙන්නේ සති ගානකින් ඇස් රතු වෙනවා මට යුනිෆෝම් පිටින් මෙ දරැවෝ දන ගහලා වැදලා තියනවා.අහම්බෙන් ⁣මාගේ මුනුබුරාගේ ජංගම දුරකතනයෙන් මෙ වැඩසටහන දැක්කෙ අපි නම් තව ටික දවසක් ඉදලා මැරිලා යනවා එත් මෙ දරැවෝ කරපු කැප කිරිම් වලට වටිනාකමක් කිසිම පාලකයෙක් දිලා නැ බුදු සරණයි

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +19

    අම්මෝ වීඩියෝවක් දාල එනකම් බලං ඉන්නෙ ආදරෙයි❤ විරුවණී සැමට 🙏🙏🙏🙏🙏🙏අපගේ උත්තමාචාරය ♥️🙏🙏🙏

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +7

    ආඩම්බරයෙන් කියන විදිහ ඔන්න අපේ දෙවියන් හැමදාම ආදරෙයි සර්🌹🌹🌹 දෙවිපිහිටයි අපි ඔබලාට ණයගැතියි

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +10

    ඇත්තටම මේ මිනිස්සුන්ට මල් තියලා වැන්ඳත් මදි අපි. ඒ තරම් අපි එයාලට ණයයි. මෙහෙම ගේම් ගහන්න plan හදන්න කොච්චර මොලයක් තියෙන්න ඕනද. ලොකු සේනාවක් මෙහෙයවන්න කොච්චර ගට් එකක් තියෙන්න ඕනද. මට නම් මේ තුප්පහි දේශපාලන යෙන් වැඩක් නෑ. හරිනම් සෑම නගරයකම සරත් ෆොන්සේකා ඇතුලු රණවිරුවන් ගේ පිලිම හදලා අපි ගවුරව කරන්න ඕන. මෙතුමන්ලා නැත්තම් අපිට අද මේ රට නෑ.... ❤️🖤❤️

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 ปีที่แล้ว +4

    ස්තුතියි සොයුර රට වෙනුවෙන් කල කැපකිරීම් වලට 🇱🇰❤️❤️❤️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට...නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම...මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා" .

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +11

    සුපිරි වැඩ්ඩො තාම.. සංජිව ගේන්නේ.. ජයවේවා ආඩම්බරයි ඔබ ගැන.. 👍👍🙏🙏🙏💗💜

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +22

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නීරෝගී වේවා 🙏🙏🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි 🌹🌹🌹🌹

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 2 ปีที่แล้ว +11

    සුපිරි .තවත් රයිඩර් කෙනෙක් ගේ video එකක් ඔනී . ආයේ බුද්ධි අංශේ කෙනෙක්ගේ video එකක් ඔනී ltte එක ඇතුලේ ඉදලා දීපු ගේම් ගැන අහන්න.🙏

    • @hemalchaminda7510
      @hemalchaminda7510 2 ปีที่แล้ว +1

      සුපිරි වැඩ්ඩෙක්..
      කැප්ටන් ආනන්ද..
      දිසානායක..
      මෙයාල ගැනත් ඕනි

  • @kumarabattage9133
    @kumarabattage9133 2 ปีที่แล้ว +3

    මම පුද්ගලිකව දන්න රනව්රැ වෙක් රටට කල සේවය ඉතා ව්ශාලයි කල ඉතා නිර්භීත රනව්රැ වෙක්

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +3

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .... බුදු සරනයි තෙරුවන් සරනයි .....

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +53

    ගස් ගල් ඔන දෙයක් ඔට්ටුයි මෙයාලට දකුණු ආසියාවේ එකම ප්‍රහාරක ධාවනපැදි බලඝනය බයික් එකේ යන ගමන් ආර්පීජීත් ගහයි ඒ තරම් වැඩ්ඩෝ 🇱🇰❤️

    • @lanilkashakila7874
      @lanilkashakila7874 2 ปีที่แล้ว +2

      Loke wena kohewath ne ne bm rider කණ්ඩායමක්

    • @kavinduashen6820
      @kavinduashen6820 2 ปีที่แล้ว +3

      @@lanilkashakila7874 Japan ,South Africa have

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 ปีที่แล้ว

      Rpg gahanawa

  • @maduwadj7202
    @maduwadj7202 2 ปีที่แล้ว +12

    ආදරෙයි වීරයා.

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +6

    රටට නයනැති රණවිරුවෙක්.අප දිවි තිබෙන තුරා ඔබ වැනි විරුවන් හට සදා ණයගැතියි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏♥️ ස්තූතියි වනැස TVඔබතුමාට

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +5

    මෙන්න අපේ වැඩ්ඩෝ...ඔබටත් ජාතියේම උත්තමාචාරය රණවිරුවානනි

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 2 ปีที่แล้ว +2

    නියමයි🇱🇰❤️...බුදු සරණයි රනවිරැවණි☸️❤️🇱🇰

  • @gayansudarshana9058
    @gayansudarshana9058 2 ปีที่แล้ว +9

    අපගේ වීරෝධාර රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා..! සංජීව වීඩියෝවේ කාලය තව ටිකක් වැඩි කරන්න පුළුවන්නම් හොඳයි..

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว +3

    ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සියලුම දෙනාට🙏🙏❤️❤️❤️🙏🙏🙏 බුදු සරණයි❤️❤️🙏🙏😳😳.....

  • @user-tr8dm7xl6j
    @user-tr8dm7xl6j 2 ปีที่แล้ว +12

    අපේ මාමා 😊😌♥️

  • @kaveeshanavod1567
    @kaveeshanavod1567 2 ปีที่แล้ว +8

    ආසම team එක තමා යුද්ධ හමුදාවේ ❤️

  • @slpartypeople282
    @slpartypeople282 2 ปีที่แล้ว +7

    බලාගෙන හිටියේ මාර ඉවසීමෙන්...නොටිෆිකේශන් ආව ගමන්ම බලනවා Bro..🤘😍

  • @udithachathuranga6272
    @udithachathuranga6272 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණනි.!
    💞🙏🙏🙏🙏🙏💞

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 ปีที่แล้ว +12

    අපගේ උත්තමාචාරය..............ඔබ ඉන්නේ අපේ හදවතේ

  • @jokerff7082
    @jokerff7082 2 ปีที่แล้ว +5

    මේ ලෝකෙන්ම මම ආසම කරන ඇදුම 🥺❤️❤️❤️❤️

  • @deepanabandara2421
    @deepanabandara2421 2 ปีที่แล้ว +6

    දීර්ගායුශ වේවා ඇනටනි අන්කල.💪❤️🙏

  • @madushdaal2205
    @madushdaal2205 2 ปีที่แล้ว +6

    අයියේ මෙච්චර කාලෙකට මම දැකපු හොදම නිවේදකයා ඔයා...ඉස්සරහටත් මේ විදියට දිගටම කරන්න අපි ඔයා එක්ක එකෙන්ම ඉන්නවා...අපේ රනවිරුවන්ට ජය

    • @harshaperera1001
      @harshaperera1001 9 หลายเดือนก่อน

      ඒකට චමුදිත යා

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +4

    දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +12

    සාජන් මේජර් විතාන සර් එක්ක වැඩසටහනක් කරන්න මල්ලි.සුපිරිම වැඩ්ඩෙක් තමයි ❤️

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 วันที่ผ่านมา

      මගෙ තාත්තා හදිසි අනතුරකින් නැති උනා 😢

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +14

    අදත් සුපිරියක්.. thanks WANASA ❤️

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +5

    ඔබට බුදු සරණයි. ඔබට සුබ අනාගතයක් වේවා.

  • @nilankamadushan7541
    @nilankamadushan7541 2 ปีที่แล้ว +13

    රටේ පිනට ඉපදුන වීරවරු ❤️❤️

  • @dinujayaweerasooriya3886
    @dinujayaweerasooriya3886 2 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ වේවා විරුවානනි , බුදු සරණයි !!! ❤️🇱🇰

  • @isharalakmal5371
    @isharalakmal5371 2 ปีที่แล้ว +4

    කතාවක් නැතිව අවුලෙන් හිටියේ .අදත් නියම විරුවෙක්ගෙ වීර කතාවක් .ස්තූතී අයියේ.

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +6

    හැමදාමත් අපේ හදවතේ උඩින්ම ඉන්නේ රණවිරුවෝ තමයි..♥️ හැමදාමත්..

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว +7

    සුපිරි යක් තමයි wenasa tv 🥰🥰🥰

  • @khemaharshanee1878
    @khemaharshanee1878 2 ปีที่แล้ว +6

    බුදු සරනයි රනවිරුවනි.

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +3

    බුදු සරනයි රනවිරුවානනි.බොහොම ස්තුතියි Wanesa TV 🔥😍🙏✔

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +10

    ඔබතුමා උසස්ම සේවයක් කළ කෙනෙක් බොහෝ කාලයක් ඔබතුමා ගේ මේ විස්තරය ට
    ජනතාව සවන් දෙනු ඇත

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +19

    ඔබතුමාට බුදු සරණයි රට වෙනුවෙන් කරපු සේවයට ❤🙏

  • @Nimantha-gx5cq
    @Nimantha-gx5cq 6 หลายเดือนก่อน +2

    අපේ හුස්ම තමයි මෙි❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 2 ปีที่แล้ว +12

    දැන් වෙලාව මදි........
    පැයක්වත් දාන්න....🤟🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @thisaramadu584
    @thisaramadu584 2 ปีที่แล้ว +3

    විඩියෝවක් එනකල් මග බලන් ඉන්නේ සoජිව අයියේ
    ජයවේවා

  • @leelruwandissanayaka
    @leelruwandissanayaka หลายเดือนก่อน

    යුද්ධයක් මේ රටේ උනේවත් නැති ගාණට හැසිරෙන කියුම් කෙරුම් ඇති පිරිසකූත් රටේ ඉන්නවා. ඒ අයට මේක හොඳ ඇස් ඇරවීමක්!...ඒ වගේම ඈස් ඉස් මස් දන්දීපු පරපුරකට කරන උපහාරයක්!...මේ කතා අහනකොට එකල යුද්ධයට නොගිය අද මාවැනි වියපත් උදවියට යම් ලජ්ජාවකුත් දැනුනොත් එය පුදුමයක් නොවේවි!...❤

  • @udstyle4
    @udstyle4 2 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @indrajithwishman482
    @indrajithwishman482 11 หลายเดือนก่อน +1

    කැමතිම තැන .බෝට්ටුවටම චොපර් එක පහත් කරල බර බර ගාල ගැහු⁣ව..වෙඩි උන්ඩෙට බය නැති සැබෑ වීරයෝ .❤

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ආදරෙයි.

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +1

    සුපිරී ඇන්ටනී මාමා❤️😍ඔයාගෙ වැඩ දැනගත්තෙ අද❤️

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !! 🏁🏁🏁💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +1

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @lahirupramod2422
    @lahirupramod2422 2 ปีที่แล้ว +12

    මගේ මාමත් SF rider පලවෙනි බැජ් එකේ කෙනෙක් 🖤🖤

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 2 ปีที่แล้ว

      මචං SF Rider team එක පාවිච්චි කරන බයික් වර්ගය මොකක්ද 🙄

    • @ej4458
      @ej4458 ปีที่แล้ว

      @@dimuthupriyankara8736 Suzuki DR350 passe DRZ400

    • @chandanapasath3792
      @chandanapasath3792 ปีที่แล้ว

      Neme mokadda

  • @44Bravo
    @44Bravo 2 ปีที่แล้ว +21

    I was always looking forward to hearing the experiences the SF rider team had during the war although I only heard stories about the famous LRRP.... Good job Wanesa TV! Keep up the good work... Bhudu Saranai!

  • @anuradawimukthi6160
    @anuradawimukthi6160 2 ปีที่แล้ว +3

    Ela ela ජයවේවා

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +16

    කතාවේ මුලින්ම ඔහුන්ගේ වතගොත පොඩ්ඩක් අහලා හිටියනම් වටිනවා😍

    • @udayakumara3361
      @udayakumara3361 2 ปีที่แล้ว

      Kathawa gothagahenawa sinhalada kiyalath sakai aniwa Tamil

    • @nidulanimdinu
      @nidulanimdinu 2 ปีที่แล้ว +2

      @@udayakumara3361 EKa wenna bee kohethma SF & Commando ekat ganne Sinhala Aya witharai
      Petikiriya kiyal ekka balanwa eewat ganiddi

    • @shansarjun4115
      @shansarjun4115 2 ปีที่แล้ว +2

      @@nidulanimdinu muthalif kiyanne Etha kota sinhala da.? Danne Nethi h***** nokiya idhapn bn 😂😂., mewa asseth wath jathi beda ethi nokara idhapalla

    • @amilajanaka6008
      @amilajanaka6008 2 ปีที่แล้ว +2

      ඔහු සිංහල අය විතරයි තමා ගන්නෙ ඒත් හැබැයි වකුගඩු අමාරුව තියෙන රෝගියෙක් නිසා කතා කරන එක ටිකක් එයාට අපහසු වෙන්න පුළුවන් මොකද මගේ අම්මටත් වකුගඩු අමාරුව තිබුණා තිබුණා එයාටත් ඒ දවස් වල කතා කරන එක ගොත ගහන ගතියක් තිබුණා

    • @nidulanimdinu
      @nidulanimdinu 2 ปีที่แล้ว +2

      @@shansarjun4115 muthalif kiyanne army ekt wiswasa wanth lokkek eeth podi soilders lawa ganiddi eewa balanawa mokkd apee ayyek innawa SF eyaa thamaa kiwwe
      anika oyaa kathakaraddi poddk winithawa kathakaranna balanna meeka wedagath chanele ekk
      jaathi beedayk nemee mm kiwwe SF Commando ekt badawaganiddi balana eka neethiyk eeka oni nm ekee SF ekee badawageniime form eka hoyagena balann🤗😶‍🌫anika muthalif mulinma Sf nemee avith thiyenne

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +1

    බුදුසරණයි විරුවානෙනී ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹